Divithura - දිවිතුරා | Episode 58 | 2021-07-13

  Рет қаралды 420,022

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 481
@shasheeperera3942
@shasheeperera3942 3 жыл бұрын
බැඳුනා මගෙ සිත දැක නුඹ එදා... සොයනවා මම දැන් කෝ ඒ ඔයා... කාලය පුදුමයි නුඹ දුර ගියා... මතකය හඬවයි මා දිවිතුරා... 💞
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
හ්ම්ම්ම් 🥺🥺
@shasheeperera3942
@shasheeperera3942 3 жыл бұрын
@@Maleeperera-j5x 😘😘😘😘❤️❤️❤️
@thusharanethsarathusharane5978
@thusharanethsarathusharane5978 3 жыл бұрын
බැදුනේ ඇයි ඔබ දැක ඔහු එදා කදුලක් වී ඇත දැන් එය මෙදා දැන් ඔහු කොහිදැයි නොඅසනු මෙදා, ඔහු දැන් ඔබ හැර ගොස් ඇත සදා,,,,, 🙄 🤔 😉
@shasheeperera3942
@shasheeperera3942 3 жыл бұрын
@@thusharanethsarathusharane5978 හරිම ලස්සනයි.. ☺️☺️🤭🤭
@thusharanethsarathusharane5978
@thusharanethsarathusharane5978 3 жыл бұрын
@@shasheeperera3942 ඇත්තද,,,,🙄 😁
@nipunanuwantha
@nipunanuwantha 3 жыл бұрын
ගෙදර TV තියාගෙන online data කපාගෙන mobile එකෙන් කතා බලන මම වැනි සාඩම්බර ලාංකිකයන් තවත් සිටීද?😋😁❤
@vimukthikasurawimala8668
@vimukthikasurawimala8668 3 жыл бұрын
Man innawo
@nadeekarathnayaka6836
@nadeekarathnayaka6836 3 жыл бұрын
Math innawo
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
ගෙදර උන් එක්ක බලනකොට කොහොමද බන් හයියෙන් හිනාවෙන්නෙ, 😅😅 කාමරයේ දොරවහගට්තාම ඕන මගුලක්😂😂😂
@maliweerakoon396
@maliweerakoon396 3 жыл бұрын
සිටී සිටී
@chutidoni4707
@chutidoni4707 3 жыл бұрын
ඉන්නව
@reha2202
@reha2202 3 жыл бұрын
අයියෝ මේකත් මේ නිතරම යන සාමාන්‍ය නාට්‍යක් වෙලා. මෙච්චරකල් මේකෙ ගියේ විශේෂ මාතෘකාවක්, දැන් නිකම්ම නිකන් රස්තියාදු කාර පවුල් ප්‍රශ්න ගේනවා. අනවශ්‍ය නොගැලපෙන හැමදාම දකින, පවුල් කතන්දර ,චරිත ගෙනැල්ලා. .මුලින්ම සම්බන්ධ උන අයගේ ඇක්ටිං සහ එතකොට කතාව ගොඩාක් ලස්සනයි.එහෙනං ගුඩ් බායි දිවිතුරා.👋
@eeee0000
@eeee0000 3 жыл бұрын
ow mata nam hithenne Duleekage character eken me drama eke thibba gathiya nathi wela giya. dan eka eka magul, btw Windyge ammala kathawata ok, but Themiyage pawule prashna wedak ne wage mata hithenne. Just my opinion.
@reha2202
@reha2202 3 жыл бұрын
@@eeee0000 attenma ow. Anawasya atulatkireemak api oonataram drama wala owa dakala tiyenawane. Me kathaawa wadagat widiyata sundarawa galagena giya. Sujeewa(temiya) ge charitayat harima high geniyapu ekak. Eken eyata loku vatinakamak ekatu una. Depika genala,eka awatakseru una. A wagema sujeewata ihalin ragapana gihin over acting wela. Et themiya harima dakshai.eya ita daksha naluwek. Oya anit nati wala oonataram ganu pirimi wali tiyene.😅😅meket dan ewa.
@kaveecreation7719
@kaveecreation7719 3 жыл бұрын
Hmm me dws time ehena thmai.. epa una
@ruthbopage195
@ruthbopage195 3 жыл бұрын
දුලීකා මිස් 😍❤️❤️❤️❤️ my all time favorite actress ...මන් ආසම දුලීකා මිස්ගේ parts වලට 😍❤️
@rashmikamadushan4376
@rashmikamadushan4376 3 жыл бұрын
උදුල්ගෙ ආදරේ ඒක පාර්ශවික එකක් විතරක් වෙයි කියලා හිතෙන්නෙ මට විතරද 😥😥
@kalpanichathurya6719
@kalpanichathurya6719 3 жыл бұрын
තරුපති සර්ට වගේ වෙයි
@Eish-h
@Eish-h 3 жыл бұрын
😑
@funshaan7329
@funshaan7329 3 жыл бұрын
😢😢😢
@mis.darshi1236
@mis.darshi1236 3 жыл бұрын
අම්මෝ අම්මටම හරියන කොල්ලෝ දෙන්නා.😍👌👌.. මරු...😍😍😍 පරිස්සමෙන් තේමිය ❤️❤️😮😯😁ඇ.. බායි තාත්තී..umma..👍👌maru
@sahanumagiliyage7758
@sahanumagiliyage7758 3 жыл бұрын
කො බලන්න කොටස් 58ම මිස් කරන්නෙතුව දිවිතුරා බලන කට්ටිය 🙋🙋🙋🙋🙋🙋🙋🙋👍👍👍👍👍👍🙋🙋🙋🙋🙋
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
We all
@rashmidethabrew3427
@rashmidethabrew3427 3 жыл бұрын
🤗
@thushanikalubowila2926
@thushanikalubowila2926 3 жыл бұрын
ආදරේ නම් නිදහස දෙන්න ඕනී හරියට උදුල් වගේ , ඉන්නවා නම් ලග ඉදියි නැත්තං යන්නම යයි....
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
අනිවාර්යෙන්ම කාව උනත් බලෙන් තියා ගන්න බැ
@madushikapryadarshani3409
@madushikapryadarshani3409 3 жыл бұрын
ඇත්ත
@bimsarayashodha5905
@bimsarayashodha5905 3 жыл бұрын
පස්සෙ දන්නෙම නැතුව අන්සතු වුන කෙනා , ජන සතු වෙනවා ... 😅😅
@chandanajayaweera6920
@chandanajayaweera6920 3 жыл бұрын
තේමියගෙ මූන හරි ලස්සනයි....😊❤️❤️
@cutereactions5390
@cutereactions5390 3 жыл бұрын
මාත් ආස අගස්තිට වඩා තේමියට...දීපිකාගෙන් ගුටිකන්න වෙයිද දන්නෙ නෑ මට...🤣
@nipunishavindhya9913
@nipunishavindhya9913 3 жыл бұрын
Math asa themiyata. Eya lassanai
@rohinidesilva5466
@rohinidesilva5466 3 жыл бұрын
චන්ද්‍රීකා.සිරිවර්ධණ.මහාත්මිය.ලස්සනයි.රගහ්පානවා
@wasanamaduwanthi4034
@wasanamaduwanthi4034 3 жыл бұрын
තරැපති සර් වගේ ජීවිත කාලෙම මතකයන් විතරක් ලඟ තියාගෙන විඳවන්න වෙන විදියෙ වැඩක් නම් කර ගන්න එපා උඳුල්. බයත් හිතෙනවා ඊශාව ඔයාට නැති වෙයි කියලා. උඳුල්ගෙ ආදරේ... ඊශාට නිදහස දෙන්නෙත් ඒ ආදරෙත් පරිත්‍යාගයක් නිසා.
@nishanifernando9491
@nishanifernando9491 3 жыл бұрын
උඳුල්ගෙ ආදරේට ඊශා වටිනාකමක් දීල රැක ගනී කියල හිතනව... භය වෙන්නෙ මොකටද? ආදරෙයි උඳුල් ඒ ආදරේට.. ආදරෙයි දිවිතුරා... ❤ ❤ ❤ ❤ ❤
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 3 жыл бұрын
චන්ද්‍රිකා මැඩම් ගේ..ආලාපය අහන් ඉන්න පුලුවන් ද..😁 ඇයගේ රංගනය නියමයි
@crezyboy3069
@crezyboy3069 3 жыл бұрын
කොටස් 58 ම youtube එකෙන් බලපු අය පහලට 👇
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Hmmmm nice
@amashaweerasinghe8043
@amashaweerasinghe8043 3 жыл бұрын
ow
@sachinimaduwanthi1106
@sachinimaduwanthi1106 3 жыл бұрын
Ooo mn
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
😥
@thejourneyoflife4078
@thejourneyoflife4078 3 жыл бұрын
දීපිකාට කේලම් කියන්නේ අපේ සමීරද මන්දා😅🥴
@gangu8253
@gangu8253 3 жыл бұрын
Hmmm...ekane
@chamindakumara3290
@chamindakumara3290 3 жыл бұрын
සමිරද අනෙ කෙලම් කියන්නෙ
@thejourneyoflife4078
@thejourneyoflife4078 3 жыл бұрын
@@chamindakumara3290 ඔව් ඒකනේ එයා ගෙදර ප්‍රශ්නයක් කියලා දන්නේ.ටීනාත් සම්බන්ධයි කියන්නේ.
@__-jf8vt
@__-jf8vt 3 жыл бұрын
නිම්තරුයි දිම්තරුයි අම්මටම ගැළපෙනවා.....😂😂🙈
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
😂😂😂
@thushirajapaksha3303
@thushirajapaksha3303 3 жыл бұрын
😁😁😁ammapa maru dabala
@sansmvsg855
@sansmvsg855 3 жыл бұрын
දීපිකා ආන්ටි කමෝන් 💃🏼 ඔහොම තමා ඉන්න ඕනි. මොන මනුස්සයෙක් කසාද බැන්දාත් තමන්ට ඉතුරු වෙන්නෙ තමං විතරයි 🙆🏻‍♀️
@manikpura9877
@manikpura9877 3 жыл бұрын
අම්මලට කීවේ ලක්ෂ 4ක්‍ කියලා ඒ ආදරේ කෝටියක් වටිනවා වින්ඩ් ❤
@upaliwijesiri5780
@upaliwijesiri5780 3 жыл бұрын
හරියට හින්දි ෆිල්ම් එකක් වගේ එකතැනක්වත් අත හරින්න ඛැහැ සැම කෙනෙක්ටම ආදර්ශයක් කාලෙකින් බලන්න ලැඛුන ලස්සන ම ලස්සන හොද නිර්මානයක්.
@vindysanju5016
@vindysanju5016 3 жыл бұрын
අර දිම්තරුවගෙයි නිම්තරුවගෙයි ඇක්ටින් ටොප්..🤣🤣👌👌
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 3 жыл бұрын
ane ow..shoi aneeeee 😍😍😍
@vindysanju5016
@vindysanju5016 3 жыл бұрын
@@thilakshigunawardhana6794 ඔවූ....😂😂👍
@ireshamadushani7926
@ireshamadushani7926 3 жыл бұрын
Hiru hoyagtta tharu tama
@shanika6681
@shanika6681 3 жыл бұрын
Hmm
@priyanthidilani3133
@priyanthidilani3133 3 жыл бұрын
හිරු තරු 😘
@nayodil55
@nayodil55 3 жыл бұрын
වජිරා ආන්ටියි වින්ඩිගෙ අම්මයි තමයි හොඳටම කරන්නේ ළඟදිම 🙈😂😂😂😂
@nirukshifernando
@nirukshifernando 3 жыл бұрын
🤣
@slyoutuber2587
@slyoutuber2587 3 жыл бұрын
හොඳට කැපෙනවා..🤣
@radikarunathilaka3565
@radikarunathilaka3565 3 жыл бұрын
🤣🤣
@Kumari160
@Kumari160 3 жыл бұрын
😂😂😂😂
@Eish-h
@Eish-h 3 жыл бұрын
😅😅 ඔව් ඔව්
@නර්මදා
@නර්මදා 3 жыл бұрын
අනේ තේමිගෙ පොඩ්ඩො දෙන්නා 😍😍💜️💜️
@thirasharanawaka4447
@thirasharanawaka4447 3 жыл бұрын
බායි තාත්ති උම්මා ඒක නම් ft 😅
@dreamwithsanju1869
@dreamwithsanju1869 3 жыл бұрын
මේකත් ඉලස්ටික් කරල අදින්න හදනව වගේ...ඇඩ්ඩිං මේ ....මේක නිෂ්පාදනය කරන අයට කියන්න අපිට එහෙම ඕනි නෑ කියල..
@thejourneyoflife4078
@thejourneyoflife4078 3 жыл бұрын
උදුල් ඊෂාට ආදරෙයි.ඒ කේන්තිය පිටිපස්සෙ තිබුණේ කියාගන්න බැරි ආදරයයි දුකයි🥺❤️
@dhanushkawijesinghe3417
@dhanushkawijesinghe3417 3 жыл бұрын
තේමියගේ family එකේ seen shook 👍❤
@vimanshahanshani7908
@vimanshahanshani7908 3 жыл бұрын
දැන් හාල් පොල් එහෙමත් හරි ගනන් 😂🖐️
@niro9989
@niro9989 3 жыл бұрын
පොල් 100 නේද.. කාක්කා කූඩුව හැදුවා වගේ කොහා ඇව්ත් බිත්තර දැම්මා
@dasundasun9725
@dasundasun9725 3 жыл бұрын
රගපාන ඔක්කොම පිස්සො ද ...එක මරු 😍😍😍😍😍😍
@dulyafernando6869
@dulyafernando6869 3 жыл бұрын
උඹට පිස්සු ද විනාඩි 5 කට කොලබ යන්න! දවසේ...... කතාව 😂😂😂🤣🤣🤣🤣
@jeewaninethsaraa1063
@jeewaninethsaraa1063 3 жыл бұрын
නිම් තරුයි දිම් තරුයි බෝල තරු යි 🤣 රඟපාන හැමෝම පිස්සො නම් ලෝකෙන් බාගයක්ම පිස්සො 😀😀
@Nilukionline
@Nilukionline 3 жыл бұрын
අගාගේ action , බැල්ම මරු නේ..........😍😉
@piumiwijesooriya7978
@piumiwijesooriya7978 3 жыл бұрын
😍 ඔව් අනේ
@s.lakshan1036
@s.lakshan1036 3 жыл бұрын
අනේ ඇත්තටම දුලීකට twins කොල්ලො ලැබේවා ❤️❤️🙏🙏🙏 පට්ට අනේ උන් දෙන්නා . දුලීකටම සෙට් වෙනවා 😘😘😘😘
@kamalrathallageofficial8142
@kamalrathallageofficial8142 3 жыл бұрын
වජිරා ඇන්ටිගෙ කටහඩ අභ්‍යසය යි ,දීපිකාගෙ එක්ස්සයිස් ටික නන් මරු👍😁😁
@anjuherath537
@anjuherath537 3 жыл бұрын
අගාගෙ හිත හොදයි පොරට තරහා ගියාට. ❤️ තේමිය පව් අනේ....
@Priyapriya-ut9oj
@Priyapriya-ut9oj 3 жыл бұрын
දුලිකගේ acting නම් මරු ඉතින්
@thanujalumbini1407
@thanujalumbini1407 3 жыл бұрын
හවස එනව කියල ගිය වින්ඩි බෑග් එකකුත් අරන් ඇවිත්
@niro9989
@niro9989 3 жыл бұрын
Ekane
@thanujalumbini1407
@thanujalumbini1407 3 жыл бұрын
දුලීකට ම හරියන පොඩ්ඩො දෙන්නා 😍😍
@Kevin-so4vn
@Kevin-so4vn 3 жыл бұрын
වර්ක් ෂොප් එකේ ඊෂාගේ රූම් මේට් කාව්‍යා වෙයිද දන්නෑ 😮🙄🤔
@madushikapryadarshani3409
@madushikapryadarshani3409 3 жыл бұрын
එහෙම වෙයිද?🤔
@gangu8253
@gangu8253 3 жыл бұрын
Matath oka hithuna...🙄🙄
@sithumpathinayaka4451
@sithumpathinayaka4451 3 жыл бұрын
Winasai 😂😂
@vimukthikasurawimala8668
@vimukthikasurawimala8668 3 жыл бұрын
එහෙම උනොත් හොදයි..හැබැයි මේ සැරේ නම් ඊශා කට වහගෙන ඉන්නෙ නැති වෙයි
@ddmpraveen3167
@ddmpraveen3167 3 жыл бұрын
වජිරා ඇන්ටි දෙන ආතල් 😂...මෙකේ දෙන ආතල් පට්ට. වින්ඩ්ගේ acting නම් අවුල්
@wasanamaduwanthi4034
@wasanamaduwanthi4034 3 жыл бұрын
කාක්කා කූඩුව හැදුවම කොහා බිත්තර දාලා. අයියෝ වජිරා ආන්ටිට වෙච්චි දෙයක්.
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
😂😂😂🖐🇦🇪
@nirikshathathsarani5556
@nirikshathathsarani5556 3 жыл бұрын
අර කොල්ලො දෙන්නා මරු ❤❤
@niro9989
@niro9989 3 жыл бұрын
🌹
@Chamiya01
@Chamiya01 3 жыл бұрын
හිමාලිට ඇයි හස්බන්ඩ් නැති චරිතම දෙන්නෙ.. 🤐 අමා - ෆියෝනා 🤐දෙවෙනි ඉනිම- උදේනි 🤐දිවිතුරා- සමාධි
@tehan91
@tehan91 3 жыл бұрын
Eya niyameta acting karano
@Chamiya01
@Chamiya01 3 жыл бұрын
@@tehan91 ture🔥
@zany4246
@zany4246 3 жыл бұрын
She is very feelingfull actress
@kawyamarasinghe7500
@kawyamarasinghe7500 3 жыл бұрын
mage asama niliyak 🥰❤
@Chamiya01
@Chamiya01 3 жыл бұрын
@@kawyamarasinghe7500 🔥❤
@mychanel4371
@mychanel4371 3 жыл бұрын
අප පමණයී... සිත මුමුණයී... හද විමසයී... මම ඔබෙමයී...❤❤❤
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
අම්මෝ දුලීකා අක්කෙ වැටෙයි අප්පා 😀😀
@නර්මදා
@නර්මදා 3 жыл бұрын
ඔන්න අද ප්‍රීමියර් එකෙන් බලන්නෙ.සින්දුව යවන්නත් බෑ ✋😊
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Great thanks
@yugashtenuwara4020
@yugashtenuwara4020 3 жыл бұрын
අනේ තේමිය පව් දීපිකා කිසිම ආදරයක් පෙන්නන්නේ නෑ නේ.අනික ඔයි ඔෆිස් එකේ විස්තර කියනවා කෙනෙක් අනං මනං.ඔයි බොරු...............කටින් අල්ල ගන්න සේරම දන්නවා වගේ රගපාන්නේ...😂☺️
@anushkajayarathne7327
@anushkajayarathne7327 3 жыл бұрын
Themiyage red colour shirt eke lassana
@ksudharshana2472
@ksudharshana2472 3 жыл бұрын
He is very decent.... 😊
@deepthifernando2219
@deepthifernando2219 3 жыл бұрын
Ow atta
@Hesh0809
@Hesh0809 3 жыл бұрын
Ow ane eka mara lsanai
@isithaguruge6284
@isithaguruge6284 3 жыл бұрын
Rising star season 1 live addition Workshop rising star season 1 live addition Hector Dias friend teera friend windy friend hector Dias rising star season 1
@isithaguruge6284
@isithaguruge6284 3 жыл бұрын
Teera divithura Episode full episodes
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
වින්ඩි ගේ මමීයි වජිරා ආන්ටියි ලගදීම යුද්ධය ප්‍රකාශ කර ගනියි වගේ 😂😂😂
@thejourneyoflife4078
@thejourneyoflife4078 3 жыл бұрын
උදුල් පව්😢🥺 තරුපති සර් වගේ වෙයි සමහරවිට
@kwtkwt8663
@kwtkwt8663 3 жыл бұрын
දුලි අක්කි යෝ ඔයා නම් සුපිරි 👍👍👍👍👍♥♥
@wasantikumari8885
@wasantikumari8885 3 жыл бұрын
තේමිය.දැන් එන්න එන්න ලස්සන වෙනවා
@lotustube9914
@lotustube9914 3 жыл бұрын
Ou ne
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
පවුල් ජීවිත වලට ප්‍රශ්න එන හැටි නේද තේමිය.. හොද ආදර්ශකයක් කාට උනත් , තේමියගෙ පවුලෙන් ගන්න පුලුවන්
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
@Bullet gaming 😉
@නර්මදා
@නර්මදා 3 жыл бұрын
දීපිකා අක්කි අම්මෝ ඔයාගෙ ඇක්ටින් .තේමියත් කොර අනේ 🤣😍💚👫
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Exactly dear
@sachinimaduwanthi1106
@sachinimaduwanthi1106 3 жыл бұрын
අම්මෝ උදුල් ට කේන්ති ගියාම
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
පට්ටම පට්ට ලස්සනයි අදත් ගොඩක් 🌷🌷🌷♥️♥️👍👌👍👌♥️
@shyamagunasekara237
@shyamagunasekara237 3 жыл бұрын
සිංහයෙක් වගේ ඔෆිස් එකේ ඉන්න තේමිය බල්ලෙක් වගේ ගෙදරදි බලු කරන්න එපා.😂😂😂
@manjulalk2860
@manjulalk2860 3 жыл бұрын
අම්මෝ වජිර ඇන්ටිනම් මරු
@radikarunathilaka3565
@radikarunathilaka3565 3 жыл бұрын
දීපිකා රගපාන්න ගියාම ඔන්න තේමියට රිදෙයි ඈ..😊😊🤣🤣..අත අරින්න එපා දීපිකා ගේම .ඔයාට ෆොෆියුලර් වෙන්න පුලුවන් තේමිය ඉරිසියාවට කියන්නෙ ඔය..පොඩ්ඩක් වත් සැලෙන්න එපා 😊😊😘
@akilaanuranga213
@akilaanuranga213 3 жыл бұрын
🤣🤣
@radikarunathilaka3565
@radikarunathilaka3565 3 жыл бұрын
@@akilaanuranga213 🤣🤣
@nayanamali5063
@nayanamali5063 3 жыл бұрын
හෙට අමාවකද සැකයි😭😭😭
@පැංච්-ව3ඞ
@පැංච්-ව3ඞ 3 жыл бұрын
දිවි තුරා♥👍
@vimukthikasurawimala8668
@vimukthikasurawimala8668 3 жыл бұрын
වින්ඩි ගැන ගොඩක් දුක හිතුනා අද..ඒවගේම අගා ගැනත්
@shanika6681
@shanika6681 3 жыл бұрын
Ou
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 3 жыл бұрын
තේමීයගේ පොඩ්ඩො දෙන්නට ආදරේයි 😍❤️
@indukumari4252
@indukumari4252 3 жыл бұрын
හරිම සෝක් අනේ දීපිකා ඔයා නම් නියමයි
@saduvlogs4750
@saduvlogs4750 3 жыл бұрын
වින්ඩිත් පව් ඉතිම් අනේ මන්දා එක්කෝ අගා ඊශා දුව කියලා දැනගෙන එතනීන් නැවතුනොත් හොදයි සමාධි ට ගැලපෙන්නේ තරුපති සර්. ඒ 2නාම ආදරේ වෙනුවෙන් අවංකවම ජීවත් උනු අය. අගස්ති ට ගැලපෙන්නේ වින්ඩි ම තමා 😣 ඒ නිසා සමාධි යි තරුයි, වින්ඩි යි අගායි සෙට් උනොත් හොදයි
@pandaexpress1319
@pandaexpress1319 3 жыл бұрын
Introducing Deepika's character is the best thing the show has done so far. She's awesome!
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
..........දිවි ............තුරා 💕💕💕 බුදු සරණයි ස්තුතියි ♥️♥️♥️♥️♥️♥️
@imalshadewmini5643
@imalshadewmini5643 3 жыл бұрын
Agasthige actin තමා මරු
@nirukshifernando
@nirukshifernando 3 жыл бұрын
ඔන්න අදත් ආවා දිවිතුරා බලන්න
@esmikaushalaya5942
@esmikaushalaya5942 3 жыл бұрын
අම්මයි පුත්තු දෙන්නයි මරේ මරු 🤣🤣🤣
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
දිවිපුරා ඔබ එක්ක පෙම් කරන්න ,,, හිත රිදෙන මතකයන් ,,, කෙසේ අමතක කරන්න ද ,,, ඔබේ ඔය නපුරු කම්😢 එක්ක 😔😔.. මියෙනා තුරු ඔබට පමණයි ආදරේ මන් ❤️❤️
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Exactly
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
@@BUDDHASTEACHINGCENTER හ්ම්ම්ම්
@shasheeperera3942
@shasheeperera3942 3 жыл бұрын
❤️
@nandikanisansala9088
@nandikanisansala9088 3 жыл бұрын
අපේ ස්කෝලේ යාලුවො දෙන්නට සුපිරි වැඩක් හරිද මම නෙත්මින
@mastercute1776
@mastercute1776 3 жыл бұрын
අද නම් සුපිරි episode 1k යන්නේ, මේ episode එක බලන්න ඊයේ ඉදන් අද රෑ වෙනකම් බලන් ඉදියේ මං විතරද?😀😀😀😀
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Super
@yenulisahanya8520
@yenulisahanya8520 3 жыл бұрын
❤️❤️❤️
@wasanawasana8450
@wasanawasana8450 3 жыл бұрын
වින්ඩිට ටිකක් ලස්සනට අදින්න දෙන්න එයාගෙ චරිතෙට ගැලපෙන්නෙ නැ එ අදින ඇදුම්
@viloka8817
@viloka8817 3 жыл бұрын
ඒකිට මින ගැලපිමක්ද දෙමවුපියොන්ට බොරු කිය කිය බොරුවෙන් ජිවත් වෙන දෙමවුපියොන්ට බොරු කියන එවුන්ට මොන හැදියාවක්ද අවුරුදකින් අම්ම තාත්තා බලන්ඩ ගිහින් නැ එච්චරට වැඩලු අගස්ති එක්ක රූම් වල නැලවෙනව බදින්නෙත් නැතුව
@abitoflife...8643
@abitoflife...8643 3 жыл бұрын
කොල්ලො දෙන්නා ....නියමෙට රගපානවා හොදේ. ජය වේවා. ඉස්සරහට තවත් ඒවයින් බලන්න ඕන අපිට
@anushaliyanage7485
@anushaliyanage7485 3 жыл бұрын
This two chaby kids boys adorable 😍❣️
@ridminawodya198
@ridminawodya198 3 жыл бұрын
කවදාවත් නැති සතුටක් අගාගේ මූණෙන් අද දැක්ක අය මේ කොනට 😌🙈
@nishnish9832
@nishnish9832 3 жыл бұрын
විනාඩි පහකට කොළඹ යන්න උඹට පිස්සුද?....😂😂😂😂
@shalanihettiarachchi8142
@shalanihettiarachchi8142 3 жыл бұрын
උදුල් වෙනදට වඩා අද ගොඩක් ලස්සනයිනේ 😍
@ffgaming1198
@ffgaming1198 3 жыл бұрын
බාහ්හ්හ්හ්හ් බැහ්හ්හ්හ්හ් ආහ්හ්හ්හ්හ් අහ්හ්හ්හ්හ් ......අම්මො එපා උනා හෙඩ්සෙට් ගහලා බැලුවේ😂
@Withbuddy1117
@Withbuddy1117 3 жыл бұрын
බැදෙන්නට පෙරුමන් පුරන්නම් නුඹ නමින්.. රැදෙන්නට කැමතිදැයි කියන්නකො ලං වෙමින්... අයිතියක් ලැබෙන තුරු අ⁣පි අපගේ නමින්.... දුරින් හිද සනසවමි ආදරේ නාමයෙන්... ෴ උදුල් ෴
@lovelyuniversalschool4846
@lovelyuniversalschool4846 3 жыл бұрын
Windita ලස්සන දිග ගවුමක් හරි, skirt එකක් හරි ඇන්දුවානම් මොකද????? 🤔🤔🤔🤔🤔
@buddhimasewmini3575
@buddhimasewmini3575 3 жыл бұрын
Ane Mage Fav Teledrama Eka ❤️....
@janani.k5533
@janani.k5533 3 жыл бұрын
Ane dulika marapana... man asama actress. Ragapanawa kiyala danenne na. Harima thathwikai❤
@Charitha04
@Charitha04 3 жыл бұрын
වජිරා ආන්ටි නියමෙටම රගපානව...❤👍👍
@MD-xy9lp
@MD-xy9lp 3 жыл бұрын
Wajira aunty ge acting nam maru 😂😂
@Shevi__S
@Shevi__S 3 жыл бұрын
කමෝන් දීපිකා 😁😉✌️
@nishanideemalika8601
@nishanideemalika8601 3 жыл бұрын
සමාධිත් පව් වින්ඩිත් පව් 😥😥
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
ස්තූතියි අගස්තී වින්ඨීට කෝල් කලාට හදවත බැන්දාම💝 ආදරෙන් පුපුරන්න💘 රිදෙනවා 💃💃💃💃💃අම්මෝ දීපිකා රංගනයට පෙර කොන්දෙ ආමාරැවක් හදාගනී බේබියෝ දෙන්න අම්මා ගේ පුහුනු මාස්ටර්ලා🤹‍♂️🤹‍♂️👍🏼👍🏼👍🏼👍🏼
@ysltv6470
@ysltv6470 3 жыл бұрын
කෙමද යාලුවෝනේ ඔයාගේ දිවිතුරා ආදරේට දුකක් කරදරයි නමි වෙන්න එපා...🔥🔥🔥
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
😢😢😢😢
@ysltv6470
@ysltv6470 3 жыл бұрын
@@Maleeperera-j5x මෙකද අඩන්නේ
@niro7334
@niro7334 3 жыл бұрын
Eka hena gahilama giya 😔😔😔😔
@ysltv6470
@ysltv6470 3 жыл бұрын
@@niro7334 අනේ එහෙමද ..දුක් වෙන්න එපා යාලු
@niro7334
@niro7334 3 жыл бұрын
@@ysltv6470 hm dukak na labima eka kiyala hitha hada gana eka hodai
@malindiuresha7659
@malindiuresha7659 3 жыл бұрын
තේමියගේ ලස්සන 😍❤️
@thusithalalantha1572
@thusithalalantha1572 3 жыл бұрын
බබාලා dennanam shok😘😍❤️
@thanukalpani1651
@thanukalpani1651 3 жыл бұрын
වජිරා auntie 🥺🤣
@chathu3558
@chathu3558 3 жыл бұрын
හොඳට කැපෙනවා 😂😂😂
@beachlover170
@beachlover170 3 жыл бұрын
😂😂😂💔
@SRkitchen-y7f
@SRkitchen-y7f 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 3 жыл бұрын
පුතාලා dennath amma wagema thama 🥰🥰🥰🥰🥰
@nb9170
@nb9170 2 жыл бұрын
ආදරේ ගීතයයි නුරා පග 😂😂😂
@nadunisawidya1062
@nadunisawidya1062 3 жыл бұрын
හදවතේ පුදසුන අරා.. සිටියි මගේ ආදරේ සගවා... පණයි ඔබ මා ලගින් නැතුවට .. දුරින් ඉමි ඔබ දෙස බලා.. දිවිතුරා ... මා සපථ කෙරුවා.. නොයමි වෙනතක ඔබ දමා...
@shasheeperera3942
@shasheeperera3942 3 жыл бұрын
ලස්සනයි 💕
@nadunisawidya1062
@nadunisawidya1062 3 жыл бұрын
@@shasheeperera3942 ස්තූතියි ඔයාට
@thusharanethsarathusharane5978
@thusharanethsarathusharane5978 3 жыл бұрын
@@nadunisawidya1062 ඇයි ඔබ ආදරෙ සගවන්නේ මට නැහ එය ඇයි තේරෙන්නේ,, ආදරෙ සගවා විදවන්නේ,, ආදරෙ පවසා සැනසෙන්නේ,,😊😁
@nadunisawidya1062
@nadunisawidya1062 3 жыл бұрын
@@thusharanethsarathusharane5978 පවසන්න රහසින්.. එන්නම්කො සිහිනෙන්... ආදරෙයි ආදරෙයි ... ඔබට මං ආදරෙයි ...
@thusharanethsarathusharane5978
@thusharanethsarathusharane5978 3 жыл бұрын
@@nadunisawidya1062 ඇයි ඔබ එන්නෙ සිහිනෙන් එන්නකො අනේ හැබහින් ඉන්නවා මග බලමින් පිලිගන්න ආදරෙන්,,, 🙄 😁
@shashisankatha6233
@shashisankatha6233 3 жыл бұрын
දුලීකා අක්කා ඉන්න තැන 🤣🤣
@nawodadinumi5930
@nawodadinumi5930 3 жыл бұрын
Themiyge adunnm lassniii colours ehm lassnniii❤❤❤❤
@kavichannel5054
@kavichannel5054 3 жыл бұрын
කපටි කෙල්ල 🤣🤣
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 21 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 86 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 29 МЛН
Me vs Grandma Cooking Challenge | Funny Food Hacks by Multi DO Joy
10:10
Multi DO Joy Chinese
Рет қаралды 1,2 МЛН