Divithura - දිවිතුරා | Episode 57 | 2021-07-12

  Рет қаралды 431,026

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 376
@epleblomst91
@epleblomst91 3 жыл бұрын
දන්නේ නැති හින්දයි අහන්නේ ඇත්තටම දුලීකා ගේ පුතාලා දෙන්නා ද හරි ෂෝක් හොදින් රඟපානවා. දුලීකා යනු ලංකාවේ ඉන්න දක්ෂ නිළියක් ආදරෙයි සතුටින් ඉන්න සැමදා සොයුරිය. ❤❤❤❤❤❤
@prabathharshana1826
@prabathharshana1826 3 жыл бұрын
දවස් දෙකකට පස්සේ දිවිතුරා.කොටස් 57 ම යූටියුබ් එකෙන් බලපු යාලුවෝ කෝබලන්න.ලංකාවේ ලස්සනම කතාව😍❤️හැමෝටම තෙරුවන් සරනයි.ජයවේවා🙏
@surangasampath4892
@surangasampath4892 3 жыл бұрын
Ethakota nadagamkarayo thiyenne indiaweda
@prabathharshana1826
@prabathharshana1826 3 жыл бұрын
@@surangasampath4892 ඉන්දියාවේද කියලනම් දන්නේ නෑ යාලුවා.කොහොමත් එකිනෙකාගේ රසාස්වාදය වෙනස් නේ.ඒවෙනසට මම ගරුකරනවා.ජයවේවා
@nadunisawidya1062
@nadunisawidya1062 3 жыл бұрын
@@prabathharshana1826 හෙලෝ...කොහොමද
@prabathharshana1826
@prabathharshana1826 3 жыл бұрын
@@nadunisawidya1062 ආ..යාලු හොඳින් ඉන්නවා.ඔයාට කොහොමද ❤️
@nadunisawidya1062
@nadunisawidya1062 3 жыл бұрын
@@prabathharshana1826 හොදින් ඉන්නවා
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 3 жыл бұрын
තේමියගේ ගෙදර දුලීකා අක්කයි බබාලා ගේ රගපෑමයි හරිම ලස්සනයි ♥️😍මාර ජොලි බලද්දී 😂 වජිරා ආන්ටී වින්ඩිගේ mom dada 😍 හැමෝටම ආදරේයි ❤️
@thilinisadnika4818
@thilinisadnika4818 3 жыл бұрын
තේමියගේ බබාලා දෙන්නා නියමයි....අමිමා වගේ මයි...👌👌👌👌❤❤❤❤
@samanthakulathunga3689
@samanthakulathunga3689 3 жыл бұрын
පටන් ගන්න සිංදුව නැතුව කතාව දාන්න කියන අය කෝ
@nirukshifernando
@nirukshifernando 3 жыл бұрын
✋✋
@thusharamuthu1009
@thusharamuthu1009 3 жыл бұрын
ඒක යවලා බලන්න පුළුවන් නෙ. මේ youtub නෙ.
@niro9989
@niro9989 3 жыл бұрын
අහලම එපා වෙලා සින්දුව
@dilminikankanamge1612
@dilminikankanamge1612 3 жыл бұрын
Theme song එක skip කරල බලන අය මේ කොනට😊❤😍
@nirukshifernando
@nirukshifernando 3 жыл бұрын
@rashalideesana7376
@rashalideesana7376 3 жыл бұрын
දැන් නම් අහලා එපා වෙලා
@wdwdhb3274
@wdwdhb3274 3 жыл бұрын
පළවෙනි දවසෙ විතරයි බැලුවේ
@thiliniherath3003
@thiliniherath3003 3 жыл бұрын
😄😄😄😄😄😄
@adikarisaman7933
@adikarisaman7933 3 жыл бұрын
හයියෝ කතාවටම එකයි.අම්මයි පුතාලා දෙන්නයි.මට දකිනකොටම හිනා යනවා අප්පා 🤣🤣🤣🤣🤣
@nethudil9548
@nethudil9548 3 жыл бұрын
දුලිකා අක්කේ .ලමයි දෙන්නනම් මරු. පට්ට ජෝඩුව අනේ ආදරෙයි .මේ නිකමට අහන්නෙ ඇත්ත ජිවිතෙත් තිමියව මරන් කනවද
@mis.darshi1236
@mis.darshi1236 3 жыл бұрын
නැතුව ඇති නේ.. ආදරෙන් ඉන්නවා ඇති.. මරු
@dilkiapsara2868
@dilkiapsara2868 3 жыл бұрын
😂😂😂
@ishuashani2084
@ishuashani2084 3 жыл бұрын
තේමියගෙ ෆැමිලි එක මරු අප්පා❤️❤️ ශෝක් කපල් එකය් ළමය් දෙන්නය්🥰🥰
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 3 жыл бұрын
වින්ඩිගේ දෙමව්පියෝ මම හිතුවේ අහිංසකයි කියලා.හරි දුශ්ටයිනේ...🤔🤔
@itz.sanulika7929
@itz.sanulika7929 3 жыл бұрын
එකතමයි ☹️☹️
@madumalidiyamanthi4464
@madumalidiyamanthi4464 3 жыл бұрын
Gedara kageda kiyala denagaththama දුෂ්ට kama bahiy...
@kavi_0sathsarani
@kavi_0sathsarani 3 жыл бұрын
Vindi vgema athai
@thiliniwijewardhana9665
@thiliniwijewardhana9665 3 жыл бұрын
ඒකනම් ඇත්ත
@nirukshifernando
@nirukshifernando 3 жыл бұрын
Hmm
@nishanideemalika8601
@nishanideemalika8601 3 жыл бұрын
පව් අනේ වජිරා ආන්‍ටිට වෙච්ච දේ බලන්නකෝ..ඉත්තෑවාගෙ ගෙට කබැල්ලෑවා රින්ගුවා වගෙයි ..🦔🦔🦔🦔😀😋😋🤗
@nirukshifernando
@nirukshifernando 3 жыл бұрын
Hmm
@lakshansupun3301
@lakshansupun3301 3 жыл бұрын
අද තමයි සුපිරිම කොටස. හිනා වෙලා ඉල ඇදුනා අනේ...😂
@__-jf8vt
@__-jf8vt 3 жыл бұрын
අම්මෝ තේමියට ළමයි දෙන්නා හොයාගන්නත් බෑ 🤣🤣🤣🤣
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Hm
@vidnisenaya7376
@vidnisenaya7376 3 жыл бұрын
plz තේමිය වැඩ වැඩ කියලා බෑනේ පුංචි පැටව් දෙන්නවයි දීපිකා අක්කවයි dinner 1ට වත් එක්කන් යන්න අනේ එයලා පව්නේ
@neth541
@neth541 3 жыл бұрын
ඉස්සරහට තවත් ලස්සනට වෙයි වගේ කතාව . මන් නම් කැමති උදුල් ඊශාගෙ හොදම යාලුව විදිහට ඉන්නවට . Friendship වෙනයි love වෙනයි. හැබැයි විශාල් නරක කෙනෙක් නොවී හොද උනොත් විතරයි . විශාල් ටික ටික කතාවේ පෙන්නන්නේ එයා ඉස්සරහට main character එකක් වෙන නිසාද දන්නෑ . 🤔 මොනා උනත් මගේ නම් fav drama එක ❤️
@kaushalyaabeesundara3863
@kaushalyaabeesundara3863 3 жыл бұрын
ඇත්තටම දුලිකා අක්කගෙ බබාලා වගේ...නියමට ගැලපෙනවා..😘😘😘
@radikarunathilaka3565
@radikarunathilaka3565 3 жыл бұрын
නිම්තරු දිම්තරු මැද බෝල බබා..😘😘..මරු තුන්දෙනා.හින්දි ෆිල්ම් බලනෝ..
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 3 жыл бұрын
චන්ද්‍රිකා මහත්මියගේ රගපෑම් හරිම තාත්ත්වික යි...අගස්ති ට වඩා...
@ysltv6470
@ysltv6470 3 жыл бұрын
හැම ආදරයක්ම දුකක් කරදරයක් නෙවි ජවිතේ පුරාවට එකට ඉන්න ලැබෙිවා කියලා සියලු ආදරේවන්තයට සුබ පතනවා ..දිවිතුරා ආදරේයි යාලුවෝනේ ..💞💞💞🔥
@dulanasidupama7232
@dulanasidupama7232 3 жыл бұрын
😟😟අනේ යාළුවනේ මට 400 යන්න උදව්වක් කරන්න පුළුවන්ද 😟😟😟😟
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Super ❤️❤️❤️❤️
@sachijayarathne5766
@sachijayarathne5766 3 жыл бұрын
දුලීකා මාරපන - (දීපිකා ) රගපාන චරිත තුල ජීවත් වෙනවා වගේ දැනෙන්නෙ..කසාද ජීවිතේ එක්ස්පිරියන්ස් වගේ දෙන්නා ඇත්තටම බැනගන්නව ගානක් නැතුව...😂 මරු කතාව...තේමියගෙ රගපෑම අතිවිශිෂ්ඨයි .....
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
👍
@vimukthikasurawimala8668
@vimukthikasurawimala8668 3 жыл бұрын
තේමියගෙ පුතාලා දෙන්න නම් ශෝක්..
@dulanasidupama7232
@dulanasidupama7232 3 жыл бұрын
😟😟අනේ යාළුවනේ මට 400 යන්න උදව්වක් කරන්න පුළුවන්ද 😟😟😟😟
@sachiniweerasingha5297
@sachiniweerasingha5297 3 жыл бұрын
දුලිකා අක්කයි බබාලා දෙන්නා එක වගේ 😂😂😂😂
@crezyboy3069
@crezyboy3069 3 жыл бұрын
youtube එකෙන් බලන අය පහලට 👇 👇
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 3 жыл бұрын
බතල ආච්චි මරු
@nirukshifernando
@nirukshifernando 3 жыл бұрын
✋✋
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
We all
@dreamgirl....4332
@dreamgirl....4332 3 жыл бұрын
Methane serama ithin u tube eken thamai balanne🐷
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
ඇද උඩ බෝල තුනක් තියල වාගෙ 😀😀😀
@shayu4291
@shayu4291 3 жыл бұрын
🤣🤣🤣
@jenniferdias4724
@jenniferdias4724 3 жыл бұрын
Aneeeeeee
@devikamunasinghe6421
@devikamunasinghe6421 3 жыл бұрын
අන්න්නේ අම්ම් වගෙම යි චබි පුත්තු දෙන්නා sooo cute ❤️
@sanjuudanie2642
@sanjuudanie2642 3 жыл бұрын
මෙි ඉන්නේ නිමි තරැ .මෙි ඉන්නේ දිමි තරැ 😀😀😀 අයියෝ තේමිය ...
@ishadihasanthi5493
@ishadihasanthi5493 3 жыл бұрын
තෙමියගේ ඇදුම් ටිකනම් පට්ට
@nadunisawidya1062
@nadunisawidya1062 3 жыл бұрын
දිවිතුරා .. හදපුරා .. ආදරේ කලත් මා.. තනිවෙලා..අද තනිවෙලා ... කොහි ද ඔබ .. රත්තරන් .. ඉන්නේ මගේ සිත අරන්... රහසේම.. නුඹ ලගට.. එන්න මට.. හිතෙනවා ....
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
හ්ම්ම්ම් 😢❤️❤️
@nirukshifernando
@nirukshifernando 3 жыл бұрын
♥♥♥
@nadunisawidya1062
@nadunisawidya1062 3 жыл бұрын
@@nirukshifernando ස්තූතියි
@thusharanethsarathusharane5978
@thusharanethsarathusharane5978 3 жыл бұрын
@@nadunisawidya1062 හායි,,,,😊😊😊
@shasheeperera3942
@shasheeperera3942 3 жыл бұрын
ලස්සනයි අදත්... ☺️
@mis.darshi1236
@mis.darshi1236 3 жыл бұрын
අද නම් හිනා අප්පා මරු ..👌👌👌👍😄😄😁😂අම්මෝ තේමිය 😂😂😂😮😯අම්මා වගේමයි ළමයි දෙන්නත් මරු ....👌😍😍😍😍දුලීකා❤️❤️❤️❤️‍🔥තේමිය වලිය...👌👌👌😍😁
@nilmini9911
@nilmini9911 3 жыл бұрын
අම්මෝ තේමීය 😜 පව් අප්පා 💞💞💞💞
@cyoshz9392
@cyoshz9392 3 жыл бұрын
බෝල කොල්ලො දෙන්නා අනේ ශෝයී♥️
@ishadidivya8036
@ishadidivya8036 3 жыл бұрын
තේමිය මාර දක්ෂයි .
@inolioshinididulangijinada5084
@inolioshinididulangijinada5084 3 жыл бұрын
කො බල්න්න comment බලන්න ආපු අය🤣🤣🤣
@nirashachathurangi9431
@nirashachathurangi9431 3 жыл бұрын
Divithura Nadagamkarayo Kiya denna adare tharam Paradige ❤❤👍👍👍
@dulanasidupama7232
@dulanasidupama7232 3 жыл бұрын
😟😟අනේ යාළුවනේ මට 400 යන්න උදව්වක් කරන්න පුළුවන්ද 😟😟😟😟
@dineshrukmal7648
@dineshrukmal7648 3 жыл бұрын
😍😍😍😍😍
@A.B.C.D881
@A.B.C.D881 3 жыл бұрын
Diwithura Nadagamkarayo Dewani inima Neela pabalu.
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
ටිචර් අම්මා ❤️
@tharu5808
@tharu5808 3 жыл бұрын
බෝල තුනක් ඇද උඩ තියලා වගේ.😍🔥❤️
@dilkianushka4321
@dilkianushka4321 3 жыл бұрын
😂😂😍😍
@MR_DANAA
@MR_DANAA 3 жыл бұрын
😂
@fathimafazna9579
@fathimafazna9579 3 жыл бұрын
දුලී❤ තේමි අාදරෙයි දෙන්නටම
@cutereactions5390
@cutereactions5390 3 жыл бұрын
මං හිතන්නෙ අගා හැමදේම දන්නව.. ආපහු හැරෙන්න බැරිකමට විඳවනව වගෙයි පේන්නෙ...
@nirukshifernando
@nirukshifernando 3 жыл бұрын
Hmn
@thariddumadushan875
@thariddumadushan875 3 жыл бұрын
මෙන්න බලන්න දුලිකා අක්කි පැටව් දොන්නයි නිසා දිවි තුරා තවත් hits වෙයි කියන අය කෝ
@h.m.p.k.herath2577
@h.m.p.k.herath2577 3 жыл бұрын
තේමියගෙ බෝල පුතාල නිම්තරැ and දිම්තරැ මරැ අනේ .....දිපිකායි තේමියයි රණ්ඩු වෙද්දි මූණවල් දෙක ....මරැ අනෙ
@dulanasidupama7232
@dulanasidupama7232 3 жыл бұрын
😟😟අනේ යාළුවනේ මට 400 යන්න උදව්වක් කරන්න පුළුවන්ද 😟😟😟😟
@pschanel5342
@pschanel5342 3 жыл бұрын
Heshange putala denna neda me
@lasquadras2637
@lasquadras2637 3 жыл бұрын
Meyalagema lamai vage 😊
@nuwanj2368
@nuwanj2368 3 жыл бұрын
@@pschanel5342 kauda Heshan?
@swsw5745
@swsw5745 3 жыл бұрын
@@pschanel5342 Kauda ane heshan
@rashalideesana7376
@rashalideesana7376 3 жыл бұрын
අගා තනියම විඳවන්නෙ අතීත මතකයන්ද මන්දා
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
තේමිය ගේ පවුල නමි මරු ලමයි දෙන්නා 🤩🤩🤩
@sajithnuwan4401
@sajithnuwan4401 3 жыл бұрын
හිරු මාර සප්රායිස් දෙන්නේ අනේ...කොහොමද වජිරා ආන්ටිගේ රගපැමි...ගානට කටිටිය ගලපලා දුලිකා,අතුලට දිල්ශාන් ...ආන්ටිගේ රගපැමි නමිි මරු ....
@dulanasidupama7232
@dulanasidupama7232 3 жыл бұрын
😟😟අනේ යාළුවනේ මට 400 යන්න උදව්වක් කරන්න පුළුවන්ද 😟😟😟😟
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Lovely a
@yugashtenuwara4020
@yugashtenuwara4020 3 жыл бұрын
හැම ආර්ටිස් කෙනෙක් ම චරිතෙට සුපිරිම සාධාරණයක් ඉශ්ට කරනවා ...දීපිකා හෝර්ම් නම් සුපිරි ☺️
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
ලංකාව විතරක් නෙවෙයි මුලු ලෝකෙම හොල්ලයි 😀😀😀😀😀
@nirukshifernando
@nirukshifernando 3 жыл бұрын
Hmn
@youbox9498
@youbox9498 3 жыл бұрын
Hmmmmm 😂
@sriyanigamage9859
@sriyanigamage9859 3 жыл бұрын
Amooo දීපිකා ga lami දෙන්නම දීපිකා වගෙයි ..
@sriyalathakadahapola4908
@sriyalathakadahapola4908 3 жыл бұрын
අපි එයාල රගපාන නාට්‍ය බලනව. එයාල හින්දි film බලනව.
@ranudipesanthi2009
@ranudipesanthi2009 3 жыл бұрын
😂😂😂
@kaveemgamage2326
@kaveemgamage2326 3 жыл бұрын
දුලී අක්කා නම් මරැ අප්පා😂❤
@vimanshahanshani7908
@vimanshahanshani7908 3 жыл бұрын
ටීනාත් නෑ සමීරත් නෑ ඊශාත් නෑ අද කතාව පාලුවට ගිහින් වගෙ 😔🖐️
@niro9989
@niro9989 3 жыл бұрын
Hi කොහොමද ඉතිං මම අද බලන්නේ කතාව
@niro9989
@niro9989 3 жыл бұрын
බලන්න බැරි වුණා මේ ටිකේ කොහොමද ඔයාට ඉතින් හොදින්ද
@niro9989
@niro9989 3 жыл бұрын
Vimansha
@vimanshahanshani7908
@vimanshahanshani7908 3 жыл бұрын
@@niro9989 hodai hodai eeth mn baluwa moko comment naththe kyl😁
@niro9989
@niro9989 3 жыл бұрын
@@vimanshahanshani7908 hmm mokada karanne pahugiya tike පාරදිගේ witarai baluwe oya eka balannane neda bs
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
අදත් පට්ටම පට්ට ලස්සනයි කතාව 👌👌👌👌👌♥️💛♥️👌👌
@theabeysekara1691
@theabeysekara1691 3 жыл бұрын
Favourite part is dulika's part...her acting....🤣🤣🤣🤣
@mis.darshi1236
@mis.darshi1236 3 жыл бұрын
අනේමන්දා අගා තේමියට බනිනවා තරුපති ගැන දන්නවා කියලා.... අගාට පිස්සුද දන්නෑ..🤨🤨😏😏😏😏අගා මේ ඔක්කොම දනනවද දැන්නෙත් නැ නේද
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Huuuuu
@anupamasajeewani7283
@anupamasajeewani7283 3 жыл бұрын
තේමිය ගේ ලමයි දෙන්නා මරුනේ අම්මා වගේම තමයි ...🤣🤣🤣🤣🤣
@roshigamage9781
@roshigamage9781 3 жыл бұрын
අනේ මට ඇත්තටම මේ තේමිගේ බාබාලද...එ ඇස් ..නාහේ ..කට ඒ වාගේමයී.....එකම ශෙප් එක...ශොක් දරුවෝ දෙන්නා කාගේ වුනාත්....දුලිකා අක්කිගේ ෆැමිලි එකට සැමද සතුටින් තියෙනවා බුදු සරණයි ❤️❤️❤️
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Nice 😊
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
............දිවි .............තුරා 💕💕💕 බුදු සරණයි ස්තුතියි ❤❤❤❤❤❤❤
@wasantikumari8885
@wasantikumari8885 3 жыл бұрын
වින්දි ගේ අම්මයි තාත්තයි මරු
@chenishane3455
@chenishane3455 3 жыл бұрын
නිම්තරු & දිම්තරු 💜️💜️💜️💜️
@tiktok-wo3vf
@tiktok-wo3vf 3 жыл бұрын
මරු ලමයි දෙන්නා නිමින්තරු දින්තරු😊🤣
@mapriyangani6351
@mapriyangani6351 3 жыл бұрын
පට්ට අනේ😂😂😂
@madupeiris9613
@madupeiris9613 3 жыл бұрын
දුලිකා හරිම කැමතියි ඔයා ඉන්න වැඩ සටහන් වලට මේකත් මම බලන්නේ ඔයා නිසා
@prabodhaherath6891
@prabodhaherath6891 3 жыл бұрын
Ammoo themiyage lassana..red t eka..🥰😍😍❤
@dharshani1897
@dharshani1897 2 жыл бұрын
Kollo dental nam aththatama sujeewa ayyagei dulika akkagei lamai dinnek wage dakkama so cute
@thiliniherath3003
@thiliniherath3003 3 жыл бұрын
Kawadawath drama ekakata Mechchara asa hithila na.meka nm maraiiiii😍
@maheshkumara4935
@maheshkumara4935 3 жыл бұрын
වින්ඩිගෙ ශෝක් නමස්කාරය අම්මටයි තාත්තටයි
@danushageethamali3073
@danushageethamali3073 3 жыл бұрын
මරු වැදිල්ල.😁😁😁🙏🙏🙏🙏
@malekamaleka7136
@malekamaleka7136 3 жыл бұрын
Nimtharu dimtharu deepika 👌👌👌👌😂😂
@fathimafazna9579
@fathimafazna9579 3 жыл бұрын
හද පත්ලෙම හැංගිච්ච නොනවතින පෙම් හුස්ම නිමක් නැති වේදනාවන් අතරම විදින්න අැහැකි නම් ජීවිතය රසවත් වේවි දිවි අැති තුරාවටම සත්තයි දිවිතුරා❤
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
ලස්සනයි 😢❤️❤️
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
දිවිපුරා ඔබ එක්ක පෙම් කරන්න ,,, හිත රිදෙන මතකයන් ,,, කෙසේ අමතක කරන්න ද ,,, ඔබේ ඔය නපුරු කම්😢 එක්ක 😔😔.. මියෙනා තුරු ඔබට පමණයි ආදරේ මන් ❤️❤️
@fathimafazna9579
@fathimafazna9579 3 жыл бұрын
lssnai pnchi
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
@@fathimafazna9579 mge ekd lassanai kiwwe?
@fathimafazna9579
@fathimafazna9579 3 жыл бұрын
ouuuu
@nipunanuwantha
@nipunanuwantha 3 жыл бұрын
වින්ඩිගෙ අම්මා ♥️♥️
@m.t.k.jcreations429
@m.t.k.jcreations429 3 жыл бұрын
වජිරා,දූලීකා episod oneee hiru
@dilanijayasinghe9728
@dilanijayasinghe9728 3 жыл бұрын
Lol from where did urll find da twins 😂 they look just like duleeka 😂
@yugashtenuwara4020
@yugashtenuwara4020 3 жыл бұрын
ඊලග කොටසේත් තේමිය දීපිකා හොද වලියක් බලන්න පුළුවන් 😂
@Shevi__S
@Shevi__S 3 жыл бұрын
දවස් දෙකත් කතාව නැතුව පාළුවෙන් හිටියෙ 😉👇
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
Ow
@Shevi__S
@Shevi__S 3 жыл бұрын
@@Maleeperera-j5x 😉 oyaa කොහෙද 🤔
@ishanishanika1
@ishanishanika1 3 жыл бұрын
දිවිතුරා😘😘😘😘
@නර්මදා
@නර්මදා 3 жыл бұрын
අප්පොච්චියේ අම්මයි බබාල දෙන්නයි.අනේ කොහෙන් හොයාගත්තද මේ කොලු පැටව් දෙන්නා 😍😍😍😍
@shayu4291
@shayu4291 3 жыл бұрын
එයාලා Hiru super hero එකෙන් ආවේ
@madhufernando9458
@madhufernando9458 3 жыл бұрын
Bola gedi dekak wage e babala shoi 😘♥️
@chaviinoka8317
@chaviinoka8317 3 жыл бұрын
dulika akka film eka niyameyta balanawa mathath balanna hithuna appaaaaaaaa
@wasantikumari8885
@wasantikumari8885 3 жыл бұрын
තේමියගේ පොඩි එවුන් දෙන්න දුලීකාට ම ගැලපෙනවා බෝල ගෙඩි දෙකක් වගේ දුකේ බෑ
@nirukshifernando
@nirukshifernando 3 жыл бұрын
Hmm
@pschanel5342
@pschanel5342 3 жыл бұрын
Heshange putala denna neda me
@Eish-h
@Eish-h 3 жыл бұрын
🥰🥰 oo ane
@Nilukionline
@Nilukionline 3 жыл бұрын
වෙලා ගන්නවා වැඩි කතාව දාන්න.සෙනසුරාදා ඉරිදාත් කතාව දාල ඉක්මනට ඉවර කරන්න එක්කෝ. 😍😍😍😍
@nirukshifernando
@nirukshifernando 3 жыл бұрын
Ow ane
@smokiyokevin3643
@smokiyokevin3643 3 жыл бұрын
Ou ane
@geegeethanjal4046
@geegeethanjal4046 3 жыл бұрын
⁣මට හිතෙන්නෙ ඉක්මනනි ඉවර වෙයි
@lasikachathurani6626
@lasikachathurani6626 3 жыл бұрын
ටිචර් අම්මා කතාව ලස්සන යි
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 3 жыл бұрын
අගා දැන් නළුවෙක් විධියට සෑහෙන්න හොඳයි
@rashalideesana7376
@rashalideesana7376 3 жыл бұрын
ඒකනේ
@niluilukgoda8092
@niluilukgoda8092 3 жыл бұрын
Yess
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
👍
@ABCDABCD-we8sr
@ABCDABCD-we8sr 3 жыл бұрын
දුලිකගෙ මුන වගෙමයි ලමයි දෙන්නත්
@Nilukionline
@Nilukionline 3 жыл бұрын
දුලිකා අබාපු පුතාලා දෙන්නා.එකනම් මාර ගැලපිල්ලක් අනේ
@dulanasidupama7232
@dulanasidupama7232 3 жыл бұрын
😟😟අනේ යාළුවනේ මට 400 යන්න උදව්වක් කරන්න පුළුවන්ද 😟😟😟😟
@Nilukionline
@Nilukionline 3 жыл бұрын
@@dulanasidupama7232 sure
@K..Rajaguru
@K..Rajaguru 3 жыл бұрын
වජිර ඇන්ටි මරු 😁
@Shevi__S
@Shevi__S 3 жыл бұрын
අදනම් ට්‍රෙන්ඩින් එනවා ෂුවර් 💚✌️
@amaliudayangani5523
@amaliudayangani5523 3 жыл бұрын
ඒ වැදිල්ල වින්ඩිගේ 🤣
@GossipMeee
@GossipMeee 3 жыл бұрын
තේමියගේ ලමයි දෙන්නා හේෂාන් ගමගේ ගේ පුතාලා දෙන්නා🥰
@shayu4291
@shayu4291 3 жыл бұрын
නෑ..නෑ.... හේෂාන් ගමගේ සර්ගේ පුතාලා දෙන්නා නෙවෙයි
@chathurikasewwandi2065
@chathurikasewwandi2065 3 жыл бұрын
Akkiiiii 😍
@lumbini_
@lumbini_ 3 жыл бұрын
Themiya's family😍😍❤
@isharamadhushani6555
@isharamadhushani6555 3 жыл бұрын
වින්ඩි වදින විදිහ😃😃😃😃
@surathfernando3354
@surathfernando3354 3 жыл бұрын
Suriya Resort eke inne Waikkale ape game...
@dinullaksika8109
@dinullaksika8109 3 жыл бұрын
අම්මටම හරියන පුත්තු 😂😂✌️
@tgbro7675
@tgbro7675 3 жыл бұрын
Kohomada mage nimtharu dimatharu mallila. Me mage cousin brothers. Aththatama me dennage nama eka
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
වින්ඩිගේ අම්මයි තාත්තයි මරු 😂
@madushiakanayaka403
@madushiakanayaka403 3 жыл бұрын
දුලීකා අක්කයි අයියයි නැත්තම් මේ කතාව වැඩක් නෑ 😃
@jeewaninethsaraa1063
@jeewaninethsaraa1063 3 жыл бұрын
අඩේ තේමිය නයමයි හොදටම බීලා ඇති තරම් මට බැනපං 😀 අම්මයි පුතාලයි හින්දි film බලනෝ🤩
@ruwanthilakarathna2096
@ruwanthilakarathna2096 3 жыл бұрын
vindy ta ගිහින් තියෙන්නේ අම්මගෙ i තාත්තගෙ i උද්ධච්ඡ ගති ගුණ mai. කිසිම නිහතමානී අහිංසක කමක් na.
@madhuwanthigunasekera2706
@madhuwanthigunasekera2706 3 жыл бұрын
හිනා වෙල මැරෙනවා 😂😂😂
@angelvishuu5777
@angelvishuu5777 3 жыл бұрын
Babala denna dulika wagemai appa😍
@kavindidissanayake2842
@kavindidissanayake2842 3 жыл бұрын
වදින විදිය 😏
@gaminghadok6201
@gaminghadok6201 3 жыл бұрын
Themiyalge lamai denna patta a👌👌👌👌👌👌
@anushammanathunga717
@anushammanathunga717 3 жыл бұрын
තේමිය ගේ ෆැමිලි එක නම් සුපර්
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
SUPER VEEL MAGNETEN MAKEN van KLEI!
16:01
CreaChick
Рет қаралды 536 М.
Princess vs. Princess | POKÉMON FULL EPISODE 1 | Season 2
21:53
Pokémon TV
Рет қаралды 380 М.