DIY capacitor leakage tester එකක් හදා ගනිමු

  Рет қаралды 2,852

FORWARD BIAS

FORWARD BIAS

Күн бұрын

Пікірлер: 62
@shantharodrigo59
@shantharodrigo59 Жыл бұрын
වටිනා දැනුමක් දීම අගේ කොට සලකනව.ස්තූතිය .
@tronicpissa4435
@tronicpissa4435 Жыл бұрын
Wow. very useful video.. මමත් එකක් හදන්න හිත හිත හිටියේ . මේ video එක නිසා වැඩේ ලේසි උනා. Thank you..😍😍
@mallawaupmallawa118
@mallawaupmallawa118 Жыл бұрын
ගොඩක් හොදින් තෙරුන් කිරිමට ස්තුති
@danukashewantha3029
@danukashewantha3029 Жыл бұрын
share your knowledge it will not lower your knowledge. එක පහනකින් දහසක් පහන් දැල්වුවද දැල්වු පහන දීප්තිය අඩු නොවේ. keep up your good work teacher.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@ChathurangaHerath-jt4ns
@ChathurangaHerath-jt4ns Жыл бұрын
ඔබගෙ නිහතමානී කම අගය කරනවා ඇත්තටම වටිනවා ස්තුති
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@shantharodrigo59
@shantharodrigo59 Жыл бұрын
Digital ඔසිලස්කෝප් එකක setting සහ frequency මනින හැටි video එකක් කරන්න.thanks .
@alfatronengineeringsystems9603
@alfatronengineeringsystems9603 Жыл бұрын
Excellant presentation. I highly aprreciate your capability of applying the theoritical knowledge to solve practical applications. Thank you.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@dilangunawardhana
@dilangunawardhana 9 ай бұрын
Excellent lesson sir
@dilshan1971
@dilshan1971 9 ай бұрын
Thankyou
@electrotec3095
@electrotec3095 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තූතියි
@Nimna1011
@Nimna1011 Жыл бұрын
නියම වැඩක් 😍
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@Creatortech95
@Creatortech95 Жыл бұрын
❤❤❤❤ තව වීඩියෝ දාන්න මහත්මයා
@anurasenarathna1703
@anurasenarathna1703 Жыл бұрын
Very informative. Thank you very much.
@herathsaman8595
@herathsaman8595 5 ай бұрын
0.047uf 400-250v electrolite ලංකාවේ ගන්න තැනක් තියෙනවද සර්
@සිංදූඅහමු
@සිංදූඅහමු Жыл бұрын
Sir switching mode power supply flachuwet current repair video එකක් කරන්නකෝ
@dilshan1971
@dilshan1971 Жыл бұрын
කරන්නම්
@l.d.l.d.2550
@l.d.l.d.2550 Жыл бұрын
Niyama deyak මෙකල itha wadagath
@vijithsamantha4901
@vijithsamantha4901 Жыл бұрын
It's very excellent 👌 👍
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera Жыл бұрын
ගොඩක් වටිනවා ස්තූතීයි...!!!
@amilaernthavitarana1980
@amilaernthavitarana1980 Жыл бұрын
Godak watinawa sir. Sir dana hama video ekakma balanawa.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
ස්තුතියි
@chanakasampath9138
@chanakasampath9138 Жыл бұрын
Thank you.
@raneshaponso
@raneshaponso Жыл бұрын
Very good initiative, hardly found on youtube. I like to make one suggestion to improve accuracy but please give your professional comment. I suggest to connect micro ammeter directly to voltage source rather than going through voltmeter and variable resistor since we are dealing with micro amperes. My experience analog & digital voltmeters draws a small current, when dealing with this range it is going to be a considerable current
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Your point well noted, my approach was: as long as the current loop driving the voltmeter is outside of the current loop driving the microammeter and the DUT(capacitor) it should not affect the accuracy thats why I branched off the current loop for the volt meter before the selector switch. I hope I'm making sense.. The biggest challenge I faced in getting low current accuracy was becuase I used a miliammeter instead of a microammeter and the coil impedance was comparable with the shunt resistor values resulting in a slight inaccuracy. 👍
@ruwanpremashantha428
@ruwanpremashantha428 Жыл бұрын
Niyamay tnx sir, video eka enakal balagenamay hitiye
@l.d.l.d.2550
@l.d.l.d.2550 Жыл бұрын
Dc to dc converter 1 soya geneemata nohakiwiya....link eka ඉදිරිපත් kala haki nam වටිනවා
@dilshan1971
@dilshan1971 Жыл бұрын
a.aliexpress.com/_msRAn8Y
@l.d.l.d.2550
@l.d.l.d.2550 Жыл бұрын
​@@dilshan1971thank you sir
@dilangunawardhana
@dilangunawardhana 7 ай бұрын
Shunt resistor(5.5Ohm) එක parallel set කරලා තියෙන්නෙ ඇයි original miliameter එකේ ? 5.5 Ohm,55 Ohm,550 Ohm කියන්නෙ market එකේ ගන්න තියන resistor value එකක් නෙමේ, කොහොමද හොයා ගත්තෙ ?
@dilshan1971
@dilshan1971 7 ай бұрын
ඕනෑම moving coil meter එකක shunt resistor එකක් දාන්න ඕනේ coil එකයි shunt resistor එකයි අතර current divider එකක් හදලා coil එකට handle කරන්න පුළුවන් current එක විතරක් ඒක හරහා යවන්න.. Color code එකෙන් බැලුවොත් original resistor එකත් 5.6ohms නමුත් actual resistance එක 5.5ohms.. වැදගත් වෙන්නේ actual එක. 56ohms, 560ohms 10% resistors ගොඩකින් 55ohms, 550ohms හොයල ගන්න පුළුවන්.
@induwaragabadage3158
@induwaragabadage3158 Жыл бұрын
මට ඔය තියෙන boost conveter එකෙ number එකක් තියෙනවනම් දෙනවද මෙහෙ තියෙන්නෙ ගොඩක් low voltage වල එවානෙ
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Just found this amazing item on AliExpress. Check it out! LKR4,905.40 50%OFF | DC-DC Boost Converter Input 12-30V Output 80V-650V 170V 200V 300V 400V 600V Linear Adjustable Power Supply Voltage Regulator a.aliexpress.com/_mtEK2sc
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Just found this amazing item on AliExpress. Check it out! LKR3,701.89 8%OFF | DC-DC boost Converter module DC 12V-24V to 200V -450V 300V 400V Voltage Regulated adjustable Power charging f/ nixie clock glow a.aliexpress.com/_mP4ZVjq
@lasanthabandara7455
@lasanthabandara7455 Жыл бұрын
පොඩි වොල්ටෙජ් වල කැපැසිටර් ලික් බලන්ට හොදම විදිහ පොඩිඩක් කියල දෙන්ට පුලුවන්ද ඔබ තුමාට.ස්තුතියි....
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Variable power supply එකකින් capacitor එකේ rated voltage එකට charge කරන ගමන් ammeter එකකින් current එක බලන්න, fully charge උනාට පස්සෙත් current එකක් යනවා නම් ඒක තමයි leakage current එක
@hasarangakasun1406
@hasarangakasun1406 3 ай бұрын
@@dilshan1971 sir ekath karana widiha video ekak dannako
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 Жыл бұрын
16v 25v 50v wage capacitor test krnna බෑ නේද සර් ඕකෙන්.... ඒවගේ ඒවා කොහොමද test kragnne
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Low voltage capacitors ඕනෑම power supply එකකින් සහ mutimeter එකකින් check කර ගන්න පුළුවන්.. Leakage කියන එක ලොකුවට බලපාන්නේ high voltage capacitors වලට. මේ design එක උනත් low voltage capacitors check කරන්න පහසුවෙන් වෙනස් කර ගන්න පුළුවන්
@janakapradeep6719
@janakapradeep6719 Жыл бұрын
Superb
@lasanthabandara7455
@lasanthabandara7455 11 ай бұрын
27524A ic akk saha 50jr22 මෙ දෙක ගන්ට පුලුවන තැනක් කියන්න සර්...කොටුවෙ කඩයක් කියන්න කඩේ තියන තැනත් එක්ක කිවුවොත් ලොකු උදවුවක්.ස්තුති....
@dilshan1971
@dilshan1971 10 ай бұрын
මට කොටුවේ කඩ එකක් වත් recommend කරන්න බැ, කනගාටුයි
@dhammikaperera4059
@dhammikaperera4059 Жыл бұрын
HVDC කියන්නේ කෙලින්ම heart එක නතර කරනවා නේද?
@dilshan1971
@dilshan1971 Жыл бұрын
මේකේ තියෙන්නේ ඉතා අඩු current එකක් ඒ නිසා අවදානම අඩුයි
@dilangunawardhana
@dilangunawardhana 7 ай бұрын
සර් 10K current limiting resistor එකයි miliameter sensitivity එකට දාලා තියෙන 5.5 or 55 or 550 ohm resisitor දෙකම series නේද තියෙන්නෙ ? එතකොට miliameter reading එකට ඒ resistor දෙකේම( 10K + 5.5 )ohm total resistance එකම බලපානවා නේද ?
@dilshan1971
@dilshan1971 6 ай бұрын
ඔව් නමුත් milli ammeter එකේ coil එකත් එක්ක parallel තියෙන shunt resistor එකෙන් තමයි coil එක හරහා කොච්චර amperes ගානක් යනවද කියලා decide වෙන්නේ. Miliammeter එකේ original setup එක අනුව 5.5 ohms resistor එකක් තියෙනකොට full scale deflection එකට 30mA ඕනේ.. 55 ohms දැම්මොත් full scale deflection එකට ඕනේ 3mA විතරයි.. 550ohm දැම්මොත් ඕනේ 0.3mA විතරයි.. ඕක තමයි මං කරපු modification එක
@kprabath
@kprabath 6 ай бұрын
🌻💛👍
@shehandilshan1711
@shehandilshan1711 Жыл бұрын
Sir hoda lab bench circuit diagram ekak gana karannko
@shehandilshan1711
@shehandilshan1711 Жыл бұрын
60V 5A witara constan current voltage bench ekak hadaganna hati kiyala dennako
@dilshan1971
@dilshan1971 Жыл бұрын
කරමු 👍
@shehandilshan1711
@shehandilshan1711 Жыл бұрын
Thnz sir
@lasanthabandara7455
@lasanthabandara7455 11 ай бұрын
සිල්ව ටොන් එක කොතනද තියේන්නෙ
@dilshan1971
@dilshan1971 10 ай бұрын
Vauxshall street එකේ.. ශ්‍රීලංකා insurance corportation head office එක laga
@chamiyagamingsl
@chamiyagamingsl Жыл бұрын
Oya SMPS repair karanawada
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Yes
@chamiyagamingsl
@chamiyagamingsl Жыл бұрын
@@dilshan1971 koheda thiyene shop eka
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Kadawatha 0715698180
@rukmanfernando9399
@rukmanfernando9399 Жыл бұрын
👍👍👍👍👍
@rohanFernando-y3d
@rohanFernando-y3d Ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍
#1764 Capacitor Discharge Pen
7:35
IMSAI Guy
Рет қаралды 11 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
The $5 Capacitor Leakage Tester
17:13
Z Tech Almanac
Рет қаралды 17 М.
Building a high voltage capacitor leakage tester
27:34
George Christofi
Рет қаралды 10 М.
500 VDC Capacitor Leakage Tester
7:27
Walt Wimer
Рет қаралды 8 М.