Sherlock Holmes ත්‍රකණය අබාශයෙන් Electronic දෝෂ හඹා යෑම (tektronix 2235 Repair )

  Рет қаралды 2,290

FORWARD BIAS

FORWARD BIAS

Күн бұрын

Пікірлер: 79
@ashensandeep2931
@ashensandeep2931 7 ай бұрын
සිංගර් x bar බෆල් එකක් අද හදන්න ගෙනාවා. ඒකේ කොච්චර දැම්මත් සුයිච් මොස්ෆෙට් එක යනවා. බල්බ් සීරියස් කරත් යනවා "චිටිස්" ගාලා. වෙන කිසිම පාර්ට් එකක අවුලක් නෑ. බැරිම තැන පිටින් පවර් සප්ලයි දුන්නා. එතකොට ඔන් වෙනවා. ඒ කියන්නේ සෙකන්ඩ්‍රිය අවුලක් නෑ. ප්‍රයිමරියත් ඔක්කෝම හොඳයි. මම කවදාවත් චොපර් එකක් ෂෝට් වෙලා හදලා තිබ්බේ නෑ. දැන් මේ ෂොප් එකට යන්න හදන්නේ චොපර් එක ගලවන්න. මේ වීඩියෝව දැක්කම තමා තේරුනේ කවදාවත් නොවෙන දේවල් උනත් වෙන්න පුලුවන් කියලා ස්තූතී සර් ❤
@virajgeekshow1000
@virajgeekshow1000 7 ай бұрын
සර් බේසික් ඉඳන් ඉලෙක්ට්‍රොනික් ඩිසයින් වෙන්කන් ප්රෝගෑම් සීරියස් එකක් කරමුද? මාත් රෙපෙයාර් කරාට මේතරම් දැනුමක් නැහැ... ප්ලීස් ඔබතුමාගෙ දැනුම අපට බෙදා දෙන්න.. අනාගතේ අපේ රටේ අපේම ඉලෙක්ට්‍රොනික් පරිපථ බිහිවෙන්න ඒක ලොකු පිටුවහලක් වේවි.. මගේ ඉල්ලීම සමස්ථ තරුණ ඉලෙක්ට්‍රොනික් කාර්මික මහතුන් වෙනුවෙන් කරන ඉල්ලීමක්... ප්ලීස්...❤
@virajgeekshow1000
@virajgeekshow1000 7 ай бұрын
වැඩ දන්න හැමෝටම ඉගැන්වීම කරන්න බෑ... ඔබතුමා වැඩේ කරන්නත් A TO Z දන්නව.. කියාදෙන්නත් දන්නව... ප්ලීස් අපිට ගුරුවරයෙක් විදිහට චැනල් එකේ මුල සිට උගන්වන්න....
@jayathnandana7955
@jayathnandana7955 7 ай бұрын
POWER SUUPPLY පැත්තේ පැහැදිලි කිරීම සෑහෙන්න අපූරුයි! ඇරත් මුළු එකම හරිම වටිනවා ජයම පතනවා FB !!!
@pathumprabath8450
@pathumprabath8450 24 күн бұрын
ඉතා වටිනා කරුණු ගනනාවක් ඉගෙන ගත්තා .ස්තුති සර්❤️
@thisarukalpana4910
@thisarukalpana4910 5 ай бұрын
මේ වගේම monitor එකක power supply එකක් මටත් හම්බුනා. අදටත් අයින් කරලා තියනවා. අවුල හොයාගන්න බෑ කිසිම ප්‍රශ්නෙකුත් නෑ. මටත් හිතුනේ transformer එක කියලමයි.
@janithmadubhan8273
@janithmadubhan8273 7 ай бұрын
අපි සිතන්නෙවත් නැති තැනක දුර්ලභ ගනයේ රෙපෙයාර් එකක්. බොහොම ස්තූතියි සර්.
@sajithsadakalum471
@sajithsadakalum471 7 ай бұрын
obathumage karunu pehedili kirime hekiyawa supirima supiri
@onetime509
@onetime509 3 ай бұрын
Sir, I repair TVs, Radios from Kalutara ,unfortunately my scope stop working, I'm unable to fix it by my self. I'm very sure you will be able to fix it.Could you have a look it for me please? Kenwood- 100MHz- CS5405- full service manual available.🙏
@dilshan1971
@dilshan1971 3 ай бұрын
Yes, I can help but dont send it now, Because I need to finish some work call me in about two weeks time 0715698180
@osandasandaruwan718
@osandasandaruwan718 7 ай бұрын
මාත් එකපාරක් ට්‍රයි කල⁣ා chopper transfomer එකක් rewinding කරන්න.rewinding කලාට පස්සෙ switching transistor එක පිච්චෙනවා
@thusharapriyakalum3834
@thusharapriyakalum3834 7 ай бұрын
විශිෂ්ඨ ගුරුවරයෙක් ❤
@dilshan1971
@dilshan1971 7 ай бұрын
Thankyou
@Virajnambukara
@Virajnambukara 7 ай бұрын
thumbnail ඒක මීට වඩා ආකර්ශනීය විදිහට පැහැදිලිව යොදන්න .. ඒවිට වැඩි දෙනෙක් මෙම video නරඹා ඉගෙනගනීවි ..💚💙🧡👍👍
@dilshan1971
@dilshan1971 7 ай бұрын
Thankyou
@raneshaponso
@raneshaponso 7 ай бұрын
Yes I also agreed, since I subscribed channel and all notifications on it pop up several times I ignored. Today I rarely noticed it is from Forward Bias I watched the video. My suggestion please change video header. Definitely this is a very good learning/education video
@dilshan1971
@dilshan1971 7 ай бұрын
Really appreciate your great advice ❤️
@manjushrilal2076
@manjushrilal2076 7 ай бұрын
WoW 😍 THANK YOU SIR🙏
@chamodmadushanka2217
@chamodmadushanka2217 7 ай бұрын
❤ My professor ❤
@vasa1954
@vasa1954 7 ай бұрын
fine job. the transformer was conformed but the price was too high for me.
@dhanushkaariyasinghe597
@dhanushkaariyasinghe597 7 ай бұрын
Thanks for all
@ගජමෑන්123
@ගජමෑන්123 5 ай бұрын
Super ❤
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 7 ай бұрын
නියම video එකක්.thank you❤
@dilshan1971
@dilshan1971 7 ай бұрын
Tks
@amilakasun7108
@amilakasun7108 7 ай бұрын
Thankyou sir shairing such a big knowledge with us ❤️
@dilshan1971
@dilshan1971 7 ай бұрын
Tks
@thusharaedirisinghe1154
@thusharaedirisinghe1154 7 ай бұрын
Excellent Mr dilshan
@dilshan1971
@dilshan1971 7 ай бұрын
Tks
@SlashU4
@SlashU4 7 ай бұрын
Harima aashwaada janakai. Bohoma sthuuthi!
@dilshan1971
@dilshan1971 7 ай бұрын
Tks
@ranganao
@ranganao 6 ай бұрын
❤️❤️❤️👍👍👍
@dilangunawardhana
@dilangunawardhana 7 ай бұрын
Excellent as always
@dilshan1971
@dilshan1971 7 ай бұрын
Tks
@SmraMnjla-yi9qe
@SmraMnjla-yi9qe 7 ай бұрын
Sir nam dhewiyek.thawa theory dhenna sir apita.❤
@madurapriyashan9095
@madurapriyashan9095 7 ай бұрын
Superb explanation mr.
@dilshan1971
@dilshan1971 7 ай бұрын
Thankyou
@induwaragabadage3158
@induwaragabadage3158 7 ай бұрын
Sir am modulation ගැන ඉගැන්නුවා වගේ Fm modulations Single side band modulation වගේ circuit design ගැනත් ඉක්මනින්ම videos ටිකක් දානවද
@dilshan1971
@dilshan1971 7 ай бұрын
අනිවාර්යෙන්.. Will do definitely.
@Mr.MicholHTD9991
@Mr.MicholHTD9991 7 ай бұрын
excellent work
@dilshan1971
@dilshan1971 7 ай бұрын
Thankyou
@chandanakulasinghe3778
@chandanakulasinghe3778 7 ай бұрын
THANK YOU SIR, !! ✌️✌️✌️
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 7 ай бұрын
Excellent
@dilshan1971
@dilshan1971 7 ай бұрын
Tks
@nalinkarunasinghe6746
@nalinkarunasinghe6746 7 ай бұрын
Excellent explanation. 👍Can't you measure inductance. And induced voltage. I will do that
@dilshan1971
@dilshan1971 7 ай бұрын
Yes you can measure the inductance, but if there is a single shorted turn the effect on inductance is not enough to for a definite diagnosis, specially on high inductance windings.. Furthermore you dont know the desired inductance to start with.. But with a single shorted turn the effect on the number of Rings is drastic.. From the minimum required 12 and above to almost zero rings. I guess thats why the ring test is preffered over the inductance measurement.
@thisumsasmithaananda7288
@thisumsasmithaananda7288 7 ай бұрын
Super ..sir
@dilshan1971
@dilshan1971 7 ай бұрын
Tks
@ChathuraJayasundaraIMD
@ChathuraJayasundaraIMD 7 ай бұрын
@saduniwathsala
@saduniwathsala 7 ай бұрын
Video1 dakapugaman mn hithuwa thawath mole tangle wena ekak kiyala 😁
@pasindu-viraj.2006
@pasindu-viraj.2006 7 ай бұрын
Tanx sir❤️✌️
@dhanuskalankathilaka
@dhanuskalankathilaka 7 ай бұрын
😊💯💐
@hasithamihiranga799
@hasithamihiranga799 7 ай бұрын
👍👍👍
@ranjayasekara9522
@ranjayasekara9522 2 ай бұрын
Analog oscilloscope cope akak ganna hoyanawa, thiyanawan kiyanna please
@dilshan1971
@dilshan1971 2 ай бұрын
තියෙනවා,.. kikusui cos6100, 5 channel 100mhz japanese oscilloscope එකක්. Call 0715698180
@greenTech88
@greenTech88 7 ай бұрын
1.ganna hoda Oscilloscope akak kiyannako signal generator akath akkama tiyena 2.max2659 ic aka hodaida LNA akak hadanna (aduma Rf signal wardanayata 3. aka transistor samana aneth transistor warga tiyena poth hari pdf file hari tiyenavada (all Transistor )
@dilshan1971
@dilshan1971 7 ай бұрын
Hantek DSO2D15 හොඳයි ගානත් සාදාරනයි ඔය chip එක ගැන නම් මං දන්නේ නෑ දැන් ඕනෑම component එකක equivalent/cross reference බලන්න පොත් ගන්න ඕනේ නෑ.. කිසිම පොතක අඩංගු කරන්න බැරි දත්ත ප්‍රමාණයක් internet එකේ තියෙනවා.. උදා: Digchip cross reference
@greenTech88
@greenTech88 7 ай бұрын
@@dilshan1971 thank you sir ☺️
@Geeth...
@Geeth... 6 ай бұрын
smps power aupply no power on but no short test with current limiter tester this smps have dual str ic primary side sir i check capacitors 470uf/200v multi test showing 430uf is it bad or good ?sir
@dilshan1971
@dilshan1971 5 ай бұрын
200v?? Just one capacitor or two in series? Anyway if the capacitor/s charges up to 320v, it is ok must be something wrong with the ic or power switches(transistors/mosfets )
@Geeth...
@Geeth... 5 ай бұрын
@@dilshan1971 470v/200v dual cap sir one showing 430uf other 420uf sir
@jonsnow3513
@jonsnow3513 7 ай бұрын
nice video sir
@dilshan1971
@dilshan1971 7 ай бұрын
Tks
@rmax763
@rmax763 7 ай бұрын
Ring tester එකේ සිද්ධාන්තය කියලා දෙන්න පුලුවන්ද
@dilshan1971
@dilshan1971 7 ай бұрын
kzbin.info/www/bejne/qJScg3ekfL-Aq5Ysi=EYOLN7bsl19eojfD
@rmax763
@rmax763 7 ай бұрын
​@@dilshan1971thank you sir❤
@nava-kit
@nava-kit 7 ай бұрын
sir. transformer tester එකෙන් සිදුවෙන ක්‍රියාවලිය පැහැදිලි කරන්න පුළුවන්ද
@dilshan1971
@dilshan1971 7 ай бұрын
kzbin.info/www/bejne/qJScg3ekfL-Aq5Ysi=EYOLN7bsl19eojfD
@Nimna1011
@Nimna1011 4 ай бұрын
මේ රිංග් ටෙස්ටර් එක හා රිංග්ස් කියන්නෙ මොකක්ද කියලා පැහැදිලි කිරීමක් කරම්න පුලුවන්ද කාට හරි. 🤔
@dilshan1971
@dilshan1971 4 ай бұрын
kzbin.info/www/bejne/qJScg3ekfL-Aq5Y
@dilshan1971
@dilshan1971 4 ай бұрын
මේ video එක බලන්න
@Nimna1011
@Nimna1011 4 ай бұрын
​@@dilshan1971 හරි සර් වැඩේ තේරුනා සර්. මට තව උපදෙසක් අවශ්‍යයි. මමත් මේ වගේ ඉලෙක්ට්‍රොනික් ඉගෙනගන්න ආසයි . ඒ නිසාම මම ටෙක් විශය තෝරගෙන කැම්පස් ආව. එහෙත් මෙහෙදි ඉලෙක්ට්‍රොනික් ෆෝක්ස් ඒරියා එකක් තිබ්බේ නෑ. ඉලෙක්ට්‍රොනික් ලගට හරි යන එකකට තිබ්බේ මෙකාට්‍රොනික් . ඒ නිසා මම ඒක තෝරගත්තා. එහෙත් ඒකේ thermodynamics ,fluid වගේ මැකැනිකල් සබ්ජෙක්ට්සුත් ගොඩක් තියෙනෝ. එලෙක්ට්‍රොනික් ප්‍රැක්ටිකල් උනත් ටිකක් මදි වගේ. මම තාම සෙකන්ඩ් ඉයර් ඉන්නෙ. සර්කිට් ඇනලයිස් තියරි උනත් ඉගෙනගත්තට ප්‍රැක්ටිකල් සයිඩ් එක ටිකක් මදි.මේ වගේ ටිකක් ගැඹුරට මට දැං ඉලෙක්ට්‍රොනික් ඉගෙනගන්න හොද තැනක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද සර්?. හැබැයි ලොකු ගානක් වියදම් කිරීමේ හැකියාවක්නෑ.ජර්මන් ටෙක් එකෙත් ආර්ඩිනෝ පැත්තට තමා බර ඒ නිසා ඒක කලෙත් නෑ.
@Nimna1011
@Nimna1011 4 ай бұрын
​@@dilshan1971හරි වැඩේ තේරුනා සර්.මට තව උපදසක් අවශ්‍යයි.මමත් ඉලෙක්ට්‍රොනික් ටිකක් ගැඹුරට ඉගෙන ගන්න ආසයි. එ නිසාම මම ටෙක් කරලා කැම්පස් ආවා. එහ්ත් මෙහේ ඉලෙක්ට්‍රොනික් ෆෝක්ස් ඒරියා එකක් තිබ්බේ නෑ.ලගිං යන එකක් හරි තිබ්බේ මෙකාට්‍රොනික්. ඒ නිසා ඒක තීරගත්තා. එහෙත් thermodynamics ,fluid වගේ මැකැනිකල් සබ්ජෙක්ට්ස් ගොඩක් තියෙනෝ.ඉලෙක්ට්‍රොනික් උනත් ටිකක් ප්‍රැක්ටිකල් ටික මදි වගේ. මේ වගේ ඉලෙක්ට්‍රොනික් ටික්ක් ගැබුරට තව ඉගෙනගන්න තැනක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද සර්. ලොකු මුදලක් වියදම් කරන්නම් අමාරුයි. ජර්මන් ටෙක් එකේ කෝස් එකත් බැලුවා ඒකත් ආඩුයිනෝ පැත්තට තමා යන්නේ.මම තාම සෙකන්ඩ් ඉයර් ඉන්නේ. මට දැං කරන්න සුදුසු මොනවශ සර්.
@Nimna1011
@Nimna1011 4 ай бұрын
​@dilshan1971 හරි වැඩේ තේරුනා සර්.මට තව උපදසක් අවශ්‍යයි.මමත් ඉලෙක්ට්‍රොනික් ටිකක් ගැඹුරට ඉගෙන ගන්න ආසයි. එ නිසාම මම ටෙක් කරලා කැම්පස් ආවා. එහ්ත් මෙහේ ඉලෙක්ට්‍රොනික් ෆෝක්ස් ඒරියා එකක් තිබ්බේ නෑ.ලගිං යන එකක් හරි තිබ්බේ මෙකාට්‍රොනික්. ඒ නිසා ඒක තීරගත්තා. එහෙත් thermodynamics ,fluid වගේ මැකැනිකල් සබ්ජෙක්ට්ස් ගොඩක් තියෙනෝ.ඉලෙක්ට්‍රොනික් උනත් ටිකක් ප්‍රැක්ටිකල් ටික මදි වගේ. මේ වගේ ඉලෙක්ට්‍රොනික් ටික්ක් ගැබුරට තව ඉගෙනගන්න තැනක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද සර්. ලොකු මුදලක් වියදම් කරන්නම් අමාරුයි. ජර්මන් ටෙක් එකේ කෝස් එකත් බැලුවා ඒකත් ආඩුයිනෝ පැත්තට තමා යන්නේ.මම තාම සෙකන්ඩ් ඉයර් ඉන්නේ. මට දැං කරන්න සුදුසු මොනවශ සර්.
@KamalBandara-g8y
@KamalBandara-g8y 3 ай бұрын
❤❤❤❤
@oliverwijesooriya2067
@oliverwijesooriya2067 7 ай бұрын
Excellent
@dilshan1971
@dilshan1971 7 ай бұрын
Thankyou
@_ND_production
@_ND_production 7 ай бұрын
​@@dilshan1971 සර්ව contact කරගන්න පුලුවන්ද😊
UNI-T Oscilloscope SMPS (quick) repair (සිංහල)
20:09
FORWARD BIAS
Рет қаралды 2 М.
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
lcr මීටර් (Part 1) සිංහල
26:35
FORWARD BIAS
Рет қаралды 2,6 М.
Input Impedance වෙනස් කෝණයකින්
18:06
FORWARD BIAS
Рет қаралды 1,8 М.
Restoration Soldering Station electronic solder iron 936B
26:20
Tech Record
Рет қаралды 20 М.
ප්‍රයෝගික Class A Amplifier Design
34:31
FORWARD BIAS
Рет қаралды 10 М.
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН