මෝන්ස්ටර් පොන්ඩ් එකට හදපු සුපිරි DIY ෆිල්ටරය/DIY Canister Filter

  Рет қаралды 11,809

The Fish Kingdom

The Fish Kingdom

Жыл бұрын

⏺️ මේ DIY ෆිල්ටර් එක ලොකු ප්‍රමාණයේ පොන්ඩ් සදහා භාවිතා කරන්න පුලුවන් බිමින් තියන්න පුලුවන් ෆිල්ටර් එකක් .
⏺️ මේ විදිහට ෆිල්ටර් එක හැදුවම තියෙන වාසි විදිහට ,
1. මේ ක්‍රමය හරහා ෆිල්ටර් එක ඇතුලේ තියෙන හැම මීඩියා එකක් හරහාම ටැංකියේ වතුර ගමන් කරන නිසා වතුර හොදට පිරිසිදු වේ.
2 . ෆිල්ටර් එක ඇතුලේ වතුර පිරිලා තියෙන නිසා ෆිල්ටර් එක ඇතුලේ හැදිලා තියෙන හිතකර බැක්ටීරියා වර්ග ජීවී තත්ත්වයෙන් දිගටම පවත්වා ගැනීමට හැකි වේ .
3 . හදිස්සියේ හරි ෆිල්ටර් එක ඇතුලේ මීඩියා block උනොත් එවිට ෆිල්ටර් එකේ වතුර උතුරා යන නිසා ඒ උතුරා යන වතුර ෆිල්ටරයේ out line එකේ ඇති T socket එකේ ඉහලින් නැවත පොන්ඩ් එකට ගලා යයි . එවිට වතුර උතුරා ගොස් පොන්ඩ් එකෙන් එලියට ගමන් කිරීමක් නොකරයි .
4 . මෝටර් එකේ out put එක ෆිල්ටරයේ උඩින් සම්බන්ධ කරන නිසා මෝටරයෙන් ගලා ගෙන එන ජල ප්‍රමාණය අඩු නොවී ඒ විදිහටම ෆිල්ටරයට ලබා ගත හැකි වේ .
5 . මේ ක්‍රමයෙන් ෆිල්ටරය පොන්ඩ් එක තිබෙන මට්ටමෙන්ම තියන්න පුලුවන් නිසා එය අන් අයට නොපෙනෙන ලෙස තබන්න හැකි වේ . එවිට ටැංකියේ අලංකාරයට බාධාවක් නොවන අතර බිම හාරා සාදන ලද පොන්ඩ් සදහාද මෙම ක්‍රමය භාවිතා කල හැකි වේ .
⏺️ DIY ෆිල්ටර් එක සෑදීම සදහා අවශ්‍ය වූ දේ සහ ඒවාට ගිය වියදම් .
( සැලකිය යුතුයි ÷ රටේ පවතින තත්ත්වය හේතුවෙන් මිල ගණන් වෙනස් විය හැකිය )
* Sponge Sheet 24 × 24 × 2 inch Rs . 1250 /=
* 100 Liter Bucket Rs . 3350 /=
* 0.5 PVC pipe needed
* 1.5 PVC pipe Rs . 1250 /=
DARAZ ONLINE SHOPPING
* 2000 LPH Submesible Pump Rs . 3500 /=
ISURU AQUARIUM ÷
* Bio Balls 42 mm packet Rs . 940 /=
* Ceramic Bars 5 Rs 200 /= each
* Ceramic Rings 300 g packet 2
Rs . 390 /= each
* 0.5 inch Valve Socket 2 Rs . 80 /= each
" Forces Socket 1 Rs . 100 /=
" Bend 1 Rs . 120 /=
* 1.5 inch Valve Socket 1 Rs . 300 /=
" Forces Socket 1 Rs . 340 /=
" T Socket 1 Rs . 250 /=
* Carbon Bars , Onion Bags needed
මාලු හදන , මාලු හදන්න කැමති හැමෝම The Fish Kingdom යූ ටියුබ් චැනලය Subscribe කරලා එකතු වෙන්න ❤️
KZbin එකේ නැති වෙනස්ම විදිහේ වීඩියෝ බලන්න කැමති අය The Fish Kingdom Tik Tok චැනල් එකත් fallow කරන්න අමතක කරන්න එපා www.tiktok.com/@thefishkingdo...
The Fish kingdom Facebook page එකටත් ලයික් එකක් දාලා එකතු වෙන්න
profile.php?...
The Fish Kingdom Facebook group එක
groups/71013...
The Fish Kingdom Instagram පිටුව
pCjAbWbiKH...
සුරතල් මසුන්ගේ සුන්දර ලෝකය සොයා යන ගමන ❤️
#monsterfish
#diy
#diypondfilter

Пікірлер: 70
@asankakalinga7616
@asankakalinga7616 Жыл бұрын
වීඩියෝ එක ගොඩක් හොදට කරලා තියෙනවා. Step by step පැහැදිලි කරන විදිහත් පට්ට. එත් කොල්ලො මේ විදිහට හරියට filter වෙන්නෙ නෑ . හොදම ක්‍රමේ motar එකෙන් එන වතුර filter එකේ උඩට වැටෙන විහට දාලා filter එකේ output එක යටින් දැම්මනම් තමා සාර්ථක. නැත්තම් ඔයාගෙ මහන්සිය වගේම filter media වලට වියදම් කරපු මුදලත් අපරාදෙ. අනිත් ප්‍රධානම කාරනේ ඔයාගෙ pond එකේ වතුර 1000 L තියෙනවනම් මොටරේ 2000 LPH හොදටම මදි.
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
ඔයා කියන විදිහට හැදුවම වතුර හොදට ෆිල්ටර් වෙනවා . ඒත් මාලුන්ට හිතකර අත්‍යාවශ්‍ය බැක්ටීරියා හැදෙන්නෑ . මොකද ෆිල්ටර් එකේ වතුර පිරිලා තියෙන්නෙ නැති නිසා . මම පාවිච්චි කරන හින්දා දන්නවා මේ ෆිල්ටර් එක 100% ක් සාර්ථකයි . වතුරත් හොදටම ෆිල්ටර් වෙනවා . ෆිල්ටර් එකක් කියන්නෙ වතුර පිරිසිදු කරන එකක් විතරක් නෙවෙයි .
@kavidulakshan6555
@kavidulakshan6555 Жыл бұрын
ඉවර වෙනකම්ම විඩියෝ එක බැලුවා සුපිරි හොදටම තේරුනා ❤️👍
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
ස්තූතියි මල්ලී ❤️👍
@niroshansanjeewa8197
@niroshansanjeewa8197 Жыл бұрын
සුපිරි
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
❤️
@sldailyfish2023
@sldailyfish2023 Жыл бұрын
එලම
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
ආදරෙයි ❤️
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
DIY ෆිල්ටර් එක හදන්න අවශ්‍ය වූ බඩු වල මිල ගණන් Discription එකෙන් ඔයාලට බලාගන්න පුලුවන් . මාලු සම්බන්ධ ගැටලුවක් තියෙනවනම් Comment එකක් දාන්න 0782349945 නම්බරය මගින් වට්ස් ඇප් ඔස්සේ පමණක්( whatsapp only ) සම්බන්ධ විය හැකිය .
@Cherryfootball11
@Cherryfootball11 Жыл бұрын
එල 👍👍
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
ආදරෙයි ❤️
@tharushadilshan9087
@tharushadilshan9087 Жыл бұрын
❤👍
@knotdeveloper7433
@knotdeveloper7433 5 ай бұрын
superb
@thefishkingdom.
@thefishkingdom. 5 ай бұрын
❤️❤️
@FunnyAnimalShorts819
@FunnyAnimalShorts819 Жыл бұрын
ela bosa
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
❤️
@hansi2958
@hansi2958 Жыл бұрын
Super 👍👍👍
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
❤️
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
❤️👍
@chathunroshintha9172
@chathunroshintha9172 Жыл бұрын
nice
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
😘❤️
@k.a.s.dperera3093
@k.a.s.dperera3093 7 ай бұрын
@thefishkingdom.
@thefishkingdom. 7 ай бұрын
❤️👌
@user-fb9mc3kd2d
@user-fb9mc3kd2d 7 ай бұрын
Activate crbon වෙනුවට pol කටු අඟුරු pucchala gattthata අවුලක් නැද්ද .😊😊
@thefishkingdom.
@thefishkingdom. 7 ай бұрын
හොදයි . මම හිතන විදිහට හරියටම ෂුවර් නෑ 🙂
@alokahettiarachchi2590
@alokahettiarachchi2590 Жыл бұрын
Math oya vidiyata filter ekk haduwa wathura hodatama pahadiliy uv light ekk dala nathi wunata wathura kola pata wenneth na meka dammara passe.
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
නියමයි ❤️👍 . මගෙත් වතුර කොල පාට වෙන්නෑ දැන්
@user-pe6ox6sn8t
@user-pe6ox6sn8t 6 ай бұрын
Meke aduwak thiynwa filter pump eken en wathura udin t shoket eka harah pallt gihin eken pirila off low wenn dunnm hodt filer wenwa ohom unam ek hodatm sidd wen ne mokd filer ek pirunam e wathurm nawath pond ektm ynwa eken wade asarthaki
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
ඔයා කියන විදිහට කරන්න පුලුවන් ෆිල්ටර් එකෙන් වතුර පිරිසිදු වෙන එක විතරක් බලාපොරොත්තු වෙනවනම් 😅 එහෙම කරන්න බෑ මොකද එතකොට පිරිසිදු කරන්න ගියාම මුලු ෆිල්ටර් එකම සුද්ද කරන්න ඕන . මට නම් පොන්ඩ් එක හොදට filter වෙනවා මේකට 🙂
@dinulyasod1995
@dinulyasod1995 Жыл бұрын
මම අලුතින් මොටරයක් ගත්තා එකට ෆිල්ටරඑ හඩල දලා මොටරෙ වඩකලා මොටරෙ ඔෆ් කරලා ai dammahama wada nane උඩට අරගෙන ai wathurata dammahama wada e hatida
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
එහෙම වෙන්නෑ සාමාන්‍යයෙන්
@KaweeshPahesara
@KaweeshPahesara Ай бұрын
Aiye daraz eke 3000lh pump rs.3800k wenw e atta priced.mokd ape patte 1800lh pump ekak rs.5000k wenw.reply one❤
@thefishkingdom.
@thefishkingdom. 29 күн бұрын
බලලා ගන්න
@anushadilrukshi9838
@anushadilrukshi9838 10 ай бұрын
Motar aka ganna kohada tiyanne
@thefishkingdom.
@thefishkingdom. 10 ай бұрын
Aquarium වල තියෙනවා .
@k.a.s.dperera3093
@k.a.s.dperera3093 2 ай бұрын
Me tank ekata වතුර ලීටර් kiyak allanavada
@thefishkingdom.
@thefishkingdom. 2 ай бұрын
1300 ක් වගේ
@ranodhkosgolla7259
@ranodhkosgolla7259 8 ай бұрын
Rtc hdnwnm pond ekt filter ekk onemd brdh
@thefishkingdom.
@thefishkingdom. 8 ай бұрын
ඔව් . අනිවාර්යයෙන්ම ඕන 🙂
@ntrvino6412
@ntrvino6412 Жыл бұрын
Hi
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
❤️👍
@user-mw2qs3nh7p
@user-mw2qs3nh7p 7 ай бұрын
Ohoma filter vennh bro
@thefishkingdom.
@thefishkingdom. 7 ай бұрын
ෆිල්ටර් එක සුපිරියට වැඩ 😂👍
@k.a.s.dperera3093
@k.a.s.dperera3093 3 ай бұрын
Me tank eke usa kohomada
@thefishkingdom.
@thefishkingdom. 3 ай бұрын
අඩි 2 යි
@dinulyasod1995
@dinulyasod1995 Жыл бұрын
Aiyage motare kochchara wela dala thiyanawada
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
මගේ හැම ටැංකියකම පැය 24 ම වැඩ
@dinulyasod1995
@dinulyasod1995 Жыл бұрын
@@thefishkingdom. 😃😃
@Monster_fish827
@Monster_fish827 3 ай бұрын
Pond vala vathura kola vena ekata visadumak
@thefishkingdom.
@thefishkingdom. 3 ай бұрын
UV ලයිට් එකක් පාවිච්චි කරන්න
@neva3502
@neva3502 Жыл бұрын
Meka 100% සාර්ථකයි ද? Mata pena විදිහට meke filteration ek hriyt wenne na
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
සාර්ථකයි . හොදට ෆිල්ටර් වෙනවා . ❤️
@user-pe6ox6sn8t
@user-pe6ox6sn8t 6 ай бұрын
Ow bro mek සාර්ථක ne
@user-pe6ox6sn8t
@user-pe6ox6sn8t 6 ай бұрын
Input ek bucket eke adiyenm idan piril enn dunnm hari pump eken ena wathura t ek haraha bucet eka ytat ynn dila off low ek in put ekt chuttk pahalin dal thibbnm maruwt wada man haduwe ehemi msayk giyath wathura ek wage
@kavishkadilshan6936
@kavishkadilshan6936 Жыл бұрын
Daraz eke link eka danna barida
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
දැන් ඒ link වැඩ කරන්නේ නෑ . ඒ Product එක ඉවරයි 🥲
@user-xw7jg2sc3v
@user-xw7jg2sc3v 5 ай бұрын
Bbio balls දාන්නෙ ඇයි
@thefishkingdom.
@thefishkingdom. 5 ай бұрын
Filter System එකකට Bio Balls දාන්නේ Pump එකෙන් Filter එකට වතුර වැටෙන එකේ Speed එක අඩු කරන්න . Bio Balls වලින් වෙන දෙයක් වෙන්නෙ නෑ . 🙂
@dinulyasod1995
@dinulyasod1995 Жыл бұрын
Oya filtare hadanna mulu milakiyak giyada aiye
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
මම description එකේ දාලා තියෙන්නේ මිල ගණන් ❤️ ඔක්කොටම 15k විතර ගියා
@dinulyasod1995
@dinulyasod1995 Жыл бұрын
Thanks
@SLFishHome
@SLFishHome Жыл бұрын
dakala purudu filter ekk 😅
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
❤️
@animalphotography3801
@animalphotography3801 Жыл бұрын
Mage pump aka 1500/h wote 25
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
LH ගානට වොට් ගාන හරි ඉතින් ❤️🙂
@ranodhkosgolla7259
@ranodhkosgolla7259 8 ай бұрын
Keeyk unad pump eka
@janakanishantha4044
@janakanishantha4044 Жыл бұрын
එයා පම් එක කියද
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
මම මිල discription එකේ දාලා තියෙන්නේ ❤️
@slfishlife6960
@slfishlife6960 Жыл бұрын
ලස්සනයි aiye මාවත් Subscribe karanna
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
❤️👍
Innovative DIY Canister Filter Tutorial for Aquarium Filtration
10:04
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 50 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 56 МЛН
How To Make DIY Fish Pond  Filter very easy and cheap/Crystal Clear Water
6:45
DIY & GARDEN WITH BIBI
Рет қаралды 255 М.
Fish Tank Filter || 2000/= Filter එක හදමු || Chamath Aquarium
8:49
DESAFIO IMPOSSÍVEL trending
0:12
O Mundo da Ágata
Рет қаралды 8 МЛН
Secret Elephant Baby 😰|
0:32
Ak Ultra
Рет қаралды 29 МЛН
Puppy 🐶 stuck @globalpetsclinic
0:15
Global pets clinic 🐶
Рет қаралды 7 МЛН
Топ неожиданных концовок 💔😱
0:39
Надежда Бондарева
Рет қаралды 1,5 МЛН
Sharing homemade sugar candies for the ants #shorts #antseating
0:31
Mantan Dismonet
Рет қаралды 7 МЛН