Cleaned the Cat Fish Pond | What's wrong . පොන්ඩ් එක අස් කලා ...🛡️🐟🌊

  Рет қаралды 122,079

The Fish Kingdom

The Fish Kingdom

Жыл бұрын

මාලු හදන , මාලු හදන්න කැමති හැමෝම The Fish Kingdom යූ ටියුබ් චැනලය Subscribe කරලා එකතු වෙන්න ❤️
KZbin එකේ නැති වෙනස්ම විදිහේ වීඩියෝ බලන්න කැමති අය The Fish Kingdom Tik Tok චැනල් එකත් fallow කරන්න අමතක කරන්න එපා www.tiktok.com/@thefishkingdo...
The Fish kingdom Facebook page එකටත් ලයික් එකක් දාලා එකතු වෙන්න
profile.php?...
The Fish Kingdom Instagram පිටුව
pCjAbWbiKH...
The Fish kingdom Whatsapp Group එක
chat.whatsapp.com/FV2wTNf8SgY...
සුරතල් මසුන්ගේ සුන්දර ලෝකය සොයා යන ගමන ❤️
Everyone who makes fish and wants to make fish, subscribe to The Fish Kingdom KZbin channel and join ❤️
Those who want to see different videos that are not on KZbin, don't forget to follow The Fish Kingdom Tik Tok channel www.tiktok.com/@thefishkingdo...
Leave a like on The Fish kingdom Facebook page and join
profile.php?...
The Fish Kingdom Instagram page
pCjAbWbiKH...
The Fish kingdom Whatsapp group
chat.whatsapp.com/FV2wTNf8SgY...
Journey to discover the beautiful world of pet fish ❤️
#monsterfish
#catfish
#thefishkingdom

Пікірлер: 161
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
මාලු සම්බන්ධ ගැටලුවක් තියෙනවනම් ඔයාලට පහත Number එක ඔස්සේ සම්බන්ධ විය හැකිය .
@thilinasesath3869
@thilinasesath3869 Жыл бұрын
මල්ලි ඕකෙ මැද්දට පෝච්චියක රම්පෙ පැලයක් හිටවල තියන්න.මුල් ඇද්දම කුනු හොදට ෆිල්ටර් වෙනවා.මගේ ගෙදර අතුලෙ ටැංකියෙත් ෆිල්ටෙර් එකක් නැහැ.රම්පෙ පදුරක් තියෙන්නෙ
@ramaniwaduge9976
@ramaniwaduge9976 12 сағат бұрын
කාවයිය එච්චර සැර මාලුවෙක් නෙමෙයි කාවයියා අඩි15,20 විතර තමාලොකු වෙන්නෙ ඌට වතුරනැතුව පැය 4,5 විතර ඉන්න පුලුවන් කාවයියා ශ්‍රි ලංකාවට ආවෙනික මාලුවෙක් ඔය මාලුවාට වතුටනැතුව මඩෙ ඉනන පුලුවන් සති තුනක් විතර😊
@mathslover5879
@mathslover5879 Жыл бұрын
අයියෙ ඔයාගෙ සයිස් ජෑම් ගුරාමියෙක් මටත් ඉන්නව එයත් එක්ක කැට් ෆිශ් ල දෙන්නෙක් ව ගෙනාව කැට්ෆිශ්ල දෙන්නගෙ ඇස් ගලවල මරල දැම්මනෙ ඇයි ඒ කියන්නකො 🥺🥺🥺
@navodnimesha6176
@navodnimesha6176 Жыл бұрын
කාවයියො හදන්න පුලුවන්.මාලු කෑම කනවා.කොටන්නෙ නෑ අනික් අයට
@littlecreator1589
@littlecreator1589 Жыл бұрын
කාවයියා කරමලේ තියෙන කටු වලින් තමයි ගොඩ බිමේ යන්නේ
@dimanhansaka
@dimanhansaka Жыл бұрын
ජැම් ගුරාමි අනිත් එක්කෙනාට මොකක්ද වුනෙ
@pasidupaboda8472
@pasidupaboda8472 Жыл бұрын
කාවයියා හදතැහැකි මන්ගාවත් හිටියා ගන් ආරාවගේ ටිකක් හැඩරුව
@anushagamage5130
@anushagamage5130
සුද්දා😂😂😂😂😂😂😂😂😂😂😂😂
@damithamethmina8408
@damithamethmina8408 Жыл бұрын
කවයියව ඇතුලේ ටැන්කියේ හදන්න පුළුවන් මමත් හදනවා
@user-cc1bt4pv3s
@user-cc1bt4pv3s
rly කරන්නකෝ aiye කියක් වෙනවද වළල්ල
@heshanmadhusanka6082
@heshanmadhusanka6082 Жыл бұрын
Niyamai bor good luck
@anuhas9219
@anuhas9219 Жыл бұрын
සුපිරිම අයියේ...
@viduldeesara
@viduldeesara Жыл бұрын
Man gawath hitiya auruduganak kawaiyek tankekaka heduwe ita passe wewakata demmma uwa gihilla loku wedi hinda
@Siriyaa..69
@Siriyaa..69 Жыл бұрын
ගැම්මක් සුද්දාහ්හ් ❤️
@malindukeshan8444
@malindukeshan8444 Жыл бұрын
පොඩ්ඩක් පරක්කු වුනා හොදේ ✌😁😁😁😅
@gamithaudana3311
@gamithaudana3311 Жыл бұрын
Supiri❤️
@Slgamingbanniya5520
@Slgamingbanniya5520 Жыл бұрын
ඔකට filter pump දාන්න
@Thefishroom1
@Thefishroom1 Жыл бұрын
Mamai mulinma baluwa😍
@chamindasampath4512
@chamindasampath4512 Жыл бұрын
Nice GG
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 135 МЛН
Koi / Carp Breeding Farm Tour | Sri Lanka | The Fishyflex
29:16
The Fishyflex
Рет қаралды 105 М.
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН