දියසෙන් කව්ද ? | Diyasen | Diyasen kumara | Rawana upatha | Gagana prathap

  Рет қаралды 17,944

Gagana Prathap

Gagana Prathap

Күн бұрын

Пікірлер: 266
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 8 ай бұрын
මම මැසේජ් තුනක් දැම්මේ සතුට වැඩි කමට මනෝජ් වෙදමහත්තයා විශ්වය ආරක්ෂා කරවී අපට එර්දි ඕනේ නෑ අපේ රට මේ අදමයන්ගෙන් බෙර ගන්න ඕන දරුවන් විනාස කරන්මේ. අවජාතක මාද්‍ය නවතියන් යුතුයි දරුවන්ට පියෙක් බඩු රටට නායකයෙක් එ උත්තමයා මනෝජ් වෙදමහත්තයා දිර්ගයුෂ ලැබේවා එතුමාට 🙏🙏🙏🙏
@sinalitiyara3122
@sinalitiyara3122 8 ай бұрын
සාදු සාදු ,,,,සාදු සියලු ම දෙවියෝ ආරක්ෂා ව සලස්වන සේක්වා!!!!!!!
@ajithrabukkanage1705
@ajithrabukkanage1705 8 ай бұрын
තෙරුවන් සරණයි මහත්තයා අනෝජ් වෙද මහත්තයා ඇතුළු සියලු හෙළයන් එක මිටකට ඒකාරාශී වී මේ හෙළදීපය ගිලගෙන සිටින්නා පාහර දේශපාලුවන්ගෙන් මුදාගෙන සියලු ජනී ජනයාට මේ උතුම් හෙළ දීපයේ නිදහසේ වාසය කරන්නට අවශ්‍ය පිහිට සැලසේවා සිව්හෙළයට ජය
@KamaniBotheju
@KamaniBotheju 8 ай бұрын
❤❤❤❤😂❤❤❤❤❤😂
@indunilsanjaya566
@indunilsanjaya566 8 ай бұрын
Maubimata jayen jayamawewa..❤❤❤❤❤❤
@ThusithaPathirana-ji4gd
@ThusithaPathirana-ji4gd 6 ай бұрын
සුවපත් වේවා ...🙏🙏🙏
@chandrabandaranayaka2996
@chandrabandaranayaka2996 8 ай бұрын
ඔබ තුමා බොහොම විශ්වාස වන්තව අවංකව නිහතමානීව විස්තර කරනවා. ඇත්තටම අපි පුල පුලා බලා සිටිය දේ දැන් ඉෂ්ඨ වන බව අපට විශ්වාසයි. අනේ අපට යහපත් හෙටක් ,යහපත් රටක් දකින්නට ලැබේවා .......❤❤❤❤❤❤❤❤
@sadunthiwanka186
@sadunthiwanka186 8 ай бұрын
වෙද මහත්‍තයා තමයි....ජය වේවා හෙලයන්ට
@නාලනීඩබ්.එ
@නාලනීඩබ්.එ 7 ай бұрын
විශ්ව. මාතාව ට. ස්තූතියි හොද. දෙයක්. අපට. සිද්ද. වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@giharakawshani6944
@giharakawshani6944 8 ай бұрын
ඔබතුමා හරියටම හරි මමත් එතුමාගේ පක්ෂ යේ දැනටමත් සාමාජිකයෙක් අනෝජ මහත්තය සමග ඔබතුමාවැනි රටට ආදරේ නායකයන් හැමෝම එක්වෙමු හෙලය මනුෂ්‍ය තත්වය නැවත ගොඩනගමු
@anandapunchihewa2002
@anandapunchihewa2002 8 ай бұрын
අනෝජ්ද සිල්වා මහත්තයා ම තමයි රජවෙන්නේ අනිවාර්යෙන් ❤❤🙏🏾🙏🏾
@danushkanayanajith5365
@danushkanayanajith5365 8 ай бұрын
Pissek e yaka
@plsm1746
@plsm1746 8 ай бұрын
@ashenpramuditha7194
@ashenpramuditha7194 8 ай бұрын
නෑ වෙන කෙනෙක්
@udayapriyantha3365
@udayapriyantha3365 8 ай бұрын
රනිල් වීකාරස්සිංහ්හ
@udayapriyantha3365
@udayapriyantha3365 8 ай бұрын
මම නම් මට රජේක් ලංකාවේ ලොකයේ රජ කම් අරන් මෝකටද අනවක්ශ වගකිමක් ගන්නේ මගේ නිද හස නැති කරන් මමට අනූන්න්ගේ අනුන්ට නිදහස අරන් දේන්න්න පුකේ අමාරුවක් නැ රටක රජාට නිදහසක් නැත්නාම් ඒර්‍ රටක ජනයාටත් නිදහසක් නැ ක්කියලාඅ මාම් දන්නව රට කරන්න්නේ කොහ්හොමද වේද්ද්දුන්ට රට ක්කොර්‍රන්නයි වෙදාකම්ම් කෝරන්නයි වේඑල්ලාවක් තිද ම්මුට
@wasanthaMahesh-e6x
@wasanthaMahesh-e6x 8 ай бұрын
පිංවත් රජෙකු පහල වීමට ලක් වැසි ජනයාගේ පින ඉස්මතු වේවා .තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@sonitadelani2619
@sonitadelani2619 8 ай бұрын
හෙළයේ වීරයා එනවා හරිම සතුටුයි ආදරෙයි අනෝජ්ද සිල්වා වෙද මහත්තයා නිසැකයෙන්ම එනවා ❤️❤️❤️❤️❤️❤️
@mallika8744
@mallika8744 8 ай бұрын
ආයුබෝවන් ඔබතුමන්ලාට තෙරුවන් සරණයි ...අනෝජ් සිල්වා වෙද මහත්මයා ..සිංහ ගති ඇති .සිංහ හඬ ඇති ..යෝධ බල යෝධ ශක්තිය ඇති ...සිංහලයන්ගේ සිංහ රජෙකි ...අති ගාම්භීර යුග පුරුෂයෙකි ...කිසිම විටෙක කිසිම තැනක නොසැලෙන ...නොබියව ඉදිරියට එන සිංහරාජයකි ....නායකයා කවුරුන්ද ඕනේ නෑ එකතුවීමයි අවශ්‍ය වන්නේ ...තෙරුවන් සරණයි හැමෝටම
@anomawickramasinghe36
@anomawickramasinghe36 8 ай бұрын
Anoj thamai me veshwayen Thora ewa thibenne
@mallika8744
@mallika8744 8 ай бұрын
@@anomawickramasinghe36 ❤️🙏
@Komari-dv1bt
@Komari-dv1bt 8 ай бұрын
Helayata jaya wewa Anoj silva wedamhaththayami milage Raju🙏🙏🙏
@WimalasiriRandeniya
@WimalasiriRandeniya 8 ай бұрын
අපි අපේ වෙමු එදාට, අපේ හෙලයම, දිනුම්....සතුටුයි.....❤❤❤❤❤❤❤....ඔබ සියලුම දෙනාට, තෙරුවන් සරනයි......
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 8 ай бұрын
ස්තූතීයී ඔබ කීයු දේවල් වේනවා මයී
@janakatissera
@janakatissera 8 ай бұрын
වෙදමහතාට අපගේ උත්තමාචාරය❤❤❤❤❤
@NimalaWathi
@NimalaWathi 8 ай бұрын
මේවිඩියෝඑකබලන,මගේමේ,හදවත,සතුට්න්ගිලිහෙනවා,අනෝජ්,වෙදමහතාට,ජයවේවා
@nirodhathejanee6812
@nirodhathejanee6812 8 ай бұрын
වසර කිහිපයකට පෙර සිටම හදුනාගත්තා අපගේ හෙලයේ බෝසත් නායකත්වයට සුදුසුම සසර පාරමී පිරි කේසර සිංහයා එතුමාම බව.දීර්ඝායු වේවා ....! මේ වසර දිව්‍යමය ආශිර්වාදයේ උච්චතම වසරයි.......එක්වෙමු සැබෑ ලාංකිකයිනේ මාතෘ භූමිය පාරිශුද්ධ කරවන ඒ උතුම් නායකයානන් වටා......
@MalaniYagodamulla
@MalaniYagodamulla 8 ай бұрын
වෙද මහත්ත්‍යාඔබ තුමයිදියසෙන්මයි ඔබ් හෙල දීපයඑ පහන් ඔබද ඔබට ජය වේවා!!!❤❤❤🙏🙏🙏❤️❤️❤️
@MalaniYagodamulla
@MalaniYagodamulla 8 ай бұрын
හෙල දීපයේ පහණ ඔබයි!!!ඔබම තමයි හෙල මිණි පහන!!!
@L.D.Y.Dilaksha
@L.D.Y.Dilaksha 8 ай бұрын
ඔව් ඒ කාලය ඇවිලා තියෙන්නෙ කොන්ද පන තියෙන නායකයෙක් විදිහට අනොජ්ද සිල්වා වෙදමහත්තයා දකින්න පුලුවන් අපි හැමොම එකතු වෙලා ඔහු සමග මෙම ගමන යා යුතුයි .හෙලයන්ට ජය ☸️🙏
@RICHMANKNP742
@RICHMANKNP742 8 ай бұрын
Helayata jaya
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 8 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී
@LalaniSandamali-m8i
@LalaniSandamali-m8i 8 ай бұрын
ආයුෂ බොහෝ වේවා අනෝජ් ද සිල්වා වෙද මහතා ප්‍රමුක ඔබලා සියලු දෙනාටම 🙏🙏🙏🙏
@chrishanthiperera703
@chrishanthiperera703 8 ай бұрын
Anoj D Silva veda mahath athulu siyalu denata jaya vewa🙏🙏🙏🙏🙏
@Nilanka_karunadhara
@Nilanka_karunadhara 8 ай бұрын
ඔබගේ කාල රාමුව ඉතා නිවැරැදියි. රාවණ ගේ පැමිණීම සිදු උනත් එය රටේ මිනිසුන්ට දැකගැනීමට තවත් කල් යයි.
@sampathdisanayaka7327
@sampathdisanayaka7327 8 ай бұрын
තෙරුවන් සරනයි ඇත් බල යෝධ බල ශක්තින් මෙ අනන්ත විශ්වයෙ සුබවාදි ශක්තින් සියල්ල ලැබේවා මෙ රට ගොඩ නගන්න හෙළයෙ පුතුන් කරළියට පැමිනේවා....
@chamindapriyadarshana8238
@chamindapriyadarshana8238 8 ай бұрын
අනේ අපේ එකම බලාපොරොත්තුව අපේ වෙද මහත්තයා...සියළුම හෙළයෝ එකතුවේවා...🙏
@shanakadinesh656
@shanakadinesh656 7 ай бұрын
සතුටට කදුලුත් ආවා..🙏🙏❤️❤️
@asithakodithuwakku1040
@asithakodithuwakku1040 8 ай бұрын
Anoj wedamahathata budusaranai vishwate ashirwadaya lebewa. . API ohu samagai.
@udayakanthinuwarapaksha4407
@udayakanthinuwarapaksha4407 8 ай бұрын
Theruwan saranai.bohoma kalekin oba thuma .hamadama ape weda mahathage vidio baluwa.puluwan hamadema helaye අභිමානවත් heta dawasak wenuwen udau karanawa.
@prasannalakmal8916
@prasannalakmal8916 8 ай бұрын
හෙලයට ජය 🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏
@KavisaraGayanidu
@KavisaraGayanidu 8 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏 හෙළයට සහ හෙළයන්ට ජය 🙏❤️
@RohiniNissanka
@RohiniNissanka 8 ай бұрын
Ape anoj de silva weda mahathama thamai apage galaum karuwanan harima sathutui kiya ganna bari tharam sathutak danenne mage ratata dalada himi saranai jayen jayama wewa🌹🌹🌹
@darashanafernando3354
@darashanafernando3354 8 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි ඔබතුමාට. ගොඩක් පිං ඔබතුමාට🙏🙏🙏❤️❤️❤️❤️
@upalisenanayaka7895
@upalisenanayaka7895 8 ай бұрын
සිව් හෙළයේ ආගමනය ට දිරි දෙන්නා වූ ඔබ තුමාට තෙරුවන් සරණයි
@samanthalekamge2995
@samanthalekamge2995 8 ай бұрын
තෙරැවන්සරනයි වෙද මහත්මයාට හෙල රජුනි ජයවෙිවා නිර්බිත හෙලයකි ජය, ජය ජය ❤❤❤❤❤❤ ජයවෙිවා ❤❤❤ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍✌
@msisirawijshinghe407
@msisirawijshinghe407 8 ай бұрын
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමුදිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න.
@WasanthaManel-b7r
@WasanthaManel-b7r 8 ай бұрын
ඔබ තුමාගේ veedeyo.බලාපොරොත්තු van.heteya.බුදු සරනයි 11:14 11:25
@ishankahemantha5705
@ishankahemantha5705 8 ай бұрын
සම්මා සම්බුදු සරණයි වෙදමහත්තයා ❤
@dhananjiprasadi7208
@dhananjiprasadi7208 8 ай бұрын
තෙරුවන් සරණයි වෙද මහත්තයට🙏🙏🙏❤️
@Chamarachamara-eo5hh
@Chamarachamara-eo5hh 8 ай бұрын
අපි සියලු දෙනාම එකතු වෙලා හෙලයන් අවදි කරගෙන අනොජ්ද සිල්වා වෙද මහත්තයා සමග දේසපාලන ගමනක්‍ ගිහින් හොද සිංහල බෞද්ධ රජෙකු පත්කර ගමු.🇱🇰🇱🇰🇱🇰❤❤❤
@premalathagamagedra7830
@premalathagamagedra7830 8 ай бұрын
ඔබතුමා wishva shaktyabalayen ආරක්ෂා වේවා
@SSailla
@SSailla 8 ай бұрын
අපේ රට ජාතියට මුලු හෙළයටම ජයවේවා ජයවේවා ජයවේවා 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼උතුම් විස්වයට මාගේ හදපිරි ස්තුතිය වේවා 🙏🌼💛💛💛🙏🙏🙏තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහාන්සේලාගේ පිහිට ආරක්ෂා ව ලැබේවා 🙏🙏🙏💛💛💚💛💚💛💛💚🙏සිව් හෙළයට ජයවේවා 🙏🙏🙏🙏ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🌼🙏🌼🙏🌼🙏🌼
@SuduaiyasuduaiyaSuduaiya
@SuduaiyasuduaiyaSuduaiya 5 ай бұрын
අපටත් රජෙක් පහලවේවා ජයනියතයි 🙏🙏🙏
@shamalimahahedara5894
@shamalimahahedara5894 8 ай бұрын
Theruwan saranaiii ikmanata helayanta jayaweawaaa!!!!
@arunashantharodrigo5062
@arunashantharodrigo5062 8 ай бұрын
වෙදමහතාට අපගේ උත්තමාචාරය
@MalaniYagodamulla
@MalaniYagodamulla 8 ай бұрын
අපේ බලාපොරොත්තුව ඔබයි!!!❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️❤️
@nusaibaalbatini921
@nusaibaalbatini921 8 ай бұрын
Theruwan saranai lakmavage Vera Putha ♥️ anojaya Silva wedamahatha pamanai..ohuta ashirvade weva🎉obathuma kalin dannava sathutui..
@srimalchathuran4319
@srimalchathuran4319 6 ай бұрын
අපි අනෝජ් මහතා පැත්තේ.මේ පැත්තේ හැමෝම හරවනවා.හෙළ රජාට ජයවේවා
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 8 ай бұрын
මනෝජ් වෙදමහත්තයා දැකපු දවසේ ඉදන මම දැකපු නායකයා ඔහුයි මම හැමදාම විශ්වයෙන් ඉල්ලුවේ ඔහුමයි එන්නෙත් ඔහුමයි මගේ මතය එයයි විශ්වයෙන් අදත් මම ඉල්ලන්නේ මනෝජ් වෙදමහත්තයා අපේ නායකයා ලෙස තෝරා ඒවාවී 🙏🙏🙏🙏q
@TishArtandNature-yl9sw
@TishArtandNature-yl9sw 8 ай бұрын
godaaak sathutui apita...jaya wewa
@kasungunasekara6441
@kasungunasekara6441 8 ай бұрын
helayata jaya wewa.........🙏🙏🙏🙏........
@InokaChulangani
@InokaChulangani 8 ай бұрын
17:54 mamath etumageb beheth aran suwa una.siyalu janatawa suwapath karannath mage mawbima araksha karannath anoj silwa weda mahathata weshwa shaktiya lebewa. Budu sarany
@manojashiromi2496
@manojashiromi2496 8 ай бұрын
Ethuma deshapalanata enaeka gana harima sathutui❤
@nayanaprashanthi1701
@nayanaprashanthi1701 8 ай бұрын
මෙ ලන්කා දීපයට යහපතක්ම වේවා
@MeghaAbaya
@MeghaAbaya 8 ай бұрын
ජය සිරි වෙිවා..
@krisnhokumar6651
@krisnhokumar6651 8 ай бұрын
Weda mahathayawa....visawaya reka dewa budusaranai helayata jayawewa
@lalperera8885
@lalperera8885 8 ай бұрын
තුනුරැවන් බලයෙන් මෙි ලක්පොලව ආරක්ෂා වෙිවා මිතුර ඔබටත් බුදු සරනයි
@wasanthalekamalage6275
@wasanthalekamalage6275 8 ай бұрын
දුප්පතුන්ගේ දුක හදුනන කෙනෙක් තමා අපිට ඕනා..🙏🙏🙏...
@RuwanAldeniya
@RuwanAldeniya 8 ай бұрын
අනෝජ් ගුරුතුමා එනවනම් ඒක රටට විශේශම තීරණයක් වේවි... එතුමාගේ ශක්තිය පිළීබඳව මා මැනවින් හඳුනන කෙනෙක් ලෙස ඔබතුමාට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි....
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 8 ай бұрын
ආයුබෝවන් අපේ අනාගත හෙළ වෙද රජාණන් අනෝජ් සිල්වා වෙද රජුනි ඔබතුමා හෙළයේ නායකත්වය බාරගනු මැනවි තෙරුවණ් සරණයි
@lakshmidapana1569
@lakshmidapana1569 8 ай бұрын
Theruwan.Saranai..❤💜💛🍁
@DanuskaMadusanka-p8p
@DanuskaMadusanka-p8p 8 ай бұрын
ohu.thamai.diyasen.api.obath.ekka
@dinushaharshani4493
@dinushaharshani4493 8 ай бұрын
හෙල යට ජය ජය❤❤❤ ගුරැතුමනි
@Nihara333
@Nihara333 8 ай бұрын
Theruwan saranai Devi pihita oba thumata❤
@ravindrasamarakoon5356
@ravindrasamarakoon5356 8 ай бұрын
Budusaranai
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 8 ай бұрын
ඇති අන්තම් වීඩියෝ එකක් දැම්මා තෙරුවනේ සරණයි ඔබතුමාට 🙏 මගේ නායකයනම් මනෝජ් වෙදමහත්තයමයි දියසෙන් එයාමයි
@namalmadusanka3179
@namalmadusanka3179 8 ай бұрын
Theruwan saranai guruthumani oba thumata siwu helayata Jaya wewa.
@ashokapadmasili3384
@ashokapadmasili3384 8 ай бұрын
තෙරුවන් සරණයි
@Funny2655
@Funny2655 8 ай бұрын
අකුසලය පරසක්වල ගසා වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ
@pathmaherath5036
@pathmaherath5036 8 ай бұрын
Theruwan saranai
@maheshmadushanka4263
@maheshmadushanka4263 8 ай бұрын
Anoj de Silwa Weda Raju tamai me rate raja wenneee...
@nilanthapalawaththa4116
@nilanthapalawaththa4116 8 ай бұрын
බුදු සරණයි දෙවි පිහිටයි
@susa3082
@susa3082 7 ай бұрын
අනෝජ් වෙදමහත්තයා 💯❤️
@mayakaduwa1053
@mayakaduwa1053 8 ай бұрын
💯 වැඩ්ඩෙක් තමයි 💯
@NimalaWathi
@NimalaWathi 8 ай бұрын
මමහිතපුදේ,හරියටම ,හරි,සිංහලේසිංහ,රජාවන,,අනෝජ්,උතුමාට,දීර්ගායුස,ලz,බේවා
@sadunihimansha9193
@sadunihimansha9193 8 ай бұрын
Anoje silva kiyanne yoda sakthiyak lankawe Anagatha Raju Ohumayi Anoj Silwa❤🎉 Anoj Silvan ❤🎉 Anoj silva❤🎉
@rameshkrishana5023
@rameshkrishana5023 4 ай бұрын
❤❤
@jayalalpriyantha9610
@jayalalpriyantha9610 8 ай бұрын
කෙටියෙන්ම එකයි සහෝදරය හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය ප්‍රාර්ථනය කරනව අනාගත පරපුරට ජය අහිංසක ජනතාවට ජය වේවා
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 8 ай бұрын
ඔබතුමා කියන හැමදේම හරි.
@chinthakaranasunghe3625
@chinthakaranasunghe3625 8 ай бұрын
🌷🙏
@madhawarajapaksha8328
@madhawarajapaksha8328 8 ай бұрын
ජය වේවා...
@ranjikakumu7700
@ranjikakumu7700 8 ай бұрын
දියසෙන් කණ්ඩායමේ දිවි සුරැකේවා!අපේ රටට, ජනතාවට ජයවේවා!!
@gaminidariju2848
@gaminidariju2848 8 ай бұрын
Mama dannawa kawatdahari ohu rajawenawa kiyala weda mahattaya niyama helayek ❤🎉🎉🎉
@chamindapushpakumara7527
@chamindapushpakumara7527 8 ай бұрын
හෙලයන්ට ජය
@shanthagodagama2308
@shanthagodagama2308 8 ай бұрын
Patta horu
@janakasampath6303
@janakasampath6303 8 ай бұрын
මහත්තයෝ අපේ රටේ හොර දේශපාකයෝ පලවා හරින්ඩ නම් පුළුවන් අපේ රටේ රාවණ කියන අයයි දියසෙන් කියන අයයි වෙන් වෙන් වසයෙන් පැති බෙද වෙනවාට වඩා වටිනව සියළුම දෙනා ඒක මීටකට එකතු වෙලා විසාල ජනතාවක්‌ එක්ක එකට එකතු උනොත් මේ හොර දේශපාලනය පලවා හරින්ඩ පුළුවන් වෙයි නැතිනම් දේශපාලකයෝ වගේ ජෝතිෂ්‍ය වෙඩියොත් පැති බෙද වෙලා එකිනෙකට හරි වැරදි හොය හොයා යන්ඩ ගියොත් රටේ ජනතාවට කල කිරෙනෙව විවාසයක් නැති වෙනවා මෙහෙම ගියොත් අපේ රට කවදාවත් හදන්ඩ ba🙏
@SamanthiRajapaksha-ur9vm
@SamanthiRajapaksha-ur9vm 8 ай бұрын
මමත් ඊයෙ එතනට ගියා 🙏🙏🙏🌷🌷
@niroshalakmali3126
@niroshalakmali3126 8 ай бұрын
Koheda ane mokdda
@wimalanathravi1637
@wimalanathravi1637 8 ай бұрын
❤❤❤Pelagasemu rata jathiya wenuwen❤❤❤❤
@KedallaMaupiyasevana
@KedallaMaupiyasevana 8 ай бұрын
අනිවාර්යයෙන්ම අපි හැමෝම නැවත එකතු වෙනවා ඒක ස්තිරයි ඒ ගැම්ම නැවත ගමු ගුරුතුමනි ඒක වෙනවා අනිවාර්යයෙන්ම හෙලයට ජය ජය ශ්‍රි සිව් හෙලයට
@Varunilakshika
@Varunilakshika 8 ай бұрын
👌
@ThakshilaMaduwanthi-kj2qq
@ThakshilaMaduwanthi-kj2qq 8 ай бұрын
🙏🙏
@RSDKuruppu
@RSDKuruppu 8 ай бұрын
සියලු හෙළයන් 'අරයා දියසෙන් , මෙයා දියසෙන්' කියා නොරැවටෙන්න. දියසෙන් බොහෝම ශාන්ත ගතිගුණ ඇති කෙනෙක් විය යුතුයි. කල්පනාවෙන් බලා සිටීමයි වැදගත්.
@BandaraDassanayake
@BandaraDassanayake 8 ай бұрын
Weda mahatha thama anna onea ( anoj weda mahatha)
@pradeepsamankumara4644
@pradeepsamankumara4644 7 ай бұрын
වෙද මහත්මයා හොද පුද්ගලයෙක් ඇත්ත ,,,, එතුමා චන්දෙකින් දිනනව කියන්නෙ දවල් හීනයක්,,😅,,,,,,නාග ලෝකෙන් නයෙක් ඇවිල්ල සුබ කාලයක් එනව කිව්ව රට නි මේක😂😂😂😂
@nadeerarathnayaka7073
@nadeerarathnayaka7073 8 ай бұрын
මම නන් දකින ආද්‍ය්මික නායකයානෝ දිගොඩ කුමාර මහත්තයා .... හැබැයි දැන් ඉන්න අයට නන් ජන්දය දෙන් නෑ..හෙලයෙක්ට තමා මගේ ජන්දය දෙන්නේ..💪❤️
@komarykomary-gk8hf
@komarykomary-gk8hf 8 ай бұрын
මගේරටගොඩගන්න.පුලුවන්.එකම.කෙනා.
@padeepsuranga2261
@padeepsuranga2261 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@sajeethushara6484
@sajeethushara6484 8 ай бұрын
ඔහු පැමිලිලා ඉන්නෙ එයට බයවෙන්න එපා ඔහු අනිවාර්යයෙන්ම රට හදනවාමයි
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 8 ай бұрын
ජූනී 24මගේ පොඩීදූවගේ උපන්දීනයත් ඒදාමයී සතූටුයී
@xxkuu5775
@xxkuu5775 8 ай бұрын
❤🎉🎉 kale lagai habai judasla fewadattalat enna bawa amatak karndepa saba helayanta jaya oba tuma awnkawa me kandayme ennawa kiyala Mata 100 / 100 suwar
@anurakiriella1801
@anurakiriella1801 8 ай бұрын
අනෝජ් සිල්වා වෙද මහතා සමග වික්‍රමාරච්චි වෙද මහතා දෙදෙනා සමග පෙලගසෙමු. රට හදමු වෙනස කරමු. ලෝකෙ දියුනුම සහ ලස්සනම රට කරමු.
Nopenena Manaya - 21st April 2016
1:34:06
TV Derana
Рет қаралды 164 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН