දියසෙන් කව්ද ? | Diyasen | Diyasen kumara | Rawana upatha | Gagana prathap

  Рет қаралды 17,222

Gagana Prathap

Gagana Prathap

Күн бұрын

Пікірлер: 232
@namalidamayanthi5782
@namalidamayanthi5782 Жыл бұрын
අපිත් එතුමාට ශක්තියක් වෙමු නිවැරැදි ව යහපත් ව ජීවත් වීමෙන්..💐👍
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 Жыл бұрын
Ow ow oya hari
@darashanafernando3354
@darashanafernando3354 Жыл бұрын
අපි වාසනාවන්තයි ඒ වගේ පින්වත් නායකයෙක් දකින්න ලැබෙන එකත් මේ හෙළ බිමේ. ඔබතුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏. හෙටක් වෙනුවෙන් අලුත් රටක් ♥️
@anushkajayasinghe4365
@anushkajayasinghe4365 Жыл бұрын
අලුත් පාලකයා ලක් මවට සහ අපට ඉතා වටිනා මැණිකක්... එවැනි පාලකයෙක් තමා අපේ රටට සුදුසු .🙏🙏🙏 හිතට හරි සතුටක් දැනෙනවා..අලුත් පාලකයාට මා මුළු හදවතින්ම සුබ පතනවා🙏🙏.ඔහුට තව තවත් ශක්තිය ධෛර්යය අනන්ත වූ බුද්ධ ශක්තියේ ආශිර්වාදය රැකවරණය ලැබේවා.🙏🙏🌼🌼 .ගගන මහත්තයාටත් තුරුණුවනේ ආශිර්වාදය ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LasanthsamarasinhaSamara-qe6jb
@LasanthsamarasinhaSamara-qe6jb Жыл бұрын
Ea mama
@pahalagesumathipala1022
@pahalagesumathipala1022 Жыл бұрын
අපි එතුමාට ශක්තියක් වෙමු. ස්තුතියි 🎉
@nilanthilakmalli-zz6hp
@nilanthilakmalli-zz6hp Жыл бұрын
ගොඩක් සතුටුයි ඉදිරි නායකයා පිළිබද විස්තර ඔබතුමා ඉදිරිපත් කලා ඔබ‍ට බොහොම පිං
@kumariakke6525
@kumariakke6525 4 ай бұрын
අපේ හෙළ කුමාර යාට අපි සියලුම දෙනා ම සක්තිය දහිරිය ඇති වීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා
@skolesuresha5233
@skolesuresha5233 Жыл бұрын
අහන්නත් සතුටුයි නව පාලකතුමාගේ විස්තර ඔහුගේ පැමිණීම ස්ථීරයි. විශ්වයේ ආශිර්වාදය ඔහුට නිතැතින්ම ලැබේවා ශ්‍රීලංකා මාතාව බේරා ගන්න අපිත් ඔහුට ශක්තියක් වෙමු. දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා ට
@KapilaPriyantha-xx1yd
@KapilaPriyantha-xx1yd 9 ай бұрын
අපි සියලු දෙනම එකතු වෙමු එතුමාට සක්තිය ක් වෙමු ජය වෙවා
@විමුක්තියසොයා
@විමුක්තියසොයා Жыл бұрын
ස්තුතියි විශ්වයට ඔහු එන්න ලගයි අපි සුද්‍රානම් වෙන්න ඕනේ ධර්මයෙන් පෝෂණය වෙලා 🙏🏼ඔබ තුමාට බුදු සරණයි
@anglen8963
@anglen8963 Жыл бұрын
මම හැමදාත් එම නායකයාට අාරක්ශා කරදෙන්න කියල විශ්ව මාතාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාටත් දේව අාරක්ෂාවයි...
@asphalt13-s1f
@asphalt13-s1f Жыл бұрын
@pattiyagefernando6229
@pattiyagefernando6229 Жыл бұрын
හදහන දාන්න ලග්නෙත් එක්ක ගගන මහතා
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Жыл бұрын
විස්වයේ ආසිර්වාඩය ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරනයි !!!
@sandyakumari6189
@sandyakumari6189 Жыл бұрын
ඔබතුමා ට පින්! අප වැනි මිනිසුන් දැනුවත් ක🎉රනවට ...මම හැමදාම හිතුවා...මේ පින් බිම රකින්න ට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බව....ඒ ගැන ඔබ තුමන් ගෙ අධ්‍යාත්මික විවරණය..ඇසීමත් සතුටක්...
@chathuramadhushanka3045
@chathuramadhushanka3045 Жыл бұрын
ඉදිරියට දියසෙන් කේන්ද්‍රය විග්‍රහ කරනවනම් බොහොම සතුටුයි බුදුසරණයි
@lakmalilakmali1146
@lakmalilakmali1146 Жыл бұрын
හැමදාම වගේම අදත් ඔබ තුමාට බොහොම ස්තූති තෙරුවන් සරණයි
@wiswasakthiya9078
@wiswasakthiya9078 Жыл бұрын
ඇත්තම විස්තරයක් ඔබ තුමා කියනවා නිවැරැදිම දැක්මක් ඔබ තුමාට ඇත ඉදිරියට යන්න සියලු දෙවි රැකවරණය ලැබෙිවා
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
විශ්වයටම සාධාරණය ඉටුකරන දියසෙන් එනකන් අපි මග බලන් සිටිමු
@ranjikakumu7700
@ranjikakumu7700 Жыл бұрын
හරියටම හරි.එහෙම කෙනෙක් තමයි රටකට අවශ්‍ය.අපේ රටට ජය.!
@NelumLanka
@NelumLanka Жыл бұрын
බුදුසරණ වේවා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා.. එවන් නායකත්වයට ස්වභාව ධර්මය ආශීර්වාද කරනවා. නව නායකයාට සිංහල බෞද්ධ ජනතාවගේ සහ අනිකුත් සියලු ම ජාතීන්ගේ කැමත්ත උපකාරය ජවය ශක්තිය බලය ආශීර්වාද ලැබෙනවා නියතයි. ශ්‍රී ලංකා දේශයට ස්වභාව දහම විසින් ලබා දෙන නව නායකයා ට තුනුරැවනේ ආශීර්වාද රැකවරණය ශක්තිය නොවඩුවම ලැබේවා..
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 Жыл бұрын
දියසෙන් යනු චක්‍රවර්ති බුදු බලයක්.කාටවත් ඒ බලය වෙනස් කළ නොහැකියි.නඩු ඇසීමක් නැහැ .විපාක පමණයි .
@darashanafernando3354
@darashanafernando3354 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට 🙏🙏🙏❤️
@mdlionelranaranawana9305
@mdlionelranaranawana9305 Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි. දීර්ගායු ලැබේවා.
@ashokapadmasili3384
@ashokapadmasili3384 Жыл бұрын
තෙරුවන් සරනයි සියලු දෙනා පිළිවෙතින් පෙළගැසේත්වා
@amarawithanachchi4729
@amarawithanachchi4729 Жыл бұрын
Obathuma harima pahediliwa wisthara kala eya thamai niyama sathya obata theruwan sarani.
@nandisjk7249
@nandisjk7249 Жыл бұрын
දියසෙන් එනවා එනව මයි,..😍තව ටිකයි ...ඉවසීමෙන් බලාන ඉමු,😍🙏🇱🇰🇯🇵❤️🇯🇵🇱🇰🙏
@bgwimalawathi
@bgwimalawathi Жыл бұрын
ගගන ප්‍රතාප් වහන්වයා යන්න අන්තිවාරම දන්වා. දැන් තියෙන්න් රජ කරන කල් අපට බලන ඉන්නයි. තව ගමකි යන් න එපා. අප විශ්වයට කියමු. වින විශ්වය බලා ගයි. ඔබ දමාට බුදු සරණයි.
@kalyanirathnayake452
@kalyanirathnayake452 Жыл бұрын
Oba thumata bohoma pin gaga mahatha
@rashangiranasinghe1759
@rashangiranasinghe1759 Жыл бұрын
මගේ රටට තුනුරැවන් සරණයි
@bgwimalawathi
@bgwimalawathi Жыл бұрын
විශ්වය කියන්නේ පුදුව ශක්තියක් එය. එය එසේව වෙනවා. අපි විශ්ව ශක්තිය වැඩි දියුණු කරගෙන ඔහුට උදව් කරමු.ඔබ තුමාට විශ්වය උදව් කරයි.ඔබ තුවා වහා විශාල පින් ව න්නයෙකි බුදුසරණයි.
@NmsbandaraNms
@NmsbandaraNms Жыл бұрын
jaya jaya jaya 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@Sunanda-it7zv
@Sunanda-it7zv Жыл бұрын
මම නම් කියන්නෙ ගයාන්...ඔහුට ඔය කියන හැමදේම තියෙනවා වෙන්න ඕනෙ.. ඔහුගේ කතා විලාසය ඉතාමත් ගාම්භීරයි නිර්භීතයි අතීතය සහ වර්තමානයේ සියලුම දැනුම් සම්භාරයෙන් ඔහු පරිපූර්ණයි... මම ඔහුට බොහොම ගරුත්වයක් ඇති හිතට දැනෙන චරිතයක්🙏 ලක්මව්නි ඔබ සදා සුරැකේවා.🙏🙏🙏
@-dimensions5593
@-dimensions5593 Жыл бұрын
Gayan sandakalum kiyane jayarathna pathira artchi mahathage danuma sorek witharai patta horek.
@supunnirmal7175
@supunnirmal7175 Жыл бұрын
අනේ ..සාදු ...සාදු ...සාදු ...රටට යහපතක්ම වේවා
@IreshaMaduwanthi-gt5ms
@IreshaMaduwanthi-gt5ms Жыл бұрын
ලෝකවාසි සියලුදෙනාට බුදු සරනයි
@SinatraSinatra-cm3nf
@SinatraSinatra-cm3nf Жыл бұрын
Obathumage vidiyo hama dama nalanwa.anochda silwa weda mahayhayata tiyenwa hoda dakmak ane hodae aweth rata hadanna me horu rala ywamu
@pushpamalaamarasekara1693
@pushpamalaamarasekara1693 Жыл бұрын
Sthuthyi obathumata.deergayu wewa!!helayata jaya wewa!
@IndraMadu-c6c
@IndraMadu-c6c Жыл бұрын
API akahalama ohuta.saktiyak..wanawa.apa.halayata.jaya.adari.hadawtinma.apa.gagana.prathap.niridunta.taruwan.saranai🙏🙏🙏❤️❤️❤️
@kusummudiyanse9558
@kusummudiyanse9558 Жыл бұрын
Oba tuma danna hamadama danda hamoma balanawa danumata wadagath
@sureshsippy4113
@sureshsippy4113 Жыл бұрын
budusaranai
@aaasss2604
@aaasss2604 Жыл бұрын
අපිත් බලාගෙන ඉන්න ඒ වගේ පාලකයෙක්
@sadatharu8643
@sadatharu8643 Жыл бұрын
Api iwasellen imu.. hemoma dehamiwa පංච ශීලය araksha karagena.. imu vishwaya welawa awama ethimannwa ratata bara karai..ethuma nanwa sri dalada wahansege ahirwadayen araksha wewa!!!❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@uthpalalakmini7688
@uthpalalakmini7688 Жыл бұрын
විශ්වයටම යහපතක්ම වේවා
@chathuramadhushanka3045
@chathuramadhushanka3045 Жыл бұрын
බොහොම ඉස්තුති
@lakshmidapana1569
@lakshmidapana1569 Жыл бұрын
Theruwan..Saranai.💛🙏🏻💛🙏🏻💛🙏🏻
@mallikamallika984
@mallikamallika984 Жыл бұрын
අපිත් asven..balagana..ඉන්නවා etuman..කියපු අඅලුත් පාලකයා marata..yula..පහල wanathak...obatumata..viswaye..asirwadaya..ලැබේවා ...
@wasanthaMahesh-e6x
@wasanthaMahesh-e6x Жыл бұрын
බුදු සරනයි දෙවි පිහිටයි
@AjithChandana-js6yt
@AjithChandana-js6yt Жыл бұрын
ජයවේවා
@udayapriyantha3365
@udayapriyantha3365 Жыл бұрын
දියසේන්ගේ හදහන ගැන කියන්න
@مناالطقعان
@مناالطقعان Жыл бұрын
එතුමාට උතුමි දළදා වහන්Saගෙ පිහිටයි මෙ විශව මැනියන්ගෙ අාරක්ෂාව දෙවියන්ගෙ අාරක්ෂාව ලැබිවා මමදකින නායකයා S M S ඔහුම තමයි මගෙ දැක්ම විශ්වාSaය Sතුතුයි ඔබට
@roshanchandana7404
@roshanchandana7404 7 ай бұрын
Mtat ona obala 3 dena pamanai
@udayanganabandara2730
@udayanganabandara2730 Жыл бұрын
තෙරුවන් සරණයි!!!
@chandanipereraperera3523
@chandanipereraperera3523 Жыл бұрын
අපේ රට ගොඩ ගන්න පුලුවන් දැහැමි පාලකයෙක් බිහිවේවා මගෙ උතුම් මව් බිම රැක දේවා බුදුන්ගේ දහම රැකේවා
@chathusamarakoon3887
@chathusamarakoon3887 Жыл бұрын
Vesiwaye sathiya balaya labewa mage mathuru bumiya arxsa karathwa theruwan saranai
@asankajayalal7846
@asankajayalal7846 Жыл бұрын
Sir uddika manthree thumath wenasak karanna sarasenawa.
@RavinduHeesara-es9ru
@RavinduHeesara-es9ru 3 ай бұрын
අනුර කුමාර ජනාධිපති උනාට පස්සෙ මේක බලන මන්🇱🇰❤
@wasanthiranatunga4002
@wasanthiranatunga4002 Жыл бұрын
Budu.saranai. obathumata
@nirmaladamayanthi5454
@nirmaladamayanthi5454 Жыл бұрын
දියසෙන් බලය අනන්තයි.🙏🙏🙏
@kusummudiyanse9558
@kusummudiyanse9558 Жыл бұрын
Mamanam hithnna rawana ragugaa hakiyawan daksatha nimak nathuwa athi kiyala boho hakiyawan thiyanawa kiyala obata darma wawa sir dirgaa ausa labawa obta rswana ragugaa pihita labawa yakkayanta gaya budu sarni sir
@Nawodya_Lanka_
@Nawodya_Lanka_ Ай бұрын
කටක ලක්නය කුජ ගුරු රාහූ 2 සනි 3 බුද 4 රවි 5 සිකුරු 6 චන්ද්‍රය 7 කේතු 05 1979 / 11 /29
@gamunu5398
@gamunu5398 Жыл бұрын
dan diyasenla wadi veegena enawa wage seen ekak thiyenne. chande kittu wenakota maraaganna seen ekakakuth thiyenawa.
@nusaibaalbatini6883
@nusaibaalbatini6883 Жыл бұрын
Obathumata derga aayusha weva Sathya pavasanna nobiyava..❤
@indraniyapa5994
@indraniyapa5994 Жыл бұрын
අපේ.දෙවියනෙ.ඉක්මනධ.දියසෙන්.පහලවෙවා.මෙ.දෙසිය.විසිපහ.ගෙදර.යවන්න
@pathukumara-ih3mu
@pathukumara-ih3mu Жыл бұрын
❤️🌹🙏හ්ම් හ්ම් 🙏🌹❤️
@epun_manula
@epun_manula Жыл бұрын
🙏😇
@SamarasingheSujith
@SamarasingheSujith 9 ай бұрын
Mama danna widiyata anura kumara tamai diyaaen guna tiyenne
@thilakdharmakeerthi6155
@thilakdharmakeerthi6155 Жыл бұрын
මේව කරන්න මේ ක්‍රමය වෙනස් කරන්න ඕන මුලින්ම.එයට අවශ්‍යයි ජනතා කැමැතත.ඒකටජනතාව දැනුවත්විය යුතුයි.මේකයි මේ යුගයේ වැදගත්ම කාර්යභාරය.ජතතාව විරුද්ද උනොත් මුකුත් කරන්න බැ
@nusaibaalbatini6883
@nusaibaalbatini6883 Жыл бұрын
2024 peminena helaye viroda ohuta siyalu sakthiya vishvaye lebenu eatha❤sranjeeva anojaya da.silva.rajaneni ayuboveva❤❤❤❤❤❤❤❤
@uthpalalakmini7688
@uthpalalakmini7688 Жыл бұрын
Ee graha pihiteem gana danuwath krnna plz
@dhayasomakumarihami3453
@dhayasomakumarihami3453 Жыл бұрын
Heladivata jaya weva Mage mav bima surekewa💪
@nirohansi5803
@nirohansi5803 Жыл бұрын
anee waasanawan🙏❤️❤️
@mddammananda8100
@mddammananda8100 Жыл бұрын
ආසිර්වාද වේවා
@Latha-lb1gt
@Latha-lb1gt Жыл бұрын
අනේ එතුමාට බුදු සරණ හැම දෙකටම කලින් එතුමාව පෙන්නන්නකො ඒවගේ kenek
@priyankaperera7269
@priyankaperera7269 Жыл бұрын
Oba thumata theruwan saranai
@chandaniratnayake1130
@chandaniratnayake1130 Жыл бұрын
Theruwan saranai 🙏🙏🙏
@StarScience-vf2kh
@StarScience-vf2kh Жыл бұрын
Obathumata budusaranai
@malkanthinissa
@malkanthinissa Жыл бұрын
🙏🙏🙏👍👍👍❤️ teruwan saranai
@h.mranasinghe4242
@h.mranasinghe4242 Жыл бұрын
නීතිය දියසෙන්ටත් කාටත් පොදුයි ❤ වැරදි කලොත් ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 දඩුවම ❤🌎
@kanthikw7261
@kanthikw7261 Жыл бұрын
Meya aseemath sathutak sthuthi sthuthi sthuthi ❤❤❤
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 Жыл бұрын
,ආයුබෝවන් ජයවේවා ..
@sumethracol3331
@sumethracol3331 Жыл бұрын
නිකමට හරි ඔය වගේ කෙනෙන් මවි බිමට එනව කියන වචනටිකත් මහා සැනසිමක්. ඔයවගේ පෙර මහා ෂක්තිමත් කුසලයක් නැතිකෙනෙකුටනමි මෙි කුනු වී ගද ගහන වසර ගානක් පුරුදු වු කාලකන්නි ක්‍රමය කවදාවත් වෙනස්කල නොහැකියි. එ් ෂක්තිමත් පිනැති සත් පුරුෂයාට දිවි හිමියෙන් අපි උදවි කරමු. ඡයෙන් ඡයම වෙිවා ලක් පොලවටම හා ලොවටම යහපතක්ම වෙිවා !!!!❤❤❤❤
@IndikaHerath-c3z
@IndikaHerath-c3z 11 ай бұрын
Keerawalla paramparawa wennathi me hamoma kathakaranne.🙏
@ussettigenuwan867
@ussettigenuwan867 8 ай бұрын
👍🏽
@nimalyasanayaka7886
@nimalyasanayaka7886 Жыл бұрын
නියමයි ඒ ජොතිෂ විතර ට්කත් දන්න අපි කැමැත්තෙන් බලන් ඉන්නවා 👌👌👌
@RasanjaliDisanayaka-vb6iy
@RasanjaliDisanayaka-vb6iy Жыл бұрын
Diyasen anawamai obathumata budu saranai
@somasiriliyanagemadagedara6293
@somasiriliyanagemadagedara6293 6 күн бұрын
මනුස්සයාගේ පැවැත්ම සොබදහම.. මනුස්සකම..
@wikumtv3094
@wikumtv3094 Жыл бұрын
hadahana pennanna mahaththaya kohomada thiyenna one
@mhnandasena1234
@mhnandasena1234 Жыл бұрын
niwaradi.pahadili.kiriemak.apa.atarata..ana.atumata.api.hamoma.saktiyak.wamu.magana.pahadili.karapu.obatumata.taruwan.saranai🙏🙏🙏
@manjulakumari5074
@manjulakumari5074 Жыл бұрын
ohuge peminima sidda wennenem hanthana kandu mudunedi prathiharayakin misaka wenath kisima dekin sidda wenne ne ekata hethu gananawak thiyenawa 1 me rawana balaya thiyena kumaraya kiyala kiwwoth kawda piliganne 2 chandeyak nethuwa ohu piligannawada kohomath min idiriyata penena manayaka lankawe thawath chanda ne 3 chandeyak nethuwa pathkara gannalada pudgalayekuta suwisheshi hekiyawak thiyenna ona me peminena rawana kumaruta hanthana kande loku abirahasak thiyenawa kawruth nodannawa unata budu warunge padha sparshayak lebuna sthanayak buduwaru kaalaawathara suthraya deshana kare rawanatath senawatath ema sthanayedi rawanage aradanayen thamai ethanata buduwaru wedama kale balaya lebena pudgalayata balaya lebenawath samaga chiththa wisandiyak wenawa a chiththa wisandiya eka digatama ehema wela thiyenne ne warin wara wenas wenawa
@srimalihettiarachchi7434
@srimalihettiarachchi7434 Жыл бұрын
👍👍
@siripalasenadheera4316
@siripalasenadheera4316 Жыл бұрын
එතුමා තවත් නන්දසේන කෙනෙක් නොවේවා!.
@TravelCrazy0
@TravelCrazy0 Жыл бұрын
🙏🙏🍃
@sahmaliape5792
@sahmaliape5792 Жыл бұрын
🙏budusaranai 🙏
@namalmadusanka3179
@namalmadusanka3179 Жыл бұрын
Theruwan saranai oba thumata siyaluma dewi dewathaun wahanselage pihita arakshawa nirathuruwama lebewa.siyalu sathwayo suwapath wewa
@Sankamadu22
@Sankamadu22 Жыл бұрын
Rata hadanna puluwan ekata one konda pana thiyena thani thirana ganna nayakayekta witharai eka karanna puluwan
@sulochansulochan4243
@sulochansulochan4243 Жыл бұрын
Ayou boho wawa🙏oba thumaga ma wachana tika kiyanna bari tharam watinawa mokada hadawathin katha karana aka godak watinawa ma viswayata thunuruwangama saranai🙏❤
@janiya3384
@janiya3384 Жыл бұрын
හොඳ යූටියුබ් මාතෘකාවක් දියසෙන් රාවණා කියන්නෙ. ගොඩක් උන් වවන් කන නම් දෙකක්.
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
ඔව් හැමෝම කන එකේ මාත් කනව.
@weerakkodyap9862
@weerakkodyap9862 Жыл бұрын
විශ්ව මාතාව නි ඔහුට ආරක්ෂා ව ලබා දෙනු මැනවි.
@sriyasunny4745
@sriyasunny4745 Жыл бұрын
kandegama sir
@chamaradesilva3783
@chamaradesilva3783 Жыл бұрын
නිසි කෙනා අදාල කාලයේ එනවාමයි.....මිනිසුන් එතකන් ධාර්මිකව ජීවත් වෙන්න......ඔහු පිං ඇති ලාංකික සියල්ලෝම සුවපත් කරාවි.......
@shiroma6673
@shiroma6673 Жыл бұрын
කන්දේගම මහත්තයා තමයි
@Helasaviya
@Helasaviya Жыл бұрын
🙏🌙 😊
@pkbkumara8824
@pkbkumara8824 Жыл бұрын
අනේ හොඳයි එනවානම්. මුලින්ම කළ යුත්තෙ සුලුවෙන් හෝ කරන හොරකමට දැඩි දඬුවම් පැනවීමයි. ලාංඡන සහිතව. අනේ මන්ද තරුණ ජවය...
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН