Dji Mini 3 හොඳම බජට් ඩ්‍රෝන් එකද? 2024 ටත් වටිනවද?

  Рет қаралды 5,661

Seeking Serenity

Seeking Serenity

Күн бұрын

Пікірлер: 42
@dvsgaming9862
@dvsgaming9862 3 ай бұрын
මගේත් ඔකක් තියනව සුපිරියක්❤❤😊
@Seeking-Serenity
@Seeking-Serenity 3 ай бұрын
අනිවා..🤜🤛
@DarshanaKumara-e6b
@DarshanaKumara-e6b 2 ай бұрын
Supiri ❤❤
@Seeking-Serenity
@Seeking-Serenity 2 ай бұрын
Thanks ban
@madhusharukshan7195
@madhusharukshan7195 4 күн бұрын
Mekata propeller guard ekak dala use karana eka hondaida?
@Seeking-Serenity
@Seeking-Serenity 4 күн бұрын
අනිවාර්යයෙන්ම හොඳයි. මොකද මේකෙ sensors අඩු නිසා
@rumeshchathurangajayanath1444
@rumeshchathurangajayanath1444 8 күн бұрын
mage gawa mini 3 thiyenawa 🥰🥰🥰
@Seeking-Serenity
@Seeking-Serenity 8 күн бұрын
මම කියපුවා හරි නේ
@OBETHENA
@OBETHENA Ай бұрын
Brother 👊 Oya video karana oya camarawa mokadda??
@Seeking-Serenity
@Seeking-Serenity Ай бұрын
Dji pocket 3 machan
@Hashe892
@Hashe892 2 ай бұрын
❤🎉
@Seeking-Serenity
@Seeking-Serenity 2 ай бұрын
🤜🤛
@renukakumari2087
@renukakumari2087 15 күн бұрын
Meke gana keeyada Maha nuvara thiyenavada😊😊
@nadundeepana2667
@nadundeepana2667 Ай бұрын
අයියේ ඔකට rc 2 රිමෝට් එක දෙන්නැද්ද
@Seeking-Serenity
@Seeking-Serenity Ай бұрын
එනවා, ඒ පැක් එක තව ගනන් මල්ලි.
@heshavlog
@heshavlog Ай бұрын
Bro oya oka gatte romania walinda? Kohenda
@Seeking-Serenity
@Seeking-Serenity Ай бұрын
ඔව් මචන් රොමේනියා වලින්...
@heshavlog
@heshavlog Ай бұрын
@@Seeking-Serenity mokenda gatte mata visthara tikak kiyannako. Fb eke name eka mokakda oyage
@Gihanadithya-m2g
@Gihanadithya-m2g 11 күн бұрын
Dan nam dji neo
@Seeking-Serenity
@Seeking-Serenity 11 күн бұрын
ඔව් ඒකත් නියමයි තමයි. මේකෙ නැති ගොඩක් ඒවා neo එකේ තියෙනවා
@usithchiththalaka6338
@usithchiththalaka6338 2 ай бұрын
මාත් ගන්න ඉන්නෙ. Brother ඔයාගෙ වීඩියෝ කරන Cam එක මොකක්ද ?
@Seeking-Serenity
@Seeking-Serenity 2 ай бұрын
ගන්න.. පාඩුවක් නෑ... මම video කරන්නෙ DJI Pocket 3 එකෙන් මචන්..
@usithchiththalaka6338
@usithchiththalaka6338 2 ай бұрын
@@Seeking-Serenity Thank you ❤️
@renukakumari2087
@renukakumari2087 15 күн бұрын
Battery keeyak labenavada
@Seeking-Serenity
@Seeking-Serenity 13 күн бұрын
Combo pack එකට බැටරි 3ක් හම්බෙනවා
@ruwanpradeep6803
@ruwanpradeep6803 25 күн бұрын
Kohomada licen eka ganne
@Seeking-Serenity
@Seeking-Serenity 25 күн бұрын
caa.lk එකේ register කරන්න ඕනෙ ලංකාවෙ නම්.
@Kaveesha_mihiran
@Kaveesha_mihiran 2 ай бұрын
Ayiue price kohomada
@Seeking-Serenity
@Seeking-Serenity 2 ай бұрын
200,000 ත් 250,000 ක් අතර ගනන් වලට යන්නෙ..
@slflyer8969
@slflyer8969 2 ай бұрын
Neo ekth ekka baladi mokda hoda
@Seeking-Serenity
@Seeking-Serenity 2 ай бұрын
Neo එකේ fly time එක ගොඩක් අඩුයි. විනාඩි 17ක් වගේ පුලුවන්. අනික මං දන්න විදියට ගොඩක් දුර යවන්න බෑ.
@shyamaliudagedara
@shyamaliudagedara 3 ай бұрын
මට පොඩි ප්‍රෂ්ණයක් තියෙනවා ඩ්‍රොන් එකාක් යවන්න ලයිසන් ඔනිද❤
@Seeking-Serenity
@Seeking-Serenity 3 ай бұрын
ඒක ඩ්‍රෝන් එක අනුව වෙනස් වෙනවා. 250g ට වඩා අඩු මේ වගේ ඩ්‍රෝන්ස් යවන්න නීතිරීති අඩුයි. හැබැයි ඩ්‍රෝන් එක රෙජිස්ටර් කරන්න ඕනෙ. යවන කෙනා පයිලට් කෙනෙක් විදියට ලයිසන් ගන්න ඕනෙ නෑ. හැබැයි ලංකාවෙ නං ඩ්‍රෝන් නීතිවල හැටියටම යවන්න ගියොත් කවුරුත් ඩ්‍රෝන් යවන්නෙ නෑ.
@Ashen_live-ou3qhff
@Ashen_live-ou3qhff Ай бұрын
ඩ්‍රෝන් එක යවන කෙනා පොඩි කෙනෙක් නම් එයාගෙ වයස ප්‍රශ්නයක් වෙනවද
@Seeking-Serenity
@Seeking-Serenity Ай бұрын
@@Ashen_live-ou3qhff මම දන්න විදිහට නං එහෙම ප්‍රශ්නයක් නෑ.
@Yasinthasrinavomal
@Yasinthasrinavomal Ай бұрын
ගාන කියද
@Seeking-Serenity
@Seeking-Serenity Ай бұрын
200,000 - 230,000 වගේ වෙනවා
@N_TECHLK318
@N_TECHLK318 2 ай бұрын
Min 3 pro eke sensors issarahatath tiyenw ned?
@Seeking-Serenity
@Seeking-Serenity 2 ай бұрын
Mini 3 pro එකේ තියෙනවා...
@nayanajayasinghe7767
@nayanajayasinghe7767 14 күн бұрын
Oyage phon no ekak denna puluwanda malli
@AbdulAsar4192
@AbdulAsar4192 Ай бұрын
Lanka gana keeyada
@Seeking-Serenity
@Seeking-Serenity Ай бұрын
Rs. 220,000 - Rs. 230,000 වගේ ගානක් වෙන්නෙ.
DJI NEO Review - 10 Things You NEED To Know
21:55
The Drone Creative
Рет қаралды 465 М.
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 19 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 168 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 133 МЛН
Drone දාන්න කීයක් ගන්නවද ?
12:35
Drone Mudiyanse
Рет қаралды 10 М.
DJI Neo: The Tiny Self-Flying Drone
12:15
Learn Online Video
Рет қаралды 219 М.
DJI Mini 3 In-Depth Review: Real Life Testing!
15:34
DC Rainmaker
Рет қаралды 292 М.