DJ JNK x

  Рет қаралды 9,904,293

DJ JNK

DJ JNK

Күн бұрын

Пікірлер: 5 300
@DJJNK
@DJJNK 2 жыл бұрын
LYRICS 🌴🌴 Now Available On All Streaming Platforms වැඩිම ආශිර්වාද ලබාගත් විවාහ යුවලට සුභම සුභ වේවා!! ( සැ.යු. - Headphones or Better Sound System එකක් භාවිතා කිරීමෙන් ලබාදීමට උත්සාහ කර ඇති රසය උපරිම විදගන්න) [ Moniyo - Verse ] චී ඇයි කෙල්ලෙ පුප්පලා බලන්නෙ, මම මත්වෙලා දැං ඉන්නෙ, මට ඩොට් ඩොට් පෙනෙන්නෙ ඔයා.... ම්.... සත්තකිම්ම දැන් තමා දැනෙන්නේ, මේක තැපෑලෙම්මයි එන්නෙ, ඔලු රත්වෙලා වැනෙන්නෙ... ලැමිසියො පිටිං පෙනෙං සාන්ත දාන්ත තීන්ත කුප්පි ස්ත්‍රී නම්‍යශීලං තාන්න මාන්න පටි තොප්පී සද්දෙ දැම්මත් මෝරු පැටවු නෙමෙයි මුංලා සාරිගප්පි කාසිපනං නැති කාලේ ගැම්මක් දුන්නෙ කාලේ කුප්පි ගහ පිට ගියං පස්සේ ඵලක් නෑඩෝ ගැව්ව මැස්සෙන් Brand කියල බිව්ව බඩු නේද තත්පරේට බැස්සෙ තොයිලෙ යාකා නටයි එල්ලං ගොක්කොලේකින් නැට්ට පස්සේ ගමේ කොල්ලෙක් හිනද නේද මට නක්කලේට කැස්සේ ලැමිස්සි බෝල බස්සන්නනම් කෝමත් සමතා මං ගැම්මෙන් ඉන්නෙ ලස්සන කොල්ලෙක් බචචන් වගේ අමිතා දැං හිතන්නෙපා දුර දිග ගෙනියන්න මේ පෙමතා දැං සත්තකිම්ම මූන බැලං දෙකක් කිව්වා අමතා බබා මගේ පණ ඔයා , ආලවට්ටම් දාන කෙල්ලෝ චාටු කට්ටයි මුරුංග අත්තෙ තියන්නනම් එන්නෙපා මං ඊට කට්ටයි සුකුරුත්තම් නැලවිල්ල ගෑව බටර් පාර පට්ටයි දෙයියො දීපු දෙයක් නෑ මේ ප්‍රතිඵලේ කාපු කට්ටයි හිත හොඳ කෙල්ලෙක් අල්ලං මල්ලි, ලොකේ ⁣බල්ලෝත් කන්නෑ සල්ලි, බැන්ද මුල කලේ බොක්කෙං පස්සෙ පුංචි පුංචි ජල්ලි අන්තාරාවයි මායම් පෑම ඇ⁣දේ ඉදං උඩු මැල්ලි කැලේ මාරු වුනත් වෙනස් වෙන්නෑ කොටියගෙ පුල්ලි [ Hook ] ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා දෙන්න දෙන්න දෙන්න ඈ වී සික් කලා යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම් පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා// [ Dimi3 - Verse ] අක්ක පන කියන් වටේ එවුන් සාත්තු, මං කොක්ක දාලා හොලවපු ගමං ඒකි මාට්ටු ( අහ් ) හැමදාම ක්ලාස් මාත් එක්ක පාක් ලු ආං බුකියම කැලඹිලා ඒකි මට හාට් ලු බං... හදහන බලලා මෙ බැන්දෙ අපෙ උන්දැලා ඒ කාලේ අවුරුද්දෙන් දෙකෙන් දික් කසාදේ රැවටෙන්න එපා දෝනි උන් අපිව අන්දලා හරි විදිහට ගලපමු ඇදේ විනෝදෙන්... අක්කර ගනං ඇතත් තෙත්කර ගන්න බැරි එවුන් පත්කර ගත්තොත් දුක්බර වේවි කෙල්ලේ හොද කාලේ වැක්කිරි වැක්කිරි ඉන්න ටිංකිරි ටැංකි පුරවන්නම් ගැබ්බර වෙලා ගෙවාපංකො උඹෙ සරු කාලේ... රාවනාට නෝ චාන්ස් මං රාමා නෙමේ උඹ සීතත් නෙමේ යන්න එහේ මෙහේ මාත් එක්ක ඉදිං හිනාවෙලා එ මේ කෙල්ලේ ගනිං ගනිං තව මදී මෙහේ.. ඉල්ලං ඉල්ලං ඉල්ලං /// අපි අඹ ගන්නේ අල්ලං අල්ලං අල්ලං /// අපි ඉඹ ගන්නේ [JNK - Verse] උපතින්ම මෙන්ටල්නේ බන්, ඇති දේකුත් නෑ ඒත් හිතන් ඉන්නේ කෑල්ලනේ බන්, ආ ඉතින් මේක අබුද්දස්ස කාලනේ බන්, රට කෝලම් සේරම මහ පාරේ පාගල් නේ බන්! පොඩි කාලේ ඉදන් මනමාල විසේ, කොල්ලෝ ඉතින් ඒම තමා වෙනසක් නැතේ, බාරකාරි හෙව්වේ ඉදන් පාසලේ හතේ, ඉන්න එක නටවන්නේ තියාගෙන කරේ, කෙල්ලා හැඩකාර තමා, වැඩ කාලි දමා කොල්ලෝ, ඇට කාපු රිලව් වගේ වැට ගාවින් බලා, කාරකාරේ ගන්න කතා, අබ සරණයි මයේ පුතා! බැදගෙන බෙරේ ගහ නිදිමරයි දිනපතා! නිකන් ඉන්න දෙන්නෑ අල්ලන්නෙම පස්ස, කරකලා ගන්න සුදු නෝනල සද්දේ, මදි තව අබරල ගන්න තව පැත්තෙන්, සාරි පොට ගැලවිල විසිවෙල යන්න! කප්පරකට දෙන්නම් මන් ආ, ආලේ මකරන්ද ආලේ, කප්පරකට දෙන්නම් මන් ආ, නැති වෙන්නේ මගේ ප්‍රාණේ, කප්පරකට දෙන්නම් මන් ආ, සුදු කෙල්ල ගමේ ආලේ, කප්පරකට දෙන්නම් මන් ආ, දෙන්නම් සුර සැප ආයේ! ලෝක නඩු තමා අපේ යාලුවෝ කෙල්ලෝ වෙලා ඉපදිලා හිටියනම් මචං බඩු අද මේ කාලේ, ලොවෙත් කෝටිපති බෑනල යාලු කරන් දත පන්නයි හරියට මුන්ට බැරි නෑනේ! කටින් පුටින් නමුත් වැඩ සූටින්, හරි අපි දන්නේ කැරැට්ටුව ඔයාට කලින්, මල්ලේ! තාර දැම්මත් උඩින් ටිංකරින් පිටින්, සොරි හැරෙද්දි කියන්නම් ඔයා හිතන්න කලින් නංගේ! [ Hook ] ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා දෙන්න දෙන්න දෙන්න ඈ වී සික් කලා යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම් පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා//
@vishanmusic659
@vishanmusic659 2 жыл бұрын
❤️❤️
@Doca_BOY
@Doca_BOY 2 жыл бұрын
පොඩි කාලෙ ඉඳන් මනමාල විසෙ 😏😇😌කොල්ලො ඉතින් ඒම තමා වෙනසක් නැතෙ ❤️😘🤘
@Doca_BOY
@Doca_BOY 2 жыл бұрын
@@vishanmusic659 🤘
@ramenx3175
@ramenx3175 2 жыл бұрын
අම්මෝ මරු ඕයි මේක...පට්ට පට පට්ට 🔥😇❤️😂
@kRomiMusic
@kRomiMusic 2 жыл бұрын
💥♥
@Dimi3
@Dimi3 2 жыл бұрын
Tune කරල ගනින් ජනා 🔊🔥 Moniyo🔥🔥❤️
@ramenx3175
@ramenx3175 2 жыл бұрын
ගැම්මක් දිමිත්‍රි අයියේ🔥😂❤️
@DRACULA_G
@DRACULA_G 2 жыл бұрын
සුපිරියක් අය්යෙ🤩🔥
@gihandesilva8190
@gihandesilva8190 2 жыл бұрын
Supiri Dimi3💞🌻
@thadi_thisha
@thadi_thisha 2 жыл бұрын
Amor amor
@Jizzyofficial
@Jizzyofficial 2 жыл бұрын
😍
@RaviRoyster
@RaviRoyster 2 жыл бұрын
මේ‍ක පට්‍ටම 🔥🔥♥️♥️♥️
@DJJNK
@DJJNK 2 жыл бұрын
Roooysteeer ♥️
@hasindudsilva9179
@hasindudsilva9179 2 жыл бұрын
🤩🤩🤩
@Nethu-b8v
@Nethu-b8v 2 ай бұрын
pl hu.......
@ShanPuthaMP
@ShanPuthaMP 2 жыл бұрын
මාගම්පුර ❤💥
@DJJNK
@DJJNK 2 жыл бұрын
Shana Ayya | Magampura ♥️🌴
@Sadew812
@Sadew812 2 жыл бұрын
ශාන් අයියෙ ඔයා ගෙ RAP එකකුත් ඔනි මදුවා එක්ක හරි Dj jnk එක්ක
@oshanjayamina2990
@oshanjayamina2990 2 жыл бұрын
Bosa 💛
@manotunes01
@manotunes01 2 жыл бұрын
SPMP 😍💞
@sathijainduwara7154
@sathijainduwara7154 2 жыл бұрын
Shana❤
@shehanudaragunasekara9579
@shehanudaragunasekara9579 2 жыл бұрын
🤗😎වචන ටික නම් බොහොම සැරයි ...😎😉 🙃🙃මාර කතාවක්නෙ කියන්නෙ 🙃🙃 ✌️❤️✌️Song එකනම් පට්ට✌️❤️✌️
@MADUWA
@MADUWA 2 жыл бұрын
Upathinma metal neh bn ! 💯 jana x Moniyo has always best mchn la ❤
@DJJNK
@DJJNK 2 жыл бұрын
Ape Maduwoooooooo ♥️🌴
@Moniyo_
@Moniyo_ 2 жыл бұрын
Madu❤🥂
@shen_boy671
@shen_boy671 2 жыл бұрын
Bosa.✌️💖
@Thathsaranuwan
@Thathsaranuwan 2 жыл бұрын
මදුවා බොසා🥺❤️
@maduff3800
@maduff3800 2 жыл бұрын
♥️
@Preethiproductions-
@Preethiproductions- 2 жыл бұрын
ජය ජය බ්‍රෝ 🤘❤️
@dhanudck
@dhanudck Жыл бұрын
2024 anyone ❤
@SiharaFathi
@SiharaFathi 9 ай бұрын
Danda baluwe
@bandarakadawatha
@bandarakadawatha 9 ай бұрын
Oo innawa 😁😁😁😁😉
@NuwanDiluka
@NuwanDiluka 9 ай бұрын
😅​@@SiharaFathi
@kumudurukshani5000
@kumudurukshani5000 9 ай бұрын
❤❤❤😂
@Dewiz-music
@Dewiz-music 7 ай бұрын
We❤
@DJDazuN
@DJDazuN 2 жыл бұрын
😜🤟 ජනයි මොනියෝයි නිකං සොයා මිටුයි පරිපුයි වගේ .😗❤..! ආදරෙයි ඇ එකෙන්ම මාගපුර සෙටි කටම 💖🌈
@Moniyo_
@Moniyo_ 2 жыл бұрын
සද්දෙ වැඩි කරලා ටිංකිරි අහමු කට්ටියම ♥
@sandunhemaka9883
@sandunhemaka9883 2 жыл бұрын
Moniiyo
@Silvester720
@Silvester720 2 жыл бұрын
ටින්කිරි පෙරේතයෝ ඉන්නවද
@hemajithsathula5428
@hemajithsathula5428 2 жыл бұрын
Moni malleeeeee
@thanujapeeris9049
@thanujapeeris9049 2 жыл бұрын
adeee niymaai
@DJJNK
@DJJNK 2 жыл бұрын
Moni malli 🌴
@sarasidissanayaka4401
@sarasidissanayaka4401 2 жыл бұрын
Moniyo රැප් මැෂින් එකක් වගේ 😮💥🎧 ජය වේවා! 🎉️
@dasunchamara9528
@dasunchamara9528 Жыл бұрын
Hmm
@hasikmohammed9448
@hasikmohammed9448 2 жыл бұрын
Moniya super reper ❤️❤️❤️❤️🙏❤️❤️❤️❤️respect adearai bosa .
@neshaa....1613
@neshaa....1613 2 жыл бұрын
Tik tok වලින් හොයන් ආව සෙට් එක❤️😘❤️😘 කෝ සුපිරියක් තමා MONIYO,DJ JNK,DHIMI 3 💪💪💪💪
@AkashAdeesha-xn1mr
@AkashAdeesha-xn1mr 5 ай бұрын
K❤❤❤
@kevinaurelio9716
@kevinaurelio9716 2 жыл бұрын
අදත් සුපිරියක් තමා ජනා 🤟🤟🤟🤟🤟🤟🤟✌️✌️✌️✌️✌️✌️😈😈😈😈😈😈😈😈😈😈🤟- මොනියො ගින්දර තමා ඇ ටින්කිරි වැඩක් තමා ✌️✌️✌️✌️🥳🥳🥳 DImi3 සුපිරි වැඩක් ✌️✌️✌️✌️😈
@Nethu-b8v
@Nethu-b8v 2 ай бұрын
@rateproduction3947
@rateproduction3947 2 жыл бұрын
බුදු සරණින් අපෙ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත . Nest level වැඩ ක් brother . Maniya, jnk , dimi ❤️❤️❤️❤️ Go forward jana
@Achindu_Madushan
@Achindu_Madushan 2 жыл бұрын
Maniya නෙවෙයි බන් moniyo
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
@@Achindu_Madushan හ්ම්
@Madu-jayalath1234
@Madu-jayalath1234 Жыл бұрын
ඒ ගැම්ම 💪🖖❤️😽🤘🥂😏😈
@MrNisal
@MrNisal 2 жыл бұрын
දකුනේ ගැම්ම තමයි ඉතින් JNK & MORNIYO & DiMi3 සුපිරි වැඩක් තෙරුවන් සරනයි කියල Signature එකක් දාන්න😍
@bokka9668
@bokka9668 2 жыл бұрын
Onna hamanenna gaththa dakune gaga pinna hukannek🤬
@nima2269
@nima2269 2 жыл бұрын
@@bokka9668 😂😂😂
@slnimesh602
@slnimesh602 2 жыл бұрын
🤣
@papa_midnite6977
@papa_midnite6977 2 жыл бұрын
Dimi3 kohed pagor dakune 😂
@tusharanilmini6824
@tusharanilmini6824 2 жыл бұрын
ඔන්න බයියො ටික හැමිනෙනව🤦🤦🤣🤣😂😂😂
@Riviya2007
@Riviya2007 2 жыл бұрын
Moniyo ගේ රැප තමා අහන්න ලස්සනම..🤩🤩🤙👉👈😁 ගැම්මක්
@nisansalaniroshani3575
@nisansalaniroshani3575 11 ай бұрын
Jnk ekka kohomath gathi
@madhawachathuranga2302
@madhawachathuranga2302 5 ай бұрын
Maru bro ummah ❤❤❤❤😂😢
@Andrew_Sri
@Andrew_Sri 2 жыл бұрын
ඒක නම් සුපිරියක් ජනක අයියේ. දිගටම යමු ඔහොම 🙏😍😍
@ChathuNethzMusic
@ChathuNethzMusic 2 жыл бұрын
දිමි අයියේ ජනක අයියේ මොනී අයියේ පහරක් ඈ ඒක🖤💫
@isurupriyadarshana2594
@isurupriyadarshana2594 2 жыл бұрын
ඔයාලගේ හැම song එකක්ම ලස්සනයි.... ඉදිරියටම යන්න ❤️❤️❤️❤️. හදවතේ ගායකයා Dj JNK
@DesawanaMusic
@DesawanaMusic 2 жыл бұрын
ජයවේවා බෝයිස් 🤘😍🔥
@DJJNK
@DJJNK 2 жыл бұрын
Desawana ♥️
@Thamasha8
@Thamasha8 Жыл бұрын
❤❤
@asisilwa8194
@asisilwa8194 2 жыл бұрын
ජනා වැඩක් කරොත් අහන්න දෙයක් නෑ..සුපිරියක්❤️ ආදරෙයි ජනා🤭❤️තෙරුවන් සරනයි😁😉❤️
@mr.bhanuka7353
@mr.bhanuka7353 2 жыл бұрын
maru aru bn😎😎
@amilakumarawijesena5002
@amilakumarawijesena5002 2 жыл бұрын
බලපං තනියම සින්දුවක් කරනවට වඩා සුපිරි සෙට් එකක් එකතු වෙලා කරාම ඒකේ තියෙන ලස්සන 😍
@surekasubhashini521
@surekasubhashini521 2 жыл бұрын
❤️
@GossipSLoffcial
@GossipSLoffcial 2 жыл бұрын
DJ ජනක & මෝනියෝ ගින්දරක් තමයි ඉතින් 😍🔥
@lashmithakalshan3642
@lashmithakalshan3642 2 жыл бұрын
*වදන් ටිකනම් පංකාදුයි..* 🖤🔥 *වේගෙත් සුපිරි* 🌴🔥🍂⛓️ #DJJNK #MONIO #DIMI3
@udeshshavinda8388
@udeshshavinda8388 2 жыл бұрын
Kello neh ithin 😅🤭😹😎👍✌️❤️
@dulanjakawshan713
@dulanjakawshan713 2 жыл бұрын
සුපිරියක් අහ්හ්.... ❤️🔥 ඒ උනාට පොඩ්ඩා එකට ගහන්න බෑ.....🔥❤️❤️
@techwizgamerSUBSCRIBE
@techwizgamerSUBSCRIBE 2 жыл бұрын
true
@yasirunadeepa3476
@yasirunadeepa3476 2 жыл бұрын
Aniva
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
ඔව්
@nethu6510
@nethu6510 2 жыл бұрын
DJ JNK & Moniyo වෙනම brand එකක් තමයි ඉතිම් 😌✌️ Dimi3 එක්ක මේකත් ඉතිම් සුපිරියක් 😌
@TNOM128
@TNOM128 2 жыл бұрын
•O/L = A9 •A/L = A3 •University of Moratuwa •දැන් Engineer •@DJ JNK (ජනා)වැඩ්ඩෙක් තමා 🔥💪♥️
@slfishermansabaragamuwa9894
@slfishermansabaragamuwa9894 2 жыл бұрын
සිරාද ඔය කියන්නෙ
@TNOM128
@TNOM128 2 жыл бұрын
සිරා තමයි 👍
@funnywd
@funnywd 2 жыл бұрын
@@slfishermansabaragamuwa9894 100% true
@Serisar4
@Serisar4 2 жыл бұрын
@@slfishermansabaragamuwa9894 ඔව් ඇත්ත
@pathumudayanga6908
@pathumudayanga6908 2 жыл бұрын
adoo sirada bn😍🤩💙
@Nanayakkara2090
@Nanayakkara2090 8 күн бұрын
රාවනාට no chance මං රාමා නෙමේ.. උබ සීතත් නෙමේ යන්න එහෙ මෙහෙ.. 😌😅🫀
@mihiitoons
@mihiitoons 2 жыл бұрын
සුපිරියක් 😉❤️🔥 JNK × Moniyo × Dimi3 🔥🤗
@DJJNK
@DJJNK 2 жыл бұрын
Mihii Toons 🖤
@DIlkanchi
@DIlkanchi 2 жыл бұрын
DJ JNK & MONIYO Dimi 3 සුපිරියක් 🔥❤❤ අර තැබිලි පාට ගවුම ඇදන් ඉන්න ගෑනු ලමයට හිත ගියේ මට විතරද😄😍
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
සුපිරියක් තමා.. 🔥😍 ඒ Visual එක 🔥 ඒ lyrics 🔥 Trending 1 ගේමු අපේ එවුන්😍❤️
@oshithadilanjanagamage1329
@oshithadilanjanagamage1329 2 жыл бұрын
Maru komlo👌👌👌
@nadeeshasenasinha1386
@nadeeshasenasinha1386 2 жыл бұрын
මාරම ලස්සන වැඩක් අයියෙ..DJJNK&moniyo 💥🖤😘හැමදාම අලුත්ම වෙනසක් කරනවා..පට්ටම ලස්සනයි..ඔයාලට හදවතින්ම සුබ පතනවා.ඉදිරියට එන්න තියෙන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා..good luck..❤️බුදු සරණයි..🙂🤗
@noob_joystticks6262
@noob_joystticks6262 2 жыл бұрын
සුපිරිම වැඩ්ඩො 3න් දෙනෙක් තමා😍😍😍😍 කිරිපිටිත් ගනන් කාලෙ ටින්කිරිවත් අහමු🥴💪😌
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 2 жыл бұрын
Rap එකක් උනත් නැටවෙන්න දෙන්නේ ජනක අයියා විතරයි ආදරෙයි අයියේ ♥️♥️♥️♥️♥️
@sriwantha94
@sriwantha94 2 жыл бұрын
වැඩිම ආශිර්වාද ගත්ත මනාල යුවලට සුබ මංගලම්, සුපිරියක් 🔥🔥
@songlk8609
@songlk8609 2 жыл бұрын
ම්ම්ම්ම්ම් මරූ👌....❤️❤️
@Sudamperera123
@Sudamperera123 2 жыл бұрын
තෙරුවන් සරණයි JNK , moniyo & dimi3 😂❤️
@erangaanjalee8011
@erangaanjalee8011 2 жыл бұрын
Gammak thama
@cstechlk
@cstechlk 2 жыл бұрын
ජනාගෙන් tune කරලා අහගන්න ආවේ....!! 🥰❤ JNK | DIMI 3 සුපිරි වැඩක් ❤️‍🔥 CS 🙌❤️
@imeshudara1774
@imeshudara1774 2 жыл бұрын
මොනිය තමා රැප ගන්නෙ උස්සලා ජනා තමා රැප දෙන්නෙ ගස්සලා පද්දලා ගැම්මක් සහෝලා ආදරෙයි තව ඕනේ ඉස්සරහට ❤️❤️❤️❤️
@Ukussa12
@Ukussa12 2 жыл бұрын
machan sub akak danawda 😅😅🥰
@Doca_BOY
@Doca_BOY 2 жыл бұрын
හැමදාම වගේ අදත් ඉතින් සුපිරි පරි ඉතිරියක් තමා 😎😌🤟🤜🤛😏😘 පට්ට පදිරි පිස්සු පීකුදු💜️🖤💙💫
@chethachetha3087
@chethachetha3087 2 жыл бұрын
Janaka aiyai, Moniyo aiyai innava kiyanne ithin Supiriyak thama.... adarei bokkalata.. 100 paarak vithara ahuva rap eka😍😍😍😘😘😘❤❤💕💕💕💕💕💕💕💕💕
@kelummadusanka3417
@kelummadusanka3417 2 жыл бұрын
නියම 3ක්, මේක සැපක් ❤️🔥
@abhibeatz1522
@abhibeatz1522 2 жыл бұрын
සුපිරියක් තමා ජනා...❤️✌️
@chuttadjofficial3605
@chuttadjofficial3605 2 жыл бұрын
පපු පැලෙන්න bass නම් ඉතින් tinkiri තමා 💥
@inusharundilu1480
@inusharundilu1480 2 жыл бұрын
@ireshakumuduni536
@ireshakumuduni536 Жыл бұрын
Kojjara ahuvat apa vannana🥺🥺🥺🥺🥺😱😱😭💗💗💗💗💗💗💙💙💙
@asangabuddika6923
@asangabuddika6923 2 жыл бұрын
My Ranking! 1. Bonnona Rap my favorite💥 2. Sarawita 3.Tinkiri 4. Podda
@iduwaraanuhas1808
@iduwaraanuhas1808 2 жыл бұрын
සුපිරියක් තමා සෙට් එක ඉතින් හැම වැඩක් ම සාර්ථක වෙන්න ඕනේ 😍
@ALFHALK
@ALFHALK 2 жыл бұрын
සුපිරිම රැප් සින්දුවක්...JNk x Moniyo x Dimi ...😘❤️🤗😍❤️❤️
@francheezchannel3941
@francheezchannel3941 Жыл бұрын
Mage indian friend kenek me song eka dekala kiyanawa eyalata penne thanikara modern gothra ekathuwak natanawalu Ravanage lankawe modern yakku tikak lu proud nice work ❤️
@dedunudedunu399
@dedunudedunu399 2 жыл бұрын
තෙරුවන් සරණයි couple එක ජීවිතේට අමතක වෙන එකක් නැ. උන් බුකිය කැලබුව. 🤓 උබල අපිව කැලබුව 💪 ආදරියි මැනිකලා. ජය වේවා සෙට් එකටම
@srilankatourismhotels
@srilankatourismhotels 2 жыл бұрын
ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුණ සුපිරි රැප් සෙටි එකක් තමයි 🥰🥰
@gamingwithnoobsl7851
@gamingwithnoobsl7851 2 жыл бұрын
😂😂😂 danna pakak ne bn genunge niruwathatada rap kiynne master d zany , big doggy rap ahalawath thiyed 😂😂😂
@seniyasenevirathne2668
@seniyasenevirathne2668 2 жыл бұрын
ජනක අයියා මරු හොදේ ඔයාව හම්බවෙලා කතාකරනවා අයියේ දවසක මං ඔයාගේ ලයිෆ් එක ෆලෝ කරන එක්කෙනෙක් ආදරෙයි ❤️‍🔥😎🇱🇰
@charukasandamal71
@charukasandamal71 2 жыл бұрын
Jana elm ❤️
@kanishkadilshan-tamizhan
@kanishkadilshan-tamizhan 2 жыл бұрын
Music compose කරලා තියෙනවා මරුවට ❤️🔥✨ සින්දුව පහර 🔥
@ishanshenal9379
@ishanshenal9379 2 жыл бұрын
ඒක පහරක්.........🌸❤🤟
@chamarajayaranjana4335
@chamarajayaranjana4335 2 жыл бұрын
ඒකනම් සුපිරි මචන්,මොනියො රැප් එක ගින්දර වගේ , daning කරන කෙල්ලො දෙන්නත් පට්ටයි 🔥🔥🔥🤩🤩🤩🤩👌👌👌❤️❤️❤️
@Hachini2004
@Hachini2004 10 ай бұрын
මෙක නම් පිස්සුවක් බං 😢😢😢❤❤
@NAVIYA_FX
@NAVIYA_FX 2 жыл бұрын
මෙදා පාර සුපිරියක්👍 😍
@ramenx3175
@ramenx3175 2 жыл бұрын
ආ ඔයත් මෙහෙද❤️😂
@NAVIYA_FX
@NAVIYA_FX 2 жыл бұрын
@@ramenx3175 he he
@d..518
@d..518 2 жыл бұрын
අම්මෝ පට්ට lyrics සන්දේෂ් ගැම්මක්ම තමා යකෝ ජය වේවා ජනාාාා මොනියෝ 👍👍🤟🤟 rap තාලෙ ඉගැන්නුවේ මේ set එක තමාහ් ❤️💙👌DJ JNK & Moniyo vs Dimi 3 ගැම්මක් 🤓
@sandunima1721
@sandunima1721 2 жыл бұрын
ඒකනම් සුපිරියක් ❤️ JNK ❤️ Moniyo ❤️ Dimi3 ❤️ ආදරෙයි ඉතිම් සෙට් එකටම ❤️❤️❤️
@sandaruwanperera9302
@sandaruwanperera9302 2 жыл бұрын
niyamai bros
@pasidukeshan2438
@pasidukeshan2438 2 жыл бұрын
සුපිරියක් 9 පාරක් ඇහුවා සින්දුව , කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️😍😘✌️
@chanithuhewavitharana6393
@chanithuhewavitharana6393 2 жыл бұрын
මොන උනත් ඉතිම් මට නම් සෙට් වෙන්නේ ජනාගේ රැප තමා ඈ 🤟🏻🔥
@බස්පිස්සුව-ඩ1ට
@බස්පිස්සුව-ඩ1ට 2 жыл бұрын
දවස ගානේම පිසුවෙන් වගේ සිංදුව අහන මං❤️💪
@gayanidilshani2216
@gayanidilshani2216 2 жыл бұрын
තද තද 😜
@AsankaAsanka-l8n
@AsankaAsanka-l8n 6 ай бұрын
😊😊😊
@havinduthushan9701
@havinduthushan9701 2 жыл бұрын
ජනක අයියේ ඔයා හොරෙක් අපේ හිත් වල තියන බීට් හොරකම් කරන...❤ හැමදාම වගේ සුපිරියක්....❤❤❤
@TeddyArt___
@TeddyArt___ 2 жыл бұрын
"Moniyo" Best rapper In 2020 / 2022
@slnathureslnathure3417
@slnathureslnathure3417 2 жыл бұрын
Moniyo is the best
@tharushasandun9936
@tharushasandun9936 2 жыл бұрын
එකෙන්ම
@firstkhao808
@firstkhao808 2 жыл бұрын
aniwa💖💖💖💖
@TeddyArt___
@TeddyArt___ 2 жыл бұрын
@@firstkhao808 💓
@charux2005
@charux2005 2 жыл бұрын
💛💯
@MINYOONGI-td6fe
@MINYOONGI-td6fe 2 жыл бұрын
අදත් සුපිරියක් තමයි අයියලා 😘 ජනා අයියා ඔයානම් මාව පිස්සු වට්ටනවා අයියේ 😉😍
@gamminaro6029
@gamminaro6029 2 жыл бұрын
ගැම්මක් හැබැයි
@sl_tiktok_lanthe
@sl_tiktok_lanthe 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියලා කස්ටිය ❤️❤️😘
@Anuradha-gf8bz
@Anuradha-gf8bz 2 жыл бұрын
Moniyo ගේ පටැන්ගැම්ම පට්ට😍🥰
@sameeraruwantha5218
@sameeraruwantha5218 2 жыл бұрын
වැඩේ නම් මරු ජනා අයියේ❤️❤️❤️❤️ ඉස්සරහටත් සුපිරිම එකක් ඕනේ එහෙනං ❤️❤️
@shanpriyankara5803
@shanpriyankara5803 2 жыл бұрын
pattttta🤪🤪🤪🤪
@neranjanarajakaruna9749
@neranjanarajakaruna9749 2 жыл бұрын
Moniyo ගේ රැප් එක සුපිරීඉඉඉ 😍❤️
@rashmibaggya8396
@rashmibaggya8396 2 жыл бұрын
සීන්දුව ලස්සනයි අයියේ මනුසයන්ට වරදිනවා එක විහිලුවට ගන්න එපා ප්ලිස් ❤️❤️❤️❤️
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
ඔයා හරි නම්කි
@rashmibaggya8396
@rashmibaggya8396 2 жыл бұрын
@@nadishagn6979 අනිවා අයියේ😊😊
@DJDazuN
@DJDazuN 2 жыл бұрын
@@deeDG45 😂
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
@@deeDG45 මගේ හැටියට මං ඉන්නම් ඔබ කලබල වෙන්න එපා 😁✌
@rashmibaggya8396
@rashmibaggya8396 8 ай бұрын
​@@deeDG45ඔයා හරි ලස්සනයි නෙද එකනෙ මෙ අවදානෙ ඉල්ලාන්නෙ🤭
@sayumimethshani6036
@sayumimethshani6036 2 жыл бұрын
අම්මො සුපිරියි👌🥵මෙච්චර දවස් රැප් වලට බැන බැන හිටියෙ 🥲👍දැන්නම් මාරම ආසයි🤗 එ ඔයාලා නිසා තමයි 🥳
@crazysasmika
@crazysasmika Ай бұрын
ගැම්ම😅😅😊😮😮😮😮😮🎉🎉🎉🎉🎉🎉😮😮😮😮😮
@namaldhanjaya8461
@namaldhanjaya8461 2 жыл бұрын
කෙල්ලො දෙන්නාගෙ ඩාන්ස් එක මරු. ❤️❤️☺️😁😂
@malminethara862
@malminethara862 2 жыл бұрын
පට්ට lyrics 🔥 පට්ට voice🔥 පට්ට video 🔥
@ooonff6090
@ooonff6090 2 жыл бұрын
°00:01 [ InTrO ] °01:20 [ MoNiyO -VeRse ] °02:22 [ DiMi3 - HooK ] °02:41 [ DiMi3 - VeRse ] °03:42 [ JNK - VeRse ] °05:20 [ EnD . 🔥🔥🔥
@ShipSinkingProductions
@ShipSinkingProductions 2 жыл бұрын
@@inxgaming8193 ♥️🥂
@sabaratnamthilakarani4717
@sabaratnamthilakarani4717 2 жыл бұрын
Supiri
@sampathperera3347
@sampathperera3347 2 жыл бұрын
🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟මරු
@avi6578
@avi6578 2 жыл бұрын
අම්මෝ සුපිරියක් තමා අයියලා 😍❤️🔥
@prasadnamal4480
@prasadnamal4480 2 жыл бұрын
Visual එකනම් පට්ට ❤✌👍👌,වැඩෙ කියන්නෙ මචංලා lyrics ටිකනම් තේරෙන්න RAP එක දහ සැරයක්වත් අහන්න වෙයි.🤔. GOOD JOB කොල්ලො කෙල්ල්ලො ටික❤😍
@Kaviduvehiclehub840
@Kaviduvehiclehub840 2 жыл бұрын
Supiri 👍
@sunflox1
@sunflox1 2 жыл бұрын
අම්මොහ් ඒක 🥵 fatta 💥 | DJ JNK x Moniyo x Dimi3 SUPER ❤‍🩹
@UpeshiWanshika
@UpeshiWanshika 27 күн бұрын
දාපු දවසෙ ඉදම් බලනවා එපා වෙන්නෙ නෑ බම්❤️‍🔥❤️‍🔥
@dildiaries8047
@dildiaries8047 2 жыл бұрын
Dimi3 + DJ JNK 😍❤ සුපිරියක් තමයි 🔥
@hasiniwickramasinghe6768
@hasiniwickramasinghe6768 2 жыл бұрын
අම්මොහ් සුපිරියක් 🔥🔥❤️
@charithvenura2478
@charithvenura2478 2 жыл бұрын
වැඩේ සුපිරි එහෙනම් කොල්ලොනේ ඔයාලටත් තෙරුවන් සරණයි 🙏😍❤️
@ChamodiKaveesha-z5u
@ChamodiKaveesha-z5u Ай бұрын
සුපිරියක් ...............ඇහනකොට නිකම්ම නැටවෙනවා .................❤❤❤❤❤❤
@thinod_lak
@thinod_lak 2 жыл бұрын
Nice work Janaka Boza ! 🔥
@MawatheApi18
@MawatheApi18 2 жыл бұрын
ඒ Combination එකනම් මරු😘😘 Beat එක Next Level ජනක අයියේ🎶✌️
@Ds_producTions-i3s
@Ds_producTions-i3s 2 жыл бұрын
ගැම්මක් එක දිගට දවස් ගානක් ට්‍රෙන්ඩින්ග් #01 ❤️ අපේ ජනා අය්යා 💞
@njrpubg8315
@njrpubg8315 2 жыл бұрын
Thanx Moniyoooo මගේ තෙරුවන් සරනයි සීන් එක වීඩියෝ එකට ගත්තට..සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@MADHUSHANTHILAKARATHNA
@MADHUSHANTHILAKARATHNA 2 жыл бұрын
මට එපා වෙලා තියෙන්නෙ අප්පා.....පුප්පනව පුප්පනව 😂😂 ඒකෑල්ල තමා පට්ටම 😂😂😂😂
DJ JNK x @Moniyo_ - Sarawita (Official Music Video)
6:52
DJ JNK
Рет қаралды 10 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН