DJ JNK x

  Рет қаралды 10,430,511

DJ JNK

DJ JNK

Күн бұрын

Пікірлер: 10 000
@DJJNK
@DJJNK 3 жыл бұрын
සාරවිට Lyrics ( Available On All Streaming Platforms ) ( සැ.යු. - 8D Sounds සහ හොද Sound Experience එකක් ලබාගන්න Headphones or Better Sound System එකක් භාවිතාකරන්න ) [ 1st Verse - Moniyo ] මම බාටා දෙක දාගෙන ගියේ හඳේ, බං තමන්ට කියල වැරදුන දවසක කවුරුත් නෑ ඩෝ ඇඩේ, හැම දේටම හයියට ගැම්මට අම්ම සදා ලඟ රැඳේ, අත්වල කරගැට පෙන්නයි තාත්තා අපි නිසා වින්ද වදේ... අපි දැක්කම ටෝක් බෝක් දානව මුං හෙන ඈත ඉදං, ලඟ දැක්කම ශෝක් ශෝක් ගාගන එන්නෙ දෝත බදං, කපල් දාගෙන හූක් හූක් ගාපු උං හඳපානේ ඉදං, බූට් කාගෙන ඕක් ඕක් ගානව හොඳටම බීල හිටං... තරු පහේ හෝටල වල නැති සැප ගෙදර ඇඳේ ඇත, මොන දීපංකරෙන් දැක්කද ඉතිං අපේ කම ඇත, තමන්ගෙ හයියෙන් නැගිට්ටෙ කාගෙන්වත් පැන්නුවෙ නෑනෙ දත, කොහේ ගියත් කන්නෙ මාතර කඩේ සම්බලයි රතු බත... නැන ගුණ බලෙන් පිරුණත් බෑ හොරු ගන්න, හැබැයි පස්ස නටවල සමහර කෙල්ලො ආසයි තරු ගන්න, මේ ඇස් දෙක තරම් කවුද ඉන්නෙ දුක දන්න, නැවු යන මුහුදෙ දැනෙයිද රිදෙයිද ඔරු පාරු යන්න... මම රෝල ගහගන යන්නෙ වැඩි වැඩ නෑ ඩෝ සිම්පල්, තඩි බෝල කෙල්ලො බැන්නට පස්සෙ ජීවිතේම ආතල්, පන දෝරේ ගලන් ආදරෙ කරත් රතු කට්ට පැන්නොත් නෑ සිල්, මගේ ඩෝලෙ අරන් නටවල අරගන පදමට දෙන්නම් සතුටින්... බැන්දට පස්සෙ බං නුඹට දෙන්නම් සැප, මනදිර වල නැති සැප මගේ පොල් අතු පැලේ ඇත, හිත ඇත්තං කුඩා වෙන්නෙම නැත්තෙ පත, රස ලූනු එක්ක ගන්නම් පදමට දාලා දෙන්නම් බත... මගේ හදවතේ ගැඹුරුම තැන කොටල මං ඇගේ නම, පුංචි ළමයි දෙන්නෙක් හදල තියනවනෙ වාසගම, කෙල්ලේ සප් එක දෙන්න තාලෙට දැං නටවල උඹෙ ඇහි බැම, අපේ අවුරුදු හැටේ සැමරුමේ ගන්නෙ නටවල මුලු ගම... දෙන්නෙ සැලකිල්ලට සැලකිල්ල , කෙලවිල්ලට මැඳගිල්ල, කොච්චර කරකල බෝලේ දැම්මත් හුරුයිඩෝ මට තනතිල්ල, තනතුරු පටි මොනවුනත් මතකයි මට වැලි පිල්ල, ඇත්තන් කැවා නැත්තම් නිදි දිරවන්නෑත්තෙම රැවටිල්ල... [ Hook - DJ JNK ] කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ.... ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ.... ( පුවක් කෑල්ලක් නෑ ) // මල්ලී... මන් ඔයාට කැමතී පැටියෝ!! [ 2nd Verse - DJ JNK ( ජනා ) ] කොලු කාලේ දාංගලේ හැබැයි ඒවා ඉතින් නෝමල්... කෙල්ලෝ හැඩ තමා නමුත් උපතින්ම මෝංගල් ( ආදරේට )... මේ ලෝකේ දැක්ක දා ඉදන් හැමතැන ටිංකර්... අපි එක කැටගරි එලියට බොරු ෆිල්ටර්... බොරු වැඩකිඩ ඕනිනෑ, ඒක තමයි සුපිරිම... පොඩි ජීවිතේ, ආතල් ගනින් මචං උපරිම... හොද තැනකට එන්න කට්ට කාපන් ඒකයි ප්‍රමිතිය... සාර වෙද්දී සලකපන් මුල හිටි පිරිසට... අපි දුන්නේ රාත්තලෙන්, ආපිට කිසි දෙයක් එපා... ජනා හිත හොද එකා, ඉන්නේ බෙන්තර පාලමෙන් එහා... දුක ඇති උනොත් රැප තමා කාගෙත් හිතවතා... ජීවිත් වෙන්න කෙලින්, හිනා වෙලා දින සති පුරා.. අපි දෙන්නේ දෙදරන්න Bounce එක මේවා නම්බර්... ඉන්නේ එක කෙල්ලයි ඒකෙත් උඩරට ගෙම්බර්... 25 උනත් තාමත් ( මට 24 ) අම්මට සැලෙන්ඩර්... ජීවත් වෙන්න ජෙනුයින්, නීට් ලයිෆ් එක සිම්ප්ල්... සාර විට රැප තමා ගලා යන්නේ ගම වදුලේ... බර දාලා දුන්නත් අපිට නැති දාට ඇබරේ... රජ වංශෙන් කෙරුවත් ඉන්නේ තාම ගමේ පැදුරේ... එලිපිට පින, දෙක පනං ( දෙකයි පනහේ ) වැඩ අදුරේ... අද ඉදියි උඩ, හෙට වැටෙයි අඩියට, බොරු ආටෝප නැත, ඉන්නේ මගේ විදියට, දුක අට්ටි ගණන් ඇත, විදවන්නේ මොකටද? බුදුසරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත.. හැඩ දාලා, වැඩ දාලා පාරේ යන්නේ රැව්ල අගින් කරකාලා, එහෙමයි ඉන්න ඕනා, කොන්ඩේ හදලා කිට්ට දාලා බැස්සේ ඩෙනිම ගහල, කෙල්ලෝ කොල්ලෝ ඉන්න ඕන විසේ දාලා, රසම තමා කොල්ලෝ අම්මා රස තමා ඕනා, මේම රැප තමා ඕනා, දිග දාලා කන්නයි ඕනා, බෝම සැප ඉන්නයි ඕනා.. [ Hook - DJ JNK ] කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ.... ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ.... ( පුවක් කෑල්ලක් නෑ ) //
@VibhaviEkanayake
@VibhaviEkanayake 3 жыл бұрын
Supirii
@sport_1-st.
@sport_1-st. 3 жыл бұрын
එහෙනම් පටන් ගමු අපි පාඩම් කරන්න 😂❤️🔥
@Amakawmadhi
@Amakawmadhi 3 жыл бұрын
පිස්සුවක් මේක🔥❤️🤪😍
@rhp.lakshan786
@rhp.lakshan786 3 жыл бұрын
Fatta
@KaveeLK16
@KaveeLK16 3 жыл бұрын
අනේ යාලු අපිටත් ස.ප් එකක් දෙන්නකෝ පන්සීය යන්න 😈❤️
@SHANPUTHA
@SHANPUTHA 3 жыл бұрын
ආතල් නම් මාගම්පුර තමයි ❤💯
@pramoth6168
@pramoth6168 3 жыл бұрын
shan kolla
@shehan5654
@shehan5654 3 жыл бұрын
Shna putah
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 3 жыл бұрын
I was waiting for this precious comment 😍💕💓💓💓💓💓 spmp💓💕💓💕💓💕
@DJJNK
@DJJNK 3 жыл бұрын
අනිවා ශානා අයියේ! Thank you Shan Ayye ♥️😍
@Moniyo_
@Moniyo_ 3 жыл бұрын
Shan Ayya❤❤🙏
@Dimi3
@Dimi3 3 жыл бұрын
මේක නම් පිස්සුවක් කොම්ලෝ 💯😍
@DJJNK
@DJJNK 3 жыл бұрын
Dimi3 ayya♥️
@pradeeps.d2040
@pradeeps.d2040 3 жыл бұрын
Dimi 3😍😍
@shanukadeshan9385
@shanukadeshan9385 3 жыл бұрын
❤️
@okithchiranthanaprince1095
@okithchiranthanaprince1095 3 жыл бұрын
Dimi3😘
@Moniyo_
@Moniyo_ 3 жыл бұрын
Dimi3 ayyah❤
@DILUBeats
@DILUBeats 3 жыл бұрын
Eka Athal 😍🔥 Jnk Aiya × Moniyo 1puff Music | WPMG 😎
@DJJNK
@DJJNK 3 жыл бұрын
Dilu♥️
@yehansasensadhi6470
@yehansasensadhi6470 Жыл бұрын
අඩෝ මරු සින්දුව තව සින්දුවක් ඉක්මනටම ඔනි.....
@DJNIROSHENTERTAINMENT
@DJNIROSHENTERTAINMENT 3 жыл бұрын
DJ JNK ❤️❤️ එදත් වැඩ්ඩා අදත් වැඩ්ඩා ❤️❤️ ''සාරවිට" වෙනස් වැඩක් 😉 මේකත් ''බොන්නෝනෙ" රැප වගේම TRENDING ❤️🔥01 තමයි ඉතිං 😎😎😎
@umeshamadushani4505
@umeshamadushani4505 3 жыл бұрын
❤️❤️patttaaaaaa
@uchithasanjaya8760
@uchithasanjaya8760 3 жыл бұрын
අඩෝ සුපිරියක් 😊
@smrmusic2081
@smrmusic2081 3 жыл бұрын
Lyrics : kzbin.info/www/bejne/r3i9kp2dl9yFbc0 😍✌️
@IfanganiSifiwardana
@IfanganiSifiwardana 3 ай бұрын
❤​@@smrmusic2081
@TruthTVlanka
@TruthTVlanka 3 жыл бұрын
කියන්න දෙයක් නෑ පහරක් ජනා 😎😍✊
@nethu668
@nethu668 3 жыл бұрын
Dj eka oyagen oni lagadima😌😎💓
@ssneha1581
@ssneha1581 3 жыл бұрын
😍
@ssneha1581
@ssneha1581 3 жыл бұрын
DJ 😍 එකක් ඕනෙ ලගදිම
@redxshana_sl9426
@redxshana_sl9426 3 жыл бұрын
මේකට DJ එකක් ගහමුත....😌🙏🤑
@smrmusic2081
@smrmusic2081 3 жыл бұрын
Lyrics : kzbin.info/www/bejne/r3i9kp2dl9yFbc0 😍✌️
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 3 жыл бұрын
ගින්දර 🔥🔥🔥
@DJJNK
@DJJNK 3 жыл бұрын
Ramod Ayya♥️😍
@dileepanuwan2316
@dileepanuwan2316 3 жыл бұрын
@@DJJNK සුපිරි අයියෙ නුවර අහස දිලිස්සෙන්නෙ ඔයාල නිස
@umindudhanujaya6109
@umindudhanujaya6109 3 жыл бұрын
@@dileepanuwan2316 Nuwara ahasa ??🤔
@mrdassa8388
@mrdassa8388 3 жыл бұрын
😍
@cdn5207
@cdn5207 3 жыл бұрын
@@dileepanuwan2316 නුවර ?????
@ruwanthusithakumara1535
@ruwanthusithakumara1535 2 жыл бұрын
දවසට දහපාරක් විතර අහනවා 😍😍❤❤❤ සුපිරියක් තමා ඉතිම් DJ JNK & MONIYO කියන්නේ 👌❤❤❤❤💯💯💯
@Moniyo_
@Moniyo_ 3 жыл бұрын
නටවල ගන්නෙ කොල්ලෝ කෙල්ලො ගමේ නගරේ❤😍🙏 ජය වේවා හැමෝටම❤
@manuliwanniarachchi602
@manuliwanniarachchi602 3 жыл бұрын
superb 👌👌👌👌👌
@manuliwanniarachchi602
@manuliwanniarachchi602 3 жыл бұрын
❤❤❤❤❤🥰🥰🥰
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 3 жыл бұрын
Moniyo💕💕💕💕
@savindukavinda3862
@savindukavinda3862 3 жыл бұрын
Twisting රජෙක් ඔයානම්. පැලෙන්න ආදරෙයි මෝනියෝ
@heshanpriyashanka6110
@heshanpriyashanka6110 3 жыл бұрын
Moniyo twisting dala sapatama
@tharindulakshan6379
@tharindulakshan6379 3 жыл бұрын
බෙන්තර පාලමෙන් එපිට..ගැම්මක් තමා JNK බ්‍රෝ..සුපිරිම🔥
@chathurangadeshan4671
@chathurangadeshan4671 3 жыл бұрын
Pusekwat genna hodana😁
@naduntharakaamarasinghe
@naduntharakaamarasinghe 3 жыл бұрын
සින්දුව දාල පැය තුනක් ගියෙ නෑ ට්‍රෙන්ඩින් ආවා... ගැම්මක් තමා ජනා😍😍😍😍
@MrDropLk19
@MrDropLk19 2 жыл бұрын
සුපිරි මෙවගේ සින්දු හදන්න ලැබෙවා 🙏
@Preethiproductions-
@Preethiproductions- 3 жыл бұрын
වාසී කොම්ලෝ වාසී 😋
@DJJNK
@DJJNK 3 жыл бұрын
ප්‍රීති ප්‍රීති ♥️
@lokugeproduction6113
@lokugeproduction6113 3 жыл бұрын
ado prithi
@dilumikumari6185
@dilumikumari6185 3 жыл бұрын
♥️
@TharuwaNoiz
@TharuwaNoiz 3 жыл бұрын
ප්‍රීති බෝයිස්😂
@Preethiproductions-
@Preethiproductions- 3 жыл бұрын
@@DJJNK 😇🖤🖤
@chathvsha
@chathvsha 3 жыл бұрын
අඩෝ Jana & Moniyo... සුපිරියක් තමා! video එකේ wide 🤯
@kavindunethsara11
@kavindunethsara11 Жыл бұрын
බොන්නෝන එකේ වගේම බීට් එකට ටෝන් ටික වෙනස් කරල එක වගේම වචන ටිකක් දාල සුපිරි රැපක් අයියෙ... ගැම්මක් තමයි... කීයෙන් කී දෙනෙක්ට මේවගෙ වචන මතක හිටියිද... බොන්නෝන එක මතක හිටියි ඒක යුනික්... eth ඉට පස්සෙ ගහන මේ රැප් මතක හිටින්නෙ නැහැ රැල්ලට අහන එවුන් ටික අහයි ඊට පස්සෙ සදුන් පෙරේරගෙ මල් සිංදු ටික වගේ තමයි මතකත් නැහැ කාලෙකට පස්සෙ ... වැඩඩෙක් හොද පරණ සිංදු තියෙනව මොකක්ද මේ... සල්ලි හින්දනෙ... වෙනසක් කරහන් අයියෙ... ✌️
@kanishkadilshan-tamizhan
@kanishkadilshan-tamizhan Жыл бұрын
💯
@4ZOOZ
@4ZOOZ 3 жыл бұрын
Jana × Monii, මේක සිරා පිස්සුවක්, ලංකාවේ රැප් කලාව අනිත් හැම කෙහෙල්මලකටම වැඩියේ උඩින් උස්සලා තියන ඔයාලට ජයබෝ🔥🇱🇰
@samarebroduction8927
@samarebroduction8927 3 жыл бұрын
මාගම්පුර ...ශාන් අයියා...මේක පිස්සුවක් ..අයියේ..රැප තමා ඕනේ දැං පොඩි කාලේ ❤️😘
@rukaaff1704
@rukaaff1704 3 жыл бұрын
OL A9 AL A3 Moratuwa engineering faculty DJ JNK අපේ වචනෙන්ම කිව්වොත් පහරක් ඈ❤️✌️
@maleeshasandeep4666
@maleeshasandeep4666 3 жыл бұрын
ඒක කව්රුත් දන්න රහසක් නෙ❤️
@Fightclubsirlanka
@Fightclubsirlanka 3 жыл бұрын
ඔන්න ඔයාට මම සහයොගයක් දුන්නා👨‍💼මටත් සහයොගයක් ඔනෙ
@gamingalvin8513
@gamingalvin8513 3 жыл бұрын
Matara gamma thama ithim.......
@slthurunumax4050
@slthurunumax4050 10 ай бұрын
STC ගැම්ම 💙🤎
@kavindamadusanka1053
@kavindamadusanka1053 2 жыл бұрын
පාරක් ගහලා අහද්දි 👽👍
@dailydiary1088
@dailydiary1088 3 жыл бұрын
පුවක් කෑල්ලක් නෑ! අඩෝ ආදරෙයි ඕයි! ඕයි! International Level වැඩක් ලංකාවෙන්🇱🇰😍
@moanamusic005
@moanamusic005 3 жыл бұрын
ඒ ටියුන් කරලා ගනින් ජනා❤🤤 👇💓😌
@cg125-journey
@cg125-journey 3 жыл бұрын
පට්ට හොදේ එදත් අදත් වැඩේ සුපිරියට කරා... කියන්න වචන නෑ සුපිරියක් ... තව තව ඉක්මනට ඕනා....
@randykandanage5607
@randykandanage5607 2 жыл бұрын
gammak thama
@Solo_Kings_sigma
@Solo_Kings_sigma 3 жыл бұрын
අර තඩියට තමයි විශේෂයෙන් ස්තූති කරන්ඩ ඕනෙ 💪🔥 උගෙන් තමයි visual එක පට්ට
@thadi_thisha
@thadi_thisha 3 жыл бұрын
Sapak gamthaa..
@pasindugimhan6404
@pasindugimhan6404 3 жыл бұрын
@@thadi_thisha 😂🤝
@matishasankalpa7479
@matishasankalpa7479 3 жыл бұрын
Mkbn
@tharushanawod8647
@tharushanawod8647 3 жыл бұрын
23:2
@naveenediriweera
@naveenediriweera 2 жыл бұрын
Aniwa
@ameejay7836
@ameejay7836 3 жыл бұрын
හැම දේටම හයියට ගැම්මට අම්මා සදා ලඟ රැදේ 100% lyrics ආසම මෝනියා❤
@shasinisarindi9143
@shasinisarindi9143 3 жыл бұрын
අයියේ ඔයා නම් ගැම්මක් තමයි. ආයේ කියන්න දෙයක් නෑ. සුපිරි වැඩ්ඩෙක්. දකුණේ අපි ඔයාට ආදරෙයි පැලෙන්න❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 ❤️❤️❤️
@dishans.b.n.m8635
@dishans.b.n.m8635 3 жыл бұрын
Aniwa aniwa nangi oyahari 👍🏼👍🏼👍🏼🏋🏻‍♂️
@rominduresandul9249
@rominduresandul9249 2 жыл бұрын
adoo pattamma athl
@ChethanaKetagoda
@ChethanaKetagoda 3 жыл бұрын
LOVING THIS 🔥🔥🔥🔥
@DJJNK
@DJJNK 3 жыл бұрын
Che Akka♥️
@gamingthaksalawa6877
@gamingthaksalawa6877 3 жыл бұрын
අක්කා 😍
@PoddaBrokollaLk
@PoddaBrokollaLk 3 жыл бұрын
රැප් එකක් කියමුද 😂
@spteke
@spteke 3 жыл бұрын
@@DJJNK juitu the use was your requirements with
@nethmikaushalya8432
@nethmikaushalya8432 3 жыл бұрын
Patta atal😘😘😘😘
@justeller1144
@justeller1144 3 жыл бұрын
බුදු සරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත...❤️
@lahirudsilva932
@lahirudsilva932 2 жыл бұрын
අද තමයි මේක බැලුවෙ, ආතල් ඔයී!!! 🤗
@cleoo7608
@cleoo7608 3 жыл бұрын
මේක කාන්තාරෙට වැටුණ දිය බින්දුවක් නෙවේ .....වැස්සක්.....😍 සුපිරි කොල්ලනේ🤝
@danushd4114
@danushd4114 3 жыл бұрын
බුදුසරණින් අපෙ උන්ට ලොවෙත් හරි ගියොත් ඇත ජය වේවා.❤️🙏
@shuwethafernando5324
@shuwethafernando5324 3 жыл бұрын
Ekenma 😄✋
@danushd4114
@danushd4114 3 жыл бұрын
@@shuwethafernando5324 yalu ❤️🔥
@shuwethafernando5324
@shuwethafernando5324 3 жыл бұрын
@@danushd4114 😉😉✋
@roshanlakmal9641
@roshanlakmal9641 2 жыл бұрын
ජනක සර් එදත් වැඩ්ඩෙක් අදත් වැඩ්ඩෙක් 🔥🔥 සර් කෙනෙක් DJ කරනවා දැක්කමයි WellDoneBrother ❤️🇱🇰
@jayanrooneth
@jayanrooneth 2 жыл бұрын
මෙයා නෙමෙය් sir. Janaka Abeywardana තමය් සර්ගෙ නම . මේ සර්ගෙ ගෝලයෙක්. දෙන්නගෙම නම ජනක.
@SINETHHARSHANA
@SINETHHARSHANA 3 жыл бұрын
තද තද ජනක අයියේ....කොහෙ ගියත් කන්නෙ මාතර කඩෙ සම්බෝලෙ රතු බත😎😎😎😎....ආහ් ගැම්මක් තමයි....පට්ට අහල ඉවර කරන්න හිතෙන් නැ🥰🥰❤️....patta wenak..බුදු සරනයි❤️...keep it up අයියේ💪...අනිව 1M පන්නනවා....😎❤️
@slmusictone7890
@slmusictone7890 3 жыл бұрын
Numbur one ලන්කාවේ රැප් පිස්සුවට මේ වගේ ලස්සන වැඩ කරන jnk & moniyo ජය අදරේයි හැමදාම හැමොගේම මහන්සියෙන් කරපු මේ වැඩේ trending one වෙනවා අනිවරේන්.
@THARUx-EPi
@THARUx-EPi 3 жыл бұрын
උබල වෙනම ආතල් එකක්ක්...❤️🙏🏼
@035w.m.g.pkumara4
@035w.m.g.pkumara4 3 жыл бұрын
Tharux, ඔයත් වෙනම ආතල් එකක්, ❤️
@smrmusic2081
@smrmusic2081 3 жыл бұрын
Lyrics : kzbin.info/www/bejne/r3i9kp2dl9yFbc0 😍✌️
@KisliRanjith
@KisliRanjith 10 ай бұрын
2024 කවුද ඉන්නේ❤
@chanukadilruksha3795
@chanukadilruksha3795 10 ай бұрын
🥲😚❤
@maheshkumara4745
@maheshkumara4745 10 ай бұрын
@LahiruCharuka
@LahiruCharuka 9 ай бұрын
❤❤❤
@Lawanga-l8t
@Lawanga-l8t 5 ай бұрын
mama
@AsankaAsanka-l8n
@AsankaAsanka-l8n 5 ай бұрын
🎉🎉🎉
@pamkajatube-8420
@pamkajatube-8420 3 жыл бұрын
Next Level ඒක ගින්දර පාරක් තමා උඩටම යන් අයියලා ❤️❤️
@Anjana1762
@Anjana1762 3 жыл бұрын
අඩෝ මල්ටි ටැලන්ටඩ් කියන්නේ මේවනේ .හැම එකාම හිතන්නේ maths කරපු උන් පොත් ගුල්ලො කියලා .සුපිරි❤️❤️😍
@Dqrkboi_97
@Dqrkboi_97 3 жыл бұрын
"බුදු සරණින් අපෙ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත" 🔥🔥🔥❤️❤️❤️🔥🔥🔥❤️❤️❤️
@sllion4559
@sllion4559 3 жыл бұрын
Ane mage ekath sabscrip karanna ko pin
@dinujapabasara3652
@dinujapabasara3652 3 жыл бұрын
🤟
@sachinthaheshan2735
@sachinthaheshan2735 3 жыл бұрын
Bnnnbb
@mhdammikadammika7835
@mhdammikadammika7835 3 жыл бұрын
@@sachinthaheshan2735 මරැමචන්පැයො
@wasanthipathirana6337
@wasanthipathirana6337 3 жыл бұрын
ෆ්ංහ්ෆ්ච්ෆ්ක්
@isurupriyadarshana2594
@isurupriyadarshana2594 2 жыл бұрын
සුපිරි වැඩක් මේක.දැන් දවසකය 10 පාරක් විතර අහනවා.අහම්බෙන් හම්බඋනේ.පට්ට රැප❤️❤️
@Damith_Harshana
@Damith_Harshana 3 жыл бұрын
ජනක අයියගෙන් a/l සෙට් එකට රැපක් ඕන 🙈❤️
@naduntharakaamarasinghe
@naduntharakaamarasinghe 3 жыл бұрын
අඩේ මියුසික්, වීඩියෝ, ක්‍රේටිවිටි එකෙන්, හැම අතින්ම සුපිරියක් බන්.පට්ට වෙනසක්. මොනියටයි ජනාට ආදරේ උන් ලයික් එකක් දාන් යන්😍🔥🔥🔥🔥
@carnage6865
@carnage6865 3 жыл бұрын
Moniyo කියන්නේ රැප් මැෂින් එකක්..♥️♥️👌👌
@Shaana2006
@Shaana2006 2 жыл бұрын
Eeka atta aah
@user-yj7lj4ny4n
@user-yj7lj4ny4n 2 жыл бұрын
Aayeth ahala❤❤❤
@kaushalyaganeshan8042
@kaushalyaganeshan8042 2 жыл бұрын
hi
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 2 жыл бұрын
@Wood Tech oww
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 2 жыл бұрын
දෙන්නම නියමයි 😘😘😘
@User.money.boys1
@User.money.boys1 5 күн бұрын
5:29 සුපිරියක් 🥰
@arunimalshani7026
@arunimalshani7026 3 жыл бұрын
ඇත්තටම හිතුවෙ වැඩක් නැතිව ඇති කිය්ලා..කනාවට බැලුවේ ...ඒක මාරයි..වචන නම් සුපිරි හොදේ...😁😎😎
@simenyuheld2682
@simenyuheld2682 3 жыл бұрын
කොල්ලගෙ ඇක්ෂන් ටික නම් මරුහ්❤️ තාම පොඩි කොල්ලෙක්නේහ්.. ජය වේවා පුතා❤️
@surangaherath6186
@surangaherath6186 3 жыл бұрын
තඩ්යා වගේ යාලුවේක් හැම සෙට් එකකම ඉන්නවා 😍😂
@thadi_thisha
@thadi_thisha 3 жыл бұрын
mama Bebddk neme. 💔🤣
@surangaherath6186
@surangaherath6186 3 жыл бұрын
@@thadi_thisha ඔව් 😂💔
@chanukadilruksha3795
@chanukadilruksha3795 9 ай бұрын
Aniva🥲😂🔥❤
@nimeshmadusanka4563
@nimeshmadusanka4563 2 жыл бұрын
(පුවක් කෑල්ලක් නෑ..) ගැම්මක් තමා අයියේ
@MADUWA
@MADUWA 3 жыл бұрын
Pissuwak meka winasai oi ! 🔥💯
@supunmaduranga338
@supunmaduranga338 3 жыл бұрын
Deviyange bare Alan walker rap Mashup මේකනම් පිස්සුවක්❤❤❤❤ balannako 🤗 kzbin.info/www/bejne/h32YiWeMnMejaJo 🙉enjoy thank me latter 🍁enjyyyoo
@DJJNK
@DJJNK 3 жыл бұрын
මදූවෝ♥️
@TharuNandun
@TharuNandun 3 жыл бұрын
ජනක අයියා... Moniyo...හිත හොද කොල්ලො තමා ඉතින්.. සුපිරියක්
@Aquaticpredatorzone
@Aquaticpredatorzone 3 жыл бұрын
නියමයි ඉතින් හැමදාමත් පට්ටනේ ගැම්මක් මාතර කඩේ 🤦😂😂
@KavinduSanillka
@KavinduSanillka 4 ай бұрын
Eka ❤😎😌supiryk 😌💓💓💓
@masterffyt1805
@masterffyt1805 3 жыл бұрын
ඒකෙ ගැම්ම.... 👍👍👍👍👍 තව සින්දුවක් ooooooneeeee 👌👌👌👌 අයියලා මරු ආහ්....🥰🥰🥰🥰🥰🥰🥰
@cybercopsl3946
@cybercopsl3946 2 жыл бұрын
අහම්බෙන් මේක හම්බුනේ.පිස්සු හැදෙන සින්දුවක්.පුදුම ලස්සනයි. ඔයා කවදහරි අනිවාරෙන් ලංකාවෙ සංගීත කලාවෙ ඉහලටම එනවා. ❤
@lakshankumaranayaka9064
@lakshankumaranayaka9064 3 жыл бұрын
බුදුසරණින් අපේ එවුන්ට ලොවෙත් හරිගියොත් ඇත....👌👌👌😍 කී පාරක් ඇහුවද කියලා මතක නෑ....සුපිරියක් 👌
@isuruSampath2424-n4u
@isuruSampath2424-n4u 4 ай бұрын
සුපිරි තමා ජනා ආදරෙයි ජනා
@anuradha..833
@anuradha..833 3 жыл бұрын
කෙල්ලෝ හැඩ තමා නමුත් උපතින්ම මෝංගල් ( ආදරේට )... DJ JNK ❤️❤️
@udarisadeepa7217
@udarisadeepa7217 3 жыл бұрын
උදේ ඉදන් දවසෙම ඇහුවා ජනක අයියා කොහොමත් වැඩ්ඩෙක්නෙ❤😍🥰
@anupamatx6777
@anupamatx6777 3 жыл бұрын
හැබැයි පස්ස නටවලා සමහර කෙල්ලෝ ආස තරැ ගන්න 🤣🤣 මෙකනම් පිස්සුවක් ජනා අයියෙ ♥️
@chamodidivyanjali2760
@chamodidivyanjali2760 2 жыл бұрын
beautiful song and beautiful voice 👌 Congratulations !
@dulangajayasingha8231
@dulangajayasingha8231 3 жыл бұрын
ජනා හිත හොද එකා ඉන්නෙ බෙන්තර පාලමෙන් එහා...♥️♥️😍💪
@____yazi_
@____yazi_ 3 жыл бұрын
ජනා හිත හොද එකා ඉන්නෙ බෙන්තර පාලමෙන් එහා 😙❤️ ගැම්මක් තමා🌝❤️
@nuwangakavindu1361
@nuwangakavindu1361 3 жыл бұрын
මාගම්පුර ගැම්ම 💪💪 සුපිරියක් janaa & moniyoo ❤️❤️❤️❤️
@ravinduthiyanga4569
@ravinduthiyanga4569 2 жыл бұрын
සුපිරි සිංදුවක් DJ JNK ටයි Moniyo අයියටයි අාදරෙයි❤මට වයස 10 එ්ත් මේ සිදුවට අාසයි💝මේවා Trending උනේ නැතොත් වැඩකුත් නෑ💞
@Aquaticpredatorzone
@Aquaticpredatorzone 3 жыл бұрын
යකෝ නියමයි dj jnk ආදරෙයි යකෝ 😘😂😂 ආදරෙයි මැට්ටෝ 😂😘😋😜
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 3 жыл бұрын
රැප් ජනගත කිරීමේ මහා මෙහෙයුම....ගැම්මක් තමයි👌👌🔥🔥
@dilumikumari6185
@dilumikumari6185 3 жыл бұрын
🤣♥️
@Bkwww2
@Bkwww2 3 жыл бұрын
@@dilumikumari6185 😅😅🤛
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
Smokio , ravi jay , drill team , manakkalpitha 🤔
@pramodbimsara
@pramodbimsara 3 жыл бұрын
තව තවත් මෙවගේ සින්දු හදන්න ලැබෙවා 🙏🙏🙏🙏🙏
@timalkalaksiri1693
@timalkalaksiri1693 2 жыл бұрын
ඉස්කෝලේ යන කාලෙ ඉඳලා ජනක shamal කියන නම ආසම නමක්..ගැම්මක්..😍😍💪💪💪💪DJ නම් DJ..
@sport_1-st.
@sport_1-st. 3 жыл бұрын
මේකත් ලොවෙත් පාඩම් කරගන්නවාමයි. 😂❤️🔥
@every77
@every77 3 жыл бұрын
Math ✌️✌️
@theekshanasandaruwan4720
@theekshanasandaruwan4720 3 жыл бұрын
Sira 😂✋
@smrmusic2081
@smrmusic2081 3 жыл бұрын
Lyrics : kzbin.info/www/bejne/r3i9kp2dl9yFbc0 😍✌️
@chamilaupendra1135
@chamilaupendra1135 3 жыл бұрын
සාමාන්‍යයෙන් මම මේ style එකේ සින්දු අහන්නෙ නෑ, ඒත් ඔයාලගේ සිංදු වල අමුතුම රහක් තියනව, මේකත් සුපිරි කලින් කරපු song එකත් සුපිරි! Keep it up guys, wish you all the best for bright future in sri lankan rap music ❤️❤️❤️
@avishkarupasinghe3946
@avishkarupasinghe3946 3 жыл бұрын
🤟🤟 100 වේනි සෑරේ අහන්නේ ආතල් ඒක ජනා 🥰🥰😍😍
@supundileesha3826
@supundileesha3826 3 жыл бұрын
Math emai dawadata rka parak අනිවාර්යයෙන් ahanwa nidaganna kalin
@chamod43
@chamod43 3 жыл бұрын
HUTA
@ThushiriDishana
@ThushiriDishana 5 ай бұрын
ගැම්මක් කොල්ලෝ❤
@chamodyawijerathne
@chamodyawijerathne 3 жыл бұрын
RAP එකත් මරු වචන ටිකත් මරු MUSIC එකත් මරු වීඩියෝ එකත් මරු 😍❤
@dileepanuwan2316
@dileepanuwan2316 3 жыл бұрын
ඕ බන්
@chandimathennakone8325
@chandimathennakone8325 3 жыл бұрын
ඔව් ඈ
@tivavlogs
@tivavlogs 3 жыл бұрын
අඩෝ අඩෝ අඩෝ මගෙ list එකේ ඉඩ නෑ...... පට්ට බං කොල්ලෝ......එක දිගට දාපන් රැප් 🔥💛🖤
@vevosrilanka7042
@vevosrilanka7042 3 жыл бұрын
දූවිලි මාවතේ Mashup💯💌 supiri mashup ekak balnnko🙊💞 kzbin.info/www/bejne/h32YiWeMnMejaJo 🖤💯💓6ff5
@e.pansala
@e.pansala 3 жыл бұрын
සුපිරි. මයිල් කෙලින් වෙනවා...ජය වේවා.
@SugathKumara-b8d
@SugathKumara-b8d 20 күн бұрын
ගැම්මක් ඕයි
@sumudutharaka1063
@sumudutharaka1063 3 жыл бұрын
සුපිරියක් තමා ඉතින් විඩියො එකත් මරු රැප් එකත් මරු 😍❤️
@sameeramadusanka5405
@sameeramadusanka5405 3 жыл бұрын
ගෙදර උන්ටත් පාඩම් ඕයි මේක අහල අහලම😁😍😍
@yoo.wethryn
@yoo.wethryn 3 жыл бұрын
ජනක අයියා මෝනියෝ අයියා❤️😯 ඒක සැපක්❤️😁
@rithu9714
@rithu9714 2 жыл бұрын
පට්ටයි පට්ටයි එල 😎
@kavidulakshan2219
@kavidulakshan2219 3 жыл бұрын
නියමයි වස්තුලා...🌸♥️ මාතරට ගැම්මැක් 💪💕 ඉස්සරහටත් මේ වගේ සුපිරි වැඩ ඕනේ 🤟♥️ congratulations 🎉🎊
@dilrukshikumari2024
@dilrukshikumari2024 3 жыл бұрын
"දුක ඇතත් රැප තමා අපි කාගෙත් හිතවතා" ❤️‍🔥❤️‍🔥
@ENTERTAININGGAMECHANNEL
@ENTERTAININGGAMECHANNEL 3 жыл бұрын
It's really superb 💟
@rkpanda3962
@rkpanda3962 2 жыл бұрын
😲😲😲
@pasindulakmina2905
@pasindulakmina2905 2 жыл бұрын
😮
@gamesplayer1042
@gamesplayer1042 2 жыл бұрын
ආයි ගැම්මක් තමා කොම්ලො
@CinemaScope08
@CinemaScope08 3 жыл бұрын
ජනක අයියා දවසක් මට හම්බුනා ජනක සර් ගෙ පන්ති ඉවර වෙලා ඇල වේල්ලෙ පයින් ඇවිදන් යනවා...ඒ දවස් වලත් මම හරි කැමති චරිතයක් ...හරිම සතුටුයි අද ඉන්න තැන ගැන..❤️❤️😍
@rasikalasantha8212
@rasikalasantha8212 3 жыл бұрын
Patta
@අවිනිශ්චිතවිශ්වය
@අවිනිශ්චිතවිශ්වය 3 жыл бұрын
Ammo alawella
@mr.s9424
@mr.s9424 3 жыл бұрын
Gammak thamai janaka sirge golayo kiyannema ❤️🤟
@chathurisamaraweera3344
@chathurisamaraweera3344 3 жыл бұрын
Hljtoa
@gaming-diwon9347
@gaming-diwon9347 3 жыл бұрын
අනේ කොල්ලා දැක්කෙ නෑ වගේ යන්න එපා ලබන මාසෙ 24 මගේ උපන්දිනේ ඊට කලින් 1 k ගහන්න හෙල්ප් එකක් දෙන්නකො පුලුවන් විදිහට ලයිව් ටිකක් එනවා
@slmusictone7890
@slmusictone7890 3 жыл бұрын
නියමයි ජනා & මොනියො සතියෙන් 1M ගැහුවා එහෙම නම් trending one වෙන්න ට්ගව ටිකයි නියමයි බ්‍රෝ
@binaramanuradha633
@binaramanuradha633 3 жыл бұрын
අම්මෝ මේ ඔත්තෝම්බර් මාසෙම ආශික් හොදෙ ❤️‍🔥 Dilo-අන්ධකාරේ මං❣️ Costa-ගම්මානේ❣️ Maduwa-මෙව්ව බෙහෙත් ❣️ Shan putha-වෙල් ෆැන්ටා❣️ Iraj-මම හිනැහෙනවා❣️ Yuki Nawarathna-වසන්තේ❣️ Ravi Jay-රාගයෙන් වෙලී❣️ Dimi3-මේ හැන්දෑවේ❣️
@pakings
@pakings 3 жыл бұрын
Ow bn 😍
@duliya5354
@duliya5354 3 жыл бұрын
smokiyo witharayi adu
@Nipuna617
@Nipuna617 3 жыл бұрын
@@duliya5354 එකක් එනවා smokio සේරම පදිරි ස්මෝකා ආපුවහම 💪
@smrmusic2081
@smrmusic2081 3 жыл бұрын
@@Nipuna617 Smokio 111 Lyrics : kzbin.info/www/bejne/eGnRc4ZjmKqDm5I 😍✌️
@smrmusic2081
@smrmusic2081 3 жыл бұрын
Sarawita Lyrics : kzbin.info/www/bejne/r3i9kp2dl9yFbc0 😍✌️
@Hiruni6
@Hiruni6 3 жыл бұрын
Wenasak wage ♥️☺️
@Mahee_Yasassvi01
@Mahee_Yasassvi01 3 жыл бұрын
මරු මරු මේකට ශානත් ගත්තනම් ඉතින් කියන්න දෙයක් ඉතුරුවෙන්නැහ් ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
@defender9221
@defender9221 3 жыл бұрын
සින්දු කෙසේවතත් ඔයාගෙ කටහඩ හින්ද තමයි trending
@Dilanliyadipita-emi
@Dilanliyadipita-emi Жыл бұрын
supiri bro niyama content digatama kapan bro me wage hodata plan karala goda apita oni mewa tamai
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 2 жыл бұрын
දවසට දහපාරක් විතර අහනවා... අපේ මල්ලිත් පිස්සු වැටිලා ඉන්නේ....... නියමයි සුපිරි වැඩ්ඩො දෙන්නෙක්...... 😘😘😘
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
Ow bro...
@usanthakumara9097
@usanthakumara9097 2 жыл бұрын
Muge gy kapiya hutti
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 2 жыл бұрын
@@usanthakumara9097 😏😏😏
@latakumare3667
@latakumare3667 2 жыл бұрын
Oya Mohammad
@chamodm752
@chamodm752 2 жыл бұрын
Same here
@hansikanchana9471
@hansikanchana9471 3 жыл бұрын
2:32 ඉදන් තමා song එක 😍😍. එක සුපිරි ජනා 😍😍
@m.a.s.m.8866
@m.a.s.m.8866 3 жыл бұрын
මචං කොහොමද මෙච්චර ලස්සනට වචන ගලපන්නේ...?මාරම මාරයි ඈ. ජය වේවා.
@ThirdEye342
@ThirdEye342 3 жыл бұрын
අද ඉයෙද අහන්නෙ උබ 😂😂
@m.a.s.m.8866
@m.a.s.m.8866 3 жыл бұрын
@@ThirdEye342 ඒක ඔයාට ප්‍රශ්නයක් නෑ නේ.
@veganElephant-j9b
@veganElephant-j9b 3 жыл бұрын
@@ThirdEye342 sirawtm yko 😂💔
@m.a.s.m.8866
@m.a.s.m.8866 3 жыл бұрын
අදද ඊයෙද කියන එක මේ කොහෙවත් යන ගොටුකොළ පින්නයන්ට අදාලම නෑ
@binarayohan730
@binarayohan730 2 жыл бұрын
කියන්න වචන නෑ සුපිරියක්ම තමා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ....❤❤❤ තව සුපිරියටම වැඩ කරන් යන්න .. පට්ට
@djsavindukaveesh
@djsavindukaveesh 3 жыл бұрын
දකුන උන් තමා හැමදම හොදටම කරන්නෙ ❤️🤘
@cinemaloke
@cinemaloke 3 жыл бұрын
hi
@kgf2743
@kgf2743 3 жыл бұрын
මහින්දත් දකුනේ😂
@DisalDS
@DisalDS 3 жыл бұрын
@@kgf2743 😂
@thivankacharithapresad4909
@thivankacharithapresad4909 3 жыл бұрын
පක තමා මහින්ද ඔහේ නේ
@thathsarabeatz3774
@thathsarabeatz3774 3 жыл бұрын
සවිදු අයියා☺️❤🔥
@shakila_ashan
@shakila_ashan 3 жыл бұрын
අයියේ මේ රැප් එක අහන්නෙ 26 වෙනි වතාව ඒතරමටම ලස්සනයි ආ ♥
@hasalaaweraliyadda
@hasalaaweraliyadda 3 жыл бұрын
ජනා හිත හොද එකා , ඉන්නෙ බෙන්තර පාලමෙන් එහා 🥺❤️‍🔥🇱🇰
@lakmini8211
@lakmini8211 3 жыл бұрын
kzbin.info/www/bejne/bmmwfWyNbJx8pdk DJ JNK x Moniyo - Sarawita ( Official Music Video ) (PeppaMonkey ) SRI LANKA REACTION !!!
DJ JNK x @Moniyo_  x @Dimi3  - Tinkiri (Official Music Video)
6:22
හනිමූන් | @naughtyproductions
16:57
Naughty Productions
Рет қаралды 100 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН