KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
@Denuwankaushaka Best Cover Songs Collection | @djudararemix PRESENT
27:55
දෙනුවන් කෞශකගේ සුපිරි Covers සිංදු ටිකක් එක දිගට | Denuwan Kaushaka Cover Songs Collection
1:09:55
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
0:13
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
#behindthescenes @CrissaJackson
0:11
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
18:28
පින්වන්තියෙ මාගේ ප්‍රේම කතාවේ | Denuwan Kaushaka | Sinhala Songs 2022
Рет қаралды 857,679
Facebook
Twitter
Жүктеу
1
Жазылу 171 М.
Denuwan Kaushaka Fans
Күн бұрын
Пікірлер: 328
@wasanthapremarathna8834
2 жыл бұрын
අම්මොහ් අයියේ ඔයාගේ කටහඬට පිස්සු හැදෙනවා...😍😍 All the best ayya...❤
@aadhishanaya9738
2 жыл бұрын
Ane ow ayyiya i love your voice
@kalanimanchanayake6826
2 жыл бұрын
කෙනෙක් ගේ හිත නිවන්න පුලුවන්ම් සුපිරිම කටහඬක් තියෙන්නේ ❤️❤️❤️❤️❤️ ඉදිරියේ කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා ❤️❤.
@dinushamadushani2360
11 ай бұрын
යවයවබබඉ
@musicupdates65
2 жыл бұрын
සුදු පරවි රෑන සේ පියාසලා සිංදුවේ Cover එක ඕනා මල්ලියා
@lakshanilalakshani286
2 жыл бұрын
ලස්සන යි
@ruvanthikapriyadarshani8615
Жыл бұрын
aniwaren
@dinushamadushani2360
11 ай бұрын
@@ruvanthikapriyadarshani8615😢
@vihangaashen3268
2 жыл бұрын
ඉක්මනින් හිත හදන් song eka wage denuwan kaushalyagema song ekak ona.සුපිරි හිත නිවන කටහඬ
@pasindusamarathunga7543
2 жыл бұрын
පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ දෑස සලා සිත යට කෝළ කතා රූප ශ්‍රියා මා සිත උමතු කලා ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවෙ සොයන් ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම් කිසිදා දාලා නොයම් ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන් ආදරේට ආදරේ සුපෙම්… දෑත පාමි ආදරේ නමින්… සඳ හා නැගී තරුවක්ව ලඟ ඉන්න හිරු හා දිලී කුසුමක්ව පිබිදෙන්න සිත හා බැඳී මගේ ලෝකෙ මට ළංව හැමදාම සනසන් ලඳේ පින්බර සුදු ළඳුනේ නැ මා හඬවන්නේ ළංවූ බැඳී ආදරෙන්… පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ දෑස සලා සිත යට කෝළ කතා රූප ශ්‍රියා මා සිත උමතු කලා නොඉඳුල් මලේ සුවඳක්ව රෑ එන්න කිඳුරංගනා අඟනක්ය ලොව ඉන්න මනරංජනා මනමාල හිත ළංව ඔබ හාම පැතුමන් පිරේ සුන්දර වත ළංවී ඒ හා නැළවෙන්නේ කවදා සඳේ හැංගිලා… පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ දෑස සලා සිත යට කෝළ කතා රූප ශ්‍රියා මා සිත උමතු කලා ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවෙ සොයන් ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම් කිසිදා දාලා නොයම් ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන් ආදරේට ආදරේ සුපෙම්… දෑත පාමි ආදරේ නමින්…
@HmsiraniPriyadarshani-zo4xx
Ай бұрын
2025 අහන අය කෝ❤❤
@chathuranga7570
2 жыл бұрын
Denuwan ඉන්නෙ කොතනද අපි එතන.♥️❤️🔥🎶💪🍂
@piumifernando6913
2 жыл бұрын
අනිවාර්යයෙන්
@nilminikothalawala3576
2 жыл бұрын
අනේ ඇත්තටම ඔයාගේ කටහඩ භාවනාවක් වගේ ඒ වගේම මාරම ලස්සනයි ඔයාගේ කටහඬ
@chamyasurasinghe1102
2 жыл бұрын
d7t7ztzyy
@nadishagn6979
2 жыл бұрын
kzbin.infoqsS5BBT3bpk?feature=share
@dinushamadushani2360
11 ай бұрын
වෙතිය
@sriyarathnayake9563
2 жыл бұрын
ඒ කටහඩ නම් magic එකක් all the best 👑💲
@SachiniPerers
Ай бұрын
2025.අහනවා..හරිම .ලස්සන යි. 🥰🥰✨️👌
@dissanayakadissanayaka900
11 ай бұрын
2024 අහන අය කෝ....❤❤❤
@NethmiKaveesha-ty4de
3 ай бұрын
❤
@surangaSenevirathna-b8l
Ай бұрын
Api❤❤❤❤❤❤❤
@sandunisandu2160
2 жыл бұрын
පට්ට අයියා,,,❤️👌👌සුපිරි හොදේ
@bike7673
2 жыл бұрын
👍
@uvinduoshada2005
2 жыл бұрын
සුන්දර වත ලං වී 😍 එ හා නැලවෙද්දි කවදා සදේ හැංගිලා 🥰
@tipitip___2923
2 жыл бұрын
දැන් කාලේ අපේ ගායකයින්ගෙ කටහඬවල් වල ලස්සන. අවුල තියෙන්නේ දැන් කාලෙ සින්දු වල තනුවෙයි, lyrics වලයි.. අඬන්න පටන් ගත්තා අවුරුදු ගානකට කලින් ගොඩක් අය තාම අඬනවා! මේ cover එකනම් සුපිරියක් 🔥🔥♥️
@DKFans
2 жыл бұрын
💗
@nirmalsusitha928
2 жыл бұрын
😍😍 පිස්සු හැදෙනවා අයියේ හොඳේ 😍😍
@Max-dv2vk
2 жыл бұрын
සුපිරී හොදේ ....ගායනය මරු බන්........පින්වන්තිය මාගේ ප්‍රේම කතාවේ ..🌿💘💘💘💘💘🌿🌿🌿🌿👌💘👌👌💘💘💘💘👌💘💘🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿👌👌👌🌿👌🌿👌👌🌿👌👌🌿👌👌🌿👌
@madushankapiyarathna5599
2 жыл бұрын
අයියගේ හැම sinduvakma ගොඩක් lassanai ගොඩක් ගොඩක් lassanai hamaekkatama cament කරනවා මන් budu saranai අයියේ හැමදාම ඔය vagema vajabenna oni
@sayunishehara4311
2 жыл бұрын
සුපිරි අයියේ 🥰 බුදු සරණයි අයියට 🙏🙏🙏
@sanjuladilshan9211
2 жыл бұрын
අයියේ H.R. ජොතිපාලගේ සදරාණි තනිවී කියන සිංදුවට කවර් එකක් කරමුද....😀😀 තාම එක cover song එකක් වත් නැති ලස්සන සිංදුවක් ඒක......
@praneethsampath6026
2 жыл бұрын
ඒක මරු දෙනුවන් අයියා❤🤗
@nirosafdo6380
2 жыл бұрын
Godak lassanaii maklii oyage voice eka nam pissu hadenawa❤️❤️
@harshanihemachandra3257
2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ 😍🤗අයියේ පරවි රැජිනියේ song එකේ cover එකක් කරන්නකො🙏☺️♥️
@nishanchathurangs8637
2 жыл бұрын
Will check it
@dileeshayasmini3366
2 жыл бұрын
Ane ow ayyee
@nadishagn6979
2 жыл бұрын
@@nishanchathurangs8637 kzbin.infoqsS5BBT3bpk?feature=share
@nadishagn6979
2 жыл бұрын
@@dileeshayasmini3366 kzbin.infoqsS5BBT3bpk?feature=share සබ් ප්ලීස් බ්‍රෝ
@djsong1586
2 жыл бұрын
එක මරු දෙනුවන් අයියා ☝💘💘💘💘
@hdhxhxhxhhxhdhdhdj4794
2 жыл бұрын
ගොඩක් ලස්සනයි සුබ පැතුම් අපි හැමෝගෙම අයියේ 🔥💖🤗
@manikkaacharige
5 ай бұрын
රුප ශ්‍රියා මා සිත උමතු කරා ලස්සන වොයිස් පට්ටයි🥰🥰🥰🥰
@dinuka..2924
2 жыл бұрын
සුපිරි අයියා ආදරෙයි 💓💓💓💓♥️♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️❤️
@praneethsampath6026
2 жыл бұрын
ප්‍රාතිහාරි Cover එකත් ඕන අයියන්ඩි🙏❤
@dineshsampath6418
2 жыл бұрын
Anewaran one
@Shashiya__
2 жыл бұрын
හැමදාමත් ලස්සනයි සුපිරිම 🥰🥰🥰
@lahirupradeep3490
2 жыл бұрын
සුපිරි අය්යෙ ඔයාගෙ වොඉස් එක නම් 👌❤️
@madukarajaguru378
2 жыл бұрын
Godak lassanai aiye voice eka.bavanavak vage.hitha nimenava.good luck aiye
@TharikaSewwandi-x5g
4 ай бұрын
ඔයා නම් මොන සිංදුවක් කිවත් ලස්සනයි අයියෙ❤❤❤❤❤
@SamanKumara-zk4ru
Жыл бұрын
🥺 ❤️ අයියගෙ සින්දු මාරම ලස්සනයි ❤️💝 අයියේ 💐😇☺️
@bihanduyogitha8697
2 жыл бұрын
එක මරු අයියේ❤️🖤
@Gayan-d5q
2 жыл бұрын
The cover song 'Denuwan Aiya Thama Adarei Denuwan Aiya' should be continued😇
@dilakshithilakarathna4981
Жыл бұрын
ගොඩක් ලස්සන කටහඬක් තියෙනවා ඔයාට ..මේ වගෙ ලස්සන කටහඬක් වෙන කිසි ගායකයෙක්ගෙන් නම් ඇහිලා නෑ ඇත්තමයි..ගොඩක් ලස්සනයි ඉස්සරහට කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..භාවනාවක් වගේ කටහඬ ..තව ලස්සන Songs අපි වෙනුවෙන් කියන්න පුළුවන් වෙන්න ඕන Good luck brother ❤️😎
@navibabah-jv8bk
Жыл бұрын
ammo shook sinduvak lassanai voice eka aiyeeee......... oll the best... aluth sinduvak onii aiyeee...😊🤟💞💞
@DKFans
Жыл бұрын
❤️
@SUDUsudu-g4y
2 жыл бұрын
අනේ❤️🥰හරිම ලස්සනයි අයියේ❤️🔥
@sanduniranasingha4525
2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියෙ ආසයි ඔයාගෙ සින්දු වලට 🥰🥰
@nethmiwijesinghe1398
16 күн бұрын
අයියේ ඔයාගේ කටහඬ අපූරු යි❤❤❤❤❤
@ima-i5s
2 жыл бұрын
ලස්සනයි අයියා ❤️🔥💖
@indikaaravindi9398
2 жыл бұрын
මාර voice එකක් , භාවනාවක් වගේ
@tharushiheshanika1347
2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ❤️❤️
@chamodyanethmini7776
2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ ♥️♥️😍😍🥰🥰💗
@supuntharakahettige9748
2 жыл бұрын
සුපිරි බ්‍රො❤️😘
@sandunikarunasundara9042
2 жыл бұрын
අනෙ පිස්සු හැදෙනවා එ කටහඩට😍😍😍😍😍😍😍♥️
@B2K295
Жыл бұрын
Ammo මාරම ලස්සනයි voice එක ayye. Good luck❤️😊🌸
@praneethsampath6026
2 жыл бұрын
ජයවේවා අයියන්ඩි❤❤
@lakmalijayalath3460
2 жыл бұрын
Harima lassanai malli.aththatama hithata thadinma danenawa.👍🎶
@SadaruwanLishantha-gb7jh
Жыл бұрын
සුපිරි චුට්ටක් වෙගෙ අඩු උනනම් හොද කියල හිතෙනව ඇයීයෙ
@nivarthanajayasingha6495
2 жыл бұрын
ලස්සනයි..😘😍
@kumari-ij2dj
2 жыл бұрын
ලස්සනයි අයියා බුදු සරනයි 🙏🙏🙏
@chamodiarunodya3175
2 жыл бұрын
Awsh ekanam maru 😍😍 good luck ❤️😍
@kanishkamadusanka6116
2 жыл бұрын
ජය වේවා බුදුසරණයි
@Upekshathathsara
Жыл бұрын
Wow මාරම ලස්සනයි...😘😌😌🥰👍👍👍🌹🌹💖💖💖💖💖💖😍😍😍😍😍😍😌🌝🌝😌🌝🌝😌🥰🥰🥰🥰🥰🥰🥰
@malihkg6033
2 жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️
@nethmiaberathne8428
2 жыл бұрын
මරු අයියේ..❤
@love-lx2rn
Жыл бұрын
ඔයා ට හුඟ දිග ගමනක් යන්න පුලුවන් .එකට වාසනාවත් ඕනි .එය ලැබෙන්න කියලා පතනවා.එ වගේම නිහතමානිව ඉන්න කවදාවත් වරදින්නැ .❤😊
@ireshavinu5084
2 жыл бұрын
පට්ට 👍❤️
@vdcvdvdfv
2 жыл бұрын
Supiri ayye ..mn hamadama ahanawa
@sewminideshani9468
2 жыл бұрын
මතකද ඔබ මා හමු වූ ඒ පලවෙනි දවස සින්දුවට cover එකක් කරන්නකෝ 😘❤️🤗
@tharindubagya6603
2 жыл бұрын
පට්ට අයියේ ❤️❤️
@a.a.aviraj2452
2 жыл бұрын
lassna voice ekk marama imotional ane thwa songs tikk krnnko mma hmdma ahnwa ayyge songs
@nilanthapuspakumara1633
Жыл бұрын
E katahada pissuwak ...🥺❤️✊
@SachiniPerers
3 ай бұрын
හරිම .ලස්සන යි.අනේ.❤️💐🌹🌹🌹
@ttbns9246
5 ай бұрын
මගේ පණ ඒ ඔයා... ආසම ඔයා කියනවා අහන්න... මගේ මැණික.. ❣️😘😘 සරා ( keshan ) මං මහා හුගක් ආදරෙයි ... ❤❤❤
@Sskkk12
2 жыл бұрын
Aammo gemmak thamaahhhhh ithimmm
@nethmiprashansa819
2 жыл бұрын
ලස්සනයී❤️❤️
@erandimadushika5942
2 жыл бұрын
Aiye oyge kathada nam supiri hitha niwenwa👍
@DKFans
2 жыл бұрын
❤️
@athash
2 жыл бұрын
නාදගම sinduwak one....♥️♥️♥️
@sudarshanisenarathna2108
2 жыл бұрын
වෙනස් විදියට ලස්සනට තියේ..❤🥰
@s.upamali1528
2 жыл бұрын
කියන්න වචන නෑ ඔයා ගැන..❤️හිතේ පතුලට කිදා බහින කටහඩක්...
@nihalkumara3722
2 жыл бұрын
Aiyyage kata hada hari lassani.man dan me sinduwa 3 parakata wada ahuwa aiyye 😍😘😘😘😘❤️
@saduu..2242
2 жыл бұрын
සුපිරි ah 🔥❤️
@kawminikawshalya4956
2 жыл бұрын
ලස්සනයි 🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@santhushanawod4241
2 жыл бұрын
මේකනම් පිස්සුවක් 🥰🥰
@MallikaMallika-e2s
10 ай бұрын
ඔයාගෙ කටහඬ නම් ගොඩක් ලස්සනයි😊
@thekupadiya
2 жыл бұрын
සුපිරි ආදරෙයි හැමදාමත් ♥♥♥♥♥
@upr2318
2 жыл бұрын
May be very happy Sangeeth. Superb voice and different track
@madushanitharangika5985
2 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@madhumihiranga318
2 жыл бұрын
Most favourite voice.🥰Lassanai Aiye.Good luck !!Bs❤️☺️🔥
@ishankadewmini7743
2 жыл бұрын
Lassanai.❤️ hodeee 🤩🤩
@lahiruperera273
2 жыл бұрын
Favo voice denuwan aiya good luck ♥️♥️
@nadeekajayashanthi8279
Жыл бұрын
පට්ට අයියේ👍👍👍👍
@hansikarathnayaka2483
2 жыл бұрын
Good luck ayye 👍❤️❤️
@Hash-f1w
Жыл бұрын
කොච්චර ඇහුවත් මදි...❤💫😍
@hirupriyadarshigamage3390
Жыл бұрын
මාරම ලස්සනයි ❤️👍
@DKFans
Жыл бұрын
Thank you 💜️
@roshankumarasingha6836
2 жыл бұрын
ඔයාගෙ songs සොක් අයියෙ සන්ගිත් අයියගෙ සොදුරෙ song එකෙ cover එකක් කරනවද.....👍👍
@nimalsiri5672
2 жыл бұрын
Pattama patta lassani denuwan boss...aaderi palenna...wowwwwwwwwwww
@crick9576
2 жыл бұрын
පට්ට ලස්සනයි
@rasindunethsara49
2 жыл бұрын
Supiri aiye♥️💯
@a.hrohitha5577
Жыл бұрын
හිත නිවෙනවා අහද්දි හරිම ලස්සනයි🥰 ❤
@songswithkawee6661
2 жыл бұрын
Beautiful voice brother..❤️😍
@SupunMadhusanka-y4b
Жыл бұрын
Aiye oyava hithata vaduna mara vidiyata mage jivithe oyayi oyage sinduyi mava jivath karavanne oya bs පරිස්සමෙන් ඉන්න one bs❤ hinava marama lassanayi ❤❤❤❤❤
@imalkadias3341
Жыл бұрын
හරි ම ලස්සනයි අයියෙ ❤
@DKFans
Жыл бұрын
Thank you 💜️
@dileeshayasmini3366
2 жыл бұрын
Madumala lesa cover song 1k aniwa oneeeeee❤❤❤
@maleeshasilva3761
2 жыл бұрын
අයියා පුළුවන් නම් සුදු මුදු රල පෙල සෝන්ග් එකේ කවර් එකක් කරන්න ප්ලීස් 😁 ආසයි අහන්න ඔයාගෙ වොයිස් එකෙන් ❤❤
@harshakavinda5735
2 жыл бұрын
Supiri brother ❤️❤️🎶🎶
@chandraniranasinghe336
2 жыл бұрын
Oba geeya gayanavita Mata hariyata hinayanawa Budu Pihity
@GDSgaming-d1f
2 жыл бұрын
Superi aiya ❤❤
@Yasi_2005
2 жыл бұрын
ගැම්මක් තමයි 💪💪💪💪
27:55
@Denuwankaushaka Best Cover Songs Collection | @djudararemix PRESENT
DJ Udara Remix
Рет қаралды 70 М.
1:09:55
දෙනුවන් කෞශකගේ සුපිරි Covers සිංදු ටිකක් එක දිගට | Denuwan Kaushaka Cover Songs Collection
Denuwan Kaushaka Fans
Рет қаралды 30 М.
0:13
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
seeVi la
Рет қаралды 46 МЛН
0:53
Every team from the Bracket Buster! Who ya got? 😏
FailArmy Shorts
Рет қаралды 13 МЛН
0:11
#behindthescenes @CrissaJackson
Happy Kelli
Рет қаралды 27 МЛН
18:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
EROOKA
Рет қаралды 111 М.
3:23
Man Asai Mage Lassana Rosa Malata | Denuwan Kaushaka | New Song 2022
Denuwan kaushaka
Рет қаралды 4 МЛН
18:04
මිලියනයක් අහපු මගේ covers ටික එක දිගට අහන්න | 1 million of Ishara Akalanka | covers collection
Ishara Akalanka
Рет қаралды 2,5 МЛН
3:55
Suba heena Penena ( සුබ හීන පෙනෙනා ) Denuwan Kaushaka / Sinhala Songs 2022
Denuwan Kaushaka Fans
Рет қаралды 1,1 МЛН
5:22
Manika Ahenawada (මැණික ඇහෙනවද ) - Sadee Shan Ft Ishara Sewwandi New Music Video 2021 | Sinhala New
Video Dreams Music
Рет қаралды 9 МЛН
19:01
Chamara weera sinha best songs | Athugla wehera | kirinda | ussangoda #sinhala #songs
TRAVEL CEYLON BRO
Рет қаралды 2,3 МЛН
4:25
නටුවෙන් ගිලිහුණු පින්න මලක් | Pinna Malak | Denuwan kaushaka| Sinhala Songs 2022
Denuwan Kaushaka Fans
Рет қаралды 1,4 МЛН
15:02
Denuwan Kaushaka Cover Collection 3 | Sinhala Cover Songs
Denuwan Kaushaka Fans
Рет қаралды 825 М.
20:53
Rukshi Best Song Collection | හැමෝම ආස කරන රුක්ෂිගේ හොදම ටික එක දිගට
Musical Show
Рет қаралды 218 М.
1:23:25
Denuwan Kaushaka Cover Collection , Denuwan Kaushaka cover song , Sinhala Cover Songs
Denuwan Kaushaka Fans
Рет қаралды 1,2 МЛН
23:12
BEST OF SHIHAN MIHIRANGA Songs ශිහාන් මිහිරංග සුමියුරු ගීත පෙළ #Shihan Mihiranga Songs #shehan
MASTER BEATS
Рет қаралды 1,7 МЛН
0:13
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
seeVi la
Рет қаралды 46 МЛН