KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Denuwan Kaushaka Cover Collection , Denuwan Kaushaka cover song , Sinhala Cover Songs
1:23:25
Denuwan Kaushaka Cover Collection 3 | Sinhala Cover Songs
15:02
The Lost World: Living Room Edition
0:46
Короче говоря Алинка Малинка ест сладости #shorts
0:22
번쩍번쩍 거리는 입
0:32
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
46:36
තල් ගස් පෙළ | Chamara Ranawaka | Coverd By Denuwan Kaushaka | sinhala Cover songs 2023
Рет қаралды 1,152,067
Facebook
Twitter
Жүктеу
1
Жазылу 167 М.
Denuwan Kaushaka Fans
Күн бұрын
Пікірлер: 654
@99Creator-YT
Жыл бұрын
Meya Thama 🇱🇰 cover platform eka wenas kare aye eke katha dekak Na. කැට තියලා කියන්නේ. 💚
@DKFans
Жыл бұрын
❤Adarei
@heshansathyajith1381
10 ай бұрын
❤Q❤à111a111a
@RashmikaGunasena
9 ай бұрын
😊😊 1:56 of p😊😊😊
@SupunMadhusanka-y4b
9 ай бұрын
@@DKFans aiye oya maru lassanayi
@SupunMadhusanka-y4b
8 ай бұрын
Oya kiyana onama song ekak marama lassanayi aiyandi
@Lavinduraveesha4
9 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුපිරි වොයිස් එකක් ගැම්මක් තමා අයියේ ❤️🔥❤️🔥❤️🔥😘
@VIMAAZZLIFE
Жыл бұрын
මේවා චාමර අයියගෙ උඩටම එන්න ඕන සින්දු 💔 මම නිතරම අහන සින්දුවක්. Thanx දෙනුවන් මේ සින්දුවට අලුත් පණක් දුන්නට ❤️❤️🩹
@krishanthabanadara1212
Жыл бұрын
❤
@HansakaMadushanka-mq6kx
3 ай бұрын
චාමර අයියාගෙ පට්ටම සිදුවක්.❤..මම දන්නැ අම්මා ගැන කියන සිංදු ඔක්කොම ලස්සනයි ❤😢 එවා අහද්දි හදවතට මාර හැගීමක් එනවා..ඒවගෙ සිංදු හොයල මෙහෙම උඩට ගන්න එක ගොඩක් වටිනව මෙ කාලෙ😢😢
@sanjeewajayantha2682
3 ай бұрын
හරිම ලස්සනයි මල්ලි ......සුබ අනාගතයක් මල්ලියෝ.......
@IsuruDilanka-z3z
3 ай бұрын
අනේ ඒ වචන ටික භාවනාවක්ම තමයි 🥰 මාරම ලස්සනයි අයියේ.....ගායන ක්ෂේත්‍රයේ ඉස්සරහටම යන්න ශක්තිය වාසනාව ලැබේන්න ඕන...😊❤❤❤
@සම්පත්දැහැන
Жыл бұрын
චාමර අයියා උඹට ලස්සනම තැග්ග දීලා බ්‍රදර් 😊
@chathusjay1499
11 ай бұрын
ගමේ අයියා කෙනෙක් මේ වගේ ලස්සනට සින්දු කියලා ලංකාවේ ජනප්‍රිය වෙලා ඉන්නවා දැක්කාම එන සතුට කියා ගන්න බෑ දෙනුවන් අයියා ❤️🎉😍😍
@kavindukdk6998
Жыл бұрын
චාමර අයියා දැක්කනම් ගොඩක් සතුටුවෙයි ❤😢🥺
@Musicmaster-xp8sn
5 ай бұрын
Chamara ayya daknnadeyak ne eyage sindu meyage studio eke thama karanne😊
@ChathurangaPradeep-q1j
9 ай бұрын
අවුරුදු 5ක් වෙනව යූ ටියුබ් එක පාවිච්චි කරන්න අරන් ඒත් මම මේ යූටියුබ් එකේ දාන පලවෙන කමෙන්ට එක මේකනම් දාන්නම හිතුන ... ඇත්තටම සුපිරි කොල්ලො ...
@masithprabhath1598
Жыл бұрын
අශ්‍රය කරන මිනිස්සු තමා උබගෙ අනාගතේ තීරනේ කරන්නෙ කිය්න එකට හොදම උදාහරණය චාමර අයිය කියන්නෙම කලගාරයක්
@chathurangaonline4175
Жыл бұрын
අඩෝ දෙනුවා ඒක පට්ට බං...සැර බර අවියක්.❤️
@_lone-wolf
Жыл бұрын
පතුරම් වැල බෙල්ලෙ දාන් ඉන්නකොට මගේ..අම්ම එක්ක පින්තූරේ..ලස්සනට තියේ....I FELT IT ❤
@Imasha_Welivita
Ай бұрын
🥺❤
@sgsusantha5684
Жыл бұрын
Cover නම් ඉතින් දෙනුවන් තමා ❤👌
@nalikahemanthi220
Жыл бұрын
🤗❤❤ අනේ මේ සිංදුව දානකම් මම ගොඩක් ආසවෙන් බලන් හිටියෙ . 🤗 හරීම ලස්සනයි . ❤ ආදරෙයි හැමදාමත් . ඔයාගෙ හඩ නම් බාවනාවක් වගේ දැනෙනවා . 🤗🤗🤗🌼
@DKFans
Жыл бұрын
Thank you 🥰 ආදරෙයි ❤️
@nuwansaji730
2 ай бұрын
හැමදාම හරියන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ ❤ ඇස්වහක් නම් වදින්න එපා කියන්න බැරි තරම් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DeshaniAyu
Жыл бұрын
අයියේ රෑ දවල් නැතුව ඔයාගෙ සින්දු අහන්න පුලුවන් ඒ තරම් ලස්සන කටහඩක් තියෙන්නෙ මන් දැකපු ලංකාවෙ ඉන්න හොදම ගායකයා අයියා ...කියන්න වචන නෑ අයියෙ පට්ටම ලස්සනයි....
@swaraent
Жыл бұрын
Good Job Brother ♥️
@DKFans
Жыл бұрын
Adareiii❤
@inoshaerandani4680
3 ай бұрын
Lasani aiye mm kemthim sindu a .super..congratulations aiya
@sitharauduwela2416
2 ай бұрын
Super...man asama kenek oya❤❤
@rukshanudeshitha3104
Жыл бұрын
Aiyaa ge voice eakak bawanawak brnd eakak jaya wawaa 🎉❤
@Dilshanlaksiri-c9c
Жыл бұрын
Congratulations brother song එකනම් පිස්සුවක් ජයවේවා ❤
@AmandiRathnasekara
Жыл бұрын
ඔයාගෙ කටහඬ නම් භාවනාවක් අය්යෙ. ❤ හරිම perfect
@lakshaninimanthika5671
10 ай бұрын
මේ සිංදුව යද්දි forces අය මතක් වෙද්දි හරිම පහන් හැඟීමක් එනවා ❤ දෙවියෝම ආරක්ෂා කරන්න ඕන ❤️
@sachinthalakvidu1220
11 ай бұрын
මාරම ලස්සනයි නියමෙට කියනවා. ජය වේවා Brother Good luck ❤️😘🙏
@SanjayaPriyankara-q9y
Жыл бұрын
ලස්සනයි අයියේ තව ලස්සන covers කරන්න අපි බලන් ඉන්නවා
@DKFans
Жыл бұрын
Thank you 🥰 ආදරෙයි ❤️
@SadamalCharu
4 ай бұрын
❤
@KaviduSasanka
3 ай бұрын
හදවතටම දැනුනා ලස්සනයි අයියේ ❤️❤️
@himalikapathiraja7046
10 ай бұрын
මේ song එක මට අහම්බෙන් ඇහිලා ඒ කට හඩ හොයාගෙන ආවේ ඒ feeling එක භාවනාවක් good luck 🤗🌹
@manojmadura1996-cg1of
Жыл бұрын
සුපිරියක් ඒක චාමර අයියා සහ ඔයාට ජයම වේවා බ්‍රදර් ආදරෙයි ❤❤❤❤🎉🎉🎉🎉
@dushiya-s6c
Жыл бұрын
අයිය තමයි අයියේ පරන සින්දු උඩට ගේන්නේ ලස්සනයි 🎉 ගොඩක් ❤
@denethsithuminaweerasinha5760
Жыл бұрын
ගැම්මක් තාමා Denuwan අයියේ ❤️🔥
@akilaanuranga213
Жыл бұрын
එක මරු මල්ලියෝ ජයම වේවා ආදරෙයි ❤
@RusiruSasmitha-nu9ux
Жыл бұрын
Patta lassanay ayye ❤❤❤thawa digatath owage sindu karanna shakthiya labenna oni
@User34p8td
7 ай бұрын
සුපිරි බ්‍රෝ මේ වෙසක් එකට සාම්පූර් ගියා ඒ යද්දි යාලුවෙක් කීවා මෙහෙම සින්දුවක් තියනවා කියලා ගෙදර ඇවිත් හොයලා ඇහුවම පට්ටම ලස්සනයි ❤️🥺
@janakapradeepkumara7867
2 ай бұрын
උබට ජයවේවා
@BloodSweatandTears_OT7
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GayanduWeerakkody
11 ай бұрын
Trending වෙන්න ඕනේ සිංදු මේව ජය වේව 💪🥺❤️
@SHANa7551
2 ай бұрын
එහෙම වෙන්නෙ නෑ බන් මොකද තෙරුමක් නැතත් tik tok එකක් කරන්න පුළුවන් නම් අන්න ඒක තමා trending වෙන්නෙ 😢❤
@miyuruthathsara1580
Жыл бұрын
Patta bn 🙏🙏🙏😍 Aye supiriyak
@KaremhQq
5 ай бұрын
Math asama denuwan aiyage sindu walata.katahadata godak adarei aiye.aiyage sindu thamai hemawelawema ahanne.budsaranai aiye
@dananjayatharusha343
Жыл бұрын
👊ලස්සනම සින්දුවක් අයියේ superi❤️
@RajithJayaweera
Ай бұрын
නියමඉ..බන්..සුපිරි
@IsuruBandara-q3p
8 ай бұрын
තල් ගස් පෙල එක යායට 🤗🤗🤗
@SR_covers
Жыл бұрын
ආසම සිංදුවක් ආසම කටහඬක්❤තව චාමර රනවකගෙ සිංදු ටිකක covers ටිකක් ඕන❤😊
@DKFans
Жыл бұрын
Thank you 🥰 ආදරෙයි ❤️
@lakshikamadushani9282
Жыл бұрын
❤️ලස්සනයි
@DKFans
Жыл бұрын
Thank you 🥰 ආදරෙයි ❤️
@samankumara2294
11 ай бұрын
අම්මෝ එක මරැ අයියේ
@lakshi_official
Ай бұрын
අනේ 🥺 මගෙ මැනිකත් ගියා training එකට...තවම කතා කරන්න බැරි උනා...එයාලට 4n දීලා නෑ මං හිතන්නෙ...හොඳින් ඇති එයා 🥺 මේ සින්දුව අහද්දි එයාව uniform පිටින්ම මගෙ ඇස් ඉස්සරහ මැවිලා පේනවා ❤
@RaviduLakshan-up9xb
Жыл бұрын
Gemma thamai kollo bs
@warunifernando7054
26 күн бұрын
අනේ මං දන්නේ පිස්සුවක් අනේ....ආදරෙයි මගේ සුදු අයියේ...ජය වෙිවා ඔයාට...❤❤❤❤
@ChaminiJamini
Ай бұрын
Your the best singer in my heart. Your voice is so amazing brother. ලස්සනයි අය්යේ..... 🎧❤
@upulweheresukithathero1860
Жыл бұрын
තෙරුවන් සරණයි අයියා ...🎼ලස්සනයි 👌❤
@iroshwijayarathna4131
Жыл бұрын
හරිම අපුරුයි මල්ලි ❤
@SudarshanPrabhuarachchi
Жыл бұрын
එක මරු අයියෙ ඒ වොයිස් බාවනාවක් වගේ
@DishneyBhagya-km7gz
Жыл бұрын
මාරම ලස්සන කටහඩක්.තව සති 2කින් A/l stress එක නිසා අහන්න ආපු සින්දුවක්.මාරම ලස්සනයි❤
@ChamothSayuranga-u9d
10 ай бұрын
❤🎉 ekha paharak
@sadamalisadamali9055
Жыл бұрын
Marama lassanai aiye. Papuwa palenna wage song eka ahanakota. බුදුසරණයි.
@RukshanUdashitha
10 ай бұрын
Superi aiyaa🎉
@thilinithennakoon-h1p
3 ай бұрын
අයියගේ හැම සින්දුවක්ම හුගක් ආසාවෙන් අහනවා. ඒත් කවදාවත් කමෙන්ට් දාලා නම් නෑ. ඒත් මේ සින්දුව ඇහුවම කමෙන්ට් එකක් නොදා ඉන්න හිත හදාගන්න බැරි උනා. අයියගේ හැම සින්දුවක්ම ගොඩක් ලස්සනයි ඒත් මේ සින්දුවට තමයි ආසම. හදවතට පුදුම විදියට දැනෙනවා කොච්චර ඇහුවත් ආයේ ආයේ අහන්න හිතෙනවා භාවනාවක් වගේ...
@DushiePerera-gh2vo
17 күн бұрын
හරිම ලස්සනයි. හරිම හැඟීම්බරයි. රණවිරු පෙම්වතියක් උන එක ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.
@kavindaherath2681
Жыл бұрын
supiriyak
@SupunChamikara-bd5eu
Ай бұрын
සුපිරි අය්යේ කියන්න වදන් නෑ..🎉
@KulasiriSiri
12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි අයියේ මරැ සුපිරියක් මගේ අම්මට නම් කදවුර පෙන්නන්න බැරි වුනා😢😢😢 මටත් ඒ කාලේ මතක් වුනා අයියාගේ හඩ මරැ❤❤❤😍😍👍👍👍👊👊
@LasithaDanushka
10 ай бұрын
Sinduwath lassnai .denuwan aiyath supiriyatama kiynawa....
@RanjithSanjith
4 ай бұрын
Maru ayye oise eka maru
@DKFans
3 ай бұрын
Thank you 🥰🥰🥰 Adarei ❤️
@SampathWijerathna-mr8cc
2 ай бұрын
අම්මො වදිනවා ඉතින්
@IsuruKavinda-gt7vc
Ай бұрын
Kiyanna wachana na machoo supiri adareiii❤
@AnushaPrasath
Жыл бұрын
Wow ලස්සනයි මල්ලි ❤
@InduSanjivani
2 күн бұрын
ඒක පට්ට ❤
@sarangaya
Жыл бұрын
ලස්සනයි 🥰
@DKFans
Жыл бұрын
Thank you 🥰 ආදරෙයි ❤️
@indikalakshan8157
Жыл бұрын
ඒක ලස්සනයි. මේක අහල චාමරගෙ එක ඇහුවා. මේකෙ මාර ෆීල් එකක් තියෙ හැබැයි ❤
@DilanSanujaya
5 ай бұрын
ලස්සනයි අයියේ. Good luck
@akarshakumarage-tw5gq
5 ай бұрын
♥️♥️♥️♥️🌹
@TharakaKumara-h8l
7 күн бұрын
❤ Supiri malli
@priyantakumara1652
Жыл бұрын
සුපිරි ❤❤❤
@rukshanudeshitha3104
Жыл бұрын
Asama voice eakak 🎉
@pamudiwasana5576
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේ සිංදු ව.ඒවාගේම මාරම කටහඬ ක් අයියේ ඔයාට තීන්නේ❤.Good Luck Ayya❤❤
@MusicHub-t2f
11 ай бұрын
අම්මො මෙකනම් පිස්සුවක් මරු ❤️
@Prabodhani-e5p
3 ай бұрын
ලස්සනයි අයියේ .....💙💙🎶🤟🎼
@GayathraDulmini
3 ай бұрын
හරිම ලස්සනයි .......ගොඩාක් මතකයන් අලුත් වෙනවා.......❤️❤️❤️
@sanduninayanathara4836
Жыл бұрын
Anee aiye ඔයාගෙ voice eka nam washiyak ❤❤❤❤❤❤
@sayumisehansa-hv4mz
Жыл бұрын
Dannawada mamath army hitiye mesinduwa oya mawa atiteta arangiya ❤
@kavinduupekshitha1301
5 ай бұрын
එල අයියා
@SeenaNissanka
2 ай бұрын
හදවතට වදිනවා
@chamaramax1209
10 ай бұрын
පට්ටම එ කටහඩට පට්ටම ආදරේයි දෙනුවන් පට්ටම සහෝ ❤❤❤
@rishanianuradha9621
4 ай бұрын
හරිම ලස්සනයි මල්ලී ❤
@DKFans
3 ай бұрын
Thank you 🥰🥰🥰 Adarei ❤️
@isauwatravelandfoods
2 ай бұрын
Jaya wewa aiye ❤
@kavishkabandara8613
10 ай бұрын
ජයවේවා ❤
@Themathishaallvideo
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ලස්සනයි❤️🔥♥️
@nimeshwishwanath3491
Жыл бұрын
ආසම එකක්❤ ..දෙනුවන් good luck
@madusankamadusanka2155
Жыл бұрын
සුපිරි sog ekak ela good job ❤️❤️👈
@chethika2006
Жыл бұрын
සුපිරි අයියා ❤
@damishajayarathna1794
27 күн бұрын
ගොඩක් ලස්සන හඬක් ❤❤
@SLSADA
8 ай бұрын
මාරම මාර ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤❤
@DULA422
9 ай бұрын
Aiyaa❤
@chanibathik2535
Жыл бұрын
කී සැරයක් ඇහුවද කියල මතකත් නෑ ❤️🤗
@IshaniSewwandi-j9e
Жыл бұрын
ලස්සන යි අයියේ මම මේ සිංදුව හැමදාම අහනවා .. ඒ තරම් ලස්සන යි.❤ බුදු සරණයි .
@praharsharanasinghe9284
4 ай бұрын
කොච්චර ඇහැව්වාත් එපා වෙන්නෙ නැ ලස්සනයි ....
@ruvindikaushalya2004
10 ай бұрын
අයියේ සුපිරී , ඔයාගේ කටහඩ මාර විදිහට feel වෙනවා... මන් ආසම සින්දුවක් ආසම කටහඩින් ❤️❤️
@Oshadkavind
10 ай бұрын
Kora😊
@nisalnisal2851
Жыл бұрын
සුපිරි හිතට වදිනවා නියමයි
@anythingislucky1497
Жыл бұрын
eee voice eka pissuwak aiye...... pissuwen wage ahanwa. mathaka godak awissenawa..... kadulu watenwa dannema nathiwa 🥰
@AyeshmaAyeshma-j2e
Жыл бұрын
භාවනාවක්💗
@ShanikaLakmali-xu4np
2 ай бұрын
Denuwan aiyage cover song harima lassanai.kochchara ahuwath epa wen na. ❤️❤️❤️
@washclothswasanta6715
2 ай бұрын
Pattama lassanai sinduwa
1:23:25
Denuwan Kaushaka Cover Collection , Denuwan Kaushaka cover song , Sinhala Cover Songs
Denuwan Kaushaka Fans
Рет қаралды 1,1 МЛН
15:02
Denuwan Kaushaka Cover Collection 3 | Sinhala Cover Songs
Denuwan Kaushaka Fans
Рет қаралды 785 М.
0:46
The Lost World: Living Room Edition
Daniel LaBelle
Рет қаралды 27 МЛН
0:22
Короче говоря Алинка Малинка ест сладости #shorts
Alinka Malinka Tv
Рет қаралды 18 МЛН
0:32
번쩍번쩍 거리는 입
승비니 Seungbini
Рет қаралды 182 МЛН
46:36
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
5:33
Chamara Ranawaka Episode1(Malsara) - Check point band
Check Point Band Sri Lanka
Рет қаралды 1 МЛН
3:26
Tharidu Dilshan - Sannali Kumariye (සන්නාලි කුමරියේ) Kavi kola Pireuwath Liya | Official Music Video
Bee Music Records
Рет қаралды 1,2 МЛН
4:41
තව ටික කාලෙකින් Chamara weerasingha ( Mashup ) Cover By #dilshanchamee
Dilshan Chamee
Рет қаралды 201 М.
4:47
රෑ අහසේ තරු ගනිනා#පැරනි සංවේදි ගීතයක් | RUN RATE Music band
Run Rate Music Band
Рет қаралды 1,2 МЛН
3:57
Miriwadi nathuwata - Chamara Ranawaka
MBP Music
Рет қаралды 111 М.
23:18
වැස්ස දවසක මනෝපාරකට ඉශාර අකලංකගෙ හොදම සිංදු ටික I Ishara Akalanka cover song collection
Ishara Akalanka
Рет қаралды 112 М.
5:49
Ansathu Oba tharam (නොපෙනෙන සේ රැඳී )Denuwan Kaushaka |Sinhala Songs 2022
Denuwan Kaushaka Fans
Рет қаралды 10 МЛН
4:34
Dumriya Asunaka (දුම්රිය අසුනක) - Udesh Manoj Official Music Video
Udesh Manoj
Рет қаралды 1,5 МЛН
29:27
Denuwan Kaushaka Cover Song...Sinhala Cover Songs..
S D TRAVELS VLOG AND MUSIC
Рет қаралды 76 М.
15:35
සුදමි චාමරගේ සුපිරිම සින්දුSudam Chamara With Excellens
nilshan sankalana
Рет қаралды 1 МЛН
0:46
The Lost World: Living Room Edition
Daniel LaBelle
Рет қаралды 27 МЛН