KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Tharidu Dilshan - Sannali Kumariye (සන්නාලි කුමරියේ) Kavi kola Pireuwath Liya | Official Music Video
3:26
Best Of Shehan Perera (ශෙහාන් පෙරේරගේ ලස්සන සින්දු එකතුවක්) | Sinhala Songs Collection
23:22
IL'HAN - Qalqam | Official Music Video
03:17
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
Dumriya Asunaka (දුම්රිය අසුනක) - Udesh Manoj Official Music Video
Рет қаралды 1,357,222
Facebook
Twitter
Жүктеу
1
Жазылу 9 М.
Udesh Manoj
Күн бұрын
Пікірлер: 1 700
@udeshmanoj
7 ай бұрын
දුම්රිය අසුනක අත්පටලාගෙන👩❤️👨 🚆🎤 ඔන්න ඔයාලට බාරයි අහන්න බලන්න හොඳ නරක කියන්න ආදරෙයි හැමදාමත් 💖😍🚆🎤🙏
@wasanthikumudini4010
7 ай бұрын
හරිම ලස්සන පද රචනයක්, තනුවක්, රූප රචනයක් , ඊටම නොදෙවෙනි කටහඬක් තමයි😘❤❤❤❤ සුභ පැතුම් ❤😘
@dilrubhagya4835
7 ай бұрын
ලස්සනයි අයියේ සිංදුව.ගයන අයියත් වැඩේ ලස්සනටම කරලා තියෙනවා.ලස්සනයි ජය වේවා ❤🎉
@anusha1019
6 ай бұрын
ලස්සනයි aiya.💗💗
@denuwanaloka8937
6 ай бұрын
Cover ekak karata kamak nedda sir🥰
@udeshmanoj
6 ай бұрын
@@denuwanaloka8937 කමක් නෑ
@hasithadilshan4218
4 ай бұрын
අපෙ ගාමන්ට් එකේ හැමදාම අහන සින්දුවක් .... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@udeshmanoj
4 ай бұрын
Thank you ආදරෙයි හැමදාමත් 💖💝😍💪🎤
@DushanDushan-p2s
2 ай бұрын
අපේ ගාමටි එකෙත් දානවා මුලින්ම මො සින්දු ඉට පස්සේ තමා අනිත් සින්දු දාන්නෙ
@udeshmanoj
2 ай бұрын
@@DushanDushan-p2s ගොඩාක් සතුටුයි
@HANSINILAKSHIKA-r8h
19 күн бұрын
සුපිරියි❤❤❤❤😊😊😊😮
@NaIndikachathurani
3 ай бұрын
ගොඩක් ලස්සනයි.ගියසතියෙ star gamant එකේදි සජීවීවම ඔබගේ හඩින් අහන්න ලැබුනා. හරිම සතුටුයි.තව තවත් මෙවැනිම ලස්සන ගීත ඔබගේ හඩින් අසන්න ලැබේවා.
@udeshmanoj
3 ай бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි හැමදාමත් ඉක්මනින්ම තව ලස්සනම නිර්මාණයක් එනවා 💖💝⭐🎤💪
@kiththagemingacademy9530
2 ай бұрын
ජය වේවා අයිය. තනිකරම මගෙ ජිවිත කතාව අහමිබෙන් හමිබූන එයාව. ටික කාලයකින් කොළඹ පදිංචියට ගියා.අනුරාදපුරේ ඉදන් කොලබට බස් එකේ ගිහින් දාල ආවේ.එදා එයාව දාල එනකොට දැනුන දුක කවදාවත් දැනිල.නෑ එදා එයාට පණ වගේ ආදරේ කරපු මම අද එයාට කරදරයක්ලු.එයා අද කොහෙ හරි සතුටින් ඇති.මමත් මගෙ ආදර කතාවට මේ වගේ සිංදුවක් ලිවා.ඒත් ඒ සිංදූවත් මම ලග එහෙම්ම තියනව.සිංදුව ලිවාට සිංදූ කියන්න බැරි නිසා😢😢❤
@udeshmanoj
2 ай бұрын
ගොඩාක් ආදරෙයි හැමදාමත් 🔥💖😍🎤
@TharusiNirwana
7 ай бұрын
ලයික් එකක් දැමිමා ලස්සනයි හාද උතුම් දළදා සමිදුන් පිහිටයි
@udeshmanoj
7 ай бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
@armusic_coversongsamiththa6589
4 ай бұрын
Gd luck aiya nice song (අමිත්ත රුවන් )
@udeshmanoj
4 ай бұрын
Thank you very much❤️ 💝💖🎤😍💪
@shanikanadishani422
5 ай бұрын
උදේෂ් අයියා ඔයාගේ මේ සින්දුව ඇත්තටම හරිම රසවත් ඒ වගේම හරිම ලස්සන කටහඬක් ඔබට හිමිවෙලා තියෙනවා.හරියට ඒක භාවනාවක් වගේ,කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන කටහඬක් ඔයාට තියෙන්නේ ඒ කටහඬට පුළුවන් මනුස්සයෙක්ගෙ හිතේ තියෙන දුක වේදනාව නැති කරලා හිතට සැනසීමක් සතුටක් ඇති කරන්න ඒ තරම් ප්‍රබල කටහඬක් ඔබට තිබෙන්නේ.ඇත්තටම ඔබ හොඳ ගායකයෙක් විතරක් නෙමෙයි මනුෂ්‍යත්වයෙන් පිරුණු හොඳ මනුස්සයෙක් විදියටත් මා ඔබව හඳුනනවා,ගුරුවරයෙක් විදිහට තම ගුරුහරුකම් කිසිදු අඩුපාඩුවකින් තොරව තමුන්ගෙන් ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට දායාද කරන හොඳ ගුරුපියාණන් කෙනෙක්.ඔබගේ ඉදිරි ගමනට මා මුළු හදවතින්ම සුබ පතනවා ජයෙන් ජයම වේවා❤
@udeshmanoj
5 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට ආදරෙයි හැමදාමත් 💖🎤💪💖😍
@lahiru9897
4 ай бұрын
Hi
@manelpriyanthika
Ай бұрын
අපේ ගාර්මට් එකේ නිතරම හැමදාම මේ සිංදුව අහනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.💞🥰💞
@udeshmanoj
Ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖ගාමන්ට් එකේ හැමෝම ආදරෙන් මතක් කරා කියන්න 💪💖🎤⭐🙏
@peterramesh9936
8 ай бұрын
මා ආදරණීය දයාබර සර්.. මේක ඉතාම අති විශිෂ්ට ගණයේ නිර්මාණයක් ලෙස මං දකින්නේ.. ඒ වගේම මාත් බලාගෙන හිටියා මේ ගීතය එළියට එනකම් ඉතාම ආශාවෙන්.. අද ඔබ ගැන ඉතාම නිහතමානී සතුටක් ආඩම්බරයි මටත්.. කියන්න තියෙන්නේ එච්චරයි.. මේක අනිවාරයෙන් හිට් වෙනවා.. අපි මේක තවත් රසිකයන් අතර ගෙන යමු සර්.. ඔබට සරස්වතී මෑණියන්ගේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා ❤❤❤🔥🔥✅😎👊
@udeshmanoj
8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ලොකු ශක්තියක් මේ Comment එක 💖💪🔥🎤🙏
@malindulochana6483
7 ай бұрын
නියමයි උදේශ්.....කොහොමත් ඔයාගෙ හඩ අලුත් සිංදුවකින් අහන්න අපි හැමදාම බලං ඉන්නවා....පුතාලා පලවෙනි වතාවටම මේක අහන්න ඕන කියලා ලොකු ස්ක්‍රීන් එකට දාලා ෆුල් සවුන්ඩ් දාලා ඇහුවෙ.....එහෙම අහද්දි හරිම ලස්සනයි....
@udeshmanoj
7 ай бұрын
ආදරෙයි හැමෝටම හැමදාමත් ඉක්මනින්ම හමුවෙමු 😍😊🎤🎧💪🙏💖💖💖💖
@gunapalasamaraweera
12 күн бұрын
very beautiful song.very nice. Budusarni.❤❤❤❤
@DHWaveMusicOfficial
8 ай бұрын
Supiri Aiya 🤩🤩🤩 nicely done! ♥♥
@udeshmanoj
8 ай бұрын
බොහොම ස්තූතියි මල්ලී දෙන හැම උදව්වකටම ගොඩාක් පින් ආදරෙයි හැමදාමත්😍🎤💖🚆🔥🙏🙏🙏🙏
@fortunehandmadeart
6 ай бұрын
All the best 200k ඉදිරියට yanna suba පැතුම් ආදරෙයි හැමදාමත්
@udeshmanoj
6 ай бұрын
බොහොම ස්තූතියි අක්කා😍💖☸️ ඔයාට
@roshansanjeewa2136
8 күн бұрын
Supiriyak aiye 10 parakata vada ahuva ❤❤
@udeshmanoj
8 күн бұрын
Thank you💖💪🌟
@dammikasandaruwan1999
7 ай бұрын
සිංදුව මරු අයියෙ කීසැරයක් ඇහුවද මතක නෑ ඒතරමට රහයි❤️🥰
@udeshmanoj
7 ай бұрын
Thank you very much❤️ Malli
@sameerajanakantha
6 ай бұрын
මරු බ්‍රෝ.. ජය වේවා 🔥🤘
@udeshmanoj
6 ай бұрын
බොහොම ස්තූතියි ආදරනීය සහෝදරයා ඔයාගේ Comment එකට. ආදරෙයි හැමදාමත් ජයම වේවා ඔයාටත් 😍💖🎤💪🙏
@rumeshdesilva9560
7 ай бұрын
කාලේකින් අහපු හොද නිර්මාණයක්...ඒ හඩේ තියන අලංකාර පුදුම විදිහට දැනෙනවා...සතුටුයි ආඩම්බරයි ඔබ වැනි දක්ශ කලාකරුවෙකු අපට සිටින එක ගැන❤❤❤❤❤❤❤❤
@udeshmanoj
7 ай бұрын
බොහොම ස්තූතියි සහෝදරයා ආදරෙයි හැමදාමත් 💪💖😍🎤🎧
@DilanSampath-t8s
17 күн бұрын
Ane Shok pattama lassanai aiye MN hanadama ahanawa
@udeshmanoj
16 күн бұрын
Thank you so much💖
@C424c424
7 ай бұрын
මාරම ලස්සනයි සින්දුවක් වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤
@udeshmanoj
7 ай бұрын
බොහොම ස්තූතියි 💖😍💪🎤🚆
@uhhddxh8041
8 ай бұрын
හරිම ලස්සනයි බුදුසරණයි අහන්න අහන්න ආසයි නුදුරේදීම සැමගෙම හදවත් සොරා ගන්නවා මේ ගීතය ❤️❤️❤️❤️👌👌👌👌
@udeshmanoj
8 ай бұрын
බොහොම ස්තූතියි ගොඩාක් වටිනවා මේ Comment එක 🔥🎤💪🚆💖
@sandunidineshika1123
8 ай бұрын
හරිම ලස්සනයි අයියේ සිංදුව,, ඔයාගේ සිංදුව ලංකාවේ ජනප්‍රිය ම සිංදුව බවට පත්වෙන්න ප්‍රාර්ථනා කරනවා හදවතින්ම 😍😍😍😍😍😍🌄🌄🌄🌄
@udeshmanoj
8 ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 🔥🎤💪🚆💖
@KelaniboadareWasanthaa
6 ай бұрын
Congratulations ,,ape sirta thawath idiriyatama yanna විශ්වයේ ආශිර්වාදය ලැබේවා
@udeshmanoj
6 ай бұрын
බොහොම ස්තූතියි මරියා💥😍💖💪🎤
@SamanthaSamanthabadara
5 ай бұрын
මාරම ලස්සනයි ❤❤❤❤
@udeshmanoj
5 ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖😍💪🎤
@HarshiRaveena
6 ай бұрын
සුපිරි aiye congratulations 🎉❤❤
@udeshmanoj
6 ай бұрын
Thank you😍💖🎤💪
@nethumusic3
7 ай бұрын
සිංදුව එනකම් බලන් හිටපු අයකෝ🎉🎉🎉🎉🎉🎉❤❤
@udeshmanoj
7 ай бұрын
Thank you💖😍💪🎤🔥
@DiliniThakshila-o8t
7 ай бұрын
Ambo me sinduwa mama hema tissema ahanawa, kiyanna wachana ne, marama marama lassanayi..
@ChampikaKalyani-ut2hd
Ай бұрын
Apith innawa kollo
@DammikaKumari-cq1wd
5 күн бұрын
Harima lassanai .......bawanawak wage.❤❤❤❤❤❤thawath me wage nirmanayan karanata shakthiya dairya lebewai pathami .❤❤❤
@udeshmanoj
5 күн бұрын
බොහොම ස්තූතියි 💖🌟💪🎤☺️
@AmilaChathurang
8 ай бұрын
Aye gahanna wwna sinduwak na niyamata karala තියනවා සුපිරියක් thamai a 👍👍👍👍👍👍👍👍
@udeshmanoj
8 ай бұрын
Thank you very much❤️
@MadushikaSewwandi-p9x
5 ай бұрын
මේක නම් පිස්සුවක් ආ මාරම ලස්සනයි අහන්න ගත්තාම ඇති වෙනකං අහන්න පුළුවන් ❤❤💋💓💖💘💕❤️🧡💝💛💗
@udeshmanoj
5 ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍💪🎤💖
@KelaniboadareWasanthaa
8 ай бұрын
මේ සින්දුව පරද්දන කාටවත් බෑ❤
@udeshmanoj
8 ай бұрын
බොහොම ස්තූතියි
@lahiru9897
8 ай бұрын
Hi...
@nuwaniwikcramasinghe1314
7 ай бұрын
Harima lassanai Aiya 👏👏👏👍👍🎉🎉🎉
@udeshmanoj
7 ай бұрын
Thank you😍💖
@AsithManoj-rj2tv
4 ай бұрын
මාර ලස්සන සින්දුව ❤❤❤
@udeshmanoj
4 ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖💪🎤⭐
@RuwanFernando-kt7jn
2 ай бұрын
මාරම ලස්සනයි අයියේ සුපිරි සින්දුව මන් හැමදාම මේ සින්දුව අහනවා බපල් එකෙ සද්දෙට දාලා
@MohanChandralal
8 ай бұрын
වාව් අපේ සර්...හරිම ලස්සනයි..රහට අහන්න ඕනකරන හදවත් වලට රහට ගයපු සුන්දරම ගීතයක්...හැම මුවකම හෙට දිනයේ මිමිණෙන ගීතය " දුම්රිය අසුනක " ජයෙන් ජයම වේවා මගේ හර්දයාංගම ගායකයාට..🌺💐🪻🌹❤️
@charithaprasanna5020
6 ай бұрын
Danaganna me loke thawa katawathama mage adare denna bari wei oyata ....🥺 patta soduru mathaka pitu ... song eka wagema ලස්සනයි...patta.....🥺❤️❤️❤️
@udeshmanoj
6 ай бұрын
Thank you
@niroshanisilwa9188
8 ай бұрын
❤❤❤❤ harima ලස්සනයි sir
@udeshmanoj
8 ай бұрын
Thank you
@lahiru9897
8 ай бұрын
Hi...
@malshanimadushika5250
7 ай бұрын
හරිම ලස්සනයි සිංදුව අයියේ😍👌 තවත් ලස්සන සිංදු අප වෙත අරන් එන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන. ජය වේවා😍💪❤
@udeshmanoj
7 ай бұрын
බොහොම ස්තූතියි නංගී💖💖😍 💖🎤💪
@RohithaRohitha-x1j
4 ай бұрын
සිංදුව ලස්සනයි එත් මෙි සිංදුවට හරියන රංගනය නෙමෙයි මෙික
@nethminawanjana2502
2 ай бұрын
Ow eka atta
@UpendraHerath
7 минут бұрын
Man asama song eka❤❤
@CHABIYAMUSICLK
8 ай бұрын
Jayawewa..! Mage Aiye 🥰❤️
@kasunvimanthavimantharanas7387
8 ай бұрын
ගොඩක් ලස්සනයි අයියේ මග බලන් හිටියේ ,thankyou and congratulations
@udeshmanoj
8 ай бұрын
බොහොම ස්තූතියි
@MohanChandralal
8 ай бұрын
හදවතට දැනෙන්න ගයන්න සුන්දර හඬක් උරුම මගේ ආදරණීය ගායන ගුරුපියාණන්ට නැවත නැවතත් හදවතින්ම සුභපැතුම් පුද කරන්නේ ඔයාගෙ උත්තම මානුෂීය ගුණාංග තේරුම්ගත්තු නිසයි සර්..හදවතින්ම පතන්නේ..ජයග්‍රහණය ඔබේම උරුමයයි...ආදරෙයි හදවතින්ම.....❤️🌹💐🌺❤️💐🌺
@udeshmanoj
8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට🎤💖💕
@rmsdarmaratnarmsdarmaratna2333
8 ай бұрын
Ayiya Aka harima Lassanai sinduwa mata kiyanna puluwnada ye kellage full nama pliz @@udeshmanoj
@SaduDissanayaka-ix7pg
7 ай бұрын
පට්ට සුපිරියක් නිතරම අහන සිංදුවක් නියමයි ආදරෙයි අම්මෝ වොයිස් භාවනාවක් ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@udeshmanoj
7 ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💪💖😍🎤
@shesanthS2
8 ай бұрын
සින්දුව සුපිරි .. 👌
@udeshmanoj
8 ай бұрын
බොහොම ස්තූතියි මගෙ අයියේ 🙏🚆🎤🔥
@rmsdarmaratnarmsdarmaratna2333
8 ай бұрын
@@udeshmanoj ye girl ge nama mokadda Ayiya
@Shatrending
7 ай бұрын
Mage jeewithe asama voice ekak.marai udesh aiye.kisi lokukmk nati patta charithayak.අද අයියගෙ සිංදුව කියලා fb දානවා.1000 සැරේකට වඩා ඇහුවා.භාවනාවක් ❤❤❤❤❤❤❤❤
@udeshmanoj
7 ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💪😍💖🚆🎤🙏
@tharuhasarangika7116
8 ай бұрын
රිලීස් වෙනකම් ආසාවෙන බලන් හිටපු සින්දුවක් ❤️❤️
@udeshmanoj
8 ай бұрын
බොහොම ස්තූතියි
@chandrarathnabandara9242
8 ай бұрын
ඉකාමත් ලස්ස න නිර්මාණයක් තාරැන්‍ය වැලද ගනිිවිි ඉක්මනට.සුබ පැතුමි උදේස් මල්ලි ජයවෙිවා👍👍👍👍💜💚❤❤💙💛🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@udeshmanoj
8 ай бұрын
බොහොම ස්තූතියි
@Sjsbdbbddjdjdjfjsjf
4 ай бұрын
Lassana song ekk ❤❤❤
@udeshmanoj
4 ай бұрын
Thank you💖💪🎤
@KavindiAnuththra-uw5cr
5 ай бұрын
godak lassanai aiyee👍😊
@udeshmanoj
5 ай бұрын
@@KavindiAnuththra-uw5cr Thank you nangi 💖
@NaTure_is_mY_LV
7 ай бұрын
**Beautiful Voice With Song** 👌👌👌👌👌👌👌👌 **Visual Is Superb**🤗🤗🤗🤗🤗🤗
@udeshmanoj
7 ай бұрын
Thank you very much❤️
@ramyathilakarathna2040
2 ай бұрын
Lassanai 🌹🌹🌹🌹🌹
@udeshmanoj
2 ай бұрын
Thank you😍💖
@MaduMadawalage-fh1wd
7 ай бұрын
කෝ බලන්න කෝච්චියේ ගිහින් තියන අය මේ කොනට 👀👇
@udeshmanoj
7 ай бұрын
බොහොම ස්තූතියි
@ManelSandaya
5 ай бұрын
Hmmm
@isurubroo5859
2 ай бұрын
kochchiye gih n nathi euwo innawada bn
@Thusithainduranga
2 ай бұрын
@@isurubroo5859Onatharam innawa bn.man kalin hitiye ragama.mama onatharam gihin thiynwa kochchiye.e unata mn dn inne kuliyapitiye.mehe inna godak un kochchiye gihin nee.samaharu jiwitheetama ekaparak gihin thiynwalu.ohoma tham.
@LankaCool-cm6rj
6 ай бұрын
ඔයාගෙ වොයිස් එක මුසු කරලා ඔය ගයන ගායනය හැගුම්බර කතාවක් දෑස ඉදිරියේ මවනවා . ඒ තරම්ම හදවතට කිදා බහිනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. පට්ට ලස්සනයි කිව්වොත් නිවැරදියි. ඇත්තටම මේ සිංදුවට වෙනම් විෂුවල් අවශ්‍ය නෑ ඇත්තටම . ❤❤❤❤❤
@udeshmanoj
6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට🎤💖💕 ආදරෙයි හැමදාමත් මාත් එක්ක ඉන්න💪😊
@aiuasiaiuasi
7 ай бұрын
🔥🔥🔥
@udeshmanoj
7 ай бұрын
Thanks
@nishanthiperera3681
7 ай бұрын
යෞවන හදවත්වලට ඉතාමත් සමිප ආදර ගීයක්.ආකර්ශනීය පසුබිමි නිර්මානයක් වගේම රස ගායනයක්.ජයවේවා🙏👌🏻👌🏻👏👏
@udeshmanoj
7 ай бұрын
බොහොම ස්තූතියි මේ දුන්න වටිනාකමට 💖😍💪🙏🎤
@MrAsitha45
7 ай бұрын
Wow what a lovely creation!😱😱😱Lyrics,Melody,Choreography beautifully created!👌👌🔥🔥 more over voice is the X factor as it’s very powerful and melodic. All the best Udesh!❤️💙🙏🇱🇰👈🇬🇧
@udeshmanoj
7 ай бұрын
Thank you very much❤️ Asitha💖💪😍🎤🚆🔥🙏☸️
@NotiyaAirCraft
5 ай бұрын
Hithata waduna supiri sinduwk 😍💕🥰
@udeshmanoj
5 ай бұрын
Thank you💖😍💪🎤
@IsuraVlogs
8 ай бұрын
හිට් එකක් තමා ❤😍
@udeshmanoj
8 ай бұрын
මල්ලී
@ranurakumara4395
4 ай бұрын
Jaya wewa hoda hit ekak wei 👍👍👍👍
@udeshmanoj
4 ай бұрын
@@ranurakumara4395 Thank you💖⭐💪🎤💝
@NaTure_is_mY_LV
7 ай бұрын
**Third Time Watching 🔥 Now**
@udeshmanoj
7 ай бұрын
Thank you
@YashodaDilshan-tk1tp
7 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊@@udeshmanoj
@nishanthiperera3681
6 ай бұрын
නැවත නැවතත් රස විදිය හැකි ලස්සන ගීයක් ,දර්ශනයක ,ජයවෙවා👏👏👏👌🏻👌🏻👌🏻🔥
@udeshmanoj
6 ай бұрын
බොහොම ස්තූතියි 💖😍💪
@MohanChandralal
7 ай бұрын
දවසින් දවස චෙක් කරලා බලනවා විවුස් කීයද කියලා බලන්න...හදවතේ ලොකු ආදරයක් බලාපොරොත්තුවක් හීනයක් තියෙනවා ලංකාවේ හිට්ම නම්බර් එක වෙන එක.. උදේශ් මනෝජ් දයාබර මිනිස්කමින් පිරිපුන් සොඳුරු ම්නිසාගේ මේ සුන්දරතම ගිතයට විය යුතු සාධාරණත්වය එයයි..
@udeshmanoj
7 ай бұрын
බොහොම ස්තූතියි ඔබට පුලුවන් තරම් Share කරන්න 💖😍💪🔥
@MohanChandralal
7 ай бұрын
ෆේස්බුක් මගේ පේජ් එකට ශෙයා කළා..ෆ්‍රෙන්ඩ්ස්ලා හැමෝටම මැසෙන්ජර් වලින් ලින්ක් එක ශෙයා කළා සර්...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@NandaniWeerasekara
8 ай бұрын
සර්ගේ අලුත් සින්දුව අද ඇහුවා හරිම ලස්සනයි ලස්සනයි. ඒ වගේම විෂුවල් එකත් හරිම ලස්සනයි. ඒක හිතට තදින්ම කා වැදුනා. ආදරණීයයන්ගේආදරණීයම ගීතයක් වේවා❤❤❤❤❤
@udeshmanoj
8 ай бұрын
බොහොම ස්තූතියි 💖🔥🎤💪
@MohanChandralal
5 ай бұрын
අද බලනකොට 307k විව්ස් දැක්කම කමෙන්ට් එක්ක් නොකරම බැරිඋනා උදේශ් සර්...හදවතේ උණුසුම් සුභපැතුම් නිර්ලෝහීව පුදකරනවා...මනුස්සකම පිරුණ ඔයාට හැමදාමත් ආදරෙයි...වාසනාවන් ජයම වේවා....!!!❤️❤️❤️❤️❤️❤️
@udeshmanoj
5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට🎤💖💕 තෙරුවන් සරණයි ☸️
@ChampikaKalyani-ut2hd
Ай бұрын
Sirawatamada bn kollo❤❤❤
@udeshmanoj
Ай бұрын
@@ChampikaKalyani-ut2hd ⭐💪💖🎤
@jagathkavikara4950
Ай бұрын
හරි ma harima හරිම ලස්සනයි
@udeshmanoj
Ай бұрын
@@jagathkavikara4950 බොහොම ස්තූතියි 💖😍
@preethiwimalasooriya3653
8 ай бұрын
හරිම තාත්විකයි සර්.ඇත්තටම උන දෙයක් වගේ.දැහැනට සමවැදිලා අහගෙන හිටියෙ.හරිම ලස්සනයි සර්.thank you sir.
@udeshmanoj
7 ай бұрын
බොහොම ස්තූතියි ❤
@JayanaSuranji
Ай бұрын
Mama asanka aiya 🎉lassanai. Maruu ,lagadima thawath akka 🎉🎉🎉🎉🎉🎉
@udeshmanoj
Ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍💖💪🎤
@princessdilu9384
8 ай бұрын
ගොඩක් ලස්සනයි song එක ජය වේවා අයියෙ❤️❤️
@udeshmanoj
8 ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි 💖🚆🎤😍🔥
@SaniSani-f6v
4 ай бұрын
මෙ.සින්දුව.එක.ප රට.වැඩිය.ඈහුව.ගොඩක්.හිතට.දැනෙනව.ගොඩක් ගොඩක් ලස්සනයි 👌👌❤️
@udeshmanoj
4 ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍💖🎤⭐💪
@AnilWasantha-fx1pw
3 ай бұрын
Mara lasssanai aiye dena ganna me loke thawa katawathma mage Adare denna beri wei oyata ❤❤❤❤❤❤
@udeshmanoj
3 ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💝💖🙏💪
@GimaNagahwatta-n5h
4 ай бұрын
Thawath supiriyak thama ithin. Adarei Manoj site ❤❤
@udeshmanoj
4 ай бұрын
Thank you very much❤️ Malli ආදරෙයි හැමදාමත්
@raveenzing
8 ай бұрын
Supiri aiya marama lassanai meka lankawema hit ekak wena kiyla man prarthana krnwa ....god bless you aiya❤️✨👍🙏✨✨✨❤️
@udeshmanoj
8 ай бұрын
බොහොම ස්තූතියි 💖💪🚆👩❤️👨🔥🎤
@VideshakaPiyangi
7 ай бұрын
Lassanai aiya. Oyat bodu saranai, devi pihitai. Thaw sinduwk oni. ❤
@udeshmanoj
7 ай бұрын
Thank you 💖💪🎤🚆😍
@sanjeewanifonseka4770
8 ай бұрын
ලස්සනයි අයියා 💚💛💚💛💚😍Good luck ayya 😍
@udeshmanoj
8 ай бұрын
නංගී💖💖😍 😊
@shehankumara3257
8 ай бұрын
Supiri aiye sehan malli
@madurarathnayake4479
7 ай бұрын
සුපිරි,රිදම් එකක් තියෙන,පපුවට දැනෙන හඬක්,තනුවක්,ලස්සනයි මල්ලී,සුභ වේවා,ජයම❤❤❤❤❤❤
@udeshmanoj
7 ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖💚🎤💪😍
@DilaniDeepika-sr9tu
5 ай бұрын
Godak lassana nirmanayak.koccahara ahuwat epa wenne na.❤❤❤❤
@udeshmanoj
5 ай бұрын
Thank you very much❤️
@mohamedilham5356
8 ай бұрын
Eka maru aiye congratulations❤️😍🔥
@udeshmanoj
8 ай бұрын
Thank you malli
@pasindusadithyadeshan81
7 ай бұрын
supiriyak mage ayye.......❤️cangratulations..........🙏🙏🙏🙏🙏
@udeshmanoj
7 ай бұрын
Thank you very much❤️ Malli
@laknasha5280
8 ай бұрын
උදෙශ් මල්ලි මේ සින්දුව ගොඩක් ලස්සනයි මේ සින්දුව ප්‍ර්සිද්දියට පත්වේවා කියලා එක සිතින් මා ප්‍රාර්තනා කරනවා තෙරුවන් සරනායි🙏🌹 🥰😘💙👈🏻
@udeshmanoj
8 ай бұрын
බොහොම ස්තූතියි අක්කා😍💖☸️ ඔයා නිසා තමයි මේ හැමදේම ගොඩාක් පින් ඔයාට තෙරුවන් සරණයි 💖🔥🎤💪🚆🙏
@pmchandralatha
6 ай бұрын
හරිම ලස්සනයි 👌👌👌👌👌👌💖💖💖💖🙏🙏🙏
@udeshmanoj
6 ай бұрын
බොහොම ස්තූතියි 💖💪🎤💥
@ManelSandaya
5 ай бұрын
ලස්සනම ලස්සනයි ගොඩක් බුදු සරනයි 💓💓💓
@udeshmanoj
5 ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් තෙරුවන් සරණයි 😍💪🎤💖
@Hiru_lovely
3 ай бұрын
Ape set ekath asai me song ekata.supiri
@udeshmanoj
3 ай бұрын
@@Hiru_lovely Thank you very much❤️ හැමෝටම ගොඩාක් ආදරෙයි හැමදාමත්
@Shani2769
8 ай бұрын
Wow... හරිම ලස්සනයි.. ගීතය, ගායනය වගේම visual එකත් සුපිරියි.. ජය වේවා අයියේ🎉
@udeshmanoj
8 ай бұрын
බොහොම ස්තූතියි
@uhhddxh8041
Ай бұрын
හදවතින්ම සුබ පැතුම් සර් හරිම ලස්සනයි අද කාලයට සරි ලන ලස්සන ම වැඩක් බුදුසරණයි
@udeshmanoj
Ай бұрын
බොහොම ස්තූතියි ඔබට 💖😍🎤💪
@ShaneSenarathne
4 ай бұрын
හරිම ලස්සන ගීතයක් මගේ උණුසුම් සුබ පැතුම්❤❤❤❤❤❤❤❤
@udeshmanoj
4 ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💪💝💖⭐🎤
@GimhaniShehara-po5ux
23 күн бұрын
මාරම ලස්සනයි ♥ කී පාරක් ඇහුවද කියලවත් මතක නෑ ඒ තරමට මේ සිංදුවට ඇඩිට් වෙලා✊♥
@udeshmanoj
22 күн бұрын
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍😍😍💖💪🔥
@SalinduSalindu
Ай бұрын
Supire aiyye🎉🎉🎉🎉🎉
@udeshmanoj
Ай бұрын
@@SalinduSalindu Thank you💖🌟😍🎤💪
@Gimiyh
8 ай бұрын
Ekanm wenma ekk ayye. Mra lssni song ek. Good luck 😊❤
@udeshmanoj
8 ай бұрын
බොහොම ස්තූතියි
@nimanthichamodaniofficial7354
7 ай бұрын
එදාත් අදත් කවදාත් හැගීම් උද්දීපනය උපරිමයෙන් කරන ලස්සන හදවතක් තියන ගායන ශිල්පියෙක් තමයි උදේෂ් මනෝජ් අයියා.. "සොදුරු මතක පිටු" ගීතයට දෙවනි නැහැ මේ ගීතයත්.. ජයෙන් ජයම වේවා අයියේ.❤🎙️
@udeshmanoj
7 ай бұрын
බොහොම ස්තූතියි නංගී💖💖😍 ලොකු ශක්තියක් මේ comment එක ආදරෙයි හැමදාමත් ජයම වේවා 😍💖🎤💪🙏
@methushannishshanka9307
2 ай бұрын
සිංදු ව ගොඩක් ලස්සනයි.❤❤❤❤ වීඩියෝ එක ගැල පෙන්නෙ නෑ කියල මට හිතෙනවා..
@udeshmanoj
2 ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍🔥💖🎤💪
@rukshangamage
7 ай бұрын
Supiriyak ayyee.. ilaga hit eka thamai... ❤❤❤
@udeshmanoj
7 ай бұрын
Thank you very much❤️ Malli ආදරෙයි හැමදාමත් 💖💪😍🎤
@hasankasandaruwan..
4 ай бұрын
පට්ට ලස්සනයි හැමදාම වගෙ බලන විඩියො එකක් ❤🦋
@udeshmanoj
4 ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖💝😍💪🎤
@TharushaNirmal-b2e
22 күн бұрын
මගෙ ආසම ගායකයා හදවතින්ම සුපිරියක් ලස්සනට වැඩ ටික කරගන්න තව තවත් මෙවැනි නිර්මාණ ඉදිරියට කරන්න කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න හදවතින්ම පතනවා අයියෙ❤
@udeshmanoj
22 күн бұрын
බොහොම ස්තුතියි ආදරෙයි හැමදාමත් 🎤😍💖💪🔥
@HashikaLakmali
3 ай бұрын
හරිම ලස්සනයි ගොඩක් පින් පිරුනු කටහඩක් බුදු සරනයි
@udeshmanoj
3 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖💪🎤⭐🙏
@madhuramanoj3779
7 ай бұрын
හරිම ලස්සනයි. ජයවේවා අයියෙ ❤❤🎉🎉
@udeshmanoj
7 ай бұрын
බොහොම ස්තූතියි මගෙ මල්ලී💖💪🎤
@sumudusanjaya-te1vt
7 ай бұрын
Udesh eda indan dakshayek.suba pathanawa machan thawa idiriyata ynna.
@udeshmanoj
7 ай бұрын
Thank you machn adarei 💖💪🎤🚆
@nethupereramusic2476
7 ай бұрын
Wowwwww aiyeeee... congratulations ❤❤... Harima lassnai... ❤🎉 jayen jayama wenna onee... hamotama...❤️😇...
@udeshmanoj
7 ай бұрын
Thank you nangi 💪💖😍🎤
@anushkawijesundara-gp8pw
4 ай бұрын
ලස්සනයි udesh ... හොද හඩක් තියනවා ඔයාට.. ජය වේවා..❤
@udeshmanoj
4 ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖💖💖💝💪🙏🎤
@Be-ChangeEntertainment
7 ай бұрын
නියමයි ....ගොඩාක් සතුටුයි ...මල්ලී ජයෙන් ජයම වේවා !..තෙරුවන් සරණයි !...❤👀😃🌞🎼...හිට් වෙනවා..දෙකක් නැහැ එකෙන්ම ...❤
@udeshmanoj
7 ай бұрын
බොහොම ස්තූතියි ලොකු ශක්තියක් ආදරෙයි හැමදාමත් 😍💖💚💪🎤🙏
3:26
Tharidu Dilshan - Sannali Kumariye (සන්නාලි කුමරියේ) Kavi kola Pireuwath Liya | Official Music Video
Bee Music Records
Рет қаралды 521 М.
23:22
Best Of Shehan Perera (ශෙහාන් පෙරේරගේ ලස්සන සින්දු එකතුවක්) | Sinhala Songs Collection
Video Mansala
Рет қаралды 80 М.
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
28:32
Yashith Kelambiarachchi Songs Collection (මෙතැනින් අහන්න)
Dilrukshi
Рет қаралды 910 М.
10:38
Live 🔴" මම මෙතන ඉද්දී තමුlසෙලා හැසිරෙන්නේ ඔහොමද" නාමල් වසන්තගේ හුටපටය දුරයයි Anura Kumara News Today
Sl Studios
Рет қаралды 442 М.
4:05
Full Video - Ruhunu Dumriye (රුහුණු දුම්රියේ ) Denuwan Kaushaka | Sinhala New Songs 2024 @DKFans
Denuwan kaushaka
Рет қаралды 207 М.
17:52
මිලින්ද සදරැවන්ගෙ සුපිරිම ගීත එකතුවක්[Milinda Sandaruwan 2024 Live Show Song] |Official Lyrics Video
Shena Lyrics
Рет қаралды 4 МЛН
8:28
Quarantine Mashup (DJ EvO) | @MrPravish | Sinhala Mashup Songs | Romantic Mashup | Best Mashups
Desawana Remix
Рет қаралды 7 МЛН
15:18
ඩිලයිටඩ් නිහතමානී කලාකරුවා | සමන් ඉන්දික | Saman Indika Song Collection | Relaxing Sinhala Songs
DG FILMS
Рет қаралды 1,7 МЛН
4:10
Yasith Kelambiarachchi - Rath Wu Kopul (රත් වූ කොපුල්) | Official Music Video
Yasith Kelambiarachchi
Рет қаралды 675 М.
3:28
Samaru Pothaka (සමරු පොතක) - Rasika Liyanaarachchi (Official Music Video)
Desawana Music
Рет қаралды 758 М.
14:06
කොමල සෝබනා RUN RATE new nonstop 2025 ත් නටන්න
Run Rate Music Band
Рет қаралды 497 М.
15:33
Prageeth Perera (ප්‍රගීත් පෙරේරා) | New Sinhala Songs | SL music collection
SL music Collection
Рет қаралды 2,6 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.