Do this highly Demand courses before you come to the Europe,යුරෝපයට එන්න කලින් මේ Courses කරලා එන්න.

  Рет қаралды 2,219

STUDENTS' ROOM

STUDENTS' ROOM

5 ай бұрын

Hello guys ,
ඔයාලා හිතාගන ඉන්නවනම් dependant කෙනෙක් විදිහට Europe යන්න ගිහින් හොද පඩියකට රස්සාවක් කරන් settle වෙන්න මේ courses කරලා දැනුමක් පලපුරුද්දක් හදාගන යන්න..
ඒ වගේම මගේ channel එකේ අනෙක් වීඩියෝ ටික බලන්න පහල තියන link එක click කරන්න.
youtube.com/@studentsroom?si=...
FB ලින්ක් එකට ගිහින් මොනවහරි දෙයක් දැනගන්න ඕනෙනම් message එකක් එවන්න
/ indunil.balasooriya.7
• Home Office announces ...
• How to Apply Visit Vis...
• How to Claim Asylum in...

Пікірлер: 13
@asinsalanimanthi5977
@asinsalanimanthi5977 5 ай бұрын
Thank you ayye
@user-om7rf6ue4n
@user-om7rf6ue4n 4 ай бұрын
care worker ලට dependent ගේන්න බැරි වීමත් එක්කම ලැබෙන නීතිමය තත්වය පවුලෙ අය ගේන්න හැකි වෙන්නෙ කොච්චර කාලෙකින්ද වගේ නව තත්වය ගැන විකල්ප විසඳුම් ගැන vedio එකක් ඉක්මනින් කරන්නකො.
@user-gi7xc6do7l
@user-gi7xc6do7l 5 ай бұрын
@ranjansenanayake9392
@ranjansenanayake9392 5 ай бұрын
මේ කියපු ගොඩක් ජොබ් වලට uk වල Authorized body එකකින් certificate එකක් ඕන eg mechanic , construction worker එහෙම නැතිනම් ඉතින් non qulified entry level තමයි යන්නවෙන්නෙ එතකොට ගොඩක් වෙලාවට ලැබෙන්නේ minimum තමයි නැතිනම් පොඩ්ඩක් වැඩියෙන්, ඔය කියන සැලරි එකගන්න experience එකයි මෙහේ qulification එකක් ඕන වෙනවා
@supunnandasiri8460
@supunnandasiri8460 5 ай бұрын
❤❤first viewer
@nandanipedige1311
@nandanipedige1311 5 ай бұрын
Kohomada waduwada karanna apply karanne please akagana podak kiyannako , container drivers kohomada apply karanne & baco driver .
@smksamarakoon2445
@smksamarakoon2445 5 ай бұрын
Mage Mahaththaya CTB Micanic kenek Aurudu 22 kaka experience thiyenawa,wayasa 45 yi.me dewal walin puluwanda,පැහැදිලි karala දෙන්න 🙏🙏🙏🙏🙏🙏
@user-uy4io2wf7y
@user-uy4io2wf7y 5 ай бұрын
Mage putha me venakota uk student visa avith inne.eyata job nathi nisa campus fee gewannath amarui..eya hospitality course ekak karala thiyenawa.eyata puluwada job visa walata apply karanna.eka gana podi upadesak denna please .
@studentsroom
@studentsroom 5 ай бұрын
Den students lata job visa walata switch wenna be eyalage studies iwara wenakal
@nadunmihiranga7813
@nadunmihiranga7813 5 ай бұрын
2nd viewer me 😂
@jmamax345
@jmamax345 5 ай бұрын
Crane operator couse 1k hodaida ohe job thiyanwadaa
@chamaraherath2896
@chamaraherath2896 5 ай бұрын
Caregiver , FnB , Coockery වලට demand එකක් නැද්ද?uk
@studentsroom
@studentsroom 5 ай бұрын
වීඩියෝ එකේ මුලින්ම කියනවා ඒ ගැන
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 53 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 16 МЛН
КОМПОТ В СОЛО
00:16
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 30 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 8 МЛН
5 BEST countries for international students in 2024/2025 🌍
17:03
This is Yulia
Рет қаралды 192 М.
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 53 МЛН