ඔබේ කැඳවීම දන්නවද | Do you know your calling | Sinhala sermon

  Рет қаралды 11,477

Bridge To God

Bridge To God

Күн бұрын

දෙවියන්වහන්සේ අපව කැඳවා ඇත්තේ කුමන ස්වරූපයකට වෙනස්වෙන්නද

Пікірлер: 94
@sudathariyawansha5374
@sudathariyawansha5374 3 жыл бұрын
දෙවියන් වහන්සේට ස්තුතියි වේවා ජෙසු පිහිටයි පාස්ට 🙏🙏🙏🙏🙏🙏🙏
@වින්ධ්යා
@වින්ධ්යා 2 жыл бұрын
ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි නිවැරදි ඉගැන්වීම්ම ස්තූතියි ස්තූතියි පාස්ට
@malaniematilda9548
@malaniematilda9548 4 жыл бұрын
සුවාමින් ට ප්‍රසන්සා වේවා.හලේලුයියා හලේලුයියා දිනෙන් දින සුවාමින් වහන්සේ ගේ දාසයාට තව තවත් සුවාමින් වහන්සේ ගේ සත්තය සුවාමින් වහ්ස්න්සේ අපට කියන දෙය ලෝකයට ඇසෙන්න සලස්වන්න.සුවාමින් වහන්සේගේ අසිර්වාදය සත්තය හෙලිදරව් කරන මේ දාසයාට දෙව් පියානන් වහන්සේගේ සියලුම අසිර්වාදය නොමදව ලෙබේවා.සත්තයි ...ජෙසු ස් වහ්ස්න්සේ අපට පෙන්වා දුන්න සත්ත්‍ය මෙයයි.අසන්නෝ සිහි භුද්දියෙන් අසත්වා .හලේලුයියා.🙏🙏🙏🙏🙏❤️
@malaniematilda9548
@malaniematilda9548 4 жыл бұрын
ජෙසු පිහිටයි පාස්ටර් .සුවාමින් වහන්සේව මහිමයට පත් කරන්නට ඔබ ගේ මොරගෙසීම මේ පෙනුනත් නොදකින ඇසුනත් නොඇසෙන ලෙස සිටින සෙනගට පිටුවහලක් වේවා.ජෙසුස් වහන්සේ ජිවමානයි.💖💖💖💖💖🙏
@lilanigallage5001
@lilanigallage5001 3 жыл бұрын
යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙනවා
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 Жыл бұрын
ආමේ‍න් හාලලුයියා පාස්ටර් සැබැ දෙවියන්ගෙ සේවය කරන ඔබට අනේක වාරයක් දෙවියන් වහන්සේ ආසිර්වාද කරත්වා පේසු ඔබ වගේ පාස්ටර් ආරක්සා කරත්වා
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 Жыл бұрын
ආමේ‍න් දෙවියන්ගෙ අහිමුකයෙහි රැදි ඔහුගේ ආශ්‍රනා පිලිපදිමින් දේව වචනයට සවන් දි ස්වාමින් තුල සදා රැදෙන්න වරමි ✝️✝️
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 Жыл бұрын
ආමේ‍න් ස්වාමින් තුල ඉන්න අයට පිඩා එනවා මොන පිඩා ආවත් ස්වාමින් තුල සදා රැදි උන් වහන්සේ පිඩා සතුටට පත් කරන සේක පේසු පිහිටයි පාස්ටර් ✝️✝️
@ddnirosha6117
@ddnirosha6117 4 жыл бұрын
දෙවියන් වහන්සේට ප්‍රසංශා වේවා , ඔබට දෙවියන් වහන්සේ ආසිර්වාද කරනවාමයි, pastor ඔයා ගන ආඩම්බරයක්
@jans4773
@jans4773 3 жыл бұрын
හලේලුයියා ආමේන් දේවියන් වහන්සේට ගෞරව වේවා
@raimondraimon8859
@raimondraimon8859 8 ай бұрын
Halleluja dewipiyanani obatastuti pasterwa mehayawana akaraya kerehi obata prasansawewa obata mahimayawewa ❤
@ddnirosha6117
@ddnirosha6117 4 жыл бұрын
මෙ වචනය මට කතා කලා , දෙවියන් වහන්සේට ප්‍රසංශා වේවා
@erandabuddika9800
@erandabuddika9800 2 жыл бұрын
Amen Amen 💕💕💕🙏🙏🙏🙏💕💕💕🌹🌹🌹🌹🌹💐💐💐💐💐Amen හාලෙලුයියා හාලෙලුයියායායා Thank you jesus Thank you father Amen haleluiya haleluiya haleluiya Thank you Pastor jesu පිහිටයි Pastor Thank you Pastor ❤️🙏❤️
@santhiramyalarha1996
@santhiramyalarha1996 Жыл бұрын
ස්තුතියි දෙවිපියාණෙනි ඔබ වහන්සේගේ දේව දාසයා මගින් අපට කතා කළ නිසා තව තවත් ඔබ වහන්සේගේ ආශීර්වාදය දුන මැනවි දෙවිසමිදුනි මහිමය වේවා පියාණන් වහන්ස 🙏
@jans4773
@jans4773 3 жыл бұрын
දේවියන් වහන්සේට මහිමය වේවාඉස්තුති වේවා
@antasfdo534
@antasfdo534 3 жыл бұрын
මහිමය වේවා ප්‍රශංසා වේවා ආමෙන්
@e.kindraniindrani4343
@e.kindraniindrani4343 4 жыл бұрын
ප්‍රේමණීය පියානනි ඔබට ස්තුතිවෙවා ඔබවහන්සේ ගේ දෙව පුත්‍රයා නිසා ඔබට ස්තුතිවෙවා දවසින් දවස දසපනත කඩ නොකර ගෙනයැමට අපව දිරිමත් කරන නිසා ස්තුතිවෙවා ඔබවහන්සෙගේ දෙව පුත්‍රයා ඔබවහන්සෙගේ හස්තෙට බාර කරන්නෙ යෙසුස් වහන්සෙගේ උතුම්වු නාමයෙන් ආමින් 🙏🙏🙏🙏🙏🙏
@ruwanganiarachchi2291
@ruwanganiarachchi2291 8 ай бұрын
GLORY TO GOD!!!!!!! GOD BLESS PASTOR AND FAMILY!!!!!!!
@avperera3286
@avperera3286 Жыл бұрын
🎉🎉🎉🎉 God bless you paster you are great .you learn to us who are Jesus.thank u, Amen.!!!🎉🎉🎉🎉😮
@jayarathnakumara8769
@jayarathnakumara8769 2 жыл бұрын
Jesu pihitai pastor
@jayarathnakumara8769
@jayarathnakumara8769 2 жыл бұрын
Amen
@chamindaperera5725
@chamindaperera5725 3 жыл бұрын
God bless you and all family members lifestyle changes jesus siyalude sapayena our father God 🍇🍎🌽 paster obagen godak igenagaththa obata sthuthi hallelujah hallelujah hallelujah hallelujah amen 🍇🍎🌽🌽
@chamathweb
@chamathweb 4 жыл бұрын
මෙම දේශනාව ඉතා වැදගත්.
@punithaproskan6789
@punithaproskan6789 Жыл бұрын
Prise tha Lord pastor God bless you and keep you always 🙏🙏
@wilfredsamarakoon4873
@wilfredsamarakoon4873 2 жыл бұрын
Glory to god . Pastor we will 🙏 pray for you and your ministry god blless you
@sharifasalam3895
@sharifasalam3895 2 жыл бұрын
ආමෙින්🙏🙏🙏🙏🙏🙏🙏
@sarojinikroon2026
@sarojinikroon2026 4 жыл бұрын
Very good teaching Paster. God bless you.m
@kshan4239
@kshan4239 4 жыл бұрын
Oyata jesu phetai iye thawa me wage apita jesu gena keyala denna ❤️
@sriyaniwijesekara2720
@sriyaniwijesekara2720 2 жыл бұрын
මම ඉගෙන ගන්නවා .ධෛර්යමත් කමක් ලැබෙනවා.ස්තුතියි .
@sobadissanayaka6979
@sobadissanayaka6979 3 жыл бұрын
Amen haleluiya
@shiyanishiyani3803
@shiyanishiyani3803 2 жыл бұрын
මගේ.දේවුතාත්තේ.මගේ.හුස්ම..මගේ.ගමන.බිමන.මගේ..පවුල.මගේ..සේවය.සියල්ල.ඔබයි.මගේ.දේවුතාත්තේ.සියලුම.මහීමය..ගෞරවය..පසන්සාව..නමස්කාරය..ඔබටම.පමනයී..පියානනී..ආමේන්..හාලේලූයීයා..පාස්ටර්.ඔයානමි..පුදුම.ආලේපයකීන්.දේෂනා.කලා.හොද.දැනුමක්.මට.ලැබුනා..සියල්ල.පැහැදිලි.උනා.අපේ.රට.නිදහස්.වේන්න.නමි.ඔයාගේ..ආත්මික.දේශනා.යේසුස්වහන්සේගේ.නාමයේන්.සෑහේයී.මගේ.දේවුපියානනි..දේවදාෂයා.ආලේපකර.ලක්සගානක.ඇදහිලිවන්තයන්ට.වචනය.බේදාදුන්.පියානනී.ඔබට.ස්තුතීයී.නමස්කාරවේවා...හාලේලුයීයා.
@alviajaysingha3616
@alviajaysingha3616 4 жыл бұрын
හාලේලූයියා
@nilminirohini1496
@nilminirohini1496 Жыл бұрын
Amen, 🙏🙏🙏
@priyankajayasekara3750
@priyankajayasekara3750 Жыл бұрын
Pastor ma dasanawa api balanawa ithamath wadagath.jadus wansaga namayan aman halaluya
@savera700
@savera700 Жыл бұрын
Beautiful preaching....👍
@rshub8830
@rshub8830 Жыл бұрын
Amen
@sujathapathmini0076
@sujathapathmini0076 4 жыл бұрын
Amen Amen
@rafhaelchristous8043
@rafhaelchristous8043 Жыл бұрын
Amen amen amen To God be all honor and glory and honor and worship all souls with all intelligence with all strength with all heart you with all heart with all strength with all courage amen spoke today the most precious word of God (the Ten Commandments) in the word of speech under the guidance of the Holy Spirit Father, Holy Spirit, all the souls who give thanks, with all the intelligence, all the strength, with all the strength in the heart, amen. May the heavens bless you, Amen
@menikmenik9786
@menikmenik9786 2 жыл бұрын
Amen. Amen hallelujah 🙏🙏
@kumaragamage4940
@kumaragamage4940 4 жыл бұрын
Thank you🌷 for reveling and teaching me, all about how to become like Jesus (achieving CHARACTER OF JESUS )🐑 🌅 WHOEVER HAS EARS TO HEAR , LET THEM HEAR.👂👂📣📢 .........Praise be to God Most High......
@adeleschrittwieser6942
@adeleschrittwieser6942 4 жыл бұрын
amen jesu pihitai
@ruthwijesinghe6956
@ruthwijesinghe6956 3 жыл бұрын
Amen..
@priyaniekanayake9003
@priyaniekanayake9003 4 жыл бұрын
Thank you pastor shan I am a follower of your teaching and sermons this is what I was needed for to build up my Christian life.god bles you pastor glory to the god .hallelujah. thank you Jesus.
@priyantipanandu9765
@priyantipanandu9765 4 жыл бұрын
God balls u pastor Jesus
@sandiyakumari8557
@sandiyakumari8557 4 жыл бұрын
Halaluiya amen amen thank you piyanani
@nilukasadamali5024
@nilukasadamali5024 2 жыл бұрын
Api hama danama danuwath karana nisa goda isthuthi pastar jewamana devi thathte obata mahaimaya wewa amem
@alviajaysingha3616
@alviajaysingha3616 4 жыл бұрын
amen☀ අහසද පොළොවද එහි ඇති සියල්ලද සියල්ලන්ද එතුම් මැවූ සේක🌹🙏🌟 එතුම්ගේ මැවිල්ලට වඩා එතුම්ප්‍රගුනයි බලවන්තයි එතුම් සර්ව භලධාරින්‍ය එතුම් වහන්සේ වගේ වෙන්න නම් මේ ලෝකේ කිසිවෙක්ට නොහැකි. නමුත්,උත්සහාවේයි නම් යමෙක් එසේවෙන්න නම් ඒකටත් එතුම්ගේම අශ්‍රීවාදඕනේ එතුම් වරෙක කීවා. මං බොන කුසලානෙං බොන්න නුබලාට බැහැ.කියල. මිනිසෙකුට එතුම්ගේ ශරීරය සේ සැරසී සිටින්නත් බැහැ.මන්ද එතුම්ගේ ශරීරයත් සර්ව ශුද්ධයි.එතුම් වගේ වෙන්න එතුම්ගේ හැසීරීම ශුද්ධකම් එතුම්ගේ ආත්මය ශුද්දකම් එතුම්ගේ ආත්මයයි ශරීරයයි හදවත සිතුවිලි සියල්ල සර්ව ශුද්ධයි.මන්ද එතුම් පොළොවේ බීජයක් නොවේ.හලෙලූයියා🙏❤️💧 දෙවිඳුනි ම්හීමය ඔබමයි🙏ස්තූතියි දේවගැති තුමනි🙏
@beatricehoward8169
@beatricehoward8169 3 жыл бұрын
Praise lord pastor Shan......
@kshan4239
@kshan4239 4 жыл бұрын
Adarei mage jesu thaththe 😍
@himashahiru4751
@himashahiru4751 4 жыл бұрын
God bless you pastor
@perumadelsi2690
@perumadelsi2690 2 жыл бұрын
Ma dasanawa godak hodai pasta
@koswaththaneville3073
@koswaththaneville3073 4 жыл бұрын
Amen jp 🙏🙏❤️
@rshub8830
@rshub8830 Жыл бұрын
Mahimaya wewa
@chandinichandini6020
@chandinichandini6020 2 жыл бұрын
ආමේන් හලෙලුයා
@isuruanuradha5193
@isuruanuradha5193 3 жыл бұрын
Amen. Thank you so much pastor. God bless you!
@jeewanthisenanayake509
@jeewanthisenanayake509 4 жыл бұрын
Amen. Thank you Lord for giving us to hear such aawonderful and powerful sermon. Pastor you r glorifying his name. May our Lord Jesus will bless you more and more. God bless you pastor.
@nirmaleedasilva7701
@nirmaleedasilva7701 4 жыл бұрын
Dergau labewa
@mihiravisilva3272
@mihiravisilva3272 4 жыл бұрын
Harima lassana sermon ekak brother mama 2 or 3 parak balanawa mata therenakan mata pray karanna pastor mata hariyata problems obathuma kiwwa dewal hariyata hari 10 panatha rakke nathi ekata mata punishments awilla mul kale geerations godak waradi karala thiyenawa 3 4 paramparawata puishment awilla
@ramniramni2167
@ramniramni2167 4 жыл бұрын
හලේලුයියා
@shehanithilakshika4513
@shehanithilakshika4513 4 жыл бұрын
Thank you Jesus!! Thank you pastor !! God bless you !!
@LgK-up6zi
@LgK-up6zi 4 жыл бұрын
Amen Amen Amen haleluyah Amen thank you pastor god bless you 🙏🌷🙏🌷🙏💕
@mihiravisilva3272
@mihiravisilva3272 4 жыл бұрын
Mata pray karanna obathumata deviyanwahanse bless karanawa harima lassanata obathuma deshana karanawa mama harima asawen ahagena innawa mata 16 depŕession haduna mata daduwan godak hambauna mulu life ekama prashna mata wayasa dan 44 medicine gannawa mata obathumage sermon hoda medicine mage marriage eka harima prolems godak mage manasika lede harima wadayak mama obathumata harima adarei mage life ekata harima strength ekak mokuth blessings nathi hethuwa mata dan therenawa mata pray karanna god bless you
@malkanthimk3395
@malkanthimk3395 4 жыл бұрын
Deviyan වහන්සේට ස්තුති ❤️❤️❤️❤️
@SLLIONBOR230
@SLLIONBOR230 4 жыл бұрын
Amen amen 🌹🌹🌹🌹🌹
@mihiravisilva3272
@mihiravisilva3272 4 жыл бұрын
Mage mul parampara kauruwath 10 panatha karala naha mage amma christian unata mage father buddhist panatha kadala mata punishments awilla mama godak duken inne kisima deyak hari giye naha deviyanwahansege word eka hariyata hari mage wayasa 44 unata mage danumai hasirimai podi lamek wage mama harima duken enne brother mage life ekama vinasawela 😂😂😂😢😢😂😂😢😢😭😭😭😭💖👍💖😂😂😂😂😂😂😂😢😢😢😢😭😭😭😭😭😭😭😭😭👍👍💖💖💖😂😂😂😢😢😭😭😭😭😭😭😭😂😂😂😢😢😢😂😂😂😢😢😢😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😂😢😢😢😢
@wijesujatha9316
@wijesujatha9316 3 жыл бұрын
ඒක ඇත්ත හරිදේ හරි විදියට පෙන්වන්නේ නැහැ . දෙවිට මේවා රහසක් නොවෙයි . එයාලා පිටට විනිශ්චය එනව.
@wbalasuriya2043
@wbalasuriya2043 4 жыл бұрын
Thank you pasta god bless you
@joannefernando977
@joannefernando977 4 жыл бұрын
Ammen
@sandyagamage7047
@sandyagamage7047 4 жыл бұрын
Amen Amen Amen Halleluiya halleluiya halleluiya. Jesunii adarey obata
@sandyagamage7047
@sandyagamage7047 4 жыл бұрын
namaskara veva namaskara veva ....gawurava veva mahimaya veva....sthuthi veva...hallelujah
@ruparupa7378
@ruparupa7378 4 жыл бұрын
Amen haleluyaha good good bless you pastor
@nilukagunathilaka7893
@nilukagunathilaka7893 4 жыл бұрын
Thanks pastor God bless u
@malaniematilda9548
@malaniematilda9548 4 жыл бұрын
හලෙලුය්‍යා ප්‍රසන්සා වේවා🙏🙏🙏💖
@komariajantha7438
@komariajantha7438 4 жыл бұрын
amen.amen.amen.sthuthi.wewa.pesanna.wewa.thank.u.pastor.jesuphitay.obata
@sanjayafernando4365
@sanjayafernando4365 3 жыл бұрын
Apita hithanna wath baha Jesu wage denna.athumage paasagale patiya galawanna wath watinne naa.hethuwe oya kiyanawa wagema hama vidiyakata ma dewiyan wahansege kamattha kala kiyala oyath mamath dannawa.please obata kiyanna ona godak me welawe, godak (special) ma ,de Nam ,me covid 19 flu1ta behwtha kiyanna.samawenna.mage priyayanta mama kiwwa.also yet I,m trying.how you can please contact me if you can.please.god bless you all forever.sanjaya..........
@priyankajayasekara3750
@priyankajayasekara3750 Жыл бұрын
Jasus wansaga namayan dasanawa kiya nima karanna baha jasu thaththa maga piyanani abba piyanani
@EPathmawathi
@EPathmawathi 21 күн бұрын
❤Amen❤❤Amen❤❤Amen❤❤Amen❤❤Amen❤❤Amen❤❤Amen❤❤Amen❤❤Amen❤❤Amen❤❤
@sugandisilva6192
@sugandisilva6192 4 жыл бұрын
niyamiii
@mariamacontrasinal6488
@mariamacontrasinal6488 4 жыл бұрын
💟👍✋👏🙌🙌😤😤Amen
@mihiravisilva3272
@mihiravisilva3272 4 жыл бұрын
😄😄😄😄😄😄😄😄💖
@j.c.ksamarakoon3951
@j.c.ksamarakoon3951 4 жыл бұрын
Amen jesus 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@kanthisilva1440
@kanthisilva1440 3 жыл бұрын
Amen 🙏🙏🙏
@anushamalkanthi7173
@anushamalkanthi7173 Жыл бұрын
Amen amen
@karunaperera902
@karunaperera902 2 жыл бұрын
Amen
@amarapadmini5455
@amarapadmini5455 4 жыл бұрын
Ammen
@sandayabalasuriya2454
@sandayabalasuriya2454 3 жыл бұрын
Amen
@asangaasanga8031
@asangaasanga8031 3 жыл бұрын
Amen
@sandrabqdoukq4196
@sandrabqdoukq4196 3 жыл бұрын
Amen
@disnadilrukshe7097
@disnadilrukshe7097 4 жыл бұрын
Amen
@صيتهالخدامه-ث3ل
@صيتهالخدامه-ث3ل 4 жыл бұрын
Amen Amen
@nilukagunathilaka7893
@nilukagunathilaka7893 4 жыл бұрын
Amen amen haleluya
@mariamacontrasinal6488
@mariamacontrasinal6488 4 жыл бұрын
Amen
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 8 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 36 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,2 МЛН
ලොවම දන්න, අපි නොදන්න පුදැදුරු මහා ප්‍රාඥයා:  - Rev. Prof. Aloysius Pieris SJ
1:32:31
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 8 МЛН