KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Midwife lk - කාන්තාවන්ට වද දෙන ලිංගාශ්‍රිත කැසීම් සහ ආසාදන | Vaginal Candidiasis
11:03
සුද යාම කියන්නේ කුමක්ද? එය පාලනය කරගන්නේ කොහොමද? එය රෝග තත්වයක්ද? Dr. Kamal S. Jayasekara
9:11
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
Гениальное изобретение из обычного стаканчика!
00:31
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
සුද යාම සහ යෝනි මාර්ගය ආශ්රිත කැසීම්|සමාජ රෝගයක්ද?|හොඳ කරගන්නෙ කොහොමද?|Doctor DR
Рет қаралды 1,522,018
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 МЛН
Cyber Clinic
Күн бұрын
Пікірлер: 2 200
@NiassankaNiassankaPathum
11 ай бұрын
තුනුරුවන්ගේ සරණින් මේ අසනීපෙන් පීඩා විදින හැම කාන්තාවක්ම සුවපත් වේවා 🙏🙏🙏
@Lakmini-c9i
6 ай бұрын
🙏🙏🙏
@dilrukshinamarathna28
2 жыл бұрын
බුදුසරණින් සෑම කෙනෙක්ටම ඇති ලෙඩ රෝග ඉක්මනින් සුව වේවා ❤️🙏🙏
@sachicwickramasinghe2993
2 жыл бұрын
🙏🙏🙏
@anushkabandara3978
Жыл бұрын
ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈🙈
@sarafathimasyed9897
Жыл бұрын
අනේ ඩොක්ටර් ගොඩාක් පින්....ඔබට මාත් පීඩා විදිනවා මේ ලෙඩෙන්.
@madhukanayomi8737
9 ай бұрын
ඔයාට ගොඩක් පින් ඩොක්ට මේ වගේ විඩියෝ අපිට ගේනවට.. 👍
@nipunharsha1420
Жыл бұрын
බොහොම ස්තුතියි doctor මෙහෙම අපිව දැනුවත් කරනවට ❤️❤️🙏🙏
@dilcrazy234
3 жыл бұрын
ඔබතුමියට ගොඩාක් පින්. ගොඩාක් වැදගත් දෙයක් අර්ථවත් ආකාරයට ඔබතුමිය පැහැදිලි කලේ. බොහොම ස්තුතියි ඔබතුමියට. බුදුසරණයි.💓🙏
@kaveesharasanjali1223
3 жыл бұрын
තැන්ක්ස් ඩොක්ටර් ඇත්තටම ඒක ගොඩක් වැදගත් උනා අපිට 🥺
@shaflinausuph9170
3 жыл бұрын
A valuable information.. Thank you doctor
@kusumkusum1395
3 жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම් සුද යාම නිසා මාත් ලොකු මානසික පීඩනය ක හිටියේ මගේ ඒ බය නැති උනා ඔබ තුමිය ඒ රෝගය පැහැදිලි කරා ගොඩක් දේවල් දැන ගත්තා. ගොඩක් පිං ඔබතුමියට.
@kusumkusum1395
3 жыл бұрын
@@chandanakumara9213 ඔයා කවුද චන්දන
@shiromirajaguru1317
3 жыл бұрын
Uluhaal thambala ude his badata bonna sathi 3 k vithara hodatama hoda venawa...
@බබාහ්
3 жыл бұрын
@@shiromirajaguru1317 ඇත්තටම
@__dinuka__3823
3 жыл бұрын
@@kusumkusum1395 inbox
@seuwandipraboda7884
3 жыл бұрын
Uluhalwalata adu wenawada
@yashodadulanjali9907
3 жыл бұрын
ඔබතුමිය ගොඩක් වැදගත් වැඩක් මේ කරන්නේ. කාන්තාවන්ට මේ ගැටලු නිරාකරණය කරගන්න මේක අවස්ථාවක් වේවී. ගොඩක් ස්තූතිය.
@anushkabandara3978
Жыл бұрын
ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈🙈
@PrabathChathuranga-gb5vd
3 ай бұрын
හොදින් ඉන්නවද
@Chandrika9764
10 ай бұрын
ඔබ තුමියට ගොඩක්ම ස්තුතියි නොදන්න දෙයක් දැන ගැනීම සම්බන්දව
@Dilshani1997
5 ай бұрын
ඩොක්ටර් මාසේට මේසස් වෙන්න දවස් 5 වගේ කලින් ඉදලා සුද පිටවෙනවා දැන් මාස 3 විතර.ඩොක්ටර් කියපු විදියටම යෝනි මාර්ගය පිරිසිදු කරාම කසනවා චුටි රතු බිබුල් දානවා.ඒත් දවසකින් බිබුල් අඩු වෙලා කැසිල්ලත් අඩු වෙනවා.ඒත් සුද පිටවෙනවා.එතකොට කොන්ද රිදෙනවා.යටි බඩ කොර වෙලා වගේ රිදෙනවා.🥺පීල්ස් රිප්ලයි ඩොක්ටර් ...😢😢😢
@RidmaGunasekara
2 ай бұрын
මටත් සමහර වෙලවට ගොඩක් සුද යනව. පාට සමහර වෙලවට කහ පටට හුරුයි. වෙලවකට එ එක්ක ලේ යනව. බඩ ගොඩක් රිදෙනව කොන්දත් රිදෙනව හරියට පීරියඩ්ස් වගේ. ඇයි ඩොක්ටර් ඒ
@UmayaJayathilaka
Ай бұрын
@@RidmaGunasekaramtath ehmai. Ai ehma wenne doctor 😢
@peeris.5391
13 күн бұрын
මටත් එහෙමයි.ඇයි එහෙම වෙන්නෙ.
@karunarathnaanoma4152
Жыл бұрын
කන්තාවන්ට ගොඩක් වැදගත් විඩියොවක් ඔබතුමියට ගොඩක් පින් ගොඩක් ඉස්තුතියි .🙏
@surangikumari3389
3 жыл бұрын
Thanks madem.මිස් මං අදයි ඔබ තුමියගේ වැඩසටහන බැලුවෙි.ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා ඒවට පිලිතුරක් දෙන්න පුළුවන් නමි ගොඩක් වටිනවා.
@SumithraAmarasinghe
Жыл бұрын
මේ මිස් නෙමේ ඩොක්ටර්
@PrabathChathuranga-gb5vd
3 ай бұрын
හොදින් ඉන්නවද
@pusphakanthi2661
2 жыл бұрын
ගොඩක් ඉස්තුති ඩොක්ට තෙරුවන් සරණයි ජෙසුපිහිටයි නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා අප සනුවත් කල නිසා ඉස්තුති 🙏🙏🙏❤❤❤
@Sasnawee7426
2 жыл бұрын
අනේ මට අවුරුදු 17 මටත් ඕක වෙනවනේ ඩොක්ටර්. මං ඒක නිසා ගොඩාක් මානසිකව වැටිලා ඉන්නේ. ඉගෙනගන්න එකත් වැටුනා.මං ගොඩාක් බය වෙලයි හිටියේ. මට මේ ගැන ගෙදරට කියන්න ගොඩාක් බයයි. මට උදව් කරන්න ඩොක්ටර්.මේ අවුරුද්දේ අප්‍රේල් මං OL ලියනවා.
@kivindi487
2 жыл бұрын
බයවෙන්නෙපා නංගි අම්මට කියන්න
@nishomipriyadarshani-yh6gz
Күн бұрын
අනෙ ඔව් මටත් අවුරුදු 17 යි මටත් ඔය ලෙඩෙ තියනවා.බය හිතෙනවා.මානසිකව වැටිලා ඉන්නෙ.
@priyadarshani...4108
3 жыл бұрын
කාන්තාවන්ට වටිනම වැදගත් පණිවිඩයක් ගොඩක් ස්තුතියි 🙂
@devikahail9366
3 жыл бұрын
ස්තුතිය oba thumiyata හුඟක් de dana ganna ලැබුණාට
@pravinishivika913
3 жыл бұрын
ඔබතුමියගෙ නම්බර් එකක් දෙන්න පුලුවන් ද
@sumithsenevirathna629
3 жыл бұрын
@@pravinishivika913 nhu
@kalpanimaheshika4095
2 жыл бұрын
Tnx.... Medam
@sewwandimadushika9554
2 жыл бұрын
@@pravinishivika913 ane matath oni
@surekasamanmalisurekasaman7505
3 жыл бұрын
ගොඩක් වටිනා අදහස් දැන ගත්තා ඔබ තුමියට දිර්ඝආයුෂ ලැබෙිවා
@sudarikadesilva6893
3 жыл бұрын
මේ සම්බන්ධයෙන් මම බලපු හොදම පැදිලි කීරීම මේක.. ස්තූතියි 🌹🌻
@sumithrahearth
3 жыл бұрын
එක නම් ඇත්ත එතුමියට බුදු සරණයි
@dianahysinth7788
2 жыл бұрын
හරිම වැදගත් කරුණු කීපයක් ඔබට ගොඩාක් ස්තුතියි වෛද්‍යතුමියනි.
@a.deepthi2903
3 жыл бұрын
ජේසුස් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා doctor. පළමු කොට දෙවියන් වහන්සේ දෙවනුව වෛද්‍යවරුන්. ජේසුස් වහන්සේගේ ආශිර්වාදය සියලුම වෛද්‍යවරුන්ට ලැබේවා . ස්තුතියි doctor
@Tpradeepa3333
3 жыл бұрын
Thank you so much doctor
@poshini96fernando50
3 жыл бұрын
Amen
@chathuff4614
3 жыл бұрын
Amen
@guessi5483
2 жыл бұрын
😂
@nilupriyadarshani4645
2 жыл бұрын
Amen
@lakshannishanthi4857
3 жыл бұрын
ගොඩක් පින් ඔබට..ලෙඩක් දුකක් නොදැනෙන..වසනාවන්ත සුභ අනාගයක් ඔබට තෙරුවන් සරනයි 🙏🙏
@dilhanikumari4883
3 жыл бұрын
ඔබ තුමියට ගොඩක් පින් සිද්ද වෙනවා දැනුවත් කිරීම ගැන ❤❤❤💐
@anushkabandara3978
Жыл бұрын
ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈🙈
@kantijayakoti1612
2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමීට හොදටම පැහැදිලිව තේරුම් කරලා දුන්නා දෙව් පිහිටයි
@chathurika3238
Ай бұрын
ගොඩක් පිං ඩොක්ටර් ,වැදගත් පණිවිඩයක් ,බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏
@anomakanthi634
3 ай бұрын
හරිම වැදගත් කතාවක් බෙහෙවින්ම ඔබ තුමියට ස්ත්තුයි🙏
@vimalpriyantha7438
2 жыл бұрын
මේ පිලිබද කතා කලාට ගොඩාක් ස්තූතියි!වෙෙද්යතුමියනි.
@niroshankumarasounds5864
3 жыл бұрын
ඒ රෝගය තිබුනොත් ඩොක්ට කෙනෙක් හම්බෙන්නතුව ගෙදරදිම හොඳ කරගන්න බැද doctor .
@clinicrosepetals2487
3 жыл бұрын
Clear communication. One thing - කරුණාකර සමාජ රෝග කියන නම භාවිතා කරන්න එපා. ලිංගිකව බෝවන රෝග කියලා කියන්න. All the best.
@tharu3515
3 жыл бұрын
😆
@anushashamali6980
2 жыл бұрын
Bohoma.hodadayak.kiyaladunne
@sachinikaushalya6947
Жыл бұрын
මැඩම් මට මේ රෝග ලක්ෂණ තියෙනවා දැවිල්ලක් සමග කැසිමක් තමයි තියෙන්නේ..එත් මට සුදු පැහැති ස්‍රාවයක් නම් පිට වන්නේ නෑ.........මම එකපාරක් බෙහෙත් ගත්තා මගේ සහකරුටත් මෙක හැදුනා ඒ කියන්නේ එයාගේත් එම ස්තානයේ තුවාල හැදුනා අපි දෙන්නාම බෙහෙත් ගත්තා එවලේ කිවා එක ලෙඩක් ඒක මගේන් මගේ සහකාරයාට හැදේන්නේ කියලා එක බොවේන රෝගයක් කිවා......බෙහෙත් ගත්තාට පස්සේ මට අඩුවුනා එත් සහකරුගේ තුවාලය පොඩ්ඩක් තිබ්බා එත් දැන් ආයේත් සහකරුගේ තුවාල හැදිලා තියෙනවා දැන් ආයේ මටත් දැවිල්ලයි කැසිල්ලයි හැදිලා තියෙනවා මේ හැදුනේ දෙවෙනි පාරට .......මේ ලෙඩෙ සුව කරන්න පුලුවන්ද මැඩම්......මෙක හුගක් මානසික වදයක් මැඩම් මට මොකද අපි මැරි කරලා තාම මාසයක් විතර අනේ මැඩම් මොකක් හරි විසදුමක් දෙන්නකෝ
@gangaswikramasinghe4990
3 жыл бұрын
ගොඩාක් වටිනා ප්‍රශ්නයක් ඔබ තුමිය කතා කරේ ඇත්තටම .නොදන්නා දේවල් ගොඩාක් දැන ගත්තා .ගොඩාක් ස්තුතිය මිස්.මම ඔයාගේ chanal eka subscribe kara.මෙවැනි video දැනගැනීම සදහා.thenk you mis ollthe best ❤️🔥❤️❤️
@yeshinikanilusha8328
2 жыл бұрын
අනේ ඩොක්ට මට මේ අසනිප ගොඩක් කල් ඉදලා තියෙනවා ..මන් ගොඩක් ගොඩාක් කෙට්ටුයි..සුද යාම අඩු වෙන්නේ ම නැති තරම් ..ඔබට ගොඩක් පින් 🙏🙏🙏🙏මට මෙක සනිප කර ගන්න අමරුයි ඩොක්ට බෙත් බොනකම් විතරයි .ආයෙත් හැදනවා ..මට ටිකක් මහත් වෙන්න ආසයි ඩොක්ට මහත් වෙන්නේ නැ මේ ලෙඩ නිසා
@KaveeshaThathsarani-yg5uv
Жыл бұрын
සුද යම නිස කෙට්ටු වෙනවද
@yeshinikanilusha8328
Жыл бұрын
@@KaveeshaThathsarani-yg5uv ඔව් බර තියෙන්නේ 30 මගේ පුතා ඊට වඩා බර තියෙනවා
@KaveeshaThathsarani-yg5uv
Жыл бұрын
ඔයට දැන් හොදයිද
@KaveeshaThathsarani-yg5uv
Жыл бұрын
@@yeshinikanilusha8328 🙄මගෙ වයසනම් 17 යි.මගෙ බර 45 ක් වගෙ තිබ්බ අනෙ මන්ද මොන වෙලද කියල කෙට්ටු වෙනව.දැන් බර 30 ක් වගෙ තියෙන්නෙ.මන් කනව.එත් කෙට්ටුයි
@KaveeshaThathsarani-yg5uv
Жыл бұрын
@@yeshinikanilusha8328 ඔයට හොද උනෙ මොනහරි බෙහෙතක් අරගත්ත නිසද කියල දැන ගන්න පුලුවන්ද.මන් හිතන්නෙ මටත් ඔය කියන ලෙඩෙ තමයි තියෙන්නෙ.
@nishashammi6430
3 жыл бұрын
ගොඩක් පින් ඩොක්ටර් ...මේ දැනුවත් කිරීමට...🙏🙏
@slrrproduction5196
3 жыл бұрын
Excellent work doctor good information ..❤💐
@sandamalirathnayaka2780
Жыл бұрын
ඩොක්ටර්, මම කලිනුත් මේ ප්රශ්නය ඉදිරිපත් කරාට පිලිතුරක් ලැබුනේ නෑ ඩොක්ටර් 😢 පුලුවන් නම් ඩොක්ටර මට පිලිතුරක් ලබාදෙන්න 🙏🙏 මට දැන් දවස් තුනක ඉදන් අධික යටි බඩේ කැක්කුමක් එක්කම යෝනි මාර්ගයේ දැවිල්ලක් ඇති වෙනවා ඩොක්ටර් ඒ ඇයි කියන්නකෝ ඩොක්ටර් 🙏😒 මට දැන් අවුරුදු 21යි ඩොක්ටර්
@subhashiniesamarasingha8834
3 жыл бұрын
Doctor දත් මුල් දියවීමත් එය හොද කරන්න හෝ පාලනය කරන්න තියෙන ක්‍රම ගැනත් දැනුවත් කරලා වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
@SumithraAmarasinghe
Жыл бұрын
ඒකට දන්ත වෛද්‍යවරුන් ඉන්නේ
@kanchanalakmali1544
3 жыл бұрын
බෙහොම ස්තුතියි වෛද්‍යතුමියනි.අපව මේ පිළිබඳව දැනුවත් කරාට.
@anushkabandara3978
Жыл бұрын
ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈🙈
@amshyamaliathapaththu9393
10 ай бұрын
හරි වටිනා පැහැදිලි කිරිමක්, හැමදාමත් ඔබතුමියගේ වැඩසටහන් මම බලනවා
@පැංචී-ඣ2හ
2 жыл бұрын
ඩොක්ටර් සුද යෑම වැඩි වියට පත් නොවුනු අවුරුදු 11 දුවෙක්ට තියෙනවා .ඒකට හෙතුව දැනගන්න කැමතී .ඒ වගේම ප්‍රතිකාර මොනවද කරන් ඔනී
@LankaThilini
2 ай бұрын
Oyata mekata pilituurak labunada
@nilminilmi4489
2 жыл бұрын
බෝහෝම පින් ඔබ තුමියට .ගොඩක් වටිනවා .මටත් තියනවා මේක මම ගොඩක් බයෙන් හිටියෙ..🙏
@theartbox7103
Жыл бұрын
මාත් දැන් ඒ අසනීපෙන් පෙළෙනවා.. ඒත් doctor කෙනෙක්ට පෙන්නන්න තරම් ආර්ථික තත්වයක් නෑ..
@CyberClinic
Жыл бұрын
රජයේ රෝහලකට යන්න .
@SudarshiKanchana
2 ай бұрын
Doktawa sambanda karaganna beida@@CyberClinic
@kumaripushpa2067
3 жыл бұрын
ස්තූතියි පැහැදිලි කිරීම doctors 🌹❤
@anushkabandara3978
Жыл бұрын
ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈🙈
@nishatv5322
3 жыл бұрын
බොහොම ස්තුතියි.. පිරිමි අය පිළිබඳ ව ද... තව දේවල් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි මී.. ❤️
@suneetharajana4579
3 жыл бұрын
ගොඩාක් ස්තුති 🙏🙏 ඩොක්ටර් ...ගොඩාක් වටිනා අදහස් ...ගොඩාක් පින් ..බුදුසරණයි ..
@Wa-yj6bb
2 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි ඩොක්ට මන් ගොඩාක් බයවෙලා හිටියෙ.හරිම පැහැදිලිව කියලා දුන්නාට ස්තුතියි
@niroshabandara3251
15 күн бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්.පින් ඔබ තුමියට😊
@imashimadushani7913
3 жыл бұрын
Thank you so much doctor 😊. You are a good medical consultant🌝✨👏. Thanks so much for letting us know about this. 🥺🙂
@vasmdasanayaka9088
3 жыл бұрын
Hai
@chandanakumara3227
2 жыл бұрын
Haii kohomada oyata oya koheada innea
@thilinichathurika8602
Жыл бұрын
Oya dannawada me Doctor inna thenak
@shashinimadhushani3692
Жыл бұрын
@@vasmdasanayaka9088😅u😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😅😊😅😊😊😅😊😅😊😊😊😅😅😊😅😊😊😊😊😊😊😅😊😅😊😅😊😅😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😅😅😅😅😊😅😅😅😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😅😊😊😅😅😅😅😅😅😅😊😅😊😅😅😊😅😊😅😅😅😊😊😅😊😅😅😊😅😊😅😅😅😅😅😅😊😊😅
@shashinimadhushani3692
Жыл бұрын
@@thilinichathurika8602😅😅😅😅😅😅😅😅😅😅😅😊😅😊😅😅😅😅😅😅😅😊😅😊😊
@dharmasenagamage217
2 жыл бұрын
මට සරු දිනය පසු වෙලා සුද යනවා මම දරුවෙක් හදන්න බලා ගෙන ඉන්නෙ, තවම දරුවෙක් නැහැ, මම හරිම දුකෙන් ඉන්නේ
@dharmasenagamage217
2 жыл бұрын
පිලිතුර ක් දෙන්න
@samudraekanayaka6765
3 жыл бұрын
ගොඩාක් වටිනා අදහසක් ඔබ තුමියව සම්බන්ධ කරගන්නේ කොහොමද
@tharushikaushalya5740
Жыл бұрын
සුද යාම කැබලි ලෙස පිටවීමට හේතු මොනවද වෛද්‍යතුමියනි🙏ඒත් සමගම කැසීමක් ද ඇති වෙනවා. ඉක්මනින් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.🙏🙏
@CyberClinic
Жыл бұрын
Fungal infection. Candida. Need to treat
@Hassnga-n3w
10 ай бұрын
And tnx doctor.aththatama godak watina video ekk.❤❤
@kumarasiriwardhana5836
3 жыл бұрын
දැනුම දෙන සුපර් ස්ටාර් ...❤️❤️❤️❤️❤️👍👍
@CyberClinic
3 жыл бұрын
😁
@අපේආදරය-ළ3ඳ
3 жыл бұрын
alepanayak kiyannko mis
@wasanthichathurani4174
3 жыл бұрын
ජේසු පිහිටයි doctor ගොඩක් ස්තූති කන්තාවන්ට ඉගැන්වීම නිසා ...
@anuupeksha1181
3 жыл бұрын
මුත්‍රා දැවිල්ල එන්නේ මේ නිසාද . බෙහෙත් කිහිපවරක්ම ගත්තා . ඒත් අඩු වෙන් නෑ . මුත්‍රා දැවිල්ල ගැන දැනුවත් කරන්නකෝ 🥺💔
@shanikasewwandi1406
2 жыл бұрын
Siyabala bonna aduwenawa
@pradeepgunathilaka6714
4 ай бұрын
බොහොම ස්තුතියි මිස්. මන් ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්, මට තියෙන්නේ ඔය ප්රශ්නය. ගොඩක් බය වෙලා හිටියේ බොහොම ස්තුතියි මිස්. ඒ බය නැති කරාට. ❤️
@Premila-l1f
3 ай бұрын
ඔයා බෙහෙත් ගත්තද ඒකට ? මටත් තියනවනේ මාත් ප්‍රෙග්නට් කෙනෙක් මාස 7ක්
@dinithisathsarani4982
Жыл бұрын
ඒත කොට Dr කහාපට ගන ස්බාවේකට යන්නෙ හෝමෝන වල ගැටලුවක් නිසාද🥺 මට ඒහෙම යනවා Dr🥺 සමහර වේලාවට මට මවම අප්පිරියයි🥺😖
@נילוסאלו
3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට ගොඩාක් වටින කරුණු ටිකක් කියලා අපිව දැනුවත් කලාට
@koggalasomalatha8931
3 жыл бұрын
You explain the information clearly and best.
@sureshikamaduwanthi8572
3 жыл бұрын
ඉතාමත් වැදගත් කරුනු ටිකක්. ඔබට ස්තූතියි...
@anushkabandara3978
Жыл бұрын
ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈🙈
@himashasandeepani7334
3 жыл бұрын
Bohoma pin obathumiyata...me chanel eken godaj dewal igena ganna puluwan..❤️
@navodikachathumi1168
2 жыл бұрын
වීඩියෝ එකනම් ගොඩාක් හොදයි මිස් ගොඩක් දේවල් දැනගත්ත බොහොම ස්තුතියි.. බුදුසරනයි 🙏❤️🥰
@dilinimaduhansi4196
3 жыл бұрын
Doctor මට තියෙන ගැටලුව තමයි ලිංගික එක්වීමේදී සාර්ථකව එම ක්‍රියාවලිය සිදුවුවත් මාව සුරාන්තයට පත් නොවීමයි...husban එම තත්වයට පත් වෙනවා මට දැනුනත් මාව සුරාන්තයට පත් වෙන්නේ නෑ... මේක මට මානසික වදදෙන කරුනක් doctor ...අනේ පින්සිද්ද වෙයි මට ඉක්මනින් පිලිතුරක් දෙන්න doctor 🙏🙏🙏😞
@dilinimaduhansi4196
3 жыл бұрын
Pz doctor 🙏
@h.l.malani.6278
3 жыл бұрын
තෙරැවන්සරණයි ඔබතුමියට .♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷😍😍👍
@dumidurashmika2940
3 жыл бұрын
Teruvan saranai obatumiyata
@supunicharuka1855
3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර්.❤❤❤
@manjula5168
3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@PrabathChathuranga-gb5vd
3 ай бұрын
හොදින් ඉන්නවද
@dil5152
Жыл бұрын
Thank you ඩොක්ටර් ටික දවසක් hidan මේ ප්රශ්නය thiyenawa දැනුවත් කලට thank you ❤
@mallikakothigoda2975
3 жыл бұрын
බොහෝම පින් ඩොක්ටර් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා
@gangapuspakumari9892
3 жыл бұрын
ගොඩක් පිං ඔබ තුමියට තෙරැවන් සරණයි
@pemerathnapemerathna9631
3 жыл бұрын
දුරකථන අංකය දෙන්න පුඵවන්ද බොහොම පිං
@nayananandani9494
3 жыл бұрын
ගොඩක් ස්තූතියි Doctor 🤩🤩🤩
@dilkashiromani1207
3 жыл бұрын
ගොඩාක් ස්තුතියි මැඩම්.අපට තියෙන ගැටලු පුද්ගලිකව කියන්න ඔබ තුමියගෙ දුරකථන අංකය දෙන්න පුලුවන්ද.ඒක ලොකු උඋපකාරයක් පින් සිද්දවෙයි.
@kumarakumara9289
3 жыл бұрын
0767093645 watspp
@thanukumari2968
3 жыл бұрын
Me namba eka medamgeda
@malkiudeshika648
2 жыл бұрын
Matath no eka denna puluwanada madamge
@thakshiladivyanjalee1428
2 жыл бұрын
mtat denna plwanda no eka
@thakshiladivyanjalee1428
2 жыл бұрын
madamge no eka gnna plwanda man lagadi marry krnna inne
@champikakumudunikumuduni7017
2 жыл бұрын
අනේ ඩොක්ට ඔයාට ගොඩක් පිං...මම හෙටම යනවා බෙහෙත් ගන්න..දැන් මට ඔය තත්වය තියෙන්නෙ මාස 2 විතර ඉදලා..දැන් ඩොක්ට කිව්වා වගේ දැවිල්ලයි..මුත්‍රා කරන කොට එහෙම..තුවාල වෙලා තියෙන්නෙ.මෙච්චර දවසක් හිටියෙ ලැජ්ජව නිසා.ඒත් දැන් මානසික පීඩනයක් මට
@SamanthaAnura-v4v
5 ай бұрын
ගොඩක් හොදට කියලා දෙනවා මිස්❤❤❤❤❤
@chathurikaweerasena8325
2 жыл бұрын
එතකොට ඩොක්ටර් මේ සුද යාම නිසා බබාලා හදන්න බැරිද?? ශෘකානු මැරෙනවද යෝනි මාර්ගයේදි??
@ravindrakelum3801
2 жыл бұрын
ගොඩාක් වැදගත් Doctor......
@malakanethsinghe1209
3 жыл бұрын
Valuable doctor thank you very much
@thamshidananjana7972
Жыл бұрын
මටත් එක වැඩි නිසා දැන ගත්තට ගොඩක් ඉස්තුතියි
@NethmiVidarshana
7 ай бұрын
කාලෙන් කාලෙට ඇයි මෙහෙම කසන ගන්නෙ එක එක කාල වලට එනවා 😢කාලයක් සුද ගියා එත් දැන් ඒහෙම නැනෙත් එක එක කාල වලට මේ ලගදි ඉදන් මේහෙම වෙනවා එතකොට එහෙම වෙන්නෙත් සමාජ රොගයක් වෙන්න පුලුවන්ද
@anushkaanushka3750
3 жыл бұрын
ස්තුතියි ඔබතුමියට ගොඩක් වැදගත් කරැනු ටිකක් කියලා දුන්නාට
@dilshansameera7374
3 жыл бұрын
Doctor.you are so pleasant.ආදරෙයි ඈ.❤🤗👍👍👍
@zainabkwt2190
3 жыл бұрын
මම. කුවෙිටි. වල. ඉන්නේ මටන්. සුද. යනවා. මට. බොහේනාක්. කියාන්න. මේහේන්. ගන්න
@ruwanthiyasawardana5723
3 жыл бұрын
Menstrual cup පාවිච්චි කිරීම හොඳයිද?ඒකෙන් අතුරු ආබාධ ඇතිවෙයිද?මේ පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.
@RameshaChathumini
14 күн бұрын
ඩොක්ට මට අවුරුදු 18 මටත් කැසීම ඇතිවෙනවා ඒත් මන් ඩොක්ට කෙනෙක් ගාවට ගියේ නෑ බෙහෙත් ගන්න ඩොක්ට කෙනෙක්ගාවට ගිහින් මට මේක කියන්න අපහසුයි 😢🥲
@KrishanthiNayana-n7n
5 ай бұрын
බොහොම ස්තූතිය ❤. මම රත් වෙලා හිටියේ. ❤❤❤ thank u miss.
@unknown89787
3 жыл бұрын
ඩොක්ටර් අපිට ගොඩක් වැදගත් දෙයක් ඩොක්ට මටත් මේසමිබද ගැටලු තියෙන්නේ මම ඉන්නේ විදේශ ගතව මට පුළුවන්නමිබරය දෙන්න ඩොක්ටර් plz plz plz 🙏🙏🙏
@madukalpa5770
3 жыл бұрын
Matath
@kaveeshakavindi880
2 жыл бұрын
ගොඩක් පිං doctor 🙏🙏❤️ බුදු සරණයි 🥰❤️
@hasanthagayani9570
2 жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම් මමත් මෙ සුද යෑම නිසා ගොඩක් බයෙන් හිටියෙ .මම එන්නෙ කුවේට් වල මට මෙහෙ හොස්පිටල් එකට ගිහින් බෙහෙත් ගන්න තෙරෙන්නේ නැ මැඩම් මට සුද යන නිසා යෝනි මාර්ගෙ දැවිල්ලක් සමග රතු පාට වෙනවා.මැඩම් මට එකට බෙහෙතක් කියන්න පුලුවන්ද.මම මෙහෙන් ගන්නම්.❤️
@NishshankaPrasanna-oe5hq
Жыл бұрын
ගොඩක් පින් ඔබ තුමියට තෙරුවන් සරණයි 🙏
@nadeeshapriyadashani9673
2 ай бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර් තෙරුවන් සරණයි ❤️🙏
@madhushikalakmali5462
3 жыл бұрын
ඩොක්ටර් මේකට ආලේප කරන්න පුලුවන් බේත් එකක් නැද්ද.ඒක කියන්න බැරිද ඩොක්ටර්
@outfitfashionswithanu9800
3 жыл бұрын
Mekata gaanna puluwan cream warga 3k thinawa. Travagencord =Rs 395 Micoral =Rs 195 Myquril 395 k wenawa. Athul karana beheth 1k thinawa aka candia v7 aka daana gaman cream 1 gaanna. Hoda wenawa
@shashikalaprabhodani4119
3 жыл бұрын
@@outfitfashionswithanu9800 ane oya me kiyapu beth eka hariyatama hari neda.mama den pamaciyen genna yanne.plz riply
@shashikalaprabhodani4119
3 жыл бұрын
Bonna oni nedda beheth
@indukalini9697
3 жыл бұрын
Me bheth eka hodaida
@nadekanadeka5877
3 жыл бұрын
@@outfitfashionswithanu9800 me beheth wala photo danna puluwanda
@kanchanawijesinghe2809
3 жыл бұрын
ඔබ තුමිය කියපු රෝග ලක්ෂණ මටත් තියෙනවා .කහපාට shawayak පිටවෙනවා. ප්‍රතිකාර කරත් අඩුවක් නැහැ .අවුරුදු 12k විතර නිතරම හැදෙනවා.මෙයට විසඳුමක් තියෙනවා ද මැඩම්
@nadynadysha9811
5 ай бұрын
මටත් කහ පාටින් ස්‍රාවයක් යනවා..බෙහෙතුත් ගත්තා..ඒත් අඩු නෑ..
@nadynadysha9811
5 ай бұрын
ඒක සුව කර ගන්නේ කොහොමද ඩොක්ටර්
@rekhasureka6449
2 жыл бұрын
Godak wadagath wada satahanak api hamotama denne .ithin oba thumiyata godak pin thanks ...බුදු සරණයි
@musicaddict8399
2 жыл бұрын
ඩොක්ටර් කෙනෙක් ළගට ගිහින් කියන්න බැර ලෙඩ ගැන විස්තර කරනවාට ඔබතුමියව ගොඩාක් ස්තූතියි
@rumeshikaromania5680
2 жыл бұрын
That’s a great job Mam can I connect you personally because I’m living abroad Mam. I need some medicine of this inspection
@kaveeshanethmini4295
3 жыл бұрын
අවුරුදු 18n pahala ayatath me රෝගය හැදෙන්න puluvanda.
@sudeekshaeshani3529
3 жыл бұрын
Thank you very much doctor.. can you please suggest a good doctors to consult for this ?
@chandanakumara3227
3 жыл бұрын
Haii how are you
@chandanakumara3227
2 жыл бұрын
Ahaganna hodata
@shadowpix7652
2 жыл бұрын
U
@chandanakumara3227
2 жыл бұрын
Haii
@chandanakumara3227
2 жыл бұрын
ඔයාට සුද යනවාද
@vjvvhavec9089
2 жыл бұрын
ස්තුතියි..දනුවත්.කිිරිම..ඩොක්ටර් තුමිය..🙏❤
@ayeshamy3539
9 ай бұрын
බුදුසරණයි ඔබ තුමියට ❤
@buddhinidanushka9754
3 жыл бұрын
මේක ඔසප් දින ලන් වෙද්දි ගොඩක් යනවද ඩොක්ටර්.හෙන්බිරිස්සාව ඇගට තෙහෙට්ටු වෙලාවට මේ තත්ත්වය ඇති වෙනවද ඩොක්ටර්
@umeshawickramarathna
5 ай бұрын
බොහෝම ස්තුතියි ඩොක්ටර් ❤🙏
@malmichamathka3863
3 жыл бұрын
මට සැරින් සැරේ මේ කසිල්ල හැදෙනවා සුදයාමත් තියෙනවා මට ඔබ තුමියගෙ ෆෝන් නොම්මරේ දෙන්න පුලුවන්ද මට මෙයට ප්‍රතිකාරකයක් කර ගැනීමට අදශ්යයි ලෝකූ පිනක්
@sithumsithum8073
3 жыл бұрын
ඔයාට no එකක් labunada
@viswakarma6983
3 жыл бұрын
0719595411 watspp
@maliinoka4752
3 жыл бұрын
ස්තුතිය doctor
@thakshiladivyanjalee1428
2 жыл бұрын
Ne contact no ekkhmbumoth mTat ona
@hansanisakunthala3358
2 жыл бұрын
Oyata keseema adu unada
@thisharapramodi5132
3 жыл бұрын
ගොඩක් ස්තූති ඔබට❤️
@හිතුවක්කාරි-ඨ2ඬ
2 жыл бұрын
ඔබ තුමියට ගොඩක් ඉස්තුතියි අපිට මේ දෙවල් කියලා දෙනවට
@anushkabandara3978
Жыл бұрын
ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈🙈
@හිතුවක්කාරි-ඨ2ඬ
Жыл бұрын
ඔවු
@anushkabandara3978
Жыл бұрын
@@හිතුවක්කාරි-ඨ2ඬ බයවෙන්න එපා මම මෙතන ඔයාගේ නම්බර් එක ඉල්ලන්නේ නැහැ.. මම අනුෂ්ක ඉන්නේ ඇඹිලිපිටියේ...working as MLT. .. මගේ නම්බර් එක දුන්නොත් මැසේජ් එකක් තියන්න පුළුවන්ද?
@MalikaMalikaa-v7u
8 ай бұрын
ඩොක්ටර් සුද යනකොට ඇග කෙටිටුවෙනවද
@PrabathChathuranga-gb5vd
3 ай бұрын
හොදින් ඉන්නවද
@nilushaeshani4090
3 жыл бұрын
Thank You Doctor 💐❤️
@nalininadeason5440
3 жыл бұрын
Thank you Dr God bless you
@induindu9840
3 жыл бұрын
Thank you br god bless you
11:03
Midwife lk - කාන්තාවන්ට වද දෙන ලිංගාශ්‍රිත කැසීම් සහ ආසාදන | Vaginal Candidiasis
MidwifeLK
Рет қаралды 251 М.
9:11
සුද යාම කියන්නේ කුමක්ද? එය පාලනය කරගන්නේ කොහොමද? එය රෝග තත්වයක්ද? Dr. Kamal S. Jayasekara
Suwa Manasa
Рет қаралды 423 М.
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
17:12
රහස් ප්‍රදේශයේ සෞඛ්‍ය වෙනුවෙන් කාන්තාවන් කල යුතු නොකල යුතු දේවල් |Dr.DR
Cyber Clinic
Рет қаралды 334 М.
12:13
යෝනි මාර්ගයෙන් අධික දුගඳක් හමන්නේ ඇයි?
Sex Ed Lk
Рет қаралды 130 М.
18:44
Maayavi (මායාවී) | Episode 101 | 22nd January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 223 М.
20:52
Paradeese | Episode 126 - (2025-01-22) | ITN
ITN Sri Lanka
Рет қаралды 113 М.
8:54
යෝනි මාර්ගයෙන් පිටවන විවිධ ශ්‍රාවයන්|Doctor DR
Cyber Clinic
Рет қаралды 395 М.
24:34
සුදයාම රෝගයේ රෝග ලක්ෂණ සහ පවතින ප්‍රතිකාර ක්‍රම | Piyum Vila | 31 - 08 - 2021 | SiyathaTV
Siyatha TV
Рет қаралды 36 М.
11:38
ඩිම්භ මෝචනය හා සරුකාලය | Ovulation
Dr. Rohan Liyanage
Рет қаралды 41 М.
7:08
ස්වයං වින්දනයේ හොඳ සහ නරක|Dr.DR
Cyber Clinic
Рет қаралды 2,4 МЛН
10:04
ලිංගික එක්වීමේදී කාන්තාවකට ශ්රාවයක් පිටකිරීමට සලස්වන්නේ කොහොමද? Dr. Kamal S. Jayasekara
Suwa Manasa
Рет қаралды 2,1 МЛН
8:26
පුරුෂ ලිංගයේ අධික කැසීම සමාජ රෝගයක් ද ? | Dr. Prageeth Premadasa | Sex Ed Lk
Sex Ed Lk
Рет қаралды 27 М.
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН