KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සුද යාම සහ යෝනි මාර්ගය ආශ්රිත කැසීම්|සමාජ රෝගයක්ද?|හොඳ කරගන්නෙ කොහොමද?|Doctor DR
10:11
ලිංගික තෘප්තියේ උපරිමයේ විද්‍යාව සහ මිත්‍යාව|Dr.DR
9:06
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
БРАТТАР ИЛИ БРАКТАР | bayGUYS | 28 шығарылым
25:59
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
46:36
යෝනි මාර්ගයෙන් පිටවන විවිධ ශ්‍රාවයන්|Doctor DR
Рет қаралды 395,838
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 МЛН
Cyber Clinic
Күн бұрын
Пікірлер: 634
@KAVIDuMADUSHARA
Жыл бұрын
කොල්ලෙක් වෙලත් මෙක බැලුවා 😇. මගෙ සත්තලම් සුරන්ගනාවිව පරිස්සමට බලාගන්න ඔනනෙ .❤️ ඩොක්ටට පින් මෙ වගෙ දැනුමක් දෙනවට .🙏
@ukchannel8036
6 ай бұрын
❤
@vinuvinaya976
4 ай бұрын
❤
@WeerasinhaarachchiMadhuchaniwe
Ай бұрын
Wachaneta garu karanawa
@samanthakumara6689
3 жыл бұрын
වැදගත් දේවල් ...වයිෆ් කිව්වොත් දැන් තේරුම් කරලා දෙන්න දන්නවා..ඔබතුමියට ගොඩක් ස්තුති
@נילוסאלו
3 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින වැඩසටහනක් මිය ඔබතුමියට නිදුක් නිරෝගී සුව ලැබේවා
@padipppadipp256
Жыл бұрын
ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!!!වෛද්‍යතුමියනි තෙරුවන් සරණයි !!!!!
@priyadarshani...4108
3 жыл бұрын
ඉතාමත් වැදගත් video 1 දැණුවත් කිරිම හරිම පැහැදිලි ,,thank you doctor ,,🙂
@supunekanayaka7677
3 жыл бұрын
බොහොම ඉස්තුති ඩොක්ටර් තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දිර්ඝආයුස ලැබේවා ඔබට
@kavishamanisha5541
2 жыл бұрын
thanks oba thummiyata
@vinitharanasinghe8991
3 жыл бұрын
ගොඩක් වැදගත් කතාවක් ඉස්තුති ඹබ තුමියට🙏🙏
@හිමාලීහිමාලී-ජ1ඛ
3 жыл бұрын
ඉතාමත් වටිනා .පැහැදිලි කිරිමක්.ස්තුතියි ඩොක්ටර් තුනුරැවන්ගේ සරණයි ❤️❤️
@rashininirasha7482
Жыл бұрын
ඔබ තුමියගේ videos ගොඩාක් වටිනවා මන් හැමදාම ඔබ තුමියගේ videos බලනවා පින් ඔබ තුමියට
@champi.sudrshachampisudrsh5728
Жыл бұрын
❤❤❤❤ ස්තූතියි ඔබතුමියට බුදු සරණයි 🙏🙏🙏 සියලු දෙනාටම සුවපත් වෙත්වා
@tfgjftfggytd9211
3 жыл бұрын
බොහෝම ඉස්තුයි ඩොක්ටර් බුදුසරණයි
@samankumar9813
3 жыл бұрын
වැදගත් පැහැදිලි කිරීමක් .ස්තුති ඔබ තුමියට .
@rukmanbandara8253
3 жыл бұрын
yoni mrgya ptwna sawya gilunta aulk aulkda aulk ndda
@rukmanbandara8253
3 жыл бұрын
MMA hmdma yonimrgya hmdma urwnwa avta a sawya mma glinwa avta aulk ndda
@rukmanbandara8253
3 жыл бұрын
0713245276
@mariwarnakulasuriya7480
3 жыл бұрын
හරිම වටිනවා මෙි දැනුවත් කිරිම.ස්තුතියි ඔබතුමියට❤️🙏
@nadeekapathirana7483
3 жыл бұрын
බොහොම stuti doctor ...vidio eka හුඟාක් වැදගත් ...හැමෝටම ..දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට ....😘😘😘
@meriyanperera1825
3 жыл бұрын
බොහෝම ඉස්තූතියි ඩොක්ටර්.නොදන්නා අපිව දැනුවත් කලාට ගොඩාක් පින් 🙏❤️
@shiranthamadushan7529
2 жыл бұрын
Doctor apita mekata gedarinma beheth karaganna barida
@ishinikavindya5141
3 жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහනක්💖 ගොඩක් පිං බුදුසරණයි..!!!
@Anooma-z2y
Жыл бұрын
Godak wadagath me video aka danuwath kalata oba thumiyata godak pin theruwan saranai
@lionaladikari-n7n
4 ай бұрын
දැනුමක් ලැබුනා ස්තුතියි .බින්දුවයි හතයි එකයි හතරයි හතරයි තුනයි බින්දුවයි එකයි පනස් හතර
@ප්රදීපාමධුවන්ති
3 жыл бұрын
Etama වටිනා පැහැදිලි කිරීමත් jesu පිහිටයි බුදු සරණයි 🌹🌹🌹🙏
@si3643
3 жыл бұрын
👍
@anuradhaharshani154
3 жыл бұрын
ithama wadagath.bohoma isthuthi oba thumiyata.BUDUSARANAI
@sahirukavishan3471
3 жыл бұрын
ලස්සන ඉදිරිපත් කිරිමක් තියෙනවා . Bs
@indunilperera6171
3 жыл бұрын
අපේ රටේ ජනතාවාට මේ ආකාරයේ දැනුවත් කිරීම් වටිනවා.ලිංගිකත්වය පිලිබඳ නිසි නිවරදි විද්‍යාත්මක දැනුමක් හුඟ දෙන්ක්ට නෑ.පාසැල් ලමයින්ට මේ පිලිබඳ යම් දැනුවත්භාවක් දෙන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්වත් කමිටුවක් විසින් නිර්මාණය කරපු හතේ අපේ පොතට පවා දැඩි ගෝත්‍රික විරෝධයයක් එල්ල වුනා, ස්වයං වින්දනය,ලිංගික සම්ප්‍රේෂන රෝග, වැනි දෙවල් පිලිබඳවත් තරුන ප්‍රජාව දැනුවත් කිරිමක් කරන වීඩියෝ කීපයක් ඉදිරිපත් කරනවා නම් ඉතාම හොඳයි.
@CyberClinic
3 жыл бұрын
Thanks
@Asmane8804
3 жыл бұрын
කොයී වගේ ඩොක්ට කෙනෙක්ද සම්බන්ද කරගන්න ඕනේ. මොකද මේ වගේ දේවල් හැම කෙනෙක්ටම කියන්න බෑනේ
@indunilperera6171
3 жыл бұрын
@@Asmane8804 ඩොක්ටර් කවුරු වුනත් කනක් නෑ.. ලබදෙන දැනුමයි වැදගත්..
@Asmane8804
3 жыл бұрын
@@indunilperera6171 ඒක ඇත්ත ඒත් මේ වගේ ප්‍රශ්න හැමෝටම කියන්න බෑනෙ ඒකයී එහෙම කිවුවෙ.
@jamarasinghe5072
3 жыл бұрын
Oya ge adahas itha watinawa.agaya karanawa.
@kalyanignanarathna1075
3 жыл бұрын
ගොඩක් වටිනා උපදෙස් ලබා දෙනවා ඩොක්ටට ගොඩක් පින්
@sahirukavishan3471
3 жыл бұрын
අක්කා මමත් මෙක බැලුවා ගොඩක් වටිනාකමක් තියෙනව වැඩසටහනක් .
@dilumkuma5482
3 жыл бұрын
යකෝ උබ ඇයි බැලුවෙ උබ කෙල්ලෙක්ද හොරාට බලල කියන්නත් එනව😀😀😀
@PereraAjith
3 жыл бұрын
මෙවැනි කාරනා වෙනුවෙන් නියමිත ප්‍රමිතියක පිහිටමින් ජනතාව දැනුවත් කිරීමට ඔබේ පවුර්ෂයට මගේ ගවුරවය , මෙය සමාජයේ ප්‍රගමණයට අනිවාර්ය උදව්වකි
@9thvlogs920
3 жыл бұрын
kzbin.info/www/bejne/eJzNd5x5es57lbM
@sepalikumari5835
3 жыл бұрын
Oba thumiya munagahenna puluwanda...? Mona hospital ekeda wada karanne karunika illimak
@indunilkapugama6718
3 жыл бұрын
බොහොම පින් 🙏 තෙරුවන් සරණයි ඔබට
@enokapriyadarsani6700
2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@mallikakothigoda2975
2 жыл бұрын
ඔබ තුමියට බොහෝම පින්
@kusumkusum1395
3 жыл бұрын
ස්තූතියි මැඩම් ඔබ තුමියට ගොඩක් පින් බුදු සරණයි🌹🌹🌹
@MadhuMadhu-xy1or
22 күн бұрын
ස්තූතියි මිස්. Yoniye rosa පාට අදුරු වෙලා awapaha genwenne ei 😢😢
@erandathiekumari8618
3 жыл бұрын
Thank you doctor. Very important program.🌹🌹
@madumadu130
3 жыл бұрын
වැදගත් විඩියෝවක් ........ස්තුති ඔබට
@shanikakumari7852
3 жыл бұрын
හරිම වටිනවා බුදු සරණයි 🌹🙏
@thusharipiyumali
3 ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් දන්නැති දේවල් කියලා දෙනවාට
@lionaladikari-n7n
4 ай бұрын
දැනුමක් ලැබුනා .ස්තුතියි බින්දුවයි හතයි එකයි හතරයි හතරයි තුනයි බින්දුවයි එකයි පනස් හතර
@lakendraherath1166
2 жыл бұрын
ගොඩාක් ස්තුතියි මිස්,වටින වැඩසටහන ක්.
@Egodapitiya
3 жыл бұрын
ඉතා වටිනා වීඩියෝ එකක් ගොඩක් පින් ඔබතුමියට
@jayanthabandara1112
3 жыл бұрын
ඔබ තුමිය ස්වර්ණ වාහිනියේ දැක්ක ට පස්සේ දැක්කමඉ
@DilaniDilani-p7j
3 ай бұрын
බොහෝ ම පින් තෙරුවන් සරණයි
@chaniduvidusra2990
Ай бұрын
ගොඩක් පින් ඩොක්ට ගොඩක් වටිනවා❤
@followcleaopatrawithruwani6390
2 жыл бұрын
Obata godak ස්තුතියි me wage apawa denuwath karanawata.dirgausa lebewa doctor ඔබට 🙏🙏🙏
@pothakamahima8826
3 жыл бұрын
Thank You very much doctor .Very important programme .
@nilushaeshani4090
3 жыл бұрын
Thank you Doctor.💐❤️
@nishadianupama7000
Жыл бұрын
Godaak sthuthui doctor. Thunuruwan saranai!
@shanikamaduwanthi35
16 күн бұрын
බොහොම ස්තූති මැඩම් 🙏🙏🙏
@athulakumara8032
3 жыл бұрын
Oba atta kelinma kiyana ekata ape gaurawaya , budusaranai , hodatama karanawa
@Amisah-s9l
7 ай бұрын
ඔබ තුමියට කතාකරන්න පුළුවන් දුරකතන අන්කයක් දුන්නනම් ගොඩක් වටිනවා
@ksrhiyani9152
2 жыл бұрын
💐🌸🌷💐💐💐💐💐💐💐💐💐💐💐💐ස්තුතියි මැඩමි
@kanishkadarshana2322
3 жыл бұрын
Godaak pin doctor. ...hoda samaja danuwath kireemak. ...
@EreshikaMadushani
5 ай бұрын
Oba thumiyata godak pin doctor. Apiwa denuwath kalata
@athulaperera3025
3 жыл бұрын
බොහොම ස්තුතියි මෙම පැහැදිලි කිරිම ගැන
@මංජු-ජ7ඬ
3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට 🌹🌹
@dulanji9963
Жыл бұрын
ගොඩ පිං.ඩොක්ටර්.බුදු සරනයි
@ManelPathirana344
3 жыл бұрын
Theruwan saranai doctor obata dirgayusha lebewa 🙏❤🙏❤🌷🌷
@sumindapeiris6828
6 ай бұрын
ඔබට බොහෝම ස්තුතිය ❤
@ssckginawansha5620
3 жыл бұрын
Oya godak honda doctor kenek.pehediwa kiyala denawa.tawa ekak doctor godaaaaaaak lassanai.podi lamayek wage muna
@9thvlogs920
3 жыл бұрын
kzbin.info/www/bejne/eJzNd5x5es57lbM
@ranikanishanthi5379
3 жыл бұрын
Great. Amazing Widio. Respect doctor Good luck 💜💜💜💜💗💗🌷🌷🌷🌹🌹🌹💙💙💙🌻🌻🌻
@තිත්තඇත්ත-බ3ට
3 жыл бұрын
ගොඩක් පින් ඩොක්ටර්...
@nisansalanisansala2318
3 жыл бұрын
Thank you docter... Godak watinawa...
@priyantharathnayaka6377
3 жыл бұрын
නියමයි obatimiyage වැඩසටහන
@kusumalathadisanayaka561
3 жыл бұрын
Me doctor deviyek හොඳ doctor කෙනෙක් මගේත් අයු ලැබ ඔබ ජීවත් වේවා
@9thvlogs920
3 жыл бұрын
kzbin.info/www/bejne/eJzNd5x5es57lbM
@hasithacid3650
3 жыл бұрын
හුත්තො මේක දිහා බලලා අතේ ගැහුවා මරැ බන් මෙයාව දැක්කහම ත් නගිනවා
@enjoylife9413
2 жыл бұрын
Doctor contact number ndda
@rathnabandara6953
2 жыл бұрын
@@hasithacid3650 see
@awanthimuthuwa2707
2 жыл бұрын
@@hasithacid3650 තමන් මෙ විදියට ගැහැනු කෙනෙකුට කියන්න කලින් දාහ සැරයක් හිතන්න.තමනුත් ගැහැනු කෙනෙකුගෙ බඩෙන් නේද ඉපදුනේ කියලා.මෙ වගේ ජරා විදියට හිතන්න එපා.එවගෙම් නේ ඉන්නෙත් ඩොක්ටර් කෙනෙක් පව් ගරු කරන්න.හොද හිත් වලින හැමදේම හිතන්න බලන්න..
@asankakumara9390
3 жыл бұрын
ඔබ තුමියට කතාකරන පුළුවන් දුරකතන අංකයක් දුන්නනමි ගොඩක් වටිනවා.
@හතංං
3 жыл бұрын
ඇයි උබගෙ යෝනි මාර්ගෙන් පිටවෙනවද
@chamindakularathne1537
3 жыл бұрын
🤣
@udayanganikumari6262
3 жыл бұрын
Samahara dinawalata me srawayan Thitha rasak denenne ai.pehedili karanna puluwanda
@sasikabasnayaka1167
3 жыл бұрын
@@udayanganikumari6262 thiththada abulda
@udayanganikumari6262
3 жыл бұрын
@@sasikabasnayaka1167 dekama.a ai
@shiromala.senawirathna182
3 жыл бұрын
Thank you very much Doctor 🙏🙏 daladhasamidu phitai godak pin
@nimalbalasooriyan4232
2 жыл бұрын
Obatumiya labadun danumata godak stutii budusaranai
@MenakaShashikani
8 ай бұрын
Oba yumiyata godak pin 🙏🙏 godak watina deyak
@kumaripathirana7192
3 жыл бұрын
Godak vatina video akak Bohoma sthuti doctar
@donvincent8592
3 жыл бұрын
Thank you very much!!🙏👍👏💐
@reshanrasanga6934
3 жыл бұрын
සම්බන්ද කරගන්න පුලුවන් දුරකථන අංකයක් ගන්න විදියක් නැද්ද ඩොක්ට
@dilkiapsara2868
2 жыл бұрын
Bohoma pin oba thumiyata🙏🏼
@chathuriniperera2766
3 жыл бұрын
Dinuja akki...you are a great doctor...Thanks alot for all informations...Love your programs..ඔයාගේ හැම program එකක්ම බලනවා...😘😘
@sumudhusewwandhi4412
3 жыл бұрын
Mata me doctorge number eka ganna puluwanda
@dumithkrishantha5877
2 жыл бұрын
Godak වටිනවා.
@wdlranjani
3 жыл бұрын
Very Important Thanks Doctor ....
@priyankawijesingha4522
3 жыл бұрын
THANKYOU DOCTOR 💐💐💐🌹🌹💖💖💖
@samanthasamantha53
3 жыл бұрын
Godak watina vidiyowak thanks soyuriyani
@chandraniwadduwaga.chandra2150
3 жыл бұрын
වැදගත්.දෙයක්.ස්තුතියි.
@sandamalianuradha2136
3 жыл бұрын
Good morning Miss godak Hoda program ekak thanks
@udeshikapoojini8324
3 жыл бұрын
Godak wathina video ekak docter thank you so much
@awanthimuthuwa2707
2 жыл бұрын
ස්තුතියි ඩොක්ටර්
@sasiniviweka7300
3 жыл бұрын
මට හැදිලා හොද වෙලා සුද යනවා වගේ වතුර වගෙ ගිහින් හොද වෙලා කලු පාටට දුබුරු පාටට ගියා හොද උනේ ණැති නිසා බෙහෙත් ගත්තා ඒ බොනකටත් ටික ටික ගියා.දැන් බෙහෙතුත් ඉවරයි අඩු උනේ නෑ දැන් ආයේ මට ඩේට් හැදිලා මන් v.o.j kenek allanna oneda docter
@thiwankabalasooriya9701
2 жыл бұрын
Sis Mata lagakadi idan duburupatata shrawayak yanawa deat hadila dawas ganakata passe.mata bayai
@thamaradamayanthi5802
3 жыл бұрын
Bohoma stuti pehedili kirimata🙏🙏🙏
@madushikajeewanthi9991
2 жыл бұрын
Godak mahansi unoth la duburu pahayta yana eka samannyada docter.. Godak pin docter..
@swarnamunasingha2980
3 жыл бұрын
harima wadagath thank u theruan saranai oba thumiyata
@r.chamari
5 ай бұрын
බොහොම ස්තූතියි ඩොක්ට එහෙම දෙයක් දැනගත්තහම කොහොමද ඒක චෙක් කරලා බලන්නේ. මොන වගේ වෛද්‍යවරයෙක්ද ඒකට හම්බවෙන්න ඕනෙ
@ImashaSewwandi-s9d
Жыл бұрын
පින් docta oyat
@ajithdissanayake6756
3 жыл бұрын
ඔබ තුමියට ස්තුති.🙏
@puahpajayasundr8230
3 жыл бұрын
Wadagath upades tikak dana ganna labuna thanks so much
@nishadianupama7000
Жыл бұрын
Godak sthithi doctor ❤
@nisankahashini-wu5if
9 ай бұрын
අනෙ ඩොක්ට .. මං මහත්තයා එක්ක සංසර්ගය යෙදුනාම සාමාන්‍යයෙන් ලේ පැහැයට ඉතා කුඩා කැටිතිව ස්‍රාවය වෙනවා..දින 10/15 ක් සුළුවෙන් පවතිනවා.උගුර නිතරම වේලිලා. දෙවරක් වගෙ සිදූ උනා..ගන්ධයක් නෑ . ඇලෙන සුලුයි, අනෙ මට ප්‍රතිකාරයක් කියන්න .
@chamichami7047
3 жыл бұрын
Thanks doctor ..
@si3643
3 жыл бұрын
❤
@nimeshaashani6858
2 жыл бұрын
Thank you doctor ❤️
@dipikapriyadarshani358
3 жыл бұрын
Thank you verry much doctor🙏
@kavishkasilva8249
3 жыл бұрын
Ane mis atthatama hodai 💖💖💖😘😘😘
@rasikarasikaudani5778
3 жыл бұрын
Dr godak hodai budu saranai ♥️
@koggalasomalatha8931
3 жыл бұрын
Thank you doctor for this valuable information
@lalithaweragama8308
2 жыл бұрын
ඉතාම හොඳ doctor කෙනෙක් .තවත් මේ වගේ videos කරන්න. යෝනි මාර්ගයේ පනුවන් ඇති විය හැකද?එය ගැන කියන්න
@KasunKasun-u7i
3 ай бұрын
Den godak aya miss mukayen karanawa❤❤❤
@SuduAmarasena
Жыл бұрын
Budu saranai docta
@shasha8851
3 жыл бұрын
THANKS. SISTER. OBATA. I. AM. FROM. KSA....💜♥️💚
@රජිතාධාරණී
2 жыл бұрын
🙏🙏🙏 thankyou doctor .
@samanthanamal5460
3 жыл бұрын
Excellent...
@සන්ජුනිම්සරා
Жыл бұрын
ඩොක්ටර් මම දැනට ඩුබායි රටේ සේවය කරන්නෙ ,දැන් දින දෙහෙකට පෙර ඉදන් මූත්‍රා කරලා සෝදද්දි සුදු පාට පොල් කුඩු වගේ කැබලි පේන්න තියෙනවා ඒ නිසා මම කන්නඩි කෑල්ලක් ගෙන යෝනි මාර්ගය චෙක් කරා එහෙම බලද්දී මම දැක්කා සුදු පාට යමක් තියෙනවා මම ඒවා කොටොන් බටන් එකක් මාර්ගයෙන් අයින් කරා,දැන් දවස් 6ට පෙර ඉදන් මම සැලරි ජූස් එකක් බොනවා කෙට්ටු වීම සදහා ,කිසිම ගදක් වේදනාවක් නෑ ඇයි මෙහෙම වෙන්නෙ ,මම මගෙ හස්බන් සමග විතරයි ලින්ගිකව එක්වෙන්නෙ
@anuradhika6592
3 жыл бұрын
Godak pehedili..hemadema denuwat karata thanks..
10:11
සුද යාම සහ යෝනි මාර්ගය ආශ්රිත කැසීම්|සමාජ රෝගයක්ද?|හොඳ කරගන්නෙ කොහොමද?|Doctor DR
Cyber Clinic
Рет қаралды 1,5 МЛН
9:06
ලිංගික තෘප්තියේ උපරිමයේ විද්‍යාව සහ මිත්‍යාව|Dr.DR
Cyber Clinic
Рет қаралды 1,9 МЛН
2:53
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
1:01
Ful Video ☝🏻☝🏻☝🏻
Arkeolog
Рет қаралды 14 МЛН
25:59
БРАТТАР ИЛИ БРАКТАР | bayGUYS | 28 шығарылым
bayGUYS
Рет қаралды 558 М.
46:36
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
19:14
Campus එකේ Tour එකක් ♥️ | University of Moratuwa ✅ by Scipio 🦊
Scipio Guides
Рет қаралды 10 М.
17:12
රහස් ප්‍රදේශයේ සෞඛ්‍ය වෙනුවෙන් කාන්තාවන් කල යුතු නොකල යුතු දේවල් |Dr.DR
Cyber Clinic
Рет қаралды 334 М.
20:33
Doctors React to Bryan Johnson’s Don’t Die Documentary
Talking With Docs
Рет қаралды 118 М.
14:44
පිළිකා හදන කෑම වර්ග 05 සහ පිළිකා වලින් ආරක්ෂා කරන කෑම වර්ග 05 | Dr.DR
Cyber Clinic
Рет қаралды 814 М.
18:41
නිදියහනේදී ඉන්න ඕනේ විදිය ඉගෙන ගන්න | Nilukshi Thilakasiri | Life Line
Neth FM
Рет қаралды 1,4 МЛН
12:19
පියයුරැ පිළිකාවක් කල් තියා හඳුනාගනිමු|Self breast examination|Doctor DR
Cyber Clinic
Рет қаралды 159 М.
12:13
යෝනි මාර්ගයෙන් අධික දුගඳක් හමන්නේ ඇයි?
Sex Ed Lk
Рет қаралды 130 М.
17:44
ජනවාරි 25ට කලින් මේ ලග්න 5ට බබරේ වැල්ලෙත් කැරකෙනවා! - මල් 7යි! සිතු පැතු උපරිම සැප ලැබෙනවා නියතයි!
Welawa
Рет қаралды 1,7 М.
12:06
ගර්භනී සමයේදී පලමු මාස තුන ඇතුලත සිදුවන රුධිරය වහනය වීම් ගැන දැනගමු
Nawaloka Hospital - Negombo
Рет қаралды 67 М.
9:11
සුද යාම කියන්නේ කුමක්ද? එය පාලනය කරගන්නේ කොහොමද? එය රෝග තත්වයක්ද? Dr. Kamal S. Jayasekara
Suwa Manasa
Рет қаралды 423 М.
2:53
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
RAAVA MUSIC
Рет қаралды 8 МЛН