බබාලට දෙන සියළුම ප්‍රධාන හා අමතර එන්නත් | Doctor Visits Updates | 24Months Main &Additional Vaccines

  Рет қаралды 9,279

Jay Kulathunga

Jay Kulathunga

Күн бұрын

###මෙහි සදහන් සියළුම විස්තර මගේ බබාලට එන්නත් ලබාදීමේදී දැනගත් තොරතුරු බවත් ඔබගේ දරුවවගේ එන්නත් ගැන හා වැඩි විස්තර සදහා මිද්විෆේ හෝ වෛද්‍යවරයා මුණගැහෙන්න###
vaccine ගැන විස්තර ඔයාලා හැම තිස්සෙම අහනවා. මේ Video එකෙන් රේ බබාට මිකී බබාට පලවෙනි අවුරුදු දෙකේ ලබා දුන්න සියළුම අත්‍යවශ්‍ය එන්නත් හා අමතර එන්නත් ගැන විස්තර තියෙනවා.
බබලා දෙන්නගෙම සියලුම එන්නත් මං දුන්නේ Private. ඉතිං බබාට එන්නත් ගමේ clinic එකෙන් දෙනවද Private දෙනවද කියල තීරණය වෙන්නේ ඔයාලගේ කැමැත්ත අනුව. ඒ වගේම මං මෙතනදී බෙදාගන්නේ මගේ අත්දැකීම විතරක් බවත් වැඩි විස්තර සදහා අනිවාර්යෙන් midwife හරි බබාගේ pediatrition හරි සම්බන්ද කරගන්න. video එකේ කියනවා වගේ Vaccine Centers වලිනුත් ගන්න පුළුවන්. මේ සියළුම විස්තර හා රේ බබාගේ Doctor visits හැම දෙයක්ම video එකේ ඇතුලත්
ඔයත් මවක් වෙන්න බලන් ඉන්නවනම් හෝ දැනටමත් ප්‍රෙග්නන්ට් නම් මන් හදපු Channel Mom Sri Lanka කියන FB Group එකටත් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා.
මට පෞද්ගලිකව message කරන්න අවශ්‍ය නම් හෝ අපේ එදිනෙදා වෙන දේවල් දැනගන්න කැමති නම් මගේ Instagram හා Facebook පිටුව වෙත එකතු වෙන්න කියලා ආරාධනා කරනවා
SOCIAL MEDIA!
[x] Facebook : / jaykuathunga
[x] Instagram : / ​
[x} Channel Mom Sri Lanka
/ 401834904044734
I am Jay Kulathunga, a former flight attendant who loves vlogging my life with my hubby, our baby girl & and the Baby Boy who recently came to our life. The main focus of my channel is to share my lifestyle & mommy videos along with her journey.
I’d love if you’d subscribe!
DISCLAIMER
The information contained in my channel is for entertainment / general information purpose only and also if the topic is related to health, please note I am not a medical professional nor am qualified to give you any medical advice. This video only serves to share my own experience. Should you have any medical related clarifications to be done kindly speak with your trusted health care provider.

Пікірлер: 28
@minuriseka1935
@minuriseka1935 Жыл бұрын
Very very important ❤❤❤ my sister will love this Kka
@piyumigunawardena2515
@piyumigunawardena2515 Жыл бұрын
Very useful akki... මගේ බබාටත් one yr vaccination එක කරන්න තියෙන්නේ.... ❤ ඔයාලා හොදින් ඉන්නවා නේද
@pamelahendrix7057
@pamelahendrix7057 Жыл бұрын
Your videos still helps me big time ❤
@duladissanayake5190
@duladissanayake5190 Жыл бұрын
😮😮❤❤ Thank you akke
@buddinikawshalya7723
@buddinikawshalya7723 Ай бұрын
Oya gawa kiree dowana mechin akak thiyenam ane mata denna puluwanda
@dilaniindivari7871
@dilaniindivari7871 Жыл бұрын
Very useful ❤
@mihiridassanayake7436
@mihiridassanayake7436 Жыл бұрын
Thank you so much dear.
@jaykulathunga5725
@jaykulathunga5725 Жыл бұрын
Welcome 🙏
@deepikasrimali-el5mx
@deepikasrimali-el5mx Жыл бұрын
Akki ane meka wena prashnayak.man birth control vidihata jadell dapu kenek 1 year mensass hedune ne den masa 2k wenawa mensass hedunata hodawenne ne le yanawa man mokadda akata karanna oni.ane plz riply
@AyeshaRanga
@AyeshaRanga 11 ай бұрын
Ane akka mata loku udawwak karannako. Mata oyageb danagann deyak tynawa. AFP/PFP kiyala docter scan eke danne mokkda
@fathimamarso8199
@fathimamarso8199 Жыл бұрын
අනේ මට කියන්න පුලුවන්ද Emirates cabin crew එකෙ ඉන්ටවිව් සහ පේපර් අමාරුද . තව අපි ඩුබායි ගිහින් කොහොමද එකට යන්නෙ . ඒ වගෙ දේවල් . ඔයාට පුලුවන්ද ඒ ගැන video එකක් දාන්න .please.
@ashachathurika9214
@ashachathurika9214 Жыл бұрын
Ane akki plz reply karanna mage Babata nitarama kessa wheezing walata anwa a gena vedio akk
@HarshaniMadara-nk2xh
@HarshaniMadara-nk2xh 7 ай бұрын
Akki.masa 2ke vaccine eka deddi නිව්මෝනියවට ekai Hexa ekai vitharak denna doctor liwwe.e unata book eke පෝලියෝ මුඛ එන්නත kiyala ekak thiyanawa.eka private denne na neda??hexa vaccine eke ekath adanguda
@madhavianuththara
@madhavianuththara Жыл бұрын
Very useful akki thank you
@jaykulathunga5725
@jaykulathunga5725 Жыл бұрын
Most welcome
@SheraniMadushikaSumanadasa
@SheraniMadushikaSumanadasa 2 ай бұрын
​@@jaykulathunga5725akki mta abotin 3k una dr.prebodana ranweera sir gena akki danna detls monwda.mn me sere vog doctr prebodana lagta ynna hithgena inna.
@tvmadu
@tvmadu 11 ай бұрын
synflorix vaccine eka masa 2kedi witharada denna puluwan. 1 year babekta a vaccine eka denna puluwanda..??
@oshadaviduranga2638
@oshadaviduranga2638 10 ай бұрын
Puluwan. Awu 2ta kalin denna.max 5k wenakal puluwan
@ruwanigl
@ruwanigl Жыл бұрын
vaccines waladi babata fever ena widiha kohomada ?
@gishanikariyawasam607
@gishanikariyawasam607 Жыл бұрын
Hii akki 🥰🥰❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 Жыл бұрын
Hi love ❤️
@thanujamaheshigamlath7452
@thanujamaheshigamlath7452 Жыл бұрын
Hodata pahadili kara. Thank you
@jaykulathunga5725
@jaykulathunga5725 Жыл бұрын
Welcome
@inoka888
@inoka888 Жыл бұрын
Oyage babage pediatrician kawuda?
@harshanidilrukshi9919
@harshanidilrukshi9919 Жыл бұрын
Hi In 6 months do they give any vitamin with the vaccine? Thanks !
@jaykulathunga5725
@jaykulathunga5725 Жыл бұрын
It depends on the pD hon usually they ask to give either zincovit or growvit along with iron .
@harshanidilrukshi9919
@harshanidilrukshi9919 Жыл бұрын
@@jaykulathunga5725 okay thank you!♥️
@thanujamaheshigamlath7452
@thanujamaheshigamlath7452 Жыл бұрын
Zincovit dunna
Prof  Tiran Dias - Everything you need to know about Cesarean surgeries
15:52
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Baby/Toddler Vaccine Update | First Baby Vaccine Video Sri Lanka
6:05
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН