බබාලා 5000ක් ෆ්‍රිජ් එකේ ඉන්නවා|අවුරුදු 67 අම්මාටත් බබෙක් හම්බවුණා|එක බබෙක් ශිෂ්‍යත්වෙන් පළවෙනියා|

  Рет қаралды 372,121

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 775
@NikiniKaushalya-lb4et
@NikiniKaushalya-lb4et 10 ай бұрын
මට වගේම දරුවන් නැතිව දුක් විදින හැම අම්මා කෙනෙක්ටම තාත්තා කෙනෙක්ටම ඒ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤️🙏
@ireshamaduwanthi1264
@ireshamaduwanthi1264 10 ай бұрын
බුදුසරණයි
@abcfernando86
@abcfernando86 10 ай бұрын
අනිවාර්යෙන්ම ඔබගේ මෙන්ම සැමගේම කිරිසිහිනය සැබෑවක්ම වේවා!!!!!
@shanikasewwandi6159
@shanikasewwandi6159 10 ай бұрын
Kiri sihine sebe wewa!!!!
@Catbatrat-rv5gv
@Catbatrat-rv5gv 10 ай бұрын
Ūbz​@@ireshamaduwanthi1264
@HasanthaManjula
@HasanthaManjula 10 ай бұрын
ලොකු වියදම යනවද දන්නේ නැති නිසා අහන්නේ
@LakmalLakmal-v7w
@LakmalLakmal-v7w 10 ай бұрын
දරු පැටියෙක් බලාපොරොත්තු වෙන සෑම අම්මා තාත්ත කෙනෙක්ටම ඒ සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
@familyvlogs7502
@familyvlogs7502 10 ай бұрын
Budusaranai oyatai babatai. Paththini maniyange pihitai ❤
@durgasrimali4244
@durgasrimali4244 10 ай бұрын
දරුවන් නැතුව මම අවුරුදු 8ක් හිටියා .ඔබතුමාව අපිට හම්බුනේ දෙවියෙක් වගේ .මට ඉලග මාසේ බබාලා හම්බවෙන්න තියෙන්නේ .නිවුන්නු දෙන්නෙක් ඉන්නවා .අපිට මේ සතුට ගෙනත් දුන්න අපේ ඩොක්ට හෙලරුවන් සර්ට ගොඩක් ස්තුති .මෙ වගේ තව තව දරුවන් බිහිකරන්න ශක්තිය ලැබේවා.
@SujeewaRathnayake-fx2hj
@SujeewaRathnayake-fx2hj 10 ай бұрын
මාත් අවුරුදු 11ක් වෙනවා නැතුව.දෙපාරක් ලැබෙන්න ඇවිත් නැතිවුනා සර් ගේ චැනල් එකට කීයක් යනවා ද කියන්න පුලුවන්ද මට ඒතරම් මුදල් නෑ
@suramyahathurusingha5256
@suramyahathurusingha5256 10 ай бұрын
තෙරුවන් සරණයි .......නිරෝගී දරුවන් ලැබේවා ......
@nir1009
@nir1009 10 ай бұрын
❤❤ නීරෝගී දරැවන් ලැබේවා❤
@shashikalaparanagama14
@shashikalaparanagama14 9 ай бұрын
අනේ මට තාම දරැවෝ නෑ දැනට අවුරැදු හයක් වෙනවා.මේ ඩොකටර් චැනල් කරනවනම් වියදම කියක් විතර යනවද plz
@chathunimalsha-jm2ym
@chathunimalsha-jm2ym 9 ай бұрын
😂දරුවන් බිහි කරන්න පුලුවන්ද මෙ ඩොක්ටට
@VimanthaPatrick
@VimanthaPatrick 10 ай бұрын
නලු නිළියන්ගේ පඩ ශෝවලට වඩා මිනිස්සුට තියෙන ප්‍රශ්න ගැන කතා කරන එකනම් වටිනවා😊😊😊😊
@tharangamanamendra2869
@tharangamanamendra2869 9 ай бұрын
Akanam aththa.me wage dewal watinawa
@nomaperera9882
@nomaperera9882 10 ай бұрын
ගොඩාක් පිං ඔබට🙏 මට වයස 66ක්.. ම දන්න අසල්වැසි කාන්තාවක් ඉන්නව..මට ඇයට උදව් කරන්න ඕනි ඇයගේ සැමියාගේ මව වෙනුවෙන්..මට ලොකුවට සල්ලිත් නෑ. මට දරුවන් 3ක් ඉන්නව..ඒත් මම කොහොමහරි ඇයව ඔබ ලගට අරං එනව. මම මැරෙන්න පෙර ඇය හා ඇගේ නැන්දම්මා දරු සුරතල් බලනව දකින්න ආසයි.. ඒ වෙනුවෙන් අද පටන් මම මුදලක් ඉතිරි කරනව.. ඔබලාට තෙරුවන් සරණයි!🙏🙏
@anupama123hansamali
@anupama123hansamali 10 ай бұрын
අනේ හරි ලස්සන ප්‍රාර්ථනයක්
@senuradilshan9183
@senuradilshan9183 10 ай бұрын
පපපපපපපපපපපප
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 9 ай бұрын
ඔබේ උතුම් පැතුම සහ වෑයම අදිටන සාර්ථක වේවා ඉහලින්ම.
@lalani-lj6mg
@lalani-lj6mg 8 ай бұрын
ඔබේ ප්‍රාර්ථනාව උතුම්. ඒත් එයාලා වෙනත් දෙන්නෙක්ගෙ කළල තැන්පත් කරන්න කැමතිද කියලා සොයලා ඉන්න.
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 7 ай бұрын
🎉
@Priyanga-s2x
@Priyanga-s2x 6 ай бұрын
ඔබ තුමානම් හෙළ රුවනක්ම තමයි ... තෙරුවන් සරණයි ඔබ තුමාට ..දීර්ඝායු සම්පතිය ලැබේවා ... හැදූ වැඩූ දෙමාපියන්ටත්,නැණ නුවණ පහදා දුන් ගුරු උතුමන්ලාටත් මේ පිණ ලැබේවා ...ඔබ තුමාට නිවන් සම්පත්තිය ශාක්ශාත් කර ගන්නට මේ පිණ හේතු වේවා ..වාසනා වේවා ...
@veenanisha478
@veenanisha478 10 ай бұрын
ලොකු දෙයක් මෙවැනි තැන් හදුන්නා දීම. ස්තුතියි හරේන්ද්‍ර.
@sreemathilka9633
@sreemathilka9633 10 ай бұрын
දරුවෝ නැති හැමෝටම දරුවන්.... ලැබේවා ඔබ තුමා ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏
@irinduakash276
@irinduakash276 10 ай бұрын
දරු සම්පත නැතිව දුක් විදින හැමෝටම මෙය ඇස ගැටෙත්වා!❤
@RasanganiPushpakumari-ec7oy
@RasanganiPushpakumari-ec7oy 10 ай бұрын
අනෙ දෙයියනෙ හැම දරුවෙක් නැති අම්මෙක්ට දරුවෙක් ලැබේවා
@renukapannala2571
@renukapannala2571 7 ай бұрын
ඔබතුමන් මේ විශ්වයේ දරුවන් නැති අම්මලාට දෙවි කෙනෙක්. මෙවන් අම්මලාට පින්වත් දරු සම්පත් ලබා දීමට ඔබ තුමන්ට උතුම් තුනුරුවනේ ආශීරවාදයත් සියලු දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා. බුදුසරණයි 🙏🙏🙏
@SunilAmarasinghe-t4e
@SunilAmarasinghe-t4e 10 ай бұрын
මුලින්ම මන් doctor හම්බුනේ නුගේගොඩ hospital එකෙදී එතකොට doctor තට්ටේ තිබුනේ. ගොඩක් වෙනස් දැන් ඇත්තටම ගොඩක් තරුණ පාටයි. මම doctor ගාවට ගියේ මගේ wife ගේ බල කිරිමට මිසක් කැමැත්තක්ට නෙමෙයි. මන් ගොඩක් වියදම් කරල හෙම්බත් වෙලා හිටියේ. ඒ නිසා දරුවෙක් ගැන ආසාව හිතින් අතහැරලා හිටියේ. Doctor හම්බුන වේලාවේ ගොඩක් වෙලාවක් කාතා කරා අපි දෙන්නා එක්කම. IVF එකක් කරන්න තරම් ඒ මොහොතේ වත්කමක් මට ඇත්තටම් තිබුනේ නැහැ. Fertility පස්සෙම ගිහිල්ලා මගෙ සල්ලිත් හිදිලා මානසික වැටිලා මන් හිටියේ corona කාලේ මුලම. Doctor අපේ කලින් reports සේරම බලල IVf එකක් කරන්න කලින් අපි iui එකක් කරලා බලමු කියලා ඒ ක්‍රමය try කලා. මොන පිනකටද මන්ද wife pregnant උනා. මෙ වෙද්දි බබාට අවුරුදු 1 මාස 4 වෙනවා. ඒ දවස් වල මට ලක්ශ 2 වගේ සෙරම් වියදම් උනේ. දැන් ඉට වැඩි ඇති සමහරක් විට.ගොඩක් පින් doctor. ගොඩක් පින්. සන්සාරේ පුරාවටම අපි ඔබතුමාට නයගැතියි. 🥹💙🙏🙏
@tharangatennakoon6727
@tharangatennakoon6727 10 ай бұрын
Oyata iui ekaktadaලක්ෂ 2 giye.. Meke thiyana පහසුකම් ekka ehema wennath puluwan. Hebey iui 50,000 t wadiye yannene.
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
තෙරුවන් සරණයි 🙏💟☸️
@sandunkr598
@sandunkr598 7 ай бұрын
Iui ekak 2 laks kiyanne godak loku ganakne. Ekale ninewells eke iui ekak complete 30000/- wage wenne.
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 6 ай бұрын
@@tharangatennakoon6727 eknm aththa.mn IUI 7 k kla.dn awurudu 4 kalin anthima eka kle 15000 ta
@harsanitalagala9672
@harsanitalagala9672 5 ай бұрын
Matah pudumai
@indranisubasinha6267
@indranisubasinha6267 10 ай бұрын
අපේ බුදුහාමුදුරුවෝ🙏බුදු වෙන්න🙏 ආත්ම ගානක් පෙරුම්🙏 පිරුවනේ. එ වගේ මේ වෛද්‍යතුමත් මතු බුදු වෙන්න🙏 පෙරුම් පුරන එක ආත්මයක් තමයි මේ🙏. අම්මෙක් තාත්තෙක් වෙන්න පෙරුම් පුරන දෙන්නෙකුගේ හිතේ තියෙන ගින්දර නිවනවට මතු බුදු🙏 බව අත්වෙනවා සත්තම සත්තයි🙏 ඒ හිතක තියෙන ගින්දර නිවන්න මුළු ලෝකම තියෙන වතුර ගෙනාවත් බෑ.😥 ඒත් ඒ හිත්වල තියෙන ගින්දර නිවන්න මෙතුමට පුළුවන්🙏.ගොඩාක් ආඩම්බරයි👍 ලංකාවෙ මේ වගේ කෙනෙක් ඉන්න එක ගැන🙏 ඔබතුමාට රත්නත්තරේ🙏 පිහිටයි සියලු දෙවි දේවතාවුන්ගේම🙏 පිහිටයි. නිදුක් වේවා🙏 නීරෝගී වේවා🙏 දීර්ඝායුෂ🙏 ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@M.P.Kumari.A-fo7vc
@M.P.Kumari.A-fo7vc 6 ай бұрын
Aththamay puduma adambarayak denene me tharam watina me tharam hekiyawak thiyana kenek ape rate ennawa kiyanna Mona tharam watinawada .oba thuma mihipitama devyek . budusaranay dergau wewa.
@ShevSome
@ShevSome 10 ай бұрын
මහරගමට දෙවියන් වහන්සෙ අපිව එව්වා තවත් දෙවි කෙනෙක් මුණ ගැසුනා wish එකේදි. දැන් අපිට ඉන්නව ලෝකයක් වටින දරැවෙක්.❤️ මුණ ගැහෙන්න මේ සජීවී දෙවියා🙏❤️
@hirushinipunika6921
@hirushinipunika6921 10 ай бұрын
අපේ පුන්චිටත් බැදලා අවුරුදු 10 පස්සේ මේ ලගදි බබෙක් හම්බුනා අම්මෝ අපිට දැන් තියෙන්නේ පුදුම සතුටක් ❤ බබාව බලා ගන්න අපි රන්ඩුත් වෙනවා අපිට වැඩිය එයා ගොඩක් පොඩි නිසා අපි හැමෝම ආදරේයි ❤
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 6 ай бұрын
Me doctor genda Hari giye kiynnko.math awurudu 13 k dn.meya lgta ynna tharam wathkamk Na apitath
@ChamilaWirathunga-tr9qm
@ChamilaWirathunga-tr9qm 10 ай бұрын
බාබාලා නැතුව ගොඩ කාලයක් දුක් විදලා😔බලාපොරොත්තු නැතුව හිටපු කාලෙක තමයි සර් ගැන, hospital එක ගැන දැනගන්න ලැබුනේ ..ආපු මුල් දවසේම තෙරුනා සර් අපේ දරු සිහිනය සැබෑ කරලා දෙනව කියලා ... ඒ විශ්වාස නිසාම අද අපි අපේ සිහිනය ...දෙමාපිය සිහිනය සැබෑ කරගත්තා 😘😘 සර්ට ගොඩක් පිං .අපි වගේ අයට මේ කරන උදව්වලට 🙏🙏 තවත් අපි වගේ බාබාලා නැතුව ඉන්නා හැම කෙනෙක්ටම සර් ගැන අහන්න දකින්න ලැබිලා... එ අයහේ කිරි සිහිනය සැබෑ කරගැනිමට හැකියව ලැබේවා 🙏🙏 😘😘
@කිරුළිදිලන්යා-ඵ8ඨ
@කිරුළිදිලන්යා-ඵ8ඨ 10 ай бұрын
ගාන කීයක් යනවද
@susanipremathilake4070
@susanipremathilake4070 9 ай бұрын
Budusaranai ❤❤
@lalani-lj6mg
@lalani-lj6mg 8 ай бұрын
ලක්ෂ 9 යි
@lalani-lj6mg
@lalani-lj6mg 8 ай бұрын
ඒත් මම කියනවා මෙතනට යන කෙනෙක් වෙන කෙනෙක් කළල තැන්පත් කරන්න අකමැති නම්.තමා සතුව ප්‍රමාණවත් ඩිම්බ ඇති දැයි පරීක්ෂා කර ගෙන යන්න.නැත් නම් මුදල් අපරාදේ.
@nirmalifranando383
@nirmalifranando383 10 ай бұрын
හෙලරුවන් ඩොක්ටනම් ඇත්තටම දෙවි කෙනෙක් අපේ අවුරුදු 10ක් කිරි සිහිනය සැබෑ කරලා දුන්නේ ඔබතුමා .ඇත්තමට ඔබතුමාට ගොඩක් පින් .මම දන්නහැමොටම කියන්නේ බය නැතුව ඩොක්ට ලගට යන්න කියලා .ගොඩක් පින් .බුදු සරනයි ඩොක්ට .තවත් මේ වගේ කිරිසිහින සැබෑ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
@shriyarathanayaka7222
@shriyarathanayaka7222 10 ай бұрын
ඔබතුමා දෙවි කෙනෙක් වගේ මගේ වසර 17ක හීනය හැබෑ කලා... හැමතැනකම ගිහින් බෙහෙත් කළත් සාර්ථක වුනේ නෑ සියලු බලාපොරොත්තු අතහරින වෙලාවක ඔබ අපිට යලි ජීවය දුන්නා... පින් ඔබට ❤
@Amasha3000
@Amasha3000 10 ай бұрын
මට කියන්න අවුරුදු 43ක්‌ වෙන මට බබෙක් හදාගන්න පුළුවන් ද 🙏
@deepajayalath
@deepajayalath 10 ай бұрын
43 වයසක්ද 67 කෙනෙකුට බබේක් හම්බ උනානම්
@niroshalakshani6242
@niroshalakshani6242 10 ай бұрын
Giya cost eka kiyanna puluwanda
@nadeeshasumudu9256
@nadeeshasumudu9256 10 ай бұрын
Oyalata kiyak vthara giyade kiyanna puluwanda
@shriyarathanayaka7222
@shriyarathanayaka7222 10 ай бұрын
Mata Laksha 10k wage gya pregnant wela masa thuna iwra wenakota aththtatama hodama thena meka tamai kohe giyathantimata yanna wenne methanata 🙏🏻
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 10 ай бұрын
හරේන්ද්‍ර ඉදිරිපත් කරන වීඩියෝ හරිම වැදගත් මානුෂීය දේවල් තමයි. වෛද්‍ය විද්‍යාවෙන් ලංකාව මේ වගේ තැනක ඉන්නව කියල දැන ගත්තේ හරේන්ද්‍ර නිසා. හරිම සතුටක් ආඩම්බරයි මේ ගැන. මේ වෛද්‍ය තුමා ලෝකෙට වාසනාවක්. කර්මය සහ වෛද්‍ය විද්‍යාව එක් තැන් වූ රෝහලක් ඩොක්ට කියන දේවල් අනිවාර්යෙන්ම සත්‍යයකි. 👍❤❤❤🙏🙏🙏
@brahmanageshantha9342
@brahmanageshantha9342 10 ай бұрын
පින් දෙනවා මිස වෙන කිසිවක් හිතා ගන්න බෑ..ආශ්චර්‍යයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dkarunarathne6477
@dkarunarathne6477 10 ай бұрын
බොහොම වැදගත් වැඩසටහනක් .මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වේයි.ස්තුතියි .
@s.thettiarachchi4916
@s.thettiarachchi4916 10 ай бұрын
මේක හරිම ආදරණීය තැනක්.. Patients Care උපරිමයි💖 විශ්වයෙන් ලැබුණු ලස්සන තෑග්ගක්.. බුදුසරණයි අපේ ඩොක්ටර්...♥️
@AP-ut1rq
@AP-ut1rq 9 ай бұрын
දරුදුකේ ගින්න නිවන ඔබතුමා රටට මැණිකක්. සොබා දම් මෑණියෙනි නිරතුරුවම රකින්න එතුමාව
@FathimaHazeem
@FathimaHazeem 10 ай бұрын
දන්න හැම තැනකින්ම බෙහෙත් කරා..... ගර්භාෂයේ ගෙඩි තියෙනවා කියලා දරුවෙක් හදන්න බෑ කිව්වා... ඒත් අපේ මේ ඩොක්ටර් ඒ ඔක්කොම ප්‍රශ්න විසදලා මට අම්මා කෙනෙක් වෙන්න වරම් දුන්නා.....🙏🙏🙏
@darshani-subscrib
@darshani-subscrib 7 ай бұрын
Me doctorda oyata beheth kare oya monawada kare
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 6 ай бұрын
Monwda kle IVF da
@Shqni
@Shqni 4 ай бұрын
Ane mata kiyannako 1weni para doctor wa chanel karanna keyak gannawada
@darshani-subscrib
@darshani-subscrib 4 ай бұрын
3500
@hashiniweerakkody2967
@hashiniweerakkody2967 4 ай бұрын
@@Shqni 3500/-
@seelaganegoda9077
@seelaganegoda9077 10 ай бұрын
දරුවන් නැති අම්මලාට සිහින සැබෑකරඝන්න හොදම වාසනාවන්ත තැනක් බුදු සරණයි..මෙය දැනුවත් කලාට ඔබතුමන්ලාට බොහොම ස්තුතියි..
@deepadammika9446
@deepadammika9446 10 ай бұрын
සෑම අම්මා කෙනෙක් ගේම කිරි සිහිනය සැබෑ වේවා වෙද්‍ය තුමා ඇතුළු අනෙකුත් සියලු ම දෙනාටත් හරේන්ද්‍ර මැතිතුමනි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🌎❤
@tharangadinendra7786
@tharangadinendra7786 10 ай бұрын
මොකද්ද ගෙම්ඛා සිහිනය..
@arunithilakarathna934
@arunithilakarathna934 10 ай бұрын
ගෙම්බා කවුද yko
@NadeekaPriyadarshani-rt3yj
@NadeekaPriyadarshani-rt3yj 10 ай бұрын
😂😂😂
@Aaradhya_Aanya_Vlogs
@Aaradhya_Aanya_Vlogs 10 ай бұрын
😂😂😂😂😂
@dishanialas7745
@dishanialas7745 10 ай бұрын
😂😂
@shantharanaweera4741
@shantharanaweera4741 10 ай бұрын
හරේන් මහත්මයාණෙනි ඔබතුමා ට ගොඩක් පින් මෙි වගේ වටිනා කාර්‍යයක් පිලිබදව මහජනතාව දැනුවත් කලාට.
@SriyalathaAponsu
@SriyalathaAponsu 10 ай бұрын
මේ ඩොක්ටර් දෙවි කෙනෙක් වගේ......🙏🙏 හොස්පිටල් එක ඇතුල දැක්කමත් ඇති හිත නිවෙන්න.....පුතෙක්ට පෙරුම් පිරපු අපිට පුතෙක්ම ලබා දුන්නට ඔබතුමාට ගොඩක් පිං.....🙏❤️
@කිරුළිදිලන්යා-ඵ8ඨ
@කිරුළිදිලන්යා-ඵ8ඨ 10 ай бұрын
සල්ලි කියක් යනවද බබෙක් හදන්න
@inokaweragamage5126
@inokaweragamage5126 8 ай бұрын
Eka nam Aththatama aththa. Doctrwa dakkath athi. Budu saranai 🙏🙏🙏
@ayesharajapaksha9280
@ayesharajapaksha9280 10 ай бұрын
සිහින සෑබැවක් කරන වෛද්‍යතුමනි, ඔබතුමාටත් කාර්්‍ය මණ්ඩලයටත් දිර්ඝායුෂ පතමු...! අප වැනි පිරිස් දෙමව්පියන් කල පිනට... Hope to visit with our baby...❤❤❤
@airanganijayalath1799
@airanganijayalath1799 10 ай бұрын
Ane..oba.nam..mih.pita..devi.kenek
@thanujaperera7972
@thanujaperera7972 10 ай бұрын
මිහිපිට දෙවි කෙනෙක් ගොඩාක් පින් අපේ කිරිසිහිනය සැබෑ කර දුන් ඔබ තුමන්ට
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 8 ай бұрын
තෙරුවන්ගේ සරන යි හදවතින්ම ආඩම්බර යි ❤දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව මාරම ආදරෙයි රටට ඔබ තුමා සම්පතක් නිලියගේ ඉන්ජෙක්ෂන් සුද පෙන්නලා ඉන්න වට වඩා මේ දේවල් ගොඩාක් වටිනව බුදු මහත්තයො
@Disna0608
@Disna0608 10 ай бұрын
තිස්ස ජනනායක සර් හැමදාම කියන ඩොක්ට හෙලරුවන් අද තමයි දැක්කෙ.මිහිපිට දෙවිවරු තමා ඉතින්.🙏
@dilusha423
@dilusha423 10 ай бұрын
දෙන්නටම බුදුසරණයි 🙏🙏🙏
@ruwanperera491
@ruwanperera491 10 ай бұрын
ඔබ මිහිපිට ඉන්න දෙවි කෙනෙක්......ඔබ දෙවියෙක්.....ඇත්තටම ඔබ දෙවියෙක් ❤
@AnusaraKalpani-tc4du
@AnusaraKalpani-tc4du 10 ай бұрын
මේ තැන ඇත්තටම හොදයි .මම දන්න නැන්ද කෙනෙක්ටත් බබාලා ඉන්නේ මේ හොස්පිටල් එකෙන් treatment කරලා.දැන් එයාට බබාලා 3දෙනෙක් ඉන්නවා.මම නම් කියන්නේ බබාලා නැති අයට ඇත්තටම හොදයි මෙතන බය නැතුව යන්න. කලින් තිබ්බේ නම් මෙතන නෙවේ එ උනාට අපි ලගදි මේ හොස්පිටල් එකට ගියා එතනත් හරිම ලස්සනයි හිත පිරෙනවා. ඉතින් මේ ඩොක්ට කරන දෙ නම් ඇත්තටම ලොකු පිනක් .🙏❤️
@RenukaSanjiwa-nd1pz
@RenukaSanjiwa-nd1pz 10 ай бұрын
Kiyak vithra onida kiyanna puluwanda ane plzz
@indikarange2155
@indikarange2155 10 ай бұрын
අපේ අයියටත් අවුරුදු අටක් යනකම් බබාලා හිටියේ නෑ.පස්සේ එයාලත් දරුවෙක් හදාගත්තෙ ඩොක්ටර් ලඟට ගිහිල්ලා.බොහොම පිං .අද දරුව පෙරපාසල් යනවා🙏🙏🙏🙏🙏
@SanjeewaniSandamali-q1o
@SanjeewaniSandamali-q1o 7 ай бұрын
Kiiyak yanawada
@DinushaSumuduni-i9b
@DinushaSumuduni-i9b 4 ай бұрын
Viyadan kiyak vithara yanawad
@henryt1199
@henryt1199 2 ай бұрын
​@@DinushaSumuduni-i9blanka Hospital එකෙත් කරනවා. ගාන නම් දන්නේ නැ. හොයලා බලන්න
@bandaranayake441
@bandaranayake441 26 күн бұрын
ඔයාලට කියක් ගියාද
@arunirathnayaka2674
@arunirathnayaka2674 9 ай бұрын
බුදුබව ලැබේවා !...මේ මිනිසුන්ගේ හිත්වල ගින්දරට පිහිට උනාට ඔබතුමන්ව....කමෙන්ට් දැක්කම තේරෙනවා ඒ අයගේ වේදනාව
@anushikairoshani8070
@anushikairoshani8070 10 ай бұрын
ආදරණීය සපලතා රෝහලක්.. අපූරු පැහැදිලි කිරීමක්.. ආදරණීය වෛද්‍යවරයෙක්.. ස්තූති Doctor ♥️🌻..
@SamraLiyana
@SamraLiyana 10 ай бұрын
දරුවන් නැතිව අවුරුදු 9ක් තිස්සෙ දුක් වින්ද මට අලුත් පනක් දුන්නෙ සර්.සර් හින්ද අද මම දරුවො දෙන්නෙක්ට අම්ම කෙනෙක්. සර්ට බුදුසරණයි.
@piyankakumari9001
@piyankakumari9001 10 ай бұрын
Kiyak onid salli
@arunithilakarathna934
@arunithilakarathna934 10 ай бұрын
අනේ වියදම් කොච්චර යනවා ද
@ruhununature8602
@ruhununature8602 10 ай бұрын
Ow,pls apita Redy wenna kiyannako dala washayen hari mudala
@nayomisaumya1811
@nayomisaumya1811 10 ай бұрын
Oyata kohomada hari giye.wistara tikak kiyanna baida.
@prabhagunawardhana2117
@prabhagunawardhana2117 10 ай бұрын
Kochchra ganak giyda dr
@namaljayaweera-b8m
@namaljayaweera-b8m 8 ай бұрын
මම දන්නා කීපදෙනෙක් මෙතෙනට ගියා මෙතන success rate එක 10% ගොඩක් වෙලාවට 1 -2 million වියදම් කරලත් අපේම ජන වලින් දරුවෙක් හදාගන්න බැ . ඔය වයස අය ඕක කරගන්නේ තමන්ගේ ජාන වලින් නෙමෙයි අපි දන්නෙවත් නැති මිනිස්සුන්ගේ ජාන වලින් තමන්ගේ බිරිදගේ ගර්බශේ හැදුනු ළමයි . මේ ගොල්ලෝ සල්ලි මුදලින් එල්ලනවා card වලින් ගෙවනවා නම් 3% වැඩිය අය කරනවා . ගොඩක් වෙලාවට එක එක අඩු වියදම් plan ඉදිරිපත් කලත් අන්තිමට දරුවෙක් හදාගන්න ඕනේ කමට අපි නොහිතපු මුදල් ගෙවන්න වෙනවා . මෙතැන් ගිය කවුරුවත් මේ ඇත්ත කියන්නේ නැ .කවුරුවත් දන්නෙත් නැති කෙනෙක්ගේ දරුවෙක් තමයි අපි වයසනම් හදාගන්න ඕනේ
@indikawijesinghe5257
@indikawijesinghe5257 7 ай бұрын
සහතික ඇත්ත මේ කතාව.
@kumudunilakmali1165
@kumudunilakmali1165 6 ай бұрын
Card walin gewaddi eyalata 3%kapila salli enne.eka thama card payment waladi normal wena widiha.eka profit eken adu wenna ona.client gen ganna BA..
@namaljayaweera-b8m
@namaljayaweera-b8m 6 ай бұрын
@@kumudunilakmali1165 එකම විතරක් නෙමෙයි මෙතන තියෙන්නේ මේගොල්ලෝ 3% ගැන නමෙයි හිතන්නේ මේ ගොල්ලෝ මුදලින් මේක ගන්නේ tax වලින් බේරෙන්න මුදලින් දෙන සල්ලි මේගොල්ලෝ tax වලට දාන්නත් පුළුවන් මේගොල්ලන්ට හිතෙන ගානක් දල account balance කරන්නත් පුළුවන් . මුන් tax ගෙවන්නේ නැ. මේක තමා මේ රටේම තියන කරුමේ
@deepanifernando1329
@deepanifernando1329 5 ай бұрын
ඒක කෙනෙක්ගෙ පුද්ගලික කැමැත්ත. තමුන් කැමතිනම්කාගේ හෝ දරැවෙක්ව හදන්න ඒක ගැටවක් මම දකින්නැ.
@dilinalakmali3459
@dilinalakmali3459 3 ай бұрын
You are correct. Waiting money. I also lost around 8mn rupees
@abcfernando86
@abcfernando86 10 ай бұрын
සැමගේම කිරිසිහිනය සැබෑ වේවා!! තෙරුවන් සරණයි!!
@chathushijanodya9938
@chathushijanodya9938 10 ай бұрын
සියලුම බලාපොරොත්තු ආදරණීය කිරි සිහිනයක් වී ඉටු වේවා! ❤ Thankyou Doctor..
@anjaleefernando7266
@anjaleefernando7266 10 ай бұрын
අනේ එතුමාගේ පෙනුම වෙනස්නේ දැන්. ඒකත් නරකම නෑ ඉතිම්. 😍😍😍 කොන්ඩේ වවලා රැවුල වවලා. 😍😍😍 හරිම වටිනවා. දරුවන් නැතුව ඉන්න අයට.🙏🙏🙏 සමාන්‍යා කෙනෙකුටත් ඒ හිනෙට යන්න පුලුවන්ද . සමහර වෙලාවට ලොකු මුදලක් වැය කරන්න බැරි වෙන්න පුලුවන් . එහෙම කෙනෙකුට ඒ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙයිද?? මේ කාලේ දරුවෙකුත් ඕනා ඒත් ආර්ථිකය ශක්තිමත් නෑ එහෙම කෙනෙකුට සරිලන විදියේ දෙයක්. ස්තුතියි නිවේදක මහත්මයා . 🙏🙏
@samanpushpakumara2904
@samanpushpakumara2904 10 ай бұрын
Matath babala ne awrudu 2.mamath bayen inne laksa ganak yanawa wenna ethi kiyala
@malithibasnayaka3290
@malithibasnayaka3290 10 ай бұрын
Ou pluwn amma gihin katha kranna aniwaryen sahanayak denawa ❤
@piumirathnayaka8943
@piumirathnayaka8943 10 ай бұрын
Laksha 20k wath ynwa mekata gyoth nam
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 10 ай бұрын
සල්ලි ගොඩක් ගන්නවා මෙයාලා
@samanpushpakumara2904
@samanpushpakumara2904 10 ай бұрын
@@kawmiathapatthu1659 ekane hemoma kiyanawa salli godak yanawa methanda giyoth kiyala.mamai Mage mahaththayai yanna hitiye.eth laksa 5 wediyen yanawalu methanda giyoth.
@YolandaMartinez-wx2rj
@YolandaMartinez-wx2rj 9 ай бұрын
ඩොක්ට ඔයා අපේ රටට මැණිකක්. රටේ අනාගතේ හදන කෙනෙක්.
@MuthuMuthu3103
@MuthuMuthu3103 10 ай бұрын
මේ comment වල ගොඩක්ම තියෙන්නේ සාර්ථක උන අයගෙ. අසාර්ථක උන අයට කියන්නේ ඔයාලා තවත් පින් කරන්න මොකද වෛද්‍යවරයාගේ වරදක් නෙමේ අසාර්ථක වෙන්න හේතුව ඔයාලගෙ ලැබීම ඒක... සාර්ථක වෙච්ච මිනිස්සු කොච්චර ඉන්නවද..
@chandimajayalathappuhamila826
@chandimajayalathappuhamila826 10 ай бұрын
🙏🙏 වෛද්‍යතුමාගෙ සාර්ථකත්වයට ගොඩාක් සතුටුයි .කිරි සිහිනය මට ත් ඉටුකර දුන්නට.තෙරුවන් සරණයි සර්.🙏❤💐
@Danie5828
@Danie5828 10 ай бұрын
මීට අවු 3,4කට කලින් itn program එකක් කරා මේ hospital එක ගැන.සුපිරි තැනක් මේක❤
@PadmasiriBa
@PadmasiriBa 7 ай бұрын
සේරුකානේ චන්දවිමලා හාමුදුරුවෝ ඔබ‍ට දෙවෙනියි ඔබගේ පෙනුම කතාව සහ බුද්ධිය ඉතා ඉහලයි ආගමිකයි
@niroshanfernando8897
@niroshanfernando8897 10 ай бұрын
ඇසින් දුටු දෙව් කෙනෙක් ඔබ තුමාගෙ පව්ලටම නිරොගි බව ලැබේවා harindrha aiyatath ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏Bs jp
@malithibasnayaka3290
@malithibasnayaka3290 10 ай бұрын
අපිට පිහිට වුන මිහිපිට දෙවියන්..... දැක්කම පුදුම සතුටක්. ඔබට චිරාත් කාලයක් අපි වගේ දරු පැටියෙක් වෙනුවෙන් දුක් විදින අම්මා තාත්තා ගේ දුක් ගිනි නිවන්නට හැකියාව ශක්තිය ලබේවා .... වෙදදුරු තුමනි ... ඔබට ජය....
@KumuduKumari-o4v
@KumuduKumari-o4v 8 ай бұрын
Me vedeta mudal kiyak vitara yanavada. Mage yaluvek innava eyalatat babala NE. Aurudu 8venava
@DiluSandaru
@DiluSandaru 7 ай бұрын
ඇත්තටම සතුටුයි.. ගොඩාක් පිං ඔබතුමාට තෙරුවන් සරණයි කවදාවත් වරදින්න එපා... 🙏🙏🙏
@pushpachandani5917
@pushpachandani5917 10 ай бұрын
ඔබ thuma hedu wedu දෙමව්පියන්ට ගොඩාක් pin demau piyange dukgindara niwanawata ඔබතුමාට godak pin සියලුම lokawadi sathwayo සුවපත් වේවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏
@ShevankaSomaweera
@ShevankaSomaweera 10 ай бұрын
මේ වෛද්‍ය තුමා දෙවියෙක්. අපිට සල්ලි තිබ්බෙ නෑ. හැබැයි අපිට සෑහෙන්න මුදල් සහනයක් දුන්න. ඒ හින්දා අවුරුදු 10ක් තිස්සෙ තිබ්බ කිරි සිහිනය සැබෑ වුනා. ඔබ තුමාට බුදු බව අත් වේවා.
@seewalividyalaya-moragahapalla
@seewalividyalaya-moragahapalla 10 ай бұрын
කීයක් වගේ යනවද අම්මා .............
@sriyanimalkanthi8074
@sriyanimalkanthi8074 7 ай бұрын
කියක්.ගියාද.ඔයාලට.අපිටත්.යන්න
@ජීවිතේලස්සනයි-ඬ7ල
@ජීවිතේලස්සනයි-ඬ7ල 6 ай бұрын
ලක්ෂ දෙකහමාරක් තුනක් යනවා නේද.. ඔයාලට නිකන්ද ට්‍රීට්මන්ට් කළේ..මාර වැඩක්නෙ.. සල්ලි තිබුනෙත් නෑලු..සහනයක් වුනාලු.. මිනිස්සුන්ව රවට්ටන කතා නොකියා ඉන්න
@TbPiyadarsani
@TbPiyadarsani 5 ай бұрын
අනේ මටත් මේ ඩොක්ටර් ලඟට යන්න ඕන පින් සිද්ධ වෙනවා කියන්න පුළුවන් ද මෙතැන ඔක්කෝටම කීයක් vitara යනවද කියලා
@dulminirandika7560
@dulminirandika7560 10 ай бұрын
අවුරුදු ගානක් කිරිකැටි සිහිනය හිමි කරගන්න බැරුව අසරණ වෙලා හිටපු ඒ අය වෙනුවෙන් ඩොක්ටර් හෙලරුවන් පසන් කුමාර සර් හැම රෝගියෙකුටම පිහිටක් වුණා...ඒ වගේම හිතින් ඔවුන්ට සවියක් වුණා....ඔවුන්ගේ ඒ කිරිකැටි සිහින හැබෑ කරලා දෙන එක සර්ගෙ එකම පරමාර්ථය වුණා...දැනට මේ ක්‍රමය යටතේ සාර්ථක වූ දරුවන් අටදහස් ගණනට අධිකයි....තෙරුවන් සරණයි ඩොක්ටර් 🙏
@WathsalaSamarasekara
@WathsalaSamarasekara 6 ай бұрын
Oya methanata beheth ganna giyada
@sumithrasilva3795
@sumithrasilva3795 7 ай бұрын
🙏🙏🙏අපේ ලන්කාවට,විශ්ව මාතාවගේ උතුම් නිපදවීමක්"මෙතුමා.🙏🙏🙏ලස්සන ,ඉතා වැදගත් වැඩ සටහනක් .තෙරුවන් සරනයි දෙවි පිහිටෛ .
@p.meewala1211
@p.meewala1211 9 ай бұрын
ඔබතුමා දිව්‍ය මාළිගාවක වැඩ ඉන්නා දෙවියෙක්.. මට නම් මෙය දැකීමත් පුදුම සතුටක් 🙂... මිනිසුන් පවෙන් මුදවා සතුට ලබාදෙන පින්කමට🙏🙏🙏
@NadeepaVikum
@NadeepaVikum 5 ай бұрын
😂😂😂
@NadeekaPriyadarshani-rt3yj
@NadeekaPriyadarshani-rt3yj 10 ай бұрын
අපේ රට මිනිස්සුන්ට තියෙන්නෙ පුදුම බුද්දි මහිමයක්, අනේ ඉතින් comment , මෙහෙම තැනක් අපේ රටේ තියෙනවා කියලා මම නම් ගොඩක් සතුටු වෙනවා ,,🎉🎉
@nadunshalinda260
@nadunshalinda260 10 ай бұрын
දුක් විදින දෙමව්පියෝ මේක දකිත්වා.බුදු සරණයි
@danushkasri
@danushkasri 10 ай бұрын
සතුට සම්පත ආදරේ උතුරන්න ලැබෙන්න හැමදාම කාටත්ම ❤ බබලා නැති දෙමාපියන්ට බබාලා ලැබෙන්න සිතුසේම..❤
@awanthiushani3675
@awanthiushani3675 8 ай бұрын
ඉතාමත් අනගි වැඩසටහනක්. ඔබට ස්තුතියි.
@chamarithesilva7069
@chamarithesilva7069 10 ай бұрын
තෙරුවන් සරණයි! අපේ ඩොක්ටර් ට... ඔබේ පිහිටෙන් අද අපේ පවුල සම්පූර්ණ වෙලා.. මේ ඉන්නේ දෙවි කෙනෙක් මිහිපිට ඉන්න . විශ්වාසෙන් යන්න . Dr priyantha .. ninewels එක්ට ගිහිල්ලා සල්ලි ඔක්කෝම විනාස කරගත්තට පස්සේ ඔබව හමු වුනේ පිනට ... දීර්ායු වේවා.. විශ්.❤
@piyankakumari9001
@piyankakumari9001 10 ай бұрын
Kiyak onid salli kiyannko plz
@MadushaLakshani-qm7ii
@MadushaLakshani-qm7ii 10 ай бұрын
Oy aeththamada😢😢
@ruwiniweerasekara9330
@ruwiniweerasekara9330 10 ай бұрын
Doc priyantha kiwe kandy ekkanada dr..
@malithibasnayaka3290
@malithibasnayaka3290 10 ай бұрын
Mata okotma giye laksha 9.5i pregnt beheth ekkma
@piyankakumari9001
@piyankakumari9001 10 ай бұрын
@@malithibasnayaka3290 ane ehenm api wage duppath ayt yanne wenne.laksha 9 kohen hoyannd
@RajikaRoshaniRanasinghe
@RajikaRoshaniRanasinghe 10 ай бұрын
ඔබ තුමා නිසා අපි අද හරිම සතුටින් මගේ පුතා මට ලැබුනේ සර්ට පින් සිද්ද වෙන්න යි ... ❤❤❤❤
@manelperera5336
@manelperera5336 10 ай бұрын
ඩොක්ට ලොකේ අනෙක් රටකට ගිහින් මුදල් වැඩියි.ඩොක්ටගේ මුදල සාදාරනයි.අපේ රටට මුදල් අයොජනයක්.ඒවගේම පිං ඔබතුමාට.දිර්ගායුස ලැබෙිවා.
@Hansi-b9q
@Hansi-b9q 10 ай бұрын
කීයක් ගන්නවද හලෝ, මමත් යන්න ඕනි , අනේ තර්හ නැතුව කියන්න පුළුවන් ද , සල්ලි හදන් යන්න එපැයි ඒකයි
@pasinduudara7212
@pasinduudara7212 10 ай бұрын
​@@Hansi-b9qරුපියල් 25000 ඉඳලා උපරිම මිල වැඩි පැකේජ් එක ලක්ෂ 9.5 වෙනකම් තියනවා. කතාවෙන් නම් තේරුනේ ලොකු වියදමක් යන්නෑ වගේ. සල්ලි වලට වැඩිය දරුවෙක් කොච්චර වටිනවද 🥹
@ShanikaGunasekara-k1m
@ShanikaGunasekara-k1m 10 ай бұрын
අනේ මටත් කියන්නකෝ. ගාණ කීයක්ද කියලා
@shashikalaparanagama14
@shashikalaparanagama14 9 ай бұрын
අනේ කවුරැත් වියදම කියන් නෑනේ.අනේ අපි ඉන්නේ කොලබින් ගොඩක් දුර.පුලුවන්නම් අපට වියදම කියනවද පින්සිද්ද වෙයි
@pasinduudara7212
@pasinduudara7212 9 ай бұрын
@@shashikalaparanagama14 රුපියල් 25000 ඉඳලා මිල වැඩිම පැකේජ් එක ලක්ෂ නවය හමාර වෙනකම් තියනවා. කතාවෙන් නම් තේරුනේ අසාධාරණ විදිහට ගණන් අයකරන්නෙ නෑ කියලා
@damithabasnayaka780
@damithabasnayaka780 10 ай бұрын
තෙරුවන් සරණයි ! සැමගේ ම සිහිනය සැබෑ වේවා ! ඔබ තුමාට සියලු දෙවි පිහිටයි !
@suniljayalathweerakoon525
@suniljayalathweerakoon525 10 ай бұрын
මිනිසුන් හරේන්ද්‍රව විස්වාස කරාවි ඒ විස්වාසය ඩොක්ටගෙ දියුනුව වේවි සියල්ල සත්‍ය නම්
@peraraperara639
@peraraperara639 10 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@samanygss3069
@samanygss3069 7 ай бұрын
මේ වගේ දේවල් තිබුනත් මෙතනට එන්න බැරි අපි වගේ දුප්පත් අම්මලාගේ කිරි සිහිනයත් ඉක්මනින්ම සැබැ වේවා
@nandanaanurudda1584
@nandanaanurudda1584 7 ай бұрын
Obe sihiya ithaikmanin sebewewa sebewewa
@ShaniKurera-um7iv
@ShaniKurera-um7iv 6 ай бұрын
Oba ma athulu daruvan nomathi samage sihina sabaveva
@malikaa7749
@malikaa7749 10 ай бұрын
මේ වගේ දේවල්. දකින්න ලැබෙන එක ගැන අහන්න දකින්න ලැබීම ගැන සියඵ සැමටම දස දහසකට උපකාර වන ඇත ගොඩ පිණි
@upalislk6553
@upalislk6553 10 ай бұрын
❤❤ what a great blessing to whole world...God bless you sir this is a great blessing from the all mighty Lord God 🙏🙏🇱🇰🇱🇰🙏🇸🇦🇸🇦🇸🇦🇸🇦
@S.J.Jayaweera
@S.J.Jayaweera 10 ай бұрын
මටනම් දුවල දෙන්නෙක් ඉන්නව..මම අම්ම කෙනෙක්..අපේ පුන්චිල දෙන්නට බබාල නැහැ..මට හරිම කනගාටුයි ඒ ගැන.. මම එයාලට ඩොක්ටගෙ මේ වීඩියෝ එකේ ලින්ක් එක දැම්ම..තෙරුවන් සරණයි ඩොක්ට ❤
@akilamadushan3155
@akilamadushan3155 7 ай бұрын
මම දැක්ක වැදගත්ම ඉදිරිපත් කිරීමෙ වැඩසටහන ඉදිරිපත් කරේ ඔබතුමා හරේන්ද්‍ර මහතා. බොහොම පින්.
@nilinili1327
@nilinili1327 10 ай бұрын
ඔබ තුමා කප්රුකක්.... හරේන්ද්‍ර ඔබටත් ඔහුටත් dergayu වේවා ජයෙන් ජයම වේවා 🙏🙏🙏
@SomaRanasinghe-lr8fh
@SomaRanasinghe-lr8fh 10 ай бұрын
මම නුගේගොඩදි තමයි ප්‍රතිකාර ගත්තෙ. ඉස්සරට වඩා දැන් සර් ගොඩක් වෙනස් වෙලා. ඒ දවස් වල වගේම අදටත් සර් කතා කරන වචනයක් පාසා හරිම නිවීමක් හිතට දැනෙනවා. බබාල නැති දුක මං තරන් වෙන කෞරුත් විදින්න නැතුව ඇති. නොකල පූජාවක් නෑ.නොගිය තැනක් නෑ. දේවාල ගානේ ඉස්පිරිතාල ගානෙ ගිහිල්ල ගිහිල්ලම එපා වෙලා හිටියෙ. අන්තිමට මගෙ වෙලාවටදෝ කොහේද මගේ යාලුවෙක් මේ විස්තරේ කිව්වෙ. එයාගෙ නංගිට හරි ගියා කියල. ගිහින් ඩොක්ට එක්ක කතා කරම පුදුම හයියය්ක් හිතට අවා. ණයක් අරන් තමයි බෙහෙත් ගන්න ආවෙ. කොහොම හරි හරි ගියා දෙවැනි පාර. මුදල් අමාරුකම් හින්ද ඩොක්ට සහනයකුත් දුන්න දෙවැනි පාර. ඇත්තටම බුදු බව අත් වෙන්න ඕනි සර්. තව තවත් ඩොකටට හරි යන්න ඕනී.
@كانديحصه
@كانديحصه 9 ай бұрын
❤❤❤❤❤❤
@duleekalakshani3874
@duleekalakshani3874 7 ай бұрын
Kochchara viyadam උනාද akka
@jenniepe4084
@jenniepe4084 7 ай бұрын
දරුවන් අවශ්‍ය අයට ඇත්තටම හොදම තැනක්.... අපේ රටේ තියෙන එක ගැන සතුටුයි.....
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne 10 ай бұрын
ඔබතුමන් ට බොහෝම ස්තුතිය . තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
@LalithDharmika
@LalithDharmika 10 ай бұрын
ද්
@LalithDharmika
@LalithDharmika 10 ай бұрын
ද්
@user-ql8rq5uo8b
@user-ql8rq5uo8b 7 ай бұрын
තෙරුවන් සරණයි, බබාලා නැති අය මෙතනට යන්න අනිවාර්යෙන් දරු පල ලබන්න පුළුවන්
@kaushalyaWidanagama
@kaushalyaWidanagama 10 ай бұрын
මිහිපිට ඉදපු දෙවි කෙනෙක් වගෙ ඔබතුමා. මන් ගොඩක් අසරන වෙලා ඉදපු මොහොතක තමයි ඔබතුමාගෙ වැඩසටහනක් දැකලා ආවෙ. දැන් මන් දරුවො දෙන්නෙක්ගෙ මවක්. ඔබතුමාට ජාති ජාතිත් පින්.
@Lankaweapi-inrumania8547
@Lankaweapi-inrumania8547 10 ай бұрын
වියදම කීයක් වගේ ගියාද😢
@ShanikaGunasekara-k1m
@ShanikaGunasekara-k1m 10 ай бұрын
වියදම කීයක් ගියාද
@dananjaniaberathna4278
@dananjaniaberathna4278 9 күн бұрын
ඔබතුමා දෙවි කෙනෙක් මගේ කිරි සිහිනයත් සැබෑ කලේ ඔබතුමා මගේ ජීවිතේ ලැබුණු ලොකුම තෑග්ග මට ලැබුනේ මෙතුමා නිසා අනේක වාරයක් පින්
@Tinytrusure
@Tinytrusure 7 ай бұрын
අවුරුදු 11කට පස්සේ අපට හරිම නීරෝගී.ලස්සන, ඒ වගේම බුද්දිමත් නිවුන් පුතාල දෙන්නෙක් ඉන්නවා. ඩොක්ට හිතන පතන හැම දෙයක්ම ඉටු වෙන්න ඕනා..බොහොම පින්... මාත් එක්ක හිටපු 21 දෙනාටම දැන් ලස්සන බබාල ඉන්නවා.
@NooshanSein
@NooshanSein 6 ай бұрын
Ha
@ImeshLakpriya-jn7zm
@ImeshLakpriya-jn7zm 6 ай бұрын
Apith giya apita den aurudu 10k wenawa thama NH babala wishtharayak kiyanna puluwanda
@nilushithilakaratne1509
@nilushithilakaratne1509 10 ай бұрын
තෙරුවන් සරණයි ... doctor ඔබට ... තව තවත් මෙවන් සුභ දායි වැඩ කිරිමට ශක්තිය ලැබේවා ...🙏🙏🙏🙏💐💐
@mithilachaminda2394
@mithilachaminda2394 7 ай бұрын
සත් ක්‍රියාවක් බොහොම පින්..
@sararanaweera9063
@sararanaweera9063 10 ай бұрын
ඇස් දෙකට සතුටු කඳුලක් ආවා. සර් කිව්වා ඇතුල් වෙද්දම පේන්නේ බුදු හාමුදුරුවන්ව කියලා. එන කෙනාගේ හිත නිවෙන්න ඕනා කිව්වා. තව දෙයක් සර් කිව්වා මේ ආත්මේ දරුවෙක් හැදෙන්න පෙර ආත්මෙක දේවල් බලපානවා කියලා. පෙර ආත්මෙක ඇබෝශන් එකක් කලොත් මේ ආත්මේ දරුවො ලැබෙන්නෑ කිව්වා. ඒක විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා කිව්වා එයාල. බුදු දහමේ සත්‍ය විද්‍යාවෙන් පවා ඔප්පු කරපු බල සර් කිව්වා. පෙර භවය බලපානවා , වෙන විදියකට කිව්වොත් කර්මට බලපානවා කියන එකයි ඒ කියවුනේ.. මේ වගේ බුදධිමත් , උගත් වෛද්‍යවරයෙක් වෙලත් මෙතන concept එකට බුදු දහම ඈඳා ගැනීම ගැනත් හරිම ගෞරවයක් තියෙනවා සර්. තමන්ගේ රැකියාව තමන්ගේ ආගම දහමත් මිශ්‍ර කරගෙන ඔබ මේ කරන් යන දේ වචන වලින් කියන්න බෑ සර්. ඔබ තව තැනක කිව්වා මුදල් නැති අයට පුලුවන් හැම තැනින්ම මුදල් අඩු කරලා උදව් කරන්න පුළුවන් හැම තැනින්ම එයාලට උදව් කරනවා කියලා. සර් මේ කරන උතුම් ක්‍රියාව මතු සසර ගමන කෙළවර කර උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වේවා....🙏🙏 විනාඩි 19.55 - 20.30 ... බුදු දහම ගැන පවා හොඳ අවබෝධයකින් ඉන්න වෛද්‍යවරයෙක් බව මනාව පෙන්නුම් කරනව.
@SudeshikaCj
@SudeshikaCj 10 ай бұрын
මමත් ගියා හිතට මාරම නිදහසක් අපේ හිත් හදනවා ඩොක්ටර් හරිම හොදයි දෙවිවරු තමයි
@senarathnaishara9074
@senarathnaishara9074 10 ай бұрын
ඔයාට හරි ගියාද?
@SudeshikaCj
@SudeshikaCj 10 ай бұрын
@@senarathnaishara9074 මං මුදල් ටික එකතු කරගන්නවා තව ටිකක් මදි එතනට ගිහින් ආවත් ඇති බලාපොරොත්තු තියාගෙනමයි අපි ව ඩොක්ටර් එවන්නෙ .මේක කරන්නම ඕනා කියලා වැඩි මුදල් වැයවෙන දේ කියන්නෙ නෑ අපේ යාලුවෙක් වගේ අපිට පැහැදිලි කරනවා මාරයි ඇත්තමයී
@ImaliPriyadarshani-qq2gn
@ImaliPriyadarshani-qq2gn 4 ай бұрын
Beheth monada dunne
@SudeshikaCj
@SudeshikaCj 4 ай бұрын
@@ImaliPriyadarshani-qq2gn කැමති නම් එදාම ගන්න කිව්වා මාස 2/12 න් සාර්ථක වෙන නිසා මට ඒ වෙද්දි මුදල් හොයාගන්න අපහසු නිසා පස්සෙ දවසක ගන්නවා කිව්වා
@PubuduPubudu-rz8dg
@PubuduPubudu-rz8dg Ай бұрын
iui එකට කීයක් යනවද මිස්
@KanishkaRathnasiri
@KanishkaRathnasiri 7 ай бұрын
තෙරුවන් සරණයි... සියළුම දෙනාගේ බලා පොරොත්තු ඉටු වේවා
@sachinanayakkara4828
@sachinanayakkara4828 8 ай бұрын
හැම අම්ම කෙනෙක්ගෙම තාත්ත කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා ❤
@sandiyawarnakula4378
@sandiyawarnakula4378 10 ай бұрын
හැමෝගෙම කිරි සිහිනය සැබෑ වේවා
@pwijewardhana
@pwijewardhana 7 ай бұрын
Tharuwan saranai ..දරුවන් නැතිව හිතින් දුක් විඳින සියලුම denata මෙම video aka netha gatewaa..
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය 10 ай бұрын
අපේ රටේ මිනිස්සුන්ගේ බුද්දිය දැක්කම ආඩම්බරයි ❤️❤️
@upulkahatapitiya3725
@upulkahatapitiya3725 9 ай бұрын
😂😂
@chathuchinthi1
@chathuchinthi1 6 ай бұрын
මේ doctor කියන කතා අහන් ඉන්න ආසයි. සුරංගනා කතා වගේ. විශේෂයෙන් අර crystal බබාලා ගැන කියනකොට. අපූරු වැඩක්. සල්ලිත් දීලා පින් දීලා යන වැඩක්.
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 10 ай бұрын
හරිම සතුටුයි ජයවෙිවා jp ඩොක්ට ❤❤❤❤❤
@gdnpnirupama3729
@gdnpnirupama3729 10 ай бұрын
තෙරුවන් සරණයි doctor.
@menewc1858
@menewc1858 10 ай бұрын
විෂවකර්ම දිව්‍ය පුත්‍රයා ..❤
@sandalisanara9445
@sandalisanara9445 10 ай бұрын
"From personalized care to cutting-edge technology, Wish Fertility Hospital goes above and beyond. Their commitment to creating families is truly inspiring. Kudos to the dedicated staff for making dreams come true! 💕👨‍👩‍👧‍👦 #WishFertility #MiraclesInMotion"
@madut-og5vr
@madut-og5vr 10 ай бұрын
Good luck doctor 🙏🙏🙏. හරේන්ද්‍ර අයියේ ගොඩක් වැදගත් වැඩසටහනක් ඔයා කරාට ගොඩක් ස්තුති 😊😊😊😊
@PadmasiriBa
@PadmasiriBa 7 ай бұрын
Docter ඔබතුමාට නිරාගමික සෙට් එක ගේම ඉල්ලන්න පුළුවන් නමුත් සත්‍යය විකුර්ති කල නොහැක ඔබතුමාට තෙරුවන් සරණයි from ලෙබනන්
@shantharanaweera4741
@shantharanaweera4741 10 ай бұрын
මෙවැනි වටිනා සේවයක් කරන අපේ රටට වාසනාවක්.
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 10 ай бұрын
එ් හදන හැම දරැවෙක්ම නිරෝගිමත් පුඥවන්ත රටට වැඩ දායක ලස්සනම ලස්සන දරැපල අැතිවෙිවා❤❤❤❤ පුාර්ථනාව ඩොක්ට පින් පින් රටට ඔිනේ ඔබ තුමාවගේ දොස්තරලා එහෙනමි රට ඉක්මනින් ගොඩ jp
@ravindralakmal4620
@ravindralakmal4620 7 ай бұрын
අපිත් ගියා ඩොක්ටර් හමිබවෙන්න දැනට අවුරුදු ගාණකට කලින්.. ඩොක්ටර් කියපු තරමි සල්ලි තිබුණේ නෑ අපට... ඒත් කොහොමහරි කරගන්න පුළුවන් වුණානමි කියලා දැන් හිතෙනවා..
@uk-qt6iz
@uk-qt6iz 9 ай бұрын
Doctor ❤ඔයා devi කෙනෙක් මගේ අක්කට අවුරුදු 25 vithara babala හිටියේ නැහැ oba thumata ගෙන් බෙහෙත් අරන් දැන් puthek ඉන්නවා. Oba thumata ගොඩාක් පින්. Oba thumata තවත් babala නැති අයට බෙහෙත් කරන්න shakthiya labena.බුදු සරණයි Doctor ❤
@ranki.
@ranki. 10 ай бұрын
He is a beautiful magician ♥️.. bless u doctor 🎁
@akilacabral9316
@akilacabral9316 10 ай бұрын
The combination of his remarkable academic background and skill set positions him as the premier doctor in Sri Lanka. Good luck, doctor.
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 10 ай бұрын
මේ තමයි විශ්මකර්ම දෙවිවරු
@woyanthihewamarambage4744
@woyanthihewamarambage4744 10 ай бұрын
Ane harima sathutui. Lankawe ehema deyak tiyana eka, thamange kusin thamange leyin daruwek hadanna kauda akamati. ❤
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 11 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 7 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47