සතර අපායේ ඇත්ත නැත්ත විද්‍යාත්මක ඇසින් | dodamgoda dammajeewa himi

  Рет қаралды 36,144

නිවන් මඟ - Niwan Maga

නිවන් මඟ - Niwan Maga

Күн бұрын

#darmadeshana #bana #darmayai_obai

Пікірлер: 114
@asankapriyamantha8979
@asankapriyamantha8979 29 күн бұрын
ස්වාමින් වහන්ස ඔබවහන්සෙ අපිට වටින menikak.අලොකය දෙන පහනක්.දීර්ගායුශ ලැබේවා.බුදු සරනනයි.පින්වත් ස්වාමින් වහන්ස
@GamageSomalatha
@GamageSomalatha 2 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට.... චිරංජයතු වේවා පිංවත් ස්වාමීන් වහන්ස
@ChalithaKasun
@ChalithaKasun 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ උතුම් ධර්ම ශ්‍රවණය කිරිමෙන් රැස් කර ගන්නා ලද පිං කුසල් පිං බලාපොරොත්තු වෙන සියලුම ලෝක තලවල සිටින්නා වු සියලුම දෙනාටත් මටත් උතුම් වූ ශ්‍රී සද්ධර්ම අවබෝධ වී උතුම් නිර්වාණ සුවයම සදහාම හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 !!!!🌸🌸🌸🌹🌹🌹🌼🌼🌼🌼🪔🪔🪔🪔🙏🙏🙏
@bihanjayasundara579
@bihanjayasundara579 2 ай бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේත්වා !!!
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@ChamindaKandegedara-re3eq
@ChamindaKandegedara-re3eq 2 ай бұрын
තෙරුවන් සරණයි !!!මාගේ පිංවන්ත කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට !!!සාදු !!!සාදු !!!සාදු !!!
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Ай бұрын
පින්වත් afesuwamin වහන්සේට mage නමස්කාර වේවා sadu sadu sadu
@sadunishara7587
@sadunishara7587 2 ай бұрын
සාදු සාදු සාදු !!!
@upekhakumarasinghe4698
@upekhakumarasinghe4698 2 ай бұрын
🙏🙏🙏ඔබ වහන්සේ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වේවා...
@MadushankaKr-ns9lj
@MadushankaKr-ns9lj 2 ай бұрын
සාදු සාදු සාදු...
@NoraNora-z1r
@NoraNora-z1r 2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏 theruwan saranai ape hamuduruwane
@samanthalekamge2995
@samanthalekamge2995 2 ай бұрын
තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SuperWay-t6u
@SuperWay-t6u Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.. ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය වේවා! දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@D.w-6-b
@D.w-6-b 2 ай бұрын
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ගොඩක් පින් ....අපේ නෙත් පාදනවට...සියලු සත්වයෝ සසර බිය දකිත්වා ...
@ChulaNandani
@ChulaNandani 2 ай бұрын
සාදු සාදු ඔබ වහන්සේට
@SamithPrasanna-i8o
@SamithPrasanna-i8o 2 ай бұрын
බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...!!! 🙏🙏t
@ChalithaKasun
@ChalithaKasun 2 ай бұрын
මේ උතුම් වූ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය රැස් කරගන්නා ලද මේ පිං කුසල් උතුම් පිං මතු බුදු වන මෛත්‍රී බෝසතාණන් වහන්සේටත් , සියලුම මහා බෝසතාණන් වහන්සේලාටත් , මහා සංඝ රත්නයටත් , මහා සක්‍ර දේවයන් වහන්සේ ඇතුළු සියලුම සම්මා දිට්ඨික දෙවියන්ටත් සියලුම සම්මා දිට්ඨික මහා බ්‍රක්ම රාජයාණන් වහන්සේලාටත් උතුම් දාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලුම දේව නාග රජ දරැවන්ටත් ,ලංකා තලයේ සම්බුදු ශාසනය ආරක්ෂා කරන උපුල්වන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේටත් සම්බුදු ශාසනය ආරක්ෂා විශේෂිත ආර්‍ය්යන් වහන්සේලාටත්, සම්බුදු ශාසනය ආරක්ෂා කරන සියලුම දේව නාග රජ දරැවන්ටත් බ්‍රක්මයන්ටත් , විශාකා මහා උපාසිකාවටත් ,සතර වරම් දෙවි රජ දරැවන්ටත් , සම්බුදු ශාසනය ආරක්ෂා කරන සේනාධිපතිවරැන්ටත්,සූර්ය දිව්‍ය රාජෝත්තමයන් වහන්සේටත්,චන්ද්‍ර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේටත් , වලාහක කායක දෙවියන්ටත්,අපවත්වී වදාළ මහා සංඝ රත්නයටත් , ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාටත් ,අප නමින් පරලෝ සැපැත් සියලුම ඥාතීන්ටත් , රට දැය ජාතිය ආගම වෙනුවෙන් තම දිවි දුන් සියලුම රජවරුන්ටත් සියලුම රණවිරැවන්ටත් ජාතික වීරවරැන්ටත් මේ උතුම් වූ පිංකම් සිදු කරන ලද ඔබ සැමටත් ඔබලාගේ පවුලේ සියලුම දෙනාටත් මේ උතුම් වු පිං කම දැක බලා අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් අප්‍රමාණ සතුටු සිතින් අනුමෝදන් වෙන මා ඇතුළු පවුලේ සියලුම දෙනාටත් මේ උතුම් වූ පිංකම දැක බලා සාදු කියා අනුමෝදන් වු සියලුම දෙනාටත් මේ උතුම් වූ මේ පිං සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි!!! අනුමෝදන් කරමී!!! අනුමෝදන් වේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏 !!!! උතුම් නිර්වාණ සුවයම සදහාම හේතු වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@KumaraWatupitiya-jn3hs
@KumaraWatupitiya-jn3hs 2 ай бұрын
ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර හැම සවන්පත් අතරම රැවූ පිලිරැවු දෙවා හදවතකටම දැනෙවා මෙ විනාඩි පහෙන් පන්දහසක් දෙනා සසරින් එතර වෙවා! සාදූ සාදූ සාදූ!
@champaranjani9402
@champaranjani9402 Ай бұрын
Kkkkkkssd
@iroshadesilva4632
@iroshadesilva4632 14 күн бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Ай бұрын
ඔබවහන්සේ හරියටම හරි. පරිණාමවාදයත් විශ්වාස කලානෙ. අපෙ බූදූරජාණන්වහන්සෙ ස්වයංභූ නුවනින් අවබෝධ කර ගත් සියල්ලටම, අද විද්‍යවට කිටිටු වීමටවත් නොහැකිමය. ඔබවහන්සේට මාගෙ 🙏🙏🙏🙏🙏🙏🙏 පුද කරමි. සියළු සත්ත්වයෝම සුවපත් වේවා!
@KawikumaraSiriwardhana
@KawikumaraSiriwardhana 2 ай бұрын
සාදු ...සාදු ...සාදු ...
@merayakumari3760
@merayakumari3760 2 ай бұрын
සියළු සත්වයා නිබ්බාන පරම සුඛයෙන් සුවපත් වෙත්වා...🙏🙏🙏
@wimalaherath3942
@wimalaherath3942 2 ай бұрын
සාදු සාදු සාදු
@shayamalijayakody6538
@shayamalijayakody6538 2 ай бұрын
පින්වත් shwmin වහන්සේට mage නමස්කාර ya karanna sadu sadu sadu
@shanthapriya4780
@shanthapriya4780 2 ай бұрын
මේ තමයි බන 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@ayesh.3308
@ayesh.3308 2 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏 මාගේ එකම විද්‍යාඥයා භාග්‍යවතුන් වහන්සේම පමණයි. උන්වහන්සේ දේශණාකල සියල්ලම සත්‍යයි 🙏🙏🙏🙏🙏🙏
@merayawejhasundara3623
@merayawejhasundara3623 2 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏 🌼🌼🌼🌼🙏
@nilminivithanage7941
@nilminivithanage7941 2 ай бұрын
සියලු ෙලා්ක සියලු සත්ව ෙයා් නිබිබාන පරම සුඛ ෙයන් සුඛිත තර ෙවත්වා.....🙏🙏🙏
@RoshanIndika-m2n
@RoshanIndika-m2n Ай бұрын
මේ ලොකේ හොදම දෙයට ගරහන තිරිසන් ලොකෙක ඉන්න අපි එ දෙය තෙරුම් ගන්නවා ඇරෙන්න මට සාම වෙන්න අපෙ හමුදුරුවනේ ❤❤❤ මෙ සිතුවිලි වෙලට
@sanjunuwan2513
@sanjunuwan2513 2 ай бұрын
මටත් සතුටුයි මේ තමයි බුදුදහම
@donjinalalkalansooriya4546
@donjinalalkalansooriya4546 2 ай бұрын
Sadu sadu sadu
@kelumdilhara7674
@kelumdilhara7674 2 ай бұрын
යහපතක්ම වේවා ❤❤
@TachinHasaridu
@TachinHasaridu Ай бұрын
සාදු සාදු
@manjulakumara1509
@manjulakumara1509 2 ай бұрын
පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .
@liyamvihara2997
@liyamvihara2997 2 ай бұрын
Namo.buddaya.sadu.sadu
@GunathilakaWadawe
@GunathilakaWadawe Ай бұрын
🙏🙏🙏 sadu sadu sadu
@arunakumara1418
@arunakumara1418 Ай бұрын
ලැබුණු මනුෂ්‍යත්වයේ. කලයුතුම වැඩැ කොටස කියල දෙන වටිනා බනක්. කල්‍යාණමිත්‍ර සුවාමින්වහන්සෙ නමක්
@sankadarshana9290
@sankadarshana9290 2 ай бұрын
හිස් මුදුන කියන එකේ තේරුමවත් දැන්නෙ නැති මිනිස්සු කොච්චර ඉන්නවද
@EshanDemina-so1fi
@EshanDemina-so1fi 2 ай бұрын
සාධූ සාධූ සාධූ🙏🙏🙏
@NethmiDananjana-ek4mz
@NethmiDananjana-ek4mz 2 ай бұрын
🙏🙏🙏
@savindisavindi5841
@savindisavindi5841 2 ай бұрын
Darmaya kiyana de hamotama awaboda karaganna ba😢😢
@ShiranAbeysekara-bb1xj
@ShiranAbeysekara-bb1xj Ай бұрын
Sadu sadu sadu Budu saranai
@dulipdikkubura7533
@dulipdikkubura7533 2 ай бұрын
🙏🙏🙏🌼🌼🌼
@HpLasan-cg5nu
@HpLasan-cg5nu 2 ай бұрын
අපේ අයට බුදු හමුදුරුවෝ සැකයි....මමනම් මගෙ ජීවිතෙ පලමු තැන බුදු හාමුදුරුවන්.....අපේ අය මෝඩයි....ඔබවහන්සේ වගෙ ඇත්ත කතා කරන තෙරුන් වහන්සේලා අඩුයි....සෙරම බොරු කියන්නෙ...😔😔😔😔😔
@MalinaSirlanka-f6w
@MalinaSirlanka-f6w 2 ай бұрын
Taruwan saranai 👃 sadu 👃 sadu 👃
@praneethbandaralk
@praneethbandaralk 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@maheshPreamatilaka
@maheshPreamatilaka 2 ай бұрын
🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏
@dulajhansajadissanayaka9872
@dulajhansajadissanayaka9872 2 ай бұрын
❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤
@renukasriyanisriyani1599
@renukasriyanisriyani1599 2 ай бұрын
සාදූ සාදූ සාදූ
@chandanichandani7518
@chandanichandani7518 2 ай бұрын
සඩු සඩු සඩු 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏💐💐💐
@mayakaduwagesunila5233
@mayakaduwagesunila5233 2 ай бұрын
🙏🙏🙏
@nishaddilantha2025
@nishaddilantha2025 2 ай бұрын
Suwamin.whansa.oba.wahanseta.haki.ikmanin.nirwana.santiya.labewa
@mallikap6501
@mallikap6501 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@miyurudisanayaka7864
@miyurudisanayaka7864 2 ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@jewanikurukulasooriya8760
@jewanikurukulasooriya8760 Ай бұрын
Sadu sadu sadu apa suwamin wahasa
@ireshahemali7430
@ireshahemali7430 Ай бұрын
Sadu Sadu Sadu sadu
@ashaadhikari9641
@ashaadhikari9641 2 ай бұрын
🙏🙏🙏🙏☀️🙏🙏🙏
@vijithakumara5276
@vijithakumara5276 Ай бұрын
Sadu sadu
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 2 ай бұрын
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa comments Dana samaharu apa yata yanna maga sada gannawa
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
@dhananjamotors
@dhananjamotors Ай бұрын
ගොං ආතල් දැක්කා වගෙ කියන හැටි සෝවාන් වෙනවා කියන්නෙ මොකක්ද ඒයී
@HasanthaKapila-th9tp
@HasanthaKapila-th9tp Ай бұрын
බුදු හාමුදුරුවෝ මේවා කිව්වේ චුතූපපාත ඤාණයෙන් දැකල ඒ පුද්ගලියට අදාලව ඉදිරිය යහපත පිනිසමය. ධර්මය දකින්න, වියසනයක් නොපතන්න.
@RoshanIndika-m2n
@RoshanIndika-m2n Ай бұрын
❤❤
@chandaniemalkanthi5400
@chandaniemalkanthi5400 2 ай бұрын
SADU SADU
@cellone2095
@cellone2095 2 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@vimalanaranbadda3559
@vimalanaranbadda3559 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shamalirathnayake3035
@shamalirathnayake3035 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maduchandana544
@maduchandana544 Ай бұрын
Oba whanseta utum caturarya sathtaya me bawayadeema awboda wawa
@NimalPremarathna-dr2ux
@NimalPremarathna-dr2ux 2 ай бұрын
ඔය බුද්දාගම මිස බුද දහම නොවෙයි
@jewanikurukulasooriya8760
@jewanikurukulasooriya8760 Ай бұрын
3:32
@JanakaSuranga-we4qm
@JanakaSuranga-we4qm Ай бұрын
Marana minissu vinischaya as nayata yanava vinischaya vanava uthu kam pili badha prsna karanVa oyalagaa boru pilima thiyannaa kathaa karanna bare ava oyata pilimaya kathaa karanVadha
@PiyathissaKotahewage-h6z
@PiyathissaKotahewage-h6z Ай бұрын
Lankawe inna eken %65.thannahakarayo .kohearnyànnada.😅
@rohanpradipwikasingha268
@rohanpradipwikasingha268 Ай бұрын
මිනිස්සු අන්දන්න එපා 😂 බුදුන් ඔහොම කියල නෑ මැරිල උපදින කථා ත්‍රිපිටකය හොඳින් කියවන්න 😮
@umeshisanka9683
@umeshisanka9683 2 ай бұрын
Matrix eken paninnone
@dipeekasenavirathna5616
@dipeekasenavirathna5616 Ай бұрын
Aagam wenai dahama wenai me koykada
@අරවින්ද
@අරවින්ද 2 ай бұрын
මූට වැටහිලාත් නැති බව ෂුවර්😂😂
@janiduchamod4723
@janiduchamod4723 2 ай бұрын
Ado uba modai bn
@CTB-s1q
@CTB-s1q 2 ай бұрын
අනේ ගිහින් බන අහන්න ඒ උත්ත්ස්මයගේ වැටහීම ආර්‍ය උපවාද වෙයිපුතේ නිහඩ වීම් වඩා හොදයි... ඔය ස්වාමින් වහන්සේල ගොඩක් උගත් බුද්දිමත්, බුදු දහම අවභොධ කර මිනිසුන් ටත් සසරින් ගැලවෙන්න මහා කැප කිරීමක් කරන අය
@UmiFox
@UmiFox 2 ай бұрын
ජෙප්පෙක් detected 😅
@අරවින්ද
@අරවින්ද 2 ай бұрын
@@UmiFox දම්මජීව මම නොදන්න කෙනෙක් නෙමෙයි බං 😄😄😄
@malwarusha
@malwarusha 2 ай бұрын
Ane fako hutte bana nokiya idapan
@oshithadeneth4034
@oshithadeneth4034 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@samanthirajapakse
@samanthirajapakse 2 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏
@harshasamarasinghe7257
@harshasamarasinghe7257 Ай бұрын
Sadu sadu sadu
@dilanranasinghe1140
@dilanranasinghe1140 2 ай бұрын
🙏🙏🙏🙏
@kaveendrabuddhakorala7827
@kaveendrabuddhakorala7827 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@jewanikurukulasooriya8760
@jewanikurukulasooriya8760 Ай бұрын
@shanTV-wg6bl
@shanTV-wg6bl Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dammikamanel9447
@dammikamanel9447 21 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@jewanikurukulasooriya8760
@jewanikurukulasooriya8760 Ай бұрын
Sadu sadu sadu
@NiroshaSilva-d2p
@NiroshaSilva-d2p 2 ай бұрын
🙏🙏🙏
@roseglory7485
@roseglory7485 2 ай бұрын
🙏❤️
@prabuddhikamadushanka8526
@prabuddhikamadushanka8526 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sankadarshana9290
@sankadarshana9290 2 ай бұрын
🙏🙏🙏
@kaushikahasith4381
@kaushikahasith4381 2 ай бұрын
🙏🙏🙏
@Triple_Gem
@Triple_Gem 2 ай бұрын
🙏🙏🙏
@dilinayahampath9532
@dilinayahampath9532 2 ай бұрын
🙏🙏🙏
@salujagalaboda7015
@salujagalaboda7015 2 ай бұрын
🙏🙏🙏
@Namal-j4o
@Namal-j4o 2 ай бұрын
🙏🙏🙏
@k_u_s_a_lxl_o_c_h_a
@k_u_s_a_lxl_o_c_h_a 2 ай бұрын
🙏
@Jayakanthi-l1e
@Jayakanthi-l1e Ай бұрын
🙏🙏🙏🙏
@sheelanigunaratne9525
@sheelanigunaratne9525 Ай бұрын
🙏🙏🙏
@jewanikurukulasooriya8760
@jewanikurukulasooriya8760 Ай бұрын
@ChinthaniPrarthana-f8r
@ChinthaniPrarthana-f8r Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 32 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,3 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,8 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 18 МЛН
#සබ්බං පහය ගමනියං...#
12:13
akila maduranga
Рет қаралды 20 М.
අහාලා බලන්න වටිනම දහම් දෙශනයක්
6:01
පාට පාට ජිවිතෙ 💙💙
Рет қаралды 15 М.
Maranaya - Upatha | Pattana Desana | Kiriwaththuduwe Ariyadassana Thero
1:03:47
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 24 М.
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 32 МЛН