කාලය මායාවක්ද? Does Time Really Exist?

  Рет қаралды 28,672

videokatha

videokatha

Күн бұрын

කාලය මායාවක්ද? කාලය කියල දෙයක් පවතිනවද? මොකක්ද මේ ගැන අයින්ස්ටයින් මහත්තයා කිව්වේ. තාපගති විද්‍යාවේ, එන්ට්‍රොපිය තුල කාලය ගැන මොකක්ද කියවෙන්නේ. බලන්න මේ වීඩියෝ එක.
තවත් මෙවැනි වීඩියෝ පහළ link වලින්.
Evolution - goo.gl/NKs7f1
Quantum - goo.gl/kUFyaD
Time Travel - goo.gl/YA0qBu
Universe - goo.gl/oh73pT
UFO/Aliens - goo.gl/RNV54s
KZbin - / videokatha
Web - videokatha.com/
FaceBook - / videokatha
Instagram - / videokathapic
#SinhalaScience #VideoKatha
Time is certainly a very complex topic in physics, and there are people who believe that time does not actually exist. One common argument they use is that Einstein proved that everything is relative, so time is irrelevant. According to that argument "Time is just an illusion." On the other hand some agues flow of time really exist. That idea comes from the second law of thermodynamics.

Пікірлер: 361
@videokatha
@videokatha 4 жыл бұрын
ලක්ශෙට කිට්ටුයි. බොහෝම ස්තුතී මට මෙච්චර කලක් support එක දුන්නු ඒ සුපිරි වීඩියෝ-කතා set එකට. මේකත් share කරලා වෙන අයත් වීඩියෝ-කතා ගැන දැනුවත් කරන්න. KZbin - kzbin.info
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
Aniwarenm ayy
@rasithvidusara5868
@rasithvidusara5868 4 жыл бұрын
මලින්ද අයියාගේ විඩියෝ එක බලලා ඇවිත් සම්පත් අයියාගේ විඩියෝ එකත් දැක්කම තියෙන සතුට🙂😍
@_SathsaRa
@_SathsaRa 4 жыл бұрын
ඒකට මේ රටේ අයට අවුරුදු 8ක් ගිහින්, වල් පල් ගොබ්බ චූන් අවුරුද්දෙන් ගෝල්ඩ් ප්ලේ ගහන එකයි දුක 🙌
@AA-yu1uv
@AA-yu1uv 4 жыл бұрын
හූණො සිවිලිම උඩ ගුරුත්වාකර්ෂණ බලයටත් අභියෝග කරමින් ඇවිදිනවා.😂එහෙම ඇවිදින්නෙ පාදයේ පතුලේ විශේෂ පිහිටීමක් නිසාද.නැත්නම් පාද පතුලේ ඇලෙන සුලු බව නිසාද? මම english video එකක් බැලුවා තේරුනේ නෑ😭
@hansaweragoda9976
@hansaweragoda9976 4 жыл бұрын
Aiyyage video supiri interesting digatama krn yanna good luck❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥
@dushankosala9076
@dushankosala9076 4 жыл бұрын
ඇයි ලංකාවේ එවුන් ආතල් විතරක් හොයන්නේ knowledge එක වැඩක් නැද්ද,,, ඒකට ඉතින් අපේ උන්ට wisdom එක තියෙන්න ඕන ((හැබැයි tech track ලක්ෂගානක් බලනවා))) කොහොම හරි සම්පත් අයියාට සුබ පැතුම්
@Man-of-Steel674
@Man-of-Steel674 4 жыл бұрын
Techtrack eke katha karanne sarala mathruka .Habai sampath sir katha karanne time travel relativity wage advanced topics. Owa hama buruwatama threnn na.
@sathyajithwickramasingha5426
@sathyajithwickramasingha5426 4 жыл бұрын
අපිත් මේ ගන්නේ එක්තරා අන්දමකට ආතල් එකක් තමයි බන්.ආතල් එකත් සාපේක්ෂයි .හා නැද්ද.
@anonymousfighter9165
@anonymousfighter9165 4 жыл бұрын
මං දැක්කා මනියා මේ channel එක promote කරනවා
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 3 жыл бұрын
@@sathyajithwickramasingha5426 පැහදිලිවම ආතල් එක සාපෙක්ශයි.
@Dickson-69x
@Dickson-69x 3 жыл бұрын
🤔
@anuruddhasl
@anuruddhasl 4 жыл бұрын
සම්පත් ඔබ කාලය ගැන හරිම තැන touch කලා. ඔබ හරි.! කාලය කියල දෙයක් මේ විශ්වය තුල නැ. ඒක concept එකක් විතරයි (සම්මුතියක් විතරයි) මේ විශ්වය තුල පවතින එකම දේ වෙනස් වීම පමණයි. ඒ වෙනස් වීමේ වේගය මැන ගන්න මිනිසා සාදාගත් මැනුම් ඒකකයක් තමයි කාලය කියන්නේ. මේක ඇතුලේ block universe එකක් කොහෙවත් නැ. ඒ වගේම මේ විශ්වය හරිම මායා කාරියි. මිනිස්සු වෙච්ච අපිත් මේ විශ්වය තුලම නිර්මාණය උන නිසා අපිත් මේ විශ්වයේම කොටසක් ඒ වගේම අපි ජිවත් වෙන්නේ මේ මායාව තුලමයි. ඒ නිසා අපිට දැනෙන්න පුළුවන් එකම සිදුවීම නැවත සිද්දවෙනවා කියල නමුත් එකම දේ දෙපාරක් සිද්දවෙන්නේ නැ. අපේ මනසට නිතරම අලුත් දේවල් එකතු වෙනවා තියෙන දේවල් පරණ වෙනවා. ඒ නිසා තමයි අපි time experience ගන්නේ.
@isurusathsara6993
@isurusathsara6993 3 жыл бұрын
කාලය මිනිස්සු හදාගත්ත concept එකක් කියලයි මගෙත් අදහස. සමහරවිට වෙනස් වීම සරලව අර්ථදක්වන්න වෙන්න පුලුවන්.
@whatsappvideos8458
@whatsappvideos8458 3 жыл бұрын
🙂
@dharmasirijayarathna6143
@dharmasirijayarathna6143 3 жыл бұрын
Kalaya..mayawak kiyala budun deshana kala
@ishanmadushanka3709
@ishanmadushanka3709 3 жыл бұрын
විශ්වය කියන්නෙ ශක්ති හා ක්‍රියා ගොන්නක එකතුවක් විතරයි..
@shavinupeka5308
@shavinupeka5308 3 жыл бұрын
වෙනස් වීමක් වගේ පෙනුනත් එක ඇති වීමක් නැති වීමක්, නැවත ඇතිවීමක් නැතිවීමක් වගේ දෙයක් වෙන්නත් පුලුවන්.
@unknownviewer9985
@unknownviewer9985 4 жыл бұрын
හැමදාම කොමෙන්ට් නොදැම්මට අපි බලාගෙන ඉන්නේ හො⁣ඳේ 😍😍😍 , ජය වේවා , දිගටම කරගෙන යමු
@kalindupansilu
@kalindupansilu 4 жыл бұрын
Apith ehemai. Duwagena enawa notification awama
@slmovieworld2646
@slmovieworld2646 4 жыл бұрын
බුදුදහම අධ්‍යනය කරන්න. මෙ හැම දෙයකටම උත්තර තියෙනවා. ආගම දහමට අකමැති කට්ටිය බුදුදහම කිය නම අයින් කරලා ඒ කියන දෙවල් විතරක් බලන්න.
@ushan7711
@ushan7711 3 жыл бұрын
සහතික ඇත්ත ... නමුත් සයන්ස් බැක්ග්‍රවුන්ඩ් වලිං එන අයට තෙරෙන්න බුද්දාගමේ ෆිලොසොෆිකල් පැත්ත කිසි කෙනෙක් කියන්නෙ නෑ... මෙන්නෙ මේ සීරීස් එක මට හම්බ උනා මං දන්න අය එක්ක මේක ශෙයාර් කරගන්නවා අද කතාවෙ මාතෘකව , කාලය ගැන අන්තිම එපිසොයිඩ් එකේ නියමෙට කියනවා පාලි වචන නෑ... සරලයි සුගමයි... kzbin.info/door/0qjDDLmsvjLmOSVbTAx_4g
@sameeradinesh8074
@sameeradinesh8074 2 жыл бұрын
ඔක්කොම බලන්න පටන් අරන් තියෙන්නේ 🤗🤗🤗 ඇත්තටම ගොඩාක් වටින chanel එකක් , මේක අනාගතය වෙනුවෙන් හදල තියෙන දැනුම් බැංකුවක් වගේ. Chanel එක bang වෙන්න නම් දෙන්න එපා අයියේ 🙄
@dumindaamila9489
@dumindaamila9489 3 жыл бұрын
කථන හැකියාව සිත් ඇදබැද කතාව තුල ග්‍රාහකයා රදවා ගැනිමේ විශේෂ හැකියාවක් ඇති දක්ශ යෙක් ....ඔබට ජය❤
@udarasan8216
@udarasan8216 4 жыл бұрын
මාත් කාලෙක ඉදන් හිතන් දෙයක්.. කාලය කියලා දෙයක් නෑ කියලාමයි මගේ අදහස.. ❤
@villagecoverdance3973
@villagecoverdance3973 4 жыл бұрын
Hi udara IJSE
@whatsappvideos8458
@whatsappvideos8458 3 жыл бұрын
Ado no 😁
@surangisilva3644
@surangisilva3644 3 жыл бұрын
ඔරලෝසුවක් ගන්න මල්ලි
@shavinupeka5308
@shavinupeka5308 3 жыл бұрын
@@surangisilva3644 කාලය තියෙන්නෙ ඔරලෝසුවෙද? 😂😂😂
@arosh.akalanka
@arosh.akalanka 4 жыл бұрын
ලංකාවේ තියෙන වටිනම Channel එකක් ❤️ අපේ මිනිස්සුන්ට ගොසිප් විතරනේ ඕනී.. මොනා කරන්නද .. සම්පත් අයියා ❤️
@ReviewWhoCares
@ReviewWhoCares 4 жыл бұрын
ගොඩ කාලෙකට පස්සේ තමයි අයියගේ වීඩියෝ එකක් මේ බැලුවේ. ඉස්සරනම් වීඩියෝ එකක් දාපු ගමන් අනිත් පැත්තට බලනවා. ඒත් දැන් තියෙන කාර්‍ය්යබහුලත්වය එක්ක වෙලාව සෑහෙන්න අඩුයි. එන්ට්‍රෝපිය ගැන කතා කරපු නිසා සිනමාව පැත්තෙන් ඒ ගැන හොදටම කතා වෙන ක්‍රිස්ටෝපර් නොලන් මහත්තයගෙ TENET ෆිල්ම් එක බලන්න කියලා හැමෝමට කියන්න ඕනි. සම්පත් අයියා මෙතන කතා වෙන එන්ට්‍රෝපිය අඩු වෙන, එහෙම නැත්තම් කාලය ආපස්සට ගලන යුනිවර්ස් එකක් ගැන ඒකේ හරි ලස්සනට කතා වෙනවා. ෆිල්ම් එකේ කතාව තේරුම් ගන්න මාර අමාරුයි. ඒත් මේ වීඩියෝ එක බලලා සහ එන්ට්‍රෝපිය ගැන තව ටිකක් අධ්‍යන කරලා ඒක බැලුවොත් සෑහෙන්න දේවල් ප්‍රමාණයක් තේරුම් ගන්න පුලුවන් වෙයි. චිත්‍රපටයකට එහා ගිය නිර්මාණයක් නිසයි ඒක බලන්න කියලා ඉල්ලීමක් කලේ හැමෝගෙන්ම 🔥 ඉක්මනට සබ්ස්ක්‍රයිබ්ස්ලා ලක්ශෙට යන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ ❤️🔥🙏
@ruchiradilshan986
@ruchiradilshan986 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ බලන නිසා තමා TENET movie එක තේරුම් ගන්න පුලුවන් උනේ😌💖
@wayanthasandaruwan8519
@wayanthasandaruwan8519 4 жыл бұрын
ජය වේවා අයියෙ ......කුණු ගොඩවල් අස්සෙ මැණිකක් වගේ මේ වීඩියෝ
@isharamelbourne
@isharamelbourne 3 жыл бұрын
🖤
@arooshshaan9607
@arooshshaan9607 4 жыл бұрын
මිනිසාට කාලය සංවේදි වූයේ මිනිසා මියයන නිසා නේද? අමරණීය වූවානම් කාලය පිළිබඳ සංකල්පයක් මිනිසාට අවැසිද?
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
අමරණීය උනානම් ඒත් කාලය ගැන අපි හිතනව. මොකද අවකාශයේ වෙනස් වීම අපිට ගෝචරයි සහ අපට මතකය කියල දෙයක් තියෙනව. ඒ දෙකේ එකතුව තමා අපිට කාලය ගලනවා යන සංවේදනය ලබා දෙන්නෙ.. ( මට හිතෙන විදිහට )
@arooshshaan9607
@arooshshaan9607 4 жыл бұрын
​@@user-jt6ej7vh2p අමරණිය උනත් අපි කාලය ගැන හිතයි.එත් අපි කාලයට දෙන වටිනාකම නම් අඩුවෙයි නේද?.මම අදහස් කලේ එ ගැනයි.
@shanakahasaranga1258
@shanakahasaranga1258 4 жыл бұрын
අමරනීය වෙනව කියන්නෙත් කාලය ගැනම සංකල්පයක් තමයි..පොඩ්ඩක් හිතල බලන්න..
@villagecoverdance3973
@villagecoverdance3973 4 жыл бұрын
Aniwa eka aththa. Api marennath aurudu 1000 withara yanawanam api time eka gana lokuwata hithan na. Ithin me wishwaye apita wada aurudu ganak jiwath wena aya inna barida..?
@සාපේක්ෂයථාර්ථය
@සාපේක්ෂයථාර්ථය 4 жыл бұрын
One wenawa bn . Watalu nirakaranaya karanna one
@vihangahimantha3518
@vihangahimantha3518 3 жыл бұрын
කාලය gravity and speed මත සාපේක්ශව වෙනස් වෙනවා කියන්නෙ (සාපේක්ශතා වාදයට අනුව) අපි දැන් කාලය කියලා මනින මොකක් හරි පරාමිතියක් වෙනස් වෙනව කියන එකනෙ. අපේ කකුල් වලට වඩා අපේ ඔලුවෙ කාලයන් අපි ඉපදුන දවසට වඩා සාපේක්ෂව වෙනස්. Gravity and speed වෙනස් සියලුම ලක්ෂයෙන් ලක්ෂයට ඒ පරාමිතිය වෙනස්. අපි නියත gravity and speed යටතේ තියෙන ලක්ශයක් නිරපේක්ෂ දෙයක් කියලා සලකා ඒ පරාමිතිය මනින කොට, අපි සලකපු ලක්ශයට අගය 0 වුනු අනිත් ඕනෑම ලක්ශයකට + හෝ - වශයෙන් වෙනස් වෙන විචල්ල්‍යයක් තියෙන්න ඕනනෙ. ඒ විචල්ල්‍ය තමයි gravity and speed මත වෙනස් වෙන්නෙ. මෙහෙම විචල්ල්‍යක් තියෙන නිසා ඕනෑම ලක්ශයෙන් ලක්ශයට මේ පරාමිතිය වෙනස් වෙනව. අපි ඕනෑම දෙයක් මනින්නෙ (measure) භෞතිකව නිසා සහ අපට මේ පරාමිතිය හදුනා ගත හැකි නිසා භෞතික දේවල් සමග සම්බන්ධ විය යුතුය. එය අවකාශයේ ලක්ශයෙන් ලක්ශයට වෙනස් වෙන්න ඕන. එතකොට මේ අවකාශ ලක්ශය මොකක්ද? ඒ ලක්ශයේ බලපෑමක් නිසා තමයි සපේක්ශව මේ අපි කාලය කියන පරාමිතිය වෙනස් වෙන්නෙ. ඒ සපේක්ශ කතාව පැත්තකින් තියමු. එතකොට අර අගය 0 වුනු ලක්ශයේ නිරපේක්ෂව ඒ පරාමිතිය වෙනස් වෙනවද? මේක තමයි ප්‍රශ්නය. Think more..................
@PramodhNimsarabro01
@PramodhNimsarabro01 Жыл бұрын
Nah waradi dana ha rina danawa kiyanne ee deka prati wiruddai kiyana ekane nah ehema nah dana ho rina wewa ewa wala dishawa wenas karala eka dishawa ekama 2:01 pattakata aran ewata ekama nikilayan dunnahaki dana ho rina washayen😊😊
@amilakalana5611
@amilakalana5611 4 жыл бұрын
ඔබට සිහිය නැතිවේලා රොහලක ඇදක් උඩ මාසයක් ඉන්න උනොත් ඒ මාසේම ඒක තප්පරයකටත් අඩුවේන් දැනේවි...අවදි වේනකොට මාසයක් ගිහින් කිව්වෝත් ඒක පිලිගන්නත් දේතුන් දේනේක්ගේන් අහන්න වේයි..අත් දැකිමේන් කියන්නේ...
@ushan7711
@ushan7711 3 жыл бұрын
හරි... මටත් ඒක තියනවා.. කාලය ගැන කතාකරන්න නිරීක්ශකයා අතඇරල බෑ... ඒක ඕනමයි බුඩිස්ට් ෆිලෝසොෆි එක කාලය ගැන කියන්නෙ මොකද්ද කියල.අන්තිම එපිසොයිඩ් එක බලන්න kzbin.info/door/0qjDDLmsvjLmOSVbTAx_4g ඒ වගේම නිරීක්ශකයා කවුද කියන්න එපිසොයිඩ් පහේ ඉදං ඉදිරියට බලන්න
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් කාලෙකින් ඔයාගේ වීඩියෝ එකක් බලන්න එන්න බැරි උනා එක මට සෑහෙන්න පාඩුයි... අද ඉඩන්වත් පහුගිය විඩීයෝ ටික බලන්න පටන් ගන්න ඕනේ
@nadushsa
@nadushsa 4 жыл бұрын
අයියෙ මට නිකමට හිතෙනව මෙ විශ්වය හැදෙද්දි පරමාණුක ප්‍රමාණයේ කලු කුහර හැදෙන්න ඇති කියලා. ඕනම ස්කන්දයක් තියන වස්තුවක්, එකෙ ස්කන්ධය නියතව තියාගෙන කුඩා කරගෙන ගියොත් එක කළු කුහරයක් බවට පත්වෙනවා කියල මට හිතෙනවා . එක කළු කුහරයක් වෙන්නේ ඒ වස්තුවේ පරිමාව, ඒ වස්තුවට අදාළ ගුරුත්වයෙන් හැදෙන even horizon එකට වඩා කුඩා උනොත් විතරයි. අපි පෘතුවිය ගැන හිතමු. අපිට පෘතුවිය මත (R) ගුරුත්වජ ත්වරණය හොයන්න පුළුවන්. නිකමට හිතන්න අපි පෘතුවියේ පරිමාව දැන් තියන පරිදියෙන් හරි අඩක් කළා කියල ස්කන්දය නියතව තියාගෙන. එතකොට පෘතුවිය මත(R/2) ගුරුත්වජ ත්වරණය කලින් අගයට වඩා වැඩි. ඔහොම පෘතුවියේ පරිමව් කුඩා කරගෙන ගියොත් යම් අවස්ථාවකදී පෘතුවිය මත (R/n) ගුරුත්වජ ත්වරණය ආලෝකයේ ප්‍රවේගයට සමාන වෙනවා. ඒ ආගයටත් වඩා පෘතුවිය කුඩා උනොත් පෘතුවිය කළු කුහරයක් වෙනව. මේ වගේ දෙයක් ස්වභාවිකව වෙන්න පුලුවන් අවස්ථාව ගොඩක් අඩුයි. මොකද එහෙම වස්තුවක් පරිමාව අඩු වෙන්න නම් මොකක් හරි බාහිර බලපෑමක් තියෙන්නම ඕන. මට හිතෙන අනිත් දේ තමයි මන් කියන මේ දේත් එක්ක, මේ විදිහට ස්කන්දය නියතව තියාගෙන පරිමාව කුඩා කරගෙන ගිහින් එක අවස්ථාවකදී ඒ වස්තුව ස්කන්දයක් තියන එත් පරිමාවක් නැති වස්තු බවට පත් වෙනවා (පරිමාවට අදාල මානයේ තියන දේවල් වලට වෙන දේ මට හිතාගන්න් බෑ ). ඒවා තමයි මන් හිතන්නේ දැන් විද්යග්ජයෝ Dark Matter කියල උපකල්පනය කරන්නේ. මේක මෝඩ අදහසක් වෙන්න ඇති. එත් පොඩ්ඩක් මේක ගැන හිතල බලන්න. මේකෙන් ගන්න දෙයක් නැත්තම් හිතන්න එපා. පුළුවන් නම් මේ ගැනත් video එකක් කරන්නකෝ
@TheADD.
@TheADD. 4 жыл бұрын
Niyama idea ekkak meka
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
ස්කන්ධය නියතව තියාගෙන පරිමාව ශුනය තෙක් අඩු කරන්න බැ.
@DyaanIpalawatta
@DyaanIpalawatta 4 жыл бұрын
@@user-jt6ej7vh2p ඔව් නේ
@DyaanIpalawatta
@DyaanIpalawatta 4 жыл бұрын
Comment එක නම් පට්ට bro
@Chathumal2011
@Chathumal2011 4 жыл бұрын
මේක සුපිරි මාතෘකාවක් මන් ඉස්සර ඉදන්ම මේක ගැන ගොඩක් හිතල තියනවා. මට නම් හිතෙන්නේ කාලය කියන්නේ අපි මවාගත්තු දෙයක් ; අපේ වැඩ පහසු කරගන්න. අනික කාලය හරහා ආපස්සට යනවා කියුවම ගොඩක් ප්‍රශ්න මතු වෙනවා නේද. ඒ කියන්නේ එක පුද්ගලයෙක් අතීතයට ගියොත්, එයාගේ චූටි කාලයට ගියොත් එතන පුදගලයන් දෙන්නෙක් ඉන්නවද නැත්තම් එයාගේ චූටි කාලේ චරිතය එතනින් අහක් වෙනවද කියල ගැටළුවක් එන්නේ නැද්ද. ඒ චූටි චරිතය අහක් උනොත් එහෙම චූටි චරිතයක් නැතුව වර්තමාන චරිතය පවතින්නේ කොහොමද කියල ගැටළුවක් එන්නේ නැද්ද . එහෙම අහක් වෙන්නේ නැත්තන් කොහොමද එහෙම පුද්ගලයන් දෙදෙනෙක් නිර්මාණය වෙන්නේ .එක ශක්ති සන්ස්තිතියට පටහැනී නේද. කාලය හරහා ආපස්සට යන්න ලොකු ශක්තියක් ඕන කියල කියනවා ; එකේ අතුරුපලයක් විදිහට පුද්ගලයන් දෙදෙනාම නිර්මාණය වෙනවා කියල හිතමුකෝ . එහෙම අරන් අර චූටි කාලේ චරිතය විනාශ කරොත් මොකද වෙන්නේ කියල හිතන්න පුලුවන්ද? ඒ කියන්නේ ඒ චූටි චරිතය විතරක් විනාශ වෙනවාද නැත්තම් චරිත 2ම විනාශ වෙනවද කියල. චූටි චරිතය විතරක් විනාශ වෙනවා නම් චූටි චරිතය නැතුව කොහොමද ලොකු චරිතය පවතින්නේ කියල ගැටළුවක් එනවා. එතකොට චරිත 2ම විනාශ වෙනවා කියල ගත්තොත් අර ඉස්සෙල්ල කියුව වගේ පුද්ගලයන් දෙදෙනෙක් හටගන්නවා කියන එකේ තේරුමක් නැතිව යනවා නේද ? මොකද දෙන්නෙක් ඉන්නවා නම් එක්කෙනෙක් විනාශ උනා කියල අනික් කෙනාට විනාශ වෙන්න හේතුවක් නැනේ. අනික් එක තමයි ඒ ආපස්සට ආපු පුද්ගලයා විනාශ කරයි කියමු (ආපස්සට අවට පස්සේ ). එතකොට ඒ චූටි චරිතය ලොකු උනාට පස්සේ එයත් අර විදිහටම ආපස්සට ගිහිල්ල විනාශ වෙයිද. එහෙමත් නැත්තම් ඒ සිද්දියෙන් ස්ව්යාක්තව ඒ චූටි චරිතය වෙනම මර්ගේක ගමන් කරයිද ?
@kalhara4081
@kalhara4081 4 жыл бұрын
ඕකම නේද grandfather paradox කියන්නෙ?
@Chathumal2011
@Chathumal2011 4 жыл бұрын
@@kalhara4081 Man eka gena wediya ahala thibbe na bro. Oyage comment eka dekala thamai poddak baluwe. Thanks a lot. Eke kynne api time travel karoth ape history eke copy ekakta yanawa kiyala neda. E kiyanne nikan parallel world scene ekak neh
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 4 жыл бұрын
Good video aiya.හැමදාම වගේම අයියගෙ videos නියමයි.excellent.💖💖💖👍
@lalindawijekoon9235
@lalindawijekoon9235 4 жыл бұрын
dark ටීවී සීරීස් එක ගැනත් වීඩියෝ එකක් දෙන්නකෝ ..
@vishmalokayak3254
@vishmalokayak3254 3 жыл бұрын
Ow
@dushankosala9076
@dushankosala9076 4 жыл бұрын
කාලය නොගලා අපි ගලනවා වෙන්න බැරිද??
@tharupathi
@tharupathi 4 жыл бұрын
entropy එක නිර්මානය කලේම කාලය අර්තදක්වන්නෙයි කියල මන් අහල තියෙනො .
@ranodgunasekara5120
@ranodgunasekara5120 4 жыл бұрын
ආසාවෙන් බලන එකම channel එක
@tharinduchathuranga8232
@tharinduchathuranga8232 4 жыл бұрын
අම්මො මැද හරිය අහද්දි ඔළුව රිදෙන්න ගත්තා කල්පනා කරලා..පට්ට වීඩියෝ එක
@nipunsathsara9153
@nipunsathsara9153 4 жыл бұрын
Time gives legitimacy to existence, Time is the only true unit of measure,time gives proof to the existence of matter,without time we don’t exist (LUCY)
@japanjivithe11
@japanjivithe11 4 жыл бұрын
Time travel 🧭 video ekak keranne aiye.mm Lankawe iddi idan Japan 🇯🇵 awilla 3years wenewa Thamath Oyage videos balenewa.TIME TRAVEL 🧭 interesting 🇱🇰🇱🇰🔥❤️❤️ God bless you
@arooshshaan9607
@arooshshaan9607 4 жыл бұрын
ඇත්තටම බැලුවොත් කාලය තුලින් නිර්මාණය වු අතිතය හා අනාගතය කියන සංකල්පයන් නේද අපව ජිවත් කරවන්නෙ.අපෙ ජිවිත අනාගතයට හා අතිතයට බැදි තිබෙනවා.බොහො මිනිසුන්ගෙ ජිවිත තුලට එබි බැලුවොත් ඔවුන් ජිවත් වෙන්නෙ අතිතය හා අනාගතය තුල නොවෙද? වර්තමානය කාන්දු වෙන ජිවිත නේද අපිට තියෙන්නෙ. අතිතය හා අනගතය තුළ ගෙවන ජිවිතය අතර මැද බැදීම්, බිදීම්,ගෞරවය, ආදරය, ග්‍රහණය, ආක්‍රමණය කියන සංකල්ප නඩත්තු කරමින් එම සංකල්ප එදිරි පරම්පරාවලට සම්ප්‍රේෂණය කරමින් මමත්වය සමාජය තුල ප්‍රසාරණය කිරීම නෙමේද අපි සිදුකරමින් සිටින්නෙ? අනාගතය හා අතිතය කියන සංකල්ප නොවෙද සතුට , නිවීම අපෙන් දුරස් කරලන්නේ? කරුණාකර මෙ පිළිබද ඔබෙ අදහස් දක්වන මෙන් අයැද සිටිමි.මෙවන් වටිනා දැනුමක් අප වෙත ගෙන ඒම ගැන ඔයාට ගොඩක් ස්තුතියි අයියේ. දිගටම කරගෙන යන්න අපි ඔයත් එක්ක ඉන්නවා.
@naveenZoysa
@naveenZoysa Жыл бұрын
අපි ඔක්කොම කාලයයි වෙලාවයි පටලවං ඉන්නෙ
@GayaWalker
@GayaWalker 4 жыл бұрын
මොලේ කොලොප්පං වෙනව මෙව්ව හිතන්න ගියාම 🔥
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 3 жыл бұрын
කාලය විතරක් නෙමෙයි ලෝකයම මායාවක් අවබෝධ යට පත් කෙනෙකුට පමණයි තේරෙන්නේ
@ushan7711
@ushan7711 3 жыл бұрын
හරියට හරි... ඔය කියන අවභෝදය ධර්මය තුල තියනවා... නමුත් ෆිලෝසොෆි ලෙවල් එකෙං කවුරුත් කියන්නෙ නෑ... මට එකම එක විඩියෝ එකක් හම්බ උනා කාලය ගැන කතාකරන්න නිරීක්ශකයා අතඇරල බෑ... ඒක ඕනමයි බුඩිස්ට් ෆිලෝසොෆි එක කාලය ගැන කියන්නෙ මොකද්ද කියල.අන්තිම එපිසොයිඩ් එක බලන්න kzbin.info/door/0qjDDLmsvjLmOSVbTAx_4g ඒ වගේම නිරීක්ශකයා කවුද කියන්න එපිසොයිඩ් පහේ ඉදං ඉදිරියට බලන්න
@වෙලඅද්දර
@වෙලඅද්දර Жыл бұрын
කාලය ඇත්තේ මේලෝකය තුලයි මෙ කාලය ගැනත් විද්‍යාත්මකව දියසෙන් විද්ධ්‍යාවන් බලන්න කාලය සහ සිතිවිලි ගැලීම කාලයකට අල්ලන්න බැහැ
@kavishasilva3112
@kavishasilva3112 4 жыл бұрын
Aiye oyage INTRO video ekata mama hari kamathi. Eke Music eka & animations superb!
@deepashikepiyumal6041
@deepashikepiyumal6041 4 жыл бұрын
අලුත් දේවල් හොයන උන්ට වටිනම චැනල් එක මේක ❤️❤️💪💪
@suchithadeerathera2174
@suchithadeerathera2174 3 жыл бұрын
කාලය යනු භෞතික වස්තුන් වල වෙනස්වෙමින් පවතින ස්භාවයන් පිළිබද ඉන්ද්‍රය දැනුම තුලින් ගොඩනගාගත් දැනුමක් පමණයි. ශක්තීන්ට වෙනස්විමට කාලයක් නොමැත. චලනය හා වෙනස්විමක් විශ්විය ස්භාවයයි. හැඟිම්යනු යටිසිතේ ස්භාවයන්ය.
@PramodhNimsarabro01
@PramodhNimsarabro01 Жыл бұрын
Shaktinta kalayak tiuenawa😊
@shehancroopasinghe1338
@shehancroopasinghe1338 4 жыл бұрын
සම්පත් අයියේ ඉල්ලිමක් තියෙනවා.🤗 අතීතයේ තාක්ශනය වරථමාන තාක්ශනයට වඩා ප්‍රාතමිකයි කියන කතාව පිලිගන්න අමාරුයි නේද?? අවුරුදු දහස් ගානකට කලින් මේ ලෝකේ වර්ථමානයට වඩා දියුනු තාක්ශණයක් තිබුනාද කියන එක දවසක කතා කරමුද වි.ක චැනල් එකෙන්❤️❤️
@lakchanranadeera.
@lakchanranadeera. 4 жыл бұрын
ඩාක් tv serious eka ganath kathakaramu aiiyee ❤
@vishmalokayak3254
@vishmalokayak3254 3 жыл бұрын
Ow
@sampathjanaka8319
@sampathjanaka8319 4 жыл бұрын
කාලය කියන්නේ මායාවක් තමයි,කාලය කියන්නේ භාහිර අවකාශය වෙනස්වීම අපට දැනෙන විදිය.වෙනස්වීම සිතින් අල්ලාගෙන සිටින නිසා අපට කාලය අපට දැනෙනවා.අපේ මොලය අපට පොඩි කාලයේ ඉදන් ගන්න දත්ත අනුව කාලය කියල එකක් ටිකෙන් ටික ප්‍රෝග්‍රෑම් කරගන්නවා,ගොඩක් පුංචි ළමයකුට කාලය තේරෙන්නේ නැහැ,ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් වෙලා නැහැ,කොටින්ම දත්ත දත්ත විදියට තමයි එයා ගන්නේ,වෙනස්වීම දත්තයක් විතරයි,අපි දත්ත අරන් තියෙන්නේ ජීවිතය විදියට,ඉතින් අපට කාලය දැනෙනවා,කාලය සාපේක්ෂයි,ගොඩක් දේවල් කියල දෙනවට ගොඩක් ස්තුති වීඩියෝ කතාවලට
@Lvs680
@Lvs680 4 жыл бұрын
කාලය දැනෙනවා නෙවෙයි ඒ විදිහට වෙනවා කියලා හිතනවා
@ushan7711
@ushan7711 3 жыл бұрын
@@Lvs680 හරියට හරි කාලය ගැන කතාකරන්න නිරීක්ශකයා අතඇරල බෑ... ඒක ඕනමයි බුඩිස්ට් ෆිලෝසොෆි එක කාලය ගැන කියන්නෙ මොකද්ද කියල.අන්තිම එපිසොයිඩ් එක බලන්න kzbin.info/door/0qjDDLmsvjLmOSVbTAx_4g ඒ වගේම නිරීක්ශකයා කවුද කියන්න එපිසොයිඩ් පහේ ඉදං ඉදිරියට බලන්න
@kavindurandika2140
@kavindurandika2140 3 жыл бұрын
Time Travel Topic එක නිසා මම මේ චැනල් එකට ආවෙ. ඇවිත් බලද්දි සුපිරිම චැනල් එකක්. දිගටම කරන් යමු සම්පත් අයියා..අපි හැම එකම බලනව.
@chanakapramod8541
@chanakapramod8541 3 жыл бұрын
බොහෝම ස්තූතියි අයියේ ඒ වගේම ගොඩක් පිං. මේ වගෙ වීඩියෝස් වලින් අපි හුඟක් දේවල් ඉගෙන ගන්නවා. ඉස්සරහටත් මේ වගේ වැදගත් වටිනා දේවල් කරන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි
@rajithainduwara1454
@rajithainduwara1454 3 жыл бұрын
ඔව් කාලය කියල අපිට ගන්න දෙයක් නැති තරම්..කාලය අසම්මත ලෝකයේ සම්මතයක්....
@closenotwork3952
@closenotwork3952 4 жыл бұрын
Supiri ayya mn ada thama set vune kiyala dena de hodata therenawa
@infinitecodelk3563
@infinitecodelk3563 4 жыл бұрын
Goda kalekin science video ekak baluwe. Thankz brother
@kalaawakasha7977
@kalaawakasha7977 4 жыл бұрын
අපි කාලයේ සිර කරුවෝ
@kalaawakasha7977
@kalaawakasha7977 4 жыл бұрын
@johnes walter 😐
@dasunjana161
@dasunjana161 4 жыл бұрын
බොහොම ස්තූතියි සම්පත් ...! 🙏මේ වීඩියෝ එක හරිම වැදගත්..මෙතෙක් ඔයා කරපු ඇතැම් වීඩියෝ වල සංශිප්තයක් වගේ ....❤
@mohamedsifer8169
@mohamedsifer8169 4 жыл бұрын
වීඩියො කතා,tech track මගේ ආසම channel දෙක.
@villagecoverdance3973
@villagecoverdance3973 4 жыл бұрын
Niyamai sampath aiye hamadama balanawa oyage video. Vishwaya gana kiyawanna hoda book tikaka name tikak dannako plz.......
@kavindumilaksha2667
@kavindumilaksha2667 4 жыл бұрын
වැඩිපුර ටිකක් නිදා ගත්තොත් මොකද අයියා..ඇස් දෙක නිකන් මෙව්වා වෙලා වගේ
@isharamelbourne
@isharamelbourne 3 жыл бұрын
😁🙏🏼🙏🏼
@Sandamina_Fernando
@Sandamina_Fernando 4 жыл бұрын
අයියා ටෙලිපෝටර් technology එක ගැන video එකක් කරන්න please 👍👍❤❤
@dinethvidushal9359
@dinethvidushal9359 4 жыл бұрын
Yes. Time is an illusion.
@kemindhafriend6585
@kemindhafriend6585 4 жыл бұрын
කාලය ගමන්කරන එක ඇත්ත. අපිත් ඒ රැල්ලට යන එකත් ඇත්ත... මම දන්න තරමින් කාලයට යන්න කියල අපි ටික වෙලාවක් ඒ දිහා බලාගෙන හිටියා නම් ඒ බව පැහැදිලිව තේරේවි. මම මේ කීවෙ භාවනාව ගැන. ඒක තෙරුම් ගන්න අමාරුයි. විශ්වාසය නැත්නම් ඒ ගැන හොයල බලන්න. ඇමරිකාවෙත් ඉන්නව භාවනා කරන අය. හැබැයි ඒ අය පෙන්වන්නෑ....
@SL-hx1mx
@SL-hx1mx 3 жыл бұрын
මම මේ channel එක ගැන දැන ගත්තෙ maniyage Video එකකින්. 💜👌
@kavishkagamage5351
@kavishkagamage5351 4 жыл бұрын
අයියගේ හැම වීඩීයෝ එකක්ම බැලුවා, මං ඔස්ට්‍රේලියාවේ ඉන්නේ , ඔයාට හොද ෆෑන් බේස් එකක් මම මෙහේ හදලා තියෙන්නේ. මේ හැම වීඩීයෝ එකක්ම ශෙයාත් කරනවා මම.. ක්‍රිස්ටෝපර් නෝලන්ගේ Tenet, Netflix's Dark ගැන වීඩීයෝ එකක් දෙන්න පුලුවන්ද??
@videokatha
@videokatha 4 жыл бұрын
Thanks
@dammasenevirathne4796
@dammasenevirathne4796 3 жыл бұрын
හැම දෙයක්ම මං කියල කෙනෙක් ඉන්නව කියල හිතන් ඉන්න නිසා..මම කියල දෙයක් එක්ක මගේ කියල දේවල් ඇතිවෙනවා..අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා.සංස්කාර නිසා විඤ්ඤාණය ඇති වෙනවා..විඤ්ඤාණය නිසා නාම රූප ඇති වෙනවා..නාම රූප නිසා ෂඩායතන ඇති වෙනවා..ෂඪායතන නිසා ස්පර්ශ ඇති වෙනවා..ස්පර්ශය නිසා වේදනා.(.සැපය හෝ දුකක් දැනීම..විදීම)වේදනාව හෙවත් විදීම එක්ක තණ්හාව ඇති වෙනවා..ත්ණ්හාව නිසා ජාතිය..වයසට යාම..ලෙඩ වීම ..මරණය ඇති වෙනවා..අවිද්‍යාව කියල අදහස් කරන්නෙ චතුරාර්‍ය් සත්‍ය පිලිබද තේරුම් ගැනීමට නොහැකි වීම..නැවත විඤ්ඤාණය භෞතික ය තුල ගොඩ නැගුනෙ නැත්නම් වික්ඤාණයෙන් තොර භෞතිකයකට කාලයක් ඇති බව හෝ ලෝකයක් ඇති බව දැනෙන්න හේතුවක් නෑ..මේ කිසිවක් කෙලවරක් ඇති දේවල් නොවෙයි..කෙලවර සෙවීමට යාමෙන් අපේ ජීවිතය කෙලවර වනවා මිස අපි බලාපොරොත්තු වන කෙලවරක් හෝ කාලය අවකාශය පදාර්ථය ශක්තිය යන දේවල් වලත් කෙලවරක් ඇති උනු හෝ අවසාන වන මායිමක් දැකිය නොහැකියි..විඤ්ඤාණය ඇති වීම නැවතුනොත් සිතුවිලි ඇතිවෙන්න සිතන්න සිත් පරම්පරාවක් නොවෙන නිසා එතනින් මේ සියල්ල අවසාන වෙනවා...මේ මායාව එතනින් අවසන්..
@moviesworld1920
@moviesworld1920 3 жыл бұрын
Science කරපු එව්න් විතරයි බලලා තියෙන්නේ 🙂
@thegod2291
@thegod2291 3 жыл бұрын
Entropy eke precise m definition eka order into disorder kiyana ekne , Me tenet eke thiyana consept eke thiyenne me entropy eka reverse knnw kiyana ekane eeth eka thanikrm impossible mokd perspective ekk witrai ekat parallel universe ekkt thiyenna be , Ehema ekk multi verse theorm ektt enna be ! Anti matter universe ekk entropy reverse kiynw feyman diagram eken thanikrm explain krnne ekai , mehem wenn puluwn ekko ehema ekk exist wenn puluwn habai kawadawth api dengnn widhiyak ne mokad e apim wennth puluwn wens perspective ekkin!
@ravinndi
@ravinndi 4 жыл бұрын
Thank you! Enjoyed the video, Very impressive .Keep up the good work
@dezoysans
@dezoysans 4 жыл бұрын
Aiya could you please talk about The Matrix film serious? I happened to watch it recently. Btw you doing a great job aiya.👌👌
@pasindu1926
@pasindu1926 4 жыл бұрын
මාත් හිතන් ඉන්නෙ කාලය කියලා එකක් තිබ්බත් ඒක නිකම් සන්කල්පයක් විතරයි කියලා. මොකද අපිට බාහිරව සිදුවන වෙනස්වීම් සිදුවනකොට අපි ඒක කාලයට සාපේක්ශ කරගන්නවා. අනිත් එක කාලය කියන්නේ මිනිසා විසින්ම ඒකක වගේ අනම් මනම් දාල හදා ගත්ත එකක්. කාලය කියල දෙයක් තිබ්බත් ඒක ගලන්නෙ නෑ කියන එකයි මගේ මතය❤️
@PramodhNimsarabro01
@PramodhNimsarabro01 Жыл бұрын
Waradiii ehema nah😊😊
@kalindupansilu
@kalindupansilu 4 жыл бұрын
හයිසන්බර්ග් කල්පිතය ගැනත් කතා කරමු අයියේ.
@fan-uv4sj
@fan-uv4sj 3 жыл бұрын
කාලය කියන්නෙ සතර වෙනි මානයද? අපි කාලයෙ සිරකරුවො කියන්නෙ අපගෙ පංචේන්ද්‍රියන් වලට කාල මානය ගෝචර නොවන නිසාද? දොර විවෘත කාමරයක පිටතින් දොරට ඉදිරියෙන් දොර හා තාප්පය අතර හිදැසක් පවතින ආකාරයට තාප්යක් නිර්මාණයකරල කාමරය තුල කුරුල්ලන් රදවනව,දොර හා ඉදිරි තාප්පය අතර හිදැසක් තිබෙනව නමුත් කුරුල්ලන් ගෙ පෙනීම ද්විමාන නිසා, දොර හා තාප්පයඅතර ත්‍රිමාණ හිදැස ඔවුන්ට සංවේදනයවෙන්නෙ නෑ...එම නිසා කාමරය තුල කුරුල්ලන් සිර වෙනව...මේ ආකාරයට මිනිසෙක්,මේ කාමරයේ සිර කරන්න බෑ,ඔවුන්ට හිදැස පේනව ඒ අතරින් ඔවුන් පිටවී නිදහස්වෙනව,මෙවැනි සිදුවීමක්ද කාලය තුල සිරවීම?
@preethirohini5849
@preethirohini5849 4 жыл бұрын
Thanks you explaining this one 🇱🇰
@haritrack6430
@haritrack6430 4 жыл бұрын
කාලය යනු මිනිස්සාව ප්‍රෝග්‍රෑම් කිරීමට උපයෝගී කර ගන්නා මයාවයි
@damithkarunarathna526
@damithkarunarathna526 4 жыл бұрын
මම හිතන්නෙ කාලයේ ගැලීමක් තියෙනව,,,,, අපිට වෙන ග්‍රහලෝක වලත් වෙනස්වීම් පේනවනෙ, ඒ කාලය ගලන නිසානෙ, හැබැයි විශ්වයේ තැන් තැන් වල කාලයෙ ගැලීමෙ වෙනසක් වෙන්නෙ ඇයි මන්ද, මට හිතන්නෙ ඒ ඔයා කියන විදියට ගුරුත්වය නිසා වෙන්ඩ ඇති,
@අපිසිංහලයෝ
@අපිසිංහලයෝ 4 жыл бұрын
නියමයි මම කැමතිම මාතෘකාවක් කාලේකින් මම නම් හිතන්නෙ කාලය නැති උනොත් අපේ ඇගේ ලේ ගමන් කරන එක පවා නවතිනවා කිසිම දෙයක් ඇති වෙන්නෙත් නෑ නැති වෙන්නෙත් නෑ එහෙම තැනකට මනුස්සයන්ට යන්න පුළුවන් ඒක තමයි නිවන කියන්නේ
@anjanaed
@anjanaed 4 жыл бұрын
අපි සිංහලයෝ ඒකට ගියා කියලා දැනගන්නෙ කෝමද? අපි කොහෙවත් නැත්තම් කාලයකුත් නැත්තම් එහෙම දෙයක් උනා/ වෙනව කියලවත් දැනගන්නෙ කෝමද? බෞද්ධ පොත් වල තියෙන සමහර ඒව විකුර්ති කරල එන නිසා මේකත් ඒ වගෙ වෙන්න බැරිද? ඒක මට නං හෙනම ප්‍රශ්නයක්. මට හිතෙනවා අපි ඉන්න simulation වගෙ එකකින් එලියට යන්න තියෙන පාර තමා නිවන කියන්නෙ කියලා. මන් මේ කියන්නෙ භක්තිය පැත්තටත් විදයාත්මක පැත්තටවත් යන්නැතුව මැද ඉදන්...
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
@@anjanaed ඒක නිකම් කාල අවකාශයෙන් (විශ්වයෙන්) පිටතට ගියා වගේ හැගීමක් වෙන්න ඇති.
@ushan7711
@ushan7711 3 жыл бұрын
කාලය ගැන කතාකරන්න නිරීක්ශකයා අතඇරල බෑ... ඒක ඕනමයි බුඩිස්ට් ෆිලෝසොෆි එක කාලය ගැන කියන්නෙ මොකද්ද කියල.අන්තිම එපිසොයිඩ් එක බලන්න kzbin.info/door/0qjDDLmsvjLmOSVbTAx_4g ඒ වගේම නිරීක්ශකයා කවුද කියන්න එපිසොයිඩ් පහේ ඉදං ඉදිරියට බලන්න
@Simple_3147
@Simple_3147 Жыл бұрын
Superb 🖤🖤
@pulindu589
@pulindu589 3 жыл бұрын
සම්පත් අයියගේ video එකක් බලනකං කිසි ප්‍රශ්න නෑ. බලල ඉවර උනාට පස්සෙ ප්‍රශ්න දාහක් විතර එනව😁😂. අනික ඒ වගේ ප්‍රශ්න හොයන්න තමයි අපි සම්පත් අයියගේ videos බලන්නෙ❤️❤️❤️
@janithnuwan666
@janithnuwan666 4 жыл бұрын
Thanks aiye. Man kamathima video ekak💜💜❤️
@sisirachandrasena4692
@sisirachandrasena4692 3 жыл бұрын
Samawenna, mama meka balanna patangatte pereda indala. Suryaya waters athi Graham loka mesayaja thiyena bola wageda thiyenne.
@dilanchathuranga7239
@dilanchathuranga7239 4 жыл бұрын
සම්පත් අයියෙ , ඉන්ටනෙට් එකෙන් දෙයක් ඉගනගන්න හරි තොරතුරු හොයා ගන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් කරන්නකො රිසර්ච් පේපර්ස් රෙපියුටේශන් තියන වෙබ්සයිට්ස් ගැන එහෙම. සෝස් එකක් විදියට පාවිචි කරන්න පුලුවන් තොරතුරු ගන්න හොයාගන්න විදිය.
@duharajayamal
@duharajayamal 3 жыл бұрын
Tenet movie has best theory of Inverting entropy.......
@nimeshakila3944
@nimeshakila3944 3 жыл бұрын
කාලය යනු වෙනස් ව්මයි පරිවර්තනය ව්මයි චලනය ව්මයි යම් තැනක වෙනසක් චලනයක් පරිවර්තනයක් නැතිනම් එතන කාලයක් නැත වෙනස් වෙන්නේ චලනය වෙන්නේ පරිවර්තනය වෙන්නේ ඝන ද්‍රව වාය සහ උෂ්නත්වයයි යමි තැනක එ් සතර පවතිද එතැන කාලය පවති යම් තැනක එ් සතර නැතිද එ්තන කාලය නැත අපිත් නිර්මානය වෙලා තියෙන්නේ එ් සතරෙන්මයි අපි සිතනවා කියන්නේ එහි කි්‍ුයාකාරිත්වයයි
@newfilms7147
@newfilms7147 3 жыл бұрын
අපි කිසියම් වැඩක් කරන්න පටන්ගත්ත වගේම අවසන් කරන්න හදාගත්ත නිර්මාණය කරගත්ත මතයක් විතරක් කියලා විතරයි මට හිතෙන්නේ.. මේක මුලු විශ්වයටම පොදුයි නම්....
@dpdskpower1219
@dpdskpower1219 4 жыл бұрын
අයියා කරන ජොබ් එක මොකද්ද
@NaradaPathum
@NaradaPathum 3 жыл бұрын
christopher nolan ගේ Tenet movie එකේ Review එකක් කරන්නකෝ.
@rghifjj2213
@rghifjj2213 3 жыл бұрын
Tenet film eka gana review ekak karanna...👍
@malindawelikumbura7616
@malindawelikumbura7616 3 жыл бұрын
❤️❤️Tnx ayya 👍
@sankethvishwamal646
@sankethvishwamal646 4 жыл бұрын
supiriy aiye..pulwannam tenet film ekata entropy eka saha time travel sambanda wena ayuru pahadili karala denna
@MillionMoodArt
@MillionMoodArt 3 жыл бұрын
Great 👍 system never change until belive that we can identify prototype of materials and minds.
@lakmaldeshapriya7635
@lakmaldeshapriya7635 3 жыл бұрын
Space එක කියන්නෙ මොකක්ද space time කියන්නෙ මොකක්ද.space time fabric එක පැහැදිලි නෑ. කාලය අවකාශය හැකිලෙනව කියන්නෙ මොකක්ද
@tharindusandaruwan263
@tharindusandaruwan263 3 жыл бұрын
Keep it up for us
@bfgpraboda8727
@bfgpraboda8727 3 жыл бұрын
Thank you ❣️❤️‍🔥❤️‍🔥
@leadthushan3916
@leadthushan3916 3 жыл бұрын
Interesting bro
@NonameBillionyearsago
@NonameBillionyearsago 18 күн бұрын
Rebirth ...Karmaya Wage subjects ganath poddak kathakarannako Sampath
@SharpTVLK
@SharpTVLK 4 жыл бұрын
කාලෙකට පස්සේ අයියගේ වීඩියෝ එකක් බැලවේ ❤️
@senethkavinda8023
@senethkavinda8023 3 жыл бұрын
මට හිතෙන්නේ කාලය කියලා දෙයක් නෑ ඔක්කොම අපි කරන ක්‍රියයි ස්වාභාව ධර්මයේ වෙන දේවලුයි විතරයි කියල
@virajbandara9323
@virajbandara9323 3 жыл бұрын
මට ඩාක් සීරිස් එක මතක් උනා බ්‍රෝ🔥 මරු👍
@mashinthamehan6238
@mashinthamehan6238 4 жыл бұрын
අපි ඉස්කෝලෙ මේ ගැන හෙව්වා... Thanx.. 🙏🙏තව දෙයක් ඕන... කොහොමද ලෝකය හරියටම හැදුනෙ කියලා... පුළුවන් ද??? 😞😞
@Lvs680
@Lvs680 4 жыл бұрын
Isslla thamun hadune kohomada kyla hoya gnda
@mashinthamehan6238
@mashinthamehan6238 4 жыл бұрын
@@Lvs680 ඒකත් ඇත්ත
@sathnidukalatuwawa3469
@sathnidukalatuwawa3469 4 жыл бұрын
කලින් වීඩියෝස් බලපන් මල්ලී එක පාරම පොල්ලෙන් ගහන්න වගේ අහන්න එපා😉
@mashinthamehan6238
@mashinthamehan6238 4 жыл бұрын
@@sathnidukalatuwawa3469 😞😞
@kalhara8806
@kalhara8806 4 жыл бұрын
@@mashinthamehan6238 😂
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
අදනම් අයියා ගොඩක් මහන්සි පාටයි.
@videokatha
@videokatha 4 жыл бұрын
Ow malaya.. Ambaneka wada
@udararanaweera3825
@udararanaweera3825 4 жыл бұрын
@@videokatha අයියේ මේ මගේ email address එකට ඔයාගේ email address එක දානවද? ප්‍රශ්නයක් අහන්න. udara.r@vtasl.gov.lk
@surangisilva3644
@surangisilva3644 3 жыл бұрын
You are the best
@artbk9381
@artbk9381 4 жыл бұрын
සුපිරි♥️ ඕක තාම හොයන්නේ.. කාලය
@isurudarshana5848
@isurudarshana5848 4 жыл бұрын
diyunu rataka obathumage chenal eka thibbann subcribe 1millon walatath lanwela lankawe gon athal walata thama subcribe ikmanin 100k ganna budusaranai
@besawa963
@besawa963 3 жыл бұрын
සම්පත් අයියගේ මොලේ gb 30000යිනම් GB 29999පිරිලා ඇත්තේ..😍
@dbin8602
@dbin8602 3 жыл бұрын
කාලය 😈
@rasithvidusara5868
@rasithvidusara5868 4 жыл бұрын
කාලයේ වේගය හොයන්න පුලුවන්ද 🙂?මේ සියලු ම දැනුම පද්ධතියන් අපි නිර්මාණය කරගත්ත ඒවා නේද
@DyaanIpalawatta
@DyaanIpalawatta 4 жыл бұрын
ඔව් බන් මටත් හිතෙන්නෙ ඒකමයි.....අර double slit experiment එකේ වගේ අපි ඉන්නෙ මවාගත්ත ලෝකෙක......
@rasithvidusara5868
@rasithvidusara5868 4 жыл бұрын
@@DyaanIpalawatta double slit සිද්ධිය විතරක්ම විස්වාස කරලා නිගමන ගන්නත් අමාරුයිනෙ සහෝ.ඒත් සියලු දැනුම නිර්මාණය කරේ අපිමයි.ගණිතය වුණත් අසම්පූර්ණ නිසානේ ගර්ඩ්ල් අසම්පූර්ණතා නියමය ඉදිරිපත් කරෙත්.ඇත්තට ම මේ දේවල් ප්‍රයෝගිකව යෙදීමෙ ගැටලුවක් නැති වුණාට හැම ඇත්තක්ම සූත්‍රයකින් නම් ඔප්පු කරන්න බෑ..
@DyaanIpalawatta
@DyaanIpalawatta 4 жыл бұрын
@@rasithvidusara5868ඔයාගෙ කතාව ඇත්ත..... bro .....කැමතිනම් මේක බලන්න - kzbin.info/www/bejne/noLWnmltf7qjrsU හාමුදුරුවන් කෙනෙකුගෙ පැහැදිලි කිරීමක්
@rasithvidusara5868
@rasithvidusara5868 4 жыл бұрын
@@DyaanIpalawatta ස්තූතියි මිත්‍රයා මට විභාග නිසා වැඩ ටිකක් ගොඩ ගැහිලා .watch sfter දාගත්තා 🙂 thanks
@ssachlescrutolf
@ssachlescrutolf 4 жыл бұрын
@@rasithvidusara5868 ඔව් මේ හැම දෙයක්ම මිනිස් මනසකින් අපි ගොඩ නගා ගත් දේවල්. මිනිස් මනස මේ තරමට දියුණු උනේ නෑ කියලා හිතන්න. එහෙනං මේ කිසි දෙයක් අපිට තෙරෙන්නේ නෑ. ඒත් මේ හැම දෙයක්ම ඒ විදිහට ම සිදු වෙමින් පවතිනවා.
@ruchirakurera5419
@ruchirakurera5419 4 жыл бұрын
Please do a video about tenet movie
@Osheyyy
@Osheyyy 3 жыл бұрын
ඔතෙන්ට ගුරුත්වය අදාල වෙනවා නම් ග්‍රහලෝක වලට සාපේක්ශව කාලය එක එක තැන් වල එක එක විඩිහටද වැඩ කරන්නේ ? කලුකුහරයක කොහොමද කාලය වැඩක කරන්නේ ?
@ruchiradilshan986
@ruchiradilshan986 3 жыл бұрын
කලින් වීඩියෝ වල පැහැදිල කරලා තියෙනවා
@warunasubash9409
@warunasubash9409 4 жыл бұрын
Paradoxes ගැන වීඩියෝ එකක් කරන්න.
@newshaki1323
@newshaki1323 3 жыл бұрын
කාලය යන්නට නිශ්චිත අර්ථ දැක්වීමක් කරන්න බැහැ෴
@sandunfilth4903
@sandunfilth4903 4 жыл бұрын
My favourite channel on KZbin 🔥💯❤
@dilrukshan02
@dilrukshan02 4 жыл бұрын
Video කතා 😍
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 16 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 29 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 8 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,3 МЛН
The Boundaries of the Universe
14:26
videokatha
Рет қаралды 29 М.
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 16 МЛН