Tissa Jananayake - Episode 153 | බුදුන්වහන්සේ දේශණාකල පරිදි ලෝකය මායාවක්ද?

  Рет қаралды 307,461

Tissa Jananayake

Tissa Jananayake

2 жыл бұрын

බුදුන්වහන්සේ දේශණාකල පරිදි ලෝකය මායාවක්ද?
-------------------------------------------------------------------------------------------------------------
Intro Creator: / flylk
Facebook : / tissajananayake01
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 1 000
@eyeland9709
@eyeland9709 2 жыл бұрын
මම කතෝලිකයකු මම බුදු දහම ගරු කරනවා සර්ට සම්මා සම්බුදු සරණයි.
@sangeethsathsara3697
@sangeethsathsara3697 Жыл бұрын
බුදු සරණයි❤️
@miyurapawan
@miyurapawan Жыл бұрын
බුදු සරනයි
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
""සියල්ල මුලාවක් වග යටි සිත දනිමි , කරුමෙක තරම ඒ මුලාවට උඩු සිත හරි කැමතියි""😔
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 2 жыл бұрын
podi deyak kiyanna kamthi nitharama jiwithata assarai anichchai kiyala hithanna ethakota awaboda wenawa . mage practice eka kuwe . oba ta budusaranai
@NS-qq4vk
@NS-qq4vk 2 жыл бұрын
❤️❤️🙏
@artandlifedileepa
@artandlifedileepa 2 жыл бұрын
බ්‍රෝ.එකනම් පට්ටම කොමෙන්ට් එකක්...
@a.n.wehalla7039
@a.n.wehalla7039 2 жыл бұрын
@@2Srilankadevelopment1975 teruwan saranai
@savinduthinal2393
@savinduthinal2393 2 жыл бұрын
යටි සිත උඩු සිත කියලා එකක නෑ කියලා තේරුම් ගනියි ඔයා අභිදර්මයේ වින්ඤානය ගැන හොයලා බැලුවොත්
@nimalkumara5675
@nimalkumara5675 2 жыл бұрын
දළදා සමිඳුන්ගේ පිහිටෙන් මගෙ රට කොරෝනා උවදුරෙන් මිදෙත්වා.තිස්ස සර් ඇතුළු සියලු දෙනාටම තෙරැවන් සරණයි. 🙏🙏🙏
@YTS...
@YTS... 2 жыл бұрын
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බනත් අහන්නැති එ කාලේ...නිවන් දකින්නට පින් මදි වෙන්නැති එකයි තවමත් සංසාරේ...❤️🌍
@nayanachandrakanthi2511
@nayanachandrakanthi2511 Жыл бұрын
ekai bio clz yanneth
@user-jl3wt7ub7w
@user-jl3wt7ub7w 2 жыл бұрын
ජීව විද්‍යාවට එහා ගිය මානව විද්‍යාව උගන්වන ජීව විද්‍යාව කළ නොකළ සැමගේම ගුරුවරයා.. ❤️❤️
@CharityDeA
@CharityDeA 2 жыл бұрын
අපේ බුදු රජාණන්වහන්සේ දේශනා කල කිසි දෙයක් වැරදිලා නැහැ වැරදෙන්නෙත් නැහැ.....🙏 Thank you sir for this excellent explanation. 🙏
@harshaniranasinghe5022
@harshaniranasinghe5022 Жыл бұрын
aniwaryen
@manojmanjuladesilvagalbokk625
@manojmanjuladesilvagalbokk625 2 жыл бұрын
බුදු දහමේ සත්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තුළින් යම් තාක් දුරට ඉගැන්වීමට අමතරව දරුවන්ට ලබා දීමට ඔබ තුමා කටයුතු කරන ආකාරය ඉතාමත් ප්‍රශංසනීයයි.නිදුක් නීරෝගී දීඝායු වේවා .....
@chamilapriyadarshani8006
@chamilapriyadarshani8006 2 жыл бұрын
සර් ට thanks 🤗
@babaman830
@babaman830 2 жыл бұрын
❤️❤️❤️
@wnt6596
@wnt6596 2 жыл бұрын
පුංචි බණ පදයක් වැනි. සර්ට දාලද්‍ර හමුදුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!
@ashanfernando5822
@ashanfernando5822 Жыл бұрын
D
@isinduudugampola4830
@isinduudugampola4830 2 жыл бұрын
බුද්ධ දර්ශනය හුදූ ආගම ඉක්මවා ගිය දාර්ශණික ඉගැන්වීම ඉතාම ගැබුරු ඉගැන්වීම් රැසක් එහිවේ...මෙතෙක් බුදුන් වහන්සේගෙ දේශනා කිසිවක් වරදක් ලෙස ඔප්පු කිරිමට කිසිවෙක් සමත් වී නැත.❤️
@tttttttttt2083
@tttttttttt2083 2 жыл бұрын
😂😂
@isinduudugampola4830
@isinduudugampola4830 2 жыл бұрын
@KRAZY_08 ඇත්ත කියල ඔප්පු කරන්න භෞතික ව බැහැ 😁☝ ඒක වෙනම procedure එකක් හරහ තමා බලන්න වෙන්නෙ.. වරදක් ඔයා ට පේන්න තියෙනව නම් කියන්න සහෝදරයා ....අපි බලමු එක නිවැරැදි තර්කයක් ද කියල....විවෘත සංවාදයට ආරාධනා කරනව මම.
@isinduudugampola4830
@isinduudugampola4830 2 жыл бұрын
@@tttttttttt2083 ෆේක් ප්‍රෆයිල් වලින් මතුවෙලා හිනා නොවී වරදක් තියේනම් වරදත් ඔබේ තර්කයත් ඉදිරිපත් කරන්න මගෙ මතයට විරුද්ද ව....
@tttttttttt2083
@tttttttttt2083 2 жыл бұрын
@@isinduudugampola4830*වරදක් නම් නැහැ තර්ක නම් තියෙනවා*
@thushiweera6696
@thushiweera6696 2 жыл бұрын
Buddhism is not subjected to argument. Prathyaksha knanayen awabodha karaganna.
@samanthakumara841
@samanthakumara841 2 жыл бұрын
මේකෙ අධ්‍යාපනික දැනුමත් එක්ක පැයක විතර ක්ලිප් එකක් දාන්න . මේක අපිටත් වැදගත්ම පාඩමක්..
@gayanmaduranga4962
@gayanmaduranga4962 2 жыл бұрын
වෙලදපොළ ආර්ථිකයක මේ කියන දේ කරන්න බෑ.....එහෙම ෆුල් ක්ලිප් එක දානවා නම් ක්ලාස් එකට ලමයි සම්බන්ධ වෙන එක 1%කින් හෝ අඩු වෙනවනේ..
@gossipnetlk2780
@gossipnetlk2780 2 жыл бұрын
එතකොට ටියුශන් එකට ලමය් අඩු වෙන්වනේ 😂
@thusharamendis3301
@thusharamendis3301 2 жыл бұрын
Pls❤️
@sereindiscushome2343
@sereindiscushome2343 2 жыл бұрын
එතකොට ක්ලස් එකට එන්නේ නැතිවෙයිනේ කට්ටිය ..😁😁😁😁😁
@aree8952
@aree8952 2 жыл бұрын
Class ekata nathiwa me sambandawa wenama video ekak karanwa nm godak wedagath wai api hemotama.. aththatama ithama wedagath saha hithannata yamak
@shiranthi2954
@shiranthi2954 2 жыл бұрын
බුදු දහමේ සත්‍ය විද්‍යාත්මක මේ තරම් හොඳට කියල දෙන්නේ සර් විතරයි. හරිම ආස හිතෙනවා අහගෙන ඉන්න. මෙවන් ගුරුවරු රටට වාසනාවක්. තෙරුවන් සරණයි ඔබ තුමාට.
@nadira8407
@nadira8407 2 жыл бұрын
නුඹේ අවබෝධයට නමස්කාරය 🙏
@kaweeshalakshanrathnakeert9747
@kaweeshalakshanrathnakeert9747 2 жыл бұрын
මේවගේ දේශන කරන්න ඉන්නෙ තිස්ස සර් විතරෛ.දීර්ගායු පතමු තිස්ස සර්ට
@CricketFever_News
@CricketFever_News 2 жыл бұрын
අනේ මට ලයික් කරන්න කිව්වනං ඉවරයිනෙ
@Shirley-Fdo
@Shirley-Fdo 2 жыл бұрын
තිස්ස සුරුවන්(=Sir) බොදුනුවකු වීම තවත් වැදගත් වී ඇතැ යි සිතමි!
@CricketFever_News
@CricketFever_News 2 жыл бұрын
@@Shirley-Fdo බෞද්ධ සිංහල කියන එකේ අභිමානය තියාගන්න. ඒත් ජාති ආගම් කිය කිය බෙදෙන්නෙපා. අපි ශ්‍රී ලාංකිකයො. අනික ඔය සුරුවන් වගේ මැරිච්ච වචන වැඩක් නෑ. හැමෝටම තේරෙන විදිහට සර් කිව්වනං ඉවරනෙ. 21 සියවසට update වෙන්න මිත්‍රයා. ඕ වගේ වචන ITවලදිත් තියනව කාටවත්ම වැඩක් නං නෑ. ඒ වගේ තමා ඔය සුරුවන් කියන වචනයත්.
@damayanthgeetha3185
@damayanthgeetha3185 2 жыл бұрын
මම අවුරුදු 50 පැනපු කෙනෙක් ඒත් තිස්ස සර් ගෙ පාඩම් බලද්දි තවම ඉගෙන ගන්න දේවල් තියනව කියල හිතෙනවා බෞද්ධ දර්ශනය ත් පිළිඹිමු වෙනවා හරියට බුද්ධිය වැඩෙනව තෙරුවන් සරණයි ජනනාත සර්
@chamathilinara3403
@chamathilinara3403 2 жыл бұрын
අපට මෙවන් වූ විසල් දැනුමක් ලබා දෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏
@chamod2003
@chamod2003 2 жыл бұрын
විද්‍යාව ගැන දැනුමට එහා ගිය ලෝකය ගැන දැනුමක් තියෙන්නේ...සර්ගෙන් ඉගෙන ගන්න අය දන්නවා..😍🔥
@sujeewadodamgoda943
@sujeewadodamgoda943 2 жыл бұрын
ඔබතුමා වැනි උත්තම ගුරු දෙවිවරු පහලවීම රටේ ජාතියේ ආගමේ වාසනාවක්.. තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා
@seethakodithuwakku3888
@seethakodithuwakku3888 2 жыл бұрын
තෙරුවන් සරනයි සර් ඔබ තුමාට ගොඩක් පින් දිර්ගායූ වේවා !!!
@priyanthikodikara3794
@priyanthikodikara3794 2 жыл бұрын
සර් අද්යපනයට අමතරව බුදු දහම ගැනත් දරුවන්ට අවබෝධ කර දෙනවා. ගොඩක් හොදයි. අපි හරි අසාවෙන් බලනවා. සර් අබිදර්මය දරුවන්ට කියලා දෙන්න . 🙏🙏🙏🌹🌹🌹🌹
@arunakrishan3844
@arunakrishan3844 2 жыл бұрын
අතීතය බලන්න නම් සිත දියුණුකරගත යුතුයි එවිට අර අලොක පරාවර්තනය අභිබවා යාමට හැකි බව සනාත වේ
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
ඔබ හරි. බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ද චින්තනය දියුණු කර ගැනීමෙන් විශ්වය ජයගත හැකි බවයි.
@nsit5024
@nsit5024 2 жыл бұрын
Ow eka hari
@humanity9490
@humanity9490 2 жыл бұрын
එහෙනම් අනාගතය බලන්න සූර්යයාගෙ ආලෝකයේ වේගයට වඩා වැඩි බලයක් සිත තුල නිපදවන්න ඕන.ආලෝකය පොලොව සිප ගන්න කලින් එම කිරණ අපි ලබා ගන්න ඕනෙ...🙄
@thereality367
@thereality367 2 жыл бұрын
@@humanity9490 ai ape viduliya alokayatath wada wegawath neda..
@sureshindika6909
@sureshindika6909 2 жыл бұрын
@@thereality367 naha
@saumya3407
@saumya3407 2 жыл бұрын
" තිස්ස ජනනායක. " කියන්නෙ brand එකක්..❤️😘 ආදරෙයි .... ❤️ සර් බුදු සරණයි ...❤️🌾🌹
@anuladesilva4706
@anuladesilva4706 2 жыл бұрын
මේ දේශනය තරුණ දරුවන්ට වටහා ගැනීමට අපහසු ඇති, නමුත් මැදිවියේ පසුවන අපට නම් බුදුහාමුදරුවන්ගෙ ධර්ම දේශනාවකට සවන් දෙනවා වගේ පැහැදිලි ඔබ කියන දේ.👍
@dilshananushka1
@dilshananushka1 Жыл бұрын
🙏🙏🙏🙏සාදූ සාදු ... කරුණ තවත් තව තවත් පැහැදිලිවුනා සර්. ගහක කොලේ කොලපාට, උපමාවක් උනා අපට ලොවක්, ලොවක මායාවක් යම්පමනකට හෝ අදූනාගන්න... පින් සර්ට:🙏🙏🙏....උතුම් තෙරුවනේ අනන්ත ගුණානුභාවයෙන් දෙවිරැකවරනින් හපතම වේවා...!!!
@rasaa4058rasaa
@rasaa4058rasaa 2 жыл бұрын
ගම්පහ ඉන්දීප එකේදී ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ 2022 theory clz එකේ ප්‍රභාසංස්ලේෂණය පාඩම උගන්නද්දි තමයි මේ කතාව sir කිව්වෙ🔥🥰❤️අනේ ආපහු කවදා clz යන්න ලැබෙයිද🥺😭
@liyanagedesilva9157
@liyanagedesilva9157 2 жыл бұрын
aniwaa
@nicknick2675
@nicknick2675 2 жыл бұрын
Oya clz enna lamayo
@chathumiheshani8356
@chathumiheshani8356 2 жыл бұрын
😢😢😢😢😢
@nayanachandrakanthi2511
@nayanachandrakanthi2511 Жыл бұрын
rassawata yn gmn sirgeth clz yanna😥
@ramseyfernando3420
@ramseyfernando3420 2 жыл бұрын
සර්ගෙ පැහැදිලි කිරීමේ දක්ෂ තාවය ඉතා අගය කරමි . දෙවිපිහිටයි👍
@malindawelikumbura7616
@malindawelikumbura7616 2 жыл бұрын
මේ ගැන කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ අපූරු දේශනා ගොඩක් තියෙනවා උන් වහන්සේගේ you tube නාලිකාවෙ
@chinthakafernando3430
@chinthakafernando3430 2 жыл бұрын
ස්තුතයි දැනුවත් කලාට.
@malakamahadurage1420
@malakamahadurage1420 2 жыл бұрын
මගේ නමට ඒක එවන්න පුළුවන් නම් ඔබට බොහෝ පින් අත්වේවා
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
@@malakamahadurage1420 කිරුළපන ධම්ම විජය හිමි යනුවෙන් ගූගල් සර්ච් කරන්න. ස්තුතියි.
@tech1540
@tech1540 2 жыл бұрын
Me gana thawa hodata wisthara wenawa thiththagalle anandasiri hamuduruwange abhidharma deshana wala
@anushkajayaweera7376
@anushkajayaweera7376 2 жыл бұрын
තිස්ස සර්,මුතුගල සර්...ජාතියේ පිනට පහල උන ගුරුවරු...🙏🙂❤️
@shyamakumari9928
@shyamakumari9928 2 жыл бұрын
Eka nm attha
@illuminati7421
@illuminati7421 2 жыл бұрын
MUTHUGALA SIR, THISSA SIR GE GOLAYEK DA?
@sithumakash5756
@sithumakash5756 2 жыл бұрын
ඇයි ගරු උපුල් සාන්ත සන්නස් ගල 🤣🤣
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
@@sithumakash5756 🌝
@anushkajayaweera7376
@anushkajayaweera7376 2 жыл бұрын
@@illuminati7421 නෑ
@chandrikaabeysekara9759
@chandrikaabeysekara9759 2 жыл бұрын
මහා දැනුම් සමිභාරයක් ඇති ඔබතුමා විශ්ව කෝෂයක්. තව තවත් පුඥාව වැඩි දියුණු වේවා !!! උතුම් දළදා සමිඳු පිහිටෙන් සියලු ආරක්ෂාවම ලැබේවා. ❤🌼🌼🌼🌷🌼🌼🌼
@ishanaththanagoda6958
@ishanaththanagoda6958 2 жыл бұрын
Sir nisa dharma sambanda karunu බොහෝම හොඳට දැනගන්නට පුළුවන් .e හේතුවෙන් sir ta කවදා hari නිවන් දකින්නට හේතු වාසනා වේවා 🙏🙏
@shehanchamara7708
@shehanchamara7708 2 жыл бұрын
🙏
@aishanbhandara171
@aishanbhandara171 2 жыл бұрын
Anivaryyan
@aishanbhandara171
@aishanbhandara171 2 жыл бұрын
Niyama kathava
@aishanbhandara171
@aishanbhandara171 2 жыл бұрын
Tissa jananayaka sir ta gawrava kranava
@aishanbhandara171
@aishanbhandara171 2 жыл бұрын
Super words
@malilanka1695
@malilanka1695 2 жыл бұрын
බුදු සරණයි ඹබතුමාට දීර්ගායුස ලැබේවා අපේ ගුරුතුමාට
@divanjanakasthuriarachchi7697
@divanjanakasthuriarachchi7697 2 жыл бұрын
තෙරුවන් සරණයි ! සර්ට ❤️🙏
@asunthawarnakulasuriya1100
@asunthawarnakulasuriya1100 2 жыл бұрын
අපූරු පාඩමක් සර්..තව විස්තර කලා නම් අහන් ඉන්න පුළුවන් ❤️
@naveensampath1799
@naveensampath1799 2 жыл бұрын
ඇත්තටම සර්ට පින් මේ උගන්වන අකුරක් අකුරක් ගානේ
@ranakirala8755
@ranakirala8755 2 жыл бұрын
සර්ට දීර්ඝායුෂ ලැබෙත්වා...!
@dishanchathuranga_
@dishanchathuranga_ 2 жыл бұрын
@Ravindu Chamikara මාත් දැක්ක මූ හැම එකකටම රිප්ලයි දාලා තියෙනවා 😂.අමු හිගන්නෙක්.
@Rash2446
@Rash2446 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු උතුමෙක්.... බුදුසරණයි..🙏🙏🙏❤️❤️❤
@ranie1342
@ranie1342 2 жыл бұрын
බුදුසරණයි සර්
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
විද්‍යාත්මක දැනුමට එහා දැනුමක් ලබාදෙන අපේ සර්ට බෙහෙවින්ම ස්තුතියි ...දීර්ඝායු වේවා ඔබතුමාට !
@mallawaarachchigethilak1827
@mallawaarachchigethilak1827 2 жыл бұрын
සර් ඔබ කරන මෙහෙවර මා ඉතා අගේකොට සලකනවා මන්දයත් අනාගතයට මේ රටේ බොහෝ ප්‍රඤ්ඥා වන්ත පිරිසක් බිහිකිරීම උදෙසා ඔබ දරුවන් හට නිවැරැදි මාවත පෙන්වන වර්තමාන සමජය තුල සිටින බහුතරයක් ගුරුවරු දෙස බැලුව කල වටිනාකම කියන්නට සාපේක්ෂයක් නැති තරම් වටිනා ගුරු පියකු හෙයිනි..
@kashmikamadushan4134
@kashmikamadushan4134 2 жыл бұрын
යම් යම් පුද්ගලයන් විසින් සර්ට මඩ ප්‍රහාර එල්ල කරත් සර්ගේ ඉගැන්වීමේ තියන වටිනාකම දන්නේ සර්ගෙන් ඉගෙන ගත්ත කෙනෙක්ම විතරයි..ෆස්ට් එකෙන් හොදටම බයෝ ඇනගත්තත් බයෝ වල නිවැරදි අර්තය පැහැදිලි වු⁣නේ සර් නිසා.😍😍 .නොසැලී ඉදිරියට යන ගමන තව තවත් සාර්තක වේවා!!දීර්ඝායුෂ වේවා තිස්ස සර් ඔබට!!🙏🙏🙏
@nikirangana1985
@nikirangana1985 2 жыл бұрын
ලෝකයක් තුල ලෝක ගොඩක් ...වෙනදා වගේම අදත් අපිට හිතන්න දෙයක් අවසානයේ ඉතිරි කරලා..ස්තුතියි සර්
@emanside3519
@emanside3519 2 жыл бұрын
බුද්ධ ධර්මයේ හරය 🙏🙏🙏♥️
@sarathnanda
@sarathnanda 2 жыл бұрын
මායාව ප්‍රත්‍යක්ශ කළ උතුමන් වර්තමානයේ නැතුවාම නොවේ. ඔබතුමා මේ දේවල් සාපෙක්ශව කෙලෙස් අඩු සිත් තුලට කාන්දු කරවීමට ගන්නා උත්සාහය කදිමයි.එයින් අතලොස්සකට හෝ මාර්ගය අහුවුනොත් ශ්‍රෙෂ්ඨයි.මෙය දිගටම කරගෙන යාමට ඔබතුමාට ධෛර්ය හා ශක්තිය ලැබේවා.
@scientist278
@scientist278 2 жыл бұрын
Sir ගේ පාඩම් ගොඩක් වටිනවා අහන් ඉන්න ආසයි බුදුසරණයි! ගුරුතුමනි
@gayanthasenanayake5462
@gayanthasenanayake5462 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@gapedition2003
@gapedition2003 2 жыл бұрын
සර් ගෙන් ඉගන ගන්න ලමයි සෑහෙන්න වාසනවන්තයි.අපිට ඔහොම ඉගන ගන්න ලැබුනෙ නෑ.හැම ගුරුවරයෙක්ම මේ විදියට උනානම්.🤔
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරැවන් සරනයි දරැවන්ට පමනක් නෙවෙයි වැඩිහිටි අපටත් මේ තරම් පැහදිලිව දැනුමලබා දෙනවට බොහොම පිං ගුරැතුමනි.
@sobitha3465
@sobitha3465 2 жыл бұрын
තෙරුවන් සරණයි ! සර්ට 🙏
@darkamvs2327
@darkamvs2327 2 жыл бұрын
@@daniducreat8719 🤮🤮🤮
@gfa7443
@gfa7443 2 жыл бұрын
විද්‍යාවත් ඉන්දෘජාලයත් අතර වෙනසක් හොයාගන්න බෑ. ඒ වගේම තමයි, ස්වභාව ධර්මයේ බලවේගත් මායාවෙන් වෙන් කරගන්න බෑ. ඒකම තමා බුදුරජාණන් වහන්සේ වදාරණ ලද්දේ. ඒකම සර් අද අපිට සරලව පැහැදිලි කරලා දුන්නා. සර්ට ගොඩක් පින් මෙම වගේ වැදගත් කරුණු අපිත් එක්කත් බෙදා ගන්න එකට!!
@anushadilhani9025
@anushadilhani9025 2 жыл бұрын
තෙරුවන් සරණයි sir🙏🙏. Meka මහා මායාවක් thamai
@judeperera316
@judeperera316 2 жыл бұрын
හොද දේශනයක් සර්.... රටේ පවතින තත්ත්වයත් සමග සර්ගේ වැඩකටයුතු පරිස්සමින් කරගෙන යන්න සර්........❤🌟✨️
@ajeducation4784
@ajeducation4784 2 жыл бұрын
ඔබට දීගාසිරි වේවා ...!
@KK-fo8ir
@KK-fo8ir 2 жыл бұрын
@@daniducreat8719 තමුසේ හැම කමෙන්ට් එකකින්ම සබ්ස්ක්රයිබ් නිකම්ම ඉල්ලන්නේ නැතුව ගානක් ගෙවනව කියනව. මොකද අද කාලේ සබ්ස්ක්රයිබ් එකක වටිනාකම ඩොලර් දෙකක් විතර වෙනව. ඒක නිසා ඔහොම පිනට ඉල්ලන එක හරිද?
@pubuduwidanage9042
@pubuduwidanage9042 2 жыл бұрын
Sir🙏❤️
@senurakaveenrathnayaka
@senurakaveenrathnayaka 2 жыл бұрын
තෙරුවන් සරණයි සර්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadunchathuranga5715
@nadunchathuranga5715 2 жыл бұрын
ස්තූතියි සර්❤❤
@nalakaliyanage4019
@nalakaliyanage4019 2 жыл бұрын
සර්ට ගොඩක් පින් අපිට මෙවැනි දේවල් කියල දෙනවට 🙏🙏
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
බුදුසරණයි ....!
@audiolankaraya4464
@audiolankaraya4464 2 жыл бұрын
සර් පාර පෙන්නුවා ... හොයාගෙන යන එක අපේ වැඩක් 🙏🙏🙏
@sasankaperera9326
@sasankaperera9326 2 жыл бұрын
ජෙසු පිහිටයි ගුරුතුමනි.....🙏🙏🙏🙏🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
. . . . . මෙතුමා මිත්‍යා දෘෂ්ටියෙන් මිදුනු සම්මා දිට්ඨියෙන් ශක්තිමත් වුනු අයෙකු බව කරුණාවෙන් සිහිපත් කරමි.
@udayangadasunpriya6604
@udayangadasunpriya6604 2 жыл бұрын
@@nilambarameghawarna6635 මිත්‍යා දෘෂ්ටිya kiwwe kumakatada
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
@@udayangadasunpriya6604 ප්‍රධාන වශයෙන් එය කොටස් තුනකට බෙදේ..නාස්තික, අහේතුක සහ අකිරිය යනුවෙනි. ඒ පිළිබඳ තොරතුරු සූත්‍ර පිටකයට අයත් මජ්ඣිම නිකායේ සඳහන් සූත්‍ර දේශනාවක පැහැදිලිව විස්තර කර ඇත. දස වස්තුක මිත්‍යාදෘෂ්ටියක් දේශනා කළ අජිත කේසකම්බල නම් ශාස්තෘවරයා එදා ක්‍රි පූ හයවැනි ශතවර්ෂයේ වාසය කළ බව දීඝ නිකායට අයත් බ්‍රහ්ම ජාල සූත්‍රයේ සඳහන්. වැඩි විස්තර සඳහා.... මහාමේඝ.ඕජී වෙත හෝ පාත්නිර්වාණ. ඕජී වෙත පිවිසෙන්න.
@tttttttttt2083
@tttttttttt2083 2 жыл бұрын
@@nilambarameghawarna6635වෙනත් අාගමකට මිත්‍ර්‍යාව කියලා තමන්ගේ අාගම පරම සත්‍ර්‍ය කියලා කියාගන්න නුඹ කෙතරම් අඥනවාදීද ?????
@sasankaperera9326
@sasankaperera9326 2 жыл бұрын
@@tttttttttt2083 ඒක ඇත්තේ
@anujayarathne6511
@anujayarathne6511 2 жыл бұрын
අපූරු දේශනයක් sir මෙවැනි දේවල් ගැන පහදා දීම ඔබතුමාට පින් Thanks sir
@indraniwagodapathirage9344
@indraniwagodapathirage9344 2 жыл бұрын
😆😅
@nimeshaekanayake9017
@nimeshaekanayake9017 2 жыл бұрын
සර් නම් දාර්ශනිකයෙක්. ඒ දර්ශනය සත්‍යාපනය කරන විදිය හරිම අපූරුයි.
@amila4651
@amila4651 2 жыл бұрын
නිවන් අවබෝධය පිනිසම හේතු වේවා !
@artisticnuwan
@artisticnuwan 2 жыл бұрын
"එකම ලෝකෙ ලෝක ගොඩක් " සර් මට සිංදුවක් ලියන්න හිතෙනවා .නියමයි!
@slgochanuxfreefire4010
@slgochanuxfreefire4010 2 жыл бұрын
bro mawath subscribe karala sup ekak dennakoo
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
කදිම අදහසක්. ඔබේ පැතුම එලෙසම ඉටු වේවා.
@danushkasri
@danushkasri 2 жыл бұрын
විශ්ව යතාර්ථය බස්සන බැස්සිල්ල හදවතට දැනෙනවා...හදවතින්ම අදරෙයි...
@ssamadhi9453
@ssamadhi9453 2 жыл бұрын
නිමයි සර්. මේ දේසනාව අහලා බලම්නකෝ සර්. සර්ට ගොඩක් හොදටම තේරෙයි.
@isurugamage7992
@isurugamage7992 2 жыл бұрын
කැමැත්තෙන්ම තම සිතින්ම නිර්මාණය කරගත් ලෝකයක් කියා බුද්ධ දේශනාවේ තිබෙනවා.තිස්ස සර් බුදුදහම හොදින් දන්නවා. සුවපත් වෙත්වා. තෙරුවන් සරනයි සර්ට.
@vn25136
@vn25136 2 жыл бұрын
තෙරුවන් සරනයි සර් හැමෝම පරිස්සමෙන්
@sandeepamedhavi7967
@sandeepamedhavi7967 2 жыл бұрын
හොඳටම තේරුනා සර් , ගොඩක් පින් 🙏
@slgochanuxfreefire4010
@slgochanuxfreefire4010 2 жыл бұрын
bro mawath subscribe karala sup ekak dennakoo
@ashokajayawickrama3228
@ashokajayawickrama3228 2 жыл бұрын
හරිම ලස්සනයි .. "ආයතන හය ලෝකයයි 'යන්න sir අවබෝධ කර ගෙන තියෙන පාටයි..දරුවන් ගේ චින්තනය ලෝකයේ පරමාර්ථය දැකීමට යොමු කිරීම සැබෑලෙසම අගය කළ යුත්තක් ..සිත ගැන පර්යේෂණය දිගටම කර ඔයවගේම ලස්සන ට දේශනා කරන දවසක් එනතුරා බලාහිඳිමි..තෙරුවන් සරනයි
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
බොහෝ දුරට එකම දේ ගැන එකම විදියට පෙනේවි බෞද්ධ ව්‍යවස්ථාව මගින් සමාජය ආරක්ෂා කලොත් .🌱🌺🌿🍁🌴🍀❤️🌹🌱🌺🌿🍁🌴🍀🌹 පෘථිවියේ උපදින මිනිසුන් බෞද්ධ රූපයෙන් පොහොසත් වී භයානක භවය හැරදා 🌿❤🌿❤🌿❤🌿❤🌿යන්න පුළුවන් 🌺🌴❤🌿🌺🌴❤🌿🌺🌴❤🌿පසුබිමක් සැකසීම කාලෝචිතයි 🌱🌺🌿🍁🌴🍀🌹❤️🌱🌺🌿🍁🌹🍀❤️🌴
@bimalvimalarathna4205
@bimalvimalarathna4205 2 жыл бұрын
🙏❤️
@csb3968
@csb3968 2 жыл бұрын
මගේ සර්ට තෙරුවන් සරණයි!!!
@user-le5iv4zc3s
@user-le5iv4zc3s 2 жыл бұрын
සාදු සාදු සාදු 😀🙏
@ajmd3655
@ajmd3655 2 жыл бұрын
මේ පාඩම හරිම වටිනවා සර් වැඩිහිටියන්ට ත්. මට තිබුන ලොකු ප්‍රශ්නයක් විසඳුනා. 👌
@shanTube
@shanTube 2 жыл бұрын
ඒ කතාවේ අපෙ හිත් වල වචන කර ගන්න බැරි හැගීම් ගොඩක් දේවල් වලට වචන දුන්නා. Thank you sir.
@jsinthajsintha7298
@jsinthajsintha7298 2 жыл бұрын
සර්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@slgochanuxfreefire4010
@slgochanuxfreefire4010 2 жыл бұрын
bro mawath subscribe karala sup ekak dennakoo
@omelettevid9624
@omelettevid9624 2 жыл бұрын
හොඳට තේරුනා. තෙරුවන් සරනයි සර්.
@user-rq1wz3id4z
@user-rq1wz3id4z 2 жыл бұрын
සර් තරම් දැනෙන විදිහට බුදු දහම කියලා දෙන කෙනෙක් කොහෙවත් නෑ ❤️🌿🙏😌
@chathurangabuddhika1848
@chathurangabuddhika1848 2 жыл бұрын
සුපිරි ගුරු තුමා
@ishararathnayaka9302
@ishararathnayaka9302 2 жыл бұрын
තවත් වීඩියෝ ඉක්මනින් ම දාන්න සර් 👍👍
@beenumalisha8368
@beenumalisha8368 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට
@nethminikaushalya1932
@nethminikaushalya1932 2 жыл бұрын
Before this pandemic , we also remember the time we too spent laughing in your class as these students who laughing through this video. It's a privilege to us to have you as our Biology teacher. Some of the things you said during our lessons, were more important for our lives... Thank you dear sir !!. ❤❤ May the triple gem bless you..!!
@ArunaNamal
@ArunaNamal 2 жыл бұрын
තෙරුවන් සරනයි
@pushpamanel9039
@pushpamanel9039 2 жыл бұрын
අසා සිටින විට පොඩි බයක් දැනුනා සත්‍ය කොහොමත් එහෙමනේ කාලෙකට පස්සේ දරුවන්ගේ හිනා හඬත් එක්ක පාඩමක් ඇහුනාම සතුටක් දැනුනා ආදරෙයි ගොඩාක් තෙරුවන් සරණයි සර්ට
@ashasomawansa
@ashasomawansa 2 жыл бұрын
තෙරැවන් සරණයි ගුරැතුමානනි. ගොඩක් පින්.
@yanky1109
@yanky1109 2 жыл бұрын
ඒකනම් මාරයි. තව ටිකක් අහන්න ඕනේ
@thissaadikari4002
@thissaadikari4002 2 жыл бұрын
ලොකය මායාවක්ම තමා සර්.ඔබට තෙරුවන් සරණයි
@andyandy7194
@andyandy7194 2 жыл бұрын
තෙරුවන් සරණයි සර්ට.
@amwariyapola4249
@amwariyapola4249 2 жыл бұрын
ධර්මදානයෙහි ආනිශංස වශයෙන් ඔබට පිං අනුමෝදන් වේවා...! අපේ සර්ට, තවත් මෙවන් පිංකටයුතු කිරීමට ධෛර්යය වේවා..!! නිරෝගී දීර්ඝායුෂ වේවා...!!!
@prasadamilaweerakkodi3090
@prasadamilaweerakkodi3090 2 жыл бұрын
Thanks & god bless you sir
@theektheebu2918
@theektheebu2918 2 жыл бұрын
ආදරෙයි sir ❤️❤️
@wathsalagunawardene6185
@wathsalagunawardene6185 2 жыл бұрын
I’m a mild color blind girl. I thought of this concept and I realized that it is perfectly correct. Thanks a lot sir for the great explanation 🙏 🙏
@socloseto3933
@socloseto3933 2 жыл бұрын
අපේ ගුරැ පියාණන් දීර්ඝායුස පතමි.
@subadarasiriwardana6482
@subadarasiriwardana6482 2 жыл бұрын
සර්ගෙ පැහැදිලි කිරීම හරිම ලස්සනයි....
@bhagyanayanathara6058
@bhagyanayanathara6058 2 жыл бұрын
❤️❤️
@NEST10SD
@NEST10SD 2 жыл бұрын
Thank you for revitalizing to the one and only truth of the world ☸️💯🙏 We all are looking into this world by several dimensions and that is why our views are different . Anyway appriciate your effort Sir 👌
@malaranaweera150
@malaranaweera150 2 жыл бұрын
සර් ඔබතුමාට බුදු දහම ගැන සැබෑ අවබෝධයක් ගන්න ලොව්තුරු අරණ සුසිල හිමිගෙ ධර්ම දේශනා අහන්න විශාල දැනුමක් එනවා
@user-ho4uz6np3s
@user-ho4uz6np3s 3 ай бұрын
සර්ගෙ දෙශන අහලා ජීවිතය විදිනවා. සර්ව තෙරුවන් සරණයි.
@dasunmadusanka9650
@dasunmadusanka9650 2 жыл бұрын
Respect you sir!!!
@ratnasirihadiranpela8137
@ratnasirihadiranpela8137 2 жыл бұрын
Excellent scientific explanation on how each individuals 6 sense faculties( or salayathana) interpreted perceptions .Loka vishaya achinthyai according to Gautama Buddha
@weslymahanama6403
@weslymahanama6403 2 жыл бұрын
According to Omniscient Buddha every thought is a myth.
@pathmaranjani4389
@pathmaranjani4389 Жыл бұрын
ලොකය මායවකි.සියල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි තෙරුවන් සරණයි
@SanjeewaMadushan
@SanjeewaMadushan 2 жыл бұрын
බුදු දහම විද්‍යාත්මකව පැහැදිලි කරදෙන ඔබතුමාට තෙරුවන් සරණයි
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 73 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:19
CRAZY GREAPA
Рет қаралды 9 МЛН
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 2,5 МЛН
ශාක වල ආතල් | Dinesh Muthugala
9:26
DM Biology
Рет қаралды 344 М.
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 73 МЛН