බවුවොන්ගේ විලාසිතා | Dog Fashion Show | International Dog Festival

  Рет қаралды 46,602

Wolfy Girl

Wolfy Girl

Күн бұрын

මම යන්න ආසම ලංකාවේ තියන ලස්සනම show එක ❤️
💎Tiktok :
/ wolfygirl44
💎Instagram :
/ wolfygirl_vlogs
💎FB Page :
/ wolfygirl24
💎KZbin :
/ @wolfyvlogs
CONTACT ME ON
💌 Gmail : gwolfy34@gmail
My gear : Iphone 13 Pro Max📱
#dog #doglover #dogshow

Пікірлер: 140
@Eranga-Lochana
@Eranga-Lochana 2 ай бұрын
බව්වො කියන්නේ දිව්‍යලෝකයක්. ඩෙක්ස්ටර් ට තමයි හිත ගියෙ.. ♥️😃
@Elsa_Jennifer
@Elsa_Jennifer 2 ай бұрын
13:19 දි Jennifer කෙතරම් ආක්‍රමණශීලී දැයි දැකීමෙන් පසුව පවා ඇයව ස්පර්ශ කිරීමට නිර්භීත වුනු Wolfy කෙල්ල 😍
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
Jennifer ත් පෙන්නුවේ එයාගේ නිර්භීතකම..
@thanujaerangani5449
@thanujaerangani5449 2 ай бұрын
@crazytraveller-bq8fn
@crazytraveller-bq8fn 2 ай бұрын
සුපිරි 👍 🔥 මරු බව්වෝ set එක vlog එක මරු
@sumudubhashini5573
@sumudubhashini5573 2 ай бұрын
අනේ හරිම ශෝක් අපිට මේ වගේ ශෝස් බලන්න යන්න විදිහක් නෑ ඉතින් අපිට ඒ අවස්ථාව ලබා දුන්නාට ඔයාට ගොඩාක් පිං බොහෝම ස්තුතියි ආදරෙයි හුගාක් වුල්ෆි ඔයාත් හරිම ලස්සනයි ❤
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
ආදරෙයි ❤️❤️
@nirmanivihanga3215
@nirmanivihanga3215 2 ай бұрын
බන්දුලයෙක් ඉන්නවා 😂😂😂
@chandanistephen9632
@chandanistephen9632 2 ай бұрын
🤣🤣
@kalanasooriyaarachchi626
@kalanasooriyaarachchi626 2 ай бұрын
6:21 බන්දුලයෙක් 😂😂😂 Nice video wolfy ❤❤🎉
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
😂😂
@vindyasewwandi4730
@vindyasewwandi4730 2 ай бұрын
මරු අප්පා..මාර ලස්සන බව්වො සෙට් එකක්..vlog එක මරු🥰💖👌
@ferdylife5142
@ferdylife5142 2 ай бұрын
අනේ අපේ රොමා ත් ඉන්නවා.... ❤❤❤❤❤🐕
@dinushiliyanarachchi4062
@dinushiliyanarachchi4062 2 ай бұрын
කවදාවත් වෙනස් වෙන්න නැති එකම ආදරේ .. බව්වෙක්ගෙ ආදරේ ❤❤❤Thanks වුල්ෆියෝ මේ වීඩීයෝ එක ගෙනාවට.😊
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
🥰🥰🥰
@dinushiliyanarachchi4062
@dinushiliyanarachchi4062 2 ай бұрын
@@WolfyVlogs ❤️
@champikasudarshani6938
@champikasudarshani6938 2 ай бұрын
මරු ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉
@RanilSampath-cl3tg
@RanilSampath-cl3tg 2 ай бұрын
13:20 මේ වගෙ වෙලාවක අපි නම් බයයි බල්ලෙක් ලගින් වත් ඉන්න . ඒකට ඔයා 😍🤩
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
බය වුනොත් තමා එයා එයාගේ හැකියාව පෙන්නන්න හදන්නේ ඉතින්🤭
@TharakaKumari-o5j
@TharakaKumari-o5j 22 күн бұрын
රිදියගම සෆාරි park එකේ vlog එකක් ඔ්නේ
@SampathBusOfficial_17
@SampathBusOfficial_17 2 ай бұрын
අද අක්කි ලස්සනයි අයියා ලස්සනායි ❤❤🎉😊😊😅
@madusankavlogs3154
@madusankavlogs3154 Ай бұрын
බලු ringintone eka lasaanai
@MiryuruSathsara
@MiryuruSathsara 2 ай бұрын
SATHsARA ❤❤❤
@kanishkaashen1331
@kanishkaashen1331 2 ай бұрын
අක්කෙ ඇත්තටම ඔයා වීඩියෝ වල දකිනවට වඩා ඇත්තටම දකිනකොට මාරම ලස්සනයි අම්මත් ලස්සනයි අක්කගෙ
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
Thanks hode 🥰🥰
@crazytraveller-bq8fn
@crazytraveller-bq8fn 2 ай бұрын
සුපිරි 👍 🔥 vlog එකක් හරියට vlog එක බැලුවෙ දැන් නේ😊 මේ පාර ගිය පාරට වඩා බව්වෝ ටික decent පිට ඉඳල ගිය පාර සමහරු ලඟින් ගියොත් ගේම ක‍් අදින level එකෙන් නේ. මමත් භය වෙලා දුවල 10 ක‍් විතර race කරගත්තා සිහිවටන විදිහට shepherd කෙනෙක් ගෙන් ලාවට පච්ච පාරක් දතකින් කෑව 😅😅බව්වෝ set එකම සුපිරි 😊oshi couple එකත් ආපු එකේ shelly dobby දෙන්නා හරි එක්කෙනෙක් හරි ගෙන්න තිබ්බෙ අක්කි යෝ 😊එහෙම වුණා නම් fashion show එකට team wolfy නියෝජනය ක‍් add කරන්න තිබ්බා 😊මේ පාර fashion show එක පට්ට ❤❤ අදත් vlog එක මරු 😊❤
@DilkiDilki-123
@DilkiDilki-123 2 ай бұрын
ශෝයි අනේ❤😍
@BuddikaLankarani
@BuddikaLankarani 2 ай бұрын
❤මම ඔයාගේ වීඩියෝ බලන්න කැමතියි🎉
@BuddikaLankarani
@BuddikaLankarani 2 ай бұрын
මම ඩිලක්ෂි.ඩොබියි,ශෙලියි ලස්සන බල්ලෝ දෙන්නෙක් 🥰
@sheronipramodya2933
@sheronipramodya2933 2 ай бұрын
සුන්දර ලෝකයක්🥺♥️😍
@rushand8003
@rushand8003 2 ай бұрын
9:32 මූ තමයි චරිතෙ 😂😂, wolfyව පේන්න බෑ. 😂අපෝ මේ සැරෙත් මේ කෙල්ල ඇවිත් වගේ හිතල ඌ ඉන්නෙ🤣
@ashanudumulla9756
@ashanudumulla9756 2 ай бұрын
වීඩියෝ එක දානකම් බලන් හිටියේ
@MignonAlexander
@MignonAlexander 2 ай бұрын
Finally oshi akka wa dakka😊mamath dog fan kenek😊 ADARE AMADAMA❤❤❤
@SL-bx7bk
@SL-bx7bk 2 ай бұрын
කොන්ඩෙ මරු අක්කෙ ඔයාගෙ 👌❤️‍🔥😘
@rgtv9895
@rgtv9895 2 ай бұрын
❤❤❤❤
@user-senesh18
@user-senesh18 2 ай бұрын
ලස්සනයි volg tika 🥰🥰🥰
@chamindusadewmina
@chamindusadewmina 2 ай бұрын
මරු බව්වෝ set එක vlog එක මරු😃😃😄😄
@Alone.shadow1124
@Alone.shadow1124 2 ай бұрын
Dobby wage kenek hambune nh kiyala duk wuna ne Dan godak hambuna neda akka ❤❤❤❤❤❤😊
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
Ekane 🥰🥰
@SheshanNethan-ij5ou
@SheshanNethan-ij5ou 2 ай бұрын
Maru akke video ekanam ❤😊
@anuhaslakshitha4950
@anuhaslakshitha4950 Ай бұрын
Tristen wild eke ඈන් අක්කී ගේ dog hitiya❤
@SaviduSenuka-op4fp
@SaviduSenuka-op4fp 2 ай бұрын
Ane shok❤😊
@nimmiangel8933
@nimmiangel8933 2 ай бұрын
බව්වෝ නම් පිස්සුවක්🤭
@SaraBoy_2
@SaraBoy_2 2 ай бұрын
Bandula bokka😁 07:07 my fav❤❤ 11:22 yaluwage tracka pannama oya wage😂😂
@bopagodah873
@bopagodah873 2 ай бұрын
Ada vlog eka nam shoyi nandi❤❤❤❤❤ Apitath bawwek hitaya eya nathi una😢😢😢😢😊
@saniruVlogs
@saniruVlogs 2 ай бұрын
Thanks akke 😍😍
@wasanabandaranayake-zk5zn
@wasanabandaranayake-zk5zn 2 ай бұрын
Oyge bauwa wage hitiya kenatanm adrei. ..oyta mathakai neda monaragala bauwa parissamin hode....dennatama adrei❤❤
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
🥰🥰🥰🥰
@Study_With_Shehara
@Study_With_Shehara 2 ай бұрын
Ceylon husky family හිටියෙ නැද්ද අක්කෙ😚😮🎉
@thushanikavisha4715
@thushanikavisha4715 2 ай бұрын
Come come kynne e ape balla 😅🙈 pluffy
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
Eya shooi ❤️
@thushanikavisha4715
@thushanikavisha4715 2 ай бұрын
@@WolfyVlogs 🙈♥️
@Alone.shadow1124
@Alone.shadow1124 2 ай бұрын
Ane mage babila wage set ekak meet wela deyyo adarei akkiyo aniwarenma meet wemuu❤❤❤❤
@rishaninilushan1587
@rishaninilushan1587 2 ай бұрын
ඔයාගේ ඩොබි මතක් වුනා❤❤
@udenisamanthi283
@udenisamanthi283 2 ай бұрын
So butifull dogs thank you ❤❤❤
@nilukshisewwandi-fy8ss
@nilukshisewwandi-fy8ss 2 ай бұрын
Lassani Akke ❤ next traval nine arch 😜
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
😯😯♥️
@hiruniamanda9938
@hiruniamanda9938 2 ай бұрын
Video ekak danakan balan hitiye akke 😊❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 2 ай бұрын
ආනෙ ශෝයි..😍💗💗
@t.k.weerasinghathilokakesh352
@t.k.weerasinghathilokakesh352 2 ай бұрын
@ThanujaSenevirathna-fp4jm
@ThanujaSenevirathna-fp4jm 2 ай бұрын
Oliver maru
@madukamalsara450
@madukamalsara450 2 ай бұрын
@NimeshadilshaniNimeshadi-jf9eh
@NimeshadilshaniNimeshadi-jf9eh Ай бұрын
මෙකෙ විඩියො දාන්නෙ නැද්ද😢
@kalsaralakshan7993
@kalsaralakshan7993 2 ай бұрын
❤❤
@hashigunathilaka8509
@hashigunathilaka8509 2 ай бұрын
Ane eyala 🥺😍💗
@sudharshaniviyanage3290
@sudharshaniviyanage3290 2 ай бұрын
Ane asawen Balan hitiye❤😊
@Stylestudio_BeautyBar
@Stylestudio_BeautyBar 2 ай бұрын
බන්දුලෙක් ඉන්නවා 😂
@tharushikavishka7909
@tharushikavishka7909 2 ай бұрын
Vedio eka danakanmai balan idiye🥺❤️
@dulsaramalshan
@dulsaramalshan 2 ай бұрын
එහා පැත්තෙ බන්දුලයෙක් ඉන්නවලු අඩෝ 😹😹😹😹
@pasinduranasinghe_pasibaby
@pasinduranasinghe_pasibaby 2 ай бұрын
Apee Balu akkaa ❤🫣🫣🫣
@Dogjay_7
@Dogjay_7 2 ай бұрын
Nice video😍❤️🐾🐕
@simpletravellife
@simpletravellife 2 ай бұрын
Ane api dennage channel eka ganath kiynnakoo...akkiyooo...please ❤❤❤❤
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 2 ай бұрын
Ane shoiiii akkiyooo danakan maga balagena hitiya lassanama lassana vlog ekak akki e bawwanwa wadaganna oyata baya hithune nadda?....😊😊😊
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
නෑ අනේ 🤭
@dog_lover881
@dog_lover881 2 ай бұрын
❤🐕
@runnerlk97
@runnerlk97 2 ай бұрын
😍😍😍
@Gs.sewwandi
@Gs.sewwandi 2 ай бұрын
🐶❤
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 2 ай бұрын
❤️❤️🥰🥰
@sachithrandika1153
@sachithrandika1153 2 ай бұрын
🔥🔥🔥❤️❤️❤️😊
@nadeeseuwandi4694
@nadeeseuwandi4694 2 ай бұрын
Nangi oya බුලත්කොහුපිටියේ ද ඔයාගේ ගම
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
Naa
@NihalPerera-l5j
@NihalPerera-l5j 2 ай бұрын
❤❤😍😍
@hanguklivetrading6789
@hanguklivetrading6789 2 ай бұрын
ane ara ahinsaka satthu minissunge vinodeta unwa pawichi karanawa .kochara amaruwenda un inne
@NimeshiJayasinghe
@NimeshiJayasinghe 2 ай бұрын
❤️🙈
@ruwanipriyadarshini5726
@ruwanipriyadarshini5726 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@ravullakshi
@ravullakshi 2 ай бұрын
Oyage videos wala background eken songs ahenne ewta copyright wadin nedd. oya dana music walata neme ahena ewta
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
Pelak welawata wadinawa..
@hanguklivetrading6789
@hanguklivetrading6789 2 ай бұрын
unge lassana tiyenne nikanan innkota kawada terum ganida me minissu
@hanguklivetrading6789
@hanguklivetrading6789 2 ай бұрын
ballonta adum andala unge lassana balanawa
@yumi32135
@yumi32135 2 ай бұрын
Akkage giya para dog show eke vlog eka balala thamai mama channel ek subscribe kle ❤ Me vlog ekath maru 😊❤
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
Thanks patto. Adarei ❤️❤️
@arunijayaweera6355
@arunijayaweera6355 2 ай бұрын
dr oyge oya background sound walata copyright wadin nedd kiyala poddak kiynwd
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
Na. Yt studio eken ganna
@arunijayaweera6355
@arunijayaweera6355 2 ай бұрын
@@WolfyVlogs nehe nehe oya dana music walata neme oya katha karaddin background eken songs ahenne ewata
@Ashivlogs-A
@Ashivlogs-A 2 ай бұрын
Liyo🫶♥️😍
@DissanayakaMahinda-io8wz
@DissanayakaMahinda-io8wz 2 ай бұрын
ඩොබිව අරන් යන්න තිබ්බේ..
@kmAriyawathi
@kmAriyawathi 2 ай бұрын
Ane akki matha kamathi ballonata matath enna asai❤❤
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 2 ай бұрын
Kattiyata uparima rasne wage..... diwa bimatama ellenawa.
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
Ow. Mahansi wage
@hirushtv7916
@hirushtv7916 2 ай бұрын
ඩොබියට කෑම 2ක් පෙන්නල ඩොබී පෙන්නන කෑම කන්න ඔන😊😂
@amilaprasadhani1534
@amilaprasadhani1534 2 ай бұрын
Shoi video eka
@techuniversl8612
@techuniversl8612 2 ай бұрын
pare inna walla balo said ; meeta wediya hodaaaayi
@Aloka001
@Aloka001 2 ай бұрын
ඔක්කොමත් හරි කොන්ඩෙ බිම ගැවෙනවා දකිද්දි බොක්ක දාලා යනවා
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
ඇවිත් හිටපු අයත් කීවා 🤭
@nimmitharushika8221
@nimmitharushika8221 2 ай бұрын
Hai akki
@kavindipabasara-k7r
@kavindipabasara-k7r 2 ай бұрын
මන් ඔයාව දැක්කා එදා
@chandhanipushpakumari
@chandhanipushpakumari 8 күн бұрын
මට ඒක,ටඑන
@kmAriyawathi
@kmAriyawathi 2 ай бұрын
Akki dobby wa ekkagena yanna epei
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
Eyawa ekkan giyoth api video karala iwarai 😂😂
@rathnayakachampika4445
@rathnayakachampika4445 2 ай бұрын
Apith giyaa akke..oyala giya dawasata kalin dawse api giyee😢
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
Eda wassalu neda
@rathnayakachampika4445
@rathnayakachampika4445 2 ай бұрын
@@WolfyVlogs ow akke..apitath oyala giyapu dwse ynna thibbe..ehnm fashion show ekth balala enna tibba..aprde..😕
@dineshapathirage-x2c
@dineshapathirage-x2c Ай бұрын
ilaga para thiyanokata kalin kiyannako meka bala nakota yanna hithenawa😁
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
Kalin qwa
@madusankavlogs3154
@madusankavlogs3154 Ай бұрын
අපෙත් ඉන්නවා රිජ්බැක් පුත්‍රයෙකුයි රොට්වයලර් පුත්‍රයෙකුයි (කේන්, රේවන්) අපරාදෙ ගෙන්න බැරි උනා නෙ
@DilkiAnuradha-iz9wn
@DilkiAnuradha-iz9wn 2 ай бұрын
akkiyo man dan na oya me msg aka dakida kiyala., mata ahamben wage tamai akkiyage vedio akak dakke . Mata ennawa awurudu 4ka duwek. Akka dannawada, cartoon dala dennada ahuwama dan eya kiyanna amma mata wulfyge vedio akak dala denna kiyala.❤❤ a taram ma akkaiya vedio aya hari asawen bakanawa. Man dan na ewage terumak eyata terenawada kiyala. Eth harima asawen duwa balanawa. Man akkage vedio balanna asa ai dannawada. Boru posh kam na. Ayyath ahemai. Harima natural..❤❤. Akka dannawada man me lagakadi duwagen ahuwa baba oya loku unahama kawuru wennada asa kiyala. Man hithuwa eya kiyai kiyala natum teacher kenek wei kiyala. Mokada eya onama sinduwakataekata hariyana widiyata natanawa. Akka dannawada eya kiuwe mokadda kiyala. Man wulfy wagewenawa kiyala. .❤❤❤❤❤❤
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
Anee... Harima sathutui mema comment ekak dakkama. Oyage duwa adaren mathak kala kiyanna ♥️
@DilkiAnuradha-iz9wn
@DilkiAnuradha-iz9wn 2 ай бұрын
@@WolfyVlogs akkiyo api dan akkai ayyai ambewela giya vedio aka balana gaman. 🌸 Digatama me vidiyata vedio karanna .. dennatama budu saranaiii🙏🏻🙏🏻🙏🏻 ....
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
@@DilkiAnuradha-iz9wn Puluwan widihata video balana ayata lassana videos denna try karanawa. Budusaranai
@prasadipreamasiri7352
@prasadipreamasiri7352 2 ай бұрын
ammo.hodata nawa neda.meyala alluwata passe
@onayasamadinithabrew5836
@onayasamadinithabrew5836 2 ай бұрын
❤❤
@nethminikavindya8502
@nethminikavindya8502 2 ай бұрын
❤❤
@KaviMylifedana
@KaviMylifedana 2 ай бұрын
@SenuliRathnayaka
@SenuliRathnayaka 2 ай бұрын
@Nim-Sha
@Nim-Sha 2 ай бұрын
🐶❤
@NimeshiJayasinghe
@NimeshiJayasinghe 2 ай бұрын
❤️🙈
@dulikachantheni3051
@dulikachantheni3051 Ай бұрын
❤❤❤❤❤❤
@rishaninilushan1587
@rishaninilushan1587 2 ай бұрын
❤❤❤
@user-senesh18
@user-senesh18 2 ай бұрын
❤❤❤❤
@KalpaMihiranga-bg9sx
@KalpaMihiranga-bg9sx 2 ай бұрын
❤❤❤
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 104 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 94 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 31 МЛН
දිය ඇල්ලක් මැද 🤩
16:47
Wolfy Girl
Рет қаралды 125 М.
බලු යෝදයයි මමයි 🖤
14:32
Thilini Nimeshi
Рет қаралды 485 М.
Japanese DIY Candy Making - Sushi and Ice cream DIY Gummies
24:24
Magic Compass
Рет қаралды 142 М.
Dobby and Shelly එක්ක ගෙවුන දවස🐶🐱
18:02
Wolfy Girl
Рет қаралды 1,4 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 104 МЛН