චූටි නංගිට දුන්න surprise birthday එක | Chooti Birthday Surprise -

  Рет қаралды 631,953

With Lochi

With Lochi

Күн бұрын

Пікірлер: 462
@LifewithR-s6b
@LifewithR-s6b Ай бұрын
අම්මෙක් නැතුව තාත්තෙක් නැතුව අක්කෙක් නංගිලා බලාගන්න්නවා කියන්නේ ඒක වචනෙන් විස්තර කරන්න අමාරු වගකීමක්.. ලෝචිගෙ නංගි වෙලා ඉපදීම චුටිගේ වාසනාව.. තව තවත් වැඩ කරන්න ලෝචිට ශක්තිය දෛර්ය ලැබෙන්න ඕනේ... සුබ උපන්දිනයක් චුටියෝ ❤
@AnushaKumari-p1v
@AnushaKumari-p1v Ай бұрын
ඔව් එක ඇත්ත♥️♥️
@NirmalaSangivani
@NirmalaSangivani Ай бұрын
ලස්සනයි අද ❤❤❤
@SurangiDishmi
@SurangiDishmi Ай бұрын
💗💗
@lalithkumara549
@lalithkumara549 Ай бұрын
❤❤
@heshaniravindi945
@heshaniravindi945 Ай бұрын
ලෝචිගේ අනිත් නන්ගි කව්ද
@LakshaniNawodya
@LakshaniNawodya Ай бұрын
අනිත් නංගිවත් පෙන්නන්කෝ අප්පා එක පාරක් හරි 😋❤️‍🔥
@nuwandeeptha9687
@nuwandeeptha9687 Ай бұрын
Man nm eyawa dannwa danushika
@Lavendr_gurl
@Lavendr_gurl 28 күн бұрын
​@@nuwandeeptha9687e akkth lassna athi ned ,Lochi akka wged anith akka wged 🤍✨️
@nimashaekanayake5886
@nimashaekanayake5886 Ай бұрын
ඒකට නම් මටත් ඇඩුනා 😢... චූටි ට මං මාර කැමති 😊.. ලොචියො ඔයාටත් ... ආදරෙයි දෙන්නටම ❤
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 Ай бұрын
චූටි නංගි වාසනාවන්තයි මේ වගේ අක්ක කෙනෙක් ලැබෙන්න .🎉❤
@ishandinuka4653
@ishandinuka4653 Ай бұрын
සාමනයෙන් මෙහෙම අක්කකෙනෙක් නංගිකෙනෙක් එකට ඉන්නවා දැකලම නෑ මෙහෙම ගොඩක් සමගියේන්❤❤ ඒ අතින් ලොචි අක්කා respect😊❤
@Asanidileesha28
@Asanidileesha28 Ай бұрын
Ape akkai maith ohomai🤗❤
@NilakshiDamayanthi-c3y
@NilakshiDamayanthi-c3y Ай бұрын
Ape akkith me vidihmai 🥺❤️
@Degaa.
@Degaa. Ай бұрын
මොකද ඒ දෙන්නට ඒ දෙන්න විතරයිනෙ ආදරෙන් ඉන්න ඕනෙ තමයි❤❤❤
@Nekogirl12314
@Nekogirl12314 Ай бұрын
Mage akkath memmai 🥺🫂❤️
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 Ай бұрын
@@Degaa.naa tawa nangi kenek innwa. Okkoma 3k
@PraboDini
@PraboDini Ай бұрын
චුටි හරිම ලස්සනයි 🙈💝 ජෝසියාව දැක්කාත් ඇති හිනා යනවා 😂❤
@gaya-999
@gaya-999 Ай бұрын
චූටී ලස්සන ම ලස්සනයි,,,hair එකත් මාර ම මාර ලස්සනයි..ඔයා හරිම ආදරණීය අක්කෙක් ලෝචී පැටියෝ..ආදරෙයි ඔයාලා ඔක්කොටම..උම්ම්ම්මා❤
@user-ashi
@user-ashi Ай бұрын
අනේ අනිත් නංගිගෙත් වීඩියෝ එකක් ගේන්නකෝ හරි ආසයි එයාව බලන්න 😍
@nikini-g8x
@nikini-g8x Ай бұрын
Ow eyw Penn ko
@stupid-girl72
@stupid-girl72 Ай бұрын
Ow matath බලන්න oona 😢
@shashikadilshan2701
@shashikadilshan2701 Ай бұрын
මේ වගේ අක්කෙක් ලබන්නත් පින් කරන්න ඕනෙ 😢❤❤️‍🩹💘
@KrishanOsada
@KrishanOsada Ай бұрын
Ane ow
@comewithlashi
@comewithlashi Ай бұрын
@Samadil-ho8yj
@Samadil-ho8yj Ай бұрын
හරියට මගේ අක්ක වගේ.. එයත් මගෙ වෙඩ්න් එක හොඳටම කරා. මට ඔනෙ කරන හැම දේම එයා මට අරන් දෙනවා❤😢
@shashikadilshan2701
@shashikadilshan2701 Ай бұрын
@@Samadil-ho8yj ane budusaranai ❤️
@vihansaediriweera0328
@vihansaediriweera0328 Ай бұрын
Vs ape akka. Maha goma godak😂😂
@පීහූබබාහ්
@පීහූබබාහ් 21 күн бұрын
ලොකු ලොකු දේවල් නැති උනත් පුලුවන් විදිහට සලකන හැම අක්ක කෙනෙක්ම එයාල ගොඩක් ආදරෙයි තමන්ගෙ නන්ගිට❤😢
@AnushaRathnayaka-q6k
@AnushaRathnayaka-q6k Ай бұрын
මෙ ලොකෙ ඉන්න හොද අක්කෙක් ලැබිල තියෙන්නේ ❤🎉🎉
@chaniratnayake467
@chaniratnayake467 Ай бұрын
පින්වන්ත, වාසනාවන්ත අක්කයි නංගියි Happy birthday chuty
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 Ай бұрын
චූටි නංගිලට ඒ වගේ අක්ක කෙනෙක්,අයියෙක්,යාලුවො ටිකක් ලැබෙන්නත් වාසනාව තියේ..❤🎉
@nayominisansala8881
@nayominisansala8881 Ай бұрын
මාර ලස්සනයි ...❤❤මාගේ අක්කිත් ලෝචි අක්කි වගේමයි.❤😍❤ආදරෙයි ලොචි අක්කි.😍😍
@DinagiDahamna-oy4st
@DinagiDahamna-oy4st Ай бұрын
නංගිලා නම් මාර වාසනාවන්තයි❤❤❤දෙවැනි අම්මා නුඹයි ඔවුන්ගේ ලෝකෙ ❤😍😍😘
@madushikafernando3366
@madushikafernando3366 Ай бұрын
අනේ මටත් අඩුනා 🥺❤️ මං ආසම චරිතයක් ලෝචී ඔයා... 😍😍❤️
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
මාත් මෙහෙම කරා. එයාගෙ bdy එක හෙට. ක්ලාස් යන ගමන් මට‍ ඇදුමක් ගන්න කියලා නංගි එක්ක ගියේ nolimt එකට .ගියාට පස්සේ එයාට කැමති ඕනි දෙයක් ගන්න කිව්වා එයා ඇදුම් තුනක් තෝරාගෙන ආවා එයත් surprice උනා දැන් මන් කවියක් හැදුවා නංගිට. ඒකත් දැන් 12 දාන්න බලන් ඉන්නේ ❤
@NethminiNisansala-q2o
@NethminiNisansala-q2o Ай бұрын
Happy birthday nngit 🥺❤
@SamadhiLakmini-j7w
@SamadhiLakmini-j7w Ай бұрын
Anith nangi ko lochi
@FunnyCells-ty6ir
@FunnyCells-ty6ir Ай бұрын
Mehema akkala wasanavan
@jithmiushara1434
@jithmiushara1434 Ай бұрын
අනේ ලෝචි අක්කී කෝ අනේ අනිත් අක්කී එයාවත් එකපාරක් හරි පෙන්නන්කෝ❤😍♥️... අනේ මේකේ හරි ඉදිවි කියලා හිතුවේ😑♥️
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 29 күн бұрын
චුටි... බර්බි ඩොල් කෙනෙක් වගේ.. ලස්සනයි ... Wished you a Best future ..🎉🎉🎉
@MudithaMuditha-f5f
@MudithaMuditha-f5f Ай бұрын
චුටි ඔයත් හරිම ලස්සනයි ❤ ලොචිත් හරිම ලස්සනයි ❤
@ruwanthimadushani139
@ruwanthimadushani139 Ай бұрын
මේ ලෝකේ ඉන්න හොද අක්කෙක් ලැබිම චුට් වාසනාවන්තයි❤❤ සුභ උපන් දිනයක් වේවා🎂🎂🎂🎂🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා ❣️❣️💖💖💖💖😀😀😀 දෙන්නාට ම සුභ දවසක් වේවා🙏🙏🙏🙏 ❤❤❤සතුටින් ඉන්න 🎉🎉🎉
@pinkishanaya9532
@pinkishanaya9532 Ай бұрын
තව නංගි කෙනෙක් ඉන්නවා නේ, දැකලානෑනේ එයාව.🎉
@KaviLiyanage-h2n
@KaviLiyanage-h2n Ай бұрын
Happy Birthday චූටී ♥️ you are si lucky
@ShanikaNishanthi-r6i
@ShanikaNishanthi-r6i Ай бұрын
ලොවී වගෙ අක්කා කෙනෙක් ගෙන් සමහරක් අක්කලාට ගන්න ආදර්ශයක් තියෙනවා ..අනිත් නංගීවත් පෙන්න අනේ එක පාරක් හරි.ඒයාවත් දකින්න ආසයි .ජෙසු පිහිටයි..❤❤
@jayaperera1914
@jayaperera1914 Ай бұрын
ලොවී.😂😂😂
@KusumawathiKusumawathi-zp6yq
@KusumawathiKusumawathi-zp6yq Ай бұрын
😂😅​@@jayaperera1914
@PattaKade
@PattaKade Ай бұрын
Oyalage sahodrakama marenkama oi widiyatama tiyenna godaaak sathutin inna hadawathinma suba pathanawa
@punyajayasundara4613
@punyajayasundara4613 Ай бұрын
අනිත් නංගිව පෙන්නන අනේ ❤
@nishanimallawaarachchi87
@nishanimallawaarachchi87 Ай бұрын
0:21 සර්කස්කාරයෝ එකේ කඩේ නේද
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb Ай бұрын
මටත් ඉන්නවා පුදුමාකාර හොද . පන උනත් දෙන අක්කා කෙනෙක් . . ❤❤❤ ඇයි එච්චර හොද කියලා මටත් හිතා ගන්ඩ බෑ . . ❤❤❤
@ishanivimukthi3134
@ishanivimukthi3134 16 күн бұрын
කැලුම් අයියා😊චුටි ට❤ගැලපෙනවා❤❤❤❤❤❤ happy birthday choot❤❤❤❤❤❤❤
@commenter1111
@commenter1111 Ай бұрын
අම්මා නැති වෙලාවේ ලෝචි තමන්ගේ කරට ගත්ත වගකීම එසේ මෙසේ නෙමේ...
@minoliperera4415
@minoliperera4415 8 күн бұрын
හරිම ලස්සනයි අක්කේ💚💚💚❤❤❤❤
@KavishkaMadumali-bd7wi
@KavishkaMadumali-bd7wi Ай бұрын
මගේ අක්කත් ඔයා වගේ එයත් මාව අම්මා වගේ බලාගන්නවා ❤👑
@nishanthishanti4504
@nishanthishanti4504 Ай бұрын
Lochi patiyo ඔයාට dawsin daws Hari yann oni පරිස්සමෙන් inn budu sarni Love you අක්කා namgitai දෙන්නට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ImeshaMadushani-hi4zk
@ImeshaMadushani-hi4zk 19 күн бұрын
Thank you akki mata padukka lagai eth man oya thana gana dana gena idiye na mage gedara ayawa puduma karanna puluwan akkige vidiyo eka nisa thank you so mach
@pathummadushan9831
@pathummadushan9831 Ай бұрын
Harima සතුටුයි..අනේ.
@sudharmadissanayake381
@sudharmadissanayake381 Ай бұрын
ඔබට යහපතක් ම වේවා ලෝචි..!!
@Senusenu5
@Senusenu5 Ай бұрын
චූටි Barbie girl කෙනෙක් වගේ 😍❤
@SaduniChamalsha-eq1zy
@SaduniChamalsha-eq1zy 28 күн бұрын
Thawa nangiyek innawada lochiyooo ane pennannako eyawath ❤️
@sumudusuranga5489
@sumudusuranga5489 Ай бұрын
Ane Harima Sathutui...Rosamal Hamotama,,,,"JESU KUMARU" Pihitai !!!
@shenalijayasingha4767
@shenalijayasingha4767 Ай бұрын
චූටි ඔයාට නිදුක් ණිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක්ම වේවා ජයෙන් ජයම වේවා . තෙරුවන් සරණයි ❤
@SeshanBhagye
@SeshanBhagye Ай бұрын
කැලුම් අයියා 🙂 චුටි ට ගැලපෙනවා
@HarshaniAkurana
@HarshaniAkurana Ай бұрын
Happy Birthday චූටි
@Jayaninimanthika
@Jayaninimanthika Ай бұрын
Happy birthday chuti akke ...🥳❤️🥰
@use8.838
@use8.838 Ай бұрын
Chootige pade wadi mona unth ....😂😂👍👍
@inokatissera8403
@inokatissera8403 Ай бұрын
Wasana wewaaa🎉🎉🎉🎉happy birthday CHUTI ❤❤❤love you looooci👍👍👍👍❤️
@UpulPriyantha-d8c
@UpulPriyantha-d8c 21 күн бұрын
Nangi sathutu una vidiha anee pauu matath me wage akka kenek hitiyanam.. ❤❤❤❤😘😘😘
@avacardorabless
@avacardorabless Ай бұрын
Wishing u a very Happy Happyyyyy Birthdayyy Chooti Akkeh💖💗🎉
@udenimunasinghe5189
@udenimunasinghe5189 Ай бұрын
අම්මලා වගේ අක්කලා ලබන්න ඒ නංගි පින් කරාල❤❤
@SepalikaWeerawardana
@SepalikaWeerawardana Ай бұрын
අපේ ඇස් වලටත් කදුළු එනවා .❤
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Ай бұрын
Putha oyalata theruwan saranaiy parissamen inna jesu pihitaiy budu saranaiy 👍🏼🙏🙏❤️❤️❤️
@iroshaedirisinghe34
@iroshaedirisinghe34 26 күн бұрын
අක්කාට දෙවැනි අම්මා කියන්නේ නිකන්ද?. ජය වේවා❤❤❤❤
@Aishuslife
@Aishuslife Ай бұрын
Proud of u lochi. Happybirthday chuti
@hasinis.7237
@hasinis.7237 Ай бұрын
❤Happy Birthday Chooty❤ Eya attatama chootyne 24y tama😘😘
@chandanikulathunga8668
@chandanikulathunga8668 Ай бұрын
Adarei duwa.oyata waradinne na.honda sahodariyak.Good luck
@SampathWeerasinghe-eh1jm
@SampathWeerasinghe-eh1jm Ай бұрын
ආස you tuber kenek oyaa..ලස්සනයි vedio eka nangita Happy birthday ...❤
@mohammedisham9006
@mohammedisham9006 24 күн бұрын
ලොචි අක්කා හිනා වෙනවා වගේ තමයි මමත් හිනා වෙන්⁣නෙ😅
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 Ай бұрын
උණුසුම් සුභ පැතුම් 🏵️🌹🏵️🌹🏵️🌹🏵️ ❤ දෙදෙනාටම ❤ තෙරුවන් සරණයි ☸️🙏☸️
@namesh_thilanga
@namesh_thilanga Ай бұрын
Lochi man lesiyata kellekta like ekak ne but lochi fatta..hitha hayya gemak gahana kellek nisa ❤🎉
@dishinivideesha3522
@dishinivideesha3522 Ай бұрын
🥺 මාර වාසනාවන්තයි ඒ නංගි එච්චර ආදරයක් ලබන්න අක්කාගෙන් ❤
@tae_dybear
@tae_dybear Ай бұрын
Lochi wage akkek labanna chooty th chooty wage nangiyek labanna Lochith godak wasanawanthai.. e withrak newe jhon aiya eyath harima adaraneeyai..
@GihanRandika-i6w
@GihanRandika-i6w Ай бұрын
ලෝචි අක්කෙ ඕස්ට්‍රේලියා ව්ලොග් එක ඉක්මනට ඕනි අපි බලන් ඉන්නවා😮😊
@Shenurishali
@Shenurishali Ай бұрын
කෝ අනිත් නන්ගි මේ වීඩීයෝ එකෙත් නෑනේ අප්පා
@TharinduGunasekara16
@TharinduGunasekara16 Ай бұрын
Happy Birthday Chuti Akki 😍🥳🎉️🎊️🎁❤
@MadhubhashiniDasanayake
@MadhubhashiniDasanayake Ай бұрын
දෙන්නම ලස්සනයි
@ChamilaChamila-z4p
@ChamilaChamila-z4p 17 күн бұрын
සුපිරි anehalo❤❤❤❤
@icecool8880
@icecool8880 Ай бұрын
Happy Birthday sister ♥️♥️♥️♥️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 Anith nangiwath balanna asayi. Dakalama na.
@nadeeshatharindi3353
@nadeeshatharindi3353 4 күн бұрын
මගේ අක්කත් මේ වගේ. 🥰♥️
@MalishaparamaiParami-ug9fx
@MalishaparamaiParami-ug9fx Ай бұрын
Hemadama oya wage dennma sathutin inna e sahodrakamta es wahk wadinna nm epa. Adrei🥺 dentma❤️😊
@SachiUmaa
@SachiUmaa Ай бұрын
මෙක බලලා මගේ ඇස් වලටත් කදුලු ආවා මම ගාමිනී 🥺
@ajithchandanachandana4877
@ajithchandanachandana4877 7 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉සුභ උපන්දිනයක්
@sithmi8718
@sithmi8718 Ай бұрын
Adanawa geni..matath adenawa ...anee shokkk ❤️❤️❤️
@IndikaBandara-w5c
@IndikaBandara-w5c Ай бұрын
Ane chuti akkige sathuta ❤😅😘😘
@deepikasubhashi8792
@deepikasubhashi8792 Ай бұрын
අනිත් sister pennannako❤
@saduninirupama9865
@saduninirupama9865 Ай бұрын
Happy birthday chutiyooo❤love you
@PADethesilva
@PADethesilva Ай бұрын
Ara lochi ge kauda umma ekak dunne😅🥲🥰
@liyanageliyanage9537
@liyanageliyanage9537 Ай бұрын
ගොඩක් හොද අක්කා කෙනෙක් ❤
@devikawijesundara6813
@devikawijesundara6813 Ай бұрын
Ane e dress ekai kondei marama lassanai eyata 🤩 wishing you a very happy bday akke 🎉 may your siblings love last for an eternity ❤️✨
@susantharomesh9253
@susantharomesh9253 7 күн бұрын
Happy birthday chooti akki
@lalanidilrukshi4721
@lalanidilrukshi4721 Ай бұрын
Matah aduna aneee 🎉❤
@prashadhi.d2162
@prashadhi.d2162 Ай бұрын
ලෝචි ඔයාලා වගේ තමන්ගේ මහන්සියෙන් දියුණු වෙන කෙල්ලන්ට හරියන්නම ඕනේ
@hansinierandika259
@hansinierandika259 Ай бұрын
me wage akka kenek nangita labenawa kiyanne kochchara deyakda 😇🥰
@MaheshikaPerera-g6t
@MaheshikaPerera-g6t Ай бұрын
Happy birthday චූටී බබෝහ්❤❤❤❤❤❤❤❤
@randimajayaneththi6925
@randimajayaneththi6925 Ай бұрын
Anith nangivath pennannakoo ane please 😢
@nethmaleakanayake2001
@nethmaleakanayake2001 Ай бұрын
චූටි පට්ට වාසනාවන්තයි❤🎉
@dilashasdiary
@dilashasdiary Ай бұрын
චූටි හරි ලස්සනයි❤❤❤
@kushanisrinarayana9839
@kushanisrinarayana9839 Ай бұрын
Asama kenek lochii nm...happy birthday chooty ❤
@NethmiMaleesha-v3t
@NethmiMaleesha-v3t Ай бұрын
මේ ඇත්තටම ලොචිගේ නංගීද ❤
@sinhala_rachana
@sinhala_rachana 29 күн бұрын
chooty hari lucky lochi wage akka kenek labanna😍🥰
@dameshikanishanthi5668
@dameshikanishanthi5668 Ай бұрын
Anith nangiyath pennannoo.chuti nangita happy birthday ❤❤
@shriyanidamayanthi5567
@shriyanidamayanthi5567 Ай бұрын
නිදුක් නීරෝගී, දිර්ඝායුෂ ලැබෙන වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා, බුදු සරණයි ඔයාට ❤❤
@BuddhikaDhanwardana
@BuddhikaDhanwardana Ай бұрын
සුපිරියි🎉🎉
@ashathilakarathna6617
@ashathilakarathna6617 Ай бұрын
Happy birthday chuti ❤️ Josiyage as kta krnwa habei😂
@anjanaweerawansha5130
@anjanaweerawansha5130 22 күн бұрын
Happy Birthday 🎉 ❤️🎊🎉🎂Chuti
@thiliniishara9950
@thiliniishara9950 12 күн бұрын
නංගි. නම. කූමක්. ද❤❤❤❤
@shashikadilshan2701
@shashikadilshan2701 Ай бұрын
Happy birthday chuuti ❤❤
@KrishaniUpeshala
@KrishaniUpeshala Ай бұрын
Lochi oyanm supiri.nangith akkta patta adrei.hmadama oya sahodrakm tyagnna patiyo❤️❤️❤️
@nadeekagayani7880
@nadeekagayani7880 9 күн бұрын
Ape josiyath inno❤
@TharushiNisansala
@TharushiNisansala Ай бұрын
deweni nangi nedda?
@warunimadhushani8272
@warunimadhushani8272 Ай бұрын
Happy birthday චූටී 🎉❤🎂
@nimashadulari9957
@nimashadulari9957 Ай бұрын
Happy birthday 💗🍰🍮️🎂
@NavanjanaRathnayake
@NavanjanaRathnayake Ай бұрын
මෙයාලගෙ අනිත් නංගි කව්ද
ඇන්ටිගේ විසේ | Antige Vise - Lochi
11:15
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Натурал Альбертович
Рет қаралды 4,1 МЛН
Visekari | Episode 26 - (2024-11-25) | ITN
20:21
ITN Sri Lanka
Рет қаралды 100 М.
ලෝකයේ රසම Jumbo Crab දඩයමේ ගියා @wishwatiyubaya 👣😲🦀
26:53
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 29 М.
Puduma Adarayak | පුදුම ආදරයක් - Lochi
12:04