දොලුකන්දෙන් හුලංගලට | Dolukanda & Hulangala, Srilanka 💚

  Рет қаралды 914

Nadeesha Sumanasekara

Nadeesha Sumanasekara

Күн бұрын

දොලුකන්ද හුලංගල
Dolukanda & Hulangala
වයඹ පලාතේ , කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දොලුකන්ද වෙත මාර්ග දෙකකින් ලගා විය හැක ඒ කුරුණෑගල සිට දඹුල්ල පාරේ ගොස් මුත්තෙට්ටුගල හංදියෙන් වැල්ලව ,ගනේවත්ත මාර්ගයේ ගොස් දොලුකන්ද පන්සල හරහා දොලුකන්ද තරණය කල හැක අපගේ ගමන් මාර්ගය වුයේද එම මාර්ගයයි. අනෙක් මාර්ගය ලෙස කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ගොස් ඉබ්බාගමුවෙන් හැරී මඩගල්ල පාරේ ගොස් ගොඩගාල හංදියෙන් බැස මනරම් වෙල්යාය අතරින් දොලුව ගම්මානයට පිවිස දොලුකන්ද තරණය කල හැක.
ඔබ විනෝදාංශයට හෝ රැල්ලට හෝ කවර අයුරකින් වුවද කඳු තරණය කරන්නෙක් නම් ජීවීතේ අවසන් වීමට ප්‍රථම දොලුකන්ද තරණය කරනවා නම් ගොඩක් වටීවී . අන් කවර කන්දකටත් වඩා දොලුකන්ද තරණය කිරීමෙන් වටිනා අත්දැකීම් මෙන්ම තොරතුරු රැසක් ගවේෂණය කල හැක.
ඔබට කඳු තරණයේ කොපමණ අත්දැකීම් තිබුණත් ප්‍රවීනයෙකු වුවත් දොලුකන්ද තරණයේදී මග පෙන්වන්නෙකු කැටුව යාම එම ගමනේ ආරක්ෂාවට මෙන්ම ගුණාත්මක භාවයට වඩා රැකුලක් වනු ඇත. මන්ද දොලුකන්ද යනු අතීත පුරාවෘත ගණනාවක්ම දරා සිටින කන්දක් වීමත් ඒ පිළිබදව වටිනා තොරතුරු ගවේෂණය කරමින් දැන ගනිමින් යාම වැදගත් නිසාත්.
දොලුකන්ද මුදුනට මුලු වයඹ පලාතම මනරම්ව දිස්වේ එක් පසෙකින් කුරුණෑගල ,වාරියපොල සහ අනෙක් පසින් ගනේවත්ත ,වැල්ලව දැදුරුඔය ජලාශය මෙන්ම යක්දෙස්සාගල කන්දද දිස්වේ. පැහැදිලි දිනකදී නම් හලාවත පෙදෙසින් මුහුදද දැකගත හැකිවේ. කෙසේ වෙතත් ලංකාවේ සමහර පිරිසකගේ අනුවන ක්‍රියා අපට මේ ගමනෙත් දැකගන්නට ලැබුණා. ගල් පර්වත කොටස්වල තමුන්ගේ නම් කොටා, කන්ද තරණය කරන අඩි පාරේ ප්ලාස්ටික් බෝතල්, බියර් ටින් ටොපිකොල ,සිලි බෑග්, කැඩුණ රබර් සෙරෙප්පු වැනි දෑ දමා ගොස් තිබුණා අපගේ මූලික අරමුණ පරිසරයට ආදරය කිරීම නිසා අප යන ගමන අතරතුර මිනිසුන් දමාගොස් ඇති ඒම අපද්‍රව්‍ය එකතු කර ගෙනවිත් පහලදී නිසි පරිදි බැහැර කිරීමට අප පියවර ගත්තා
Dolukanda located in Kurunegala District of the North Western Province can be reached by two ways, that is, from Kurunegala, take the Dambulla road, take the Wellawa, Ganewatta road from the Muttettugala Junction and cross Dolukanda via the Dolukanda temple. The other way is to take the Kurunegala Dambulla road, turn from Ibbagamu and go on the Madagalla road, get off at the Godagala junction and enter Doluwa village through the beautiful fields and climb Dolukanda.
If you are a mountaineer for hobby or wave or whatever, climbing Dolukanda before the end of your life is very worthwhile. More valuable experiences and information can be explored by climbing Dolukanda than any other mountain.
No matter how experienced you are in mountain climbing, being accompanied by a guide while climbing Dolukanda will ensure the safety and quality of the trip. Because Dolukanda is a mountain that holds many legends of the past and it is important to explore and learn valuable information about it.
Subscribe my KZbin channel for watch more videos :- / @nadeeshasumanasekara
My travel vlogs playlist :- • Travel Vlogs
Knuckles playlist :- • Knuckles Vlogs | Sri L...
Follow me on Facebook :- / nadeesha.pabasara
#nadeeshasumanasekera #travel #srilanka #camping #campinglife #travelvlog #traveling #travelling #vlog #vlogs #hiking #sinhala #dolukanda #hulangala #dolukanda camping #camping #travelsrilanka #campingsrilanka

Пікірлер: 34
@ChaRuX
@ChaRuX 9 ай бұрын
මරු මරු ❤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 8 ай бұрын
🤩💚🤩
@yasirunk4721
@yasirunk4721 9 ай бұрын
Patta bn❤❤️‍🔥✨
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 9 ай бұрын
Thankyou 💚💚💚
@amasharathnayake9964
@amasharathnayake9964 9 ай бұрын
Maruu ❤😍😍❤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 9 ай бұрын
🤩❤️💚💚
@nisalkarunathilake
@nisalkarunathilake 9 ай бұрын
Niyamai machn ❤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 9 ай бұрын
Thankyou 💚💚💚
@14TravelerSinhala
@14TravelerSinhala 4 ай бұрын
සුපිරියක් බොසා
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 3 ай бұрын
🤩🤩🤩
@thushanchamika4715
@thushanchamika4715 9 ай бұрын
19:09❤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 9 ай бұрын
අඩෝ😂
@srimalgihan1878
@srimalgihan1878 9 ай бұрын
Gg bos 🖤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 9 ай бұрын
Thanks 💚💚
@ushaniasinsala7629
@ushaniasinsala7629 9 ай бұрын
හොදට පැහැදිලි කරනවා...😍👣👣
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 9 ай бұрын
බොහොම ස්තුති 💚💚🤩
@uchindatheekshana6607
@uchindatheekshana6607 9 ай бұрын
ගැම්මක් බොසා❤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 9 ай бұрын
ආදරෙයි 💚💚
@nisha8691
@nisha8691 9 ай бұрын
ගස් ඔක්කොම කපපල්ලා.... එතනොට පාර හොයාගන්න ලේසියි.....😢😢😢
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 9 ай бұрын
🥲🥲🥲
@_MrNK_
@_MrNK_ 9 ай бұрын
Nice work. Keep it up bro.❤❤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 9 ай бұрын
Thanks 💚🤩
@imalkamadushani1510
@imalkamadushani1510 9 ай бұрын
Superb ayye!❤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 9 ай бұрын
Thankyou 💚💚💚
@thushanchamika4715
@thushanchamika4715 9 ай бұрын
ලබන අවුරුද්ඩෙත් යමන්♥️
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 9 ай бұрын
Yan boiss💚💚
@yakdessalk
@yakdessalk 8 ай бұрын
Adee hulan para patta ned hawasata 💚💚
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 8 ай бұрын
Ammo oww🤩🤩💚
@miralnethmina8825
@miralnethmina8825 9 ай бұрын
❤️ supiri
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 9 ай бұрын
Thankyou bosa🤩🤩
@chanihansi2421
@chanihansi2421 9 ай бұрын
Superb 😮😮
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 9 ай бұрын
💚💚💚🤩
@Ramma02
@Ramma02 9 ай бұрын
Nice❤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 9 ай бұрын
Thanks 🔥💚
Inside Out 2: BABY JOY VS SHIN SONIC 3
00:19
AnythingAlexia
Рет қаралды 9 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 10 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 70 МЛН
Inside Out 2: BABY JOY VS SHIN SONIC 3
00:19
AnythingAlexia
Рет қаралды 9 МЛН