Travel With Chatura | දොළුකන්ද (Dolukanda Hike)

  Рет қаралды 419,465

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 1 100
@yohanwewathenna7551
@yohanwewathenna7551 4 жыл бұрын
ට්‍රැවලින් නං ට්‍රැවලින්,නිව්ස් නං නිව්ස්,,ප්‍රසන්ටිං නං ප්‍රසන්ටිං,ඒවගේමයි සමාජ සහ සාමන්‍ය දැනුම,චතුර අයියා පට්ට❤️
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@kmgamage3203
@kmgamage3203 4 жыл бұрын
බුදු සරණයි පුතා ,,පරිස්සමින් ,,ඔයා නිසා තමයි රටේ හුගාක් දකින්න ලැබෙන්නේ ,,ඔයාට පින් සිදු වේවා ,,සම්මා සම්බුදු සරණයි ,සියලු දෙවියන් පිහිටයි ,,මම ඩුබායි සිට ඔයාට ජය වේවා ,,තෙරුවන් සරණයි පුතාලා සියලු දෙනාට ,,
@naninn2986
@naninn2986 4 жыл бұрын
😻😻😻😻😻😻😻😻
@chamantharajakaruna6667
@chamantharajakaruna6667 4 жыл бұрын
kzbin.info/www/bejne/hZ22gpZ8nr56d7M👈👈
@wishawisha2237
@wishawisha2237 4 жыл бұрын
චතුර මල්ලීයේ අපේ මාතෘ භූමියට අපිට ඔයාව ගොඩක් වටිනා වස්තුවක් මොනවා කරත් ඔයාගේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න නුඹටත් දෙරන ආයතනයටත් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි
@nilanumesha8588
@nilanumesha8588 4 жыл бұрын
බලු රාලට හදපිරි ප්‍රණාමය .❤️❤️🐕
@nilukaranasinghe2945
@nilukaranasinghe2945 4 жыл бұрын
පාර පෙන්වන්නේ බව්වා වගේ නේද
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
අනේ ඔඕ
@nethmianjalika3709
@nethmianjalika3709 4 жыл бұрын
එයා කෑම එක දිහා බලපු විදිහට දුක හිතුනා පව් බඩගින්නෙ ඉන්න ඇත්තෙ
@shehanshehan6020
@shehanshehan6020 4 жыл бұрын
කොහේ ගියත් ඔයි වගේ බලුරාලෙක් සෙට් වෙනෝ:-(❤
@shehan8013
@shehan8013 4 жыл бұрын
හයික් කියලා රගන්නේ නෑ බටා දෙක දාගෙන අපිව වගෙම ගමේ කොල්ලෙක් වගේ සරලවම ලංකාවේ ලස්සනම ට්‍රැවල් වැඩසටහන කරනවා
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
ඇත්තටම
@nethmianjalika3709
@nethmianjalika3709 4 жыл бұрын
මටත් ඒක මීටර් උනා 💕 හෙනම සරලයි
@kalindurajapaksha9207
@kalindurajapaksha9207 4 жыл бұрын
නිහතමානි පුද්ගලයේක්
@mreggi-kr4mt
@mreggi-kr4mt 4 жыл бұрын
සිරාවටම
@thenuranadun8180
@thenuranadun8180 4 жыл бұрын
මේ ලස්සන ලංකාවේ 🇱🇰 ඉපදිම මාර ආඩම්බරයක්...එ වගෙම කුරුණෑගල ඉපදිම මාරම පිනක්...❤️🖤😍📷...අපේ ලංකාව කොච්චර ලස්සනද..🇱🇰🖤❤️
@dinasunshine9632
@dinasunshine9632 4 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍😍😍😍
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@kalaniekanayake7322
@kalaniekanayake7322 4 жыл бұрын
Aniwaryen
@shashikadilshan1329
@shashikadilshan1329 3 жыл бұрын
කුරුණෑගල හිටියාට තවම ගියේ නෑ නි මන්.......අවසරයක් ගන තියනවා ද කාගෙන් හරි
@n.p.lakmal7552
@n.p.lakmal7552 3 жыл бұрын
Ekenma❤
@tggihan5965
@tggihan5965 4 жыл бұрын
දැකපු සුපිරිම ව්ලොග් එක මාර නිදහසක් හිතට දැනුනෙ.චතුර අල්විස් සුපිරිම මාද්ද්‍යවෙදියා ලන්කාවෙ..යද්දි දෙන ආතල් සුඔඉරියි❤️
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@LifeInCambodia
@LifeInCambodia 4 жыл бұрын
urlgeni.us/youtube/jCGW ලන්කාවෙ කවුරුවත් නොකරපු වෙනස්ම විදියෙ වීඩියෝ ටිකක් බලන්න අපේ පැත්තට එන්න..
@kalaniekanayake7322
@kalaniekanayake7322 4 жыл бұрын
Ow ane supirima programme ekk
@mallikaweerasinghe505
@mallikaweerasinghe505 3 жыл бұрын
ච්තුරපුතේ හැරමිටිය ත් ගත්තා නෙහ් අනෙ ඔයා අපිට පාර්ලිමේන්ට් එක පෙන්නුව ගොලුකන්දට නම් ගිහින් තියන්වා නමුත් අදත් පෙන්නුවට ඔයාට බොහෝම ස්තූතියි කදු නැගිම් බලන්ට නුවර ගුරුදෙනියට හගුරන්කෙත මාදන්වල හැටන් තව ගොඩක් කදු තියනවා ජේසුපිහිටයයි ප්‍රාත්තනා කරනවා
@hitsremixsrilanka8064
@hitsremixsrilanka8064 4 жыл бұрын
ලංකාවේ වාසනාවන්තම මාද්‍යවේදීයා 🖤
@bhasumagic
@bhasumagic Жыл бұрын
You just forgot the man "DADIBIDIS".
@travelwithsasiys-fw1ld
@travelwithsasiys-fw1ld 9 ай бұрын
True
@lahirusandaruwangunasekara8547
@lahirusandaruwangunasekara8547 4 жыл бұрын
මන් ආසම නිවේදකයා , මන් ආසම බලන එකම traval program එක, මන් ආසම චරිතයක්... එකම හීනේ චතුර අයියාත් එක්ක photo එකක් ගන්න... ❤️❤️😍
@hasaldulanjana672
@hasaldulanjana672 4 жыл бұрын
මගෙත්
@podihaminie4861
@podihaminie4861 4 жыл бұрын
සත්තකින්ම ඇත්ත මමත්
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@Roshen.
@Roshen. 4 жыл бұрын
මම derana kite festival එකේදි ගත්තා අය්යා එක්ක පොටෝ එකක්
@sandamaliekulasekeraa2128
@sandamaliekulasekeraa2128 3 жыл бұрын
💜💙❤️💛💚👑😍💐😊🌹🌈👼😆😆😆💜💙❤️💛💚🌹🌹🌹🌹🌹🌹🌹🌈🌈🌈🌈🌈⭐⭐⭐⭐⭐⭐💐💐💐💐💐👑👑👑👑👑👑😊😊😍😍😆
@highlights7736
@highlights7736 4 жыл бұрын
Drone footage එක මරු Horizontal ගල් පේලි Best guide award goes to බව්වා Excellent team effort Great video ❤️❤️❤️
@lathiefmazeen6755
@lathiefmazeen6755 4 жыл бұрын
Chathura you took me 45,years back to my life,,,,,,in 1975 as a boys scout ,made my hike in this dolukanda, still i remember we all more than 20 scouts,itnwas a wonderfull jouney,more joungle than today,,,,good luck
@naleeshadilshan25
@naleeshadilshan25 4 жыл бұрын
කොහේ ගියත් ඔන්න ඔහොම බව්වෙක් ඉන්නවා 😍❤️🐕🐕🐶
@miniduniranjaya3236
@miniduniranjaya3236 3 жыл бұрын
හ්ම්ම්. ඔය කන්දෙ ඉන්න බව්වලු ඔය
@sanjusanju3120
@sanjusanju3120 4 жыл бұрын
මම කියන්නේ මෙි වගේ රක්ෂිත කැලැ වලට මිනිස්සු නොයන තරමටමයි හොද එතකොට තමයි ඒව අාරක්ෂිතව පරමිපරා ගානක් පවතින්නේ, නැත්නමි අපේ කාලකන්නි යන්න ගත්ත කියන්නේ ඔය කැලෙත් ඉවරයි , යන තැන විනාස කරල තමයි ඔකුන් එන්නෙ , අනාගත පරම්පරාව වෙනුවෙන් අපි මෙිව රැක ගන්න ඔන , එය පුරවැසියන් විදිහට අප සියළුම දෙනාගෙ වගකිමක්
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 4 жыл бұрын
Eka aththa ara gasa dakkama owa kapana unta kala beranna athi
@indurupasinghe476
@indurupasinghe476 4 жыл бұрын
කුරුනෑගලට ආසා කොල්ලා..ආදරෙයි සුද්දෝ...සොදුරුම හිත..
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@jsttv8527
@jsttv8527 4 жыл бұрын
කුරුණෑගල වැල්ලව සේරුවාව කියන ගමේ ලස්සන කඳු පන්තියක තියනවා යක්දෙස්සාගල කියලා කන්දක්.ඉපැරණි විහාරකුත් තියනවා .ට්‍රැවල් කරන්න ලස්සන තැනක්.
@nethumrashmitha1738
@nethumrashmitha1738 4 жыл бұрын
ඇයි දොලුකන්ද උඩටම ගිහාම චතුර අයියා කිව්වෙ යද්දෙස්සාගල ගැන,අපිටත් දොලුකන්දටත් වඩා ලගයි
@nethumrashmitha1738
@nethumrashmitha1738 4 жыл бұрын
ඇයි දොලුකන්ද උඩටම ගිහාම චතුර අයියා කිව්වෙ යද්දෙස්සාගල ගැන,අපිටත් දොලුකන්දටත් වඩා ලගයි
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
අපි එන්නම් උදව්වක් දෙනවද කන්ද නගින්ට
@channelw.a.p8020
@channelw.a.p8020 4 жыл бұрын
ලස්සනයි චතුර...අනේ බලු රාලේ ඔයත් පවු....තව තවත් මෙි වගේ ලස්සන වැඩසටහන් කරන්න ශක්තිය ලැබෙිවා චතුර....බවුවෝ...ඔයාටත් තව ගොඩාක් කාලයක් ජිවත් වන්න වරමි ලැබෙිවා....
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' KZbin channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින් මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ KZbin channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. ඒවගේම ඔයගොල්ලෝ මගේ සිංහල වීඩීයෝස් බලන්න.🙂🙂🙏🙏👍👍
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 3 жыл бұрын
අපිට ඉතින් හැම තැනටම යන්න පින නෑ..මෙහෙම හරි දකින්න සලස්වනවට ගොඩක් පිං..මාරම සතුටක් හිතට දැනෙනව ලංකාවෙ සුන්දරත්වය දකිනකොට❤😘
@sumithmadushanka629
@sumithmadushanka629 4 жыл бұрын
මගේ රටට දලදා සමිදු පිහිටයි ❤🇱🇰ඩුබායි
@nirashawithana6237
@nirashawithana6237 4 жыл бұрын
හසන්ත හෙට්ටිආරච්චි වගේ ලංකාවේ ඉන්න තවත් වාසනාවන්ත මාධ්‍යවේදියෙක්...❤️❤️
@isharalokugamage
@isharalokugamage 4 жыл бұрын
බලු කොල්ලා පව් අනේ.........චතුර අයියත් මාරයි.... බත් කටවල් හතරක් පහක්වත් කාලා තිබ්බෙ නෑ වගෙ...පව් ඌ බත් ටික කෑවා....😭
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@isharalokugamage
@isharalokugamage 4 жыл бұрын
කැලණි හිඟන්නො😂
@induwaraavishka709
@induwaraavishka709 4 жыл бұрын
@@isharalokugamage ow කැලණි hukkno bn mun
@ddshani1144
@ddshani1144 4 жыл бұрын
අපේ රටේ අපිට දකින්න අපහසු දෙවල් මෙහෙම හරි පෙන්නනවට ස්තුතියි චතුර🙏🙏 තව තවත් මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි ❤️❤️
@pickpaste6690
@pickpaste6690 4 жыл бұрын
" මේවට කියන්නේ ගොන් වැඩ කියලා,මෙච්චර පාර තියෙද්දි මෙන්න මෙහෙන් නැගපං " අම්බෝ චතුර ඒක. කනට ගැහුවා වගේ ❤❤❤❤❤
@ireshamadumali869
@ireshamadumali869 3 жыл бұрын
ඒක පට්ට
@darshanikarunarathna579
@darshanikarunarathna579 3 жыл бұрын
😄😄😄😄😄
@user-fj5rm6gu9o
@user-fj5rm6gu9o 4 жыл бұрын
අපේ බල්ලා මතක් උනා මේ වගේ මැරෙන්න උනත් පස්සෙන් එයි 💗💗💗 🐕 🐕
@nalakamadusanka4672
@nalakamadusanka4672 4 жыл бұрын
මම මේ වෙනකන්.අපේ ගමට යන්නේ දොලු කන්ද පහු කරගෙන.එත් මම අද වෙනකන් ගිහින් නෑ ගල උඩට..මෙහෙම දැකීමත් ගොඩක් සතුටුයි...❤️❤️❤️😍😍😍
@HiHi-ns4hu
@HiHi-ns4hu 4 жыл бұрын
කොහෙද මම දොලුකන්දෙ
@shanakaudayasiri7096
@shanakaudayasiri7096 4 жыл бұрын
තොපි මැරිය 😂
@jagathlokuliyana468
@jagathlokuliyana468 3 жыл бұрын
උබ ඉන්දන්න වටින්නේ නෑ. ලංකාවේ උන් ගෙ හැටි ඔහොම තමයි.
@donruwan2483
@donruwan2483 4 жыл бұрын
12:30 මේවට කියන්නේ ගොන් කම් කියලා මෙච්චර මේ පාර තියෙද්දී මෙන්න මෙහෙ නැගහන්... 🤣🤣🤣🤣 නියමයි චතුර අයියා සහ කන්ඩායම...
@sinha.mawata9006
@sinha.mawata9006 2 жыл бұрын
🤣🤣🤣😂😂😂 e කොටස mama sahenna baluwa
@ajkuwaitjakuwait6784
@ajkuwaitjakuwait6784 4 жыл бұрын
අපෙ රට හරිම ලස්සනයි ලෝකේන් උතුම් රට ලංකාවයි කියන්නේ මේනිසයි සොබාදහම එදා වගේම තමයි ඔවුන් වෙනස්වුනේ නෑ කාලකන්නි මිනිස්සු වෙනස් උනාට
@sakvithibandara4185
@sakvithibandara4185 4 жыл бұрын
Travels with chathura හැම වැඩසටහනක් අවසානයේම මුළු Team එකේම පොඩි වීඩියෝ එකක් දානවනම් හොඳයි .මොකද හැමදාම අපි දකින්නේ චතුර විතරනේ.අනිත් අය කරන කැපකිරීම අපිට පේන්නේ නෑනේ .
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' KZbin channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින් මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ KZbin channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. 🙏🙏🙂🙂👍👍
@anuradhadeniyekumbura2089
@anuradhadeniyekumbura2089 4 жыл бұрын
චතුර මහත්මයා... ඔබට පුළුවන්නම් මේ වැඩසටහන් english වලින් හඩකවල නැවත youtube ඔස්සේ විකාශනය කරන්න ලංකාවේ සංචාරක කර්මාන්තයට මහත් පිටුවහලක් වනවා නොඅනුමානයි.. ඔබගෙන් ගෙෘරවයෙන් ඉල්ලා සිටිනවා...
@lufiacreation7365
@lufiacreation7365 4 жыл бұрын
බල්ලගේ පූශ් එක 😹මරු ආතල් චතුර දෙන්නේ ආදරෙයි හොදේ 😻😻😍♥️♥️♥️
@GreenExplorer
@GreenExplorer 4 жыл бұрын
අවුරුද්දකට විතර කලින් දොලුකන්දෙ ගියා දොලුව පැත්තෙන්, මහ වැස්සෙ හිටියා අර ගල්ගුහාවෙ 😅 ඒක වෙනම experience එකක් 💚
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
ලස්සනම වීඩියෝ එක මේ. ඒ රූස්ස ගස් , ලස්සන ගල් පර්වත දිය පාරවල් දකිද්දි හිතට දැනෙන දේ කියන්න බැරි තරම්.තවත් අවුරුදු දහස් ගානක් මේවා මේ විදිහටම රැකේවා. දෙපාරක්ම බැලුවා. අනාරාධිතව ඔයාලාගේ ආරක්ෂාවට යන යාලුවා බලන්න. ඔයාලා ගැන කොච්චර විශ්වාසයකින්ද යන්නේ ඔය. බොහොම ස්තුතියි චතුර...
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' KZbin channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින් මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ KZbin channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. ඒවගේම ඔයගොල්ලෝ මගේ සිංහල වීඩීයෝස් බලන්න.🙂🙂🙏🙏👍👍
@chinthagaming9451
@chinthagaming9451 4 жыл бұрын
චතුර අයියගේ travel විඩියෝ එකක් බැලුවේ නැත්තම් කෑවේ නැ වගේ නෙද යාලුවනේ !
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@anurapriyantha4400
@anurapriyantha4400 4 жыл бұрын
👌👌👌👌👌👌 මේ ටික බල්ලට 🌷🌷🌷
@සාමලීසාමලී
@සාමලීසාමලී 4 жыл бұрын
ෂා ගොඩක් ලස්සනයි දුස්කර ගමනක් 👈 වැඩ සහටහනක් ඉස්සරහට කරගන්න යන්න සක්තිය ලැබේවා 💕💕💕💕💕💕💕💕💕💕💕
@dasunkodikara2534
@dasunkodikara2534 3 жыл бұрын
චතුර අයියා වගේ ලංකාවේ හැමතැනකම යන්න ආසයි...ආසම නිවේදකයෙක් තමා චතුර කියන්නේ ...එක පාරක් මුන ගැහෙන්න ආසාවෙන් ඉන්නවා ❤️
@shiranikiriella7473
@shiranikiriella7473 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි අපේ රටේ අපිට දැක ගන්න නොලැබුන ලස්සන තැන් මේ විදියට හරි දැක ගන්න ලැබෙන එක ගැන.💐
@sumanraje8997
@sumanraje8997 4 жыл бұрын
,ලස්සනයි හුගාක් ස්තුතියි ආසාවෙන් බැළුවා බළුරාලටත් පිං මඟපෙන්වීම් කලාට මගේ හදපිරි ප්‍රනාමය ස්තුතියි
@bawanthahirusha
@bawanthahirusha 4 жыл бұрын
අපි අද travel with chathura ඕන් ඔය කදු මුදුනට 😂 video එක නම් පට්ට කුරුණෑගල අපේ පැත්තටත් ඇවිත් නේ ❤️💪
@sarathhewagesusew8443
@sarathhewagesusew8443 4 жыл бұрын
ලස්සනයි වැඩසටහන ස්තූතියි දෙරනට සහ චතුර මහතාට ඒ වගේම බව්වාටත් ගොඩක් ආදරෙයි වැඩ සටහනට බව්වා විශේෂ වටිනා කමක් එක්කලා 🐕
@mentitaterere
@mentitaterere 4 жыл бұрын
Saving coins by coins to Visit the Majestic Sri Lanka. 😍 Greetings from Paraguay ❤
@akilamadushaphotography1192
@akilamadushaphotography1192 4 жыл бұрын
❤️❤️❤️❤️
@mentitaterere
@mentitaterere 4 жыл бұрын
@@akilamadushaphotography1192 ❤
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@sasindudananjaya1610
@sasindudananjaya1610 4 жыл бұрын
All the best🖤
@teshansithum
@teshansithum 4 жыл бұрын
WE WELCOME YOU TO OUR PARADISE
@sujathasiriwardana1829
@sujathasiriwardana1829 4 жыл бұрын
කුරුණෑගල අපි කො බලන්න ,,,,
@corecore2696
@corecore2696 4 жыл бұрын
ගොඩක් ඉන්නවා 👌
@nilumusic9652
@nilumusic9652 4 жыл бұрын
අපි දොලුකන්දෙ 👍👍
@thilakarathnagemangalika7625
@thilakarathnagemangalika7625 4 жыл бұрын
ඇත්ත හොද වැඩසටහන මම අසාවෙන් බලන්නේ ඔයාට බුදු සරණයි පරෙස්සමින් ගිහින් එන්න 👌👌👌👌
@lahiruathukorala9740
@lahiruathukorala9740 3 жыл бұрын
චතුර ඕවට ඇස් වහ කට වහ වදින්න එපා ඔයා හොඳටම පින් කරල තියෙනවා මේ වගේ travel එකක් කරන්න බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමින් චතුර අයියේ ගොඩක් පින්
@prof.asokaseneviratne4265
@prof.asokaseneviratne4265 4 жыл бұрын
Excellent!!!!! I an thrilled to watch this have had lived there. Very close relatives of my mother are still living there. I climbed the rock when I was 7. Dolukanda has been part and parcel of my life. I went there in 2016.
@danadagaallge7459
@danadagaallge7459 3 жыл бұрын
ආසාවෙන්ම බලපු traveling video එකක් මේක
@indixmax362
@indixmax362 4 жыл бұрын
පන්ඩිතය උනාට කවදත් තොප්පිය ගලෝල තමයි කන්නෙ. දෙමවිපියො යහපත් බව එයින්ම පෙනේ. 😇
@Hashee..
@Hashee.. 2 жыл бұрын
පහල ඉදලම එකට ආපු බල්ලා බලන් ඉන්නකොට කාපු එක ගැන මොකද හිතෙන්නෙ 🙄
@chamu96
@chamu96 4 жыл бұрын
කුරුණෑගල ඉපදීම ගැන ආඩම්බරයි ❤️❤️
@vimukthiniroshan8114
@vimukthiniroshan8114 4 жыл бұрын
එකෙන්ම❤
@nilukaranasinghe2945
@nilukaranasinghe2945 4 жыл бұрын
අනිවාර්යයෙන් ....මාත්
@dinasunshine9632
@dinasunshine9632 4 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍😍😍😍
@nimashamadushani5711
@nimashamadushani5711 4 жыл бұрын
අනිවාර්යයෙන් ...මමත් ..
@sampaththushi4019
@sampaththushi4019 4 жыл бұрын
ලංකා දීපයම වාසනාවක්
@baw813
@baw813 4 жыл бұрын
චතුර ගල මුදුනේ ඉදන් පහල පේන්නද්දි යට් පතුල නිකම්ම හිරි වැටුනා.
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
සිරාවටම ඇග හිරිවැටිල ගියා ඒකට
@yathumoore1314
@yathumoore1314 4 жыл бұрын
Nice documentary. Better place for hiking I thank you very much Chatura for letting us know Sri Lankan unknown majestic places to visit
@donjayakody4290
@donjayakody4290 4 жыл бұрын
මම හිතන්නේ මේ බලු රාල අත්ම ගනනාවක් දෝලු කන්දට අරක්ශාව දීල තියනවා ... 💗💗💗
@Roshan-sq7wq
@Roshan-sq7wq 3 жыл бұрын
බල්ලෝ හුගක් ඉන්නවා බන් ඔය සෙට් එකේ.. අපි යන හැම පාරකම එකෙක් set වෙනවා
@bluesky1042
@bluesky1042 4 ай бұрын
ලස්සන වැඩසටහනක් චතුර, බොහෝම ස්තූතී ඔබට
@pavithrakodikara1116
@pavithrakodikara1116 3 жыл бұрын
චතුර අයියේ බාටා දෙක දාගෙන කොට ශොට ඇදගෙන travel karana vidiya දැක්කම ආසයි ...ඒ සරල කමට චාම් ගති වලට..ආදරෙයි අයියේ .....ඉටත් එහා ගිය මනුස්සකම ...❤️❤️🌹👈
@dinethmadutharanga4385
@dinethmadutharanga4385 4 жыл бұрын
හම්මෝ අපිත් ගියා කන්දේ අනිත් පැත්තෙන් බැස්සේ පාර හොයාගන්න බැරුව.සුපිරි මතකයක් පිරුන තැනක්.❤
@udithisuru9350
@udithisuru9350 4 жыл бұрын
ඒ ටික දැක්කම හිතුනා අපි ලංකාවේද ඉන්නේ කියලා....🌱🍁❤
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@corecore2696
@corecore2696 4 жыл бұрын
අපි ඒ ලග ඉදලත් කන්දට නැගලා නැ අවසර නැතුව යන්න තහනම් ...... කොයි තරම් ලස්සනයි ද අපේ දේවල් අපිට අගෙයක් නැ ... බුදුසරණයි
@sandithlaksihagunawickrema336
@sandithlaksihagunawickrema336 3 жыл бұрын
බලු රාළට කැමති අය මේකට like කරන්න.
@tecpkt4158
@tecpkt4158 4 жыл бұрын
බල්ලට කැම දුන්නම බිවා නැතා වතුර එකක් දෙන්න කවුරු උනත් මොකද අපිට වගෙම තිබහ එනවා එත් ඌට ඉල්ලන්න බැ එ නිසා
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@Shazi9418
@Shazi9418 4 жыл бұрын
නිමක් නැති නිල් අහස ඈත කදු මුදුන් වල හැපෙන.....හරිත පැහැ තුරුවියන් සීත සෙවනැලි අදින.....සොදුරු පිය සටහන් ඇදුන ඈත වන මං අතර.....හිතෙන්නෙම මොන තරම් සොදුරු දැයි මිහිතලය......🌿☘️🌺
@megalink4934
@megalink4934 4 жыл бұрын
අම්මෝ චතුර ගල මුදුනේ හිටගෙන ඉන්න තැන දැක්කම ඇග හිරි වැටිලා ගියා
@chamikaireshguruge3134
@chamikaireshguruge3134 4 жыл бұрын
අවංකවම අයියේ derana චතුර කිඋවම ඉස්සර මම කැමතිම නෑ ඒත් ...ඔයා තමයි ලංකාවේ ඉන්න එකම. (හදවතේ ❤️නිවේදකයා..) වව්ව්
@heliyax
@heliyax 4 жыл бұрын
ඔය කැලේ එක තැනක් ගලක් තියනව ඒක විපරීත පාශානයක් වෙලා..උඩ තිරිවාන..යට කලුගල්...
@hasiniimadhiya3181
@hasiniimadhiya3181 4 жыл бұрын
ඔයා ගිහින් තියෙනවාද කොහොමද යන්න අවසර ගන්නේ පොඩ්ඩක් විස්තර කියනවද?
@Dසෙනසුරුවැනල්
@Dසෙනසුරුවැනල් 4 жыл бұрын
ඔව් කොහොමද අවසර ගන්නෙ උඩට යන්න කොච්චර වෙලාවක් ද යයිද
@heliyax
@heliyax 4 жыл бұрын
අපිනං පන්සලේ හමුදුරුවන්ගෙනුයි ග්‍රාම සේවකගෙනුයි අවසර ලිපියක් ගත්ත
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@chandanakumar4603
@chandanakumar4603 4 жыл бұрын
@@hasiniimadhiya3181 යන්න පන්සලේ ස්වාමීන් වහන්ස හමුවෙන්න .ප්ලාස්ටික් පොලිතින් පිහි කැති රැගෙන නොයන්න ඔබට ඉඩදේවි
@MH_Track24
@MH_Track24 4 жыл бұрын
Awesome 👍... Chatura... Beautiful location for preshooting movie location.. Can't we marketing for international movies location... In other thing can promote for tourism industry.. if possible install cable car.. marketing for huge number of tourist attractions... Last take care your safety...when you shooting the program...
@iroshugunasekara4732
@iroshugunasekara4732 4 жыл бұрын
චතුර අයියා ගේ වොයිස් එක වෙනස් වෙලාකියලා.... දැනෙන අය කෝ...😥 👇👇👍
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
හෙම්බිරිස්සාව හැදිලා වගේ. හැබැයි කන්ද උඩදි හොදවෙලා වගේ.
@MealsofFoodies
@MealsofFoodies 4 жыл бұрын
WOW..Wonderful Sri lanka. Love you so much. Thanking for travel with chatura team.
@nirmalishara7600
@nirmalishara7600 4 жыл бұрын
🥺🥺🥺🥺පවු බලු දන්ඩා...ආදරෙයී බලූ.....☺️❤️
@thilansampath3752
@thilansampath3752 4 жыл бұрын
මගේ ගම ආඩම්බරයක් දැනෙනවා පට්ටම ලස්සනයි
@sethikakodithuwakku2805
@sethikakodithuwakku2805 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@setlanka5120
@setlanka5120 4 жыл бұрын
චතුර අරංකැලේ රජ මහා විහාරයට යන්න.කුවේණි ගලටත් යන්න.දොලුකන්දට ලගයි.එහෙත් ඔය වගේමයි
@kanchanak7096
@kanchanak7096 4 жыл бұрын
Ai thawa thank thinwa oyawagemai harima lassani parani රාජමහා විහාරය arankale කියලා
@malidu7
@malidu7 4 жыл бұрын
Wow 😳 very beautiful place . I have to mention something here . You are the one reason for me start a KZbin CHANNEL. A good mentor , YES 🙌 absolutely you are . Keep doing good videos. God bless
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@nishankawinda7521
@nishankawinda7521 4 жыл бұрын
ඇතුල්වීම සම්පූර්ණ තහනම්! වෙනවානම් මේහ් පරිසරය පරිස්සමට තියෙයි.මේ විදිහටම
@shan.mallikarachchi
@shan.mallikarachchi 3 жыл бұрын
නියමයි ලංකාවේ ලස්සන තැන් ✌️ සරලව ගමන් කරන්නේ චතුර ✌️😅 බුදුසරණයි
@pereraperera2100
@pereraperera2100 3 жыл бұрын
Travel with බව්වා❤️❤️ අනේ ගමන අහවර වුනාම හොදට බව්වට කන්න දෙන්න❤️🙏
@theekshanachathubanu1902
@theekshanachathubanu1902 2 жыл бұрын
මරැ අනේ ඔයා සුපිරි සංචාරකයේක් සහ නිවේදකයේක්
@b.a.kavinduranushka7248
@b.a.kavinduranushka7248 4 жыл бұрын
මගේ රට අාදරෙයි පැලෙන්න😘😍❤❤
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@chandanirathnayake4026
@chandanirathnayake4026 4 жыл бұрын
අපේ ගෙවල් වලට ලගයි දොලුකන්ද 😍😍 එහා පැත්තේ වගෙ තියෙන්නේ හැබැයි තාම නගින්න බැරි උනා.දොලුකන්දෙ ගොඩක් බෙහෙත් වර්ග පලතුරු එහෙම තිබුනලු.ඕනේ තරම් කන්න පුලුවන් හැබැයි අරන් එන්න බැරිලු.එහෙම ගෙනාවොත් ආපහු යන්න පාර හොයාගන්න බැ කියලා තමයි ඉස්සර කිව්වෙ.ගොඩක් උදෙන්ම නැග්ගම මුහුද පේනවා කියලත් කියනවා..
@vimukthiniroshan8114
@vimukthiniroshan8114 4 жыл бұрын
අනේ ඇවිත් බලන්න වෙන තැන් වගේ විනාශ කරලා දාලා නම් යන්න එපා. ලංකාවේ දැනට තියෙන පිරිසිදුම කන්ද මේක වෙන්නැති
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@dilshanv7594
@dilshanv7594 4 жыл бұрын
කාලෙකට කලින් බස් තිබ්බ කුරුණෑගල ඉදන් යන්න. 😂😂😂😂 හොද බිස්නස් එකක් තිබ්බ ඒ කාලෙ.
@backsidenotok
@backsidenotok 4 жыл бұрын
හොද වැඩසටහනක්. අපිට මේවා මෙහෙම පෙන්වනවට බොහොම ස්තුතිය චතුර ඔබට. අන්තිමට පෙන්නපු ලෙන නම් නියමයි. ලස්සනයි. මහ අමුතු හැගීමක් ආවා ඒකට නම්..
@aviskasampath3741
@aviskasampath3741 2 жыл бұрын
ලස්සන තැනක් ❤️🌿💦 Chathura aiya 👌👌❤️
@weerasuriyalasantha5049
@weerasuriyalasantha5049 3 жыл бұрын
බලු මහත්තයාට මුලු හදවතින්ම ආදරෙයි 💘💘💘💘
@alladeendeen4844
@alladeendeen4844 4 жыл бұрын
මාත් කුරුණෑගල අසා හිතුනා ලංකාවට ඵන්නැවුම්👏👏👏❤❤❤
@HiHi-ns4hu
@HiHi-ns4hu 4 жыл бұрын
මාත්
@Gossip10482
@Gossip10482 4 жыл бұрын
චතුරට ආදරෙ අය කෝ...❤️
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@LifeInCambodia
@LifeInCambodia 4 жыл бұрын
urlgeni.us/youtube/jCGW ලන්කාවෙ කවුරුවත් නොකරපු වෙනස්ම විදියෙ වීඩියෝ ටිකක් බලන්න අපේ පැත්තට එන්න..
@dineshchathuranga7029
@dineshchathuranga7029 3 жыл бұрын
Inno
@dayaniliyanage1918
@dayaniliyanage1918 4 жыл бұрын
Thanks Chathura malli. Dakinakota Harima Bayankarai. Ath lassana Baluyaluwa Awasanedakwama Awaneda.? Ts.🙏👍❤🌹
@maleeperera9055
@maleeperera9055 4 жыл бұрын
WOW. Nice eh. I love your presentation very much. It’s very natural and Your dress code is also very simple. You have all the skills as a great presenter. Best of luck.
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@donjayakody4290
@donjayakody4290 4 жыл бұрын
හරිම ලස්සනයි අපේ ලංකාව රැකගමු,අපේ ජතික උරුමයන් ... thank you චතුර... 🌹💗🙏
@arunakumara3195
@arunakumara3195 2 жыл бұрын
ට්‍රැවල්නම් චතුර තමයි❤️❤️🐕😯
@mohammeducasim7699
@mohammeducasim7699 3 жыл бұрын
Very good srilanka iliiked good place super
@isankasenani1541
@isankasenani1541 4 жыл бұрын
Omg love my country. An amazing program
@harshaniaberathna7289
@harshaniaberathna7289 4 жыл бұрын
දොලුකන්ද කියන්නේ ගොඩාක් ලස්සන පරිසරයක්..
@janukadeshan8297
@janukadeshan8297 4 жыл бұрын
27:21 පොලොවේ පය ගහලා ඉන්න හදවතේ සොදුරු මාධ්‍යවේදියා
@srimathgebrial1018
@srimathgebrial1018 4 жыл бұрын
Amazing ! Even if I haven't been there, I can imaging how wonderful place and, you guys climbing up to the hill tirelessly, not only that you got a accompany with your way up to the hill. Seems to be it is very faithful dog. Thank you Chathura indeed!
@sasikumara7041
@sasikumara7041 4 жыл бұрын
චතුර අයියේ මොකද ගොං වැඩ කරන්නේ යාලුවා අචිචර පාර තියේද්දි ගල බඩ ගාන්නේ මම අරිආසයි ඔයාගෙ travel with chatura
@ghfhvvvnnghbhj6453
@ghfhvvvnnghbhj6453 4 жыл бұрын
Mamath kurunegala...nmuth ada tama dolukanda hareyatma dekke..tawon eke heteyth gehen ne..thanks apata chthura travel eken pennuwata....jaya.
@zonebag5326
@zonebag5326 4 жыл бұрын
මාරම ලස්සනක්... ❤️🇱🇰🌼
@sethikakodithuwakku2805
@sethikakodithuwakku2805 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@salmasirilanka6146
@salmasirilanka6146 3 жыл бұрын
අම්මෝ පට්ටම පට්ට ලස්සනයි පරිස්සමින් වැටෙයි දුන්නොත්. දානෙ. ලැබේයි. නිදානෙ. ඒ කනෙ. බලුරාලට. ගරු කල. අය අපිට. 😍😍😍😍 ගොඩක් ස්තූතියි. ලස්සනයි ජය වේවා 👍👍👍❤️😁😀💪💪
@Nandasenaa
@Nandasenaa 4 жыл бұрын
අපි චතුර අයියට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️
@harshasampath6401
@harshasampath6401 3 жыл бұрын
බොරු ශෝ නැති පට්ට කොල්ලෙක්..! චතුර අයියා..♥️
@amila_dilharasampath6208
@amila_dilharasampath6208 4 жыл бұрын
නිහතමානි මාධ්‍යවේදියෙක්.. ☺️
@janithjanith3930
@janithjanith3930 4 жыл бұрын
The best sri lankan travel program...travel with chathura❤❤❤
@MmaxCivic
@MmaxCivic 4 жыл бұрын
Chathura Use good 😌 shoes 👟 for Travel 🧳 avoid pains
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@chathurajayanandana7929
@chathurajayanandana7929 2 жыл бұрын
අන්තිමට නතර වෙන තැන නම් මරු
@Ashen_Widuranga
@Ashen_Widuranga 4 жыл бұрын
යන්න ඉන්න කට්ටිය අරන් යන කුණූ දාලා එන්න එපා...
@noidea940
@noidea940 4 жыл бұрын
🔥🔥🔥❤️
@sadusadu1144
@sadusadu1144 4 жыл бұрын
kzbin.info/www/bejne/gZLUo5SMapxgfZo
@naveentharusha8254
@naveentharusha8254 3 жыл бұрын
පොලොස් ගැටයකුත් තිබුන නම් ආය පිස්සුවක් තමා නියමයි ගමන 💕💕😴🤓🤝
@harithavlogs9726
@harithavlogs9726 4 жыл бұрын
දොලුකන්ද පාමුල දොලුවෙ ඉපදිච්ච එක ගැන ආඩම්බරයි❤️❤️
@anuskasampath8647
@anuskasampath8647 4 жыл бұрын
Bro දොලුකන්ද lagada
@HiHi-ns4hu
@HiHi-ns4hu 4 жыл бұрын
මාත් දොලු කන්ද් පමුල
@centraltim6134
@centraltim6134 Жыл бұрын
Good job chathura , well done
Travel with Chatura | නළඟන ඇල්ල (Vlog 232)
28:43
Travel With Chatura
Рет қаралды 168 М.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 4,7 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 56 МЛН
Siyatha News | 06.00 AM | 23 - 11 - 2024
10:17
Siyatha News
Рет қаралды 4,7 М.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 4,7 МЛН