dominos එකේ රු.549ට දෙන සුපිරි බිරියානිය 😍 | dominos new rice range

  Рет қаралды 31,254

Days of Isha

Days of Isha

Ай бұрын

#srilankanvlogs #biriyani #like
Dominos ලා ලංකාවෙ රසට කන්න අලුතින් අදුන්නලා දුන්න rice range එක මෙන්න..
#srilankanvlogs #daysofisha #biriyani #like
📌 location - Dominos outlet, Athurugiriya
----------
LIKE ME ON FACEBOOK:
profile.php?...
----------
FOLLOW US ON INSTAGRAM:
/ ishankaanuruddh. .
----------
FOLLOW US ON TIKTOK
/ ishankaanurud. .
----------
THANK YOU!
#vlog #food #restaurant

Пікірлер: 164
@daysofisha
@daysofisha
franchise වලින් රු.500ට 600ට දෙන කෑම එකක් කාලා රු.2000 හේ 3000 හේ level එකෙ කෑමක් කාපු ගානට අපෝ බොරු කියන්න එපා, අපිත් කාලා බැලුවා මෙලෝ රහක් නෑ කියන්නම් එපා ගායීස්. ඔයාලට එහෙම රසට කන්න ඕනෙනම් ඒ අයගෙම ඒ වගේ ලොකු ලොකු ගනන් වලට යන රස කෑම තියෙනවා.ඒවා අරං කන්න. මේ video එකේ මම දෙන comment එක ඇත්තටම ඒ දෙන මුදලට සාපේක්ෂව රසයි, වටිනවා, ලාබයි කියන එකයි...ඒක නිසා ලෝකේ තියන රසම බිරියානිය තමයි මං මේ කාලා review කරන්නේ කියන මානසිකත්වයෙන් මේ දෙස නොබැලීමට කාරුණික වන්න..😋
@dhanushkadhanushka1224
@dhanushkadhanushka1224 14 күн бұрын
අපෝ පුදුම බිරියානි එක ..මම කෑවෙ කටුගස්තොට එකෙන්...ටැක්ස් කියල රුපියල් 98 කුත් එක්ක 900 ඇත්තටම අපෙ මිනිස්සු කුතුහලයට කැමතිනේ..මිලියන 20.02 ඉන්න රටේ මිලියන 02 කෑවත් අවුලක් නෑනේ ...මොකද මේ කෑම එක එක වතාවක් කාපු එකෙක් ලොවෙත් දෙපාරක් නම් කන්කෙ නෑ...දෙපාරක් කෑව කවුරුත් ඉන්නවනම් කොමෙන්ට් එකක් දාලයන්ටෝ 😂😂😂
@tattooideaz99
@tattooideaz99 21 күн бұрын
Food handling කරනකොට අනිවාර්යයෙන් hand gloves දාන්න ඕනේ.world top 10 fast food restaurant එකක් උනාට hygiene practices හරියට දෙන්නේ නෑ වගේ??cheese කියන දේ කවදාවත් gloves නොදා අල්ලන්න හොද නෑ.ඉක්මනින් cross contamination වෙලා poison වෙන්න උනත් පුලුවන්.service is good💯but need to improve hygiene practices
@thiliniathapattu6549
@thiliniathapattu6549 14 күн бұрын
මේ වගේ International reputed company එකක hand gloves දාන්නෙ නැතුව කෑම අතගාන එකනම් පට්ටම අවුල්. චූන් පාං කන්න මෙතෙනට කවුරුවත් එන්නෙ නැති නිසා Dominos එකයි චූන් පාන් මල්ලිවයි tally කරද්දි Dominos එකේ තත්ත්වෙ කොච්චර පහලට වැටෙනවද?
@sadaliapsara948
@sadaliapsara948 21 күн бұрын
ඩොමිනෝස් එකේ මං චීස් රයිස් සෙට් එකම මාරම රහයි 🌚 බිරියානි ටිකත් අවුලක් නෑ . බ්‍රාන්ච් වෙනස් වෙද්දි රස පොඩ්ඩක් අවුල් යනවා 😒💔
@chawiki5507
@chawiki5507 14 күн бұрын
Melo rahak na. Salli gattata kamak naa boruwa marketing karanna epa
@extremebp8891
@extremebp8891 28 күн бұрын
පෝෂන් නම් මදි. මට ඔය දෙකම කෑවත් බඩ පිරෙන්නේ නෑ
@travelsrilanka9899
@travelsrilanka9899 28 күн бұрын
බිරියානි හැන්දෙන් කන කෑමක් නෙවෙයි. රයිතා නැතුව බිරියානි කාලා වැඩකුත් නෑ.
@hawatalk07
@hawatalk07 21 күн бұрын
Mexican rice සෙට් එකයි yellow rice සෙට් එකයි ඔක්කොම එක වගේ හොයාගන්න බෑ. අඩුම තරමේ කවරෙවත් ගහලා තිබුන් නෑ mt lavinia branch එකේ නම් මෙලෝ රහක් නෑ 😢
@Momojobo
@Momojobo 21 күн бұрын
ඊය අතින් අල්ලා දාන්නේ gloves වත් නෑ අන්තිමයි ජරාව dominos
@shakthimanamperi115
@shakthimanamperi115 28 күн бұрын
Adhath Supiriyak Isha..!
@pasidulakmal6319
@pasidulakmal6319 21 күн бұрын
Dominos එකේ බිරියානි ගොඩාක් රසයි වගේම බජට් එකට සාධාරණයි වගේ.👍❤️💖❤️💖👍👍👍
@oneofus4164
@oneofus4164 2 сағат бұрын
සුපිරි ♥️
@radithwijeratne6592
@radithwijeratne6592 21 күн бұрын
Good review🔥
@geethikasandamali9738
@geethikasandamali9738 14 күн бұрын
Oyage videos hondai ✨
@deelinker99
@deelinker99 21 күн бұрын
Machan super video!
@UpekshaRathnayake
@UpekshaRathnayake
Pizza flavor + rice ❤
@yennna
@yennna 28 күн бұрын
Supiriyak ❤️
@ishankaanuruddha5732
@ishankaanuruddha5732
බිරියානිය රසයි. ගානත් ශේප්..❤
@demonicsyndrome
@demonicsyndrome 28 күн бұрын
eeya bro, Athurugirya Dominos aya gloves use karanne nadda ?
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 93 МЛН
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 36 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 19 МЛН
Mr.කොත්තු ද ? Mannar ද?  | Mr.Kottu vs Mannar 🤣
12:37
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 93 МЛН