මේ වාහන ගන්න එපා 2 කොටස | Don't even think about buying these cars |Sri Lanka 2024|Don't buy cars

  Рет қаралды 13,106

ikman palama - ඉක්‌මන් පාලම

ikman palama - ඉක්‌මන් පාලම

Күн бұрын

Пікірлер: 102
@ALPHASLyt
@ALPHASLyt Ай бұрын
අවු 18 k වත් නැති මන් ආස හින්ද ඔහෙ විඩියො බලනව😂❤❤
@hlentertainment8616
@hlentertainment8616 8 күн бұрын
හැම එකකම හොද නරක තියේ.. එක එකාගෙ කැමැත්ත වෙනස් බ්‍රෝ..
@nimnasankalpa4583
@nimnasankalpa4583 Ай бұрын
නියමයි මෙහෙම විඩියෝ දාන්න තව වාහන තියනවා ඒවා ගැනත් දාන්න ගන්න කෙනෙක් වටිනවා ගොඩාක් නියම වැඩක් බං ❤❤❤
@AsangaSenadeera
@AsangaSenadeera Ай бұрын
Indian වාහනවල.parts නම් හොයාගන්න හොයාගන්න පුළුවන් ගෙන්වන අයත් ඉන්නවා .japan වාහන තරම් හොඳ නැහැ .නමුත් repair වියදම අඩුයි.
@diretdisco
@diretdisco Ай бұрын
Jarawa
@harshachathuranga9413
@harshachathuranga9413 Ай бұрын
Subaru sambar dias classic 1994 පිටිපස්සෙ එන්ජින් ආපු මිනි වෑන් එක හොදයිද
@SL7AMG
@SL7AMG Ай бұрын
Korean waahana hadanna denakota ewa hadana ayatama denna ona , hyundai santa fe / kia sorento highly recomond repair place - lanka auto hub (සොරෙන්ටො මහගෙදර)
@NuwanDm-m6x
@NuwanDm-m6x 5 күн бұрын
Man laga tiyenawa nissan sb 13 diesel ekk gatta dawsen idala garaj eke mama NM kiynne kohomath sallinweyadam karana eke aluth wahanekata yanna.whane warge mokk unath aluth NM kohomath awrudu 5k Leda nethiwa duwanna puluwn.finans ekak dala Hari aluth ekk ganna kiynna eka thama mage mathaya.
@palama01
@palama01 5 күн бұрын
Thanks aththama kiwta jayawewa budusarani
@victorjulion323
@victorjulion323 Ай бұрын
Super program what about Hi Hyundai eion please share the details
@lblahiru6946
@lblahiru6946 Ай бұрын
Micro kyron suv එක කොහොමද
@mr.mskproductions2.0
@mr.mskproductions2.0 Ай бұрын
Bro I recommend Galant VR4 V6 Twin Tubro Better
@palama01
@palama01 Ай бұрын
Thanks for the tip
@slgamingroot9413
@slgamingroot9413 Ай бұрын
I have a 1992 Galant 4G63 SOHC. recommend car❤
@sanathdissananaya5515
@sanathdissananaya5515 Ай бұрын
නිසාන් dutsan රෙඩි go එක කොහොමද
@nirmalirenuka7825
@nirmalirenuka7825 Ай бұрын
Vegan r hodaida e gana video ekaka genna godak sthuthi jayawewa theruwan saranai 🎉❤
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 Ай бұрын
නියමයි.. කලින් එකත් බැළුවා... මෙක හරි අවංක දෙයක්
@palama01
@palama01 Ай бұрын
❤️❤️❤️ Jayawewa
@NuwanMadushanka-n3f
@NuwanMadushanka-n3f 29 күн бұрын
Proton wira car eka hodaida video ekak ona brother ❤
@thananchan3209
@thananchan3209 28 күн бұрын
Bro,Daewoo Espero 1995 kohomada?
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic Ай бұрын
මයිනර් වාහන ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න
@4WHEELPHOBIA4696
@4WHEELPHOBIA4696 Ай бұрын
Ek3 eke kohomadha?
@roshanpeiris9458
@roshanpeiris9458 8 күн бұрын
නිසාන් සනි HB 11 කොහොමද
@Ccvvvvbbbbsssd
@Ccvvvvbbbbsssd Ай бұрын
සමහරැ කියනවා මෙි ඉන්දියන් ලොරිචැසි බස්..හොදයිලු තෙල්වැඩ කරනවලු..මෙිවා දුර දුවන්න හොදනැ පහසුකමි නැ.ටකරන් වට කරපු බස් ඒකක්.මෙි බස් ඉන්දියාවෙවත් දුවන්නෙ නැ..ඉතිං මෙිගැනත් කියනවානමි හොදයි
@palama01
@palama01 Ай бұрын
අපි කියමු ඒ ගැනත් ජයවේවා
@ChandraKeerthiHapuarachchi
@ChandraKeerthiHapuarachchi Ай бұрын
api yanne lorry bas. wala .un..yamne v..8 wala
@jefftube2350
@jefftube2350 Ай бұрын
Rio ekk padda kalayak lokuwata leda dunne na ath maintain karanna garage walata dammama panchikawaththen badu hoyala genath denna one, harima karadarai, break original repair kit ekk hoyaganna bari una caliper pin gahanna. godak spare parts nathi wenne korea weth e wahana kadala iwarai. godak kalathurakin singapure japan walin RHS spare parts genne. wishshayen ma left hand awa wahana nisa interior parts nam aththema nathi tharam. spare parts nathi prasne misak naraka wahanayak kiyanna ba hebei, leda nam hadanna hoda bas la na ekai. e prasna nisa lankawata hariyanne na. korean lanka damma eka parak break paddle eka bahina prasne kata and fuel karanne nathi nisa, 90 000 cost eka giya break haduweth na badu nathuwa, oxgen sensor 2 dala thibba achcharai. anthimata break haduwe podi bas kenek japn model ekk parts dala. ganna kalin hithanna one
@palama01
@palama01 Ай бұрын
Thanks oyata
@redragon9877
@redragon9877 Ай бұрын
ඊලඟ video එකට පුලුවන් නම් nissan xtrail diesel එක ගැන කියන්න..
@palama01
@palama01 Ай бұрын
හරේ
@redragon9877
@redragon9877 Ай бұрын
@@palama01 ලංකාවේ බඩු නැ හොයන්න අඬන්න උනා රටින් ගෙන්න ගත්තේ sensors එහෙම ලංකාවෙ නැ තිබ්බත් 3* විතර වැඩියි.
@----Dasun---
@----Dasun--- Ай бұрын
ගන්නවා නම් මේවා හොඳයි කියලා, කියන්න පුළුවන් වාහන ගැනත් video එකක් කරන්න ❤
@palama01
@palama01 Ай бұрын
Aniwa gennam
@----Dasun---
@----Dasun--- Ай бұрын
@@palama01 ස්තුතියි
@duruthuhansaka2497
@duruthuhansaka2497 23 күн бұрын
Ford - Fastiva 1994 kohomade thathwaya
@travelkitchen4246
@travelkitchen4246 Ай бұрын
මිට්සුබිෂි galant එක මොකද bro?
@kapilasuriyabandara-nf4or
@kapilasuriyabandara-nf4or Ай бұрын
Awlak na
@palama01
@palama01 Ай бұрын
Loku aulak ne
@namithnimsara7864
@namithnimsara7864 Ай бұрын
Zotye z100 eka kohomada ayye
@piumika86
@piumika86 Ай бұрын
Opel omega 2.0 L...ammoooo ganna nam hithannawath epooooo..oil leak eke malata hoyaganna ba
@aruneth12
@aruneth12 Ай бұрын
hyundai matrix.....kohomada
@dinithdabare5780
@dinithdabare5780 Ай бұрын
Honda accord parana models (1987-1999) nam gannnepa...wahana epa una mata..
@palama01
@palama01 Ай бұрын
Godak thanks aththa kiwata ❤️🙏
@prabath.p.herath850
@prabath.p.herath850 Ай бұрын
Doctor sunny kohomada. Mulunma gannawanam fb 13
@asmrnature9525
@asmrnature9525 22 күн бұрын
zoyte nomad 2007 gana review ekka dennko bro
@MrAvi-vt6ry
@MrAvi-vt6ry 6 күн бұрын
Leda denwa kiyla thma kiynne
@nalinpushpakumara8620
@nalinpushpakumara8620 Ай бұрын
මට මල්ලි අනිවාර්යයෙන් කමන්ටි එකක් ඔිනේ cheri QQ එක කොහොමද
@kapilasuriyabandara-nf4or
@kapilasuriyabandara-nf4or Ай бұрын
Ganna apa ,,mama bhoma amruwan dunney,,bill kara dura yanna amarie
@SisiraKumara-ld4qs
@SisiraKumara-ld4qs Ай бұрын
19 -සුසුකි මරුටි හොදද
@kapilasuriyabandara-nf4or
@kapilasuriyabandara-nf4or Ай бұрын
Oba tuma kiwa kataea sahatika atta nisan safiro karakak magey gawa tyanawa tal gahala pudanna ba,,mamat wadiepura bike akey yanney
@palama01
@palama01 Ай бұрын
godaak thanks oyage comment ekata
@yeshandesilva3858
@yeshandesilva3858 Ай бұрын
Micro Panda kohomd
@Gagan0511
@Gagan0511 Ай бұрын
❤❤
@zsketch
@zsketch Ай бұрын
Niyamai ❤
@rajithaanthony4457
@rajithaanthony4457 Ай бұрын
K11 March eka kohomada??
@palama01
@palama01 Ай бұрын
Aulakne
@ChandraKeerthiHapuarachchi
@ChandraKeerthiHapuarachchi Ай бұрын
rata winasha kala rajapaksala passe yana harak me rate inne oba kiyanadewal awabodha karaganna bari .a wage booruwantai. oba sathyaya helidaraw..karanna.
@diretdisco
@diretdisco Ай бұрын
ජරා වාහන හොදයි කියලා උඩ දාන උන්ට මේක නිකන් කනට ගැහුවා වගෙ ඇති😂
@palama01
@palama01 Ай бұрын
ඔව් ඒක ඇත්ත
@ShekaWanigaratne
@ShekaWanigaratne Ай бұрын
Morris minor is the best
@diretdisco
@diretdisco Ай бұрын
ඔව් බ්‍රේක් නැ 😂
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv Ай бұрын
Maruti ගැන මොකද කියන්නෙ
@palama01
@palama01 Ай бұрын
Hodai
@dineshsandaruwan669
@dineshsandaruwan669 Ай бұрын
Good job
@palama01
@palama01 Ай бұрын
Thanks
@MH117Vista
@MH117Vista Ай бұрын
van ගැන video එකකුත් ඕනෙ
@palama01
@palama01 Ай бұрын
හරී ජයවේවා
@perera9101
@perera9101 Ай бұрын
Lanser box eka mokada bro?
@palama01
@palama01 Ай бұрын
Maru
@praveenandraa8364
@praveenandraa8364 Ай бұрын
Mchn 1985 Mitshubishi Lanser C12 Car 1ke gena video 1k krnnakoo
@ChanakaSuresh-v1b
@ChanakaSuresh-v1b Ай бұрын
මොනවද දැනගන්න ඕන මම ගාව තියෙනව 1985 මිට්සුබිෂි ලාන්සර් සී 12 වැගන් එකක් නම්
@palama01
@palama01 Ай бұрын
Menna oni deyak ahagnna puluwn meyagen ahankoo
@MadhushanRathnayaka-l5j
@MadhushanRathnayaka-l5j Ай бұрын
Thanks mcn.baninne patta horu.boru karayo
@palama01
@palama01 Ай бұрын
🙏🙏❤️
@kapilasuriyabandara-nf4or
@kapilasuriyabandara-nf4or Ай бұрын
Kiya riyo ganna apa jara wahanyak ,,
@ayeshaweerasinghe8951
@ayeshaweerasinghe8951 Ай бұрын
Volksvagon passat 2010 eka ganath kiyanna❤
@palama01
@palama01 Ай бұрын
දෙන්නම්
@AnjuAnu-ze2hk
@AnjuAnu-ze2hk Ай бұрын
Hoda wahana tikk kiyannako .. ganna balagana ennea places
@maheshsaranga3559
@maheshsaranga3559 Ай бұрын
ලොරි ගැන ඔය වගෙ video එකක් කරන්න
@palama01
@palama01 Ай бұрын
ගේමු අනිවාර්යයෙන්
@ZANNASL
@ZANNASL Ай бұрын
Proton wira kynna.mistsubishi io winasai
@RanjithRathnayaka-oh3yb
@RanjithRathnayaka-oh3yb Ай бұрын
Proton wira eke leda enawada
@traveldush76
@traveldush76 Ай бұрын
Volvo eka khmda
@m.geranda7054
@m.geranda7054 Ай бұрын
අයියෙ අනිවාරෙන් මේකට රිප්ලයි එකක් ඕනි මම ඇල්ටො එකක් ගන්න හිටියෙ හැබැයි දැන් මම ගන්න හදන්නෙ පැන්ඩ ක්‍රොස් එකක් ඇල්ටො එකට වඩා කම්ෆටබල් නිසා.මට තෙල් වියදමවත් රෙපෙයාර් එකක් ආවොත් හදාගන්න එකවත් ප්‍රශ්නයක් නෑ අයිය මොකද හිතන්නේ..? පැන්ඩ ක්‍රොස් වලට ස්පෙයා පාට්ස් තියෙනවද .? නිතර ලෙඩ එනවද..? හදන්න තැන් තියේද .? අදහසක් ඕනින්❤
@palama01
@palama01 Ай бұрын
ලොකු අවුලක් නෑ මම පැන්ඩෙක් පැද්දා අවුරුදු 3 විතර මට ලොකු අවුලක් ආවේ නෑ .පාට්ස් තියනවා හැබැයි ටිකක් ගනම් ,පැන්ඩා ක්‍රොස් මරු කියනවා පදින අය උනත් කියනවා , එහෙම ලොකු ලෙඩනම් නෑ හැබැයි හොදට බලලා ගන්න අහුවෙන්න එපා .හොදට පාවිච්චි කරපු එකක් ගන්න .මෙලෝ රහක් නැති විදියට පාවිච්චි කරපුවා ගන්න එපා . හරියට මේන්ටේන් කරපු එකක් ගත්තොත් ඔයාට ගොඩක් හොදයි , පැන්ඩා ක්‍රොස් පාවිච්චි කරණ අය කියන්න වාහනේ ලෙඩ තත්වේ .මේ සහෝදරයාට ඒක ලොකු උදවුවක්
@nileeshadhananjaya906
@nileeshadhananjaya906 Ай бұрын
Chery QQ eka ganath dannako sago
@palama01
@palama01 Ай бұрын
aniwa dannam
@TharinduSuraweera-t3p
@TharinduSuraweera-t3p Ай бұрын
Hoda wahana monawada
@nalakakumara1412
@nalakakumara1412 Ай бұрын
වාහන මිල අඩු වෙනවාද
@Nuwan-q3x
@Nuwan-q3x Ай бұрын
Malli lansar box aka Gena tikak kiyannako. A wagema L 300 van akath kohomada kiyala kiyannako please.
@ChanakaSuresh-v1b
@ChanakaSuresh-v1b Ай бұрын
මම ගාව L300 ඩීසල් එකක් තියෙනවා ලාන්සර් බොක්ස් නම් නෑ ලාන්සර් c12 wagon එකකුත් තියෙනවා ඒවා අසූ ගනන් වල ආපු වාහන නිසා ටිකක් ගෙවෙන කැඩෙන කෑලි දාගෙන හදාගෙන පදින්න වෙනවා මොකද අවුරුදු 30 කටත් වැඩියි හැබැයි මී හරක් වගේ තමයි අරගෙන හදා ගත්තොත් කාලයක් පාවිච්චි කරන්නත් පුලූවන් එන්ජින් ගෙවිලා තිබුනොත් වැඩිම සතියකින් උනත් හදාගන්න පුළුවන් පාට්ස් අඩුවක් නෑ තියෙනවා දැන් තායිවාන් මැලේසියන් වගේ රටවලිනුත් පාට්ස් එන නිසා සමහර ජපන් පාට්ස් තියෙනවා ටිකක් ගණන් දිරුම් තිබුනොත් තමයි ඉතින් අවුරුදු ගණන් යනකම් ගැරෙජ් වල තියන්න වෙන්නෙ තමන්ම ටිංකරින් කර ගන්නවනම් දිරුම් තිබුනත් අවුලක් නෑ වටින්න ගත්තොත් හැබැයි ගන්න කෙනාට ටිකක් කාර්මික දැනීමත් තියෙන්න ඕනි. නැතත් අවුලක් නෑ ටික කලක් යනකොට කාර්මික දැනීම නම් ලැබෙනවා හොදට හොයලා බලලා ගන්න හොද වාහන ලාන්සර් සී 12 කියන්නෙ සැප පහසු වාහනයක්
@ChanakaSuresh-v1b
@ChanakaSuresh-v1b Ай бұрын
L300 ඩීසල් එකද පෙට්‍රල් එකද
@ChanakaSuresh-v1b
@ChanakaSuresh-v1b Ай бұрын
ලාන්සර් බොක්ස් එක ගැනනම් දන්නෙ ලාන්සර් c12 එක ගැනනම් කියන්නම්
@musicc.com203
@musicc.com203 Ай бұрын
ආක්ටික් ද
@vishmithafernando5102
@vishmithafernando5102 29 күн бұрын
Fb 15/ carina ekath danna❤️👍
@SamanthaDK-y8i
@SamanthaDK-y8i Ай бұрын
Peugeot 306 gena kiyanna
@palama01
@palama01 Ай бұрын
අනිවාර්යයෙන් කියනවා
@dinithnalinda3655
@dinithnalinda3655 Ай бұрын
ලොරි ගැනත් ඕනේ
@palama01
@palama01 Ай бұрын
Aniwa
@rusirumali7597
@rusirumali7597 Ай бұрын
Dannam vahana ganna un amu gavayo atavapu eva koti ganan kiyanne
@palama01
@palama01 Ай бұрын
👍👍
@ruwangunasiri1255
@ruwangunasiri1255 Ай бұрын
ammo huniyan
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 904 М.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 33 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 904 М.