KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අනුර විජේවීරයි සෝමවංශයි ගැන සංවේදීව කතා කළ මොහොත.විජේවීරගෙ පුතාටත් මාලිමාවෙන් ආරාධනයක්
10:03
විජේවීරගේ අවසන් පැය 24 සියැසින් දුටු හමුදා නිළධාරියා වසර 35කට පසු කියන කතාව | WANESA TV
31:00
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
01:41
Lamborghini vs Smoke 😱
00:38
One day.. 🙌
00:33
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
00:34
රෝහණ විජේවීර මරා දැමීමට පාර පෙන්නූ සිංගර් සමාගමේ තුණ්ඩුව | දෝංකාර - Donkara
Рет қаралды 100,712
Facebook
Twitter
Жүктеу
1
Жазылу 5 М.
Srilankantv Plus
Күн бұрын
Пікірлер: 237
@srilankantvplus
Ай бұрын
kzbin.info/www/bejne/gIrWmpKmd6uEhas මැරෙන තුරු විජේවීරට වෙඩි වරුසාවක් තිබ්බේ පෙම්වතිය වෙනුවෙන් - ඝාතනය පසුපස ලෙයින් සටහන්ව තිබූ ප්‍රේම කතාව
@SuperPiyuchan
2 ай бұрын
සෝමවංශ හමුදාවක් රැඳී ඉන්න ගෙදරට JVP සාමාජිකයෙක්ව ඇරලා තුන්ඩුවක් හොයාගෙන ගෙන්නගන්න උත්සහ කිරීම පුදුම මෝඩ කමක් නේ . ඊට වඩා කොච්චර ලේසිද මේ බව විජේවීර සහෝදරයට දන්වල පරිස්සම් වෙන්න කියන එක .. සමහර විට ගොඩක් දුරට සෝමවංශ තමන්ට බේරීමක් නැති බව වටහාගෙන සාමාජිකයෙක් මාර්ගයෙන් පණිවිඩයක් යවා තමන්ට ආරක්ෂාව දෙනවා නම් නායකත්වය ගැන කියන්නම් කියා පාවා දුන්නා විය හැකියි .. නැතිනම් ඔක්කොම අහුවෙද්දී ඔහු කොහොමද ගැලවිලා විදේශගත උනේ .. විජේවීර ඉන්න තැන කියනවා නම් ඔහුට කරදරයක් නොකර විදේශගත කරන්නම් කියා ඩිල් එකක් ගැසුවා විය හැකියි ..
@kaushalmuthuthanthirige5289
2 ай бұрын
සෝමවංශට රට යාමට මග පෑදුනේ සිරිසේන කුරේ හින්දා. සිරිසේන කුරේ සෝමවංශගෙ මස්සිනා
@SuperPiyuchan
2 ай бұрын
@@kaushalmuthuthanthirige5289 Somawansa's third elder sister Kusuma, was married to Nandisena Cooray, the former deputy chairman of the Colombo Municipal Council, who was the elder brother of Minister Sirisena Cooray.
@rasikalokuge8301
2 ай бұрын
Ow natham thunduwakata minihek bilidewida oya thunduwa hoyanna hamudawa inna assata yawida
@jayaweerasamantha5688
2 ай бұрын
Eyinma godak dewal terenna gattha@@kaushalmuthuthanthirige5289
@jayarathneml291
Ай бұрын
කොහොම වුනත් සෝමවංශ නැවත පක්‍ෂය නගා සිටුවීමට කටයුතු කිරීම ගැන අප හැමෝම සතුටු විය යුතුය නැතිනම් පක්‍ෂය නැවත ගොඩ නැගීමට නොහැකි සේ විනාශ වී යාමට ඉඩ යිබුණි මොන තරම් ජීවිත කැප කර ගොඩ ගත් පක්‍ෂෝක් අද රටේ ජනතාවගේ එකම ගැලවුම් කරුවා
@agromindsl6932
Ай бұрын
මට මතක විදියට විජේවීරගේ දොස්තර කියපු කතාවක තිබුනා. Army එකෙන් දොස්තර මහත්තයා හම්බ්වෙන්න ආවා හැමෝගෙම ෆොටො ගහලා තිබිලා ඒ අය ගැන army එකෙන් එයාගෙන් ප්‍රශ්න කරා කියලා හැබැයි. දොස්තර ව හැමදාම හම්බ වෙන්න ආව සෝමවංශ ගේ ෆොටො එකක් එතන තිබුනේ නෑ කියලා. ඒ කතාවේ කියවුණ විදියට සෝමවංශ ඩීල් එකක් ගහලා කියලා තමයි තෙරුනේ පක්ෂය පවා දෙන්න
@Thushantha-u9l
Ай бұрын
විරවංශ සෝමවංශ දෙකම එකඊ
@nishantharanasinghe4959
28 күн бұрын
ජානක පෙරේරා බෝම්බ ප්‍රහාරයෙන් සුනුවිසුනු වී ගියේය …. කලදේ පල දෙනවාමයි….෴
@haroldperera697
27 күн бұрын
Puthano vindavamin සිටී ..
@roshanchaminda6162
21 күн бұрын
@@nishantharanasinghe4959 ජානක විතරක් නෙවෙයි ...විජේවීර මරන්න දායක උන ඔක්කොම කුඩුවෙලා ගියා ....
@geethaniSiyambalapitiya
Ай бұрын
දැන් ඉතිං මොනවා කීවත් වැඩක් නෑ .😪
@nalinabey13
Ай бұрын
මේ කතා එළියට එන්න මෙච්චර කල් ගතවීම නෙ පුදුමෙ.
@Dinisa-ut2ys
25 күн бұрын
Danna owa kiyanna puluwan issa rajaya hitiya kauda dannawana😊
@wishedwow9546
Ай бұрын
සෝමවංශ තමා ඔත්තුව දීලා තියෙන්න්නෙ ඉදිරිපෙල නායක්‍යො ඔක්කොමව පාවලා දීලා එයාට leadership ගන්න. එයා බබෙක් නෙමේ සිරිසේන කුරේ ගේ මස්සිනා තමා සෝමවංශ පස්සෙ හැංගිලා හිටියා ප්‍රංශයේ කාලයක් 93 වෙනකන් පස්සෙ UK වල පස්සෙ ලංකාවෙදි මැරුනා නායක කමට අනුර දාලා
@dotlk5588
Ай бұрын
kzbin.info/www/bejne/iIO2q3VrqaiteZYsi=zNJGlAEbgXTudaKx
@dilmibo4955
29 күн бұрын
කැමැත්තෙන් දුන්නෙත් නැද්ද මන්දා නායකකම අනුරට
@heladaruwa9033
2 ай бұрын
සෝමවංශයා තමයි පාවා දුන්නෙ ද්‍රෝහියා
@manutours2779
Ай бұрын
මටත් ඒකම හිතුනා
@asl3763
Ай бұрын
සෝමවංශ මහ මෝඩයෙකි
@menakagg
Ай бұрын
සෝමවංශ එංගලන්තයට පලා යන්නෙ සිරිසේන කුරේගේ පිහිටෙන් කියලා කතාවකුත් තියෙනවා
@damithjayathilake866
Ай бұрын
@@menakaggsomawansha kiyanne sirisena kure ge nangige husband. Porata kure thamai visa hadala deela tiyenne
@sahanguruge5665
Ай бұрын
@@damithjayathilake866ne, somawanshage akka bande sirisena kurege ayyawa
@dotlk5588
Ай бұрын
@@sahanguruge5665kzbin.info/www/bejne/iIO2q3VrqaiteZYsi=zNJGlAEbgXTudaKx
@amalperera8225
29 күн бұрын
ඒ කාලේ වොෂින් මැෂින්...😮😮😮
@Jay-j8t
20 күн бұрын
Maru ned 😂😂
@nilminisenanayake4047
Ай бұрын
ප්‍රේමදාස මහතාගේ ඉතාම කිට්ටු හිතවතා වන සිරිසේන කුරේට තිබු නාදාකම නිසා ඔහු බේරුනා .
@i-tc6ggxyc
Ай бұрын
😂😂😂😂 ඒ vage beruna අය තව ඉන්නවා 😅
@dotlk5588
Ай бұрын
kzbin.info/www/bejne/iIO2q3VrqaiteZYsi=zNJGlAEbgXTudaKx
@tourplannerslankapvtltd1411
28 күн бұрын
ඔබ හරි ,
@udaidunil9372
2 ай бұрын
අතපසු විම කල විනාශය පිරිමැසිය නොහැකිය
@mycastmycast5122
Ай бұрын
අතපසු වීමට වඩා සිතාමතා කල දෙයක් කියලා තමයි කියන්නේ..විජේවීර අත්අඩංගුවට ගත්ත දවසෙ රෑ හෝ ඊට පසු දින සෝමවංශ ඔහුගේ එජාප ඥාතියකු වන සිරිසේන කුරේ හරහා ඇම්බියුලන්ස් එකකින් කටුනායක ගුවන් තොටුපල හරහා පිටවුනා කියලා සඳහන්..
@nishanthafernando9812
Ай бұрын
රෝහන විජේවීරව පාවාදුන්නේ සෝමවංශ අමරසිංහ බව පැහැදිලියි
@dotlk5588
Ай бұрын
kzbin.info/www/bejne/iIO2q3VrqaiteZYsi=zNJGlAEbgXTudaKx
@shamjayarathna7194
24 күн бұрын
නොදන්න පකවල් නොදොඩා හිටපන්..
@wasanthaappuhamy2517
Ай бұрын
මේක පාවාදීමක්
@premasirikwa
Ай бұрын
මේ රටටම කල අපරාදයට..කිසිම කෙනකුට ස්වාබව දර්මයෙන් දඩුවම් ලැබෙනු අනිවාර්යයෙන් .. 4:49
@chamindasandamal4340
26 күн бұрын
භාගෙට මරලා පිචිචෙන්න විසි කරපු එකාගෙන් ඇහුවනමි තව විස්තර ටිකක් කියයි..උෘත් දැන් ඉන්නේ npp එකේනේ.
@Dinisa-ut2ys
25 күн бұрын
Nama mokdda
@chamindasandamal4340
25 күн бұрын
නම හොයලා කියන්නමි..කෝප්‍රල් ඉන්ද්‍රනන්ද සිල්වා කිවිවෙි ..එයා තමයි ඒ වෙලාවෙි කැමරා කරලා තියෙන්නේ ..JVP එකේ ඉඳලා ඒ මිනිහව ගත්තු හන්දා ඒකෙන් අයින් උනා..පණපිටින් පිචිචෙන්න විසි කෙරැවම ඒකෙ දොරේ වැදලා බිම වැටුණලු ආයෙත් පන තියෙද්දි ම ඇතුලට දාන්න නියෝග කෙරැවලු@@Dinisa-ut2ys
@RoshanindikaKuthinu
Ай бұрын
ඩොක්ටර් කිවූ ආකාරයටම සෝමවංශ තමයි පාවාදුන්නේ
@KanishkaWijewardhana-u7y
Ай бұрын
චමුදිත... 😂 ඩොක්ට 😂 චමුදිත මැතිවරණයට කලින් 😂
@rasikalokuge8301
2 ай бұрын
Lagama inna kena jesu thuma wa paws dunna rohana wijeweerawath pawa dunna
@surangaranaweera3034
Ай бұрын
80 ගනන් වල වොෂින් මැශින් ජෙප්පගෙ ලොක්ක ලග
@udarakitulagoda
Ай бұрын
උඹලගෙ හාමුලට විතරද වොෂින් මැෂින් පාවිච්චි කරන්න, AC කාමරවල ඉන්න අවසර තිබ්බෙ ඒ කාලෙ? 🤌🙂
@nihalsurasingha567
Ай бұрын
අනුර ලග දැන් තියන ඒව ලංකාවේ මිනිසුන් දන්නෙ නෑ...@@udarakitulagoda
@김정해-i6m
Ай бұрын
ඉතින් මොකද හුත්තො වෙන්නේ😂😂
@DimuthLakshan-i1w
Ай бұрын
මෙ වගෙ අහින්සක මිනිස්සු මරපු එක නම් සහගහනව...ඔන්න ආයුධ අතට අරන් ත්‍රාඩයො වගෙ හෑසිටරෙන උන්ට නම් මෙල්ල කරන්න මෙව කලා කිව්වනම් පොඩ්ඩක් හරි සාදාරනිකරනය කරන්න පුලුවන්..මොකද කැරලි කාරයො .සන්නද්ද වෙලා ආන්ඩු බල අල්ලන්න එද්දි හමුදා සිල්ගන්නෙ නෑ..එත් මෙ අහින්සකය මොකට මැරුවද කියන එකනම් ප්‍රශ්නයක් ...
@AvishkaMaduranga-h7k
28 күн бұрын
රෙදි හෝදන්නේ ලොකු උන් විතරද ඕන් බලපම් වහල් මානසිකත්වෙ😂
@samarakoonamg7703
2 ай бұрын
මම වයස 62 ක කෙනෙක් ඒදවස්වල මිනිස්සු ම්ලේච්ඡ විදියට මරලදාලා ඒඅසලම ද්‍රෝහියාට මරනය කියලා දාපුකොලයේ වගකීම ගන්න කෙනෙක් නොසිටි නිසා එහි වගකීම JVP නමට ලියඋනා ඒක JVP නෙවෙයි කියන්නවත් කෙනෙක් හියියේ නැහැ ඒවගකීම් වල පැහැර හැරීමට අදත් වන්දි ගෙවනවා.
@thakshidesilva-z7s
Ай бұрын
Prof. Kenek liyala thiyenawa saba kathawa .comments pakshagrahi kiyala penawa
@matheesha.amaraseakara
Ай бұрын
ඉතිං ජෙප්පො නෙ මැරුවෙ. ඒක ගම්වල මිනිස්සු දන්නවා මරන්න ආපු එවුන්
@slwide7507
Ай бұрын
ඔය JVP කාරයෝ ඒ දවස්වල සිල් රැක්කේ නැහැ.
@packingcorner
Ай бұрын
ද්‍රොහියාට මරණය - " ප්‍රා" සංවිධානයේ පාඨයක්.. ප්‍රා කියන්නේ 88 ජෙවිපි මෙලෙච්ඡ ඝාතන වලට එරෙහිව නැගි සිටි කොළබ විශ්ව විද්‍යල ශිෂ්‍යය සංගම ඇතුලු කණ්ඩායමක් ආරම්භය - ආමානුශික අන්දමින් සම්ප්‍රදායක වමාංශික නයකයන් මරාදැමිමට එරෙහිව jvp එරෙහිව අවි ගැනිම
@ravidu2309
Ай бұрын
සහොදරයා
@vasanthiekannangara6778
2 ай бұрын
අපරාදෙ, වටිනා ජීවිතය ඇතුලු ජීවිත ගණනාවක් බිලි ගත්තා, බල ලෝභී තිරිසණුන් !
@Divorcedhousemaid666
2 ай бұрын
කාමයෙන් අන්ද උන රොඩියන්ගෙ කාමෙ නිවන්ඩ ගිහින් සතර අපායට ගියපු උන් එමටයි...පාරම්බාන තොටත් ඒ ඉරනම හිමිවෙයි..තෝ අනුන්ට පතන දේ තොට ඉටු වෙනවා..බල ලෝබි ගෙරි නිරි තිරිසන් බල්ලා.....තොට ගැලවීමක් නෑ.....තෝ තොගෙ පාපෙන් දැවිය...තෝ සතර අපායට යංඩ කරගත්ත පින්කං වැඩී....ඔය එකකින්ම තොට සතර අපායට යන්ඩ තිබ්බා...තොට සරිලන පාපතර ගෑනියක් තොට මහ බබා ද මවල දුන්නෙ..බුරපිය...බුරන්ඩවත් වෙන්නෙ මේ ආත්මෙ විතරයි....
@ammocolombo8456
2 ай бұрын
මේ වගේ මිනීමරැවෝ රටට එපෝ
@indikagunasekera7764
Ай бұрын
ජෙප්පෝ නේද ???
@matheesha.amaraseakara
Ай бұрын
අහිංසක මිනිස්සු මරපු කාලකන්න් මුසල ජෙප්පො ගැන ද කියන්නෙ? දැන් අනුර ජනාධිති වෙලා ඉන්නකොට ත්‍රස්තවාදී ටිකක් බලය අල්ල ගන්න අහංසක මිනිස්සු මරන්න ගත්තොත් මොකද කරන්නෙ?
@kamanichandrika3676
Ай бұрын
අප්පා ඒ වටිනාකම
@wkhmallikaarachchi4537
Ай бұрын
මේ සිද්ධිය ගැන වෙනත් කථා ත් තියෙනවා
@neellomar4445
Ай бұрын
පාවා දීමක් නෙමෙයි අතපසු වීමක්නෙ
@pandulamahagedara9654
Ай бұрын
ජානක පෙරේරාටත් අන්තිමට පලදුන්නා..
@ramalikulasinghe2915
Ай бұрын
ජානක කල මිනිමැරුම් මොනවා??
@janakakasthuri3850
Ай бұрын
@@ramalikulasinghe2915 ඔව් ලංකාවේ තරුණයන් කුරිරුම ලෙස ඝාතනය කරපු තිරිසනෙක් තමා....ඒ.අවසානයේ හිටපු සෞඛ්‍ය ඇමති හොර බේත් වංචාකරු... යම් ඉහල කොන්ත්‍රාත් එකකට බයික් එකක මරාගන මැරෙන බෝම්බ කරුවකු යොදාගෙන කරන පිපිරීමෙන් බිරියද ඇතුළුව සිංහල තරුණයන් ඝාතනය කල පවට වන්දි ගෙවනවා... විජේවීර අහුවෙන්න බයේම හිටියෙත් ජානක පෙරේරාට.ඔබ තොරතුරු නොදන්නා කමට කමෙන්ට් කරායැයි සිතනවා...
@janakakasthuri3850
Ай бұрын
@@ramalikulasinghe2915 ජානක පෙරේරා තමා රියල්ම ඝාතකයා... හමුදාවෙ උං කරපුවත් කියවල බලපං kzbin.info/www/bejne/aaSzZIh7gZVlitEsi=zblBvGprTgUE_qGT
@KalyaniGoonawardane
Ай бұрын
දුකයි. අපිවෙනුවෙන්.
@stuntclub8943
23 күн бұрын
චමුදිත එක්ක වැඩසටහන ක්දි පක්ෂෙ ආදිතමයෙක් කිව්ව විජේවීර පාවාදුන්නෙ සෝමවංශ කියල ඔහුම එංගලන්තයේදි කිව්ව කියල නායකකමට පෙරේකමේ
@ChamodLakchan
28 күн бұрын
සෝමවංශගෙ ගෙදර නෙවි බිල්පත හම්බුනේ උපතීස්ස ගමනායකගෙ ගෙදරින්😢
@sarojawelhenge26
28 күн бұрын
ඔව්, කරුණා කියන්නෙ ගමනායකගෙ බිරිද
@shanthilathabopage7841
Ай бұрын
සොමවන්ස අවස්ථා දී ඩ්‍ර්‍රොහියා.
@sameeh88sam17
2 ай бұрын
Laga inne ayama thama 😢
@deshanbandara5005
Ай бұрын
😢😢😢😢😢
@RathubadugeKanthi
21 күн бұрын
Ada godak Wijeweera sahoraya gena kathakaranne e sahodaraya ahatawath nodakka ayai. Hariyata balagena hitiya wage katha hadanawa.minissuth thora thonchiyak neduwa adahas palakaranawa.
@ilk-dv5sz
Ай бұрын
සෝමවංශ පාවාදීමක් කළා කියන්නේ
@dotlk5588
Ай бұрын
kzbin.info/www/bejne/iIO2q3VrqaiteZYsi=zNJGlAEbgXTudaKx
@mohamedimran4920
Ай бұрын
Singer bila - a kiyanne Wijeweera Hariyatama bile address eka deelada - ehema hithanda amaarui
@syuacn
15 күн бұрын
රෝහන සහෝදරයා මරන්න ඔත්තුව දුන්නෙ සෝමවංශ.
@sunaura132
2 ай бұрын
Somawansa viewers pawaladela thiyenne.own kalakanni
@lasanthasupun-o5o
2 ай бұрын
සොමවංශ තමයි පාවා දිලා පක්ශෙ කැඩුවේ
@Divorcedhousemaid666
2 ай бұрын
මොන සෝම වන්ශද බොල සිසිර වීරකෝං ගෙරි බල්ලා කියපිය
@jayaweerasamantha5688
2 ай бұрын
Oya kiiwwe
@matheesha.amaraseakara
Ай бұрын
ඌ තමයි කාලකන්නි ජෙප්පන්ගෙ පක්ෂය ආපහු හැදුවෙ. උ්වත් මැරුවනම් ඉවරයි ඒ දවස්වල
@dayanthalakpriya1307
Ай бұрын
sira siddiya meka
@harshawijesooriya6107
2 ай бұрын
Somawansata awasana dawas tike tahanamk dala tibila tynawa.bill case 1ta Anika reginold kuruge gchatiyek somawansa...
@thilinarishan4322
26 күн бұрын
ඕකා තමයි පාවා දුන්නේ 😢
@manujaprabaswara9799
Ай бұрын
සිංගර් වර්ජනය කරමු.සිංගර් එපා.සිංගර් එපා.💪
@sh4757
Ай бұрын
බයියෙක්ද?😂
@ඩයනාකුමාරිරජගෙදර
Ай бұрын
😂😂😂😂😂
@anurangajayaruwan1614
Ай бұрын
SINGER ධම්මික පෙරේරාගේ එක වික්කා එයා සතුවෙනවා මේ වෙනකොට
@indrahemaseelikumarihamy8261
Ай бұрын
ඔවැනි ගොන් කතා තමයි එදා මිනිසුන්ට ඔය පක්ෂය එපා කරවූයේ ඉන්දියාවට විරෝධය පෙන්වන්න TATA බස් රථ පිච්චුවා. කඩවල්වලට පරිප්පු විකුණන්න දුන්නෙ නැහැ. මුදලාලිට වද දුන්නා.
@sh4757
Ай бұрын
@@indrahemaseelikumarihamy8261 මේ ඔය පක්ශේ එකෙක් නෙමෙයි. ගොන් ආතල් ගන්න ඩයල් එකක්.😂😂
@hashanpeiris4091
Ай бұрын
බිල් පත කටෙ දාගන්න එපැයි බ්න්😢
@harangalagedarasugathadasa3606
Ай бұрын
මෙකබොරු.කතාවක්.සත්තිය.සොයාගමු.
@srilankantvplus
2 ай бұрын
kzbin.info/www/bejne/m4nap5Ktp89rrZo රෝහණ විජේවීර මරා දැමීමට හමුදාව අකමැති වෙයි - නිලධාරීන් මගහැර යයි
@shamikaperera1889
Ай бұрын
kzbin.info/www/bejne/qnPLq3WpaM-hiqMsi=EXDb2xN00h7VOUyr
@srilankantvplus
Ай бұрын
අනුරව රකින්න ආවේ ස්වේච්ඡාවෙන්..අනුරගේ හෙවනැල්ලටත් ආදරය කරන සොඳුරු බොඩිගාඩ් ගැන හෙළිදරව්ව >> kzbin.info/www/bejne/gnjRmGmQrteSmtE
@asokanandani6866
2 ай бұрын
Oya Pav gevai kattiyama 😮
@SmTab-l5c
Ай бұрын
පිස්සු සෝමවංශ තමා විජේවීර ඉන්න තැන කියලා ආන්ඩුවට ඔත්තු ව දුන්නේ පාව දෙන සාතන් සෝමවංශ
@killerbean1061
2 ай бұрын
Depattenma minissu maruwa
@PriyankaBandara-iv1lv
Ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😢😢😢
@PriyankaBandara-iv1lv
Ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@SanathKumara-vp7xq
Ай бұрын
SINGER EKE BILE KATHAAWA ATHTHA. NAMUTH SIDHU UNE EHEMA NEMEI NEDHA?
@janakakasthuri3850
Ай бұрын
@@SanathKumara-vp7xq ආංහරි
@SanathKumara-vp7xq
Ай бұрын
KATHAAWA SAMPOORNA WENAS NEDHA? SINGER BILAKIN WIJEWEERA ALLANDA HAKI UNAA THAMAI. NAMUTH SOMAWANSHA WIJEWEERA INNA THANA, HELI KERUWATA, HAMUDHAAWA YANAKOTA WIJEWEERA ETHANIN PANALA GIHIN IWARAI. BILA HAMBUNE SOMAWANSHAGE GEDHARIN NEMEI. SOMAWANSHA TIP EKA DHEEPU, WIJEWEERA HITAPU GEDHARIN NEDHA?
@MohammedNaufer-m8s
Ай бұрын
තවම පැහැදිලි මදි රෙදි සෝදන යන්ත්ර බිල්පත් මෙකට එයි මෙච්චර කළබල
@SonduruSiththam
Ай бұрын
Ee Bill eka wijeweera ge wife ta aran dunna Mahana Machine Ekaka bilak. Eeke, address ekata daala thibbe wijeweera hangila hitapu gedara address eka
@Anju78688
2 ай бұрын
රෝහණ විජේවීර හා සෝමවංශ අමරසිංහට අමතරව වීඩියෝ එකේ අනෙක් පොටෝ එකේ ඉන්නෙ කව්ද
@sahanguruge5665
Ай бұрын
DM Ananda
@nalakanilantha8869
2 ай бұрын
අතීතය දුකක්
@Divorcedhousemaid666
2 ай бұрын
තොපෙ තුන් කාලාත්‍රයම දුකක් තොපිට හිමි පශ්චාත්තාපය විතරයි..... කක්කුටු හැලියෙ නටපියව්
@samankoangahage3619
Ай бұрын
Ai, Rohan Wijeweera Wennek, Washing Machine ekak miladeegeneema weni sulu dekata, ohugema Nama saha Lipinaya deata tharam Anuwana une....?
@kegallesirirathana9344
Ай бұрын
1971 April venakota mage vayasa aourudu 20yi. Ekale siduveem mata hondata mathakai.
@ChethiyaInduwara
28 күн бұрын
Rohan sahodryaa diwwenh boru krnn ep
@susajeegamini3803
Ай бұрын
SOMA wanna thamai ROHANA Wijeweera allala dunne
@henryperera2054
2 ай бұрын
vijevirawa nalluwath ethakota bale ewarai
@Lakmalwithna
Ай бұрын
JVP Kara yo minisun kochchara marala dammada
@RathubadugeKanthi
21 күн бұрын
Rajayenne yaluwa issaralama JVP aya maranna gaththe.
@susanthawarnajithweerasing5262
Ай бұрын
RW GREAT LOST
@paulinefernando6891
Ай бұрын
JVP Minimaruwanta Sapawewa. Hamudhawata Jayawewa
@sahanguruge5665
Ай бұрын
Ube ammata hikawewa
@worldsbrother9704
Ай бұрын
😪😪😪
@cdilhani9147
Ай бұрын
Film eke mehema newei tiyenne
@janakakasthuri3850
Ай бұрын
@@cdilhani9147 ෆිල්ම් නෙ😂
@krishnasamysaravanaprabaga2218
26 күн бұрын
Somawansa thama pawala dunne
@SanathKumara-vp7xq
Ай бұрын
SOMAWANSHA WIJEWEERAWA PAAWAA DHENA BAWA, WIJEWEERAGE AKKA DHANAGENA HITIYA. AKKA E PILIBANDHAWA WIJEWEERATA KIWWA. WIJEWEERAGE AKKA, WIJEWEERATATH WADAA ADHIKA THEEKSHANA BUDHDHIYAK THIYENA GAHANIYAK.
@sajithprasanna714
Ай бұрын
Soma wansa thamai pawa dunne
@mithundharmanga6280
Ай бұрын
විජේවීරට ජේ.ආර් සමාව දීීී පු නිසා මේ තමා මේ ප්රශ්නය මතු උනේ. නැතිනම් අද ඒ් මියගිය 60000ත් ලස්සනට ජීවත් වෙනවා. ප්රේමදාසත් කිසිම පීඩනයක් නැතිව රට ගොඩදානවා සුපිරියටම. නිර් ධන පන්තියේ නායකයා ප්රේමදාසද? විජේවීරද කියලා ප්රශ්නයක් ඉතුරු කරලා ඒ් කාල පරිච්ඡේදය ඉවර උනා.
@janakakasthuri3850
Ай бұрын
@@mithundharmanga6280 මෝඩයො ...වයසට ගියෙ කෝමා එකකිංද...මැරිල ඉපදුනාද 🐄 ..kzbin.info/www/bejne/aaSzZIh7gZVlitEsi=zblBvGprTgUE_qGT
@RathubadugeKanthi
21 күн бұрын
JR wijeweera sahodarayata dunnu samawak nehe .Wijeweera sahodaraya athulu kandayamata daduwam niyamakale Aparada winischaya commission sabawen. Ekenma thamai JR ge mithuran kipadenekutath owunkala wanchawalata daduwam deela thibune. Eyala nidahaskaraganna JR Aparada winischaya commission sabawa ahosikaranakota Wijeweera sahodaraya athulu kandayamath nikanma eliyata awa.ekai wune.
@mithundharmanga6280
21 күн бұрын
@@RathubadugeKanthi ජේර් ආර්ටත් පිස්සුනේ සාමාවල් දෙන්න. රුසියාවෙනුත් පිටුවහල් කරලා ඇවිල්ලා 20000- 30000ක් විතර බිල්ලට දීලා තියෙද්දී ආයේ සමාව දෙන්න. පිහියෙන් අනින්න ආපු මැරයන්වත් බුදුන් වදින්න එක්කන් ගිය ජේ ආර්ට දෙව්දත් වගේ මේ කොඩි විනේ ගොඩදාන්න බැරි උනා.
@mithundharmanga6280
21 күн бұрын
@@RathubadugeKanthi දැන් දෙමලා මන්ත්‍රී කෙනෙක්කුකු ඇවිත් විජේවීරව සමරනවනම් ප්රභාකරන්වත් සමරන්න දෙන්න කියලා කෑගහනවා. දෙන්නම ජනතාව බිල්ලට දීලා බලය ඉල්ලපු අය. දෙන්නම ත්‍රස්තවාදීන්. සැමරුම් තහනම් කලයුතුයි රජයක් විදිහට .
@mithundharmanga6280
21 күн бұрын
@@RathubadugeKanthi ජේ ආර් එදා ඉදන්ම කියපු දෙයක් තමා ඔය විකෘති මදවාදවලට යන්න එපා ඉගෙන ගෙන මධ්‍යම පන්තියට එන්න. ධනපති පන්තියට එන්න අපි උදව් කරන්නම් කියලා. තේරුමක් නැති මතවාද නිසා කීයක් මැරුණද? පිරිමි ජනගහණයත් අඩු උනා. අද උනත් පිරිමි ඉගෙන ගන්න ප්‍රතිශතය අඩු වෙලා. කැම්පස් ගියත් කොල්ලෝ ටික ඔය මතවාද නිසා උපාධිය සම්පූර්ණ කරගන්නෙත් නෑ. මේක ලොකු ඛේදවාචකයක්.
@NP-fk4mq
24 күн бұрын
බොරු කියන්න එපා බං.
@SanathKumara-vp7xq
Ай бұрын
WIJEWEERATA PANALA YANDA THIYAA HITHANDAWATH BARI UNAA HAMUDHAAWA GEDHARATA YANA THURUMA. WIJEWEERA GE GEDHARATA WESWALAAGATH HAMUDHA NILADHARIN, SAMYAPPRAYOGAYAK KARAMIN ATHADANGUWATA GANDA PERA DHINATH, WIJEWEERA SAMAGA KATHAA KARALA NEDHA GIYE? E , HARIYATAMA WIJEWEERADHA KIYALA THAHAWURU KARAGANDA. CHITHRANGANI E BAWA SAAKKI DHARANAWA. JANATHAAWA HITHUWATA WIJEWEERA DHAKSHA MOLA KAARAYEK KIYALA, WIJEWEERA DHESHAPAALANA MOLAYAK THIBUNATA, WIMARSHANA DHANEEMAK THIBUNE NAHA. WIJEWEERAGE GAATHANAYA PILIBANDHAWA TIKAK DHANAGENA, GODAK ATHIN DHAALA, GOTHAPU KATHAA 100, PAMANA SAMAAJA MAADHYAYE MAMA DHUYUWA. BALAN HITIYA WAGE BORU KIYANAWA MATHIWARANA WEDHIKA WALATH DHAKKA. EKA KATHAA KAARAYEK WATH, WIJEWEERAWA PUCHCHAPU ALU WALATA MOKADHA UNE KIYALA DHANNE NAHA NEDHA?
@erandakaw
Ай бұрын
කොල්ලෝ කෙල්ලෝ ජිවිත පුජාවෙන් විප්ලව කරද්දී විජේවීර සීත පලාතක බංගලාවකට වෙලා ඉඳන් පඩි පෙළක් වගේ පෝලිමට ළමයි හැදුවා.😂
@banyanbanglow
2 ай бұрын
😢
@chamindajagath6019
25 күн бұрын
Akale woshin mashin ane ammapa kiyana begal
@haroldperera697
27 күн бұрын
Somavansa pava dun බව kiyavenava..
@menakagg
Ай бұрын
Betrayer
@liyanagegkg
Ай бұрын
Man adatath mage akkawa dusane karala marapu army karayata sapa karanawa
@ThilankaRajakaruna-gs4hw
Ай бұрын
Dukai ahannath. Oya koheda.
@chathurangasenavirathna2885
Ай бұрын
අපේ ජාතික වීරයා❤❤❤😪😪😪
@banyanbanglow
15 күн бұрын
Boru...mona wachine machine da a kale..සෝමවංශ hitamathama wiheweerawa pawala dunna
@sunokasewwandi
Ай бұрын
Boru kiyanna epa ban ..
@shanthilathabopage7841
2 ай бұрын
Modakam
@PriyanthaKumara-j5l
2 ай бұрын
89ye.thiyenna.athi
@jayarathneml291
Ай бұрын
කොහොම වුණත් සෝමවංශ අමරසිංහ නැවත ජවිපෙ දෙවන නගාසිටුවීම කලා එසේ නොකලා නම් අද ජවිපෙ නෑ අනත් පක්‍ෂ ටික රටේ ධනය ගානට බෙදා හදාගෙන කනව ජවිපෙ තමයි මේරටේ මිනිස්සුන්ගෙ මොල හේදුවෙ ජනතාවට නියම යතාර්ථය පහදල දුන්න ජනතාවට හොඳ කෂේරුකාවක් හදල දුන්න වලව්වල වලන් හෝදන එක නවත්තල කෙලින් වැඩ කරන විදිය ජනතාවට කියල දුන්න
@SmTab-l5c
Ай бұрын
සෝමවංශ කියන මනුස්සයා හොඳ කෙනෙක් නොවෙයි මතකද ස්වාධීන ර් රූපවාහිනී චැනල් එකට ඇවිල්ලා බොරුවට අඩාගෙන මොනවද හෑල්ලක් කියෙව්වා
@Bumblebee_B_127
21 күн бұрын
Somawansa thama mul nayakayo okkowanwama paawala dunne.. mewa baila
@Pradip555-n2e
29 күн бұрын
Me karapu aparada walata hama ekama wandi gewanna ona
@hpcchathuranga6202
Ай бұрын
රෙදි සෝදන යන්ත්‍ර තිබ්බද ඒ කාලෙ
@i-tc6ggxyc
Ай бұрын
60 ගනන් vala hadata ගිය එකේ 80 ගනන් vala එක නැති venavada බං. Tikiri mari kapan 😅😅
@YyyUuh-m1g
Ай бұрын
😂😂😂@@i-tc6ggxyc
@kusumhewapathirana478
27 күн бұрын
@@i-tc6ggxyc😆
@neththasinghakasuntharaka9138
Ай бұрын
Meka thadi boruwak mokuth dannathi pakkuntai jepponge virakkarayamtai chun wenna hadapu gon pake video ekak
@cdilhani9147
Ай бұрын
Ow.meyawa alla gatta widiha film eke tibbe wena widihakata
@dinushkamanujaya
Ай бұрын
atta video ekk tiye nm dnnko
@NishshankaWeerakoon
27 күн бұрын
Boru
@VirajGunathilaka
2 ай бұрын
A kaale koheda washing machine
@Hasith640
2 ай бұрын
තිබුනා
@jayanthanarangoda9520
Ай бұрын
සිංගර් එකෙන් ගත්තු වොශින් මෙශින් එකක් අපේ ගෙදරත් තිබුනා 90 .
@LukyBoy-hu4bl
Ай бұрын
බිලේ ලිපිනය ලියනවාද 😂
@aggregategrandholdinghs9288
2 ай бұрын
ඒතකොට අනුර කුමරත් විජෙවිර කියන මිනිමරුව් පවලදිල ජිවිතෙ බෙරගත්ත වෙන්න බරිද
@rumeshalwis6650
Ай бұрын
එතකොට පළමු පෙල එක්ක සම්බන්ධයක් ලොකුවට තිබිල නෑ.. එවකට ශිෂ්‍යය සංගම් නායකයෙක් වෙච්ච ආනන්ද ඉඩමේගම, සහ ගැමුණු ගෙ පාවාදීම පසුපස නම් කෙනෙක් ඉන්නව කියල ආරංචියි..
@neththasinghakasuntharaka9138
Ай бұрын
Pala ponnayooo yanna..
@GaminiPerera-v8g
Ай бұрын
තුප්පහි ගොන් කතා කියන්න එපා බං.
@isurulakshan8218
Ай бұрын
බත් එහෙම කනවද
@PriyankaBandara-iv1lv
Ай бұрын
ආසයි නේ එහෙම කියන්න..පාරෙ යද්දි පරෙස්සමෙන් පල.....මොකද තොපි වගේ උන්ව මේ දවස්වල හොයනව..සොබා දහම
@i-tc6ggxyc
Ай бұрын
විජේ vira පස්සෙ දොරින් පැනලා ගියා....?????? Magadi අල්ලා ගත්තා. මන් හිතුවෙ mahatthyek vage hamudave නිලධාරීන් සමග katha kala කියලා
@PriyankaBandara-iv1lv
Ай бұрын
ඒ කියන්නෙ ජිවත්වෙන්න උත්සාහ කිරිම ප්‍රශ්නයක්ද
@janakakasthuri3850
Ай бұрын
@@i-tc6ggxyc යකෝ ගොං වාහෙ!!! හමුදාවෙ උං කියන්නේ පිස්සු වැටිච්ච මෘගයො වගේ...උංට තියෙන්නේ අණ පිලිපදින්න...උං එන්නෙ අත්අඩංගුවට අරං රිමාන්ඩ් කරල නඩුඅහන්නද...??? එක්කො තමුසෙට track පැනලා😂 නැත්නම් 2000 පස්සේ ඔටිසම් පොරක්😂
@asankadesilva361
25 күн бұрын
Boruuuu muu kiyanne.....somawansaya tamaiii goniiibilla..
@andyprem
Ай бұрын
hondai wesege putha marapu eka
@dinushalakmal5628
Ай бұрын
අපරාදෙ, වටිනා ජීවිතය ඇතුලු ජීවිත ගණනාවක් බිලි ගත්තා, බල ලෝභී තිරිසණුන් !
@silvag9383
2 ай бұрын
😢
10:03
අනුර විජේවීරයි සෝමවංශයි ගැන සංවේදීව කතා කළ මොහොත.විජේවීරගෙ පුතාටත් මාලිමාවෙන් ආරාධනයක්
The Life Traveler
Рет қаралды 472 М.
31:00
විජේවීරගේ අවසන් පැය 24 සියැසින් දුටු හමුදා නිළධාරියා වසර 35කට පසු කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 569 М.
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 16 МЛН
00:38
Lamborghini vs Smoke 😱
Topper Guild
Рет қаралды 69 МЛН
00:33
One day.. 🙌
Celine Dept
Рет қаралды 80 МЛН
00:34
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
Fengjie Family Joke
Рет қаралды 10 МЛН
5:54
ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය 03-01-2014
Newsfirst Sri Lanka
Рет қаралды 330 М.
17:35
ෆොන්සේකා සියලු රහස් හෙලිකරයි (මිලියනක් බලපු ෆොන්සේකාගේ හෙලිදරව්වක් )
The Life Traveler
Рет қаралды 1,5 МЛН
14:41
විජේවීරටත් ඉහලින් සිටි ජවිපෙ සන්නද්ධ නායක කිර්ති විජයබාහු: JVP 2nd Leader Keerthi Vijayabahu #jvp
Mr Dhammika
Рет қаралды 114 М.
1:12:54
"ප්රභාගේ උපතේ සිට මරණය දක්වා විශේෂ අනාවරණයක්" - ප්රභාගේ පවුල ලඟින්ම ඇසුරු කළ වෛද්‍යවරයෙක් හෙළිකරයි
Nalin Rajapaksha
Рет қаралды 113 М.
15:13
විජය ඝාතනයේ සම්පුර්ණ පාපොච්චාරණය|The murder of Vijaya Kumaratunga|Vijaya Kumaranatunga
Api Nodanna Lanka Ithihase 🇱🇰
Рет қаралды 571 М.
27:01
හරිනි නෝන්ඩි වෙන්න එපා...!
SL Deshaya
Рет қаралды 18 М.
13:41
අපිලගෙ සාදුගෙ රස කතා | Lahiru with Seelarathana Thero | Face To Face | Rupavahini News
Rupavahini News
Рет қаралды 522 М.
3:29:21
Magnificent Three: Cities that Shaped History
Best Documentary
Рет қаралды 3,8 МЛН
3:42:53
Evren'in 13.7 Milyar Yıllık Hikayesi.. Dünyanın Oluşumu..
HT Bilim Tarih Felsefe
Рет қаралды 4,5 МЛН
5:54
wijitha herath speak about rohana wijeweera.
Kadalla - කැදැල්ල
Рет қаралды 218 М.
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 16 МЛН