අනුර විජේවීරයි සෝමවංශයි ගැන සංවේදීව කතා කළ මොහොත.විජේවීරගෙ පුතාටත් මාලිමාවෙන් ආරාධනයක්

  Рет қаралды 246,767

The Life Traveler

The Life Traveler

Күн бұрын

අනුර විජේවීරයි සෝමවංශය ගැන
සංවේදීව කතා කළ මොහොත.
විජේවීරගෙ පුතාටත් මාලිමාවෙන් ආරාධනයක්
දර්ශන අයිතිය ස්වාධීන රූපවාහිනිය සතුය
අවසරගෙන පල කලකරන ලදී.
Subscribe to us for the latest video updates :
www.youtube.co...
Join us whats app
chat.whatsapp....
Life Traveler Telegram Channel
t.me/lifetrave...
Life Traveler Facebook page
/ lifetravelerlk
Visit Lifetraveler's official News Web
www.lifetravel...
Browse More videos:
/ thelifetraveler
#nosoialmediablock
#noonlinesafetybill
#FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
#RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

Пікірлер: 577
@wijerathnabenadict7231
@wijerathnabenadict7231 3 ай бұрын
හරිම සංවේදී අවස්ථාක්... ජවිපෙ නොවන අපිව ජවිපෙ කරනවා. නොබෝ දිනක රටේ ජනගහනයෙන් 51% කට වැඩියෙන් ජවිපෙ වෙන එක නවත්තන්න බැහැ. ජවිපෙ ට ජයවේවා... ජාතික ජනබලවේගයට ජයවේවා , මව්බිමට ජයවේවා ...🎉🎉
@lasanthanakandala2072
@lasanthanakandala2072 3 ай бұрын
❤❤❤
@mhathula9084
@mhathula9084 3 ай бұрын
11¹1
@shashiperera6543
@shashiperera6543 3 ай бұрын
😂😂😂 තොපි හරක් යකෝ.. එක එකාගෙ ගොන් පාර්ට් වලට අහු වෙන්න
@ranukamperera2500
@ranukamperera2500 3 ай бұрын
බොරු ඇහුවම සංවේදී වෙනවා නේහ්
@W.pasinduNimnajithJayawardhana
@W.pasinduNimnajithJayawardhana 3 ай бұрын
​@@ranukamperera2500සාක්ෂි තියනවද බොරු කියන්නේ කියලා.. තියනවනම් ඉදිරිපත් කරන්න..
@dayanandakannangara463
@dayanandakannangara463 3 ай бұрын
ස්තුතියි සුදර්මන්.. චමුදිත මේ වැඩසටහන කලානම් කෙල විසිවෙලා අනුරව තෙමෙනවා..
@mobilegamerSl
@mobilegamerSl 3 ай бұрын
😂😂😂😂😂
@manjulakarunarathne6412
@manjulakarunarathne6412 3 ай бұрын
චමුදිත ට ඉවසීම නෑ උත්තරේ දෙනකන්
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 3 ай бұрын
🤣🤣🤣🤣
@tragaryen3036
@tragaryen3036 3 ай бұрын
*අම්මෝ 🙆🤣🤣*
@thusithahkumara
@thusithahkumara 3 ай бұрын
😂😂😂😂😂
@ajithnilantha9630
@ajithnilantha9630 17 күн бұрын
51% නෙමෙයි 80% වඩා රටේ බලය අපි දෙනවා... ජය වෙවා
@nrschutta4825
@nrschutta4825 10 күн бұрын
Gon katha kiyn ntuw idpn 😂
@lordvoldemort2524
@lordvoldemort2524 9 күн бұрын
​@@nrschutta4825ube ammt hkpn ponny
@dharmapala4759
@dharmapala4759 Күн бұрын
ඡයවේවා
@amkbathapaththu3653
@amkbathapaththu3653 3 ай бұрын
ජේ වී පී එක කියන්නෙ නිහඩව තම යුතුකම් කල සහ කරන ව්‍යාපාරයක් එහි යතාර්ථය හදුනාගත් කෙනෙක් කෙදිනකවත් එය හැර යන්නේ නැහැ මාලිමාවට ,අනුර සහෝදරයට ජයවේවා
@pushparani6825
@pushparani6825 3 ай бұрын
අනිවාර්යෙන් ඇත්ත ඒ කතාව
@jagathe3815
@jagathe3815 3 ай бұрын
🌷🌷🌷🌷🌷🌷🌷
@lasanthanakandala2072
@lasanthanakandala2072 3 ай бұрын
අපි මැතක මාලිමාව ට සමිබන්ධ වෙච්චි අය ඇත්තටම අපි පොහොටිටු බයියො මිිට කලින් මෙි යහපත් මිනිස්සු මාලිමාව ගැන නොතේරුන එක ගැන තියෙන්නේ කමිපනයක්
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 3 ай бұрын
Great Brother Congratulations ❤ From 1997 To Until Today My Political Selecting Congratulations 👏👏👏
@vikumdeshan598
@vikumdeshan598 3 ай бұрын
Sirawata gotata bahala wada karapu apita aththa prnune nhaa.. me para kohomath dinanwa npp eka❤
@samanthaferando9123
@samanthaferando9123 3 ай бұрын
කලින් වෙච්චදේ අමතක කරමු. දැන් මාලිමාවට සම්බන්ධවීම ගැන අගයකොට සළකනවා.
@janakarathnagoda4430
@janakarathnagoda4430 26 күн бұрын
obe kathawa hariyatama hari,mamath e wage kenek,habay godak kalekata kali mama nam JVP wuna.
@nrschutta4825
@nrschutta4825 10 күн бұрын
Api nm baiyo nemei thopi wge htto thmi meka kawe ilaga parath kela unoth rallata dila thopi wge nugaththuta gena ghnna one me rata winasa karata
@janakiatulugama4211
@janakiatulugama4211 Күн бұрын
සෝමවංශ සහෝදරය මාරම හොඳයි . මම පුද්ගලිකව දන්නව හිස නමා ආචාර කරනව සෝමවංශ සොහොයුර ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏
@SureshDissanayake-yf7mr
@SureshDissanayake-yf7mr 3 ай бұрын
ජනතා විමුක්ති පෙරමුණට ජය❤ මාලිමාවට ජය
@user-eo3lb4zv7d
@user-eo3lb4zv7d 3 ай бұрын
@upulshantha694
@upulshantha694 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nandagaladeni1390
@nandagaladeni1390 3 ай бұрын
අනුර සමඟ මෙවැනි සංවාද සිදුකරන නිවේදනයක් ටත් චන්දෙදි තමන් තෝරා ගතයුතු දිශානතිය කුමක්ද යන්න වැටහිය යුතුයි .මාලිමාව ට ජයවේවා .
@chandaniperera7485
@chandaniperera7485 3 ай бұрын
රඡයේ නාලිකාත් දන්නවා අපේ AKD දිනල ඉවරයි කියලා 😋☺🤗👏👏👏👏👏🧚‍♀️🍃
@DAR-x4e
@DAR-x4e 3 ай бұрын
මේ රට නියත වශයෙන්ම ගොඩගන්න නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයායි. ඉතිහාසය වෙනස් කරන ජනාධිපති වරනයට ඔබත් දායක වන්න.
@nissankanissanka2551
@nissankanissanka2551 3 ай бұрын
VIJEA VIRAYA WAGAE MAKAWAT TURAN KALA YUTUE PARA TIRISAN SAKKILI BALLA
@kG-vj7tl
@kG-vj7tl 3 ай бұрын
මේ අනුර කියන “ ඔහුන්ට යහපත් අරමුනක් තිබුනා මේ රට ගැන​” කියපු දේ මම තේරුම් ගත්තෙ ලංකාවෙන් ආවට පස්සෙ. ඔහුන් ගේ සාමාජිකයන් මුණ ගැහුනා මෙහෙදි. ඒ අය උගත් මිනිස්සු. දැන් බොහෝ දෙනෙක් විශ්‍රාමිකයි. ඔහුන් දේශපාලනය කරන්නේ නැහැ. දරුවන් හැමෝම මෙහෙ. ලංකාවට ඔහුන් යන්නේ නැහැ. ඒත් අදත් ඔහුන් ජේවීපී එකට මුදල් යවනවා. තාමත් ඔහුන්ට තියෙන්නෙ රට යහපත් රටක් කරන බලාපොරොත්තුව​. එදා හිටපු නායකයන් ගත් සියලු ක්‍රියා මාර්ග සමඟ එකඟ නැහැ. නමුත් එහෙම වුනේ මේ රටේ තිබුන අදටත් තියෙන විශාල සමාජ අසාධාරනය නිසා. එදා කොළඹ පාසැල් වල සිටි අපට තේරුනේ නැහැ ඇයි ඔහුන් කොළඹට කිරි අපිට කැකිරි කිව්වෙ කියලා. ඒත් දියුණු රටවල ඇති සමානාත්මතාවය හොයන්න ගිහින් තමා මේ නායකයන් ඇතුලු 60000 ක් හෝ ඊට වැඩි කොල්ලෝ ජීවිතය පූජා කලේ තේරුනේ දියුණු රටවල් දැක්කම​.
@lasanthanakandala2072
@lasanthanakandala2072 3 ай бұрын
😢😢❤
@vishwaattanayaka6329
@vishwaattanayaka6329 3 ай бұрын
ඇත්ත.
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 3 ай бұрын
❤❤😢😢
@DhammikaDassanayake-d1z
@DhammikaDassanayake-d1z 3 ай бұрын
Oba sema denatama apage nayakayange uthsahaya pilibadawa awsboda weema satutata katunak
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@koekloeren3797
@koekloeren3797 3 ай бұрын
රනිල් ගෙන් ජන්දය දෙන්න පටන් ගෙන පොහොට්ටුව,,,සජිත්ට,,,ජන්දය දිලා අවසානයට නතර උනේ මාලිමාව ලග ,,,මගේ අම්ම තාත්ත ගෙත් මෙවර ජන්දය මාලිමාවට,,, එකම විශ්වාසය මාලිමාවයි ❤❤❤
@AshanIndika-si6me
@AshanIndika-si6me 3 ай бұрын
අනුර සහෝදරයා ඔබේ රජයක් තුළින් පලමු වෙන්ම,විජේවිර,සහෝදරයා ගේ,බිර්‍ර්ද ,සහ දු,දරු වන්ට,ඉන්න නිවසක් ලබා,දෙන්න ,ඔබ ට,පින්
@asankalanka7460
@asankalanka7460 3 ай бұрын
අපිත් පලවෙනිවතාවට දෙනවා, මාලිමාවට, පක්ශයකට රටක් කරන්න බෑ, මිනිස්සු මහන්සි වෙන්න ඕනේ. ඒකටත් අපි ලැහැස්තීයි, ඒ අපේ දරුවෝ වෙනුවෙන්. සමහරවිට අන්තිම බලාපොරොත්තුව විය හැක. රටේ මිනිසුන්ගේ චින්තනයයි වැදගත් මහින්ද ජයසින්හ කරන, පාසල් ගුරුවරු ස්ට්‍රයික් වලට විරුද්දයි. ඒක දිගට කලොත්, අපිට නැවත හිතන්න වෙනවා,
@sugathpriyantha1058
@sugathpriyantha1058 19 күн бұрын
ලස්සන කොමෙට් එකක්♥️
@neshishanaya9263
@neshishanaya9263 3 ай бұрын
නිහතමානී නායකයන් තෝරා ගත්තොත් අපේ රටේ අනාගතය බියකරු නොවේවි. දීර්ඝායු වේවා ඔබ සැමට🙏 🙏🇱🇰🧭💯🙏
@Bandara.14
@Bandara.14 4 күн бұрын
21 🧭✖️✍️ 22 නියත ජනපති අනුර සහෝදරයා♥️♥️♥️♥️♥️ 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@jayasuriyajayawardena8448
@jayasuriyajayawardena8448 3 ай бұрын
අනුර සහෝදරයගේ මෙම සංවාදය ඇසීමෙන් හෝ ඔහුව තේරුම් ගැනීමට හැකිවේවා. ජාතික ජන බලවේගයට ජයවේවා.
@a.kjayarathna7822
@a.kjayarathna7822 10 күн бұрын
ඔයා තමයි නියත ජනාධිපති❤❤ තෙරුවන් සරණයි සහෝදරයා ඔබට❤❤ මාලිමාව කෝටියක්❤❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 3 ай бұрын
දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ බලවත් අවංක නිහතමානී අභිමානවත් උදාර හෙළ විරුවා අපේ අනූර දිසානායක මැතිතුමා ඇතුළු මාලිමාව සියළුම දේශප්‍රේමී සහායක මණ්ඩලයටම බූදූ සරණයි සියළු දෙව් දේවතාවූන්ගේ ආරක්ෂාව නොඅඩුවම ලැබේවා!!! සියළු දෙව්යන් ඔබ සැවොම ආරක්ෂා කරත්වා!!!
@mothernature3783
@mothernature3783 13 күн бұрын
@SisiraEkanayake
@SisiraEkanayake 3 ай бұрын
උගත්,බුද්ධිමත් කිුයාශිලි ජනාධිපතිවරවෙක් ලංකාවට භිහිවන ඉතිහාසගත දිනය ලගදිම.මාලිමාවට ජයවෙිවා
@Chanakwijey
@Chanakwijey 3 ай бұрын
අපි විරු සහෝදරවරුන්ගේ ලේ දහදිය දිනවනවා.. ඒ සහෝදරවරුන්ට සාධාරණය ඉෂ්ට වෙන්න මාලිමාව දිනවනවා.❤
@keshimwadduwage1287
@keshimwadduwage1287 13 күн бұрын
අපි ඉස්සර ඔබ සමග හිටියේ නෑ. දැන් ඔබ සමග හැමදාටම ඉන්නවා. ❤
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 2 ай бұрын
ඇත්තටම අපි විජේවීරගේ ජේවී පී කාරයෝ. ඒ නිසා කරුණාකරලා මේ රට ඕගොල්ල එකතුවෙලා කරන්න අපි වැරදි මාවතක ගියේ නෑ විජේවීර සහෝදරයාගේ ප්‍රතිපත්ති නිසා අපි හරිමාවතේමයි යන්නේ
@JinarathnaCharitha
@JinarathnaCharitha 3 ай бұрын
ජය වෙවා මාලිමාවට ,අනුර කුමාර දිසානායක සහොදරයට .
@ChaletHettiarachchi-cq7ym
@ChaletHettiarachchi-cq7ym 3 ай бұрын
අරුණ සහෝදරයා ඔබගේ කතාව අහගෙන සිටියේ භාවනා වකට සමවැදිලා වගෙයි .හරිම සංවේදීයි. මාලිමාවට ජයනියතයි. ඔබට හා ඔබගේ ක්‍රියාකාරීන් සියලු දෙනාට තෙරුවන් සරනින් ආරක්ෂාව සැලසේවා.අපි ඔබසැමට නිරන්තරයෙන් ආශිර්වාදය කරනවා .අපට කලහැකිදේ එපමනයි
@dinushanuwan2239
@dinushanuwan2239 3 ай бұрын
ජනතා විමුක්ති පෙරමුනට ජයවෙිවා .❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
@indikajayasekara8532
@indikajayasekara8532 3 ай бұрын
ආදරෙයි ...❤ වගකීම් සහ ප්‍රතිපත්තිගරුකයි... ❤❤ ජයවේවා ❤❤❤
@madurajayawardane4862
@madurajayawardane4862 3 ай бұрын
යමෙක්ට අවශ්‍යනම් මේ ක්‍රමය වෙනස්කරන්න අනිවාර්යයෙන් ඔහු මාලිමාව තෝරාගතයුතුමයි. අනෙක ඔයකියන 3%ත් 69ලක්ෂයත් බරපතළලෙස වෙනස්වෙලා .ඒ සංක්‍යා දැන් වලංගුනෑ .
@NawaMax
@NawaMax 3 ай бұрын
හරි පුදුමයි අනුර ඔබ හරිම සාධාරණ සැලකීම. ඔබ නිවැරදියි. වැරදි අපි ඇයි ඒ තමයි ඔබ ඇතුළු දේශපාලන කණ්ඩායම අපිට පසුගිය කාලය තුළ කිවූ දේ අපි පිළිනොගැනීම. අපි පිලිගන්න හදන්නේ අපි හිගමනට වැටුණාට පසුව. හැබැයි පරක්කු නැහැ තවමත්.
@nimaliperera9457
@nimaliperera9457 3 ай бұрын
සුදර්මන්... ....ට මිනිස්සු බැන්නත් ..... රාජපක්ෂ ගොට්ටෙක් කියලා ..... මෙතන මාර....ඩීෂන් පොරක්.... 😂😂 අනුර .....සහෝදරයා ....පරිස්සමෙන් සහෝදරයා ... අපි වෙනුවෙන් සොබාදහම උඹව ආරක්ෂා කරයි.... ❤❤❤
@sisiramalan5382
@sisiramalan5382 3 ай бұрын
❤❤❤
@user-yt3yr3ru3i
@user-yt3yr3ru3i 3 ай бұрын
රාජ පස්සෙ ගොට්ටා සුදර්මනුත් දැන් ඩීසන්ට ඈ. 🤣🤣🤣🤣🤣🤣
@hasinthapradeep4444
@hasinthapradeep4444 3 ай бұрын
සුදර්මන් දන්නවා උට යනඑනමන් නැති බව
@sisiramalan5382
@sisiramalan5382 3 ай бұрын
@@user-yt3yr3ru3i 🌹🤣🌹
@NimalSenaratne-kt1mq
@NimalSenaratne-kt1mq 3 ай бұрын
මොන ඩීෂන් ද මල්ලි...මේකා යකඩ හොරා. ඔය රඟපෑමක් පමණයි.
@IroshaniKumari-yy1kx
@IroshaniKumari-yy1kx 2 ай бұрын
මේ විදිහට පරිණත ව බුද්ධිමත්ව කතා කරන නායකයෙක් දැක්කමයි NPP❤❤❤❤❤❤ ජයවේවා❤❤❤
@Rammika-h8t
@Rammika-h8t 3 ай бұрын
අනුර කුමාර යනු මනා දැනුමකු තියන රටහරි දිශානතියකට ගෙනියන එක අපට විශ්වාසයි
@SrCreat-fq9tc
@SrCreat-fq9tc 3 ай бұрын
මාලිමාවට ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා 🎉🎉🎉🎉🎉🎉
@NilukaHiripitiya
@NilukaHiripitiya 3 күн бұрын
මාලිමාවට ජයවේවා ❤❤
@swarnamalielapatha8332
@swarnamalielapatha8332 6 күн бұрын
මාලිමාවට ජය!
@user-fg5ln3cf9l
@user-fg5ln3cf9l 3 ай бұрын
සජිතට 2019 චන්දෙ දුන්නා ..අද මාලිමාවත් එක්කයි...❤️❤️❤️
@buddhikaruwan3015
@buddhikaruwan3015 4 күн бұрын
අනිවාර්යයෙන් 75 pninawa..
@nissankamayadunna532
@nissankamayadunna532 3 ай бұрын
අනිවාර්යයෙන්ම කොමිෂමක් පත්කල යුතුයි එදා උනූ සමුල ගාතන ගැන රටේ ජනතාව දැනගත යුතුමයි
@D.V.Lucky3294
@D.V.Lucky3294 3 ай бұрын
NATIONAL PEOPLE'S POWER 🧭 ජයවේවා 🙏🇱🇰
@chandaniperera7485
@chandaniperera7485 3 ай бұрын
ජයවේවා අපේ AKD ඡයේන් ඡයමවේවා 🤗☺🌹🌹🌹🌹🌹🧚‍♀️👐🍃
@iroshsuranga7412
@iroshsuranga7412 Ай бұрын
මාලිමාවට කෝටියක් අපිනේ දෙන්නේ ❤ජය වේවා මාලිමාවට ❤❤
@samanthakalyanaratne5907
@samanthakalyanaratne5907 3 ай бұрын
මේ අවස්ථාවේ සුදර්මන් ස්වාධීන වුනේ කොහොමද... පුදුමයි.. . ඇත්තටම ඒකේඩී සමග වාද කරන්න බැහැ.. උත්තර ප්‍රායෝගිකයි..
@RukshanPeiris-n2f
@RukshanPeiris-n2f 3 ай бұрын
සැබෑ පරිණත නායකකෙක් 🙏🏻
@samindasandaruwan1174
@samindasandaruwan1174 3 ай бұрын
අපිට ඇඩුනා ජය වේවා මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@thameeraluckmal7622
@thameeraluckmal7622 3 ай бұрын
AKD NPP 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭♥️♥️♥️🔥🔥🔥💪💪💪☑️☑️☑️
@NilminiAbeyratna
@NilminiAbeyratna 3 ай бұрын
මේ පෙන්වන සංයමයට මාගෙ ප්‍රණාමය 👍❤
@thuryawimukthi3976
@thuryawimukthi3976 3 ай бұрын
යන යන තැන තැන ජය ජය වේවා!!!
@DhammikaDassanayake-d1z
@DhammikaDassanayake-d1z 3 ай бұрын
ඔබ‍ට සුබ පැතුම්!!! ඉතා ඉක්මනින් මේ මාස 3 ගෙවී යන්න ප්‍රර්ථනා කරනවා 🙏
@samanbandara9383
@samanbandara9383 3 ай бұрын
විශිෂ්ටයි සහෝදරයා ජයවේවා
@zoeyj2568
@zoeyj2568 3 ай бұрын
ඔය 3% අපේ ගමේනම් 70% ඉකමවලා ඉන්නෙ වැට උඩ ඉන්න අයගෙන් තවත් 50% ගන්න අපි එයාලට කරුණු පැහැදිළි කරනවා එතකොට අපි 80% ලංවෙනවා සුධර්මන් ඔය ඒ සී කාමරයෙන් එළියට බැහැල එන්නකෝ ගමට,,
@lankacool9116
@lankacool9116 3 ай бұрын
මාලිමාව දිනවමු ..
@sisirakumara2338
@sisirakumara2338 3 ай бұрын
නිහතමානීකම ❤
@manjulasenanayaka2404
@manjulasenanayaka2404 23 күн бұрын
ඔබට නියත වශයෙන්ම ජයවේවා
@pathiranapathirana7946
@pathiranapathirana7946 3 ай бұрын
ගැම්මක් තමයි ලොක්කා.ජය වේවා.!!!
@malakamunasinghe
@malakamunasinghe Ай бұрын
බේරාගැනීමට අවසාන අවස්තාව...... ජයවේවා සහෝදරයා.....👍👊👊👊
@h.h.n.darshanadarshana5099
@h.h.n.darshanadarshana5099 3 ай бұрын
Npp niyatha jaya❤❤❤
@thennakontms9377
@thennakontms9377 3 ай бұрын
ජයවෙිවා මාලිමාවට.
@dushmanthakumara5210
@dushmanthakumara5210 Ай бұрын
මාලිමාවට ජය වේවා ❤ නියත ජනපති AKD
@minidumapawala4136
@minidumapawala4136 Ай бұрын
ඇත්ත කතාවක් කියනවා අනු ර. පෑත්ත ගියත් ඇත්තට ඇරූනාය දොර. මොනබලවේග ආවත් ගලනවා දෝර. නියතයි ඒක එනමාසේ වෙයි සාර.
@gaminigamage4338
@gaminigamage4338 3 ай бұрын
හරිම ලස්සයි සහෝදරයා ගොඩාක් ආදරේය්
@dinukawijayanga1166
@dinukawijayanga1166 3 ай бұрын
මාලිමාවට ජය🎉
@sriyanandawikkramasingha7202
@sriyanandawikkramasingha7202 Ай бұрын
මාලිමාවට ජයවෙිවා
@mahindasisira729
@mahindasisira729 11 күн бұрын
ජය වේවා මාලිමාවට
@erandapremathilaka8917
@erandapremathilaka8917 3 ай бұрын
Api kawada hari denagena hitiya Apita 🇱🇰 people la ❤❤❤❤❤❤❤❤❤ karavi kiyala, thanks
@chandanadissanayake1762
@chandanadissanayake1762 3 ай бұрын
ජයග්‍රහණය නියතයි❤❤❤❤
@malanialwis6080
@malanialwis6080 3 ай бұрын
අපි මාලිමාවේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Tharukadesilva1
@Tharukadesilva1 Ай бұрын
සියුම් අධ්‍යානයකින් පසුව සදාකාලික ජෙපොඑක් බවට ඔඅත් වුනේය
@chinthakarajapaksha
@chinthakarajapaksha 2 ай бұрын
උව්දුව ජවිපෙට ගාවගන්න එපා . එයා කරන දේශපාලනය ව්‍යාපාරය සුපිරි එකක් ඒක ජවිපෙටත් වඩා හොද එකක් උවිදු විජේවීර පුද්ගලිකව අදුනන කෙනෙක් නිසා දන්නවා
@lahiruekanayaka2662
@lahiruekanayaka2662 7 күн бұрын
කලාව සහ සංයමය සහිත බුද්දිමත් කොල්ලෙක් 👍 උවිදු
@surangamahesh6660
@surangamahesh6660 3 ай бұрын
❤️❤️❤️❤️ budusaranai anura sahodaraya
@rawindrasuwaris
@rawindrasuwaris 3 ай бұрын
මාලිමාව ට ජයවේවා
@harindraperera637
@harindraperera637 3 ай бұрын
සුදර්මන් කොහොම උනත් ආන්දොලනයක් වෙච්චි දේවල් ඇහුවා.
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 9 күн бұрын
ජාතික ජන බල වේගය දිනවමු ❤❤❤ මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ♥️ ජයෙන් ජයම වේවා ❤❤❤ ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤ බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී ♥️ මාලිමාවට චන්ද කෝටියක් අපිනෙ දෙන්නෙ ♥️ නේද ? ❤❤❤ ❤❤අද මුළු රට ❤❤❤❤❤එක මිටකට ❤❤❤ ❤❤ සුභ නැකතට ❤❤❤ ❤❤ රට අනුරට ❤❤❤ මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති ❤ අනුර කුමාර දිසානායකමයී ♥️ ජයෙන් ජයම වේවා ❤❤❤ මාලිමාවට චන්ද කෝටියක් අපිනෙ දෙන්නෙ ♥️ නේද. ? ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ♥️♥️♥️ මේ ගමන අනිවාර්යයෙන්ම ඔබේ වටිනා චන්දය ජාතික ජන බල වේගයටම ලබා දෙන්න ජයෙන් ජයම වේවා ❤❤❤මම ඉතාලියේ සිට ♥️ මාලිමාව දිනවමු ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@riansboits8510
@riansboits8510 3 ай бұрын
අනුර ගැන jvp ඉහල නායකයන් ගැන ගැටලුවක් නෑ...ගම් මට්ටමින් ඉන්න අය අවුල් . හරිම aggressive ..පුළුවන් නම් බිම් මට්ටම හදන්න❤
@user-ju2ze5uc4z
@user-ju2ze5uc4z Ай бұрын
එකට ටික කාලයක් යයි සහෝදරයා කිපදෙනෙක් එහෙම ඉන්න පුලුවන් ඒ ගොඩක් අය ජවිපෙ දේශපාලන සංස්කෘතියට අලුත්, වෙනත් පක්ෂ එක්ක ඉදලා වැරදි දේශපාලන සංස්කෘතියකට පුරුදු උන මිනිස්සු, චන්දෙ දෙන්න වෙනස් උනා වගේම ආකල්පත් වෙනස් වෙයි
@kavindupriyashan6705
@kavindupriyashan6705 11 күн бұрын
Eka hari.un dekkama chande denna hithen na.
@nuwansameeragamage1586
@nuwansameeragamage1586 3 ай бұрын
AKD ජයවේවා ....🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@Kumari-ov6zl
@Kumari-ov6zl Ай бұрын
ඡය වෙවා
@anulatommadura3251
@anulatommadura3251 3 ай бұрын
සජිත් ට ස්තූති වන්ත විය යුතුයි මේ වේදිකාව නිර්මාණය කිරීම සම්බන්දව
@hsenevi
@hsenevi 7 күн бұрын
AKD Jaya wewa..
@jayanthafernando719
@jayanthafernando719 3 ай бұрын
භාරත එක්ක හඳුන්නෙත්තිගේ දිලිත්ගේ ආර්ථික විද්‍යා ගුරුවරයා #anurakumaradissanayake #srilanka
@NimeshChathuranga-u4n
@NimeshChathuranga-u4n 3 ай бұрын
Our next Prasident AKD.🧭✅.jayawewa NPP 🧭✅
@gihanfernando233
@gihanfernando233 18 күн бұрын
මම ජවිපෙ නෙමෙ..එත් මම මෙසරේ අනුරට චන්ඩෙ ඩෙනවා...
@PalithaJayarathna-b1n
@PalithaJayarathna-b1n 3 ай бұрын
Jaya wewa sahodaraya malimawata jaya wewa
@priyankaranishantha201
@priyankaranishantha201 3 ай бұрын
ජයවේවා මලිමාව
@nipunsandaruwan4860
@nipunsandaruwan4860 Ай бұрын
මේ පාර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිවි පිදූ හැමකෙනා වෙනුවෙන් අනිවාරෙන්ම මේ පාර සාලිමාවට දෙනවා.⁣JR කරපු වැරදි වලට වන්දි ගෙව්වේ ඒකාලේ බුද්ධිමත් මිනිසුන් හා JVP එක
@BandusiriSenarathne
@BandusiriSenarathne 19 сағат бұрын
මාලිමාවට ජයවේවා....
@user-ek4ff6mc4h
@user-ek4ff6mc4h 2 күн бұрын
අද මුළු රට, එක මිටකට, සුබ නැකකට, රට අනුරට..,
@Kumesha_Arachchige
@Kumesha_Arachchige 6 күн бұрын
❤❤❤AKD❤❤❤
@DamithIndika-iz3jv
@DamithIndika-iz3jv 11 күн бұрын
Ekanam aththa
@sheshanpeiris8162
@sheshanpeiris8162 3 ай бұрын
NPP❤JVP TO THE VICTORY🇱🇰
@kipriyankara5000
@kipriyankara5000 11 күн бұрын
🧭 ජය
@user-ew9wp7pe5v
@user-ew9wp7pe5v 3 ай бұрын
පොහොට්ටු එවුං මයිනවයි පුතාවයි පුම්බනවා . නලිං බංඩාර සජියා පුම්බනවා . සාගල වජිර හෝ Sක්කිලි Bල්ලො නරිල් පුම්බනවා . හිටං විජේදාස පුම්බනවා , මරු දේශපාලුවෝ . මාලිමාවට චන්ද වැටෙනවා.
@spadmalal5643
@spadmalal5643 2 ай бұрын
මාලිමාවෙ වහල්ලු අනුරව පුම්බනවා තුප්පහි දෙසපාලනෙ හැමෝම එකයි
@srilakacedemy5346
@srilakacedemy5346 10 күн бұрын
ජවිපේ කතා විතරක් මිනිස්සු අහන කාලේ මගේ පවුලෙන්ම මම විතරක් චන්දේ දුන්නේ ජවිපෙට. මට එදා තේරුන එකම දේ හොරා කන උන්ට විරුද්ධව කතා කරන්න ජවිපේ එක්කෙන්ක් හරි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කියන එක විතරයි. එදා ඒ දුන්න චන්දේ ගැන මං අදටත් සතුටුයි. පාස්කු ප්‍රහාරය කරලා බලය ගන්න දේශපාලකයින්, තම පැවත්ම සදහා පමණක් දේශපාලනය කරන හොරු න්ට චන්දේ දෙනවට වඩා රට ගැන කැක්කුමක් ඇති සාමාන්‍ය පංතියේ උගත් මිනිසෙකුට රට භාර දෙන එක වටිනවා
@sudathbalasooriya6270
@sudathbalasooriya6270 11 күн бұрын
නායකයාගෙ පවුල සම්බන්ධව මගෙත් චොදනාවක් තිබුනා ජ වි පෙ ට .පැහැදිලියි .❤❤❤❤❤
@krishanmanjula3383
@krishanmanjula3383 3 ай бұрын
Patta sahodaraya uba thama ape niyama nayakaya❤❤❤❤
@needramartins4974
@needramartins4974 3 ай бұрын
So impressed ❤🎉
@ajanthaperera6394
@ajanthaperera6394 3 ай бұрын
Jaya wewa NPP ❤❤❤
@isurusriwardana2094
@isurusriwardana2094 7 күн бұрын
❤❤❤❤
@sampathfdo6882
@sampathfdo6882 3 ай бұрын
මොන ඡන්දය ආවත් ජාතික ජන බලවේගයට ජය නියතයි❤❤❤❤❤
@MalanUdara-jb2fo
@MalanUdara-jb2fo 3 ай бұрын
මාලිමාවට තමයි චන්දය ❤❤❤❤❤❤❤❤❤❤
@gayanvitharana7530
@gayanvitharana7530 Ай бұрын
Jaya wewa ❤️❤️❤️
@SathyaGaweshani
@SathyaGaweshani Ай бұрын
Niyamai
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 49 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 193 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 53 МЛН