Doritos Challenge | වචනත් අමතක කෙරෙව්ව තරඟෙ

  Рет қаралды 236,340

Magic Compass

Magic Compass

Күн бұрын

Пікірлер: 863
@poornidesilva3022
@poornidesilva3022 2 жыл бұрын
අම්මෝ මරු අනේ අද 😂 මැරෙන්න හිනා වචන කියද්දි😁 ඔය වගේ challenge කරන්න අප්පා හැමදාම 😍❤️
@nanthenanthe8450
@nanthenanthe8450 2 жыл бұрын
පවුඅනේ
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... අනිවා දෙන්නම් තව එක එක ඒවා ඉස්සරහට 😍😍😍❤️❤️❤️😍😍
@OmayaMethsarani
@OmayaMethsarani 2 ай бұрын
මම අසයි ඔයාල එක්ක කතා කරන්න
@user-nisansala
@user-nisansala 2 жыл бұрын
ලීටර් 1 අයිස්ක්‍රීම් එකක් අතින් කන චැලේන්ජ් එකක් ඕන.ප්ලීස්😍😍😍😍😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ.... දිය වෙන්න කලින් කන්න ඕනෙ එහෙනම්. 😀😀😀😍❤️
@kanchanahirusha3006
@kanchanahirusha3006 2 жыл бұрын
@@MagicCompass ane ayiye plzz
@ruwaninidaraha4451
@ruwaninidaraha4451 5 ай бұрын
😮​@@MagicCompass
@sandalisathsarani6268
@sandalisathsarani6268 3 ай бұрын
Math kiyanawa
@chamathkasenanayaka2741
@chamathkasenanayaka2741 2 жыл бұрын
මට පේන්නේ දෙන්නා එන්න එන්නම ලස්සන වෙනවා වගේ... 🤩😊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ.... ගොඩාරියක් ස්තූතියි හොඳේ ❤️😍❤️
@ireshikamadhushani4193
@ireshikamadhushani4193 2 жыл бұрын
අනේ ඔව්
@Gear_Shift_Gaming
@Gear_Shift_Gaming 2 жыл бұрын
Yes
@yathikavidumini1007
@yathikavidumini1007 Жыл бұрын
ඒකනෙ
@sdikasajiwani1460
@sdikasajiwani1460 8 ай бұрын
❤​@@MagicCompass
@madusinghapura5144
@madusinghapura5144 2 жыл бұрын
අම්මෝ අයියටත් එන නම් 😂😂😂🤭... නීතිරීති කෙසේවෙතත් කනව විතරයි දැක්කෙ 😁... video එකනම් නියමයි ඒකනම් හැමදාමත් වගේ අදත් නියමයි... ව්‍යායාම කරන ගමන් මොකක් හරි චැලේන්ජ් එකක් කරන්න බැරිද දෙන්නට කෙට්ටුවෙන්නත් පුලුවං අපිට ලස්සන video එකක් බලන්නත් පුලුවං 😍😍😍😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අහා.. අන්න මරු අයිඩියාර් එකක්. ඒ ගැන කල්පනා කරලා බලන්නම් කොහොමද ඒ වගේ එකක් කරන්න පුලුවන් කියලා. ගොඩම ගොඩාක් ස්තූතියි නංගි 😍❤️❤️😍
@user-dv9vd8gc4f
@user-dv9vd8gc4f 3 ай бұрын
හරි ම ලස්සනයි අක්කේ අයියේ.හැමදාම මේ වගේ ඒවා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.reply එකක් දෙන්නකෝ please.♥♥♥♥
@thishumuthu2626
@thishumuthu2626 2 жыл бұрын
මරු මරු අදත් වෙනදා වගේම සුපිරි. අයියා පව් අනේ එයාට කොහොමත් සැර කන්න බෑනි. මන් හිතුවා අක්කී දිනයි කියලා කොහොමත් මේක ස්පයිසිනේ. ආදරෙයි දෙන්නටම 😘😍 ඊළග පාර sweet කන්න. 😍 ඩෝනට් චැලෙන්ජ් එකක් කරන්නකෝ
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අහා.. ඒ අයිඩියාවත් මරු ඈ.. ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ.. ❤️❤️😍😍❤️❤️
@amandaprobodhika6725
@amandaprobodhika6725 2 жыл бұрын
අම්මෝ කන්න ආසම හිතුණා ඒකෙ සැර බලන්න අනේ.... මරු මරු හොඳේ.... ආදරෙයි ඔයාලට බුදුසරණයි ❣️❣️❣️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️❤️😍
@ashanipaboda4475
@ashanipaboda4475 2 жыл бұрын
අක්කා 🏆 මරු වීඩියෝ එක ගොඩාක් ආසවෙන් බැලුවා ❤️ සුබපැතුම්
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@user-kw5qx5ce7i
@user-kw5qx5ce7i 8 ай бұрын
අද video එකත් වෙනදා වගේ ම මරු හිනා වේවී බැලුවා ඉස්සරහටත් මේ වගේ ආතල් වීඩියෝ ඕන හොදද 😊😘❤
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 2 жыл бұрын
වීඩියෝ එක මරූ. දැවිල්ලට අයියා අදත් අසරණ වුනා දෙවියනේ . Doritos eke price kiynko. ජයවේවා💖💖
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
880යි. ගොඩාක් ස්තූතියි 😍❤️😍
@kavindithrishala1013
@kavindithrishala1013 2 жыл бұрын
අනේ ඒක නියමයි♥️😍 ෆ්‍රෙෂ් මිල්ක් බෝතලයක් ලඟ තියාගෙනම පටන් ගත්ත නම් හරි 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@malishidewnima7755
@malishidewnima7755 2 жыл бұрын
මරු අනේ 😁😁...🌹🌹🌹🌹🌹 මමත් හොයාගන්න ඕනී ඔහොම හැමදාමත් කෑම හොය හොයා කන කෙනෙක් ව..😁😁 අනේ ශෝයී ❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ.... එහෙම කෙනෙක්ව හමු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏😍❤️
@malishidewnima7755
@malishidewnima7755 2 жыл бұрын
@@MagicCompass thank you ❤❤❤
@wasanasewwandi1624
@wasanasewwandi1624 2 жыл бұрын
Amme adaaa daiyaa 😋😋😋❤ maruu video.eka aiyatanm amarui wage 🥺❤ dennma godak lassni adarei ❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
වචනත් අමතක වෙන්න තරම් අමාරුයි කියන්නෙ ඉතින් හිතන්නකො. 🙈😀😀 ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාක්. 😍❤️😍
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
ශා අක්කගේ වැඩ අදනේ දැක්කේ, වචන හරඹයෙන් අයියා කැලේ 😍😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
සැර කියන්නෙ වචන විතරක් නෙවෙයි අකුරු පවා බ්ලොක් කරන සාපයක්. 🙈🙈😀😀😀
@parameebhagya5779
@parameebhagya5779 2 жыл бұрын
විඩියෝ එක මරු අක්කේ .... ගොඩක් විනොදෙන් බැලුවා .....ඔය දෙන්නත් ගොඩක් ලස්සනයි. .....ආදරෙයි හැමදාම
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️
@hiruugamlath7963
@hiruugamlath7963 2 жыл бұрын
Maru akki aththama qwoth mn gdk aulen inna welawaka me video eka beluwe...aththatama hitha tikak sehellu una akki oyalata gdaaak pin mhm api wenuwen video genawata 😊😊😊❤️❤️adarei aiya akki dennatama 💝💝💝💖❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ.... ඔයාගෙ හිතේ අවුලට සහනයක් වෙන්න ලැබුන එක ලොකු දෙයක්. ඒ හිතේ අවුල ඉක්මනින්ම තුරන් වෙලා හිත සතුටෙන්ම පිරිලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️
@hiruugamlath7963
@hiruugamlath7963 2 жыл бұрын
@@MagicCompass gdaaaaak sthuthi akki aiya mn wenuwen ehm prarthanawak klata....🙏🙏🙏🥺🥺🥺 hemadamath oyala ekka innw akki ❤️❤️
@pubudhishihara6015
@pubudhishihara6015 2 жыл бұрын
ඔය දෙන්නගෙ කියවිල්ලට තමයි මං ආසම මාරම funny couple ekk maruu😘😘😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@memoriescelibretion2240
@memoriescelibretion2240 2 жыл бұрын
නියමයි වැඩේ සුපිරි 😘😘😘😘😘 අතල්ම තමා 😎😎😎 100k ඉක්මනට ලැබේන්න ඕනී 😁😁😁😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ දෙන හයියට. 😍❤️❤️😍
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 2 жыл бұрын
යශි අක්කා එක්ක food challenge කරන එක්කො අනුරාධ අයියාට පිස්සු නැත්නම් බලන අපිට පිස්සු 🤣🤣🤣 Food challenge කරන්න යශි අක්කා පුරුදු උනේ පොල්කටු හැන්දෙන් බත් කන්න පටන් ගත්‍ත දවසෙමයි😅😂 ඒ උනාට වැඩේ පට්ට වෙනද වගේම👍👍👍 ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට🥰😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
යශී පොල්කටු හැන්දෙන් බත් කන්න අවුරුදු ගානකට කලින් මන් බත් කෑවා සවලෙන්. 😁😁 මෙතන උනේ මගේ එකම දුර්වලතාවය හරහට හිටියනෙ. ඉන්නකො සැර නැති කෑමක් අරන් ඇවිත් මගේ වැඩකිඩ පෙන්නන්ඩ. 😀😀 පට්ට තැන්කූ වේවා... ආදරෙයි මලයා හැමදාමත් ❤️😍😍😍❤️
@piumifonseka4700
@piumifonseka4700 2 жыл бұрын
ඒක මරු.. තව චැලෙන්ජ් එකක් ඕනේ ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@dulmisenarathne820
@dulmisenarathne820 2 жыл бұрын
අක්කා ටිකක් කෙට්ටු වෙලා වගේ..අයියනම් ලස්සන වෙලා.....අයියා පව් අනේ සැර කන්න බැහැනේ...කියපු වචන ටිකනම් මරු...
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍😍❤️❤️❤️
@oshaniamasha3900
@oshaniamasha3900 2 жыл бұрын
Kwdvth mn lesiyen video ekkt comment krnne na mn mechchr kal bln hitiye akkila mechchr hondta videos krlth ai sub 100k thama natte kiyala. Ada nm dkiddi sthutu hithuna dn nm 100k valata langai neda 🥺♥️ godk sthutui 🙈
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඔව් අනේ... තව ටිකයි තියෙන්නෙ. ඉවසිල්ලක් නැතුව ඉන්නෙ. 😌😌 මේ දෙන හයියට ගොඩාක් ස්තූතියි නංගි 😍❤️❤️😍
@SesandiSanudaya155
@SesandiSanudaya155 Ай бұрын
මරු kuchi අක්කේ මම මේ video එක ආසාවෙන් බැලුවා ❤😂
@dinukaushalya8056
@dinukaushalya8056 2 жыл бұрын
ඔයාලගේ chanel එක අද තමයි දැක්කේ ගොඩක් ලස්සනයි අක්කා
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට 😍❤️❤️😍
@shamikajayamanna9040
@shamikajayamanna9040 2 жыл бұрын
චිප්ස් 7 ක විශිෂ්ඨ ජයක් 😂😂😂😂 සුපිරි අයියා, අක්කී 😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@kanchanapathirana6909
@kanchanapathirana6909 2 жыл бұрын
එකනම් මරු 😍 අයිස් ක්‍රීම් ලිටර් 2 කමුකෝ 🙈
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩ්ඩේ.... ඒකෙන් පස්සෙ ඊලඟ චැලෙන්ජ් එක තෙඹුකොල සම්බෝලයක් එක්ක කරන්න වෙන්නෙ. 🙈😀😍
@sakmanmaluwa079
@sakmanmaluwa079 2 жыл бұрын
අයිස්ක්‍රීම් චැලේන්ජ් එකක් කරන්නකෝ..ලස්සනයි ඔයලා දෙන්නම අද
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍
@MDinu
@MDinu 10 ай бұрын
ඇත්තටම නියමයි අක්කේ සුපිරි ❤😊වැඩක්
@MagicCompass
@MagicCompass 10 ай бұрын
❤️😍❤️
@manekagayanthi6722
@manekagayanthi6722 2 жыл бұрын
මරු චැලේන්ජ් එක අක්කී ☺☺☺☺ අයියා පව් 😔😔😔😔 හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අයියා අක්කී 😘😘😘😘😘😘 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අයියා අක්කී ❤❤❤❤ තෙරුවන් සරණයි වස්තුලා 🙏🙏🙏🙏😇😇😇😇
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් ❤️😍😍❤️
@bhagyaudawalawwe8703
@bhagyaudawalawwe8703 2 жыл бұрын
Ane kalekin comment ekak danna beri una. Eth video okkoma maga arinne nethuwa beluwa. Akkagei aiyagei wenama yana video beluwa. Adarei akka and aiya. 😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@randi_n_nishu
@randi_n_nishu 2 жыл бұрын
වෙනද වගේම අදත් මරු.🔥🔥👌sweet range eke food challenge ekak ilaga pra karamuko.chathu akkai ruma aiyai ekka kra wage❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අපි දෙන්නත් එක්ක චොකලට් චැලෙන්ජ් එකක් කලා මෑතක. ආයෙ ලඟදිම තව ස්වීට් චැලෙන්ජ් එකක් කරන්නම්. 😍❤️😍
@randi_n_nishu
@randi_n_nishu 2 жыл бұрын
මතකයි මතකයි අනේ.ජිල්බුවා චොකලට් challenge eka.. 😊😎ඒ උනා.චොකලට් විතරක් නෙවෙයි තව sweet foods gdk එක්ක එකක් ඕනේ.🙏😊😘
@sethsandesh
@sethsandesh 2 жыл бұрын
අවෝ... 1st කමෙන්ට්... ආදරෙයි දෙන්නටම...❤👀😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
@nalinpriyangaperera4948
@nalinpriyangaperera4948 2 жыл бұрын
හැමදාමත් වෙනස් වැඩ එක්ක අපි රසවත් කරන නංගිටයි මල්ලිටයි ජය වේවා
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@vishmiumedha8573
@vishmiumedha8573 2 жыл бұрын
පව් අනේ අයියා ..අක්කා අයියා නියමයි ඔයාලයි විඩියෝ ..තව ලස්සන වීඩියෝ කරන්න..ආදරෙයි දෙන්නටම...❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@sashinimadhushani3766
@sashinimadhushani3766 2 жыл бұрын
අදත් මරු වීඩියෝ එක 😍😍ආදරෙයි දෙන්නටම
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@roshshali8182
@roshshali8182 2 жыл бұрын
Ammo akka game 1mai hitiye. Supiri vdeo 1k mekath. Ikmntama digama diga vudeo 1k aran endooooooo. Adarei akki & aiya ❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍😍❤️❤️😍😍
@lovestatus8628
@lovestatus8628 2 жыл бұрын
අනෙ මාර ෆන්❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@Bawani1990
@Bawani1990 Ай бұрын
මම ගොඩක් ආසයි ඔය දෙන්නට.❤
@Bawani1990
@Bawani1990 Ай бұрын
කෑම හදන වීඩියෝ එකක් ඕනි.😮😊 පීස්
@sachinikaushalya4123
@sachinikaushalya4123 2 жыл бұрын
දෙයියන්ගේ පිහිටෙන් අයියා කෙසේවත් අක්කාට නම් හොඳට කන්න පුළුවන් වගේ .තෙරුවන් සරණයි
@awashamudalige9022
@awashamudalige9022 2 жыл бұрын
වීඩීයෝ එක මරු. මාර creative. දෙන්නටම සුබ පතනවා💓😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
@AmilSanjeewa-op7vo
@AmilSanjeewa-op7vo 3 ай бұрын
අයිස්ක්‍රීම් කන චැලේන්ජ් එකක් දෙන්නකෝ ...
@dilharasenavirathna3677
@dilharasenavirathna3677 2 жыл бұрын
Oyalage vedio hamadamath lassanai.adath maru❤️❤️❤️ ආදරෙයි අක්කා අයියා ගොඩාක් හැමදාම ඔයාලා එක්ක ඉන්නවා.😘😘😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි හැමදාම අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි නංගි අපිත් හැමදාමත්. ❤️😍❤️
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 2 жыл бұрын
Amboo akkatanam Sara nathin neda 🤔🤔🤔 bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 👍🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋👋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
සැර කියන්නෙ අක්කගෙ ජාතික ආහාරෙ. 😀🙈🙈 ආදරෙයි අපිත් අම්බානෙකට. ❤️❤️😍😍❤️❤️
@sachinipremasiri4480
@sachinipremasiri4480 2 жыл бұрын
නියමයි අයියා අක්කා අද වීඩියෝ එකත් 💕😍 ඔයාලා දෙන්නත් එක්ක වචන කියවෙනවා🤣❤ ඊළඟ වචනය කියවෙනවා🙈💛
@ruwandhiperera3677
@ruwandhiperera3677 2 жыл бұрын
Haaaii🥰🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ සිරාවටම.... ඔයාලට කියවුන වචනත් අහගන්න තිබ්බනම් මරු. 😍❤️
@sachinipremasiri4480
@sachinipremasiri4480 2 жыл бұрын
@@ruwandhiperera3677 hai ruviiii......🤗🍫
@sachinipremasiri4480
@sachinipremasiri4480 2 жыл бұрын
@@MagicCompass ඒකනෙ ය අකුරෙන් එහෙම වචන තිබ්බෙම නෑ... මම එහෙම තරග හිටියේ නම් පැරදිලා ඉඳී කලින්ම... මතක් උනේම නෑ වචන...🤭❤
@ruwandhiperera3677
@ruwandhiperera3677 2 жыл бұрын
@@sachinipremasiri4480 🤭🤭🤭❤❤❤
@jagathchandra1396
@jagathchandra1396 2 жыл бұрын
අදත් මරේ මරු වීඩියෝ එක.තව family challenge එකක් ඕනේ.පරිස්සමින් ඉන්න.ආදරෙයි හැම දාමත්.❤️👍😘🙏
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍❤️❤️😍😘😘😘
@jagathchandra1396
@jagathchandra1396 2 жыл бұрын
👍😃🤟
@ireshanilmini1887
@ireshanilmini1887 2 жыл бұрын
මන් නම් ගොඩක් ආස අක්කියගෙයි අයියගෙයි ෆුඩ් චැලෙන්ජ් බලන්න 😘😘😘😘❤️ බුදු සරණයි පරිස්සමින් ඉන්න දෙන්නම 😘😘🤗🤗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ... ඉස්සරහට ෆුඩ් චැලෙන්ජස් වැඩිපුර අරන් එන්න හිතන් ඉන්නෙ. ගොඩාක් ස්තූතියි නංගි ❤️😍😍
@piyumichethana9479
@piyumichethana9479 2 жыл бұрын
Shok ne mara athal a 👌👍👍❤️❤️ adareyi akki ayiye p.i bs lassanyi video eka thawa oni balan innawa 😍😍👌👍❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාක්. ❤️😍❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාක්. ❤️😍❤️
@bushikakarunathilaka1527
@bushikakarunathilaka1527 2 жыл бұрын
ෆුඩ් චැලේන්ජ් එක නියමයි😍😍ආදරෙයි දෙන්නටම❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍❤️
@JaniDu_G
@JaniDu_G 2 жыл бұрын
පිස්සුවක් තමා කුචි බුචීයෝ 🥳
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@moonlightsanza447
@moonlightsanza447 2 жыл бұрын
හම්මෝ අයියා ලෙෆ්ට් වගේ 😂😂
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... පැය ගානකට ලෙෆ්ට්. 🙈😀
@daminduhashan5809
@daminduhashan5809 2 жыл бұрын
අක්ක නම් කෙට්ටු වෙලා.අයියා සුපර්👍👍❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මල්ලි. 😍❤️
@kushanrukmal4057
@kushanrukmal4057 2 жыл бұрын
Athal wade. Habai aiya gemata newe kawe.... habai Maru niyamai......adarei😍😍😍😍😍😍😍😍😍👍👍👍👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... සැර එක්ක ගේම අමතක උනා.. කනවට වඩා වචන කියන්නයි මට ඕනේ උනේ. 🙈🙈😀😀 ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️
@dewminifernando1116
@dewminifernando1116 2 жыл бұрын
අයියා ඔයයි අක්කි කෑම හදන චැලෙන්ජ් එකක් කරන්නකෝ අනෙ හරි ආසයි බලන්න😩❤️😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අහ්. දවසක ගේන්නම් ඒ වගේ චැලෙන්ජ් එකක්. අපේ කුස්සියෙ ඒ වගේ වීඩියෝ එකක් කරන්න අමාරුයි. ඒකයි ඒ වැඩේ ටිකක් කල් යන්න ඉඩ තියෙන්නෙ.
@hirutharu8531
@hirutharu8531 2 жыл бұрын
වීඩියෝ එකක් දාලා කියලා දැක්කම මාර සතුටක් දැනුනේ... ඔය දෙන්නා මරු.....❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
@heshdsrm3913
@heshdsrm3913 2 жыл бұрын
Ammo niyma game eka ane maru😂 challenge ekath maru,akka dinun,aiyta sara kanna bahane ithn ekane wade❤️ adath lassanai wade adarei denntma😘😘😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අන්නේකයි. දෙන්නටම ගැටලුවක් නැතිව කන්න පුලුවන් දේකින් සාධාරණ චැලෙන්ජ් එකක් කරන්නම වෙනවා. ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. ❤️😍❤️
@Hasith640
@Hasith640 2 жыл бұрын
මරු මරු අද ෆුඩ් චැලේන්ජ් එකක් 😊👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍
@user-go2ih9cg8j
@user-go2ih9cg8j Жыл бұрын
Ane oya dennage life eka harima fun.oya dennage videos balanawa hamadama.adarei dennatama.❤️🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@solicmam6204
@solicmam6204 2 жыл бұрын
අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️
@senalidimoshani8260
@senalidimoshani8260 2 жыл бұрын
Ardarei hemadamath wage oyala dennata ❤️‍🔥 dekalath ne eth ardarei කුචී & බුචී
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් . හම්බෙමු ලංගදිම දවසක. 😍😍😍❤️❤️❤️😍😍😍
@ruwandhiperera3677
@ruwandhiperera3677 2 жыл бұрын
අම්මෝ ෆට්ට ආතල් ආ😂❤ 😍ආදරෙයි අයියා අක්කි😘😘😘 හැමදාමත්❤❤ පරිස්සමින් ඉන්න පිස්සු ඩබල🤭🤭🐵🐵🥰🥰❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාක්. ❤️❤️😍😍❤️❤️
@sachinipremasiri4480
@sachinipremasiri4480 2 жыл бұрын
💜🌼🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️
@ruwandhiperera3677
@ruwandhiperera3677 2 жыл бұрын
@@MagicCompass ❤🥰😍
@ruwandhiperera3677
@ruwandhiperera3677 2 жыл бұрын
@@sachinipremasiri4480 ❤🥺😊🥰
@chamathkasenanayaka2741
@chamathkasenanayaka2741 2 жыл бұрын
අද නම් මරු කුචී බුචී... 😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@tharushiprarthana7335
@tharushiprarthana7335 2 жыл бұрын
Ane atthata niyamai atthatama deyak kiyanam... oyala denage vedo balddi atthatama hama prshnayakma amathaka wenawa atthamai niyamaii... mena niyama chanal 💪🤟
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ඒ වගේම ඔයාලගෙ හිතට සතුටක් දෙන්න පුලුවන් වෙන එක අපිට ලොකුම ලොකු සතුටක්. 😍❤️❤️😍
@user-yi7zb2nb1g
@user-yi7zb2nb1g 4 ай бұрын
අනේ ඔයාලගේ මේ වීඩියෝ බලලා මට සිය සැරයක් විතර හිනා ගියා.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅
@isurunisewwandi5731
@isurunisewwandi5731 2 жыл бұрын
👍 පරිස්සමෙන් ඉන්න.. දෙන්නටම බුදුසරණයි දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 🙏😍❤️
@rashmikasadesmi750
@rashmikasadesmi750 2 жыл бұрын
Amboo akki and aiya ada video eka nm supiri kiyala wadak naha😍❤️ thawath me wage ewa ona ikmantama
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍
@thusithayasadari7837
@thusithayasadari7837 6 ай бұрын
පැණි රසට මොනාහරි ජලෙන්ජ් එකක්❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 6 ай бұрын
❤️😍❤️
@mallikaama1351
@mallikaama1351 2 жыл бұрын
Daviynaeee aiyaa.paw anee .🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂Ada nam supiri 👌👌👌👌👌🔥🔥
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... 😀😀 ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍❤️
@vimarshanivipulika2256
@vimarshanivipulika2256 2 жыл бұрын
අනේ අක්කි අයියයි ඔයයි සීතල ජාති කන විදිහෙ චැලෙන්ජ් එකක් කරන්නකෝ ♥️ අද චැලෙන්ජ් එකත් මරු බුදුසරණයි පරෙස්සමෙන් ඉන්න
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
එහෙම චැලෙන්ජ් එකක් ගේන්නම් ඉස්සරහට. ගොඩාක් ස්තූතියි නංගි 😍❤️❤️
@acmrgacmrg1675
@acmrgacmrg1675 2 жыл бұрын
අද අක්ක මාරම පින් පාටයි අහින්සක වෙලා වගේ 😁 අයිය ත් ලස්සන වෙලා 😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
@upekshahansamali3454
@upekshahansamali3454 2 жыл бұрын
Ane aiya paw hodatama sera wela....maru hebei chalange eka..adarei dennatama
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍❤️😍
@Nisansala-c9v
@Nisansala-c9v 2 жыл бұрын
ඒ මරු අනේ.දෙන්නගෙ වචන සෙට් එකට හිනා වෙලා පන යනවා🤣🤣
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... මොන මොන වචන කියවෙයිද කියලා බයෙත් එක්ක හිටියෙ 🙈😀😀
@achiniireshika1118
@achiniireshika1118 2 жыл бұрын
Lassanai ane ada vidio ekath adari dennatama hodda mn harima asai oya denage vidio balanna 😍😍😍😘😘😘😄
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍
@shenayarajapaksha5111
@shenayarajapaksha5111 2 жыл бұрын
Aiya enna ennama tharuna wenawada mnda😍♥️ akkath lassnai budusaranai dennatama
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍😍❤️❤️❤️
@keerthimalli3504
@keerthimalli3504 2 жыл бұрын
Ammoooooo kohomada eka, pau Appa Anurada, maru Ana oyala denna, Adarei godak dennatama budu saranai parissamen inna 😘😘❤❤🚑
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
සැර තිබ්බා කියන්නෙ මේ ඉරණම තමා මට 🙈😀 ආදරෙයි අපිත් ගොඩම ගොඩම ගොඩාරියක් ❤️😍😍❤️😍😍❤️
@pamudidinoshi9877
@pamudidinoshi9877 2 жыл бұрын
niyamai akkiiyyoo adalei dennatama❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍❤️😍
@ruwanimaduka3504
@ruwanimaduka3504 2 жыл бұрын
නියමයි අක්කි අයියා අදත් අසාවේන් බැලුවෝ ❤❤❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි 😍❤️😍
@lakmalisamaranayake2029
@lakmalisamaranayake2029 2 жыл бұрын
ඒ sause එක මොකක්ද අනේ...ශෝක් අනේ ඔය දෙන්නා❤️‍🔥
@roshelupeksha4536
@roshelupeksha4536 2 жыл бұрын
😂😂😂😂😂😂🤣😃Amoooo harima shoii oyala denna nam mta godk hina ynva kiyana evta 🤣🤣🤣🤣🤣🤣🤣😚☺️🙂🤗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.. 😀😀😍😍❤️❤️
@shami8504
@shami8504 2 жыл бұрын
අම්මෝ.... අක්කී අයියා. ආස හිතෙනෝ කන්න ඒත් සැර කන්නම බෑනේ මට😔😔😔. ඒත් මරු අක්කී. අක්කී අද ලස්සනයි ඔයා ❤❤❤ ආදරෙයි බුදුසරණයි 🙏🌹❤🌼💮
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
දාන්න පහක්. මටත් එහෙමනෙ... අහිම්සක උනාම තියෙන අවාසි තමයි ඉතින් ඔව්වා. 🙈😀😀 ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍
@shami8504
@shami8504 2 жыл бұрын
@@MagicCompass 🤩🤩 ❤❤❤
@user-mf6me4gn7v
@user-mf6me4gn7v 2 жыл бұрын
මේ වගෙ තව චැලෙන්ජ් ඔනි 😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@geethmafernando2799
@geethmafernando2799 2 жыл бұрын
හම්මේ ඒක 😍😍🙈
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😍❤️
@lalithyamadhuwanthi8925
@lalithyamadhuwanthi8925 2 жыл бұрын
Ayiyaaa ennn ennnm lththn wenwneeeeee akkiyooooo prissm krgnn weyi🤩😘😘🥳🥳
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෑ.... ලැජ්ජ හිතුනා අනේ ඒකටනම්. 🙈🙈☺️☺️😁😁
@sitharapiumi6022
@sitharapiumi6022 Жыл бұрын
අම්මෝ මරැ අනේ😁😁🙂🙂❤❤🥰🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍😍❤️❤️
@mrsazee4149
@mrsazee4149 2 жыл бұрын
ආදරෙයි ගොඩක් කුචි & බුචි😍❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️❤️
@shehaniperera
@shehaniperera 2 жыл бұрын
ඒකටනම් කෙලත් ගිලුනා 😁❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩ්ඩේ.... 😀😀❤️😍
@malindikaushalya1024
@malindikaushalya1024 2 жыл бұрын
සුපිරි අක්කී පවු අනේ අයියා ආදරෙයි ගොඩක් 😍❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
@shanikaharshani9125
@shanikaharshani9125 2 жыл бұрын
සුපිරියක්.👍👍👍🍟️🍟️🍟️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️
@kaushalyanishadi7953
@kaushalyanishadi7953 2 жыл бұрын
Mn ada balanne oyalawa...aiyanm godak hitha hoda kenek wage..akkath ehemai
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් සතුටුයි අපිත් එක්ක එකතු උන එක ගැන. ඒ වගේම ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️❤️😍
@bgcharuka1400
@bgcharuka1400 2 жыл бұрын
අද විඩියො එක මරු හිනායනවා
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@sathsaraabimani6543
@sathsaraabimani6543 2 жыл бұрын
Street food challenge ekk krnko🤟🏻❤️Ada maru🥰😻
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි මේ අදහසට. ❤️😍😍
@umandabandara8116
@umandabandara8116 2 жыл бұрын
අක්කා සුදු වෙලා. ලස්සන වෙලා 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍
@nethminimnadi7816
@nethminimnadi7816 2 жыл бұрын
දිගටම කන ඒව කරපු නිසා drinking challenge එකක් කරන්න වෙනසකටත් එක්ක. නැත්නම් blind challenge එකකුත් හොඳයි. ඇස් වහගෙන කාල ඒ මොනවද කියන එකක්.හැබැයි ළඟින් යන රසවල් තියෙන කෑම ටිකක් හොයාගන්න වෙනවා.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
බොන චැලෙන්ජ් අයිඩියා එකත් මරු. හිතලා බලන්න ඕනෙ ඒක කරන විදියක්. වෙනස් විදියෙ බ්ලයින්ඩ් චැලෙන්ජ් එකක් වීඩියෝ කරලා තියෙන්නෙ දැනටමත්. ඒක පොඩ්ඩක් වෙනස් විදියට එඩිට් කරනවා කියලා හිතන් ඉන්න නිසා දැන් මාසෙක විතර ඉඳන් තාම එහෙමමයි.
@tharuki_
@tharuki_ 2 жыл бұрын
Dennama exercise karala lassana welaa wagee..💕😁 adath shoii
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
@pmthamarathathsarani3618
@pmthamarathathsarani3618 2 жыл бұрын
දාපු ගමන් ආවා😘😚
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@gethperera8541
@gethperera8541 2 жыл бұрын
හම්බෝ අද video එක නියමයි .. 🤩❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍😍
@dilininimesha2704
@dilininimesha2704 2 жыл бұрын
ඊලග ෆුඩ් challenge එක කරද්දි wisper challenge එකට කරන්න මරුවට තියෙයි ♥️♥️😁 අද නම් දෙන්නම left 🤣
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනිවා.. ඒකත් ලිස්ට් එකේ තියන් ඉන්නෙ ඉස්සරහට කරන්න. ❤️😍❤️
@fruitlovers819
@fruitlovers819 2 жыл бұрын
Nice couple 💑 good job ❤❤ all the best 👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Thank you sooo much. ❤️😍😍
@chathurikaherathananmanan9336
@chathurikaherathananmanan9336 2 жыл бұрын
Ammo sera mamath harima asai sera kanna akka wage.adarei dennatamA
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍
@nimalimadushika5883
@nimalimadushika5883 2 жыл бұрын
Niyamai.adarei hodee.ice creem chalege ekak oni
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
@sithmisathsarani147
@sithmisathsarani147 2 жыл бұрын
Anee aiyage muna dakama duka hithuna pawu asaran ape aiyaa anee ilaga sare aiyth kann puluwan deyk genn aderei hode ♥️♥️ dentm
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️❤️😍
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 52 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
VLOG 198 - වැරදුනාම කියන කතා
19:54
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 86 М.
පරණ මතක අලුත් කරන සෙල්ලම් | Sunway Lagoon | Malaysia - VLOG 323
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 101 М.
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 486 М.
Gummy vs Real Food  | මේ දෑස මක්කටෙයි
17:44
Magic Compass
Рет қаралды 259 М.
Japanese DIY Candy Making - Sushi and Ice cream DIY Gummies
24:24
Magic Compass
Рет қаралды 115 М.