No video

Night Life and Street Food at Khaosan Road - Bangkok - Thailand | අපිට මැජික් වගේ පේන කෑම

  Рет қаралды 340,760

Magic Compass

Magic Compass

Күн бұрын

රෑට නොනිදන තායිලන්තයේ බැන්කොක් වල Night Life එකත් එක්කම බැඳුන Street Food සංස්කෘතිය හරිම විශේෂ එකක්. ඒ සංස්කෘතිය හොඳටම දැකබලාගන්න පුලුවන් තැනක් තමයි Khaosan Road එක. ඉතින් ඒ අත්දැකීම අපිත් ගන්න ගමන් ඔයාලා එක්කත් මේ විදියට බෙදාගන්නවා.
අපි තායිලන්තෙ ගමන ගියේ මෙයාලා එක්ක.
Ceysaid Holidays ( Pvt) Ltd
Address: 46/12 Ground Floor, Marine City, Dehiwala
Call: 0778 133 133
Email: support@ceysaid.lk
Web: ceysaid.lk/
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magiccompassofficial
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/...
----------
THANK YOU!
#vlog #food
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Thailand,Thailand Food,Fast food,food court,Food stall,Street food,Bangkok,khao san road,Night Life,crocodile meat,Laughing gas,BBQ,Grill meat, things to do in thailand

Пікірлер: 884
@vindyaupeksha5562
@vindyaupeksha5562 Жыл бұрын
මොනවා උනත් සමහරු මොනවා කිව්වා කරත් මට අනුව නම් කෑම ගැන සුපිරිම experience එකක් දෙන්නේ magic compass චැනල් එකෙන්..අපේ රටේ ගොඩක් දේවල්වලට තියෙන සංස්කෘතික රාමුවෙන් එලියට ගියාම ඒ ඒ රටවල් සංස්කෘතීන් මාරම ලස්සනයි.විවිධයි..
@shashikasewwandi1794
@shashikasewwandi1794 Жыл бұрын
අපේ රටේ ඔය සත්තු ටික වාසනාවන්තයි නේද අයියේ බලනකොට.. හැබැයි තව කාලෙකින් අපිටත් ඔහොමම වෙයිද දන්නේ නෑ.. 😥😭 ආදරෙයි දෙන්නටම.. බුදුසරණයි ❤😘
@dewsaranethmini6096
@dewsaranethmini6096 Жыл бұрын
😭😭😭😭😭😭😭
@srilanka6106
@srilanka6106 Жыл бұрын
පිට රටකට ගියාම එ් එ් ජාති කෑම කලා පෙන්නු එකට මුලින් අයියාට ස්තුති කරනවා.මට හිතෙන විදියට මේ විඩියො එක තමයි හරිම සාදරනය කලේ අයියා.🙏🙏👏👏
@shashininikeshala1365
@shashininikeshala1365 Жыл бұрын
ඔයාලට තරම් කාටටවත් මෙච්චර ලස්සනට කෑම වල රස explain කරන්නනම් බෑ.. අපිටත් රස දැනෙනවා.. ශෝයි අනේ... ❤❤❤❤❤ හැමදාමත් video එකක් එනකන් බලන් ඉන්නව exam stress නැති කරගන්න බලන්න.. හරීම ආසාවෙන් video බලන්නේ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤😍❤
@sscomprosser02sri33
@sscomprosser02sri33 Жыл бұрын
මේ කපල් එකට තව තවත් මේ වගේ කෑම බීම වර්ග නොඅඩුව ලැබී අපගෙ බඩගිනි ඇවිස්සීමට මේ කොමෙන්ටුව හේතු වාසනා වේවා 🙏🙏😉😘❣️😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
අනේ වාසනාවන්! ☺️😊😍❤🙏
@sachinivijenayaka4536
@sachinivijenayaka4536 Жыл бұрын
අඩේ බුචී අයියා නියමයි මාත් ඒක පිලිගන්නවා... ඒ ඒරටවලට ගියාම ඒ ඒ විදිහට ඉන්න ඕනී.... අනික ඒ දේවල් experience කරලා බලන්න ඕනී... ජය වේවා අයියා අක්කා😘😘😘😘😘
@sunethjayawardene3997
@sunethjayawardene3997 Жыл бұрын
ගෝනුස්සව කාපු එකට නම් ඇග හිරි වැටුණා. උක් ගස් ජූස් එකට නම් ඒකේ අනිත් පැත්ත. ඉතින් සුපිරි කෑම අත්දැකීමක්. 🔥🔥🔥♥️♥️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤😍😍😍
@maduwithlife7661
@maduwithlife7661 Жыл бұрын
මට ජීවිතේට යන්න බැරි තැනකට ගිහින්.... මට ජීවිතේ ට කන්න බැරි කෑම බීම කාලා රස කියද්දී ඇත්තටම මම කෑවා වගේ සතුටුයි ..ගොඩක් ආසයි..මේ වගේ වීඩියෝ ගේනවට ඔයාල දෙන්නට ගොඩක් පින්...ආසාවෙන් බලන්නේ..ආදරෙයි දෙන්නටම....❤️❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ජීවිතේට යන්න බෑ කියලා හිතන්න එපා. උත්සහා කරන්න. දවසක අනිවාර්‍යයෙන්ම පුලුවන් වෙයි. ආදරෙයි හැමදාමත් 😍❤😍❤
@srimalisasandara9781
@srimalisasandara9781 Жыл бұрын
වෙනත් රටකට ඇවිල්ලා වෙනස්ම කෑම කනවා කියන්නෙ වෙනම එක්ස්පීරියන්ස් එකක්.මං නම් උක් ගස් කාලා විතරයි තියෙන්නේ බීලා නෑ.අක්කා මුලින්ම ගත්ත thai pad එකට හිත ගියා.
@silva38.7
@silva38.7 Жыл бұрын
මාත් කනවා හැමදාම උදේට කිඹුලෙක් 😌 චූන් පාන් වෙලෙන්දගෙන්
@Chathuri88
@Chathuri88 Жыл бұрын
🤣🤣🤣🤣
@senulakmali9564
@senulakmali9564 Жыл бұрын
🤘🤘😂😂
@karunarathna3501
@karunarathna3501 Жыл бұрын
😂😂😂😂😂😂
@arunharshana5513
@arunharshana5513 Жыл бұрын
Mokedda tho හරකෙක් ne ලෝකෙට athal දෙන්න එපා ponnayo
@user-gd5vn9go2k
@user-gd5vn9go2k Жыл бұрын
සිරා
@Jananisaranga998
@Jananisaranga998 Жыл бұрын
අම්මෝ ඒ ගට 🙉🙉🙉🙈🙈🙈මටනම් හිතනකොටත් මොකද්ද වගේ..ඔයාලනම් මරු 😍😍😍😍❤❤❤ෆුඩ් එක්ස්පීරියන්ස් වීඩියෝ එකක්නම් එහෙම වෙන්නම ඕන...ඔයාලා තමයි හොඳටම කලේ
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤😍❤
@chathusupathmi3506
@chathusupathmi3506 Ай бұрын
පට්ට අනේ මේ videos ඔක්කොම. Thailand යන කෙනෙක්ට මේ ටික බැලුවාම travel Itinerary එකක් හදාගන්න එක nothing. ❤
@MagicCompass
@MagicCompass Ай бұрын
😍❤️❤️😍
@rukiii3707
@rukiii3707 9 ай бұрын
I visited Bangkok with my husband two weeks ago. Your Thailand videos were helpful for our planning. So thank you so much, guys. Just wanted to appreciate!
@sitharapiumi6022
@sitharapiumi6022 Жыл бұрын
,මේ වාගේ අලුත් අත්දැකීම් අරන් එන අයියටයි අක්කටයි ගොඩක් thank uආදරෙයි💖💖💖
@Geethmashakilviedeos
@Geethmashakilviedeos 6 ай бұрын
ඊයා.. ඈක්කා...කිකිය ඉන්නැතුව මේ කෑමත් අපිට කන්න පුලුවන් කියල පෙන්නපු එකට ගොඩක් ස්තූතියි..
@MagicCompass
@MagicCompass 6 ай бұрын
❤️🥰
@insight987
@insight987 Жыл бұрын
ඔයාලා දෙන්නගේ vedios අනිවාර්යයෙන්ම මම බලනවා...ඉදිරිපත් කිරීම හරිම natural ....ඒකට මම ගොඩක් කැමතියි...
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි😍❤😍
@sankanisenathma1159
@sankanisenathma1159 Жыл бұрын
ඔයාල දෙන්නගේ කෑම experience නම් මරු👍.මං ආසම රටකට තමයි ඔයාල දෙන්න ගිහිල්ල තියෙන්නේ💞😍.දැක්කම හිත පිරී ඉතිරී ගියා🥰😍මමත් බොහොම ඉක්මනටම තායිලන්තයටත් යනවා ඔයාල දෙන්න වගේම.දැන් නම් ඔයාල දෙන්නගේ videos වලට මං ඇබ්බැහි වෙලා වගේ.මොකද ඔයාල දෙන්න හරිම නිහතමානීව බොරු ආටෝප නැතුව සරලව හැම අත්දැකීමක්ම අපිත් එක්ක බෙදා ගන්නවනේ.🤗🤛.ආදරෙයි ඔයාල දෙන්නටම හැමදාමත්.අපිත් එක්ක මේ වගේ පරිස්සමට සතුටින්ම ඉන්න හොඳේ🙏🏻💐💐.බුදු සරණයි දෙන්නටම🙏🏻🌺💐💕
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. අනිවාර්‍යයෙන්ම ඔයාගෙ අරමුණට යන්න ලැබෙනවා ඔයාට. අපිත් හදවතින්ම විශ් කරනවා. ආදරෙයි හැමදාමත්. 😍❤❤😍
@sumudunianushika4730
@sumudunianushika4730 Жыл бұрын
තායිලන්තේ ගියාට පස්සේ දෙන්නා තවත් ලස්සන වෙලා.....❤️💜️💙💚
@MagicCompass
@MagicCompass Жыл бұрын
☺️☺️☺️😍❤😍❤🙏🙏🙏
@homesweethome20225
@homesweethome20225 Жыл бұрын
Adeee respect anuradha aiya... Oyath experience eka gannawa wagema api wenuwenuth ekkane oya dewal karanne.. Thanx.. Yashi akkatath adarey.. Dennama maru💞👍
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤
@yenukisong
@yenukisong Жыл бұрын
අද නමි බොහොම අමාරැවෙන් බලාගෙන හිටියේ ...😀
@MagicCompass
@MagicCompass Жыл бұрын
😀😀
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 Жыл бұрын
ඒ කෑම දෙස බලා කේසේ සිටිම්දෝ 😥🤤🤤🤤 මාත් චකිතෙන් හිටියේ ඒ උනාට අවුලක් නෑ වගේ නේද 😮😁 ඇත්තටම ඒක මාර අත්දැකීමක් තමයි 😍 තැනට අනුව හැඩගැහෙන්න ඕනි අනිවාර්යයෙන්ම 😍😍😍
@piuminishara2910
@piuminishara2910 Жыл бұрын
අම්මෝ අයියේ.අද නම් කවදාවත් නැතිව ඇස් පියාගෙන බැලුවේ😭
@MagicCompass
@MagicCompass Жыл бұрын
අර මොකැයි අර?
@piuminishara2910
@piuminishara2910 Жыл бұрын
@@MagicCompass බයම සත්තු🤗
@rishmirajapaksha7439
@rishmirajapaksha7439 Жыл бұрын
ඔයාලා හැමදාම වීඩියෝ දැම්මත් දැන් නම් බලනවා අනේ ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ😁😁😘😘
@samansilva7567
@samansilva7567 Жыл бұрын
දෙන්නම ලස්සනට බලන් ඉන්න පුලුවන් විදිහට වීඩියෝ එක කරනවා නියමයි 👊👍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤😍😍😍
@vishakasudarshani2861
@vishakasudarshani2861 Жыл бұрын
මට නං ඒ කාපූ සේරටම ආස හිතුනා.. හරි ෂෝක් ඔයාලගේ විඩීයෝ. 😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍
@rasanjanachathumini4688
@rasanjanachathumini4688 Жыл бұрын
4:21 කිඹුලා කනෝ නෙවේ බුචී අයියේ...කිඹුලව කනෝ...😁😁😂😂 තව තව කන්න ලැබේවා!!!...😌😌😌 අපිත් කෑවා වගේ තමයි රස ගැන කියද්දි...😜 වැඩියෙන් ආදරේ කුචී අක්කට! 😌❤️❤️🌷🌷
@kaushalyajayasiri9739
@kaushalyajayasiri9739 Жыл бұрын
Oya talent aiya hamotama oya wage saththu kamata ganna bane dakkath aul wagene.e athin oya e challenge ekata niyameta face kara💥 Adath wenada wagema supiriyak tamai jaya wewa💛
@sanduniserasinhe6580
@sanduniserasinhe6580 Жыл бұрын
Oyage athama ශක්තිය athi vishaalayi
@heshmalavi
@heshmalavi Жыл бұрын
එකනම් මරු අයියේ , foreign අයගේ vlog වල විතරයි ඕවා ටර්‍ය් කරන්නේ , සුපිරි
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️
@dazuotv
@dazuotv Жыл бұрын
Thanks for a very nice video about Khao San Road nightlife and street food👍
@tSanuu
@tSanuu Жыл бұрын
බුචී අයියගෙ පුරුෂ ධෛර්යය තමයි මරු.... සාමාන්‍යයෙන් ඉතින් ලංකාවෙ ජීවත් වුණ කෙනෙක්ට ඔය ටික කන්න බෑනෙ.... Food video නම් ඉතින් කුචී බුචී තමයි ❤️ අක්කා අද වැඩිය කෑවෙ නෑ වගේ හැබැයි ☺️ Sugarcane drink එකට ආස හිතුණා..
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤😍😍😍
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
තව ටික කාලයකින් අපිට වෙන්නෙත් ඔය සත්තු කන්න තමයි මේ යන විදියට 😌 අදත් මරු..කූචී සත්තු ටික කන එක තමා මෙච්චර කාලයකය video වලින් අමාරුවෙන් බලපු කොටස 😁
@kahatapitiyaajith4890
@kahatapitiyaajith4890 Жыл бұрын
අනේද කියන්නේ....😂😂
@hasanwaidyarathne8127
@hasanwaidyarathne8127 Жыл бұрын
අදනම් මාර අප්පිරියයි අක්කේ
@devikaweerawansha8382
@devikaweerawansha8382 Жыл бұрын
හරිම ජොලි couple එකක්😘😍💞
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍🥰🥰❤️❤️🤗🤗😘😘
@liyanaperera6998
@liyanaperera6998 Жыл бұрын
අක්කලා මේ video එක හරිම ලස්සනට කරලා,ලස්ස්නට edit කරලා... 💕
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤😍😍😍
@nimeshalakshani3740
@nimeshalakshani3740 Жыл бұрын
අක්කා ලස්සනයි .adath maru aadareii ❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@h.h.aeyoka9817
@h.h.aeyoka9817 Жыл бұрын
Thawa tikak video eka thibuna nam hodai .👌👌video eka maru .adarei dennatama ❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@pubudunamal4625
@pubudunamal4625 Жыл бұрын
මරු කෑම ටිකක් , අයියා කියනවා වගේ එ රටට ගිහම එ රටේ දෙවල් කලා බලන්න ඔනේ ☺️❤️💙 දෙන්නම පරිස්සමෙන් ඉන්න ❤️💙❤️💙☺️☺️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤❤😍❤❤❤
@mahimidinethra4015
@mahimidinethra4015 Жыл бұрын
Ada dawasamath oyala dennage vedios baluwe 😍 mekath daapu gaman baluwoo....Anyway love u guysss 😚😚❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@mahishiwimalaveera9032
@mahishiwimalaveera9032 Жыл бұрын
ඔන්න දාපු ගමන් බැලුවෝ😁😁 අදත් මරැ විඩියෝ ඒක 💜💜💜
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤❤😍😍😍
@Lihin_BTS_257
@Lihin_BTS_257 3 ай бұрын
Army කෙනෙක් නෙද
@udekanilupul3063
@udekanilupul3063 Жыл бұрын
අම්මෝ ඒ වීඩියෝ එකේ රස මගේ ජිවිතේ first time මම මේ වගේ street food දැක්කේ... ඇත්තටම ඔයාලා දෙන්නට සම්මානයක් දෙන්න ඕන මේ විදියට ලස්සනට රහට මේ food review කරනවට... ඇත්තටම කිව්වොත් food review නම් ඔයාලා දෙන්න තමයි... ආදරෙයි හැමදාම ඔයාලා දෙන්නට ...❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ දෙන වටිනාකමට. ආදරෙයි හැමදාමත් 😍❤😍
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 Жыл бұрын
Ammooo akke... mouthwatering 😍 adarei oya dennata...🌼
@suga3572
@suga3572 Жыл бұрын
ගෝනුස්සෝ කන එක ගිය සතියේ ඇහුවා මේ සතියේ දාලා ...අම්මෝ ඉතින් ... අපේ කුචීටත් පුරුදු කරන්න ඒවා කන්න.... තව තවත් රටවල් වලට යන්න වසනාව ලැබේවා ... ❤️❤️❤️❤️❤️❤️... ආදරේයි හැමදාම .... ❤️❤️❤️❤️.. බුදු සරණයි
@MagicCompass
@MagicCompass Жыл бұрын
කුචීට පුරුදු කලොත්නම් ගෙදරට එන ගෝණුස්සෙක්වත් බේරගන්න බැරුව යනවා 🙈😀😀 ආදරෙයි අපිත් හැමදාමත් 😍❤❤😍
@isharikaumayangani7842
@isharikaumayangani7842 Жыл бұрын
අක්කා අයියා සුපිරීයක් තමා ඒක ඔයාලා දෙන්නා ප්‍රසන්ට් කරන විදිහ මාරම ලස්සනයි අනේ හැමදාමත් ඔයාලා ඔය වගේ සුපිරියක් ම කරන්න ජය වේවා අක්කා අයියා 💗💗💗
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි❤😍❤
@kashmiranikeshani7709
@kashmiranikeshani7709 Жыл бұрын
Wow ada nm marai 🌸🌸 maram asawen baluwa vedeo ek 😊😊😊budusarani oyla denatam aiya akka
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤❤❤😍😍
@DilUm-nk4kw
@DilUm-nk4kw Ай бұрын
තැන්ක්ස් මචන්ලා උබලා දෙන්නටම. සෑහෙන්න අයිඩියා එකක් ගත්තා. වීඩියෝ එක පට්ට.❤❤❤❤❤❤
@shami.crmresidential
@shami.crmresidential Жыл бұрын
i love those food the insects its a new experience.....good luck enjoy your stay guys
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤🙏
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_අපේ බුචී අයියානම් ඕන කෑමක් කන්න පුළුවන් කිසිම බයක් නැතිව හොදටම මරු 👌 කොහොමත් වැඩ්ඩෙක් අයියා ආඩම්බරයි 😌😍_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤❤😍😍😍
@kdshyamalee
@kdshyamalee Жыл бұрын
ආඩම්බරයි රටටම
@shainiekanayake5359
@shainiekanayake5359 Жыл бұрын
onna ithin mekath baluwa🙃♥️dennatama adarei god bless you🥰♥️✌🏻
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 Жыл бұрын
අද වීඩියෝ එකනම් ලංකාවේ අයගේ බඩ දගලන වීඩියෝ එකක් වෙන්න ඇති අයියේ. ඇත්තටම අපි සංස්කෘතිය කියන රාමුවෙන් එලියට ගියාම මොනතරම් නිදහස්ද. දැන් මාස කීපයක ඉදන් බිත්තර ගණන් නිසා අපේ ගෙදර අය කොක් බිත්තර කිරල බිත්තර කනවා. තම්බලා කද්දි පිණි ගද වැඩි නිසා ඔම්ලට් දාලයි කන්නේ. මම පොඩි කාලේ කිඹුල් බිත්තර කාලා තියෙනවා. දැන්නම් අපේ පැත්තේ කිඹුල්ලු වදවෙලා ගිහින්. ගෙම්බෝ ගොනුස්සො පලගැටියෝ කාලනම් නෑ කවදාවත්. ඒත් අද වීඩියෝ එක දැක්කට පස්සේ කන්න ආස හිතුනා. ඒත් අයියේ ඒ සත්තුන්ගේ බඩේ ජරාව තියෙද්දි කන්න අප්පිරියයි. හාල්මැස්සෙක් කෑවත් ඔලුව කඩලා බඩ සෝදලා නැත්නම් කන්න බෑ. හරියට පිරිසිදු කරලා හදනවනම් ඕනම සතෙක් රසයි. චිකන් වලට වගේ බෙහෙත් හෝමෝන ගහන්නෙ නැති නිසා ඇගටත් හොදයි 😊
@chathurathnayaka18
@chathurathnayaka18 Жыл бұрын
Hariyatama harii ape minissunata kukula aulak na pawth na. Eth kanne waha kiyala danne na. Beheth gahapu.
@ranganasandipani9996
@ranganasandipani9996 Жыл бұрын
ඔයාලා දෙන්නගේ vedio හැමදාම බලනවා මේ පලවෙනි comment එක ඔයාලා දෙන්නා ශෝයි අප්පා 😘
@WalkerSDiary
@WalkerSDiary Жыл бұрын
කිඹුල් මස්, ගෝනුස්සෝ වගේ කනකොට Allergies ඇති වෙයි කියලා බය හිතුනේ නැද්ද?? 🙄🙄🙄
@Dineshsudu-zn9yl
@Dineshsudu-zn9yl Жыл бұрын
I was waiting until seven. I love you both so much😍😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
Love you too 😍❤😍
@user-ft1sq5ri4f
@user-ft1sq5ri4f 4 ай бұрын
Love you 💕😘❤
@sanumitha6868
@sanumitha6868 Жыл бұрын
Me lankave inna satthu adu unoth menna meya thamai hode........ gonussa kanaakota ammo... oyala denna nam supiriyak appa... adarei dennatama...... oyala denna harima lucky ane ❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤
@kavindijayasundara2918
@kavindijayasundara2918 Жыл бұрын
අයියා තමයි අද දවසේ වීරයා.... ජය වේවා අයියේ...🎀💗
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤❤🤗🤗🤗
@indika071
@indika071 Жыл бұрын
Allergy තියනව නම් ඕව කන්නෙ පරිස්සමින්. කෙල වුනොත් reverse නෑ. උඹල ඕව කාල මොනව හරි වුනොත් අපිටත් අවුල්. All the best !
@SuchTalesOfSach
@SuchTalesOfSach Жыл бұрын
Another underrated Sri Lankan youtube channel ♥️
@achinisandareka416
@achinisandareka416 Жыл бұрын
අනුරාධ අයියේ ඔයානම් මාරයි පුදුම හිතුනා ඔයා කාපු ඒවා දැකලා 😍😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
☺️☺️☺️☺️😍❤❤❤😍
@tharushipathirana2644
@tharushipathirana2644 Жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලන් ඉදියෙ..😗😗❤️ ආදරෙයි දෙන්නටම 😗
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@senaliiresha3885
@senaliiresha3885 Жыл бұрын
පලතුරු ටිකයි උක් ජූස් එකටනම් ආස හිතුනා ❤❤❤
@harshanijayawardhana8879
@harshanijayawardhana8879 Жыл бұрын
video ek maru.explain karannanam kuchi buchi thama.Fruits tikata thama matanam asa hithune godakma
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤❤😍😍❤❤❤
@ddf1322
@ddf1322 Жыл бұрын
මේ ලෝකේ දෙගොල්ල යි ඉන්නේ,කට්ටියක් කර්මය ගෙවනවා අනිත් අය කර්මය රැස් කර ගන්නවා.
@atksilva8392
@atksilva8392 Жыл бұрын
අනිවාර්යයෙන්
@ishanikumuduni7310
@ishanikumuduni7310 Жыл бұрын
වීඩියෝ එක දානකන් හිටියේ ❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤😍
@thenujakithmal717
@thenujakithmal717 Жыл бұрын
අමිමො ඉතින් අක්කිගෙ කෑම කන විලාසෙ තමයි මරැ 😍😍😍😁😁😁. තව අක්කි ට ලස්සනම ගවුමි තමයි ❤️👌
@denethshivon8375
@denethshivon8375 Жыл бұрын
ම්ම්ම් මරු ආ 🤭 කුචී අක්කී රස කරන විදිහ තමයි මරු.🥰❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍😍❤😍😍😍😍
@hashinidivyanjali9971
@hashinidivyanjali9971 Жыл бұрын
Okkoma hodayi aiye....gembawa thama aula....🤪akkinam e okkoma try kale ne👍
@e161899
@e161899 Жыл бұрын
Enjoyed this very much. Maybe do a vlog on shopping in Thailand
@renukanilmini5439
@renukanilmini5439 Жыл бұрын
ඔයාලා දෙන්නම මාරම ලස්සනයි දැන් අක්කි හරි හුරතල් 😘😘😘😘😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
☺️☺️☺️😍❤😍❤
@wasana7144
@wasana7144 Жыл бұрын
සාම්ප්‍රධාය අතික්‍රමණය 😌❤️ මිනිස්සු මොන කතා කියාවිද හිතන්නේ නැතුව ඒ experience එකත් දුන්නට thanks ඔයාලා දෙන්නට ම ❤️ තව තව කන්න බොන්න ශක්තිය ලැබේවා !!!😁
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤😍
@dreamsandlife9215
@dreamsandlife9215 Жыл бұрын
සුපිරි good luck.
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Wenas ma experience Ekak Mey video eka, lassanai video eka superb good luck 👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
So happy and nice .🥰🥰🥰🧡💛🧡💛🧡👏👏👏cute out pits.. 👍👍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අනුරද මල්ලි ඔයා හරි අපි ඉන්න තැනේ හැටියට ඉන්න ඔනේ හැමදාම ඔයාලට කැම බිම කිසිම අඩුවක් නැතුව ලැබේවා🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අක්කෙ හැමදාමත් 😍❤😍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක් 😍❤😍
@sachi5289
@sachi5289 Жыл бұрын
අද වීඩියෝ එක next level ❤... Camera angles නියමයි 👏👏
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤❤🙏🙏
@rivisanCreations
@rivisanCreations Жыл бұрын
ආහර සංස්කෘතින් වලට ගරු කරන එළ චැනල් එකක්❤❤ ඒකත් හරි අපි යං ඊලග එකට
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤😍😍😍
@kaviska5291
@kaviska5291 Жыл бұрын
Parissamata travel karanna dennama 😍😘😘😘😘 ඇගේ හිරිගඩු පිපුනා යකූ..පනුවෝ..🤧🤧.. හැබැයි කොල්ලා පොර 👍👍.. අක්කලගේ ගෙදර ඉන්න කැරපොත්තො ,ගෙම්බෝ එහෙම ගෙවල් අතෑරලා ගිහින්...😅🤣 ඕවත් allergic වෙයි බලාගෙන ..🤧මිනීමසුත් බාබකියු කරලා දෙයි අනාගතයේ ..නේද..අනේ මන්දා..
@nisansalawijerathna1214
@nisansalawijerathna1214 Жыл бұрын
අදරෙයි දෙන්නටම.❤️❤️.
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@hansikasandeepani246
@hansikasandeepani246 Жыл бұрын
Ada nam video eka patta wagee dan thama balanna awee😍😍😍😍❤️👍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤❤
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 Жыл бұрын
Ammoo ekahh...😁😍❤Adareiii akke aiye...🥳❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@diannesdiary
@diannesdiary Жыл бұрын
Akki,ඔයාට ගවුම් ලාස්සනයි අනේ❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
කිව්වට විස්වාස කරන්නේ නෑ ඔයලා.අද තමා මට magic compas බලලා වමනේ ගිය දවස.රෑට කාපු සේරම එලියේ.ගෙදර මිනිස්සු බනිනවා හෝ ගලා😥😥😥ඒත් අත හැරියේ නෑ.ඉවර වෙනකම් බැලුවා😁😁😁
@nayomisenawirathna1513
@nayomisenawirathna1513 Жыл бұрын
Anaee attamai oaya hari
@imashadilrukshi239
@imashadilrukshi239 Жыл бұрын
Adath supiri vdo ekk. Mta nm oyala dennawa as dekenma balannoni. Ragama food festival ekata enwa mn kohoma hari oyla dennwa balnnamai mn nm enneeeee.mata iwasillak naaa ❤😘😘😘😘😘😘😘😘😘😘
@sajinipardeepika7538
@sajinipardeepika7538 Жыл бұрын
Wooow...ලස්සනයි වීඩියෝ එක
@iroshirathnayake4400
@iroshirathnayake4400 Жыл бұрын
ගෝනුස්සොයි, අනිට් ටිකයි කන එක නම් බැලුවෙ අමාරුවෙන් ..ඒක නම්.පොඩ්ඩක් අවුල් ගියා.......😛ඒත් වීඩියෝ එකනම් බැලුව
@saumyamalshani5589
@saumyamalshani5589 Жыл бұрын
බුචි අයියගේ ධෛර්යය නම් මරු 💪👌
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤😍
@shanithmadushanka9967
@shanithmadushanka9967 Жыл бұрын
මොන ධෙෙරය්‍ය ද පුවුකාර වැඩ
@manuranaproduction8308
@manuranaproduction8308 Жыл бұрын
@@shanithmadushanka9967 mona paukarada bn e මිනිස්සු mona taram satutinda e rate inne ape rate mona satutakda😢 😞🥺
@KD-sk5rd
@KD-sk5rd Жыл бұрын
@@shanithmadushanka9967 කුකුළත් එකයි, හාල්මැස්සත් එකයි, කිඹුලයි, ගෝනුස්සයිත් එකයි😂. කෝක කෑවත් පවු. කිඹුලා කියලා විශෙෂයක් නෑ
@gayanipradeepa1264
@gayanipradeepa1264 Жыл бұрын
@@shanithmadushanka9967 ඔයා කුකුල් මස් කෑවත් පව් තමා
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 Жыл бұрын
Aneee e kame 😬😬 oyalata adareiiii
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adareiiiii ❤️🤗
@chathurikasamarasinghe7378
@chathurikasamarasinghe7378 Жыл бұрын
Ogollo maru ane 😘❤️ International level video ekak! Very well done aiya and akka❤️❤️
@inokapriyadarshani135
@inokapriyadarshani135 Жыл бұрын
අම්මෝ........සත්තු ටික කන්න හිත හදාගත්ත එක ඇති
@MagicCompass
@MagicCompass Жыл бұрын
☺️☺️☺️😍❤
@hashini8586
@hashini8586 Жыл бұрын
Ane shok akka ayya. Api thailand inno wge denenne oyalge vedio baladdi😍😍
@tharuneth4488
@tharuneth4488 Жыл бұрын
ජයවේවා. ඒ කෑම අත්දැකීම් තව තව විදින්න වාසනාව ලැබේවා.
@ushaninawanjana3856
@ushaninawanjana3856 Жыл бұрын
So happy to see you guys growing day by day on your channels❤ Love you guys 🫶♥️Keep it up!
@MagicCompass
@MagicCompass Жыл бұрын
Love you too 😍❤❤😍
@ushaninawanjana3856
@ushaninawanjana3856 Жыл бұрын
@@MagicCompass 🥺🥺🥺🤗❤️❤️❤️❤️
@dedunuwithanage6063
@dedunuwithanage6063 Жыл бұрын
අනේ මටත් මතක් උනා අපි ගිය tour එක මට හිතුනේ bus එක drive කරන්නේ husband tickets ගන්න ඉන්නෙ wife කියලා 🙃 අමුතු විදියට ඒගොල්ලො tickets kadanne D A
@MagicCompass
@MagicCompass Жыл бұрын
හෙ හේ... පවුලේ බස් රථයක් වගේ... 😀😀😀 ඒක මරු 😍❤
@yash.upeksha
@yash.upeksha Жыл бұрын
ඔන්න අද කලින්ම අවෝ.ආදරෙයි දෙන්නටම❤️🙌
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@sandunijayalath6106
@sandunijayalath6106 Жыл бұрын
Ara kibulawa dakala mata karakillath awa hlo
@pxbaba5920
@pxbaba5920 Жыл бұрын
Mee Channel ekee dakka lassanama street food vedio eka ❤
@kavindamunasingha
@kavindamunasingha Жыл бұрын
Supiri 👌👍👌👍 Jayawewa ❤️🙏
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍😍❤
@saviniimasha2583
@saviniimasha2583 Жыл бұрын
සත්තු කද්දි මට නම් ආවේ ඇත්තටම උන්ව දැක්කම කෑගැහුවේ නැත්තේ ඇයි වගේ එකක් 🤨🤭🤣
@MagicCompass
@MagicCompass Жыл бұрын
😀😀😀😀
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
තායිලන්ත සවාරිය එක පෙලට බලලා අදහස් කියන්න හිටියෙ... ඒත අද music, editing සහ camera angles එක්ක වෙනස්ම සිනමාත්මක ගතියක් video එකේ තිබුණා කියලා හිතෙනවා.... කියලා අදම කියන්න හිතුනා 😁❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ.... අදම කිව්ව එක හොඳයි. ඔයාගෙන් කමෙන්ට් එකක් නැතුව සාංකාවෙන් වගේ හිටියෙ. ☺️☺️ තැන්කූ වේවා හොඳේ ❤😍❤
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
@@MagicCompass එහෙමද 🥺 මම වරදක් කරලා... සමාවෙන්න 🙏 මාර අත්දැකීමක් මේ ටිකේ ඕගොල්ලන්ගෙ තායිලන්ත සවාරිය බලන එක... ඕගොල්ලො හැමදේම ලස්සනට විස්තර කරනවා... ඒක විඳිනවා... අපිට දැනෙන්න සලස්වනවා ❤️👍
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
@@renukaweerasinghe7370 🙄
@k.bandumathi1579
@k.bandumathi1579 Жыл бұрын
Thank you
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 30 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 24 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН
Shopping Malls in Bangkok | Street Food
29:08
Travel With Wife
Рет қаралды 128 М.
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН