No video

පිරිමැස්ස්මට ඉතිරි බත් වලින් තෝසේ හදමු/උදේ කෑමට ඉතිරි බත් වලින් තෝසේ/Dosa made of leftovers Rice

  Рет қаралды 395,526

Waruni's Kitchen

Waruni's Kitchen

Күн бұрын

ඉතිරි බත් කෝප්ප 01යි
හාල් පිටි කෝප්ප 1/2යි
පාන් පිටි කෝප්ප 1/4යි
වතුර 350ml
ලුණු තේ හැදි 3/4යි
අප්ප සෝඩා 1/8යි
මුදවපු කිරි කෝප්ප 1/4යි
තෙම්පරාදුවට
ලූනු ගෙඩි 1/4යි
කරපිංචා කොල කිහිපයක්
ලියා ගත් අමු මිරිස් කරලක්
අබ ස්වල්පයක්

Пікірлер: 193
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
තෝසේ මිශ්‍රණය පිපීමට තැබීම අවශ්‍ය නැත...පොල් වතුර භාවිතා කලොත් පමනක් පිපීමට පැය කිහිපයක් තබන්න..පිපුම් කාරක මගින් තෝසේ වල මෘදු බවක් ඇති වේ.මේ ප්‍රමාණයෙන් තෝසේ 06ක් පමණ සකස්කර ගත හැක....baking සෝඩා වෙනුවට baking powder පාවිච්චි කල හැක.
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 4 жыл бұрын
හරිම වැදගත් නංගි ..👍.මේ දවස්වල මෙි වගේ ඉක්මන් ඉතුරු දේවල් වලින් හදන කැම වටිනවා .හැමෝම ගෙදර නිසා ..ස්තුතියි ඔයාට ..😘
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 3 жыл бұрын
මම ඉතිරි බත් වලින් තෝසෙ හැදුවා රසට මෙලෙකට තිබුණා ස්තුතියි ඔබට ❤❤
@shashikaudari6279
@shashikaudari6279 4 жыл бұрын
අපි හැදුවා,රස 👍 ,තව රස කෑම දාන්නකෝ ඉතිරි බත් වලින් හදන
@fasminasameer5228
@fasminasameer5228 4 жыл бұрын
Godak watinawa oyage adahas oyata godak thanks .ada thiyana thathwayata me wage bath those ikmanata adan kanna apita kiyala dunnata oyata godak pin💖 oyage widiya apita godak watinawa oyata dewi pihitai💖💖💖💖💖💖💖💖
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
මේ දවස් වල කෑම කොහොමත් පරිස්සමෙන් පරිභෝජනය කරන්න ඕනී නිසා මේ ක්‍රමය ගොඩාක් හොදයී. ගොඩාක් ස්තූතී වරුනි. හැමෝම පරිස්සමෙන් ඉන්න. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
ස්තුතියි ඔයා ටත්.. පරිස්සමින් ඉන්න 🥰🥰
@sharaperera1186
@sharaperera1186 4 жыл бұрын
This turned out very tasty. Guys dont have second thoughts in trying this out. My family was very happy with it. It was very easy to make and of course as tasty as the authentic dosa. Thank you so much. Please come up with more recipes from left over rice. Very useful during these quarantined times. Thank u again. 🙏🏼
@shaniperera1877
@shaniperera1877 4 жыл бұрын
ගොඩක් වටිනවා වරුනි නංගී ,මේ දවස් වල අපිට ,ගොඩක් කෑම ජාති හදනවා තුන්වේලටම ඒක නිසා මට වටිනවා අලුත් වෙනසක් කරන්න පුළුවන් ,ඔයාට ගොඩක් ස්තුති 🙏🇱🇰 ,
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
තැන්ක්ස් පරිස්සමින් ඉන්න.. 🥰
@hu6cf827
@hu6cf827 4 жыл бұрын
තැන්ක්යූ අක්කේ ඔයාගේ කෑම හදන්න අපි වගේ පිටරට ඉන්න අයට හරිම ලේසියි ඔයා හරියට කියලා දෙනවා
@subaasantha5988
@subaasantha5988 4 жыл бұрын
ගොඩක් වටිනවා thanks ❤️
@thiliniweerasekara4943
@thiliniweerasekara4943 4 жыл бұрын
Thank you for sharing this recipe at this time 🙏
@swarnafernando9316
@swarnafernando9316 3 жыл бұрын
Oyage me recipe eken mama haduwa. Eka nan 👍👍👍👍. Harima soft ekata thiwuna. Ewagema rasayi. Thanks a lot. 💖💖💖
@varjiniyagunawardana8518
@varjiniyagunawardana8518 4 жыл бұрын
Mama hari kamathi oya hadana kama walata. Eka godak hodata pahadiliwa kiyala denawa. Thank you.
@priyadharshaniperera3796
@priyadharshaniperera3796 4 жыл бұрын
ගොඩාක් වටින විඩියෝ එකක් ගොඩාක් ස්තුතියි
@c.samarasinghe4956
@c.samarasinghe4956 2 жыл бұрын
Thank you go much for recipey
@emlrodrigo9320
@emlrodrigo9320 3 жыл бұрын
ගොඩාක් වටින කෑම වට්ටෝරුවක්.ඔයාට ස්තූතියි.
@senoshigunawardana344
@senoshigunawardana344 4 жыл бұрын
Me wage eazy recepies thawa daanna akke me dawaswalata hari watinawa.thank u vry much 🙏
@inokapriyadarshani2226
@inokapriyadarshani2226 3 жыл бұрын
Mama haduwa ada. Harima rasai. Thank you so much 0
@ah7800
@ah7800 4 жыл бұрын
Very useful video
@hassanaa9694
@hassanaa9694 4 жыл бұрын
ගොඩක් හොඳයි බුදු සරණයි
@deneththiwasana4336
@deneththiwasana4336 4 жыл бұрын
ගොඩක් වටිනවා අක්කේ .හරිම ලෙසිනෙ
@noiianokia3515
@noiianokia3515 4 жыл бұрын
Niyamai nagge oyat tanks
@ajithkumara4453
@ajithkumara4453 3 жыл бұрын
Niyamayi kiya dena widiha hodata therenawa anika gedara thiyena jathiwalin hada ganna ewane kiyanne eka thawath hoda bs oyata
@swarnamaliewijekoon297
@swarnamaliewijekoon297 4 жыл бұрын
Kakulu bathda thambapu bathda ganne.. thank you very much recipe 1ta😍
@sameerasameera3315
@sameerasameera3315 3 жыл бұрын
ස්තුතියි රෙසිපි එකට
@renukarenuka2924
@renukarenuka2924 3 жыл бұрын
දැක්ම..රසයි..👍👍👍👍
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
❤️🥰🥰
@gayanmadu1778
@gayanmadu1778 3 жыл бұрын
Thank you mis ,mamth those heduwa harima rasai
@palithabandara3453
@palithabandara3453 4 жыл бұрын
Very nice recipe thanks
@dilruksh143
@dilruksh143 4 жыл бұрын
මම ඔයාගෙ විඩීයෝ හැම එකක්ම බලනවා වටින විඩීයෝ
@oshiniimesha3553
@oshiniimesha3553 4 жыл бұрын
ගොඩක් වටිනවා ඇත්තටම මෙි රේසිපි එක.
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks a lot 🥰
@kishj141
@kishj141 4 жыл бұрын
Thanks waruni. Godak watina video ekak hamotama.Mea dawaswala meawage videos wala watinakama wadi 😊.....❤
@travelbelihuloya4987
@travelbelihuloya4987 4 жыл бұрын
අක්කගෙ රෙසිපි නම් මරු ආ....❤️❤️
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@asha8957
@asha8957 3 жыл бұрын
Harima pehedili.sthuthi
@sujathamaheepala2480
@sujathamaheepala2480 3 жыл бұрын
Thanks oyata
@fazlieuvais4278
@fazlieuvais4278 4 жыл бұрын
Very usefull sis..thank you mrs fazly 😊
@Annie-wn1cc
@Annie-wn1cc 3 жыл бұрын
Thanks ill make this recipe
@dipikaanusha6037
@dipikaanusha6037 4 жыл бұрын
deta gana hethuwata thanks. anun gana hithanawa oya . 😍😍😍😍😍😍😍
@nelkaperera1093
@nelkaperera1093 4 жыл бұрын
Good
@krishanthagunasekara4584
@krishanthagunasekara4584 3 жыл бұрын
රසයි වගේ අක්කේ
@awesome_DIY
@awesome_DIY 4 жыл бұрын
Godak watinawa mechcharakal bath ithuru ahaka damma
@janakiudayakumara7217
@janakiudayakumara7217 3 жыл бұрын
God job
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Thanks ❤️❤️
@sindhukuma6739
@sindhukuma6739 4 жыл бұрын
Niyamai sis Jaya wewa
@nalikasmith6648
@nalikasmith6648 3 жыл бұрын
Thanks waruni..
@kanchanaabeysinghe6374
@kanchanaabeysinghe6374 4 жыл бұрын
ස්තූතී ගොඩක්
@pemasiridumbutu7259
@pemasiridumbutu7259 4 жыл бұрын
වරුණි ඔයාගේ වැඩේ නම් හොඳයි මේ දවස වල ලංකාවට ගැලපිලා යනවා 🏆️🎖️️
@gangaganga3679
@gangaganga3679 4 жыл бұрын
ආසයි ඔයාගේ video බලන්න. හරීම ලස්සනයි
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
ස්තුතියි
@mahindajayawardana8748
@mahindajayawardana8748 4 жыл бұрын
Thanks mam from dubai
@traveldiary1207
@traveldiary1207 4 жыл бұрын
Godak watina video ekak akki thank you so much 🇱🇰🇱🇰🇰🇷🇰🇷🙏🙏
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
තැන්ක්ස් 🥰
@cookwithchefmaduranga7671
@cookwithchefmaduranga7671 4 жыл бұрын
නියමයි.. 😍
@sonayashmith6857
@sonayashmith6857 4 жыл бұрын
Wow..... thanks sis....❤😘
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks 🥰
@nirwanaamadoru5884
@nirwanaamadoru5884 4 жыл бұрын
thanks akki. Godak vatinva
@wasanaarunashanthi1427
@wasanaarunashanthi1427 3 жыл бұрын
Ane ...... shok
@tharanga2686
@tharanga2686 4 жыл бұрын
Very useful for these days
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thank you
@mrssubani6572
@mrssubani6572 4 жыл бұрын
Madam oya pita rataka heteyath api gana hethanawa oyata godak pin theruwa saranai oyatath babatath
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
ගොඩක් ස්තුතියි.. පරිස්සමින් ඉන්න ඔයාලත් 🥰
@chamithperera9309
@chamithperera9309 3 жыл бұрын
Good girl 👍👍👍❤️
@sanduperera3438
@sanduperera3438 4 жыл бұрын
niyamai akke.
@anomajayawardana6178
@anomajayawardana6178 4 жыл бұрын
Thank you .Will you please up load a vedio egg roll cookies with out a cookie maker
@udenikadissanayake759
@udenikadissanayake759 4 жыл бұрын
Thanks dr
@AnuladudusaranaeeWathi
@AnuladudusaranaeeWathi 4 жыл бұрын
Budusaranaee.duwata
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
බුදුසරණයි ඔබටත් 🥰
@dilshanjanith2037
@dilshanjanith2037 4 жыл бұрын
thanka akki
@bubbleguy353
@bubbleguy353 3 жыл бұрын
Thank u.
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
Tanks hrma pehedili
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
❤️🥰🥰 thanks dear❤️
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 4 жыл бұрын
Thanks.
@jina7226
@jina7226 4 жыл бұрын
😋😋😋
@chamillakmina335
@chamillakmina335 4 жыл бұрын
Thanks akka
@randimarodrigo4588
@randimarodrigo4588 4 жыл бұрын
Mudavapu kiri venuvata white yorgurt ganna pluvanda? Thanks 🙏🏾
@mihiriperera2991
@mihiriperera2991 4 жыл бұрын
Waruni What kind of rice you used? Hope you guys are ok.
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Its a long grain rice more close to kekulu in SL. But i guess you would be able to use any kind.. We are well here but the things getting worse. Thank you and stay safe.
@anjurashi2778
@anjurashi2778 4 жыл бұрын
Thanks waruni akka
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
You're welcome nangiyo
@shamilasahib7024
@shamilasahib7024 4 жыл бұрын
Niyamai akki thx😘😘😘
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
You're welcome nangi 🥰
@travelwithdeshan2213
@travelwithdeshan2213 3 жыл бұрын
Akki sambar hodi hadanna kiyala dennako
@laylakaram5007
@laylakaram5007 4 жыл бұрын
good ඈ👍❤❤❤
@chathurasi8250
@chathurasi8250 4 жыл бұрын
Thanks akki
@befree1111
@befree1111 4 жыл бұрын
Baking powder wenuwata yeast use krnna puluwn da?
@supunkalhara4126
@supunkalhara4126 4 жыл бұрын
Akki niyamai me quantity eken those keeyak hadanna puluwanda
@dishanibulathwatta5151
@dishanibulathwatta5151 3 жыл бұрын
Pan ekaka vitarada hadanna puluwan
@chefvignesh8724
@chefvignesh8724 4 жыл бұрын
Good job Yaaluwe
@ashikaganga3533
@ashikaganga3533 4 жыл бұрын
Thanks
@dushmanthajayasekara9960
@dushmanthajayasekara9960 4 жыл бұрын
Godaaak pin oya me kiyadena dewal walata
@senoshigunawardana344
@senoshigunawardana344 4 жыл бұрын
Pan piti vitharak gannawanam kotchara pramanayak ganna onida akke?
@supuntharaka1215
@supuntharaka1215 4 жыл бұрын
Ada api heduwa hodata awa rasai thanks poddak withara elena gathiyak awa nonstick eke heduweth mokada danne neda e?
@nilukalu
@nilukalu 4 жыл бұрын
Niyamai ...Waruni I like your presentation! Specially making Dosa without adding any Urid Dhal.!! Good method for minimize wasting of our food during the current crisis time :)
@thanujadilhani4685
@thanujadilhani4685 4 жыл бұрын
Nangi I tried this recipe today. added all your ingredients & cooked in a non-stick pan. but the middle part was soggy & took more minutes to cook. and Dosas were sticky. I have a doubt about my cooked rice. I took left over "sudu kekulu bath". pls advice. thank you Nangi.
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanuja dilhani akki, i guess the issue might be the evaporated moisture at the back of the lid get condensed and dropped back into the dosa. If the flame is considerably low , this both would result in soggy dosa!
@hp6672
@hp6672 4 жыл бұрын
Baking soda and bicarbonate soda දෙකම එකක් ද?
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
Akka dosa ekk kanna hadapu curry ek khomda hadanne kynnko??
@chefvignesh8724
@chefvignesh8724 4 жыл бұрын
1st
@sachinidep8042
@sachinidep8042 4 жыл бұрын
Hi akkii... if we are adding coconut water, when to add it ?
@wajewajewajeewaje132
@wajewajewajeewaje132 3 жыл бұрын
❤❤❤❤
@hassanaa9694
@hassanaa9694 4 жыл бұрын
Bakin paudar kamak nha nada kamara hari
@RajarataSahodaraHaula
@RajarataSahodaraHaula 3 жыл бұрын
waruni..channel eka sub karala like karala bell icon eka obala onna comment ekkuth danma..apitath sub ekak danna puluwannam.wade digatama karan yan api touch eke innawa
@ajanthahemamali2238
@ajanthahemamali2238 4 жыл бұрын
අක්කේ මං හැදුවා. .අනේ ඒත් ඒක අර ඔයාගේ වගේ හොඳට ගැලවිලා ආවේ නැහැනෙ . දෙපැත්ත දාන්නත් බැරිවුණා . ඇයි? එහෙම වුනේ.රස නම් නියමයි...හරිම රසයි...තුති .....
@dilrurajapaksha7418
@dilrurajapaksha7418 4 жыл бұрын
Onema bat wagayak in hadanna puluwan da. Red rayis walain barida
@tastyandgood5158
@tastyandgood5158 4 жыл бұрын
Akki meakata mudawapu kiri ho yogat awashyamada. Eawa ekathu kle natthm rase wenasak wenwda
@jansperera7662
@jansperera7662 4 жыл бұрын
Idi appa piti kiyala thiyena packet wala piti kamak nadda. Ewa thambapu piti neda..
@taram162
@taram162 4 жыл бұрын
Akki , Coles eke thiyena rice flour dammata awlak nadda
@maduproduction.8377
@maduproduction.8377 4 жыл бұрын
අපේ පැත්තට ඇවිත් යන්න එන්න .
@nipunikaadikari6084
@nipunikaadikari6084 4 жыл бұрын
Rathu bath valinuth puluwan da
@ruwanigunasekara5887
@ruwanigunasekara5887 4 жыл бұрын
Eka nam me welawe atinawa akke.loku deyak
@malmiupekshamalmiupeksha7956
@malmiupekshamalmiupeksha7956 4 жыл бұрын
Hhal piti nathuwa panpiti dala hadanna berida akki ...
@binulokukumarage1343
@binulokukumarage1343 4 жыл бұрын
Rathu kekulu bath hodaida?
@neashwarnakula3912
@neashwarnakula3912 4 жыл бұрын
Thanks dear 🙏
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
You're welcome
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 15 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН