උදේ කෑමට පිපුම්කාරක නැ පුළුන් වගෙ තෝසේ හාල් වලින් හදමූ - Easy Dosa Recipe |Those by TR yummy home

  Рет қаралды 70,785

T.R Yummy Home

T.R Yummy Home

Күн бұрын

Welcome to T.R Yummy Home,
Today I am going to make an easy dosa recipe and breakfast recipe. This is very tasty and quick to make. Please watch the video and comment below.
Please Subscribe to my channel and like it. Thank you 🙏❤
මේ තෝසේ රෙසිපිය උදේට කන්න ගොඩාක් හොදයි. පිපුම්කාරක නැතුව හදා ගන්න පුළුවන්. පුළුන් වගේ රස තොසෙ ඔයාලත් හදලා රස බලන්නකෝ🤗❤
විඩීයෝ එකට ලයික් කරලා යහළුවන් අතරෙන් බෙදා ගන්න. 😋❤
මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. යහළුවන් අතරෙත් බෙදා ගන්න.
බොහෝම​ ස්තුතියි.🙏❤
අවශ්‍ය ද්‍රව්‍ය :
සුදු හාල් රයිස් කුකර් කප් එකෙන් - 2 (300g)
උයපු බත් රයිස් කුකර් කප් එකෙන් - 1
ගා ගත් පොල් රයිස් කුකර් කප් එකෙන් - 1
පොල් වතුර රයිස් කුකර් කප් එකෙන් - 1 (160ml)
ලුනු තෙ හැදි බාගයක් ( රස අනුව ගන්න )
මද රස්නෙ වතුර බාග විදුරුවෙන් - 1 (200ml)
Ingredients :
White rice - 330g
Grated coconut cup - 1
Coconut water - 160ml
Leftover rice cup - 1
Warm water - 200ml
Salt to taste ( 1/2 tsp)
facebook page :
www.facebook.c...

Пікірлер: 52
@chitrahchitrah6442
@chitrahchitrah6442 9 ай бұрын
ගොඩක් හොඳ රිසිපිස් එකක් කියලා දුන්න ඔයාට ගොඩක් ස්තුතිය බුදු සරනයි මම බහරේන් සිට❤🙏
@nilanvij
@nilanvij 9 ай бұрын
Thank you ඔයාට ❤🤗👍
@amasuraveera2218
@amasuraveera2218 8 ай бұрын
උදේට ටක් ගාලා හදාගන්න කෑම තමයි ගොඩක් ම වැදගත් ස්තූතියි අනිවාර්යයෙන්ම හදනව ❤
@PNSperera
@PNSperera 7 ай бұрын
PnsP..godak Honda Resai Akak,,Gewal Wala Bath Ethiri wenawa... Bathma, wenas vidihata kanawa....👍Mekatama,, Ulundu Piti tikak Akathu kalanam...Thosa Rasayama, Anawa. Godak..HONDAI , ....SWAPATH WETHWA.! ! ! ....
@rosearachchige1852
@rosearachchige1852 9 ай бұрын
ස්තුතියි ඔබට 🙏 . සුභ දවසක් වේවා !
@nilanvij
@nilanvij 9 ай бұрын
❤🤗
@chathuAshan
@chathuAshan 4 ай бұрын
❤❤
@beatricesamaraweera932
@beatricesamaraweera932 9 ай бұрын
ස්තූතියි සාදා රස බලන්නම්,
@nilanvij
@nilanvij 9 ай бұрын
👍❤🤗
@sanjayamaduwantha5514
@sanjayamaduwantha5514 9 ай бұрын
Waaw .නියමයි ..👍
@nilanvij
@nilanvij 9 ай бұрын
Thank you🤗❤
@PadminiJayawardena-e8n
@PadminiJayawardena-e8n 8 ай бұрын
Thank you.
@ShiyamaleePathiratne-zi2xj
@ShiyamaleePathiratne-zi2xj 5 ай бұрын
@yasorajapaksha542
@yasorajapaksha542 8 ай бұрын
Good ❤
@DorathyMawalage
@DorathyMawalage 7 ай бұрын
Thank you very much
@برينكابرينكا
@برينكابرينكا 8 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@kuwaitlaine429
@kuwaitlaine429 8 ай бұрын
❤❤❤❤❤
@rishinishi7442
@rishinishi7442 9 ай бұрын
සුපිරි❤❤❤❤❤❤❤
@nilanvij
@nilanvij 9 ай бұрын
Thank you❤❤
@hasithshanaka9818
@hasithshanaka9818 9 ай бұрын
සුපිරි ❤❤❤❤
@nilanvij
@nilanvij 9 ай бұрын
Thank you🤗❤
@vijayalaxmie8929
@vijayalaxmie8929 5 ай бұрын
පොල් වතුරනැතීව හදන්නට පුලුවන්ද
@nilanvij
@nilanvij 5 ай бұрын
පොල් වතුර ටිකක් ඕන වෙනවා මොකද පිපුම්කාරක එකතු නොකරන නිසා❤️
@PNSperera
@PNSperera 7 ай бұрын
PnsP..kakulu Halda Nadu Halsa, Hal wargaya kiyanna......pilithurak denna .....👍
@nilanvij
@nilanvij 7 ай бұрын
තම්බපු නැති සුදු හාල් ගන්න. සුදු කැකුලු හාල් උනත් හොදයි 🥰
@mallikaperera4752
@mallikaperera4752 9 ай бұрын
Thanks !
@nilanvij
@nilanvij 9 ай бұрын
❤❤🤗
@fathmathahmed390
@fathmathahmed390 9 ай бұрын
Basmathi rice hodaida
@nilanvij
@nilanvij 9 ай бұрын
හොදයි ❤👍
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 8 ай бұрын
Me hall sudu hallda .kiyannako sudu hallda sudu kekuluda
@nilanvij
@nilanvij 8 ай бұрын
ඔනෑම සුදු හාල් වර්ගයක් ගන්න පුළුවන් 💓
@RJ-yt1sk
@RJ-yt1sk 9 ай бұрын
Raw rice or boiled rice
@nilanvij
@nilanvij 9 ай бұрын
Raw rice 300g Cooked rice cup 1. Both of these should be taken🤗❤
@dilhaniranaweera3307
@dilhaniranaweera3307 9 ай бұрын
රැයක් තියෙද්දි පොල් දාපු නිසා පිලුනු වෙන්නෙ නැද්ද??
@nilanvij
@nilanvij 9 ай бұрын
එහෙම වෙන්නෙ නැ. රෑ 9ට විතර මිශ්‍රණය හදලා තියලා උදේ පාන්දර 5 ට විතර හදා ගන්න. (ආප්ප හදනකොටත් පොල් කිරි වලින් රෑට මිශ්‍රණය හදලා ආප්ප මුට්ටිය ලිප ගාව තියලා උදේට 5ට 6ට ආප්ප හදනවා ඉස්සර කාලේ පැරැණි අය)❤
@LalaniHerath-fn1kt
@LalaniHerath-fn1kt 8 ай бұрын
Ane sooie ane oya
@nilanvij
@nilanvij 8 ай бұрын
🤩❤
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 8 ай бұрын
Thanks oyata bs.🪷🪷🪷🪷🙏🙏😘😘
@nilanvij
@nilanvij 8 ай бұрын
❤️🥰
@jacquelinebastiansz9348
@jacquelinebastiansz9348 8 ай бұрын
⁣මෙ මිශ්‍රණය frigde එකේ තියන්න ඔනෙද රෑට..
@nilanvij
@nilanvij 8 ай бұрын
එදා රෑම උයපු බත් එකතු කරනවානම් අවශ්‍ය නැ. දවල්ට උයපු බත් එකතු කරොත් fridge එකෙ තියන්න 💓
@arunaperera9074
@arunaperera9074 9 ай бұрын
Hondarecipyekak
@nilanvij
@nilanvij 9 ай бұрын
Thank you❤🤗
@vgamage2448
@vgamage2448 9 ай бұрын
Gastritis තියන අයට එහෙම හොදය😁😀😀 thank you
@nilanvij
@nilanvij 9 ай бұрын
👍❤🤗
@awanthiushani3675
@awanthiushani3675 9 ай бұрын
ඔයා මේ ප්‍රමාණයන්ට කීයක් තෝසේ හැදුවා ද. Thanks
@nilanvij
@nilanvij 9 ай бұрын
තෝසේ 32ක් විතර හැදුවා මම හදා ගත් සයිස් එකෙන්. තෝසේ හදා ගන්න සයිස් එක අනුව වෙනස් වෙන්නත් පුළුවන්🤗❤
@vijayalaxmie8929
@vijayalaxmie8929 9 ай бұрын
වියළි පොල් ගන්න පුලුවන්ද කියන්න ස්තුතිය ❤
@nilanvij
@nilanvij 9 ай бұрын
අර ගන්න හැබැයි පොඩ්ඩක් පිපෙන ගතිය අඩු වෙයි. වියළි පොල් ගන්නවා නම් හොදට බෙලෙන්ඩ් කරලා ගන්න.🤗👍❤
@JanakiSomarathna
@JanakiSomarathna 9 ай бұрын
Thatiye alenawata mokada karamne
@nilanvij
@nilanvij 9 ай бұрын
තාච්චියට පොල් කුඩු සහා වතුර දාලා විනාඩි 5ක් විතර උතුරන කම් තියන්න❤🤗👍
@deepikawickramasinghe3282
@deepikawickramasinghe3282 9 ай бұрын
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 12 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 133 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 104 МЛН
අම්මාගේ උපන්දිනය I how we celebrated
13:53
Shalani Tharaka
Рет қаралды 177 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26