වැරදි වැරදි හරි ගිය කුස්සියේ වැඩ | Kitchen and Fridge Organizing with Dove Greens

  Рет қаралды 375,095

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing well.
I wanted to take this time to help you understand how meal planning can save you both time and money! So in this video we talk about planing meals, selecting containers for fridge organizing, how to store cut vegetables and how to relax your mind when you are stressed.
Anyone who wants to make their life beautiful can visit my simple journey of life with my little family
#kitchen
#organizing
#mealprep
#food
Shop with us!!
Visit our website👇
dovegreensmiracle.com
Visit our Facebook store 👇
www.facebook.c...
Thank you very much for subscribing to me and staying with me on this beautiful journey
Dove family Facebook community
www.facebook.c...
Follow us on Instagram
www.instagram....
Follow us on Facebook
/ dove-greens-miracles-f...
Follow us on tiktok
www.tiktok.com...
ගෙදරම සල්ලි ඉතුරු කරන Home bank එක හදන්නෙ මෙහෙමයි
• ගෙදරම සල්ලි ඉතුරු කරන ...
දන්නෙම නතිව සල්ලි ඉතිරි කරන No spending challenge
• දන්නෙම නැතුව සල්ලි ඉතු...
උයන වැඩේ ලේසි කරන Meal plan
Part 1
• ලේසියෙන්ම උයන්න Meal P...
උයන වැඩේ ලේසි කරන meal plan
Part 2
• උයන වැඩේ ලේසි කරන Mea...
මාසෙ වියදම බැලන්ස් කරන්නෙ මෙහෙමයි
/ t8zpljrnwy

Пікірлер: 1 300
@Shashikala_gamage
@Shashikala_gamage 8 ай бұрын
පාඩම් වැඩ කරද්දි ඔලුවට stress එකක් එද්දි මේ කටහඩ චුට්ටක් අහලා බලන්න මාර සනීපයක් එන්නේ ❤
@buddhiwijemanna5821
@buddhiwijemanna5821 8 ай бұрын
අක්ක දැන් ආයි පරණ මං ආසම වයිබ් එකට ඇවිත්.ආදරෙයි ඔය සරල සුන්දර ආදර්ශමත් ආදරණීය ගැහැණිය ට.❤❤❤
@dineshakumari5658
@dineshakumari5658 7 ай бұрын
Ou eka nam aththa. E dawaswala math me wage vedios danakan balan innawa,
@NadeekaChandani-e3d
@NadeekaChandani-e3d 8 ай бұрын
ඔයානම් මට අම්මා වගේ.මගේ අම්මා මම පොඩි කාලේදි ලග හිටියේ නැ.අම්මට කියලා දෙන්න බැරිඋන පිළිවෙළ මම ඔයාගෙන් ඉගෙන ගත්තා.ගොඩාක් පින් ඔයාට.....
@Esha-jl7bp1ux6y
@Esha-jl7bp1ux6y 20 күн бұрын
අක්කි මං ලගදි Marrie කළේ. ඉතින් මගේ Husband ලස්සන පරිසරයක ලස්සන ගෙයක් හදලා දීලා තියෙනවා මට 🥰❤ මං හරි ආසයි තව තව ඒ ගෙදර ලස්සන කරන්න. ඉතින් මට ඔයාගේ විඩියෝ ගොඩක් උදව් වෙනවා ඒ වැඩේට. ❤😍🥰🥰🌹 Thank you so much Akki🌹🥰💐💐 ආදරෙයි..🥰🥰🌹🌹🌹
@manjularanmuthu194
@manjularanmuthu194 8 ай бұрын
ඔය හඬෙහි අකුරු තාලෙට නැලවෙන කොට පිටවන ශබ්දය හරීම මිහිරියි, පැහැදිලියි. නිරායාසයෙන්ම හිත දුවනවා හුරේ කියලා ඔය හඬ ගාවට. නිරෝගීවම වෙසෙන්න. තෙරුවන් සරණයි!!!!🙏💐❤
@DoveGreens
@DoveGreens 8 ай бұрын
ගොඩාක් ස්තූතියි ...මට හරි සතුටුයි ම්ව්හෙම ඇහෙද්දිත් 🌷
@nilanthifernando8991
@nilanthifernando8991 8 ай бұрын
Attatama ,oya hoda ammakenek budu saranai.
@sbandara2846
@sbandara2846 8 ай бұрын
මේ වීදුරු භාජන ගත්තෙ කොහෙන්ද
@madushikasewwandi-jq8uh
@madushikasewwandi-jq8uh 8 ай бұрын
@@DoveGreensMe paththa koheda miss??
@ShahiniNanyakkara
@ShahiniNanyakkara 8 ай бұрын
ඇත්තමයි......මේ වගේ අම්මෙක් ලබන්න දරුවෙක් විතරක් නෙමෙයි .....මේ වගේ දරුවෙක් ලබන්න අම්මා ...තාත්තා කෙනෙක් .... මේ වගේ හරිම ආදරනීය බිරිදක් ලබන්න ස්වාමියෙක්..... මේ වගේ සහෝදරියක් ලබන්න සහෝදරයන්..... මේ වගේ මිතුරියක් ලබන්න ඒ මිතුරන්.... මේ වගේ නෑදෑයෙක් ලබන්න ඒ නෑදෑයො .... විතරක් නෙමෙයි .... මේ අපූරු හිතවතියගේ දේවල් විදින්න අපිත් අනේක පින් පුරලා ඇති .....මේ අපූරු හැකියාව.... මේ අපූරු .... හිත නිමන හඩ..... මේ ආදරය අපිට ඉගෙන ගන්න කොපමන දේවල් කියා දෙනවද..... හැමදාමත් කියනවා වගේ ඔයාට ගොඩාක් පින් ..... 🙏 හැමදාමත් සතුටින් ඉන්න .... නිදුක් .... නිරෝගී .... දීර්ගායුශ ලැබේවා.... තෙරුවන්සරනයි. .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janakachandrasekara4300
@janakachandrasekara4300 7 ай бұрын
Aththamay hitha niwenawa
@dilkisandachaya8009
@dilkisandachaya8009 7 ай бұрын
ඒත් එයා දරැවන්ට පෝශණය අඩු කරලා කඩේ විදියට කෑම දෙන්නෙ.ඒක වැඩක් නෑ.අපි දරැවන්ට දෙන්න ඕන පුලුවන් තරම් පෝෂණය නොමරා කෑම
@wimukthisasidu2561
@wimukthisasidu2561 8 ай бұрын
ඔයාගේ video බලන එක සුරංගනා ලෝකයක් වගේ ඔයත් ශ්‍රියාකාන්තාවක් වගෙයි නැන්දේ එවගේම ගෙදරත් හරිම ලස්සනයි home tour video එකක් ‌ලගදීම ගේන්න
@DoveGreens
@DoveGreens 8 ай бұрын
ගොඩාක් ස්තූතියි පුතේ 🌷
@NadeeshaDissanayaka-ku6mm
@NadeeshaDissanayaka-ku6mm 7 ай бұрын
සුරගනකතා කරලිය වගේ ආස හිතෙනවා.👍👍
@Bhagi-m3o
@Bhagi-m3o 2 күн бұрын
මමත් එහෙමය් පුළුවන් හැම වෙලාවකම ගස් එක්ක කතා කරනවා. ❤ එයාලා මට මල් දෙන්න කලින් මල් දුන්නට පස්සෙත් මම ස්තූති කරනවා. හිත සතුටෙන් ඉන්න වෙලාවට ඒ ගස් එක්ක කතා කරලා ගහාට මෙ සොබාදහම ට ස්තූති කරනවා❤🎉
@NaduniEkanayaka284
@NaduniEkanayaka284 8 ай бұрын
හරිම පිලිවෙලයි. දැක්කම ආස හිතෙනවා. මමත් විවාහ වෙලා දැනට අවුරුදු දෙකක් වෙනවා කුස්සිය ලස්සන කරගන්න මාසෙන් මාසෙට එක එක බඩුමුට්ටු එකතු කරගන්නත් ඒවා පිලිවෙලට තියාගන්නත් පුරුදු උනේ මේ වීඩියෝ බලලා බොහොම ස්තූතියි ඔබතුමියට මිහිරි කටහඩින් කියාදෙන අදහසුත් මේ ගෙන එන රූපරාමුවලටත් ❤❤
@DoveGreens
@DoveGreens 8 ай бұрын
ගොඩාක් ස්තූතියි ...විවාහ ජීවිතය සාර්ථක වේවා ! 🌷
@RasuWithanage
@RasuWithanage 8 ай бұрын
හැමදාම වීඩීයෝ බලන්න තියනවනම් කොච්චර දෙයක්ද ? මං උදේට නැගිටලා මේ චැනල් එකෙ වීඩීයෝ එකක් බලනවා.දවසම ලස්සනයි... එකම වීඩීයෝ එක උනත් ස්කිප් නොකර ඕන තරම් බලන්න අහන්න පුළුවන්. ඇබ්බැහි වෙලා මං. සුන්දර ඇබ්බැහි වීමක් මේක ජීවීතේටම අමතක නොවෙන. බොහොම පිං. ඔබ තුමිට හැමදාම සතුටෙන් පරිස්සමින් ඉන්න ලැබේවා! පවුලේ හැමෝමත් .❤
@roshitharoshitha8339
@roshitharoshitha8339 6 ай бұрын
Mat ehemai
@SansalaVlogs
@SansalaVlogs 8 ай бұрын
මගේ ජිවිතේ වෙනස් කරපු අම්මා කෙනෙක් .හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤
@DoveGreens
@DoveGreens 8 ай бұрын
ගොඩාක් ස්තූතියි පුතේ 🌷
@ImandiChenithra
@ImandiChenithra 4 ай бұрын
Mageth jivethe wenasakarapu sahodariyak akke oya...❤❤❤
@LakmaliPerera-w2k
@LakmaliPerera-w2k 8 ай бұрын
ආදරෙයි.ඔයාගේ වීඩියෝ බලද්දී ⁣වෙනමම ලෝකයක ජීවත් වෙනවා වගේ.ලෝරාගේ කතා මාලාව ඒ පරිසරය ම⁣ට මැවිලා පේනවා සුරංගනා ලෝකේක අතරමං වෙනවා වගේ..හරිම ලස්සනයි කටහඩ ..නීරෝගී සුවය ලැබෙන්න ඔින හැමදාම ..මෙි වගෙ වීඩියෝ අරන් එන්න සුබ පතනවා...❤❤
@ireshahansamali6262
@ireshahansamali6262 4 ай бұрын
බොහෝම ස්තූතියි,අලුතින් ගෙදකට යන්න ඉන්න අපි වගේ තරුණ ගැහැණු ලමයෙකුට ගොඩක් වටින දේවල් ඔයා කියලා දෙනවා . අහම්බෙන් දැක්කේ උනත් ආසවෙන් බැලුවා.😌😌😌🥀🥰🫶
@susilapadmini2892
@susilapadmini2892 8 ай бұрын
අනේ ඒ සොබා සුන්දරත්වය සහ ශීතකරණය ත් අඩුම කුඩුම ටිකත් දැක්කම හිතම පිරුණා..❤
@DilhaniKumara
@DilhaniKumara Ай бұрын
Ow ane puduma piliwelak
@Trendyvibesbyshya
@Trendyvibesbyshya 7 ай бұрын
Fb page එකේ දැකලා අහම්බෙන් වගේ මේ videos බලන්න ආවේ.. ඇත්තටම හරිම වැදගත් සහ බලන්න ආස හිතෙන විදියට හැම දේම ලස්සනට පිළිවෙලට කරනවා. ගොඩක් වටින අදහස් ❤
@MaduGunarathna-z3n
@MaduGunarathna-z3n 8 ай бұрын
ඔයා හරිම ආදරනීයයි අක්කේ,ඇත්තමයි ඔයා මගේ පූර්වාදර්ශෙවෙලා.
@DoveGreens
@DoveGreens 8 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගී 🌷
@dinuragamage-py9zk
@dinuragamage-py9zk 8 ай бұрын
❤❤❤❤❤❤
@layanajayasekara1975
@layanajayasekara1975 8 ай бұрын
ආදරණීය ඔයාට ගොඩාක් ස්තුතියි ...තෙරුවන් සරණයි ...❤❤❤❤
@isurilakshaniwaragoda
@isurilakshaniwaragoda 4 ай бұрын
ඔයාට ගොඩක් පින් මගේ මනස ගොඩක් සැහැල්ලු වෙනවා ඔයාගේ වීඩියෝස් බලද්දි.ඒ වගේමයි මමත් ඔයාගේ ගෙදර වගේ ලස්සන කරනවා මගේ අදහසුත් දාලා.ඔයාට තව තවත් ශක්තිය දිරිය ලැබේවා කියලා පතනවා මම🙏🏻🙏🏻🥰
@niranjaladamayanthi6006
@niranjaladamayanthi6006 8 ай бұрын
ඔයා ගේ video මම හැමදාම බලනවා ඒව බලනකොට හිතට හරිම සතුටක් දැනෙනව බුදුසරණයි සරණයි ඔයාට සහෝදරී
@nisansaladilshani4534
@nisansaladilshani4534 6 ай бұрын
හරිම ලස්සන හිත නිවන කටහඩක්..ඒ වගේම ලස්සනට ඉන්න ලැබීම පිනක්,ඒ පිළිවෙල පිරිසිදුව ඇත්තටම දකින්න ආසයි.ආනාගතේ පවුල් ජිවිතයක් ගත කරන්න බලන් ඉන්න අපි වගේ අයට ආසවක් ඔබතුමියගේ ජිවිතය.හරියට මගේ අම්මි වගේ.තව තවත් ලස්සනට ඉන්න දීර්ඝායුශ පතනවා..සුභ දවසක්🌸❤️
@AmaliWasana-wp6vk
@AmaliWasana-wp6vk 8 ай бұрын
අක්කේ ඔයාගේ කටහඩ ඇහෙද්දී මට හිතෙන එකම දේ තමයි ජිවිතේ මොන තරම් ලස්සනද කියනවා එක.. ඇත්තටම ඔයා සතුට බෙදන සුරංගනාවියක්
@sachinimanusha4575
@sachinimanusha4575 8 ай бұрын
ජීවිතේ අපහසු අසීරු අවස්ථා වලදීත් ඔබේ මේ සොදුරු වදන් හා සොදුරු අදහස් මහා මෙරක් තරම් ධෛර්යය ගේනවා අක්කේ...❤❤❤
@MohomedFalij
@MohomedFalij 8 ай бұрын
අද මේ වීඩියෝ එක දාපු ගමන් බලන්නයි මේ සුටුස් ගාලා දුවගෙන ආවේ ඇත්තමයි මේ චැනල් එක ගැන මට කිව්වේ මගේ හොඳම යාළුවෙක්. අහම්බෙන් වගේ එදා ඉඳලා මේ චැනල් එකේ වීඩියෝ බලන්න ගත්තු මම අද වෙනකොට ගොඩක් දේවල් මගේ ජීවිතයට නැන්දේ ඔයාගෙන් අරන් තියෙනව ඒ වගේමයි පිරිසිදුවට පිළිවෙලට වැඩ කරන්න සහ ඉතිරි කිරීමටත් අද මම පුරුදු වෙලා ඉන්නවා ලබන සතියෙත් අලුත් වීඩියෝ එකක් එනකං බලාපොරොත්තුවෙන් ඉන්නවා එතකන් ආරක්ෂිතව සතුටින් පරිස්සමින් ඉන්න 🤗🤗
@nilanthiishara7716
@nilanthiishara7716 8 ай бұрын
ඔයාගේ වීඩියෝ මම බලන්නෙ හරිම ආසාවෙන්...ඔයා කියන දේ කියන්නෙ අත්දැකීම් වලින් කියලා දන්නවා...ගොඩාක් ස්තුතියි ඔයාට....තෙරැවන් සරණයි .....🙏🙏
@suberathnanimesha8515
@suberathnanimesha8515 8 ай бұрын
වීඩියො එක බලන් යද්දි තවත් ටික වෙලාවත් තිබ්බනම් කියල හිතුනා..ඒ තරමට අහන්න දකින්න ආසා හිතුනා...❤️
@shanikaperera4555
@shanikaperera4555 7 ай бұрын
අනේ..හරිම ලස්සන හඬක්.හිත නිවෙනව..කිචන් එක,මිදුල හරිම පිලිවෙලයි ලස්සනයි. පුතාගෙ වැඩත් හරිම ලස්සනයි පිලිවෙලයි..අම්මගෙ හිත කොච්චර සතුටකින් පිරිලද කියල හිතාගන්න පුලුවන් 💖💖💖
@YunekaSenavirathne
@YunekaSenavirathne 8 ай бұрын
Video එක පොඩ්ඩකවත් skip නොකර බලන එකම youtube channel එක❤.
@ShakyamadurangiKumarasinghe
@ShakyamadurangiKumarasinghe 7 ай бұрын
අවංකව ම මමත් ❤
@NedeeshaEgodage
@NedeeshaEgodage 3 ай бұрын
මාත් ❤
@anjaliperera7351
@anjaliperera7351 8 ай бұрын
බොහොම ස්තූති නැන්දේ ඔයාගේ වීඩීයෝ වලින් ජිවිතේට ගන්න දේ එමටයී.. මන් ලඟදි විවාහා වෙන්න හිතන් ඉන්නේ මේ විඩීයෝ එක මට හුඟක් ප්‍රයෝජනවත්.. බොහොම ස්තූතී. බුදුසරණයි ❤
@shamenperera102
@shamenperera102 8 ай бұрын
අනික් යුටියුබ් කරන අයයි ඔයයි බැලුවම අහසයි පොලොවයි වගෙ බොරු පොෂ් නැති සැබැ ජිවිතයේ පොළොවෙ පය ගහාලා ඉන්න ඔයාට මගෙ හදවතින්ම සුබ පතනවා ආදරෙයි ❤ ඔයාගෙන් මගෙ ජිවිතේට ගන්න බොහෝ දෙවල් තියෙනවා ස්තුතියි හැමදේකටම ❤
@mihiritharaka2881
@mihiritharaka2881 8 ай бұрын
Warunis wold balanna eyath harima hoda knek. chanel ekata gihin balannako❤
@amii-b5s
@amii-b5s 8 ай бұрын
meka mage first time ek me channel ek dekka kata hadanam bawanawak .... mage nama mihiri welath matawath nh ochchara lassana mihiri ,wachana pehedili katahadak... harima lasasanai... wedath piliwelai aunty ge.. subscribed..
@ReadlifewithChaami
@ReadlifewithChaami 6 ай бұрын
හිත නිවන, හිත සතුටු කරන, හිතේ අලුත් බලාපොරොත්තු ඇති කරන ලස්සනම ලස්සන , මන් ආසම වීඩියෝස්.. ඒ වෙනුවෙන් අනේකවාරයක් ස්තූතියි ඔබ ඇතුළු සියලුම දෙනාට.. මන් හැමදාම අනිවාර්‍යෙන්ම කියන වචනයක් මේක.. ❤❤❤ ඉක්මනින්ම දවසක අනිවාර්‍යෙන්ම ඔබව මුණගැහෙන්න, කතා කරන්න ආසාවෙන්, බලාපොරොත්තුවෙන් මන් ඉන්නවා.. ඒ විශ්වාසය මගෙ හිතේ තියාගෙනම..❤❤❤ එහෙමනම් ජය වේවා.. තෙරුවන් සරණයි ....
@dilperera4561
@dilperera4561 8 ай бұрын
මම හීන දකින සම්පූර්ණ ජීවිත කතාව ඇන්ටි ඔයා ගාව තියෙන්නේ.. ඒ පිළිවෙළ, වටපිටාව, කෑම බීම වගේ හැමදේම මම කරන්න ආසාවෙන් ඉන්න විදිය.. මේව දැක්කම මම තව motivate වෙනවා.. ❤❤
@gimhanitharushika5265
@gimhanitharushika5265 8 ай бұрын
mat oy wgema hitan innw ehm life ekk gata krnn .mn tm campus lamyek .eth kwd hri oy wge mge pawlk goda ngnn heena mawanawa anti mn atttamai ❤❤❤ adarei oyt godariyk❤❤❤❤
@Sachiniprasadika1733
@Sachiniprasadika1733 8 ай бұрын
හැමදාම හරිම ආසාවෙන් බලන්නේ වචනයක් වත් අහක දාන්න නැහැ ඒතරමි වැදගත් දේවල් කියලා දෙනවා..තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම❤️
@wasanasilva7770
@wasanasilva7770 8 ай бұрын
‍මේ ක්‍රමය කොහෙත්ම healthy method එකක් නෙවෙයි මිස්. ආහාර වල රසායනික වෙනස්කම් වන ආකාරය ගැන (උශ්ණත්ව විචලනයන් නිසා) හොඳින් අධ්‍යනය කරන්න. ජීවිතය තුල කාර්‍යබහුලත්වය කියන වචනය ගැන හැම චැනල් එකකම කතා වුනත් මෙච්චර කාර්‍යබහුලත්වය තුල අපි හැමෝම කොහෙද මේ හදිස්සියේ දුවන්න දඟලන්නේ. කොහොමනමුත් ආහාර මේ ආකාරයෙන් සකස් කර ශීතකරනය තුල ගබඩා කර තැබීම මගින් ආහාරයට ගැනීම තුල තමා ජීවත් වන නිවස සහ පාර අයිනේ තියෙන restaurant එකක් අතර වෙනසක් නැත. උතුම්ම ලාභය නිරෝගීබවයි. ඒ නිසා දිනපතා ආහාරයට ගන්නා එලවලු පලතුරු සියල්ල නැවුම්ව ගෙන ඒ වෙලාවේ පිරිසිදු කර කෑම පිලියෙල කොට , පිලියෙල කර අවසානයේ පැය එකාමාරක් ඇතුලත ආහාරයට ගන්න. ආහාරයක (මා‍ංශ හැර) ජීවය රැඳී පවතින කාලයක් තියෙනවා. ඒ ආහාරය වෙනුවෙන් කරන කෘතගුන සැලකීමක් වෙනවා ඒ ආකාරයෙන් ආහාරයට ගන්නට පුලුවන් නම්. ඒ නිසා හදිස්සිය අපි අපේ ජීවිතෙන් ඉවත් කරමු. සරල වෙමු. ❤❤❤❤❤දරුවන් පවා ඒ යහපත් ක්‍රමවේද ඉදිරියට අරගෙන යනවා.❤❤❤
@KasunMadusankq
@KasunMadusankq 7 ай бұрын
ඔය ටික මමත් කියන්න හිතුවෙ .
@himasharukshani
@himasharukshani 7 ай бұрын
Aththatama meka balanakota matath hithuna .....😢
@ireshairesha8660
@ireshairesha8660 7 ай бұрын
Luunu nm math ahala tiyenawa cool eke tiyanna hoda na
@menakamayadunne6854
@menakamayadunne6854 7 ай бұрын
එලවළු හෝදල වේලල තිබ්බට කමක් නැහැ. නමුත් කපලා තියෙනවා කියන්නේ ඒවායෙහි පෝෂණ ගුණය නැතිවී යන, තේරුමක් නැති ක්‍රියාවක්. කාර්යබහුලත්වයට උත්තරය වියදම් කරලා රොඩු ටිකක් කන එක නෙවෙයිනෙ. අදකාලෙ හුඟක් අයට තමන්ගෙ මොලෙන් වැඩ ගන්නට බැහැ අනුන්ගේ වීඩියෝ බලලා ඒවා කොපිකරල සතුටු වෙනවා. ඒනිසා නිවැරැදි දේ කියාදෙන්න නිතරම පරිස්සම් වෙන්න..... ඔයාගෙ වීඩියෝ ලස්සනයි, මතක් කිරීමක් කලා විතරයි 😊
@Nimmi_20
@Nimmi_20 7 ай бұрын
ඇත්තටම ඔව්😢ඔයාගේ වීඩියෝ හරිම පිළිවෙලයි ලස්න්නයි .අනේ ඒත් මේ කරන විධියනම් ඇත්තටම අවුල්😢
@mobilgamingking2013
@mobilgamingking2013 8 ай бұрын
හරිම ආදරණීය අම්මා කෙනෙක්...බිරිඳක් ...අදත් ඉගෙන ගත්ත දේ බොහොමයි...ඔයාගෙ ජීවිතේ සතුට සදාකල්හිම රැදේවා ..තෙරුවන් සරණයි ❤❤❤
@NileshaSriyangani
@NileshaSriyangani 8 ай бұрын
ඉස්සර වගේම නැන්දි ගෙදර පිලිවෙළ කරන කළමණාකරණය කරගන්න හැටි කියලා දෙන ජාතියේ මේ වීඩියෝ එක ඇත්තමයි ආපහු ආපහු බලන්න තරම් හිතට මොකක්දෝ සනීපයක් ගේනවා.කුස්සියේ පාට පාට ලස්සන පිලිවෙල මාව හැමදාම මෝටිවේට් කරනවා.ලඟදි මාත් විවාහ උනේ.ඉගෙනගන්න ආසාවෙන් බලනවා.ඉස්සරහටත් මෙහෙම වීඩියෝ ගේන්න.අර භාජන ගත්තේ කොහෙන්ද කියලත් කියන්නකෝ..❤
@madumaliranasinghe9306
@madumaliranasinghe9306 8 ай бұрын
දුකක් හිතුන වෙලාවට පාඩම් කරල මහන්සි දැනෙන වෙලාවට මේ වීඩියෝ භාවනාවක් වගේ.ජීවිතේ එක හීනයක් මේ වගේ ගෙයක් හදාගන්න එක.හරිම අදරණීය වීඩියොවක්
@sinharathushari3610
@sinharathushari3610 8 ай бұрын
අන්තිමට කියපු 'ඊලග සතියෙත් තවත් අලුත් වීඩියෝවක් අරන් එන්නම් ' ඒ වචන ටිකටනමි .... ලොකු සතුටක් දැනුණා. ඔයාගෙ වැඩ හරිම පිළිවෙලයි. ඔයාගෙ සැමියා.....පුතාලා දෙන්නා හරිම වාසනාවන්තයි.❤ . දම්පාට ගෝවා හදන වීඩියෝ නැහැ. දම් ගෝවා රසට හදන විදිහත් කියලා දෙන්න. ❤️‍🩹💯👍
@DoveGreens
@DoveGreens 8 ай бұрын
ගොඩාක් ස්තූතියි ...දම් පාට ගෝවා මම නං ගන්නේ සැලඩ් වලට අමුවෙන්ම කන්න 🌷
@sinharathushari3610
@sinharathushari3610 8 ай бұрын
@@DoveGreens දම් පාට ගෝවා සැලඩ් නම් මමත් හදනවා. ස්තුතියි 💗
@nimnavi6065
@nimnavi6065 8 ай бұрын
​@@DoveGreens අක්කේ.අර භාජන ගත්තේ කොහෙන්ද
@Lakshianuththara
@Lakshianuththara 7 ай бұрын
මම තාම විවාහ වෙලා නෑ ඒත් අක්කේ දවසක ඔයා වගේ ඔය විදිහට ජීවත් වෙන්න ආසයි.. ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩායි.. හැම වීඩියෝ එකකින්ම මම ඔයාගෙන පාඩමක් ඉගෙන ගන්නවා 😊 අලුත් දෙයක් 😊 මේවා අපි වෙනුවෙන් දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි!! 🥰
@PGNihal-h1h
@PGNihal-h1h 4 ай бұрын
අනෙ කටහඬ හිත නිවනවා 🏡️🏞️🏞️🍃🍃🌾🌴🌳💐
@sachinikawshalya4952
@sachinikawshalya4952 27 күн бұрын
වැඩ කරන්න ආස හිතෙනවා මගෙ අලුත් ගෙදරත් මේ වගේ ලස්සන කර ගන්නවා ගොඩාක් පින් අක්කා
@JayaminiHerath-on4fu
@JayaminiHerath-on4fu 7 ай бұрын
අනේ ඔයාගෙ කටහඩ 😮 ඒක හරිම මිහිරියි..... මේ fridge එකට අහුරපු භාජන කොහින්ද ගන්න පුලුවන් කියලා මට කියන්න ලොකු උදව්වක්
@Iresha1992
@Iresha1992 8 ай бұрын
අක්කියෝ ඔයාගෙ videos බලන්න අරන් මම දැනට අවුරුද්දක් වගේ තමයි වෙන්නේ.මට මේක නොකියම බෑ.meal planing,fridge organization වගේ ගොඩාක් දේවල් මම මුලින්ම ඉගෙන ගත්තේ ඔයාගෙන්.අද වෙද්දි මට නොදැනිම මම ඒවට හුරු වෙලා.ඔයාට ගොඩාක් ස්තුතියි .ආසාවෙන් උයන්න පුලුවන් විදියට කුස්සිය තියාගන්න,වගේ හැමදේම ලෝබ නැතුව කියලා දුන් ඔයාට ආයෙත් මගේ ස්තුතිය .ඔයාගෙ කටහඩම භාවනාක් වගේ.මේ විශ්වය හැම දෙයක්ම ඔයාට අඩුවක් නැතුව දීලා තියෙන්නේ ඔයාගෙ තියෙන නිහතමානී කම නිසා කියලා ම්න් හිතනවා .ඔයාට ගොඩාක් ස්තුතියි .ආයෙත් ලස්සන දෙයක් බලන්න ,ඉගෙන ගන්න ආසාවෙන් බලන් ඉන්නවා.🧚
@sitharahansini2728
@sitharahansini2728 8 ай бұрын
මේ වගේ ආදරෙන් කුස්සිය බලාගන්න විදිය දකිනකොට ආදරේ හිතෙනවා. වැඩ කරන්න ආස හිතෙනවා..❤️
@kasuuu1234
@kasuuu1234 8 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කා.. පොල් කිරි නැවුම්ව තියා ගන්න එක ගැටලුවක් වෙලා තිබුනෙ මට හෙට උයන්න ගන්න ඒව අද රෑ ශීතකරණයේ තිබ්බත් සමහර වෙලාවට උදේ වෙනකොට පොඩ්ඩක් නරක් වෙන්න වගේ ඇවිත්.. මම ඒව ගබඩා කලේ ප්ලාස්ටික් බෝතල් වල.. වීදුරු ඒව අරන් ගබඩා කරන්න ඕන.. ගොඩක් ස්තූතියි ❤
@aarachchigesugandi9878
@aarachchigesugandi9878 8 ай бұрын
ආදරණීය මනුස්සකම පිරුණු නුවණැති කාන්තාවක්.සිත නිවන විනාඩි කිහිපයක්.බුදු සරණයි! ඔබතුමියට.
@DoveGreens
@DoveGreens 8 ай бұрын
ගොඩාක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷
@aarachchigesugandi9878
@aarachchigesugandi9878 8 ай бұрын
@@DoveGreens 🙏🙏💖
@nalanirajapaksha806
@nalanirajapaksha806 8 ай бұрын
Sahathika atha. Math gadaaak adarei.♥️♥️♥️♥️♥️
@dhanushkakarunarathne9772
@dhanushkakarunarathne9772 8 ай бұрын
අදත් වෙනදා වගේම ලස්සනයි ......❤️❤️
@damithsriyarathna5521
@damithsriyarathna5521 8 ай бұрын
මට කියන්න තේරෙන්නේ නැහැ.. ඒ තරම් වටිනවා.. ඇත්තටම ගොඩක් ආසාවෙන් බලන්නේ... මට ඔච්චර වටින දේවල් නෑ.. ඒත් මම තියෙන දේවල් වලින් පිලිවෙලට ඉන්න ඔයාගෙන් ඉගෙන ගත්තා අක්කේ.. ඔයාට ගොඩක් ස්තුතියි. 😊😊
@madhushaweerasooriya3120
@madhushaweerasooriya3120 8 ай бұрын
අක්කා ඔයා හරිම ආදරණීය යි...හිත නිවන කටහඬක් ඔයාට තියෙන්නෙ....❤😘😘
@DoveGreens
@DoveGreens 8 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගී 🌷
@madhushaweerasooriya3120
@madhushaweerasooriya3120 8 ай бұрын
​@@DoveGreens❤
@mudithamadumali5582
@mudithamadumali5582 7 ай бұрын
ගොඩක් ස්තුතියි අම්මා... ඔයාගෙන් ගොඩක් දේවල් ඉගන ගන්නවා❤
@DilaniDilrukshiLiyanage-iv5ve
@DilaniDilrukshiLiyanage-iv5ve 8 ай бұрын
ඔයාගේ විඩියොවල වටිනාකම කියන්න වචන නැ ඇත්තටම එතරම් ආසාවෙන් බලන්නෙ හැමදෙම ❤
@DoveGreens
@DoveGreens 8 ай бұрын
ගොඩාක් ස්තූතියි 🌷
@ladybird1554
@ladybird1554 8 ай бұрын
මගෙ අම්මත් දැන් අපි ලග නෑ, අයෙ එයාගෙන් මොකුත් අපිට ඉගෙන ගන්න ලබෙන්නෙ නෑ. මගෙ අම්මගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තට මොකද ඔයාගෙ video බලලා මම දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ගොඩක් ස්තූති ඔයාට. ඇත්තටම හිත නිවාගන්න මම බලන channel එකක් තමයි මේක. හරිම පිලිවෙලයි. මාත් මේවා බලලා තවත් පිලිවෙල උනා ඇත්තටම. ❤❤ තව දෙයක්, මේකෙ comment section එකත් හරිම පිලිවෙලයි, මම singlish type කරන කෙනෙක්, ඒත් මේක කැතවෙයි එහෙම දාලා කියලා ලෝබ හිතුන නිසා ම සිංහලෙන් type කරේ🌸😊
@RasikaK.Jayasekara
@RasikaK.Jayasekara 8 ай бұрын
ඔයා දැක දැක නොදැක්ක වගේ යන්න පුළුවන් කාටද අක්කේ ..ඔයා එනකල් බලන් ඉන්නෙ ..
@siyumiabey1173
@siyumiabey1173 7 ай бұрын
Meka mata hambe wechcha hondama video eka. Pita ratawal wala aya karana ewa dakala tibbata ewa apita karanne baha neh. Eka nisa meka watinewa. Thank you godak oyata❤❤❤
@ThakshilaudayanganiUdayangani
@ThakshilaudayanganiUdayangani 8 ай бұрын
කවදාවත් skip කරන්නේ නැතුව බලන එකම video ❤
@Sachiniprasadika1733
@Sachiniprasadika1733 8 ай бұрын
මාත් හරිම ආසාවෙන් බලනවා..❤️
@PriyangikaMaduwanthi-d8c
@PriyangikaMaduwanthi-d8c 8 ай бұрын
මම විවාහවෙලා අදට සතියයි....ඉතින් අක්කෙ ඔයා කියල දෙන විදියටම මම ගෙදර වැඩ කරනවා...මගෙ husband ge අම්මා හරි ආසාවෙන් මන් දිහා බලන් ඉන්න්වා....thank you akke ❤❤❤❤❤
@DarshaniKumari-y5t
@DarshaniKumari-y5t 8 ай бұрын
හරිම ලස්සන විඩීයෝවක්..හිත නිදහස් කරගන්න,පිලිවෙල කියන දේ කියලා දෙන්න,අපිව බන්ධනය කරලා වගේ ඇස් අහක නොයන්න ලස්සනට රදවගන්නවා..හොද බිරිදක්,,හොද අම්මෙක්,ආදරණීය සහෝදරියක්,ආදරණීය නැන්දෙක්..ස්තූතියි මේ යහපත් වෑයමට...❤️❤️🙏
@WasanthiMillagala
@WasanthiMillagala 8 ай бұрын
හරිම ආසාවෙන් ඔයාගෙ video බලන්නෙ මම මමත් හරිම පිලිවෙලට ඉන්න කැමති කෙනෙක් මට ඉන්නෙ දුවලා දෙන්නෙක් එයාලත් හරිම පිලිවෙලයි ඉතින් ඔයාගෙන් හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්නවා ආදරෙයි ඔය නිහතමානී කමට❤❤❤
@Shashika-lp6ws
@Shashika-lp6ws 3 ай бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි...ඔබේ වීඩියෝ එකෙන් ජීවිතේට ගන්න දෙවල් තීනව..අද තමයි මට මේ විඩියෝ එක මුලින්ම ලැබුනේ.ස්තූතියි ඔබට ❤❤❤❤
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt 7 ай бұрын
Skip karan nathiwa balana ekama video eka...oyage කටහඬ hari ලස්සනයි akki...mage දුව hari ආසාවෙන් ඔයාගෙ video balanne....thanks ...
@nilanthiwijerathne3246
@nilanthiwijerathne3246 8 ай бұрын
ඒ හඩ භාවනාවක් වගේ ❤🙏 කියන්න වචන නෑ ❤ හරිම අසාවෙන් ඒ හැම video එකක්ම බලනවා, ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඔයාට තෙරුවන් සරණයි 🙏
@cristeenherath6186
@cristeenherath6186 8 ай бұрын
ගොඩක් ස්තුති ..❤ඒ වීදුරු භාජන හරිම ලස්සනයි ..ඒවායේ මිල ගනන් කොහොමද ඔයාලා සියලුදෙනාටම ජෙසු පිහිටයි ❤
@sandamalikarunadasa482
@sandamalikarunadasa482 8 ай бұрын
ඔයාගේ කටහඬ අහන් ඉද්දි සතුට බෙදන පොලියානා පොත මතක් වුනා අක්කේ.. හරිම ආදරණීයව මේ දේවල් කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තූතියි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා.. ❤
@lakmaliedes.wijeratne2797
@lakmaliedes.wijeratne2797 8 ай бұрын
ඇත්තටම ඔයා හරිම දක්ෂ naga කෙනෙක් ❤❤GOD Bless you dear 🙏🙏🌹🌹
@gayanamadushani-e2s
@gayanamadushani-e2s 8 ай бұрын
අක්කෙ ඔයාගෙ දේවල් ඔක්කොම නැති උනත් ගොඩාක් දේවල් මමත් දැන් කාලයක් ඉදන් කරගෙන යනවා. ඔයාගෙ home bank, meal planning , journal, gardening වගේ ගොඩාක් දේවල් මම දැන් කාලයක ඉදන් පුරුදු පුහුණු වෙලා කරගෙන යනවා. මම තවම ජීවත් වෙන්නෙ අම්මලගෙ ගෙදර. ලගදිම මගේ ගෙදර කොටසක් හදාගෙන පදිංචි වෙන්නයි හිතන් ඉන්නෙ.මම රස්සාවකුත් කරන නිසා ඔයාගෙ මේ දේවල් මට හරියටම වටිනවා.හොද දේවල් බෙදා දෙන ඔයාට තව තවත් සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලයි මම ප්‍රාර්ථනා කරන්නෙ. home bank එකට එකතු කරපු සල්ලි වලින් මම මගේ දේවල් වලට පොඩි පොඩි වියදම් දරනවා. එක මාසෙක මට ඒකෙන් මම පොත් ගත්තා. තව මාසෙක මගේ කන්නාඩි මේසෙ පිලිවෙල කරන්න දේවල් ගත්තා. මේ මාසෙ මම බබාගෙ අපේ යට ඇදුම දාන්න organizer තුනක් ගත්තා. ඊට කලින් මාසෙක බබාට බයිසිකලය් ගන්නත් bank එකෙන් පොඩි සල්ලි ටිකක් දුන්නා මදි පාඩුවට. මම පිරිපුන් ගැහැනියක් වේගෙන යනවා කියලා මට දැනෙනවා. මම හරි සතුටින් මගේ ජීවිතේ ගෙවනවා. ඒ පින ඔයාට අත් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම ඔයාට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ආදරෙයි තුෂාරි අක්කෙ ❤❤❤
@sumiyuruvishwa
@sumiyuruvishwa 8 ай бұрын
හරිම ආදරණියයි හරිම ගුණයහපත් ඔබේන් උගත් දේ බොහොමයි අක්කි... හැමෝටම ලස්සන ආදරණිය ජිවිතයකට මඟ පෙන්විම් ලබා දෙනා ආදරණිය සොයුරිය හැමදාමත්ම ඔයාගේ ආදරණිය පවුලේ අය හා සතුටින් නීදුක් නීරෝගිමත්ව දිර්ඝායුෂ ලැබ දිවි ගෙවමින් අපට තවත් බොහෝ ලස්සන ආදරණිය මඟ පෙන්විම් ලබා දෙනු මැනවි... මටත් ඔබ වන් අක්කි කෙනෙක් සිටියා නම් කියා හිතන විටත් හිතට සතුට දැනේ.... බොහොමත්ම පිං ... බොහොමත්ම ස්තුතියි ආදරණිය ඔබට... තෙරුවන් සරණයි අක්කිටත් පවුලේ සැමටමත්ම
@RuchiniIduranga
@RuchiniIduranga 8 ай бұрын
මගේ ජීවිතේ ත් ලස්සන පාරකට ගෙන්න උදව් උනා අම්මෙ ඔයා... මන් හරි ආසාවෙන් බලන් ඉන්නෙ ඔයා දිහා... ඔයාට ගොඩක් පින්.. නිදුක් නීරෝගීව ඉන්න ඕනි.. බුදු සරණයි ඔයාට ..
@ArtisticDen-zx4ps
@ArtisticDen-zx4ps 7 ай бұрын
දෙයියනේ කොච්චර ලස්සන කටහඩක්ද.ඇත්තටම මට කම්මැලි හිතුනා මුලුන්ම බලන්න. යන්න හදද්දිම ඔයා කීවා නොබලා යන්න හදනවා නම් විනාඩි 10ක් නැවතිලා බලන්න කියලා. ඒ හින්දමයි මං හිටියේ. හරිම ආසාවක් දැනුනා..ඔයාට ගොඩාක් ස්තුතියි...🙏🙏🙏🙏🙏
@helaniwarunika4202
@helaniwarunika4202 8 ай бұрын
අම්මා වගේ හැමදේම හරි ආදරෙන් අපිට කියලා දෙනවා. හදවතින්ම ස්තුතියි නැන්දේ. කවදම හරි නැන්දව මට මුණගැහුනොත් හරි ආදරෙන් නැන්දව මං වැලදගෙන ස්තුති කරනවා මං ඉගෙන ගත්ත,ඉගෙන ගන්න හැමදේකටම.❤ නැන්දා විඩියෝ එකක් දානවා කිව්ව ගමන් බලනකන් ඉවසිල්ලක් නෑ හිතට. 💕ඉතිං නැන්දේ හැමදාම වගේ මං හරි ආදරෙයි නැන්දට❤❤❤
@AsokaThilakarathna-jq1ui
@AsokaThilakarathna-jq1ui 7 ай бұрын
නංගී video එකකට ඔයා තෝරගන්න දේවල් ජීවිතයට වටිනවා හැමදාමත්... ස්තුතියි
@devindigamage5881
@devindigamage5881 8 ай бұрын
අනේ මාත් ඔයා වගේ පිලිවෙලට වැඩ කරන්න ගොඩක් ආසවෙන් ඉන්නේ තාම ගේ හදන ගමන්.ඔයා කියන දේවල් ගොඩක් වටිනවා.❤❤
@ashanicharuka5168
@ashanicharuka5168 7 ай бұрын
හරි අහම්බෙන් අක්කෙ ඔයාගෙ මේ වීඩියෝ එක දැක්කෙ.ඇත්තටම ඔයා හිත නිවන භාවනාවක් වගේ. හොඳම දේවල් ලැබෙන්නෙ පරක්කු වෙලා කියන කතාව ලොකුවට විශ්වාස නොකල මට අදනම් ඒක ඇත්තටම ඇත්ත කියලා තේරුනා. මම වීඩියෝ එකේ විනාඩි 8.41 ඉන්නෙ දැන් ඒත් නවත්තලා මේක ලියන්න හිතුනෙ ඔය භාවනාවක් කියන වචනෙ මේක බලන්න ගත්තු වෙලේ ඉඳන් හිතට ආපු නිසා. මම මේ ටිකේ හිත ටිකක් කලබලෙන් හරි නොසන්සුන්කමකින් ඉන්නකොට ඔයාව දැක්කෙ. අද ඉඳන් ඔය මගේ ලිස්ට් එකේ එක. මන් වීඩියෝ ටික ඔක්කොම බලනවා ඇත්තටම ස්තූතියි ඔයාගෙ වචන වලට ආදරේට හැමදේටම. මගෙ පුතාට තවම අවුරුදු 2 නැහැ. ඒත් ආඩම්බරයක් ආවා ඔය වගේ අම්මෙක් වෙන්න මගෙ පුතාටත්. ආයෙමත් ආදරෙන් ගොඩක් ස්තූතියි❤
@amithakumari3474
@amithakumari3474 8 ай бұрын
ඉස්සර වගේම හැමසතියෙම වීඩියෝ එකක් දාන්න ...❤️ හරිම සතුටුයි මිතුරිය ...මෙතෙක් කල් ඔබගෙන් ඉගෙන ගත් දේ බොහෝමයි...ස්තූතියි ඔබට ❤❤තෙරුවන් සරණයි ...
@thanuriliyanage8841
@thanuriliyanage8841 8 ай бұрын
අක්කේ අද අලුත් රසිකාවියක් එකතු උනා. ඒ මගේ අවු 5 දුව. . ඔයාගේ කටහඬ ට හරි ආස හිතිලා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති එකම channel ❤
@dilidinu6000
@dilidinu6000 8 ай бұрын
ගොඩක් වටිනව අපි වගෙ අලුත් දෙවල් ඉගෙනගන්න බලගෙන ඉන්න අයට ගෙදර වැඩ පහසු කරගන්න මේ දෙන පුහුනුවට ගොඩක් පිං මිස්
@ChathuriNimeshika-gd9zn
@ChathuriNimeshika-gd9zn 8 ай бұрын
මම ගොඩක් නොසන්සුන් වෙලා හිටපු වෙලාවක තාමා video එක බැලුවේ. හිත නිමෙනවා ඔයාගෙ වචන වලට.
@shanalisriyangani
@shanalisriyangani 8 ай бұрын
ඇබ්බැහි වෙලා අක්කේ ඔයාගේ හැම විඩියෝ එක්කටම...ගොඩක් දේවල් ඉගෙන ගත්තා...හදවතින්ම ඔයාට ස්තුතියි හැමදාමත්.....❤❤
@moonflower-lq6gl
@moonflower-lq6gl 7 ай бұрын
ආදරණීය නැන්දේ ඔයාගෙ මේ සුන්දර සාමකාමී සරල දිවිපෙවෙත තව තවත් ප්‍රීතිමත් එකක් බවට පත් වේවා. නිදුක් නිරෝගී සුවබර දිවියක්ම වේවා. ❤️❤️❤️
@SwarnaAmbagasptiya-gb2bb
@SwarnaAmbagasptiya-gb2bb 8 ай бұрын
දුව,ඔයාගෙ හදවතත් ඔයා වගේම ලස්සනයි කතා විලාශයෙන් ඒක තේරෙනවා .අපි දන්න දෙයක් උනත් ඔයාගෙ කටහඩින් අහන්න ආසයි .ගෙවල්වල අස්කිරිල්ල එපාවෙලා තිබුනත් ඔයාගෙ විඩියෝ බැලුවම ආසයි ඒ විදියට තියාගන්න.අපිව ඒ දේවල් වලට යොමු කරනවට ඔයාට ස්තූතියි
@sumudunisansala6459
@sumudunisansala6459 7 ай бұрын
මම නැන්දගෙ වීඩියෝ එකක් ඉස්සෙල්ලම බලල කමෙන්ට් එකක් දාද්දි නැන්දා වටේ එකතු වෙලා ඉදියෙ හරිම පුංචි පිරිසක් ඒත් අද ගොඩක් කාලෙකට පස්සෙ මට අහම්බෙන් නැන්දව ආයෙ බලන්න ලැබුනා හරිම සතුටුයි විශාල පිරිසක් නැන්දා වටේ එකතු වෙලා ඉන්නවා.ඒ වගේම මට පුංචි දුකකුත් දැනුනා මට ඒ මග ඇරුන කාලෙ ගැන ❤
@madaramaduwanthi4304
@madaramaduwanthi4304 8 ай бұрын
අදත් හරි වටිනා ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තූතියි අක්කේ.මගේ චූටි දුවත් මේ වීඩියෝ එක බබලා ගොඩක් සතුටු උනා.තෙරුවන් සරණයි.
@Taniyas96
@Taniyas96 8 ай бұрын
අපි වගේ අලුතින් ජීවිතය පටන් ගන්න ඉන්න අයට ඔයා ලොකුම ලොකු ආදර්ශයක් නැන්දෙ.....මං විවාහයෙන් පස්සෙ මේ හැමදේම ඔයා කියාදෙන විදියට කරන්න හරි ආසාවෙන් ඉන්නෙ. ඔයාට ගොඩාක් ස්තූතියි නැන්දෙ....ඒ වගේම හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕන 🙏
@ireshadilani1978
@ireshadilani1978 8 ай бұрын
ඔයා වගේ ලස්සනට හිතන්න පුලුවන් අම්ම කෙනෙක් ,ගැහැනියක් වෙන්න මටත් හරි ආසයි අක්කෙ .ඒත් මන් ලග අඩු පාඩු ගොඩක් තියෙනවා කියලා මට තේරෙනවා .ඒත් ඒව හදාගන්න කොච්චර උත්සාහ කලත් මගෙ වටේ ඉන්න අයගෙන් කිසිම සතුටක් නෑ.මන් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.ඒකට ඔයාට ගොඩක් පින්.බුදු සරණයි .
@InokaDharshani
@InokaDharshani 8 ай бұрын
මම මුල ඉදලම ඔයාගේ වීඩියෝ බලපු කෙනෙක් නිතර comment කරන්න බැරි වුණාට ඔයාගේ හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලනවා අද වීඩියෝ එකත් ගොඩක් හොඳයි ❤
@ChamindaLakmal-zg2ku
@ChamindaLakmal-zg2ku 8 ай бұрын
දැක්කේ අදයි.හැමදේම පිළිවෙලයි.ආසයි දෑක්කාම.ඒ වගේම වීඩියෝ කරනය තුලින් බලලා තිබෙන වීඩියෝ එක්ක හරි වෙනසක් දුටුවා.කොහේද ඔබ තුමිය ඉන්න ගම් පළාත.❤
@bhagyasankalpani2108
@bhagyasankalpani2108 8 ай бұрын
අපි වීඩියෝ එක දෙපාරක් බැලුවා ❤එකනම් අක්කේ භාවනාවක් වගේ . ඔයා හිනා වෙවී කියනකොට හරිම ලස්සනයි ❤
@chitrakonari6522
@chitrakonari6522 8 ай бұрын
හරීම පිලිවෙලයි ස්තුතියි ඔබතුමියට බුදු සරණයි චූටි පුතා ශෝයි දක්ෂයෙක් අමිමාගේ වැඩ හොදට ඉගෙන වගේ❤❤❤❤❤❤❤❤
@GeethikaGunamuni-v9w
@GeethikaGunamuni-v9w 7 ай бұрын
බලන්න ලස්සනයි හැමදේම හරි පිලිවලයි. ස්තූතියි මිස්. ජේසු පිහිටයි. ❤❤❤
@sriyanichandralatha191
@sriyanichandralatha191 7 ай бұрын
Woooooooow woooooooow super . හරිම අගෙයි.හරිම වටිනා video එකක් . බොහොමත්ම ස්තූති ඔබතුමියට.❤❤❤ හැමදාමත් අපිට මේ වගේ වටිනා ලස්සන කළමනාකරණ video රැගෙන එන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි
@imashasathsarani4536
@imashasathsarani4536 8 ай бұрын
කාර්යබහුලත්වය මැදින් වුනත් අපිව බලලා යන්න ආවට ගොඩක් ස්තූතියි. හරිම ලස්සනයි වීඩියෝ එක. 😍 නිර්මාණාත්මකයි❤️. ගොඩක් වැදගත් වටින වීඩියෝ එකක්. ලබන සතියෙ ආයෙ හමුවෙමු.
@ThamaliKaushalya-u9s
@ThamaliKaushalya-u9s 8 ай бұрын
Hitha nosansun welawaka dekker akkage video eka, bohoma isthuti ikmanata videos genna , akkata saha puthalata budu saranai ❤❤❤👪
@nisansalagunathilaka2434
@nisansalagunathilaka2434 8 ай бұрын
Another useful video.When I cook ,remember you because i use the spoon set bought from you . They are very good .I would like to tell you this .වැටකොළු පොතු කන්න ,ඒවට chemicals ගහල නැති ewa nam.පලතුරු massa karal widina nisa ගොඩක් chemicals පාවිච්චි කරනවා. ඉස්සර nam මමත් kaawa.dan danna nisa kanne na.ඔයාගෙ පිළිවෙළ ta karana වැඩ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා .ස්තුති .ඉක්මනට aith video එකක් ගේන්න .🙏
@shashimadu1494
@shashimadu1494 3 ай бұрын
හරිම වටින දේවල් ගොඩක් ඉගෙන ගත්තා.....thankyou...❤
@wmasandamali9100
@wmasandamali9100 8 ай бұрын
මම ඔයගෙ විඩියෝ බලන්නෙ හරිම අසාවෙන් ඔයා හරිම වාසනාවන්යි ඔයගෙන් මම ගොඩක් දෙවල් ඉගෙන ගත්ත ඔයාට බුදු සරනයි
@SarathKumara-j2c
@SarathKumara-j2c 5 ай бұрын
ජීවිතේ ලස්සනට පේනවා ඔයාව බලපුම ✨🩷
@deepaabeygunawardane9274
@deepaabeygunawardane9274 8 ай бұрын
ගොඩක්ම ලස්සනයි දුවේ ඔයාගේ වීඩියෝ එක. දිගටම බලන්න මට කාලය අඩුයී. පුලුවන් වෙලාවක බලනවා. හරිම ආදරණීය හඩකින් පැහැදිලිව කියනවා. මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා . ඒ පිලිවෙල අගය කරනවා ....දුවේ. තෙරුවන් සරණයී .❤
@udashikamadumali6467
@udashikamadumali6467 8 ай бұрын
ජීවීතෙට ගොඩක් වටින අදහස් අපිට ලැබෙන්නෙ හැම සතියෙම වීඩියෝ ගේන්න ❤❤❤
@dinukadinsara
@dinukadinsara 8 ай бұрын
පුතේ,,හරිම වටිනවා..අද කාලේ හැදෙන දරුවන්ට...ඔයාගෙ රීලහ vidio එක එනකම් මම බලන් ඉනවා..මගෙ රත්තරනේ,ඔයාට බුදුසරනයි!!!!
@dhanudissanayake1949
@dhanudissanayake1949 8 ай бұрын
Adath godaaak watina video ekakin api lagata awata akkata godak ස්තුති..eththatama jiwitheta godak watina dewal godaaaak akka laga tiyenawa.akkata puluwannam kiyanawada e kema asuranna gattu box kohenda gatthe kiyala.ayeth aniwarenma enna...labana satiyee.api balagena innawa.☺️😘
@krishanthiweerakkodi9133
@krishanthiweerakkodi9133 7 ай бұрын
හැඩි වෙලා ගිය හිතට අලුත් බලාපොරොත්තු ගෙනත් දෙනවා ❤
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 8 ай бұрын
Ane kiyanna wachana na akki thank you...mata onema karapu deyak thamai oya pennuwe ❤❤❤❤❤
@renukadamayanthi603
@renukadamayanthi603 8 ай бұрын
ඒ හඩනම් ඒ වැඩනම් භාවනාව ක් වගේ ඔයාගෙන් තමා මම ත් ඒ වැඩ ඉගෙන ගත්තේ .බුදු සරනයි නංගී .
@dilushafernando2413
@dilushafernando2413 8 ай бұрын
ඔයා හරියටම කිව්වා. මමත් විවාහ වෙලා පුන්චි පටියෙකුත් එක්ක ඉන්නෙ මේ දවස් වල. හීනයක් තියනවා ලස්සන ගෙයක් හදා ගන්න. මෙ දේවල් දකිද්දි බලද්දී අත්තමයි මිස් මාත්, මගේ ඒ සිහින නිවහනේ තවත් ලස්සන කරන හටි සිහින දකිනවා.
@PradeepSaman-go5uo
@PradeepSaman-go5uo 8 ай бұрын
❤❤❤❤❤ I ❤❤❤❤❤❤
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН