Пікірлер
@chandrikapriyadarshani3100
@chandrikapriyadarshani3100 4 сағат бұрын
අනේ අක්කෙ ඔයාගෙ ගිරවා ගැන පොඩ්ඩක් විස්තර කියන්නකෝ................මමත් කොකටේල් කෙනෙක් ගන්නයි ඉන්නේ❤️❤️❤️❤️
@dinushaShamali-c7d
@dinushaShamali-c7d 5 сағат бұрын
❤❤hitha niwanawa oyage katahada❤❤❤❤
@dulaniweerakoon6149
@dulaniweerakoon6149 12 сағат бұрын
Harima lassanai aunty. Oya wage wenna godak uthsaha karanawa mama. Adarei oyata. Budu saranai parissamen inna❤️
@shenalbandara4985
@shenalbandara4985 12 сағат бұрын
Oyaga video Mama hamadama මම උදව් කරන්න පූටූ වලට දාපූ කූසන් ගත්තේ කොහෙන්ද කියන්න සූද්දි
@nizreenhamdoon258
@nizreenhamdoon258 13 сағат бұрын
Very nice voice Hamadama mama oyage video s balana welwe mage duwa kiyanawa super 👌 voice kiyala😊
@nizreenhamdoon258
@nizreenhamdoon258 13 сағат бұрын
Very nice ❤
@InokaSamanthi-z9o
@InokaSamanthi-z9o 13 сағат бұрын
Video eka godak lassanae tushari aunty happy birthday uncle 🥰🥰🥰
@talesbyzai
@talesbyzai 14 сағат бұрын
On a stressful day your Vlogs are a calm refresher ! and here I am
@user-vc4mx3jp1k
@user-vc4mx3jp1k 16 сағат бұрын
Hello sister Mata kiyannako oil bottle set eka kohanda gatte please kiyanna.mamath assaioyawage kitchen eka lassanata tiyaganna
@SarathKumara-j2c
@SarathKumara-j2c 18 сағат бұрын
ජීවිතේ ලස්සනට පේනවා ඔයාව බලපුම ✨🩷
@pawanigayangi7823
@pawanigayangi7823 21 сағат бұрын
Printed අකුරුවගේ.... හරිම ලස්සනයි 🤎🤎🤎
@nadeenama6213
@nadeenama6213 22 сағат бұрын
මගේ දුවත් මගෙ kitchen එකට මෙහෙම එකක් හදලා දුන්නා.
@user-ve5br6kw4x
@user-ve5br6kw4x 22 сағат бұрын
Akke oya kichan eke thiyena mal frsh malda
@ChandraWathi-v8e
@ChandraWathi-v8e Күн бұрын
ගොඩාක් ස්තුතියි..මන් ගොඩාක් දෙවල් ඉගන ගත්තා..මං අද මේ විඩියෝ එක බැලුවේ...😍🥰🥰🥰
@krishanthiamarathunga2919
@krishanthiamarathunga2919 Күн бұрын
❤Budu Saranayi❤
@susarapramasinha5254
@susarapramasinha5254 Күн бұрын
Akke video ekak patakku ayi?api magabalan inne?asaneepenvathda?
@NishanthaPradeep-v7f
@NishanthaPradeep-v7f Күн бұрын
Akki oya nm niyami.
@ruvinidilrukshi4457
@ruvinidilrukshi4457 Күн бұрын
සියළුම videos වල ගොඩක් වටින දේවල් තියෙන්නේ. meewada ඉටි boil කරලා hadana cream එකක් ගැන තියෙන ඔයාගෙ video එකේ link එක දාන්න පුලුවන්ද අක්කා.
@achalanarayana6009
@achalanarayana6009 2 күн бұрын
මේ මම යූටියුබ් වීඩියෝ එකකට දාන පලවෙනි කමෙන්ට් එක.කලින් ඔයාගෙ වීඩියෝ එකක මේ විදියට ම දැක්ක කැටයක සල්ලි එකතු කරන විදිය.ඒකෙන් මම ත් කැටයක් එකතු කරන්න නැඹුරු උනා.එක දවසක අපේ බලු පැටිය අසනීප උනා හිටපු ගමන් ම.අපේ අතේ ඒ වෙලාවෙ සල්ලි තිබ්බෙ නෑ.අපි අසනීපයකදි ගන්න ඉතුරුවක් තියන් යනව උනත් වාහනේ කැඩිල ඒ දවස් ටිකේ රෝලක් ගහන ගමන්.කැටේ පිරිල තිබ්බෙ නැතත් මන් තිරණය කලා ඒ සල්ලි ගන්න.ඇත්තටම එතන මමත් දන්නෙම නැතුව ලොකු ගානක් එකතු කරල තිබ්බ මම.බව්වගෙ ලේ රිපෝට් පවා ගන්න උනා.ඒත් ඒ තිබ්බ ගාන හොඳටම ඇති උනා මගේ වැඩේට.ඒ පින ඔයාට.
@NavodDulsara-n2c
@NavodDulsara-n2c 2 күн бұрын
ගොඩක් ලස්සනයි හරිම පිළිවෙලයි
@nilmininilmini1285
@nilmininilmini1285 2 күн бұрын
Mara ganan apita hari yanne na 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@nilmininilmini1285
@nilmininilmini1285 2 күн бұрын
Apooo me Elegant charm eka paththa palathe yanna epooooo ĺ Gini ganan
@sameemfausar3917
@sameemfausar3917 2 күн бұрын
Really your works are very nice
@Prathibha6699
@Prathibha6699 2 күн бұрын
❤❤❤
@NKK5-2003
@NKK5-2003 2 күн бұрын
Good Luck ❤❤ Keep it up ❤❤ Dear
@ShamaliShamali-u4x
@ShamaliShamali-u4x 3 күн бұрын
Oyage watsapp nubmr eka dennko akki
@ShamaliShamali-u4x
@ShamaliShamali-u4x 3 күн бұрын
0yage number ekak danna barida akke
@dinushikaPiyarathna
@dinushikaPiyarathna 3 күн бұрын
අද තමයි බැලුවේ . හරිම වටිනවා🎉🎉❤❤❤
@arunayomal2385
@arunayomal2385 3 күн бұрын
Mukuth nokiya yanna be puduma lassanak piliwalak thiynne
@nipuniperera3562
@nipuniperera3562 3 күн бұрын
Aluth video ekak genakam aadaren balan innawa..
@nadeekajayasinghe7619
@nadeekajayasinghe7619 3 күн бұрын
අක්කෙ garden එකේ වීඩියෝ එකක් දාන්න පුළුවන්ද 😊🌱
@nethuv4951
@nethuv4951 3 күн бұрын
නැන්දේ ඔයා මකුලු දැල් කඩන්නෙ, දූවිලි පිහදාන්නෙ දවස් කීයකට වතාවක්ද? හැමදාමද?.
@user-vh4sg2qp2k
@user-vh4sg2qp2k 3 күн бұрын
ඔයාට සපෝට් එකට කට්ටිය ඉන්නවා නේ.......ඉතිං මල් හිටවන්න ලේසි........!
@madugeethika9051
@madugeethika9051 3 күн бұрын
Pocket file koheda ganna thiyene
@sumudukrishan2061
@sumudukrishan2061 3 күн бұрын
❤❤