මොරටුව විශ්වවිද්‍යාලය මගින් DP පදනමේ උපකාර ඇති ව නොමිලේ පවත්වන පරිගණක පාඨමාලා 06ක්

  Рет қаралды 12,130

ICT Lighthouse

ICT Lighthouse

Күн бұрын

මොරටුව විශ්වවිද්‍යාලය මගින් සම්පූර්ණයෙන් ම නොමිලේ ලබා දෙන තොරතුරු තාක්ෂණ පාඨමාලා 06ක් පිළිබඳ කෙටි විස්තරයක් මෙම වීඩියෝව මගින් විස්තර ලබා දේ. මෙම පාඨමාලා 06 ඇති විශේෂත්වය වන්නේෙ සාමාන්‍ය පෙළ සමත් අසමත්, උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි හෝ පෙනී සිටීමට අපේක්ෂා කරන හෝ රැකියාවක නිරතව සිටින අතරතුර ද මාර්ගගත (Online) ආකාරයට සියළුම පාඨමාලා හැදෑරීමේ අවස්ථාව පැවතීමය. සාර්ථකව නිම කරන සෑම පාඨමාලාවක් සඳහා ම ඔබට වටිනා ඩිජිටල් සහතිකයක් මොරටුව විශ්වවිද්‍යාලයේ අනුග්‍රහයෙන් ලබා දේ. DP (ධම්මික පෙරේරා) පදනමේ අනුග්‍රහයෙන් සිදු කරනු ලබන සමාජ සත්කාරයකි. වීඩියෝ ආකාරයෙන් සකස් කළ දේශන, සටහන්, පැවරුම් සහ මාර්ගගත විභාග අන්තර්ගත පාඨමාලාවකි.
විශේෂ සුදුසුකම් කිසිවක් අවශ්‍ය නොවේ. ඔබගේ උනන්දුව , කැමැත්ත සහ කැපවීම මත සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි පාඨමාලාවන් 06කි.
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ලබා තිබීම මෙම පාඨමාලා හැදෑරීමේ දී ඔබට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.
අන්තර්ගත පාඨමාලාවන් -
Python for Beginners
Web Design for Beginners
Python Programming
Front - end Web Development
Server Side Programming
Professional Practice in Software Development

Пікірлер: 14
@SalinaPerera
@SalinaPerera Жыл бұрын
🎉🎉🎉🎉🎉 thanku
@Gayangika1234
@Gayangika1234 Жыл бұрын
මෙක ට සහභාගි වෙන්නේ
@samankumarara3098
@samankumarara3098 Жыл бұрын
පාට මාලා වලට සම්බන්ද වෙන්නේ කොහොමද
@pathmaperera2897
@pathmaperera2897 2 жыл бұрын
English course නැද්ද
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 2 жыл бұрын
සෙනසුරාදා .ඉරිදා.නැද්ද
@sameeraruwan7637
@sameeraruwan7637 2 жыл бұрын
මේ online තියෙන්නේ ඕන වෙලාවක කරන්න පුළුවන්
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 2 жыл бұрын
සතියේ.දවස්.වලද.තියෙන්නේ
@sameeraruwan7637
@sameeraruwan7637 2 жыл бұрын
Online තියෙන්නේ. ඕන වෙලාවක කරන්න පුළුවන්. Open.uom.lk
@dilkishashikala7296
@dilkishashikala7296 2 жыл бұрын
English walinda lecturs denne
@sameeraruwan7637
@sameeraruwan7637 2 жыл бұрын
Ou
@dncreation3617
@dncreation3617 2 жыл бұрын
Kohomada join wenne
@samankumarara3098
@samankumarara3098 Жыл бұрын
Nb eka thiyanva
@sandumalsha9539
@sandumalsha9539 Жыл бұрын
Kohomd join wenne
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 37 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
General Sir John Kotelawala Defence University | KDU
14:44
Geekpranee
Рет қаралды 25 М.
Best Artificial Intelligence Degree in Sri lanka
7:33
Geekpranee
Рет қаралды 6 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН