Free Online Certificate Course | Full Stack Web Developer Online Course by University of Moratuwa

  Рет қаралды 186,696

SL GADGETS

SL GADGETS

Күн бұрын

#freecourses #freecoursesonlinewithcertificate #moratuwauniversity #onlinecourses #sinhala #webdevelopment #dpeducation #dammikaperera #education #youtube #youtuber
Hello Friends,
Today I talking about Free Online Certificate Course | Full Stack Web Developer Online Course by University of Moratuwa
📌 Register from: open.uom.lk/
SL Gadgets Academy එකට join වෙන්න අවශ්‍ය WhatsApp Group links
Graphic Designe Course එක - chat.whatsapp....
Spoken English Course - chat.whatsapp....
Web development Course - chat.whatsapp....
Video Editing Course - chat.whatsapp....
මෙම group වලට join වීමට නොහැකි වුවහොත් අපගේ දුරකථන අංකයට msg එකක් දාන්න
075-4712852
072-3421358
SL GADGETS.
Like our facebook page -
/ oshiya123
Follow Instargram -
/ e_oshan__
Our telegram group - t.me/+m03rD_Ly... KZbin CHANNELS
SL GADGETS - / @slgadgets
SIMPLE BIZ -
• How to make incense sticks for busine...
SUBSCRIBE SLGADGETS KZbin CHANNEL
This Video Key Words
moratuwa university online dp education answers,uom web development answers,vta courses 2023 sinhala,moratuwa university software engineering,dp education computer class,web development full course sinhala,free online courses with certificates in sri lanka,dp education online money,dp digital university,moratuwa university ,english course 2023,free courses sinhala,free courses in university of moratuwa,free courses in sri lanka,free courses online with certificates 2023,free courses in sri lanka 2023,free courses for web development,free courses online with certificates tamil,free courses in linkedin learning,free courses with job placement,free courses website,after a/l sinhala,after a/l jobs in sri lanka,after a/l courses in sri lanka 2023,after a/l,after a/l courses in sri lanka,after a/l what can i do,after a/l scholarship
after a/l cv,after a/l commerce jobs,after a/l english courses in sri lanka,after a/l maths courses in sri lanka,after a/l student visa,after a/l jobs,after a/l jobs in sri lanka 2023

Пікірлер: 391
@sugandhikamanel6718
@sugandhikamanel6718 Жыл бұрын
ඉතාම වටිනා පාඨමාලාවක්.මම සහතික දෙකක් ගත්තා.❤❤
@shehanvlogs5354
@shehanvlogs5354 Жыл бұрын
Certificate kohomd gtte
@sugandhikamanel6718
@sugandhikamanel6718 Жыл бұрын
Eka lesson ekk ivara weddi certificate eka download karagnn puluwn
@mekalaindeewari7330
@mekalaindeewari7330 Жыл бұрын
වයස ප්‍රශ්නය ක්ද
@sugandhikamanel6718
@sugandhikamanel6718 Жыл бұрын
@@mekalaindeewari7330 ne
@NimangiAbeyrathne-fy3hz
@NimangiAbeyrathne-fy3hz Жыл бұрын
Gedarata gennaganna barida
@Tonevectorpro
@Tonevectorpro 6 ай бұрын
ඇත්තටම මේ සහතික වලට වඩා මේවා ඉගෙනගෙන ලබාගන්න programming knowledge එක, projects, industrial skills එක තමයි වටින්නෙ.
@LMOYT152
@LMOYT152 Жыл бұрын
Video Start At 4:18
@MemeDiscovery.
@MemeDiscovery. Жыл бұрын
Thank you brother
@KalanaNethsara
@KalanaNethsara Жыл бұрын
Thanks mcn
@justlaugh1071
@justlaugh1071 Жыл бұрын
THX
@Hashencharuka
@Hashencharuka Жыл бұрын
Tnx bro
@ManuljiBinaya
@ManuljiBinaya Жыл бұрын
Thnk❤
@yukiyk3
@yukiyk3 Жыл бұрын
අය්යේ මේක බැරි නම් අතරමග course එක නවත්තන්න පුළුවන් ද අපිට 😁නැත්නම් පටන් ගත්තොත් මොකක් හ‍රි course එකක් ඒක complete කරන්නම ඕනද
@niroshasithumini
@niroshasithumini 5 ай бұрын
මාස 7 කට කලින් පටන් අරන් Courses 6 ම ඉවර කලා අද 💛😁
@SLGADGETS
@SLGADGETS 5 ай бұрын
Woow superb😍😍
@cruz21209
@cruz21209 Жыл бұрын
ඔලුවත් කොර උනා මේ කෝස් එක කරන්න ගිහිල්ලා හැම දේම මුල ඉදල කියල දෙනව කිව්වට ඇත්තටම එහෙම නෑ😢
@SLGADGETS
@SLGADGETS Жыл бұрын
Ape contact number ekata whatsapp msg ekak dnna api help krnnm😍
@Anishkazs9py
@Anishkazs9py Жыл бұрын
Dp education eke tinva mul tika❤
@Dimuthu_K
@Dimuthu_K Жыл бұрын
python course eka try karahn eeka patta
@ImalshSada
@ImalshSada 11 ай бұрын
Mekata register wunoth campus register vena ekat balapanne na neda
@SlPlusEdits
@SlPlusEdits Жыл бұрын
Math meeke Certificate dekak gaththa *Python Programming *Web Design For beginners. English walin thamai kiyala denne eeth loku amaaruwak na🙂
@fitzoneusa
@fitzoneusa Жыл бұрын
mamath gtta
@Dimuthu_K
@Dimuthu_K Жыл бұрын
python eke courses keeyak thiyenawda bn??
@SlPlusEdits
@SlPlusEdits Жыл бұрын
@@Dimuthu_K 7 k 8k wage thiyenawa
@piyumiwasana7902
@piyumiwasana7902 11 ай бұрын
E certificate eka pehedili ne kiyla comment wala thibba. aththada. ehema moakak hari prshnayak thiyenwda?
@SlPlusEdits
@SlPlusEdits 11 ай бұрын
@@piyumiwasana7902 Na ehema mokuth na. certificate eka hodatama clear ekak hambenne.
@nethusamarasig
@nethusamarasig 7 ай бұрын
අනේ මමත් ගත්තා සහතිකයක් අද. බොහොම ස්තූතියි අයියේ දැනුවත් කරාට.ගොඩාක් පිං ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🥰🥰🥰💜💜💜💜💜💜
@achinikakavindi1479
@achinikakavindi1479 7 ай бұрын
Oya course eka complete krada.mt podi deyk dngnn puluwn weid oygen
@nethusamarasig
@nethusamarasig 7 ай бұрын
@@achinikakavindi1479 kiyanna
@supunchamara5318
@supunchamara5318 Жыл бұрын
අයියා මන් මෙ පාර A/l කරන්නෙ මැත්ස් වලින්...S3 k වගේ සුවර් එකක් තියෙනවා......මොනාද කරන්න පුලුවන් කෝස්....මේ මාසෙන් exam ඉවරයි.....2nd shy කරන්නත් හිතෙනවා....
@madhu-vr2yy
@madhu-vr2yy Жыл бұрын
Second krnn mlli
@sampathperera5953
@sampathperera5953 Жыл бұрын
ඔබ කරන්නේ විශිෂ්ඨ සේවයක්.....
@siththiwaseema6703
@siththiwaseema6703 5 ай бұрын
dear 3.1 programming in python eke exercise eka kohama kle...masayak thisse try kla eth waradi..puluwan nm udaw krnna
@GkBro-ti1xn
@GkBro-ti1xn 28 күн бұрын
​@@siththiwaseema6703oka kalata ubata danumak labei habi oken hambena certificate eka job ehekdai ho wena deyakdi vaild wenne na anika certificate ekepdf ekak denne eka printout gathhath pahadili na eke kohowath gahala na api course ekak complete kara kiyala participate kiyala witry thiyenne haby danumk ganna eka loku chance ekak
@HistorywithIsuru
@HistorywithIsuru Жыл бұрын
අයියා මේකේ Cetificate එක ගෙදරට එවනවද නැත්තම් අපි Print කර ගන්න ඕනෙද මේක.
@yashodhakarunarathne6693
@yashodhakarunarathne6693 11 ай бұрын
🎉 thank you brother
@nirodhawijerathna8441
@nirodhawijerathna8441 12 күн бұрын
Mama meka karana gaman web design valata adalava certificate 2k gaththa 3venei ekath karana gaman bohoma isthuthi me gana danuvathkarata❤
@sandubroyt-lj
@sandubroyt-lj 9 күн бұрын
Me Course Eken Hambena Sahathika Pitarata Job ekta yaddi watinawada
@thusith-tec307
@thusith-tec307 Жыл бұрын
ඕක Degree එකකුත් නෙමේ ලක්ෂ 5ක් වටින්නෙත් නෑ. ඕක උපරිම රුපියල් 45000 වටීවි. කරපු නිසා කියන්නෙ. Degree එකකුත් කරන නිසා ඕකෙයි Degree එකෙයි වෙනස හොඳට දන්නව මං
@priya-oy2re
@priya-oy2re Жыл бұрын
දැනුම මුදල් වලට මිල කරන්න බෑ.ඔයාට වටින්නේ නැති උනාට සමහර අයට වටිනවා මේ පාඨමාලාව කරලා එතනින් ඉදිරියටම යන්න.
@thusith-tec307
@thusith-tec307 Жыл бұрын
@@priya-oy2re ඉගෙනගන්න විතරක් වටිනවා. ඕකෙ සහතික පෙන්නලා ඔය අංශයේ රැකියා ගන්න බෑ. මම කිව්වෙ මේකෙ දාලා තියෙන ලක්ෂ 5 කතාව බොරුවක්. මම කරන IT උපාධියෙ වටිනාකමත් ලක්ෂ 5 යි. මේ වගේ චූටි කෝස් එකක් එච්චර වටිනවා කියන්නෙම බොරුවක්. ඕක ධම්මික පෙරේරා එයාට ඊලඟ චන්දෙ දිනන්න කරපු වැඩක්
@Anishkazs9py
@Anishkazs9py Жыл бұрын
e unata AAT krama CA vala first level skip kranna puluvan e vage thma me course ekath apit self study krn ayt hodai mn kivve mage adhasa kata hari danaganna❤​@EduacademySL
@TechnicTips
@TechnicTips Жыл бұрын
@@Anishkazs9py 2 katama yanne same time. AAT thiyenne OL pass nathi ayata
@thusith8328
@thusith8328 Жыл бұрын
​@@priya-oy2reමුදල් වලට තමා දැනුම දෙන්නෙ. බොරු වැඩ වලට උදව් කරන්නෙපා ලක්ෂ 5 ට කරන්න හොඳ IT උපාධි ඕන තරම් තියෙනවා. මේක දම්මික පෙරේරා ජනාධිපති වෙන්න කරන වැඩක්
@thikshanamadubahana3419
@thikshanamadubahana3419 5 ай бұрын
මම සෙටිෆිකට් ඵක ගත්තා ඒත් ඒක පිුන්ට් කරන්න දෙන්නැ කෝඩ් ඵකක් ඉල්ලනවා පුලුවන් නං කියන්න අයියේ මොකද කියලා ඵහෙම ඵන්නෙ
@OldSong-cp7ck
@OldSong-cp7ck 11 ай бұрын
බ්‍රෝ human resources management diploma එක ගැන විඩියෝ එකක් දානවාද
@SL.VehicleHub
@SL.VehicleHub 7 ай бұрын
ඔය සහතිකේ ප්‍රින්ට් කරන්න දෙන්නේ නෑනේ. ඕක ප්‍රින්ට් කරද්දි පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. ඒක අපිට මේල් එකකින්වත් දීලා නෑනේ
@hasanthaarachi5167
@hasanthaarachi5167 8 ай бұрын
ඇයි මේ Certificate course වලට තම්බ් නේල් එකේ උපාධි පාඨ මාලා කියල ලියන්නෙ???
@sasithamadushan293
@sasithamadushan293 11 ай бұрын
මේක අර 1YEAR එකකට කලින් කරපු වීඩියෝ එකේ තියෙන මොරටුවේ WEB DEVELOPMENT COURSE එකමද අයියේ ?
@chaliya..
@chaliya.. Жыл бұрын
එක course එකක් ඉවර කරාම certificate eka ganna plwnd... nttn course 3k d khd tynwne e okkm krnn oned
@RoshanCChinthaka
@RoshanCChinthaka Жыл бұрын
Mata KZbin balathdi nikan dannke.. subscribe kala dakka gaman..fatta❤
@varunraj9233
@varunraj9233 9 ай бұрын
Helpful video❤
@ChamodyaWijekoon-e1f
@ChamodyaWijekoon-e1f 19 күн бұрын
thavam meka free krand puluvanda
@vinujasandaruwa892
@vinujasandaruwa892 Жыл бұрын
Python 3.1 වලින් එහාට යන්න බෑ අනේ මට කවුරුහරි උදව් කරන්නකො
@h.badalge
@h.badalge Жыл бұрын
Same bung
@nethusamarasig
@nethusamarasig 7 ай бұрын
අයියෙ Online ක්‍රීඩා සහතිකයක් ගන්න පුළුවන් ක්‍රමයක් කියන්නකෝ..😢
@rock-qt2uh
@rock-qt2uh 9 ай бұрын
help ekak please.. me course eken certificate ekak ganna onai nam api course eke practical wage enawane eka sure ekatama karannama onadha? ... Example: share environment screen shot
@rock-qt2uh
@rock-qt2uh 9 ай бұрын
Please help me 😢
@DasuniSamarasinghe-tv1iv
@DasuniSamarasinghe-tv1iv Жыл бұрын
Ayye mn danata campus select wela inne ane mata oya course 1 karanna one eth thama university registration 1 awe nathi nisa oya course 1ta register wenna bayai ayye anith university 1e register wenna bari wei kiyala ane plz mekat reply karanna ko ayye monawahari aulak weida kiyala 🥺💔🙏
@arunimaheshika2293
@arunimaheshika2293 Жыл бұрын
Bohoma sthuthi
@slowedreverbsongsපාරාදීසේ
@slowedreverbsongsපාරාදීසේ 6 ай бұрын
මාත් ගත්තා තෑන්ක්ස්❤
@danushisanjeewani
@danushisanjeewani 11 ай бұрын
Aiya mn mata print ekata ganna bahane password ekk illanawa
@MR-JKC
@MR-JKC 2 ай бұрын
Ayye After Al maths krl results enakan karanna puluwan electronic and electrical free corses monada
@onlyforstudies2
@onlyforstudies2 Ай бұрын
course 6 ma iwara karranna bee ayya eyala course 2kak full karala nee
@rusanthkichcha3178
@rusanthkichcha3178 Жыл бұрын
I want to study It but now some people are posting on fb that if I hit ID there is no job is this true is it good to study IT???
@සිංහලසිංන්දු
@සිංහලසිංන්දු 9 ай бұрын
Thanks ayiye❤️
@thanujamadushan9771
@thanujamadushan9771 Ай бұрын
Math meke certificate eka gatta eeth meka den mn gawa tiyenne PDF ekak widihta withrai meke hard copy ekak apita genwa gnna pluwnda
@MsGamage
@MsGamage Жыл бұрын
Mama CIPM HR diploma eka karala inne. Mata BSc ekak karaganna ona. Mn job ekak karana nisa mata fulltime karanna bahe. Pvt university ekaka mata gelapena degree ekak thida. Mata visthara tikak kiyanna. HR nam godak hodayi.
@MsGamage
@MsGamage Жыл бұрын
@@bujik709 sinhalen karanna puluwanda ?
@MsGamage
@MsGamage Жыл бұрын
@@bujik709 ekayi prashne maya english tikak amaruyi
@notto45336
@notto45336 Жыл бұрын
@@MsGamage oya CIPM eke diploma eka kle sinhala medium da
@notto45336
@notto45336 Жыл бұрын
@@MsGamage CIPM eke sinhala medium diploma eka krnn puluwn da Mt kiynnko HRM eke
@MsGamage
@MsGamage Жыл бұрын
@@notto45336 Diploma eka sinhala puluwan. CQHRM eke final step eka thamayi English vitharak thinne
@Akram_Ahmed7
@Akram_Ahmed7 Жыл бұрын
moratuva camous ekema thiyena interior designing course eka gana video ekak dannako
@ChathurangaPriyankara-r1j
@ChathurangaPriyankara-r1j Жыл бұрын
Mee wage mudalwalata yata karana gon mola nisa thamai degree gaththa untawath hariyta job ekk naththe Daksha aya aurudu gaanak mahansiwela resalt ekk aragena salli wiydam karal aurudu gaanak campuss gihin degrees aran gewal wala......kohewath nathi gon mola thiyena un salli kiyak hari gewala cose kaallak karapu gaman un job wala al wath nathi un
@NawodyaDivyanjalee-m7f
@NawodyaDivyanjalee-m7f 9 ай бұрын
😂😂😂😂😅😅
@NawodyaDivyanjalee-m7f
@NawodyaDivyanjalee-m7f 9 ай бұрын
😮😮😮😮😮😮😮
@warunakumara7671
@warunakumara7671 Жыл бұрын
PULUWAN NAM BIOMEDICAL TECHNICIAN JOB EKAK KARANA KENEK TA E FIELD EKE PART TIME DEGREE EKAK GENA DETAILS DENNA PLZ
@warunihansika5569
@warunihansika5569 Жыл бұрын
Meke spoken english course eke whatsapp group ekt join wenn bne
@HeshaniPabasara-c4r
@HeshaniPabasara-c4r 4 сағат бұрын
Meke exam thiyenneth onlineda
@ගුණධර්ම-ඬ2ල
@ගුණධර්ම-ඬ2ල 8 ай бұрын
Ict කොස් එකෙ level 3 4 5 කෙස් online කරන්න විදයක් නැද්ද
@Publicsportchannel
@Publicsportchannel 9 ай бұрын
anthima visthara tika sampurna karata passe ethanin ehat yanna beni ai e
@priangathushari53
@priangathushari53 9 ай бұрын
මේ වගේ උපාධියක් කරාම රට උනත් යන්න පුලුවන්
@vihangakaushika3463
@vihangakaushika3463 Жыл бұрын
Hi illustrations and photoshop gana course ekak kiyannako nvq 4 hari piligath certificate ekak dena ekak
@HasithaWickramasinghe-wv1be
@HasithaWickramasinghe-wv1be 2 ай бұрын
Me wage labana awurudde mula patan ganna ewa thiyenawada
@TurboGamerHub
@TurboGamerHub Жыл бұрын
Shammi Fernando ????
@diskaproductions2412
@diskaproductions2412 Жыл бұрын
Nice explaine.Thank you so much❤️
@SawindiyaMaheedi
@SawindiyaMaheedi Жыл бұрын
Good 😊😊😊
@spmx777
@spmx777 Жыл бұрын
certificate eka mita wada hoda widihata ganna widihak tiyanawada?
@bandara4028
@bandara4028 Жыл бұрын
Eththatama vedagath course ekak. DP Education eka eththatama hugak vedagath ekak mamath meke courses karanava watina certificates
@priyanthabandara548
@priyanthabandara548 Жыл бұрын
Thanks you ayiye
@YasithaYoshitha
@YasithaYoshitha Жыл бұрын
aiya mata maka sinhalan karanna baida english amarui
@shiromibirnadeth1053
@shiromibirnadeth1053 Жыл бұрын
Aiye Al fail unoth engeering karana baida private campus ekaka .foundation karana onida .puluwanm aiye ema karana puluwanm kiyala denna🤔
@Gaye782
@Gaye782 Жыл бұрын
Al fail nm engineering krnn puluwn, habai foundation aka krnn oni auruddk wage aka krnn thinne , private campus wala krnn puluwn
@supunijayasooriya8314
@supunijayasooriya8314 8 ай бұрын
Meka degree certificate ekakda? Certificate level da?
@supunijayasooriya8314
@supunijayasooriya8314 Ай бұрын
Degree da? Certificate course da?
@dananjayadulan23
@dananjayadulan23 11 ай бұрын
AYYE meke mge account eke waradiy eka submit wela.lea delete KAranne komada😞
@PaviPavi-x1n
@PaviPavi-x1n Жыл бұрын
Aiye mama mepaara Al second shy ( maths) liyanavaa mata sure ekak ne hotha results ekata.😢 Then mama mokkadha karane?
@PaviPavi-x1n
@PaviPavi-x1n Жыл бұрын
Athaas tikak thennko
@memeforever8430
@memeforever8430 Жыл бұрын
Private campus Danna
@memeforever8430
@memeforever8430 Жыл бұрын
Nattn 3rd ekath liyanna thawa mahansi wela hoda result ekak Danna balan
@SeithunUmma
@SeithunUmma Ай бұрын
Tamil medium thiyanavatha?
@givindalakshan5847
@givindalakshan5847 Жыл бұрын
එරන්ග බොක්ක...
@Hashinisewwandi-fr5wo
@Hashinisewwandi-fr5wo Жыл бұрын
Aiye univercity ekakata money trans karama apahu ewa labaganna puluwanda? Plz answer me
@Exam4364
@Exam4364 Жыл бұрын
මේ cource එකේ duration එක මාස කීයද?
@gawwa865
@gawwa865 Жыл бұрын
මේ course එක කරන්න කොච්චර කල් වගේ යනවද?
@cyberwarrir6285
@cyberwarrir6285 Жыл бұрын
Bro ❤
@srilankakoreanvideo
@srilankakoreanvideo 8 ай бұрын
මේකට තාමත් සම්බන්ධ වෙලා කෝස් එක කරන්න පුළුවන් නේද.
@SLGADGETS
@SLGADGETS 8 ай бұрын
Ow
@ishandinuranga2018
@ishandinuranga2018 10 ай бұрын
meke eka assignment ekaka mama hira wela inne udawwak ganda puluwan kagenda pls help
@chirathbandara6374
@chirathbandara6374 Жыл бұрын
මුලින්ම Web design for beginners කියන එක කරන්න බැරිද? python එකද මුලින් කරන්න ඕනෙ
@hirublacky8317
@hirublacky8317 Жыл бұрын
Puluwan
@SLGADGETS
@SLGADGETS Жыл бұрын
Meke piliwlta krnna oni
@ddmpraveen3167
@ddmpraveen3167 Жыл бұрын
Puluwan
@danushisanjeewani
@danushisanjeewani 11 ай бұрын
Certificate eka download kara ..eth print ekata ganne naa
@happy.446
@happy.446 Жыл бұрын
Me course eka sinhalen berida aiye
@LSsupporteducation
@LSsupporteducation 11 ай бұрын
Meke register unoth universaty ynn barid plz r krnnkooo
@meaninginsinhala
@meaninginsinhala Жыл бұрын
valuable video🎉
@Thisu-f9c
@Thisu-f9c Жыл бұрын
Aiye 2024 year eketh courses tiyeda moratuva campus eke
@she3340
@she3340 Жыл бұрын
Ol විතරක් තියෙන කෙනෙක්ට මොරටු කැම්පස් එකේ fashion design degree එකක් කරන්න බැරිද
@gangsl-yt7541
@gangsl-yt7541 Жыл бұрын
Mtth ek deng oni
@SLMemeHub11135
@SLMemeHub11135 5 ай бұрын
Ba Al කරන්නම ඕන ඕනෑම streme එකක් කරල යන්න පුළුවන් Aptitude test එකක් තියල ගන්නේ
@TharushiAshara-tg3iu
@TharushiAshara-tg3iu Жыл бұрын
Level 6 ma complete krn smanye awrudak wage yanwa d mulu course ekama iwara wunma haba wene degree certificate ekak d valued d
@yasithanjana1002
@yasithanjana1002 Жыл бұрын
Up
@gowentlk3404
@gowentlk3404 6 ай бұрын
Cetificate gedaratama ගෙනත් දෙනවද
@MightyRift
@MightyRift Жыл бұрын
AAT qualification gena video ekak daanna please
@flashmusic4666
@flashmusic4666 Жыл бұрын
ayye kalin thibba eka poddak up karala ne thiyenne man bageta karala nawaththuwa ay patan gaththama awlak na ne
@sn622
@sn622 Жыл бұрын
meken physical certificate ekak ganna puluvanda ? 🙄
@Dimuthu_K
@Dimuthu_K Жыл бұрын
baneda
@sn622
@sn622 Жыл бұрын
@@Dimuthu_K be vage
@_esandhifernando_553
@_esandhifernando_553 11 ай бұрын
Time period eka kochchrk kal da?
@LagniShakya
@LagniShakya 8 ай бұрын
ayye eka english medium witrd thyenne
@Nuwan_Z2dY
@Nuwan_Z2dY Жыл бұрын
වයස අව්ලක් නැද්ද 🥲
@yugmagaweshana3408
@yugmagaweshana3408 Жыл бұрын
Thanks malli .First time join w u
@shamikamunasinghe7514
@shamikamunasinghe7514 Жыл бұрын
Lankawe nathuwa foreign country’s idala karanda puluwanda online
@mathankivigneswaran451
@mathankivigneswaran451 2 ай бұрын
Sir web Devopement course thiyanavatha....
@aagidhaaagidha7466
@aagidhaaagidha7466 Жыл бұрын
Degree free ekhata karanta puluvamdha, please information kiyandako
@sag211
@sag211 Жыл бұрын
Mobile eken puluwan da me course eka karannam
@NEXTSaliyaTRanawakeTM
@NEXTSaliyaTRanawakeTM Жыл бұрын
Thank you Mr. DHAMMIKA
@tharinduweragoda8658
@tharinduweragoda8658 Жыл бұрын
Thank You is not enough .Lets make him President of Sri Lanka and rebuild the nation.
@thememeguy4195
@thememeguy4195 11 ай бұрын
​@@tharinduweragoda8658 මනුස්සයා රටට වැඩදායක දෙයක් කරපු පලියටම ජනාධිපති කරන්න දගලන ගොන් හැත්ත😅ඒ මනුස්සයා කරන් යන දේවල් කරන් යන්න දියං
@IsharaDilrukshi-ek1oh
@IsharaDilrukshi-ek1oh Жыл бұрын
Thank you 🔥
@sasirudilwan
@sasirudilwan Жыл бұрын
Course eka english walin vitharaida thiyenne
@RajithaNayanapriya-w7c
@RajithaNayanapriya-w7c 3 ай бұрын
me course eka english witharada thiyenne
@KAVIDUMUTHUMALA
@KAVIDUMUTHUMALA Жыл бұрын
ලෙක්චර් සිංහලෙන් කියල දෙන් නැද්ද
@KAVIDUMUTHUMALA
@KAVIDUMUTHUMALA Жыл бұрын
කවුරු හරි කියන්න
@NEXTSaliyaTRanawakeTM
@NEXTSaliyaTRanawakeTM Жыл бұрын
Good job
@AnupamaSanjeewanie
@AnupamaSanjeewanie Жыл бұрын
Aiye pera medical courses gazette wena kale genath kiyannako🙏🙏
@aagidhaaagidha7466
@aagidhaaagidha7466 Жыл бұрын
Aiyye weekend days degree ekhak karanda hone
@Prabathindika000
@Prabathindika000 Жыл бұрын
Aiye me course eka sinhala meduim walin krne khmda.english walin vtrda tyne
@ShanikaWeerakoon-r8b
@ShanikaWeerakoon-r8b 2 ай бұрын
Kohomada sambanda wene
@amaarumapperuma9379
@amaarumapperuma9379 Жыл бұрын
Me cource eka krnna lap ekk onemada😢
@mohamednazhan7823
@mohamednazhan7823 Жыл бұрын
Me course eka ta dan join venna puluvan da
@malanihemachandra8073
@malanihemachandra8073 Жыл бұрын
You are doing very great job .🙏👌👌👌
@chiranthayasas
@chiranthayasas 11 ай бұрын
course eka sinhalen ahanna barida
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Bit degree difference Moratuwa and Colombo campus
7:57
Geekpranee
Рет қаралды 13 М.
How to Choose the Right Path After A/L
26:12
Geekpranee
Рет қаралды 5 М.
Haage Vykuntapuradali Kannada Movie
2:40:24
SS VISION
Рет қаралды 10 МЛН
GSoC ගැන හැමදේම
18:42
Jayasanka Weerasinghe
Рет қаралды 117 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН