DPDT Relay එකක් යොදා සූර්ය විදුලිබල පද්ධතිය ස්වයංක්‍රීය කරමු - How to Connect Wires to DPDT Relay

  Рет қаралды 10,573

GenKnowHub - Knowledge for Life

GenKnowHub - Knowledge for Life

Күн бұрын

#dpdtrelay#relaytosolarsystem#automaticsolar
DPDT Relay එකක් සූර්ය විදුලි පද්ධතියකට සවි කරන විදිය මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කෙරෙනවා

Пікірлер: 41
@kumaiddalena4059
@kumaiddalena4059 9 ай бұрын
ඉතාමත් හොඳයි ,මම නම් මේක හරිගස්සලා තියෙන්නේ සෝලාරිකෙන් එන විදුලිය රීලයකට දීල සෝලාර් විදුලිය නැති වෙන වෙලාවට මේන් ලයින් එක සම්බන්ධ වෙන විදිහට මේ සඳහා ටුවෙල් වෝල්ට් ඩී.සී කාර් රිලේ එකක් මම භාවිතා කළේ
@GenKnowHub
@GenKnowHub 9 ай бұрын
ඒහෙම හදාගත්තාම පහසුයි
@sadasikitchen882
@sadasikitchen882 2 жыл бұрын
ගොඩාරියක් වැදගත් විඩියෝ එකක් ස්තූතීයි අයියේ
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, පොඩ්ඩක් පැහැදිලි කරන්න මට මෙතන යට සිට දෙවනි කනෙක්ෂන් එක හෙවත් Out/ Common එක පැහැදිලි මදි, එක inverter එකට යන ලයින් එකද දෙන්නේ ???? 🤔
@GenKnowHub
@GenKnowHub Жыл бұрын
මෙතන පොඩි අපැහැදිලි බවක් තියෙන බව මට දැන් තමයි පේන්නේ. රිලේ එකේ Common එකෙන් තමයි විදුලිය පිිටතට දෙන්නේ. එතන ධන සහ ඍණ විදියට විදුලිය පිටතට යැවෙනවා. ඉන්වර්ටර් එකට යන් ලයින් එක ඒක නෙවෙයි. වෝල්ට් 230 රිලේ එකකට ඔබ ඉන්වර්ටර් එකක් සවි කරනවා නම්, ඉන්වර්ටර්් එක සවිකරන්න ඕන උඩින්ම බැටරි කියලා දාලා තියෙන අග්‍ර දෙකට. ඔබට මේ වෝල්ට් 12 රිලේ එකක් ඒ සඳහා යොදා ගන්න බැහැ. වෝල්ට් 230 DPDT realyඑකක් ඒකට ගන්න වෙනවා. මණ්ඩලයෙන් විදුුලිය ලැබෙන අග්‍ර දෙක සවිකළ යුතු වන්නේ උඩ සිට දෙවැනි අග්‍ර දෙකට. ඒ වගේම තවත් වෝල්ට් 230 සම්බන්ධයක් අරගෙන ඒක රිලේ එකේ යටම අග්‍ර දෙකට ලබාදෙන්න ඕන. ඊට පස්සේ තමයි මෙ පද්ධතිය ඉබේ වැඩකරන්න පටන් ගන්නේ
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
@@GenKnowHub DPDT එක 12v අරගෙන එතනට අපිට චාජරයෙන්ම වෙනම ලයින් එකක් අරගෙන 12v දෙන්නත් පුළුවන් නේද, එතකොට කොයිල් එකට කරන්ට් එක යනවනේ 🤔
@damithsm1980
@damithsm1980 2 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ..ස්තුතියි 230v power grid eke current ekaye, invertor eke current ekaye automatically switch vena relay system ekak mee vage hada na puluvan nee...?
@athulachaminda7071
@athulachaminda7071 2 жыл бұрын
බැට්ට්‍රි අමුනද්දි පැරල් කරල ඇම්පියර් ගාන සමාන වෙන්න ඕනද්
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, මහත්තයා අපිට පුළුවන්ද battery එක charge කරන්න solar pannel එකට හෝ චාජරයට වෙනස් වන සේ relay එකක් සවි කරන්න, වැසිබර දිනවල solar ampere අඩුයි එතකොට චාජරයට මාරුවන සේ සවි කරන්න, හයිබ්‍රිඩ් inverter වල එහෙම නේද, හැකි නම් විස්තරයකින් හෝ විඩියෝවකින් දක්වන්න 🤔
@champapriyadarshani1761
@champapriyadarshani1761 2 жыл бұрын
ඔබගෙන් සේවයක් ලබාගත හැකිද ?
@thusharat5241
@thusharat5241 2 жыл бұрын
මේ relay එකෙන් ඇම්ප් කීයක් ගන්න පුලුවන්ද?
@sadu5366
@sadu5366 Жыл бұрын
සෝලා එකයි 12v චාජර් එකයි චාර්ජ් වෙන්න මේ විදියට හදාගන්න කොහොමද?.
@sadu5366
@sadu5366 Жыл бұрын
@@GenKnowHub වැහි දවස් වගේ දවස් වලදි, සෝලා එකෙන් චාර්ජ් වෙන්නෙ නැති වෙලා වලදි 12v බැට්රි චාජර් එකට auto මාරු වෙලා, බැට්රිය චාර්ජ් වෙන්න හදන්නෙ කොහොමද .
@aluthwagawa2085
@aluthwagawa2085 2 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ..ස්තුතියි ඔබ තුමාට මේ වගේ වීඩියෝ ගේනවට .තෙරුවන් සරණයි
@babyakka
@babyakka 2 жыл бұрын
සුපිරියක්ම තමා෴👍🥰
@kasunperera4625
@kasunperera4625 2 жыл бұрын
Me ac relly ekata Ampier keeyak handle karnna puluwanda?
@කස්තුරිආරච්චි
@කස්තුරිආරච්චි 2 жыл бұрын
Uncle මට මේකේ Diagram එකක් ඇදලා දෙන්න පුළුවන් ද ,,,ලොකු උදව්වක්
@කස්තුරිආරච්චි
@කස්තුරිආරච්චි 2 жыл бұрын
Braker දාද්දි AC Braker ද DC Braker ද දාන්නේ ? ඇම්පියර් කීයේ එකද දාන්න ඕනේ
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 жыл бұрын
වැඩිය සද්ද බද්ද නැ ලස්සනට කියලා දෙනවා. ජයවේවා මිත්‍රයා
@teacuploversusa2495
@teacuploversusa2495 2 жыл бұрын
Very important 👊🇺🇸
@Lankanincalifornia.
@Lankanincalifornia. 2 жыл бұрын
ඇත්තටම වටිනා වීඩියෝ එකක් නියමයි සුභ දවසක් ❕
@dill2474
@dill2474 2 жыл бұрын
Aiya mara wadakarayek ne aiya inna tibune japane aiyage gedara tiyena gajat goda ammo matanam owa terenne na
@dill2474
@dill2474 2 жыл бұрын
@@GenKnowHub oya itin nikan inna gaman oya wage loku wada danawanam wadeta fultime bassot rockat hitan hadai tiyena danumata
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
වැදගත් video ekak Thanks for sharing
@gaveenanuranga7413
@gaveenanuranga7413 2 жыл бұрын
Ac relay ek amp kiyada
@DimuthuRasika
@DimuthuRasika 2 жыл бұрын
මේකෙ inverter එක හරහද relay එකට දෙන්නෙ නැත්නම් battery එක හරහ කෙලින්ම 12v ද?
@DimuthuRasika
@DimuthuRasika 2 жыл бұрын
@@GenKnowHub මේකම Main line current එකයි ඒක ගියාම inverter එකයි අතර මාරුවෙන්න කරන්නෙ කොහොමද කියන්න පුලුවන්ද?
@lassanaloekaya
@lassanaloekaya 2 жыл бұрын
Patta
@Che3DBuddy
@Che3DBuddy 2 жыл бұрын
වැදගත් වීඩියෝවක්.
@LowinBindak
@LowinBindak 2 жыл бұрын
හරිම ලස්සනයි....
@mrsgeats3607
@mrsgeats3607 2 жыл бұрын
Happy Monday friend Nice👍🏾👍🏾
@LowinBindak
@LowinBindak 2 жыл бұрын
හරිම ලස්සනයි
@jayasingha7102
@jayasingha7102 2 жыл бұрын
Supr wadak brother...
@kasunperera4625
@kasunperera4625 2 жыл бұрын
Mewage ac relly 2kin ATS ekakin wena karya karaganna puluwan neda? Pc power suply ekakin 12v battery ekakcak chage karanna voltage eka madi wenne nedda?
@kasunperera4625
@kasunperera4625 2 жыл бұрын
@@GenKnowHub bohoma sthuthi.obathumage video godak wedagath. Hybrid cell genath video ekak karnna.
@tastespr4133
@tastespr4133 2 жыл бұрын
Nice video Thank you 💕💕💕
@samarajeewalakshan4338
@samarajeewalakshan4338 2 жыл бұрын
Thank you so much
@mobilompong3817
@mobilompong3817 2 жыл бұрын
Good😍
@sachiamma1211
@sachiamma1211 2 жыл бұрын
මේ කාලෙට ගොඩක් වටිනවා බොහොම ස්තූති ඔබට තෙරුවන් සරණයි 🌻🙏
@bntoursing
@bntoursing 2 жыл бұрын
බොහෝම ස්තූතියි මහත්තයෝ මෙවැනි දැනුවත් කිරීම් ගොඩක් වටිනවා.බුදු සරණයි ඔබ තුමන්ට 🙏
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😍🤘
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 258 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 42 МЛН
Four Way Switching Explained - How to wire 4 way intermediate light switch
8:25
The Engineering Mindset
Рет қаралды 798 М.
How to Wire 2 Way Switches - Electrical Wiring
8:47
GSH Electrical
Рет қаралды 35 М.
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26