How to Build a 12V Off-grid Solar System- 12V ඔෆ් ග්‍රිඩ් සොලා පද්ධතියක් සකස්කර ගැනීම

  Рет қаралды 31,574

TechRat

TechRat

Күн бұрын

Пікірлер: 121
@virajnanayakkara3617
@virajnanayakkara3617 3 жыл бұрын
සෝලා පැනල් තෝරගන්න විදිහ solar charger 12v /24 v එකට සෝලා පැනල් තෝරගන්න විදිහ. Calculation කරන විදිහ පැහැදිලි කරලා video එකක් කරන්නකෝ වටිනවා ගොඩක්. ජයවේවා ඔබට..👍👍👍
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
ඉදිරියේදී අනිවාර්යෙන්ම කරන්නම්.
@sanjeewakumara9014
@sanjeewakumara9014 3 жыл бұрын
Niyamai aiye loku denumak hanna puluwan .battry genath kiyanna vidiyo eka karala mage battry ekak පිපුණා ..
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
බැටරි ගැන එකක් කරනවා ළඟදීම.
@shanukesuminda318
@shanukesuminda318 2 жыл бұрын
Kohoma d battery eka langa thiyana DC Braker eke Ampere eka decide karanne daanna suitable ekak
@hamadema-nyk4070
@hamadema-nyk4070 3 жыл бұрын
how to connect invertor? how to connect this with home electricity system?
@kalharasiriwardhana9394
@kalharasiriwardhana9394 2 жыл бұрын
mama 100w panal ekakin system ekak hadanna yanne . solar panal walin ena curent eka on/off karanna ganna oana mokakda kiyannako?
@wasimmn
@wasimmn 3 жыл бұрын
Subscriber කරා. Phone එකෙන් අහද්දි සද්දෙ මදි, එක ගැන පොඩ්ඩක් බලන්න.👍
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
ඊලඟ වීඩියෝ වල සද්දෙ වැඩි කලා මම.
@thariquzi
@thariquzi 2 жыл бұрын
Meka purna danumak ganda apita couse ekek denna
@thevabhas7225
@thevabhas7225 2 жыл бұрын
12v120A battery charging karanda solar panels watas keyathe thandone..
@englishforsrilanka2535
@englishforsrilanka2535 3 жыл бұрын
Welldone!
@dill2474
@dill2474 2 жыл бұрын
Aiya wahana battrey hodai mama use karanne ewa lead acid amaron kiyana wargaya mage mage 2000year idala 100w panal ekak dapu off grid sistam ekak tiyenawa
@shashigunawardhana2229
@shashigunawardhana2229 2 жыл бұрын
niyamai, Good Luck!!!!! * inverter eka battery yata da Connect karanne
@channelone740
@channelone740 2 жыл бұрын
Me badu tika ganna tyenne kohed
@samantakarunathilaka6825
@samantakarunathilaka6825 3 жыл бұрын
මොනෝ ක්‍රිස්ටල් වර්ගයද අනෙක් වර්ගයද හොද???
@ojithsunera9522
@ojithsunera9522 2 жыл бұрын
Mono crystal hodai
@nandanakumara4429
@nandanakumara4429 2 жыл бұрын
Mata sorla charge controls ekak genna ganne kohomada
@SriLankaBikeRidervlog
@SriLankaBikeRidervlog 3 жыл бұрын
thanks friend
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
තැන්ක්ස්
@gamikapelawatta531
@gamikapelawatta531 2 жыл бұрын
Samnyen 35A battery chrge karana wot kiye sola panel ekak oneda
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
50w එකක් ඇති.
@aselafgsampath8359
@aselafgsampath8359 2 жыл бұрын
Dc බේකර් සහ fus ගන්නේ කොහෙන්ද.
@maheshsuranga5384
@maheshsuranga5384 2 жыл бұрын
thank you
@sgcnwickramasinghe7750
@sgcnwickramasinghe7750 3 жыл бұрын
Mewa lankawe miladee ganna tanak nedda
@sanathkumara6050
@sanathkumara6050 2 жыл бұрын
MPPT ගන්න ගියාම එකේ වර්ග තියෙනවා eg: 1206AN, 2206AN, 3210AN, 4210AN ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන්ද
@gayanx86
@gayanx86 3 жыл бұрын
Tracer to Battery breaker/fuse eka negative side ekata dannna hethuwak thiyenawada?
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
විශේෂ හේතුවක් නෑ. ඒක මොන පැත්තට දම්මත් අවුලක් නෑ.
@nuwangamlath835
@nuwangamlath835 2 жыл бұрын
PV eka w kiyada
@maximus6884
@maximus6884 2 жыл бұрын
How can we connect this controller to LiFePo4 batteries? Do we need a special BMS for that?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Well, LFP batteries anyway need a BMS to connect to any system. No need of special BMS.
@prabhathhathurusinghedeway4061
@prabhathhathurusinghedeway4061 2 жыл бұрын
Well explained. Great
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Thank you!
@dream2794
@dream2794 3 жыл бұрын
Great job ..👌👌👌
@ICT_with_Sudath_Dissanayake
@ICT_with_Sudath_Dissanayake 3 жыл бұрын
නියමයි
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
තැන්ක්ස්
@dtemgamming8374
@dtemgamming8374 2 жыл бұрын
22w panel ekak man gawa thiyenne eken puluwanda?ekata ona charge control eka mokakda?Inverter eka mokakda.
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
22w panel එකකින් නම් ලොකු දෙයක් කරන්න අමාරුයි. 12V LED බල්බ් එකක් හෝ දෙකක් දල්වා ගැනීමට ප්‍රමාණවත් වෙයි. PWM charge controller එකක් භාවිතා කරන්න.
@thevabhas7225
@thevabhas7225 2 жыл бұрын
Circuit diagram thanda..bro
@gameofgame4206
@gameofgame4206 3 жыл бұрын
200 Ah battery ekakin monawage instrument da weda karanna plwn ? kochchara welawak plwnda ? 200Ah battery ekakata nam solar panel eka mkdda one ? peya keeyak yanawada charge wenna ? prices denna plwn nam maru
@kamalhusein6688
@kamalhusein6688 Жыл бұрын
Mn kiyannam
@sanjeewakumara9014
@sanjeewakumara9014 3 жыл бұрын
Leaf battry gena vidiyo ekak karanna
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
එකක් කරගෙන යනවා මේ දවස්වල. ඉක්මනට අප්ලෝඩ් කරන්නම්
@senakaranathunga9827
@senakaranathunga9827 3 жыл бұрын
rated voltage 12v/24v ,rated current 60A, max pv volt 50v solar control ekak thiyenne mekata hariyana solar panel eka mokadda podi panel ekak thiyenawa ekata weda na
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Max watt gana kiyada? 400w wage ekak danna puluwan wei. Model no eka danna mama balala kiyannam
@youtuberlive
@youtuberlive 2 жыл бұрын
Can't we use pedestal fan 6 hours from this setup?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Can use, but there is a noise.
@jayasripuspakumara6115
@jayasripuspakumara6115 3 жыл бұрын
Spiritual vidio akak ayya
@chelliyaravi1162
@chelliyaravi1162 3 жыл бұрын
සොලා එකක් දියනව බෙට්‍ර්‍ යක් තියෙනවා යුනිට් ගන්නා පුළුවන් ද කොයිද තියෙන්නෙ
@crazy.chathubro
@crazy.chathubro 2 жыл бұрын
Solar pannel 1k wenuwata, main line ekenma charge wela gedara current neti welawata e current eka use karanna widiyak nedda???
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
තියෙනවා පුළුවන්.
@MFKING3940
@MFKING3940 2 жыл бұрын
can we use a modified sine wave for a PC? I have a 1000w power supply system. what is the inverter capacity i should select?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Yes you can, even though the PSU is 1000w computer doesn't take 1000w, you can use a 1000w inverter, better if you have a 1500w inverter.
@nimalrajapaksha5185
@nimalrajapaksha5185 2 жыл бұрын
මල්ලි මට මෙහෙම එකක් කර ගන්න පුළුවන් ද
@Vidzhut
@Vidzhut 2 жыл бұрын
Modified sine wave good for led 55" TV?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
ඔව්, ප්‍රශ්නයක් වෙන්නේ නැ.
@kamalhusein6688
@kamalhusein6688 Жыл бұрын
Epa
@kushansadaru4078
@kushansadaru4078 2 жыл бұрын
fringe එක පාවිච්චි කරන්න කොචිචර what ගානක invotor එකක් ඕනද
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Inverter type නම් 1000w විතර එකක් ඇති, normal එකක් නම් 2000w එකක්වත් ඕනෙ.
@asankaperera8087
@asankaperera8087 2 жыл бұрын
Oya pawichchi karana mppt eka brand eka mokakda?
@Dem_90
@Dem_90 8 күн бұрын
Epever
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 3 жыл бұрын
මේකේ invator එක හයි කරන්නේ ඔය බල්බ් එක හයි කරන තැනටද?
@manjulalakmal8899
@manjulalakmal8899 2 жыл бұрын
DC breaker eka battery eke (-) terminal ekata daanna hethuwa mokada? (+) ekata daanna puluwanda?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
danna taramin nam deken ekakata danna puluwan, prashnayak na.
@erandajanaka3790
@erandajanaka3790 3 жыл бұрын
Superb👍
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Thanks
@bullentertainment7996
@bullentertainment7996 3 жыл бұрын
Good luck
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Thanks
@buddika1989
@buddika1989 3 жыл бұрын
Pwm eke battri charj wela outo cut wenawada.neth nam setting hadanna oneda
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Lead Acid walata default setting thiyenawa!
@buddika1989
@buddika1989 3 жыл бұрын
@@kanchanatt kiyenda off wenna one
@ChamindaIryagolla
@ChamindaIryagolla 2 ай бұрын
@elegantevententertainment7510
@elegantevententertainment7510 2 жыл бұрын
Mppt control eka keeyada
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
me controller eka nam 16000 witara wenawa
@chalinipabasara142
@chalinipabasara142 3 жыл бұрын
👍👍👍👍
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
තැන්ක්ස්
@NadishanMaduranga
@NadishanMaduranga 2 жыл бұрын
deep cycle kiyanne mkkda ? kohomada eka hariyatama danaganne api
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
සාමාන්‍ය වාහන start කරන බැටරි හදලා තියෙන්නේ capacity එකෙන් 30% විතර නමුත් ලොකු current එකක් ගන්න පුළුවන් විදිහට, වාහනයක අවශ්‍යතාවයට ඒක ඇති, නමුත් සෝලා වලට මේක හරියන්නේ නැ, එක නිසා Deep cycle බැටරි හදලා තියෙන්නේ බැටරි එකේ capacity එකෙන් ලොකු ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙන්න, නමුත් ලොකු current එකක් එකවර ගන්න බෑ. Deep cycle බැටරි එකක් සාමාන්‍යයෙන් 70% වෙනකං discharge කරන්න පුළුවන්.
@NadishanMaduranga
@NadishanMaduranga 2 жыл бұрын
@@kanchanatt අපි lead acid battery එකක් තෝරගනිද්දි මොනාද බලන්න ඕන කොහොමද අදුනගන්නේ කියලා video එකක් කරන්න. මම page එකේ තිබ්බ whatsapp number එකට whatsapp එකකුත් දැම්මා ඒකත් බලන්න අයියේ
@ceylon_elites
@ceylon_elites 3 жыл бұрын
#Mpptඑක ගත්තේ කීයටද ගාන කීයද #මේකට 100Wsolar panels කීයක් සවිකරන්න පුලුවන්ද,#බැටරියේ කැපෑසිටි එක කීයක් ද# මමත් සබ්ස්ක්‍රයිබ් කරා බොහොම ස්තූතියි 👍
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
MPPT එක දැනට නම් 16000 වගේ වෙනවා. 100w panel එකක් දාන්න පුලුවන්. බැටරි එක නම් 60AH . ස්තුති
@Sanjeewasenavi
@Sanjeewasenavi 2 жыл бұрын
❤️❤️❤️❤️
@NuwanThisara
@NuwanThisara 2 жыл бұрын
breaker හෝ fuse සම්බන්ධධ කරන්නේ බැටරියෙන් එන ධන අග්‍රයටද සෘණ අග්‍රයටද
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
කොකටද කියන එක ප්‍රශ්නයක් නැ.
@anshafrock
@anshafrock 3 жыл бұрын
220w use karanna battery ah kochark onada ? Peya 4k use karanna?
@kamalhusein6688
@kamalhusein6688 Жыл бұрын
Mehemai lead acid kiyanne 50/: 60/: efficiency eka enisa oyage kiyamu 90ah kiyala 45ah thama eken enne enisa 200ah wadi battery one lead acid walata witharai mn kiyanne thawa ewa thiyei tubular,gel,deep cycle,lp4,Li-on ewage thiyei
@KAWISHKATHATHSARA
@KAWISHKATHATHSARA 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@charithmaduranga6863
@charithmaduranga6863 3 жыл бұрын
fuse aka danne negative terminal akatada positive terminal akatada?
@kamalhusein6688
@kamalhusein6688 Жыл бұрын
+ ekata danna one - walata danna epa
@nisalsalindha9305
@nisalsalindha9305 2 жыл бұрын
Ahennane katawa
@ajmnaizer9286
@ajmnaizer9286 2 жыл бұрын
12000 but ac එකක් offgrid වලින් පාවිච්චියට solar panel, battery වලට කීයක් විතර cost වෙයිද??? Please reply me Air conditioner විතරමයි ඕන Thank you
@ravinduranasinghe9780
@ravinduranasinghe9780 3 жыл бұрын
Good Stuff 👍
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Thanks
@express6468
@express6468 2 жыл бұрын
Battery එකට දාන බේකර් එකේ ampear ගාන හදාගන්නේ කොහොමද ?lead acid battery එකේ 50% ට අනුව?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Breaker එකේ AMP ගාන තීරණය කරන්නේ ගන්න උපරිම power එක මත, සාමාන්‍යයෙන් 24V 3KW inverter එකකට 125A breaker එකක් ඇති.
@express6468
@express6468 2 жыл бұрын
@@kanchanatt battery එකයි charge controller එකයි අතර මැදට baker එකක් දාන එකෙ වැදගත් කම මොකද්ද ?
@janamodelbank2359
@janamodelbank2359 3 жыл бұрын
12v නෙ ඔය 24v වලින් කරන විඩියෝ එකකුත් කරනවද 12v බල්බ් වලට 24v සිස්ටම් එක
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Karanna hitagena inne, mama issarahata karala dannam
@pasindumalinda6197
@pasindumalinda6197 3 жыл бұрын
Man gawa 12 to 220v inverter ekk thiyanawa ekata 12v batry 2k danna puluwanda🤔
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Dekak parallel karala danna puluwan. Habai samana dekak wenna one.
@ගයාන්සමිපත්-ල6ථ
@ගයාන්සමිපත්-ල6ථ 2 жыл бұрын
24w balub tiyeida
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
මගේ ළඟ නම් නැ.
@kasunmalwatta2697
@kasunmalwatta2697 3 жыл бұрын
👍
@venuraliyanage569
@venuraliyanage569 2 жыл бұрын
Ape group ekak tiyanawa fb eke solar walata Admin kenek wenna puluwan da ?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
ඇඩ්මින් වෙන්න නම් කැමැත්තක් නැ, නමුත් group එකට join වෙන්නම්. ලින්ක් එකක් දාන්න.
@venuraliyanage569
@venuraliyanage569 2 жыл бұрын
@@kanchanatt moderator wat wenna please godak innawa admin la Admin kenek wenna inna kattiyata prouahanayak ekai
@kumarasarath9892
@kumarasarath9892 3 жыл бұрын
Cantrk namba awanna
@christypintu7609
@christypintu7609 2 жыл бұрын
මට ඔබගේ දුරකථන අංකය ලබා දිය හැකිද?දවාලයට unit දෙකක් සදහා මෙි ඔබ කියා දෙන පැනලය සහා අයිටම් ටික ඇතිද? කරැනාකර උපදෙස් .
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
0772811854
@pradeepweerawardanapradeep8937
@pradeepweerawardanapradeep8937 3 жыл бұрын
Niyayamai mara denumak labagatte me videos walin contact no Eka danna puluwan da
@sarathbandara2669
@sarathbandara2669 3 жыл бұрын
මෙම ඉන්වර්ටර් එක ගන්න තියෙන්නෙ කොහෙද.
@kamalhusein6688
@kamalhusein6688 Жыл бұрын
Oka ganna epa hoda ne light witharai puluwan use karanna tv fan danna epa
@kosalarathnaweera3290
@kosalarathnaweera3290 2 жыл бұрын
මටත් එකක් හදල දෙන්නකො 😊
@kamalhusein6688
@kamalhusein6688 Жыл бұрын
Lesine
@kumarasarath9892
@kumarasarath9892 3 жыл бұрын
Cantrk namba danna
@sundararomaniyawa
@sundararomaniyawa 2 жыл бұрын
ඔයා ගව solarpanel විකුණන තියෙනවදතියනවනම් මට නම්බරේ දාන්න
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
සෝලා panel විකුණන්න නැහැ.
@hslrazor
@hslrazor 2 жыл бұрын
can I contact you, to get few advices
Solar Power All in One Off Grid Hybrid Inverters | Solar Sinhala Part 04
10:00
Nisal Hewagamage (NisalHe)
Рет қаралды 134 М.
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
JK BMS!!!JK battery box assemble video 48V 280AH with 200A BMS~
4:31
EEL BATTERY-Miya
Рет қаралды 42 М.
HYBRID BATTERY SOLAR OFF GRID SYSTEM -සිංහලෙන්
20:25
Lakshan Usgoda
Рет қаралды 48 М.
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН