බල්ලන්ගේ පෝෂණයට පොල් තෙල්.. Dr Anura Dissanayake

  Рет қаралды 28,486

Pet Tv SL

Pet Tv SL

Күн бұрын

Пікірлер: 116
@amaratungah.a6615
@amaratungah.a6615 Ай бұрын
ස්තූතියි ඩොක්ට. හරිම වැදගත්
@MaliKodituwakku
@MaliKodituwakku 5 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් දැනුවත් කරාට
@DiliniNimesha-d8r
@DiliniNimesha-d8r Жыл бұрын
දැවෙන ප්‍රශ්නයක් තමයි ඩොක්ට මේ විසදල දුන්නෙ.ගොඩක් ස්තූතියි ඩොක්ට.🙏
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
ස්තුතියි වෛද්‍ය තුමනි හරිම වැදගත් මම බයෙන් හිටියේ පොල් තෙල් දෙන්න ගොඩක්ම ස්තුතියි තෙරැවන්සරණයි 🙏🙏🙏🙏✍️✍️✍️
@StudyEnglishThroughFilms
@StudyEnglishThroughFilms Жыл бұрын
හැමදාම වගේ ගොඩක් වැදගත් කාරනාවක් අද මේ පහදල දුන්නෙ.ගොඩක් ස්තුතියි ඩොක්ට...
@videoloke3405
@videoloke3405 Жыл бұрын
ස්තුතිය සර් දැනුවත් කලට 👍
@roshikanadeeshani4008
@roshikanadeeshani4008 Жыл бұрын
ස්තූතියි ඩොක්ටර්
@vidusikadissanayaka7697
@vidusikadissanayaka7697 Жыл бұрын
Thank you so much sir.very important topic .....🙏
@SanjeewaDayawasantha
@SanjeewaDayawasantha Жыл бұрын
Thank you doctor.harima wadagath.thawath me wage dewl karanna.good luck.
@manjula.jayasingha7163
@manjula.jayasingha7163 6 ай бұрын
ස්තූතියි වෛද්‍ය තුමාට,,,,,
@ruvinagunawardana5432
@ruvinagunawardana5432 Жыл бұрын
Thank you Doctor 😊
@Abc123-g1j6k
@Abc123-g1j6k Жыл бұрын
Me doctor hari hodai .hemogema prashna walata pilithuru laba denwa
@chaminda.wow6262
@chaminda.wow6262 Жыл бұрын
Thanks Dr. 💞
@nalikashamali9179
@nalikashamali9179 Жыл бұрын
ගොඩක් හොඳ වැඩ සාටහනක්
@BishanMendis-sq4rf
@BishanMendis-sq4rf Жыл бұрын
Very helpful doctor.thank you very much
@NilnuwanNilnuwan-wb4te
@NilnuwanNilnuwan-wb4te Жыл бұрын
Thank you doctor
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
ස්තුතියි
@chrishantidewapura2324
@chrishantidewapura2324 Жыл бұрын
Thank you Doctor 🙏
@ChamaniNirasha
@ChamaniNirasha Жыл бұрын
Thank you doctor.good informations
@sisilpradeep5952
@sisilpradeep5952 Жыл бұрын
Short videos like this good for your chchanall . Good information
@PetTvSL
@PetTvSL Жыл бұрын
Thanks
@rohantennekoon4864
@rohantennekoon4864 Жыл бұрын
Thank you doctor
@dulakshikahansani9215
@dulakshikahansani9215 Жыл бұрын
Thank you doctor ❤️
@KavinduLiyanage-nn8ml
@KavinduLiyanage-nn8ml Жыл бұрын
Thanks doctor ❤❤
@sriyanisenevirathne1417
@sriyanisenevirathne1417 7 ай бұрын
ස්තුති 🎉 ඩොක්ටර්
@wasanthagunawardana5833
@wasanthagunawardana5833 Жыл бұрын
Doctor, Thanks to the informations given. And let us know some tips to removing ticks on cows.
@PetTvSL
@PetTvSL Жыл бұрын
Antick, Bayticol wage ewa use karanna puluwan
@chandraniperera1069
@chandraniperera1069 Жыл бұрын
Dr olive oil daala mama kema hadanne..kamak nadda?? Godak watinawa dr ge me vedios.bohoma sthuthiyi obathumata..👍
@PetTvSL
@PetTvSL Жыл бұрын
කමක් නැහැ දෙන්න පුළුවන්..
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
සර් ස්තූතියි වැඩසටහන වෙනුවෙන් .සර් මගේ බවුවට මම පොල්තෙල් නම් දෙන්නේ නෑ.මම එයාට පොල් කට්ට දෙනවා ගාලා ඉවර උන.එයා ඒක කන්න හරි ආසයි .
@chathusadamali5815
@chathusadamali5815 Жыл бұрын
Pol dunnath hodi.gala tikak dann kann
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
ආහාර ග්‍රෑම 0.260ක ට, ටිකෙන් ටික වැඩි කරමින් පොල් තෙල් ග්‍රෑම 20.8ක් පමණ දියැ හැකි බව කියැවුනා. හැමදාම කට්ට ලෙවකකා ඉඳලා හරි යන්නේ නැහැ. බල්ලා ගේ ආශාව ක් වගේ පෙනුනා ට, මන්දපෝෂණ තත්ත්වයක් වුනත් වන්න ට හැකි යි. මාළු ග්‍රෑම 130ක ට (ටිකෙන් ටික වැඩි කරමින් පැමිණ) පොල් තෙල් ග්‍රෑම 10.4ක් හෝ ආසන්න ගණනක් දෙන්න. පරිමාව අනුව නම්, මි.ලී. 15ක ට අඩුවෙන් දෙන්න.
@manjula.jayasingha7163
@manjula.jayasingha7163 6 ай бұрын
මැදපෙරදිග රටවල් වල උයන්න ගන්න san oil හොඳද අපේ ශෂී bawwa san oil වලට කැමතියි
@gihanlakmal6043
@gihanlakmal6043 Жыл бұрын
Doctor jerman sheperd ballekta mona wargaye mas d denna hoda?
@udanisonders9127
@udanisonders9127 Жыл бұрын
🙏🙏🙏🙏
@WijesundaraNandana
@WijesundaraNandana 3 ай бұрын
🙏
@alexkris4319
@alexkris4319 6 ай бұрын
මුලින්ම ලබලා දෙනවනම් කොච්චර ප්‍රමානයකින් පටන් ගන්න ඕන ද ඩොක්ටර් මගේ ශපට් කෙනෙක් ඉන්නේ දැං ක්‍රොස් කරලා තාම සතියක් වගේ දැන්ම ඉදන් දුන්නට කමක් නැද්ද
@wasanabrooks7984
@wasanabrooks7984 Жыл бұрын
❤❤❤❤❤
@renukarathnayaka6554
@renukarathnayaka6554 Жыл бұрын
කොහොමද dr පොල්තෙල් dene mas malu bedala denwada නැත්නම් binduwak දෙකක් kemata damawada
@PetTvSL
@PetTvSL Жыл бұрын
Kamata dala dennath puluwan
@chandimadeshan2139
@chandimadeshan2139 Жыл бұрын
Doctor gsd lata alagoduwo denna hoda nadda ewata rash enwada
@PetTvSL
@PetTvSL Жыл бұрын
සාමාන්‍යයෙන් ඇලර්ජි එකක් එන්නේ නිශ්චිත ප්‍රෝටීන එකකට.. එක එක එක සතාට වෙනස් වෙනවා.. ඔයාගේ කෙනාට ඇලජි වෙයිද කියලා එකපාරම කියන්න බෑ ඕන්නං දීලා බලන්න පුළුවන්... allergy ලක්ෂණ ආවෙ නැත්තං දිගට දෙන්න පුළුවන්..
@Imashi1224
@Imashi1224 5 ай бұрын
හැම කෑම වේලටම පොල් මේස හැන්දි දෙකක් වගේ එකතු කරාට කමක් නැද්ද doctor..පනුවො හැදෙන්නෙ නැද්ද එතකොට ?...tibetan terrier කෙනෙක් .මාස 4.
@PetTvSL
@PetTvSL 5 ай бұрын
Ow kamak naha
@shavinibimalsha4572
@shavinibimalsha4572 Жыл бұрын
Masa 2 balu patawunta chicken hama miris thunapaha dala thambala dunnata kamak nadda. Eya kanna harima kamathi.pusanta hadana kaama eya kanawane
@hkkrishantha1784
@hkkrishantha1784 4 ай бұрын
Docter pol thel gawata passe aye nawaddin shampoo saban dala soodala danna hodaida
@PetTvSL
@PetTvSL 4 ай бұрын
Ow shampoo saban bhawitha karanna one
@රසිකදිල්ශාන්සෙනවිරත්න
@රසිකදිල්ශාන්සෙනවිරත්න 10 ай бұрын
👍👍👍
@swarnasilva343
@swarnasilva343 Жыл бұрын
Dr ape rate ballanta chicken thatu chicken konda katu samaga dinapatha bath denna honda nedda.(ewa grind karala thamai denne)
@PetTvSL
@PetTvSL Жыл бұрын
මලබද්ධය ඇතිවීමට යම් ඉඩක් තියෙනවා.. එහෙම නැත්නම් ගැටලුවක් නෑ..
@Nethu169
@Nethu169 7 ай бұрын
Doctor මට දැනගන්න පුලුවන්ද තල තෙල් බල්ලන්ට හොදයිද කියලා... දන්න කෙනෙක් comment එකක් දාන්න ගොඩක් පින්
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Denna puluwan Eka sarekata godak denna epa Tikak tikka.denna
@Nethu169
@Nethu169 7 ай бұрын
@@PetTvSL පැටවුන්ට තවම මාසයයි.. එහෙම වයස අවුලක් නැද්ද... තේ හැදි භාගයක් විතර දීම සුදුසු ද
@mohdsalman103
@mohdsalman103 Жыл бұрын
Bauwata olu oil හොඳ nadda sar
@PetTvSL
@PetTvSL Жыл бұрын
Olive oil hondyi
@lakmalmeegasthenna9259
@lakmalmeegasthenna9259 Жыл бұрын
Doctor api ballage kemata pol ekathukaranawa.ekta kamaknedda.
@PetTvSL
@PetTvSL Жыл бұрын
Ow eka hondyi
@Nagiya1223
@Nagiya1223 10 ай бұрын
Pregnant doglata use krnn puluwanda
@PetTvSL
@PetTvSL 10 ай бұрын
Ow puluwan
@maduperera2138
@maduperera2138 Жыл бұрын
ඩොක්ට සුදු පොල්තෙල් රැශ් තියන ලැබ් කෙනෙක්ගේ ඇගේ ගැවට කමක් නැත්ද... සුදු පොල්තෙල් කෑමටත් එක්කරන්නද
@PetTvSL
@PetTvSL Жыл бұрын
Ganna puluwan... Payak withara tiyala hodala arinna
@mangalyajayakody2096
@mangalyajayakody2096 Жыл бұрын
Doctor mage bawwa kana kasanwa nithrma..kane athule mkuth nha makkoth nha.. kanata polthel use kloth eka hri yawida..aga kasannth wela ekta injection ghuwa eka nm adu una eth kana kasana eke aduwk nha doctor.
@PetTvSL
@PetTvSL Жыл бұрын
කණට පොල් තෙල් දාන්න බෑ.. පශු වෛද්‍යවරයෙක් ළඟට ගිහින් කන සෝදලා ප්‍රතිකාර කරන එක හොඳයි..
@SwarnaMalkanthi-im8sz
@SwarnaMalkanthi-im8sz Жыл бұрын
Doctor මගෙ බව්වල 10ක් ඉන්නව.පාරෙන් ගත්ත අය.එයාලට කුකුල් මස් සහ මාළු එක්ක බත් දෙන්නෙ උදේට රෑට.චිකන් හරි මාළු හරි උයද්දි ඒකට පොල් තෙල් එකතු කලාට කමක් නැතිද
@PetTvSL
@PetTvSL Жыл бұрын
Danna puluwan
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Жыл бұрын
ගොඩාක් පින් ඔයාට
@RenukaRathnayaka-hc5px
@RenukaRathnayaka-hc5px 9 ай бұрын
Mas malu bedala දුන්නට kamak nedda dr හැමදාම
@upulipriyangika-hn8rd
@upulipriyangika-hn8rd 10 ай бұрын
ane mage balu papita toilet yan na godak amarui eyata heta ude vet kenek lagata yanakan mokada karanne kiyannako
@Samilakawshan.
@Samilakawshan. 7 ай бұрын
Kohoba tel gewata kamak නැද්ද
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Kamak nr
@isharamadushan7700
@isharamadushan7700 Жыл бұрын
Ape bawwata butter ekka vegetables, eggs ehema denawa..eka awlak ne neda..
@PetTvSL
@PetTvSL Жыл бұрын
ඔව් මේදය වැඩිපුර දෙන එක හොඳයි..
@chamilashamali3920
@chamilashamali3920 Жыл бұрын
🖖🖖🖖❤❤🙏
@SuranganiKumari-oo2yt
@SuranganiKumari-oo2yt 10 ай бұрын
Doctor mage ballage age eshori wage hedila. Mail yannath patan aran. Ethin pol thel gewata kamak nadda
@PetTvSL
@PetTvSL 9 ай бұрын
Please contact 0772257303 Carefirst Animal hospital
@kaushalyajeewanthi8056
@kaushalyajeewanthi8056 Жыл бұрын
Dr mata inne GS female knk එයාට දිනපතා කෑමට තුනපහ මිරිස් දාලා දුන්නට කමක් නැද්ද
@PetTvSL
@PetTvSL Жыл бұрын
Denna puluwan
@kaushalyajeewanthi8056
@kaushalyajeewanthi8056 Жыл бұрын
Thank you Dr
@nadeekamihirani7472
@nadeekamihirani7472 Жыл бұрын
Doctor, balu patiyage same pol thel gala paya bagayak tiyala nawana ekaa hodada
@PetTvSL
@PetTvSL Жыл бұрын
ඔව් එහෙම කරන්න පුළුවන්...
@dilhaniegodagedara2422
@dilhaniegodagedara2422 Жыл бұрын
Doctor ada ape gedara inna පූස් අම්මා පැටව් දැම්මා.නමුත් අඩු මාසෙන්.පැටියාගේ බුල් ඇව්ල්ලවත් නැ.මී පැටයෙක් වගේ.එයාව ජීවත් කරන්න පුලුවන් වෙයිද.
@skcartoonclub2902
@skcartoonclub2902 Жыл бұрын
Doctor ...phone number eka denavada?
@PetTvSL
@PetTvSL Жыл бұрын
0772257303
@nimetv64
@nimetv64 Жыл бұрын
Kama ekata pol kiri dala uyla dunnata kamk nedda
@PetTvSL
@PetTvSL Жыл бұрын
Hondai
@prabathmadushanka417
@prabathmadushanka417 Жыл бұрын
පොල් තෙල් වෙනුවට ඔලිව් ඔයිල් භාවිතා කිරීම සුදුසුද?
@PetTvSL
@PetTvSL Жыл бұрын
භාවිතා කරන්න පුළුවන්
@naveenaamarasingha3998
@naveenaamarasingha3998 3 ай бұрын
කලාඳුරු අඩුවෙනවද පොල්තෙල් දුන්නම? මීට කලින් දීලා නෑ. දෙන්න කලින් මෙහෙම ඇහුවේ. (අවුරුදු 4ක Ridgeback female dog කෙනෙක්ට)
@dilmidevindya4936
@dilmidevindya4936 7 ай бұрын
කිනිතුල්ලන්ට පොල් තෙල් ගාන එක හොදයිද dr
@PetTvSL
@PetTvSL 6 ай бұрын
ඊට වඩා ගොඩක් හොඳ බෙහෙත් වර්ග දැන් තියෙනවානේ...
@dushmanthaisuru9832
@dushmanthaisuru9832 Жыл бұрын
ඩොක්ටර් astra,magarin දුන්නට කමක් නැද්ද
@PetTvSL
@PetTvSL Жыл бұрын
kamak naha denna puluwan
@sisilpradeep5952
@sisilpradeep5952 Жыл бұрын
දිනපතා හොඳ ද?
@PetTvSL
@PetTvSL Жыл бұрын
Ow denna puluwan
@kawshikarashmi4508
@kawshikarashmi4508 Жыл бұрын
බල්ලගේ ඇගේ ගාන්න ගන්න පොල් තෙල් ගෙදර කෑමට ගන්න පොල් තෙල් උනාට කමන් නැද්ද .......ඒ පොල් තෙල් එකට E විටමින් එකතු කරාට ප්‍රශ්නයක් නැ නේද?.....(මගේ ඉන්නෙ ජර්මන් ශෙපර්ඩ් බල්ලෙක්)
@PetTvSL
@PetTvSL Жыл бұрын
Ow E vitamin ganna puluwan
@kawshikarashmi4508
@kawshikarashmi4508 Жыл бұрын
@@PetTvSL thank you
@SamadavaJayalody-cu7uq
@SamadavaJayalody-cu7uq Жыл бұрын
සේවක මඩුල්ල හොදයි
@Chalani-wz2cb
@Chalani-wz2cb Жыл бұрын
Dr. Bawwata kakule welamita hariye thuwala gathiyak thiye rash wage rosa pata wela issara kakul dekema eya lewa kanawa meka katuwa kema kiyana lededa
@erangaherath7577
@erangaherath7577 Жыл бұрын
වෛද්‍ය තුමනි හැම දාම කෑම වේලට ලුණු එක්කහු කිරිම සුදුසුද
@PetTvSL
@PetTvSL Жыл бұрын
මඳ වශයෙන් භාවිතා කළ හැකියි...
@lalithamarathunga4281
@lalithamarathunga4281 Жыл бұрын
බල්ලා කහින් හේතුව කුමක්ද.
@PetTvSL
@PetTvSL Жыл бұрын
සාමාන්‍ය විදිහට කනවා බොනවා ද? වෛරසයක් හින්ද වගේ වෙන්නත් පුළුවන්...
@kavindutharaka5969
@kavindutharaka5969 Жыл бұрын
ලොන් යාන එක්ක පොල් තෙල් හොද
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
මගේ පූස් පැටියාට මාස පහයි වයස.මීට සතියකට කලින් ගස් ගෙම්බෙක් මූණට මුත්‍රා කරලා ඇස් දෙකට තමයි ගියේ ඇස් දෙක අමාරුවෙන් තමයි ඇරගෙන ඉන්නෙ.සුදු පාට කෑල්ලක් තියෙනවා ඇහේ මුල. ඇස් ඉදිමිලත් තිබ්බා. දැන් දවස් පහක ඉඳන් මල පිට කරනවා නිතරම දියර විදිහට.අද මල විදිනවා මම දැක්කා.ඊට පස්සෙ පස්ස පණ නෑ එයාට.කළු පාටට ගියේ. කන්නෙ හාල්මැස්සෝ.බතුත් දෙනවා අනලා.සත්තුත් අල්ලලා කනවා ඩොක්ටර් එයා.කනවා හොඳට වෙනදාටත් වඩා.වෙනසක් නෑ.බඩ ලොකුයි ටිකක් අද.පණු බෙහෙත් දුන්නෙත් නෑ හැබැයි. මොකක්ද කරන්නෙ ඩොක්ටර් ?ලොකු පිනක් 🙏 උත්තරයක් දෙන්න.
@PetTvSL
@PetTvSL Жыл бұрын
ඇස් තාම ඉදිමිලා ද.. කෑම කනවානෙ?
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
@@PetTvSL තාම ටිකක් තියෙනවා.එදාට වඩා හොඳයි.කෑම හොඳට කනවා.
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
@@PetTvSL අනේ ඩොක්ටර් පිලිතුරක් දෙන්න.
@thilinimendis4541
@thilinimendis4541 Жыл бұрын
එ්කට බව්වන්ටනම් බෙහෙති එකක් විදිනවා පස්ස පණ නැතිවෙනවට.කළු පාටට බඩ එළිය යනවනම් ඩොකිටර් කෙනෙක් ගාවට ගෙනියන්න.කිව්වට සමාවෙන්න මගෙත් බලු පැටියෙක් ඔහොම ඉදලා මැරුණා
@Sudeshmadushanka-qr9vq
@Sudeshmadushanka-qr9vq Жыл бұрын
සැර කරන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද මෙයලා.
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
මිරිස් හොද්දක් සාදා එය ට මස්/ මාළු එක් කර තම්බා දෙන්න. පොල් තෙල් ටිකක් දැමීමෙන්, මිරිස් වල දැවිල්ල අඩු වේ.
@roshikanadeeshani4008
@roshikanadeeshani4008 Жыл бұрын
ඔලිව් තෙල් හොඳ නැද්ද ඩොක්ටර්
@PetTvSL
@PetTvSL Жыл бұрын
Hondyi... use karanna puluwan
@dilshanmaduranga2873
@dilshanmaduranga2873 7 ай бұрын
ඩොක්‍ටර් බල්ලට ඔලිව් ඔයිල් දෙන්න හොදයිද..කෝට් එකට..
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Itha hodai
@dilshanmaduranga2873
@dilshanmaduranga2873 7 ай бұрын
Thenk you ඩොක්ට.දවසකට තේ හැන්දක් පොව්වට කමක් නැද්ද ඩොක්ට.රෝම නිරෝගීව වැවෙයිද ඩොක්ට.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 63 М.
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 46 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 46 МЛН