No video

බල්ලන්ට නිතර හැදෙන ලෙඩ | ඉන්ජෙක්ෂන් ගහද්දි ගොඩක් අය කරන නරකම වැඩේ |

  Рет қаралды 94,852

Pet Talk

Pet Talk

Күн бұрын

බල්ලන්ට නිතර නිතර හැදෙන ලෙඩ | ඉන්ජෙක්ෂන් ගහද්දි ගොඩක් අය කරන නරකම වැඩේ | #Doctor | Pet Talk | Episode 01
ඔන්න අද ඉඳලා ඔයාලට අපේ ඩොක්ටර්ගෙන් ඔයාලගේ සුරතලා සම්බන්ධව තියෙන ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
Official dog food partner
Black Hawk
මේ Food ඔයාගේ සුරතලාට අනිවාර්යෙන් දෙන්න
දැන්ම Call එකක් ගන්න
0776197555
Facebook : / pettalksl
Instagram : / pettalksl
E-Mail : pettalksl@gmail.com
#Doctor #PetTalk

Пікірлер: 524
@success5764
@success5764 5 жыл бұрын
අපේ පැත්තෙත් මෙහෙම ඩොක්ටර් කෙනෙක් උන්නා නම් අපේ බල්ලත් හැමදාම ලෙඩ වෙලා තියෙයි කියලා හිතන් ඉන්න උන් ලයික් එකක් දාන් යන්ඩෝ 😂😂 සුපිරි වැඩක්. ජය වේවා
@shehanisamanmali803
@shehanisamanmali803 3 жыл бұрын
අනේ mage ballath den auruddaka wele idan widawana eka ලෙඩක් තියෙනවා.මට ekata උදව් karannakoo pinsiddawenawa ඔයාට ...
@shehanisamanmali803
@shehanisamanmali803 3 жыл бұрын
A ලෙඩේට dan 20kata වැඩිය බෙහෙත් කළා eth හරියන්නේ නැහැ
@ravidurajiw3947
@ravidurajiw3947 3 жыл бұрын
@@shehanisamanmali803 mokadda wenne
@Esh96
@Esh96 6 жыл бұрын
අයියා අදද කොහෙද උනදුවෙන්ම වැඩසටහන කරේ 😂 නියමයි පෙට් ටෝක් ගොඩක් වැදගත් අද වැඩසටහන
@nelumsampath5768
@nelumsampath5768 3 жыл бұрын
Balu patiyage pandi sesama ghin tyenne mkadda widinna ona betha
@malakadananjaya2046
@malakadananjaya2046 6 жыл бұрын
අන්න ඒ එපිසෝඩ් එක පට්ට. ඕක දිගටම කරන් යන් අයියේ. මොකද අයියේ ආසාව තිබ්බට ඔය පැත්ත ගැන අපේ මිනිස්සුන්ගේ දැනුම අඩුයි.❤️❤️. Pet_Talk 🐶💪
@nimaliliyanage4613
@nimaliliyanage4613 6 жыл бұрын
අසරන සතුන්ට උදවු කරන එකනමි සුපිරියි නියමයි නියමයි ගොඩක් පින් pet talk අපිත් පුළුවන් උදවුවක් කරන්නමි.
@nuwanirangika1667
@nuwanirangika1667 5 жыл бұрын
mata inne puppy kenk aya hoda wargaye akek newei ath u genakota mahathai dan tikak kettuwela puppy mahath wennai lon wawennai plz aka gana danuwath karanna
@naveendissanayaka4615
@naveendissanayaka4615 6 жыл бұрын
මේ වගේ කරුනාවන්‍ත ඩොක්ටර් කෙනෙක් හිටියනම්....😘.කොහෙද සමහර ඩොක්ටරස්ලගෙන් කිසි දෙයක් අහල දැනගන්න බෑ ඇගට කඩා පයිනව. ඩොක්ටර්ගෙ ඇඩ්වයිස් දෙන ක්‍රමයනම් මරු . සතුන්ට කරුනාවන්තයි වගේ. සමහර වෙට්ල අලන්නෙත් නෑ හරියට ඔහේ බලනව. නිවේදකතුමා " ඩොක්ටර් ඔයා" කියල එක තැනක අහනව නෙහ්...?එහෙම ඇහන්නෙ නැතුව ඩොක්ටර් කියලම ඇහුවනම් සහ ඉදගෙන ඉන්නෙ විදිහ පොඩ්ඩක් ඩිසප්ලීන් උනානම් එල. හොද ප්‍රෝග්‍රෑම් එකක් කාලෙකින් එල..👍
@CactusHouse_palapathwala
@CactusHouse_palapathwala 4 жыл бұрын
sirawatama mn adath doctor knkg loku kmk balala awe😬😡
@dammikailangarathna2472
@dammikailangarathna2472 2 жыл бұрын
අපෝ ඒකනම් ඇත්ත තමා
@ireshaud6387
@ireshaud6387 6 жыл бұрын
මේ උපදෙස් ටික ගොඩාක් වටිනව ... ඒ වගේම මට දෙයක් කියන්න ඕන .. ඔයාලා කැමති නැද්ද මෙහෙම අනාථ උන සත්තු වෙනුවෙන් පේරාදෙණියේ කැම්පස් එකේ කරනවා වගේ ලෙඩ උනු සත්තුන්ට බෙහෙත් කරන්න ලංකාවේ ප්‍රධාන නගර කීපයකට රෝහල් ඉදි කරලා ඒ සම්බන්ධ ඩොක්ටර්ස්ලා එක්ක කතා කරලා එහෙම දෙයක් කරන්න ... මං දන්න විදියට කොළඹ, පේරාදෙණියේ විතරයි එහෙම තියෙන්නේ. මං අනුරාධපුර මෙහේ ඒ වගේ රෝහල් නැහැ .. මගේ බල්ලට වස කැවිලා මෙහෙ කොහෙන්වත් බෙහෙත් කලේ නැහැ .. එයාව බලපු ඩොක්ටර් කිව්වේ පේරාදෙණියේ අරං යන්න ලංකාවේ කොහේ ගියත් බෙහෙත් කරන්න බැහැ කියලා .. මං එදාම අරං ගියා . ඒත් එහෙනුත් කිව්වේ ජීවිතය විශ්වාස නැහැ අපි උපරිමයෙන් උත්සාහ කරනවා කියලා .. සතාගේ වාසනාව සහ එහේ ඩොක්ටර්ස්ලා ගේ මහන්සියෙන් සනීප උනා. සතුටුයි සතියකට පස්සේ ගෙදර ගෙනාවා. සතාට අවශ්‍ය ආදරය රැකවරණ කරුනාව ඒ අයගෙන් උපරිමයෙන් ලැබුනා. ගොඩාක් මහන්සියෙන් එයාලගෙ වගකීම් ඉටු කලා. ලොකු වියදම් ගියේ පිටින් ගන්න දුන්න බෙහෙත් වලට විතරයි. එයාලගෙ මුදල සාධාරණයි. එහෙම රෝහල් ලංකාවේ තව 3,4ක් තිබුණ නං වටිනව. මේක එක්කෙනා දෙන්නට කරන්න බැහැ ඒත් මොකක් හරි එහෙම පිලිවෙලක් තිබුණ නං හොදයි කියලා යෝජනාවක් කලේ. ඔයාලගෙ වැඩසටහන මේකට සුදුසුයි කියලා හිතුනා.
@ishaniperera90
@ishaniperera90 6 жыл бұрын
Iresha ud මට කියන්න පුලුවන්ද colombo හොස්පිටල් එක කොහෙද තියෙන්නේ කියලා.
@ireshaud6387
@ireshaud6387 6 жыл бұрын
Ishani perera etthatma qwot location eka nm danne nh mn. matath qwe campus eke doctor kenek. Internet eke poddak hoyala blnn
@ishaniperera90
@ishaniperera90 6 жыл бұрын
පේරාදෙණිය hospital එක හරි කමක්නැ dear. මගෙ බල්ලා ගෙ කොදු ඇට පෙලිය ප්‍රශ්නයක්
@druidgirl4049
@druidgirl4049 6 жыл бұрын
Ishani Perera oyata puluwan nan athurugiriya city pet animal hospital ekata yanna dear
@amithchuti1569
@amithchuti1569 6 жыл бұрын
මාත් ලෙඩ උනා ඩොක්ටර් mawa asarna una amme.😍😍😍😍
@sahansudam894
@sahansudam894 5 жыл бұрын
ඩොකාට ලයින් වගේ අපේ පෙට් ටෝක් අයිය
@hughzev2336
@hughzev2336 3 жыл бұрын
@Bryan Nasir Definitely, I've been watching on Flixzone} for since november myself :D
@spencerelliot3991
@spencerelliot3991 3 жыл бұрын
@Bryan Nasir yup, I've been watching on flixzone} for since november myself :)
@jadenstefan9231
@jadenstefan9231 3 жыл бұрын
@Bryan Nasir Yup, I have been using flixzone} for months myself :D
@anderszion9389
@anderszion9389 3 жыл бұрын
@Bryan Nasir yup, have been watching on flixzone} for years myself :D
@isurualwis3613
@isurualwis3613 6 жыл бұрын
අද විඩිඔ එකනම් ගොඩක් වටිනව ගොඩක් දෙවල් දැනගත්තා බල්ලෙක්ට පූසෙක්ට එ එ අදාල ප්‍රතිකාර ඒ ඒ දෙවල් කරන්නෙ කොමද කියල එවගෙම තවත් දෙවල් ගොඩක් දැන ගත්ත ඉතින් කියන්ඩ තින්නෙ මෙවගෙ වැඩක් කරන්නෙ pet Talk විතරයි ජයවේවා සුභ අනාගතයක් හැමදාම අපි ඔයාලත් එක්ක
@shamilaruwani6204
@shamilaruwani6204 6 жыл бұрын
හොද දෙයක් අයීයේ මේක..... නොදැනුවත්ව වන වැරදි සහ නොදැනුවත් කම නිසා මග ඇරුනු දේවල් ඉස්සරහට හරියට කරන්න මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයී හැමෝටම.. ඔයාලා කරන හැම දෙයක්ම අපිට වටිනා දේවල් ගොඩාක් ඉගෙන ගන්න අවස්තාව ලැබෙනවා.. ගොඩාක් ස්තූතී... ඔයාලට බුදුසරණයී... ඉදිරියටත් මේ වගේ හොද දේවල් කරන්න.❤🐕❤👍
@PetTalk
@PetTalk 6 жыл бұрын
Bohoma sthuthi nangi
@shamilaruwani6204
@shamilaruwani6204 6 жыл бұрын
@@PetTalk ❤🐕❤👍
@a_li_fe_18_19
@a_li_fe_18_19 6 жыл бұрын
අහන්න ප්‍රශ්න නෑ ඔයා ඔක්කොම ඇහුවනේ අද වැඩේ නම් පට්ට හොඳ දැනුමක් හම්බවුණා මොන වැඩේ තිබ්බත් බලනවා pet talk ජයවේවා pet talk ❤️❤️❤️❤️
@PetTalk
@PetTalk 6 жыл бұрын
Bohoma sthuthi Malli
@a_li_fe_18_19
@a_li_fe_18_19 6 жыл бұрын
@@PetTalk 😊🍃❤️
@kkgssabaragamuwe7305
@kkgssabaragamuwe7305 4 жыл бұрын
එල සුද්දා ස්තුතිය 🙏🙏.මගේ දායකත්වය දුන්නා ආ🙏 . ස්තුතිය මේවගේ වැඩ සටහන් කරනවාට..පිං ඔයාට....love you 🙏♥️
@sayurutharangalakmal3198
@sayurutharangalakmal3198 6 жыл бұрын
Niyamai ayya pattama supirima wadak aye katha karanna wachana ne e gananam...niyamai supiri e wagemai godaak sthuthi apiwa mehema danuwath karanawata.😍😍😍😍😍😍😍 🙏🙏🙏🙏👍👍👍👍👍
@lahirudilshan4458
@lahirudilshan4458 6 жыл бұрын
මොන දේ බැලුවෙ නැතත් pet tark වීඩියෝ අනිව බලනව.👌 මොනව හරි වීඩියෝ එකක් ඇතෑරිල ඇති කියල pet tark channel එකටම ගිහින් හොයනව ඒ තරම් මේ විඩියෝ වැදගත්.👍 ගොඩක් ස්තූතියි අයියේ😘
@samilkeshawa2885
@samilkeshawa2885 6 жыл бұрын
Video එකනම් නියමයි...... දිගටම මේ වගේ videos ඕනේ ...
@avishkanimesh83
@avishkanimesh83 4 жыл бұрын
මොනා නෙතිවුනත් ඩොක්ට ලස්සනයි ..... උබලා අය ඩොක්ට බයින්න එපා අද ඉදන් මම love කරනවා.. පට්ට අදරෙයි ......මුට පිස්සු ඩොක්ට කියන කතා බලන්නකො
@malkanthi3671
@malkanthi3671 6 жыл бұрын
බොහොම හොද වැඩක්, සුනඛයන් සම්බන්ධ අපට තියෙන ගැටලු විසදගන්න # Docter සේවාව උපකාරි වෙයි කියල හිතනව..
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
සත්තුන්ට හිරිහැර කරනකොට අපේ බෞද්ධයන්ට බුදුබණ මතක් වෙන් නැති එක තමයි පුදුම....
@lnfamily462
@lnfamily462 6 жыл бұрын
niyamai aiye meka nam godakk wadagath una. thanx pet talk.
@titanacc3412
@titanacc3412 5 жыл бұрын
අපේ ගෙට එහා පැත්තට පූස් පැටවු 2 න් නෙක් ගෙනත් දාලා ගිහින් තිබුනා මම ඒ දෙන්නා ටිකක් ලොකු වෙනකන් කන්න දීල අපේ ගෙවල් පැත්තෙ පූස් පැටවු හොයපු මල්ලිල දෙන්නෙක්ට ඒ දෙන්නව දුන්නනා දැන් එයලා ගොඩක් ලොකුයි
@kavishkagamage3848
@kavishkagamage3848 6 жыл бұрын
Nice piece of work pet talk ! Carry on the good work ! Cheers !! 👌
@dreams7703
@dreams7703 6 жыл бұрын
Saahenn watina video ekak...❤️🐶 pet talk good luck
@teamrevival2418
@teamrevival2418 4 жыл бұрын
Pawo gana tawa poddk wisstarayak karanm watinawa ...aluth wade nm supiri Ash broo..Doctor th kiyala denawa maruu....😊😍
@ramarm1721
@ramarm1721 2 жыл бұрын
Thanks ඩොක්ටර් ගොඩක් සතුටුයි ....ස්තුතියි මල්ලි මෙවැනි වැඩසටහනක් පැවැත්තුවා ට 🙏🙏❤❤
@dhawalajayasekara
@dhawalajayasekara 6 жыл бұрын
Niyamayi ayyiea .Good Job bro
@TikTok-ie2kk
@TikTok-ie2kk 6 жыл бұрын
Oyage me wede nam patta hodee. Jaya wewa. Weda kata nethi vidiyos dana me kale oya karana me wesde nam pattaaa.
@lakshmiperis3831
@lakshmiperis3831 6 жыл бұрын
Puthe oyage discussion ekanam maru.harima lassanai.godak wedagath dewal denagatha.digatama karanna mewa agaya kala uthu dewal. Puluwannam kunku maamata beath tikak denna.commi.m
@baaruninbalasooriya9571
@baaruninbalasooriya9571 6 жыл бұрын
Lakshmi Peris Ha ha🤣🤣🤣🤣.mang eyata call karannang.
@Harsha99924
@Harsha99924 6 жыл бұрын
Good work...... Well done bro.... Thanks.......
@surathperera5615
@surathperera5615 6 жыл бұрын
Good job doctor. Very informative episode. Keep it up
@PetTalk
@PetTalk 6 жыл бұрын
Thank you very much
@awantaroxies8344
@awantaroxies8344 6 жыл бұрын
Supiri....godak watinawa ee kiwa tikanam..me vidiyata balaganna baluu kenek naane magee laga thaama bullywa dunnanam ee wagee lassanata balaganna thibuna apith adarei dogslata
@sasifdo3642
@sasifdo3642 4 жыл бұрын
අසරන සත්තුන්ට උදව් කරන්න ඕනේ අපි හැමොම එයාලව බලා ගන්න ඔනේ🙏තැන්කු pet talk මේ වගේ දෙවල් දිගටම කරන්න බව්වොන්ට තියෙන ලෙඩ රොග ගැන අපිව දැනුවත් කරන්න 💪🔥👌
@harshakularathne4649
@harshakularathne4649 2 жыл бұрын
අයියේ ඩොක්ටර් කියලා දෙන දේ හොදට තේරුම් බේරුම් කරලා දෙන නිසා ගැටළු නිරාකරණය වෙනවා....යෝජනාවක් තියෙනවා ...ඔයාගේ වීඩියෝ එකේ අවසානෙට හරි මේ ඩොක්ටර්ගෙ පොඩි උපදෙසක් ඇඩ් කරන්න ...ඒක සත්තුන්ට ආදරේ කරන අයට ගොඩක් වැදගත් වෙයි....ඔයා මේ කරන වැඩේ හොද වැඩක් අයියේ .. 💪💪💪💪💪🐶🐩
@charithadulanga7719
@charithadulanga7719 6 жыл бұрын
සිරා මං මුලින් හිතුවෙ අයියගේ කෙල්ල කියලා..😁.. වීඩියෝ එක හොදයි.. තැනත් මරු.. කියන දේවල් තේරෙන්නෙ කිව්වා.. සුපිරි ... 👍
@PetTalk
@PetTalk 6 жыл бұрын
Malli oyalath hithanawa ewa..he he
@charithadulanga7719
@charithadulanga7719 6 жыл бұрын
😁..
@dill6529
@dill6529 3 жыл бұрын
@@PetTalk ආආ
@letsseenow6379
@letsseenow6379 6 жыл бұрын
sweet doctor
@manojstephenmahendran5982
@manojstephenmahendran5982 6 жыл бұрын
Great job.. welldone #pet_talk_sl
@luciferbhai01
@luciferbhai01 5 жыл бұрын
Thanks pet talk❤️
@kavindukaize
@kavindukaize 5 жыл бұрын
E Doctor Akka...😂😍🔥❤ Ballath Wal Una Deyyo....🤣
@isuruliyanagama1370
@isuruliyanagama1370 3 жыл бұрын
Well done Aruni... Keep it up...
@nimeshasela7883
@nimeshasela7883 2 жыл бұрын
ඩෝක්ටර් නොනා ෂෝයි😉😍
@Osuraupetha
@Osuraupetha 6 жыл бұрын
#Doctor Counting minutes for next episode❤❤🐕🐕❤❤
@sheeraweeragalle4497
@sheeraweeragalle4497 6 жыл бұрын
Thanx pet talk..I have cocker spaniel brother and i love him most
@madurajayasinghe1018
@madurajayasinghe1018 4 жыл бұрын
වටිනා video එකක thanks මල්ලි
@cocokennel9270
@cocokennel9270 5 жыл бұрын
Keep going bro.😍😍😍
@konara261
@konara261 Жыл бұрын
පුලුවන් නම් පිළිතුරක් අවශ්‍යයි වෙන ගෙදරක හදපු බල්ලෙක් එනවා, ඌට කෑම දෙනවා, නමුත් ප්‍රශ්නය උගේ හිසේ කන සම්බන්ධ වෙන ස්ථානය ආසන්නයේ ලොකු තුවාලයක්. කාලයක් දුර්ගන්ධයක් ආවා. එය නැවතුනා. ඌ එන්නැතුව හිටියා කාලයක්. නමුත් විටින් විට එනවා. නැවතත් එම ගන්ධය එනවා. ඌ අල්ලන්නට විදියක් නෑ. හපා කෑමට උත්සාහ කරනවා. කෑමක් සමඟ දිය හැකි බෙහෙතක් තියනවා නම් කියන්න. Nomag, Remidium ගෙනාව. නමුත් ප්‍රතිකාර කිරීමට අල්ල ගන්න බෑ. ඌ සෑහෙන වේදනාවක් විඳිනවා පේනවා. කිනිතුල්ලන් සිටියා කලින්. නාවන්න අල්ලන්නත් බෑ. අයිතිකරු අපි නොවන නිසා නමක් දන්නෑ. ඌව ලගට ගෙන්න ගන්න. කෑම ලැබෙන නිසා අපේ ගෙදරට එනවා. අපාත් පරිස්සම් වෙන්න ඕන. නිවසට තරමක් ඈතින් කෑම තියනවා. කෑමක් සමඟ දිය හැකි බෙහෙතක් කියන්න. ඇමොක්සිලින් දුන්නාට කමක් නැද්ද? ගැටලුවක් නැත්නම් ඒ මාත්‍රාව කොපමණද?
@bhuminakothalawala6794
@bhuminakothalawala6794 6 жыл бұрын
එ ඩොක්ටර් 🙊❤️
@sandamaligunarath1389
@sandamaligunarath1389 6 жыл бұрын
This episode is superb and pls ask next time about ticks and how to reduce them
@baaruninbalasooriya9571
@baaruninbalasooriya9571 6 жыл бұрын
sandamali gunarath Definitely will do about it. Its a very good topic.thank you for the suggestion nangi.
@dam8480
@dam8480 3 жыл бұрын
Docter මස තුනක විතර කෙනෙක්ව කොහොමද cage ඒකෙන් පිටතට toilate කරන්න පුරුදු කරවන්නේ
@nimalkahewage5501
@nimalkahewage5501 6 жыл бұрын
Doctor good.maru video aka🤡🤠🤗
@thilinapriyankara6864
@thilinapriyankara6864 5 жыл бұрын
අපිට ගොඩාක් දුරයි පශුවෛද්‍ය කෙනෙක් ගාවට යන්න මට උණට දෙන එන්නතක් දෙන්න
@susilperera2918
@susilperera2918 5 жыл бұрын
Very good docter .
@vasanthakolongahapitiya3926
@vasanthakolongahapitiya3926 5 жыл бұрын
Great Talk and Great Work..... please be a animal lover.......
@ayomathilakarathne1913
@ayomathilakarathne1913 3 жыл бұрын
She is really beautiful
@shanukasameera2576
@shanukasameera2576 6 жыл бұрын
That doctor so sweet bro good job
@h.k.smadushanimanu7923
@h.k.smadushanimanu7923 4 жыл бұрын
සුරතලුන්ගේ ( Registration ) කර ගැනීම ගැන . එ පිලිබඳ ව්ස්තර වැඩසටහනක් කරන්න .කො. Pls. මම ගොඩාක් ආසාවෙන් බලන වැඩසටහන් අයියේ .👍👌👍
@wasanacool5431
@wasanacool5431 Жыл бұрын
අනෙ .දොස්තර නෝනා ඔයාට පිං සිදු වෙයි ,මගෙ බල්ලො මොනතරම් උත්සාහ කලත් මාස 6කලින් හැදෙන වයිරසය නිසා මැරිලා යනවා ඒකට මොකක් ද කරන්නෙ කියන්න කො,බුදු බව අත් වෙයි නෝනා
@isuruakalanka1070
@isuruakalanka1070 6 жыл бұрын
Good job bro...carry on...👌
@travingerlack3754
@travingerlack3754 6 жыл бұрын
program eka ela aiye.doberman gana kawadada karanne
@amidudilshan5925
@amidudilshan5925 6 жыл бұрын
Maru me program aka digatama karagena yanna Adanam hina wela innawa ai danne
@TharinduFernando99
@TharinduFernando99 6 жыл бұрын
Patta, me episod digatama karanna 💜️💜️
@dinukadissanayake2628
@dinukadissanayake2628 6 жыл бұрын
එයා මාව පිස්සෙක් කරා 😂😂😂
@chamoddinushka
@chamoddinushka 6 жыл бұрын
ටිකක් boring හැබැයි interesting.....And important for dog lovers....❤️❤️❤️❤️❤️❤️
@chanukachathura1256
@chanukachathura1256 4 жыл бұрын
Godak dewal danagatta thanks 👍👍👍❤️
@chiranharshajith1599
@chiranharshajith1599 6 жыл бұрын
Niyamai aiyaa....❤️❤️❤️👌👌👌
@buvii3582
@buvii3582 6 жыл бұрын
1st view and 1st like ash broooo
@sandunimadurangi48
@sandunimadurangi48 27 күн бұрын
Thanka from you dr
@awalamaproduction7037
@awalamaproduction7037 3 жыл бұрын
සති පහක වගේ පැටියෙකුට දවසට කෑම වේල් කීයක් වගේ දෙන්න ඕනිද ඩොක්ටර්
@nilminiwijesinghe7873
@nilminiwijesinghe7873 6 ай бұрын
කණේ බැලන්ස් එක නැති වෙලා සති 02ක් බේත් කලා, දැන් සෑහෙන්න අඩුයි. හොදින් ඉන්නවා. ඒත් ෆිට් එකට දෙන බේත් පෙත්තයි, විටමින් බ්, එකයි මාසයක් දෙන්න කීවා. ඒකෙන් අතුරු ආබාධ වෙයිද බයයි . ෆිට් එක හැදුනේ එක සැරයක් විතරයි
@buddhikaperera9943
@buddhikaperera9943 6 жыл бұрын
The programme is superb. Keep it up Nisha. I am proud of you my sister. ❤️❤️❤️👍👍👍👍
@thelittlemermaid2325
@thelittlemermaid2325 2 жыл бұрын
බලු පැටියෙක්ට සර්පයෙක් දෂ්ඨ කරොත් කරන්න ඕන ප්‍රතිකාරයක් කියලා තියන්නකෝ...
@blackgang9214
@blackgang9214 4 жыл бұрын
දෙන්න 1000000%ක් ගැලපෙනවා හොදේ😁😁🙊
@boltw.w.w7376
@boltw.w.w7376 3 жыл бұрын
Niyama wadak ,me wge dewla godk aduiiii,thankuuuuuuu 🐩🐆🐆🐅🐯🐱😍😍😘😘😘❤️❤️❤️❤️
@sadaruwanbs5473
@sadaruwanbs5473 6 жыл бұрын
Good job. ..👍💖
@nethinunithisara521
@nethinunithisara521 3 жыл бұрын
Ape puusata petaw nethiwenna beheth ekakk widda. Samaharu kiyanawa eka dunnma eyage badawel idimenawa kiyala.eka eththada?.
@lahirusandaruwan8268
@lahirusandaruwan8268 6 жыл бұрын
Patta watino 🙏
@achinimandakini6260
@achinimandakini6260 2 жыл бұрын
මගේ චූටි බලු පැටියට දැන් මාසයයි දවස් 15ක් වගේ වෙනවා..දැන් දවස් 3කට කලින් එයාව ගැහෙන්න ගත්තා ෆිට් එක හැදිලා වගේ කටෙන් කෙල ආවා පෙන වගේ අපි එයාව doctor කෙනෙක් ගාවට අරන් ගියා injection 4k dunnaa අයෙත් දවස් දෙකකට විතර පස්සෙ අයෙත් හැදුනා..කෑගහන්නත් ගත්තා අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ ඒ ලෙඩේ මොකද්ද කියලා ලොකු පිනක්🙏😢😭😭😭
@Nature32135
@Nature32135 2 жыл бұрын
අනේ දැන් එයාට හොද්ද 😢plz reply.
@achinimandakini6260
@achinimandakini6260 2 жыл бұрын
@@Nature32135 dan eyata godaaak hodai
@Nature32135
@Nature32135 2 жыл бұрын
@@achinimandakini6260 ආහ් එහෙනම් කමක් නෑ 😍💖
@rasikaprasad8169
@rasikaprasad8169 6 жыл бұрын
programm ekath fatta.doctor akkath fatta 😎😎😎😎😎😂😂😂😂
@asithamadhuranga1759
@asithamadhuranga1759 6 жыл бұрын
කිනිතුල්ලන්ට බෙහෙත් එකක් දෙන්නකෝ මාරම ප්‍රශ්නයක් මේක.....
@PetTalk
@PetTalk 6 жыл бұрын
Next video eken ekata uththrayak labeyi
@vishmi8217
@vishmi8217 4 жыл бұрын
@@PetTalk balllonge kurumini Roga gena kiyanna
@akilanshanaka2019
@akilanshanaka2019 6 жыл бұрын
Sarin sareta pennapu e balla ❤️ ane amme eyage dagalilla munen penawa 😍😍😍😍
@PetTalk
@PetTalk 6 жыл бұрын
A ape doctor ge pet
@hansibandara3260
@hansibandara3260 4 жыл бұрын
Doctor mn laga samanya balu pataw 2k htya wayasa aurudu 1 i ekkenek pereda nati una beheth kra u kama kawe nti nisa passei danagtte pavo virus kiyl,dn anith ekkenth iye idm kama kanne nh eyw heta arm ynwa doctor lgt, mt danagnn puluwnda pavo virus eka suwa krnn puluwnda kiyl ???😢🙏
@freetoothpicks
@freetoothpicks 5 жыл бұрын
Thanks good luck
@toysrus3917
@toysrus3917 3 жыл бұрын
ලස්සන ඩොක්ටර්😘😘😘
@Asitha_mg
@Asitha_mg 6 жыл бұрын
Great
@kasunkalhara4186
@kasunkalhara4186 5 жыл бұрын
Godak hoda වැඩසටහනක් good
@nuwanjayarathne7664
@nuwanjayarathne7664 3 жыл бұрын
Ape surathala pit eka kiyna rogayen godak duk widinwaaaa. Eyawa goda gonna api godaaaaaaak mahasy wenwaaaa. Ane please kauru bari me gna dnnwNm hoda krnna puluwn widiyk apita kiynna . doctor oytath puluwnnm mekta udai krnna. Oyala hamotama godaaaaaaaaaak pin................ Please ape ahinsakayata udau krnnnaaaaaaa.
@nimaliliyanage4613
@nimaliliyanage4613 6 жыл бұрын
ඩොක්ට ඔයා කරැනාවන්තයි වගේ අන්න ඒ වගේ තමා ඉන්න ඔන සමහර ඩොක්ටස්ල ලගට සතාව අරන් ගියහම සත පහකට ගනන් නොගෙන හරියට බලන්නෙත් නැතුව බෙහෙත් කරන අයත් ඉන්නව. සතාව අල්ලන්නෙත් හිරිකිතෙන්
@adeeshajayakodi9480
@adeeshajayakodi9480 3 жыл бұрын
Ballage diwa khapata wima ahara noganima muthra thada kaha pata wimata hethu kumakda malapha pha kirimata asiru wima kiyanna ko hethwa
@sisirakumara1495
@sisirakumara1495 3 жыл бұрын
Ape balu patiyage lom tika tika yanawa ane ekata wisadumak kiyanna
@dulajtheshan.8378
@dulajtheshan.8378 5 жыл бұрын
Supiri 💪🏻💪🏻💪🏻
@sureshchaturanga3897
@sureshchaturanga3897 4 жыл бұрын
Dan dawas dekak wenawa ape balla kanne ne. Tikak wewulanawa. Nahayen sotuth galanawa. Eyata mokada wela thiyenne
@gaminiudayakumara1806
@gaminiudayakumara1806 Жыл бұрын
Doctor... අපේ balu patiyt mkk hari ledk thibila eywa api wdgddi Ibiddi apitat bo wenn awadanamk thiyenwd... Same roga wage ewa
@nadeesiriwardana5179
@nadeesiriwardana5179 3 жыл бұрын
Shoik dr....🤗🤗🤗
@vindimadhu5999
@vindimadhu5999 3 жыл бұрын
Doctor ape balu patiyage akmawe wathura.Beth genawa.adu una.ayema e vidiyamai.Ane mkda krnne
@user-fh6yp7dx4i
@user-fh6yp7dx4i 5 жыл бұрын
good job..
@kushanidesilva46
@kushanidesilva46 4 жыл бұрын
Good video. Can you make a video about why dogs didn't eat
@dineshmaduranga9252
@dineshmaduranga9252 6 жыл бұрын
Eh doctor 😍😍😍😍😍❤🤩
@PetTalk
@PetTalk 6 жыл бұрын
Dan surathalatayi meka kale..he he
@sajiniruwinika727
@sajiniruwinika727 3 жыл бұрын
අපේ බල්ලට කැස්සක් හැදිලා..හරියට උගුරෙ මොනවහරි හිර වෙලා වගේ ...දැනට සතියක් විතර වෙනවා ... ගොඩක් සතුටු හිතිල කෑ ගහන්න ගියාම ...නැත්නම් එක දිගට බුරන්න ගියාම තමයි කැස්ස එන්නේ...දෙන්න පුලුවන් බෙහෙතක් තියෙනවද ඩොක්ටර් .. ? 🙏❤️
@susanthadanapala4113
@susanthadanapala4113 2 жыл бұрын
Me kathawa aththa apeth ehemai 🐕😪😔
@chandimapeduruge659
@chandimapeduruge659 4 жыл бұрын
මගේ බලු පැටියට කැම කාපු ගමන් වමනේ යනවා.බෙහෙත් ගෙනවා දැන් අාපහු වමනේ යනවා
@priyangakumuduni2476
@priyangakumuduni2476 6 жыл бұрын
Oyala me karana discussion eka marama vedagat....doctor...me tada rasne kale rabies ennata dime getaluvak tiyenavada?evagema...belliyak...petavu lebenda eti kiyala sekayak tiyenam..rabies viddata kamak netida?
@baaruninbalasooriya9571
@baaruninbalasooriya9571 6 жыл бұрын
Rasne kale rabies gahanna epa kiyala mama ahala na. E hjnfa e awashya kaleta ennath karanna. Pregnant nang kisima ennathak denna epa. Patau dammata passe masekin withara passe ennath karanna.
@rupijayasundara9606
@rupijayasundara9606 Күн бұрын
Doctor ගෑස්ට්‍රයිටිස් වලට බෙහෙත් නැද්ද
@user-lu3ux3vo1s
@user-lu3ux3vo1s 2 жыл бұрын
Balo kohada pet talk atana
@manomore1174
@manomore1174 4 жыл бұрын
Thanks aiye
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 26 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18