No video

මේ දේවල් ඔබේ නිවසේ තිබෙනවා නම් කවදාවත් ගොඩ එන්න බෑ | DR CHAMIN WARNAKULA | NETH FM UNLIMITED SATHUTA

  Рет қаралды 26,614

Neth FM

Neth FM

Ай бұрын

ප්‍රවීණ යෝග උපදේශක , මෝහන හා මනෝ චිකිත්සක - ආචාර්ය චාමීන් වර්ණකුළ
සමගින් - NETH FM UNLIMITED සතුට -
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #unlimitedsathuta #chaminwarnakula

Пікірлер: 81
@nathalijulen3297
@nathalijulen3297 Ай бұрын
සර්ගේ වීඩියෝ එකක් දැක්ක ගමන් කමෙන්ට් එකක් නොදා ඉන්නේ නෑ. සර්ගේ ක්‍රම අත්හදා බලලා සාර්ථක ❤වෙච්ච කෙනෙක් . සර්ට ගොඩාක් ස්තුතිය 🙏 🌹 ❤ නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 සතුට නිවේදිකාවට නිවේදකයට ජය වේවා 🙏 ❤❤🌹
@Chronicles_of_life99
@Chronicles_of_life99 Ай бұрын
සර් ?
@nethmi2015
@nethmi2015 Ай бұрын
අරිගතෝ අරිගතොඉ අරිගතෝ ඔබටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා,සර්
@sarvodayakalutara1331
@sarvodayakalutara1331 Ай бұрын
ඉතාමත් හොද වැඩසටහනක්.. හැමදාම අහනවා.. වැඩසටහන එනකම් අපි බලාගෙන ඉන්නේ ගොඩක් ආසාවෙන් . චාමික සර්ට නිවේදක දෙපලට නෙත් කාර්ය මණ්ඩලයට ගොඩක් ස්තුතියි.... මුළු සමාජයට ලොකු මෙහෙවරක් කරාට... ස්තුතියි...
@shanthijayalath4517
@shanthijayalath4517 Ай бұрын
ගොඩක් ස්තුතියි.. චාමින් සර්, නෙත් එකටත්, කසුනි නෝනාටත්, තරංග මහත්මයාටත්.. අපිත් මේ දේවල් කරගෙන යනවා.. තෙරුවන් සරනයි..❤❤❤❤❤❤
@rohinihettiarachchi4497
@rohinihettiarachchi4497 Ай бұрын
විශ්වයෙ ආශිර්වාදය සියලු ලෝ සතුන්ට ලැබේවා ලැබේවා ලැබේවා
@KimHiSoo-di3mm
@KimHiSoo-di3mm Ай бұрын
විශ්වයේ ආශිර්වාදය ලැබේවා හැම දෙනාට ම සර් මගේ ඉඩමක් අය්යා මට හොරාට ලියා ගත්තා මට ඒඉඩමෙන් කොටසක් හරි මේ ක්‍රම වේදයේ න් පුළුවන් ද ඔබ තුමාට ස්තූතියි ස්තූතියි. ස්තූතියි💞🙏💞🙏
@sujeewanishanthi3925
@sujeewanishanthi3925 Ай бұрын
ස්තුති සර් ඔබට හා විශ්ව මතාවට
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Ай бұрын
සර්ගේ මේ අර්ථවත් පැහැදිලි කිරිම ඉතාමත් වටිනවා..වීඩියෝවක් ලැබෙනතුරු බලාගෙන ඉන්නේ..ස්තුතියි සර්ට බොහෝමත්ම .තෙරුවන් සරණයි සර්ට🙏💖💖💖
@RanjaniHema-ir7nz
@RanjaniHema-ir7nz 8 күн бұрын
ස්තුතියි ස්තුතියි ඔබට අනෙක් වරයක් ❤❤විස්වමතවට ස්තුතියි ❤❤❤❤❤❤ වැඩ සටහන බලන්නෙ ඉතා සතුටන්
@user-ky2rn8cj5e
@user-ky2rn8cj5e Ай бұрын
හිත සතුටු කරන වචන වලට බොහොම ස්තුතියි.
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 28 күн бұрын
ගුරු තුමාට...ස්තුතියි ..ජය
@ShaniJay-o7v
@ShaniJay-o7v 20 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි..! 🙏🙏🙏 ඔබතුමාගේ හැම වැඩසටහනක්ම අපි නරඹනවා. අපිත් ආකර්ෂණ නීතිය විශ්වාස කරනවා.. ඒ දේවල් අනුගමනය කරනවා. ඔබතුමාට තවත් ඉදිරියට ජයම වෙන්න ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි..!
@AnwarAnwardheshani-fb9cm
@AnwarAnwardheshani-fb9cm Ай бұрын
අරිගතෝ අරිගතෝ අරිගතෝ අරිගතෝ අරිගතෝ අරිගතෝ අරිගතෝ අරිගතෝ අරිගතෝ අරිගතෝ ❤❤❤❤❤❤❤❤❤ විශ්ව යට ස්තූතියි මගේ ඉෂ්ට දේවතාවන් ටත් ස්තූතියි ඔබතුමා ටත් ස්තූතියි නිවේදිකාවත් නිවේදක තුමාටත් ස්තූතියි
@pibidenalanka987
@pibidenalanka987 27 күн бұрын
වචන (switch word) නිවැරදිව දැනගැනීමට අවශ්‍ය නිසා එම වචන තිරයේ දිස්වන්නට සළස්වන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලමි. වැඩ සටහනට බොහොම ස්තුතියි.🌹🌹🌹
@user-dt3fw8lj3j
@user-dt3fw8lj3j Ай бұрын
Hema වැඩසටහනක් බලනවා පුළුවන් විදිහට විදේශ රටක inna නිසා කාලය අඩුයි.නමුත් man ගොඩක් viswasa කරනවා විශ්ව මාතාව අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති.අනේ mata චමින් sirge wtsp no denna අපි විදේශ රටවල් වල inna නිසා විස්තර ටිකක් දැනගන්න අවශ්‍යයි.thank you oba සියලු දෙනාට
@kanchanadissanayaka4661
@kanchanadissanayaka4661 26 күн бұрын
සර් මම බුලත්විට දාලා තමයී.පුතාට උගන්වන්නේ. අනේ සර් මගේ රත්තරං බඩු වලින් තමයි පූතාගේ අතවශ්‍ය දේවල් අරගෙන දෙන්නේ. මට මෙ බඩු බෙරගෙන සතුටින් ඉන්න.මුදල් තවත් ලැබෙන දෙයක් කියන්න. සර් නිසා තමයි. බුලත් විට දාන්න අවස්ථාව ලැබූ නෙ.රුපි යල් සීයයක් හරි හොයාගන්න උදව් කරාට විශ්ව මාතාවට වගේම සර්ටත් ස්තුති වෙවා
@mathiwajantha6307
@mathiwajantha6307 29 күн бұрын
ස්තුති ඔබ තුමාට සර්
@malanirajapaksha2345
@malanirajapaksha2345 Ай бұрын
ස්තුතිය වෙවා ඔබතුමාට 🎉🎉විස්වමාතාවට 🎉ස්තුතිය ස්තුතිය ස්තුතිය වෙවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt Ай бұрын
ස්තුතියි sir
@user-uf9bu4xm3w
@user-uf9bu4xm3w Ай бұрын
සර් ඉගෙනුම ලබන දරුවන්ට හොද වීඩියෝ එකක් කරන්නකෝඔ
@MihiriGeegange
@MihiriGeegange 14 күн бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තූමාට
@namaleethusharika1143
@namaleethusharika1143 Күн бұрын
Me methord hariyatama hari. ❤ athdekeemen kiyanne. Mn work karanne dubai.hitapu dewal okkoma hari giya. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thank you universe
@ayeshamadushan4945
@ayeshamadushan4945 20 күн бұрын
❤🎉 thank you ❤so ❤much mother ❤🎉universe ❤❤🎉🎉❤❤
@Dewakasamarasinghe
@Dewakasamarasinghe 26 күн бұрын
සුභ පැතුම් ඔබ සැමට දිනෙන් දින සාර්ථකත්වයට පත් වේවා❤❤❤
@achaladesilva6132
@achaladesilva6132 Ай бұрын
ගොඩක් ස්තූතියි සර් 🙏
@GamageLakmalisr
@GamageLakmalisr Ай бұрын
අනේ අපිට කියල දෙනවද බිස්නස් වලට කට්ට්‍යව ආකර්ශනය කර ගන්න ක්‍රර්මයක් ස්තුතියි🧚‍♀️🧚‍♀️ ඔබ තුමාට
@asokawijesuriya9156
@asokawijesuriya9156 28 күн бұрын
ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤
@malikajayalath3036
@malikajayalath3036 Ай бұрын
තෙරුවන්සරනයි චාම්න් සර්ටත් නිවේදක මහතාටත් නිවේදිකා මහත්මියටත් .මට සතුට සැපත ලබාදුන් ආදරනීය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤
@user-ce3ut4vc6u
@user-ce3ut4vc6u Ай бұрын
මහත්මයාණෙනි ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 තෙරුවන් සරණයි . 879 මෙතඩ් එක කලා . මට එලෙසම ඉටුවනා .විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ලියන ඉලක්කම් මැකෙනවා ආපහු ලියන්න ද .ඔබ තුමියත් මහත්මයාත් ලස්සනට වැඩ සටහන කරනවා ඔබ තිදෙනාට තෙරුවන් සරණයි ❤️❤️❤️
@KanchanadeSilva-vp8ep
@KanchanadeSilva-vp8ep Ай бұрын
Thank you sit🎉🎉🎉🎉🎉
@SaviththraSanjeewani
@SaviththraSanjeewani Ай бұрын
Anee oba thumata godak pin mee dwql keyqla dela apeta aluthen hethanna puruu karanawata
@subashini172
@subashini172 25 күн бұрын
සර් ගේ විඩිඕ බලලා මගේ ජීවිතේ ගොඩක් දේවල් ලබා ගත්තා .තිබුන කරදර අගහිගකම් වචනයෙන් කියන්න බැරි තරම්.ඔබතුමාට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏.මට මගෙ පුතා ගැන දෙයක් තියෙනවා විසද ගන්න.පුලුවන්නම් මට call එකක් ගන්න අවස්ථාවක් ලබලා දෙන්න.ස්තූතියි ඔබතුමාට.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි
@WasanaLakmali-l6n
@WasanaLakmali-l6n 11 сағат бұрын
Arigathi arigatho arigathi❤❤❤❤
@sitagunawardana5701
@sitagunawardana5701 28 күн бұрын
Sir ගොඩක් ස්තුතිය ස්තුතිය 🙏❤
@iswaragekusum9996
@iswaragekusum9996 15 күн бұрын
ජයවේවා!
@user-kg1ev3bg2x
@user-kg1ev3bg2x 26 күн бұрын
Lassanai Ahan inna asai ❤❤❤ Theruwan saranai !
@user-cm9tj9sf4d
@user-cm9tj9sf4d Ай бұрын
Math sirge wadasatahan hamadama balana kenek❤❤❤❤❤
@malaranwalage5206
@malaranwalage5206 Ай бұрын
වාශ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@navindunavindu8205
@navindunavindu8205 29 күн бұрын
Godak hoda pinwath mahathmayek samma sambudu saranayi davi pihitayi
@lakshmikumarasinhe5997
@lakshmikumarasinhe5997 Ай бұрын
Obathumatath waeda satahana meheyawana dedenatath sthuthi.♥️
@shashijayasekara2951
@shashijayasekara2951 Ай бұрын
Sir, chakra active karanna time akak thiyeda? Thank you vishwa mathawata
@user-rb7xm8gc3o
@user-rb7xm8gc3o Ай бұрын
@user-ve4sp7ut6s
@user-ve4sp7ut6s 24 күн бұрын
Obala 3denatama. stuti stuti viswayata viswa matawata aneka watayak stuti stuti stuti stuti viswayata ❤
@user-kg1ev3bg2x
@user-kg1ev3bg2x 26 күн бұрын
❤❤❤ ❤❤❤
@mnjayasinha9515
@mnjayasinha9515 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@user-cm9tj9sf4d
@user-cm9tj9sf4d Ай бұрын
❤❤❤❤❤❤❤
@malikahhm6326
@malikahhm6326 Ай бұрын
isthuthi theruwan sarenai
@DhamayandhuLanka-ss1zz
@DhamayandhuLanka-ss1zz Ай бұрын
❤❤❤🙏🙏🙏🙏
@chamarikumari9893
@chamarikumari9893 Ай бұрын
Thanks so much sir❤️
@user-wh8zg4xs2e
@user-wh8zg4xs2e Ай бұрын
🙏🙏🙏🙏❤❤❤❤
@ayeshawimani3758
@ayeshawimani3758 24 күн бұрын
Math hidatama vishwasa karanadeyak thamai ,udaidan kenek api diha balan innawa .
@iranganiabeywickrame5728
@iranganiabeywickrame5728 Ай бұрын
❤❤❤🎉🎉🎉
@podiakka5096
@podiakka5096 Ай бұрын
🙏🙏🙏🙏🙏
@user-xl4yk9vm8g
@user-xl4yk9vm8g Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 viswasa mahtwahta ishtiti
@shanikaherath404
@shanikaherath404 Ай бұрын
❤❤🌷🌷🌹🌹🌹
@user-cm9tj9sf4d
@user-cm9tj9sf4d Ай бұрын
arigatho arigatho arigatho
@PasindiMaleesha-dc4nf
@PasindiMaleesha-dc4nf Ай бұрын
❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
@ashaverji3791
@ashaverji3791 Ай бұрын
Sir chakra meditation eka katin kiyanne nathuwa KZbin ekenahala bawanathmakawa hitiyama hariyanne nadda.. Plz
@SaviththraSanjeewani
@SaviththraSanjeewani Ай бұрын
44 18 man sarthakawa athwenda sir
@kamalalekamge7134
@kamalalekamge7134 16 сағат бұрын
මම සාධාරනව ජීවත්වනව බොහෝ පිංදහම් කරනව ඒ වුනාට වැටීම් මානසික පීඩාවන් බොහෝ සිදුවනව ඒ ඇයි එහෙම වන්නෙ..?
@srimalisudarshani
@srimalisudarshani 22 сағат бұрын
සර් මුදල් බලාපොරොත්තුවෙන් සර් කියන දේවල් මම අත්හදා බැලුවා එ්ත් මට සාර්ථක වුනේ නැ.එ් අැයි සර්
@niroshaniroshanirosha2202
@niroshaniroshanirosha2202 Ай бұрын
Arigato arigato arigato 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@snoupisnoupirosa5290
@snoupisnoupirosa5290 Ай бұрын
🙏🙏🙏🇨🇾
@lakisuruhandcrafts9152
@lakisuruhandcrafts9152 Ай бұрын
💐💐💐💐💐💐💐💐💐💐
@samanthaedirisingha-w1y
@samanthaedirisingha-w1y Ай бұрын
Sadu Sadu Sadu Sthuthiy
@dammikadesilva4820
@dammikadesilva4820 Ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@anula8491
@anula8491 Ай бұрын
🙏🙏🙏🌹🌹🌹❤❤❤❤💐💐💐💐
@samwedamuni7727
@samwedamuni7727 Ай бұрын
Mamat karagena යනවා sir ta arigatho arigatho arigatho
@scf2024
@scf2024 28 күн бұрын
8 ලියලා නම් දෙක ලියලා ඉරි 3ක් අදින්නෙ කොහොමද කියන්න පුලුවන්ද?
@chandrakalyani3796
@chandrakalyani3796 26 күн бұрын
Visswayata. Mhahinma. Ittsuttii❤❤❤️❤️❤️
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
තේරුමක් නැති දේවල් කියලා අපේ එවුන්ව ඉස්ම යන්න බය කරන්න ඕනෑ. හා.....ද?
@SriyaniKospalawatta
@SriyaniKospalawatta 26 күн бұрын
Thappara 17 kramaya mokakda
@user-jk4fb2fw8g
@user-jk4fb2fw8g Ай бұрын
අරිගතෝ අරිගතෝ
@user-xf2rt1lt7q
@user-xf2rt1lt7q 29 күн бұрын
Mata inne නිවුන් babal dennek.aurudu 6k wenawa eyala dennat akuru mathaka na. e gana hithala mn mansikawa watila inne.eyage panthiye anith lamainta mathakai.mata mekata piliyamak kiyanna.oba thuma.
@user-xf2rt1lt7q
@user-xf2rt1lt7q 29 күн бұрын
Man hithanawa oba thuma mt pihita wei kiyala.
@nimrekabaloliya3064
@nimrekabaloliya3064 Ай бұрын
@sujathagunasekara4672
@sujathagunasekara4672 Ай бұрын
❤❤️❤🙏🙏🙏❤️❤️❤️
@abeysooriya6553
@abeysooriya6553 19 күн бұрын
@user-jz1br4ek2i
@user-jz1br4ek2i Ай бұрын
@ChandrikaKapuruge
@ChandrikaKapuruge Ай бұрын
Theruwan saranai sir.
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 143 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 12 МЛН
Joker, what is this doing?!#joker #shorts
00:31
Untitled Joker
Рет қаралды 9 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 5 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 143 МЛН