No video

පිළිකාවෙන් ජීවිතය බේරා ගන්නේ මෙහෙමයි! | ගලනාලයේ පිළිකාවක් හැදෙන්න කලින් මතු වෙන ලක්ෂණ| Dr. DAKSHITHA

  Рет қаралды 33,584

Arogya - ආරෝග්‍යා

Arogya - ආරෝග්‍යා

Күн бұрын

පිළිකාවෙන් ජීවිතය බේරා ගන්නේ මෙහෙමයි! | ගලනාලයේ පිළිකාවක් හැදෙන්න කලින් මතු වෙන ලක්ෂණ
පරිස්සම් වෙන්න!! මහ බඩවැලේ පිළිකාවක් හැදීගෙන එනකොට මේ වගේ ලක්ෂණ සිරුරෙන් මතු වෙනවා
Dr. DAKSHITHA WICKRAMASINGHE

Пікірлер: 57
@pathminiliyanage4039
@pathminiliyanage4039 Жыл бұрын
හරිම වටින වැඩසටහනක් ඔබතුමාට බුදුසරනයි
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
වෛද්‍යතුමාට බොහොම පින්.දැනුවත් කළාට.
@troncykadana1117
@troncykadana1117 Жыл бұрын
Itama වටිනා වැඩසටහනක් tanks ..🙏🙏
@padmapadidilian4639
@padmapadidilian4639 Жыл бұрын
ස්තූතියි වටිනා අවවාද වලට..
@wimalahettige9059
@wimalahettige9059 Жыл бұрын
මෙි වැඩ සටහනින් වැදගත් දේවල් දැනගත්තා.ස්තුතියි.
@wapwidanaarachchiarachchi8047
@wapwidanaarachchiarachchi8047 Жыл бұрын
ඉතාමත්ම වටිනා වැඩසටහනක්..බොහොම ස්තූතියි ඔබලාට..තෙරුවන් සරණයි
@kusumchandrasekara1715
@kusumchandrasekara1715 Жыл бұрын
ඔබ tumata godak pin දැනුවත් kalata .ලෝකයේ කිසිම kenekuta mema ragaya waladenna epa.🙏🙏🙏
@asamarakoon8120
@asamarakoon8120 Жыл бұрын
බොහොම ස්තුතියි.
@ashokakumudini8266
@ashokakumudini8266 Жыл бұрын
මෙම පැහැදිලි කිරීම අසම්පූර්ණයි.රොග ලක්ෂණ ලෙස නිතරම කෑම හිරවීම කරනවිට උතුරට එන එක විශෙෂයි ගලනාලයෙ ඇතිවන ගෙඩි නිසයි ඒ.මගෙ අම්මට හැදුනා.ගෙඩිය කපා බටයක් දැම්මා. අම්මා අවුරුදු දෙකකින් නැතිවුනා
@thenuthenu5478
@thenuthenu5478 Жыл бұрын
බොහොම පින් 🙏🙏🙏
@kusumd9122
@kusumd9122 Жыл бұрын
Very important vedio
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
ගොඩාක් stuti අපිව දැනුවත් කාලට 🌹🌹🌹🌹
@sakunsachindadiwanjanathil8121
@sakunsachindadiwanjanathil8121 Жыл бұрын
44444444444r4r44444444444444444r444444444444444r
@sakunsachindadiwanjanathil8121
@sakunsachindadiwanjanathil8121 Жыл бұрын
4444444444r444r4444444r444444444444
@sakunsachindadiwanjanathil8121
@sakunsachindadiwanjanathil8121 Жыл бұрын
4444444444444444r444444444r4444444444
@sakunsachindadiwanjanathil8121
@sakunsachindadiwanjanathil8121 Жыл бұрын
44r4444444444444r4444444rr444444444
@sakunsachindadiwanjanathil8121
@sakunsachindadiwanjanathil8121 Жыл бұрын
4r44r444444444444444444444444444r44
@n.rfernando3960
@n.rfernando3960 Жыл бұрын
Bohoma sthuthi...🙏🙏🙏
@wasanthawickramasinghe4125
@wasanthawickramasinghe4125 Жыл бұрын
කෑම කටවල් දෙකක් පමණ ගන්න කොට ඉක්කාව හැදෙනවා. වතුර බීලා කනවා. කාලෙක ඉදන් එහෙමයි. මං ප්‍රෙෂර් එකට බෙහෙත් බොනවා. ක්ලිනික් එකෙන් කීවා වතුර බීලා කන්න කියලා. උපදෙසක් පතමි. ස්තුතියි.👌🙏
@nimeshasankalpani2
@nimeshasankalpani2 5 ай бұрын
Ape seeyatath mulin ikkawa awilla thami... Pilikawa awe... Poddak dr kenek gawata yanna🥺
@community1854
@community1854 Жыл бұрын
Superb interviewer. Even superb Doctor!
@user-rf2il1rz2l
@user-rf2il1rz2l Жыл бұрын
ගලනාල පිළිකා ඇති වීමට හේතු කිව්වෙ දුම් බීම,බුලත් විට කෑම කියලා .අපේ අම්මටත් තිබුණා.අම්ම ඒ දේවල් කලේ නෑ.අම්මගෙ ගලනාලෙ ගෙඩි 8ක් තිබිල එක ගෙඩියක තමයි පිළිකාව තිබිල තියෙන්නෙ.ගලනලෙ අයින් කරල අමාශය උඩට අරන් තියෙන්නෙ.දැන් මාසයක්. රෝග ලක්ෂන තමයි කෑම කනකොට හිරවෙනවා.එහෙම වෙනව නම් ඉක්මනටම බලව ගන්න පරක්කු නොකර
@imalsharoshini3741
@imalsharoshini3741 10 ай бұрын
Dr ammat bonn denne monwd bonn puluwnd nthnm batayak dalada thiyenne
@dineshmaduranga2060
@dineshmaduranga2060 8 ай бұрын
ඒක ඇත්ත
@gayanabeywickrama8701
@gayanabeywickrama8701 8 ай бұрын
Doctor kauda
@user-uc1ki4xf7t
@user-uc1ki4xf7t 4 ай бұрын
Me oparesan ekata sihi Nathi karanawada
@user-uc1ki4xf7t
@user-uc1ki4xf7t 4 ай бұрын
Ammata budu saranai ape thaththatat tiyanawa oparesan eka koheda kare
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you Doctor ❤️
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya Жыл бұрын
ජයවේවා
@fgjjgf2902
@fgjjgf2902 Жыл бұрын
Apiwa denuwath kalata godak pin 🙏🙏
@kusumd9122
@kusumd9122 Жыл бұрын
Very important vedio
@Isharalakshan01
@Isharalakshan01 26 күн бұрын
Godak stuthi budu saranai ❤
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 21 күн бұрын
🙏🙏🙏❤❤
@user-vt5st1oe5e
@user-vt5st1oe5e 5 ай бұрын
Doctor..kala.gilinakota.patalanwa.wagadananawa..magana.upadashauak.bala.porotu.wame
@chandrabandara7658
@chandrabandara7658 Жыл бұрын
Thank you sir gm
@ChitraChitra-kd8ic
@ChitraChitra-kd8ic Жыл бұрын
පිළිකාවක් තියෙනවාද කියලා දැනගන්න කරන්න පරීක්ෂණයේ නම මොකක්ද
@ashanilupul4942
@ashanilupul4942 4 ай бұрын
ගලනාලයෙ පිලිකාවක් හොයාගන්න නම් අපර්ජිඅයි එකක් කරන්න ඕනෙ
@bimalyowantha1597
@bimalyowantha1597 3 ай бұрын
​@@ashanilupul4942matath karaganna ona
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
Godak Honda chanal ekk ......watina program ekk.
@padmapushpakumari2901
@padmapushpakumari2901 Жыл бұрын
Super
@Ayeshamadushani-m7m
@Ayeshamadushani-m7m 28 күн бұрын
Godk watinawa ❤
@sriyanigoonetilleke5752
@sriyanigoonetilleke5752 Жыл бұрын
My bro in law had lung cancer and inspite or chemotherapy he passed away very past. Some think that if he did not take chemotherapy he would have lived longer. Is this true Docter?
@hgsagariika5318
@hgsagariika5318 Жыл бұрын
Harimawatena.wadasatahanak
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@widanagewijesiri121
@widanagewijesiri121 Жыл бұрын
රෝග ලක්ෂණ කිව්වේ නැ නොවැ
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
Gastric godak kal tibuna ayata meka hadenawada...ehema awastha wadida
@ashakumari-vv5co
@ashakumari-vv5co Жыл бұрын
Mata. Ioku prasnayak thiyawa dokta sambanda Kara ganne kohomada eka danaganna mokakda karana paiksanya Mata kiyanna
@gayanikodagoda4000
@gayanikodagoda4000 Жыл бұрын
Godak pin
@manjulaperera604
@manjulaperera604 Жыл бұрын
Mage ugure galanalayen pitatha gedivagayak thiyanawa, namuth Mata danne nehe vedidura beheth genimata katada penwanne kiyala
@menukamohotti6365
@menukamohotti6365 5 ай бұрын
මගෙ කටට නිතර නිතර කෙල උනනො ඩොක්ට ඒකට හෙතුව මොකක්ද.මට බයයි ඒකයි.😔🥺
@PriyanthaHerath-c7f
@PriyanthaHerath-c7f Ай бұрын
Godak watinawa mema wadasatahana phone no eka labaganna puluwanna.
@jaindrani9698
@jaindrani9698 4 ай бұрын
❤❤❤
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 2 ай бұрын
ඔබගේ අදහසට ස්තුති
@user-xq5di2gb4z
@user-xq5di2gb4z 10 ай бұрын
Me galanalaye cancer ekak thibuna mage thathata upareshan eka kara kurunagala hospital eke ....eka sarthaka une na ..thatha karala dawas 25 icu eke hitiye ....eya nathiuna .....meka wena hospital wala karalanam sarthakada danne na ...kurunagala nam karanna epa ....kama danna thibunu batayen dapu ahar gihin thibune penahalu walata ......onna oparation
@user-uc1ki4xf7t
@user-uc1ki4xf7t 4 ай бұрын
Me oparesan ekata sihi Nathi karanawada
@VirangaSandushani
@VirangaSandushani 2 ай бұрын
.
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 2 ай бұрын
🙏🙏🙏♥️
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 85 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН