අක්මාවේ මේදය තැන්පත් වීම හඳුනාගැනීම සහ ප්‍රතිකාර | ආදරණීය ජීවිතය | 06 - 06 - 2022 | SiyathaTV

  Рет қаралды 167,074

Siyatha TV

Siyatha TV

2 жыл бұрын

අක්මාවේ මේදය තැන්පත් වීම හඳුනාගැනීම සහ ප්‍රතිකාර | ආදරණීය ජීවිතය | 06 - 06 - 2022 | SiyathaTV
The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZbin - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 47
@nilushaperera1272
@nilushaperera1272 Жыл бұрын
Good program.
@indrajithr2601
@indrajithr2601 Жыл бұрын
Thank you
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 Жыл бұрын
Thanks Doctet
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
Tharuwan saranai very good 👍 ❤🇬🇧✍️
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ඩොක්ටර් ඉතාම හොදින් කීවා ,,,
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
Tharuwan saranai doctor it’s good advice thank you so much.🙏🏻👍❤️💐✍️🇬🇧
@indranipushpalatna8683
@indranipushpalatna8683 Жыл бұрын
❤❤❤❤❤
@champaperera8487
@champaperera8487 Жыл бұрын
මේ නිවේදිකාවන්ගේ කියවිල්ල පිස්සු හැදෙනවා . පිලිතුරට වෙලාවක් නැහැ . අනේ මන්දා කච කච ගගා වේගයෙන් මොනව කියවනවාද කියලා
@priyathikumudunie1172
@priyathikumudunie1172 Жыл бұрын
👍👌❤❤
@nayomiudage8046
@nayomiudage8046 Жыл бұрын
Dr. Pregnancy akedi amma kenk ta ana fatty liver hadena aka kalin in dangnn puluwan da??
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 Жыл бұрын
Much obliged .theruwan saranai
@priyathikumudunie1172
@priyathikumudunie1172 Жыл бұрын
👌👍❤
@piyalchandrasiri9033
@piyalchandrasiri9033 Жыл бұрын
ඉස්තුතී දැනුවත් කලාට👍
@sujikrishan8373
@sujikrishan8373 Жыл бұрын
Piti kiri walinuth meadaya angata labenawada doctor saha ema meadaya honda nathi meadayada
@user-xs6gp2xb4r
@user-xs6gp2xb4r Жыл бұрын
පින් ඔබ දෙපලටම
@chandrikasamarasinghe4747
@chandrikasamarasinghe4747 Жыл бұрын
❤️❤️❤️✌️✌️🤞🙏🙏🙏
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 Жыл бұрын
Pls දුරකථන අන්කයක් දන්වන්න ප්ල්ස්
@CHENUTHI
@CHENUTHI Жыл бұрын
Dr mage donda depetthen කැක්කුම් enawa drinks gatthama eka fatty liver ekata බලපාන wada
@rohinijayasekara6089
@rohinijayasekara6089 Жыл бұрын
ඇයි ගොනෝ කිව්වෙ බලපානවා කියලා.නොබිි ඉදපන්.
@sdsilva4458
@sdsilva4458 Жыл бұрын
Kuvet ඉන්නේ me රටවල් වල මිනිස්සු kannema oill
@charlesalexander1486
@charlesalexander1486 Жыл бұрын
හොඳ වෛද්‍ය උපදේශයක් ,වෛද්‍ය thumeni මට විස්තර දැනගන්නට link එවන්න please ,මට fatty Lever රෝගය තියෙනවා , galanalaye චූටි චූටි ගෙඩි තියෙනවා කියලා වෛද්‍ය parekshanayen සොයා ගත්තා . මම kawamadawath මත්පැන් දුම්පානය භාවිතා කරන්නේ නැහැ . ගොඩාක් තෙල් කෑම කනවා ,dangodak දුරට මස්මාංශ කන්නේ නැහැ . මට විස්තර ටිකක් දැනගන්නට ඕනෙ
@rohinijayasekara6089
@rohinijayasekara6089 Жыл бұрын
පිංසිදු වේවා
@ranjanikarunarathna9615
@ranjanikarunarathna9615 Жыл бұрын
A
@lokayenapata5593
@lokayenapata5593 Жыл бұрын
Pan piti ,bath rasa kawili ,kama kawahama tmy akmawe thanpath wenne ewa hari aduwen kanna thel kawama ewa hart eke thanpath wenne
@judykulathunga591
@judykulathunga591 Жыл бұрын
වෛද්‍යතුමනි මං පෙරේදා ස්කෑන් පරීක්ෂණයක් කරා.. එතෙන්දි මාව scan කරපු doctor කියනවා මට ඇහුනා.. grade two කියන කතාව... මට ඒක හරි ප්‍රශ්නයක් මං අහන්ඩ ගිහිල්ලත් ඇහුවේ නැහැ.. එයා කිව්වා fatty liver ටිකක් තියෙනවා කියලා.. පොඩ්ඩක් තේරුම් කරල දෙන්න.
@wickyywickremasinge6714
@wickyywickremasinge6714 Жыл бұрын
Thank you Doctor, great advices, Godak pin.
@sujiwanipremachandra326
@sujiwanipremachandra326 Жыл бұрын
ඉස්තුතියි ❤️🙏❤️
@5SreniyaGanithaGatalu2023Damit
@5SreniyaGanithaGatalu2023Damit 7 ай бұрын
Oya akmawe scan kare kohenda
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 Жыл бұрын
වෛද්‍ය තුමනි..මම අවු 62 ක් අම්මා කෙනෙක් ..කවදාවත් තෙල් කෑම වැඩිපුර කන්නෙ නැහැ ..ඊයේ කරපු scen එකට මෙවැනි fetty liver kiya resalut ආව.මම තනියම arabi rate inne.ලංකාවට ආවත් .karakiya ගන්න බැරි කමට .mata me රෝගය nisa bade left said හුස්ම ගැනීමේ di.ඇතුළේ husma වැටීම චංචල වෙනවා .. මම BP වලට beheth ගන්නවා .අනේ mata විසඳුමක් දෙන්න ලොකු pinak..parmacy ගන්න පුළුවන් බෙහෙත් වර්ග yak thiyenam pin thaka හරි a gen danwanna
@padminiramanayake7893
@padminiramanayake7893 Жыл бұрын
ජයන්ති වීරසිංහ මියට, අත්බෙහෙතක් ලෙස කරපිංචා කොටා ඉස්ම, උදේ ඉස්බඩ සතියට දෙවරක් ගැනීම හොදබව අත්දැකීම තුලින් පවසමි...
@ajithdissanayake6349
@ajithdissanayake6349 Жыл бұрын
බඩ වම් පෙත්තේ fetty liver වලට වේදනාවක් එන්නේ නෑ, දකුණු පෙත්තේ liver එක තියෙන්නේ, BP වලට බෙහෙත් ගන්නවා නම්,.. තව Dr කිව්වා පැය 1/2 ක් සතියේ දින 3 ක් (අඩුම වශයෙන්)දහඩිය දාන්න ඇවිදින්න කිව්වා,.. අනික වයස 62 ක් කියන්නේ ඒ හැටි දෙයක් නොවේ,.. අමු එළවල, තක්කාලි (සැලඩ්) පලතුරු,ධාන්‍ය වර්ග හොඳයි,.. සීනි,පිටි, බත් තනිකරම අඩු කරන්න, පුළුවන් නම් නවත්තන්න,.. මාසයක් යනකොට ඇගට දැනෙනව සැහැල්ලුවක්... BP නවත්තන්න පුළුවන් එතකොට fetty liver ත් නැති වෙනවා, බෙහෙත් බිම නවත්තන්න ක්‍රමයක් හොයා ගන්න, නමුත් බෙහෙත් ගන්න ඕනි අසනීපට බෙහෙත් ගන්නම වෙනවා, Dr,කියයි.. Dibetics, ප්‍රෙෂර්, කොලොස්ටරෝල් කියන්නේ,බෙහෙත් නැතිව සනීප කරන්ට පුළුවන් ලෙඩෙක් 😄 සතුටින් ඉන්ට බලන්ට, මේව අපි කන, බොන දේ නිසා හැදෙනව ලෙඩ, පුළුවන් තරම් බඩගින්නේ ඉන්න බලන්න,.. බඩගින්නක් ආවොත්, බිත්තරයක් තම්බල කන්න, බඩගින්න නැති වෙයි.. මම බෙහෙත් නැවැත්තුවේ එහෙමයි.. කට පරෙස්සම් කරාම ලෙඩදුක් නෑ..🙏
@user-ps4bh5yb5b
@user-ps4bh5yb5b Жыл бұрын
Qqq
@user-wj1hr9cb5p
@user-wj1hr9cb5p Жыл бұрын
හීන් බෝවිටියා කොල කැද බොන්න...වගකීමෙන් කියන්නෙ...තෙරුවන් සරණයි
@Koreanwords517
@Koreanwords517 Жыл бұрын
සුදු ළුණු, කරපිංචා හීනි බෝවිටිය කැඳ බොන්න රෑට චුට්ටක් කන්න සතියකට දවස් 3ක්‌ වත් පැය බැගින් එක දිගටම ඇවිදින්න
@ramanirriyadarshani277
@ramanirriyadarshani277 Жыл бұрын
Doctar Mage duwata wayasa aurudu 6.eyatat den aurudu 2k withara petty liwar gred1.eyage 2023.2.2 colestarol 234. scen eka kara 3weni wathawatat.eth thamat eyage 14.5k withara akmawa idimila kiyanawa omega fris oil ekai E witamin mg200 denawa.baba gadamma barat ne eyage barat tikakak aduwela et akmawe idimuna adu wimak ne.baba podi nisa ahara palanaya karannat behe .
@user-hn2sb6lh8g
@user-hn2sb6lh8g Жыл бұрын
Dan kohomada eyata
@ramanirriyadarshani277
@ramanirriyadarshani277 Жыл бұрын
@@user-hn2sb6lh8g den eyata beheth patan gaththa
@saratsarat3696
@saratsarat3696 2 жыл бұрын
රුක්සානා වාගෙ අනුන්ගෙ දෙවල් හොයන්න පටන් අරන් වාගෙ
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
ම,ෙගත්,නිතරම,බඩ,පිපිලා,ෙකපමන,ගැඝ්,ටක්,කරල්,බිවත්,ඝහනයක්,නැ.😳😛😳😛
@jayanthihendawitharana7499
@jayanthihendawitharana7499 Жыл бұрын
මේ නිවේදිකාවගෙ කියවිල්ල තමයිඅහන් ඉන්න වෙලා තියෙන්නෙ අහන පුස්නය කෙටියෙන් එක එල්ලෙ අහන්න දන්නෙම නැහැ
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z Жыл бұрын
Me nivedikavata pissuda.kiyavanne monavada kiyala aya danneth na .eyage kiyavilla vadiyi.appiriyayi ahan inna .oya thava puhunu venna oyaage rakiyava gana
@chandrikamanapitiya1927
@chandrikamanapitiya1927 Жыл бұрын
වෛද්‍ය තුමාත් මහත වැඩි...
@pali516
@pali516 Жыл бұрын
වෛද්‍යතූමා විශේෂඥ කියුවත් කිසිම විස්තරයක් නැහැ. වෙදමහත්තයෙක්ද? බටහිර වෛද්‍යවරයෙක් ද කවුද? වෙදමහත්තුරැද විශ්ව විද්‍යලයකට නොගොස් විශේෂඥ කියා ගන්වනේ .
@saratsarat3696
@saratsarat3696 2 жыл бұрын
අන්‍යා සැක කරන්න ගත්තේ සරනිගෙ මෙ ගොo වැඩ නිසා අඩු ගානෙ අදින ඇduම වෙනස් කරන්න තියෙන්නෙ
@indunilkumari5208
@indunilkumari5208 Жыл бұрын
යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ
Tissa Jananayake - Episode 94 | මොකක්ද මේ - Fatty Liver
20:31
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 67 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 45 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 57 МЛН
Fatty liver ගැන සියල්ල දැනගන්න|Dr.DR
12:32
අක්මාවේ තෙල්ද? මෙන්න විසදුම....!!!
14:30
Dr Ravinda Udagamage / Studio Health
Рет қаралды 179 М.
С топором нельзя #ссср #история
1:00
MOTIVATION
Рет қаралды 2,6 МЛН
小路飞跟姐姐去哪里了#海贼王#路飞
0:45
路飞与唐舞桐
Рет қаралды 45 МЛН
Фильм про побег от родителей
0:59
Holy Baam
Рет қаралды 2,8 МЛН
There’s A Starman #superman #shorts #memes
0:26
Walking Streets 워킹스트리트
Рет қаралды 45 МЛН
Would you recognize your soul mate by smell?
0:14
Den Done It
Рет қаралды 19 МЛН