ආදර සබඳතාවක් නිසා ගිලිහුණු ඉලක්කය | Dr Darshana Ukuwela - Physics

  Рет қаралды 45,291

Darshana Ukuwela - Physics

Darshana Ukuwela - Physics

Күн бұрын

Пікірлер: 190
@chamalmatheesha7944
@chamalmatheesha7944 11 ай бұрын
කවදාවත් වෙන උන් නිසා තම ජීවිතේ නාස්ති නොකරගන්න😊
@chamodpro1645
@chamodpro1645 11 ай бұрын
අපිට නැනේ ඔය ගවුම් ප්‍රශ්න.😏😌 Chill එකේ ඉන්න උන් ටික මේ පැත්තට👻
@user-tharindupr
@user-tharindupr 7 ай бұрын
අනිවා ❤
@Sada-w5t
@Sada-w5t 7 ай бұрын
Me too
@ALapiSL
@ALapiSL 11 ай бұрын
මේ පාර AL හොදට කරගෙන ඔයාගෙයි ඔයාලගෙ පවුලේ හැමෝගෙම හැම හීනයක්ම හැබෑවෙන්න කියලා අපි සුභ පතනවා ❤️
@Sadiniseneesha2007
@Sadiniseneesha2007 11 ай бұрын
ආස නෑ සර් ඕවට 😂😂😂අනේ මගේ යාලුවනේ ඔයාගේ අම්මයි තාත්තයි තරම් කවුරුත් ඔයාට ආදරේ නෑ වෙන කෙනෙක්ගෙන් ඒම ආදරයක් ලබන්න පුළුවන් වයසක නෙවේ අපි ඉන්නේ. ඒ නිසා ඔයාගේ අනාගතේ ලස්සන කරගන්න. ඔයා දැනටමත් දෙන්නෙක්ට ණයයි. ඒ දෙන්න වෙනුවෙන් සහ ඔයා වෙනුවෙන් ඔයා ලස්සනට ජිවත් වෙන්න මේ වැඩේ හරියට කරගන්න මහන්සි වෙන්න. අනවශ්‍ය දේවල් කරන්න එපා ඔයාගේ හිතට ඔයාව පාලනය කරන්න දෙන්න එපා. ඔයා ඔයාව පාලනය කරන්න. දැනටමත් මේ විදිහේ වැරදි මොනවහරි වැරැද්දක් කරනවා නම් අනේ දැන්ම ඒක නවත්තන්න. ඇත්තටම මේක එවපු අයියට thank කරන්න ඕනීsir උනත් හැමෝටම ඇහෙන්න මේක කියවපු එක හොදයි . කවදාවත් හිතන්න එපා මට A9, A8 කියලා A/L හරි ලේසි මට මොළේ තියෙනවා වගේ ඉන්න එපා. මොකද ජිවිතේ වැරදුන අය ඒ පසුතැවිමත් එක්ක ඔයාව පහුකරගෙන හුගක් දුර යයි. අපි හැමෝටම පුළුවන් මේ ගේම ලස්සනට ගහන්න ❤😊
@senuu717
@senuu717 11 ай бұрын
අනිවාර්යයෙන් 😅😅 බොරු ආතල් එකක් විතරයි මේ ආදරේ කියන්න මේ කාලේ😂😂😂 විදවන්නෙ නැතුව තමන්ව ගොඩදාගන්න😅😅 nisi wysedi hmdem lbei❤
@thiyathmanrh
@thiyathmanrh 11 ай бұрын
අනිවාර්යයෙන්
@ramanijayanthi3258
@ramanijayanthi3258 11 ай бұрын
❤❤
@ahinsagunasekara8080
@ahinsagunasekara8080 11 ай бұрын
❤❤ ඇත්ත
@Yenulihathurusinghe-y4w
@Yenulihathurusinghe-y4w 11 ай бұрын
👍
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 11 ай бұрын
අර ඔක්කොම subject පැටලිලා තියෙන්නෙ එකක් කරද්දී අනිත් දෙක ඔලුවට එනවා කියන එකට මට ක්‍රමයක් කියන්න පුළුවන්. මුලින්ම A4 ෂීට් එකක් අරන් කොටස් තුනකට බෙදාගෙන subject තුනේ කරන්න හිතේ තියෙන වැඩ වෙන වෙනම ලියන්න. Ex: past papers කරනවා, theory complete කරනවා, tute වල ගණන් හදනවා, PAPER class එකේ PAPER එක සර් discuss කරද්දී කටුවට ලියපු දේවල් වෙනම cr පොතේ ලියනවා..... වගේ. ඊලගට ඒ ඒ විශයට priority list එකක් හදන්න ඒ කිව්වේ අතවශ්‍ය මුලින්ම කරන්න ඕනි දේට එක ඊලගට කරන්න ඕනි එකට 2 විදිහට අර වැඩ ටික පෙල ගස්වා ගන්න. දැන් දවසේ වැඩ කරන පැය ගාන හරියට තුනට බෙදා ගන්න සමානව හැම විෂයකටම කාලය එන විදිහට. එක විෂයකට වෙන් කරපු වෙලාවේ ඒ විශයට අදාල අංක එකේ වැඩේ කරන්න. ඊලගට ඒකේ සැලකියයුතු ප්‍රමාණයක් කරල තියෙනවා කියල හිතුන ගමන් ඊලග වැඩේට යන්න. මං කලේ පැය දෙකක් එක දිගට එක විෂයක වැඩ ඊලගට ඊලග පැය දෙකේ ඊලග විෂයේ වැඩ. ඒ විදිහට දවසකට විෂයන් තුනේම වැඩ කලා. ඔය විදිහට වැඩ කරල ඉහල ප්‍රතිපලයකට යන්න පුළුවන් කියල මං සහතික වෙනවා. ඔලුවේ තියෙනවා කියල හිතන් ඉන්න තරම් වැඩ ඇත්තටම නෑ. ඒක තමයි මං අර මුලින්ම කිව්වේ කරන්න තියෙන කියල හිතන් ඉන්න ඔක්කොම වැඩ ටික කොලේක ලියන්න කියලා.
@AjtpSilva-wt1yp
@AjtpSilva-wt1yp 11 ай бұрын
Thankyou oyata❤️❤️
@achindunethmika9492
@achindunethmika9492 10 ай бұрын
Thank you.😊❤
@AnuRanaweera-b1z
@AnuRanaweera-b1z 7 ай бұрын
Thankssss
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 11 ай бұрын
campus එකේ EXAM ලේසියි කිව්ව කතාව නම් බොරුවක්. 1st year එකේදී එහෙම හිතුවොත් එක්කෝ batch missed වෙයි. නැත්නම් civil වගේ කරලා වැඩක් නැති field එකකට select වෙයි. මෙහෙත් මහන්සි වෙලා ඒ අවුරුදු 4/5 මහන්සි වෙන්න හිත හදාගත්ත අය විතරක් medicine/Engineering කරන්න. නැත්නම් අපරාදෙ මහන්සියයි සල්ලි කාලය ඔක්කොම.
@thuvishkathemiya3651
@thuvishkathemiya3651 11 ай бұрын
ලව් කරන්න නම් කාලෙ.නස්ති කරන්න එපා ...ජිව්තෙට එන ගොඩක් අය අපිව ලස්සනට රවට්ටනවා..
@tharushibhaggya-li8xw
@tharushibhaggya-li8xw 10 ай бұрын
Mata kiyanna සතුටුයි.mage jiwithe man karapu lokuma corse eka exam eka kata udata awith down yanna onna menna iddi eya mage jiwitheta awe.eya nisa man exam pass una.exam eka goda dagena ada sathutin innawa.e wagema mage hina dinanna eya hugak udau karanawa ආශිර්වාද karanawa.eya kisima nithiyak noda mage gaman yanna denawa.uparima nidahasa tiyenawa eya nisa.eya kiyannema manika oya oyage hina දිනාගෙන ai enakan man වෙනුවෙන් mage adare labanna balan innawa.taththek/shaodarayek eya mata.jiwithe kiyala dena guruwarayek eya.man gedara ayagen banum aha aha randu we wei hitapu mage jiwithe e dewal nawaththal eyalata adare karanna kiyala dunne mage sudda.eyata nisa eya mage jiwitheta apu dawase idala man hugak සතුටින්❤❤
@thuvishkathemiya3651
@thuvishkathemiya3651 10 ай бұрын
@@tharushibhaggya-li8xw ehema aya inne poddai
@Dilhara12345-c
@Dilhara12345-c 10 ай бұрын
සර් මේ මගෙ කතාව 2hy ස්කීප් කරා එත් ආදරයක් නිසා සර්ගෙ කතාව නිසා දැන් මං ආයෙත් වැඩ කරනවා මං මගෙ අම්මට ආදරෙයි මේපාර මං කොහොම හරි කරනවා සර්ට පින් 😊❤
@jk23512
@jk23512 11 ай бұрын
Affair නැති වුනත් අන්තිම ටික නම් මට ම කිව්වා වගේ❤️
@Zigma_Designs
@Zigma_Designs 11 ай бұрын
'' පෙරේතියක් බැයි නම් පෙරේත විමානයක් දාගනිල්ලා '' 😅 -ukuwela sir
@DilharaKarunanayaka
@DilharaKarunanayaka 11 ай бұрын
ඊට පස්සෙ ඒකෙ මහ පෙරේතයා මහ පෙරේති වගේ ඉදපල්ල...❤️😂අපේ සර්..
@Sadiniseneesha2007
@Sadiniseneesha2007 11 ай бұрын
ඇත්ත කතාව 😊😊😊
@FeRRyhagsvsnj
@FeRRyhagsvsnj 11 ай бұрын
@ramanijayanthi3258
@ramanijayanthi3258 11 ай бұрын
😂😂
@giwanthikeshika5967
@giwanthikeshika5967 8 ай бұрын
😂😂😂
@PahanAnjana-e6k
@PahanAnjana-e6k 11 ай бұрын
මගෙ කතාවමයි කිසිම වෙනසක් නෑ 🙂💔 ටෙලිග්‍රෑම් ආපු මැසෙජ් එකක් හින්දා තාම විදවනවා 😑
@heshanimantha1397
@heshanimantha1397 11 ай бұрын
@@imagination2937 gihin wdk blgnin
@HimansiRathnayake
@HimansiRathnayake 11 ай бұрын
Math ehemama thama... telegram 😒🤮
@ShehaniJayakodii
@ShehaniJayakodii 11 ай бұрын
​@@HimansiRathnayakeme too🙂
@PahanAnjana-e6k
@PahanAnjana-e6k 11 ай бұрын
@@imagination2937 දිග කතාවක් 🙂
@Sandaru_B
@Sandaru_B 11 ай бұрын
hoda welwata man telegram msg balanne natte
@MedstudentLife-j9h
@MedstudentLife-j9h 5 ай бұрын
මේවාගේ දේවල් ඕනම කෙනෙක් අතින් වෙන්න පුලුවන්. සර් කලින් කියනවා වගේ තමන්ගෙ අරමුණට වැඩකරන්න. මගින් පසුබෑම් කොච්චර ආවත් ඒවට කඩාවැටෙන්නැතුව සර් කියන විදිහට වැඩටික කරගෙන යන්න.
@PahanAnjana-e6k
@PahanAnjana-e6k 11 ай бұрын
මගෙ කතාවමයි කිසි වෙනසක් නෑ 🙂💔
@PasinduAbesinghe
@PasinduAbesinghe 11 ай бұрын
❤️❤️ අනේ සර් මටනම් ඔය ගවුම් ප්‍රශ්න නැ.. ආතල් එකේ වැඩ ටික කරන් ඉන්නවා❤️❤️
@Fairylife.873
@Fairylife.873 11 ай бұрын
සර්ගේ වචන නම් ඇත්තට ම පුදුමයි..හරිම practical..tnq sir godaak 🎉❤🎉
@ShehaniJayakodii
@ShehaniJayakodii 11 ай бұрын
අහද්දී බය හිතුනා ගොඩක් 😮😢
@MSP-2003
@MSP-2003 11 ай бұрын
තමන්ගෙ දෙමව්පියෝන්ට කවදාවත් බොරු කරන්න එපා , වරදිනව සත්තයි .. හොර කරලා දින්න කියලා හිතයි හැබැයි පව පල දෙනවා අනිවාර්යයෙන්
@slwide7507
@slwide7507 7 ай бұрын
හුගක් කොල්ලෝ ලව් කරන්නනේ ඇත්තටම. හුගක් කෙල්ලෝ ලව් කරන්නේ අනිත් උන්ට පෙනෙන්ට පමණයි. අන්තිමට කොල්ලා විබාග ඇනගෙන නන්නත්තාර වෙනකොට කෙල්ල හිමින් සීරුවේ අයින් වෙනවා. ඕක තමා ඇත්ත. හොඳම දේ විභාග කරන කාලේ තමන් ගැන විතරක් හිතලා හොදින් පාඩම් කරන එකයි. තමන්ගේ කටයුතු සාර්ථක කර ගත්තට පස්සේ, තමන් වගේම සාර්ථක වුනු කෙනෙක්ව යාලු කර ගන්ට පුළුවන්.
@Harshi5766
@Harshi5766 5 ай бұрын
Ane me kollo gananam kiyanna epa.mage atdakeem hatiyata kollo love karanne atal ekata.sira karana kollo na.metana boru kiyanna epa.pana vage adare karana kello inno kollata.evunata unta eke agayak na.ekai kello palaweni love eka nati vunahama anit love ataharinna balagena karanne
@slwide7507
@slwide7507 5 ай бұрын
@@Harshi5766 බොරු කියන්ට එපා අප්පා. ඔය කෙල්ලෝ හරි කට්ටයි.
@Harshi5766
@Harshi5766 5 ай бұрын
@@slwide7507 naraka kellot innawa kollot innava e vagema tamai honda ayat.oyata labila tiyena atdakeem anuva kello narakai.mata labila tiyena atdakeem anuva kollo narakai
@tharushadeegalla
@tharushadeegalla 5 күн бұрын
​@@Harshi5766 අනේ ඇත්තට පව් කොල්ලො හැම එකාම එහෙම කරන්නෙ නෑ වටේ යන කෙල්ලො කියන ජාතිය සෙට් උනහම තමා උන් එහෙම වෙන්නෙ මරිසි දාන්නෙ නැතුව ඉන්නවා
@AyeshikaGunathilake
@AyeshikaGunathilake 11 ай бұрын
සර් අපිට හැමදාම class වෙලාවේ motivation දුන්නේ නැති උනාට..... සර් ඉදලා ඉදලා අපිට දෙන මේ වගේ උපදෙස් නිසා ජීවිතයම වෙනස් වෙනවා සර්....🥺🙏💖
@jpw8033
@jpw8033 11 ай бұрын
බොරු මෝටිවේෂන් වෙනුවට ඇත්ත ඇති සැටියෙන්😌🔥
@Sadeesha-r5s
@Sadeesha-r5s 11 ай бұрын
සර් මන් 21 a/l කරෙ..මන් ඔන්ලයින් වැඩ කරෙ නොට් ඔක්කොම කරා ඒත් s එකයි තිබ්බෙ සර්..මට ලව් එකක් තිබ්බා සර් 2019 ඉදලා එයත් කරා එයාට ss yi ඉටප්ස්සෙ මන් සකන්ඩ් එක ලන් වෙලා ඒක කරෙ නැ එයා කරා අපි දෙන්නා ගොඩක් අන්ඩස්ටෑන්ඩ් එකක් තිබ්බා එයාට sss තුනක් ආවා දැන් එයා ස්ලිට් එකට ගියා මම මෙ 23 අයෙ කරා දැන් මෙ රිසල්ට් එනකන් ඉන්නෙ 24 අයෙත් කරනවා මදි හින්දා සර් මෙ සති දෙකක ඉදන් එයා මාව දැනෙන්නැ කියනවා මට පිස්සු වගේ සර් එයාට වෙන එෆෙයා එකකුත් නැ මන් දන්නැ සර් කියන්න කෙනෙක් නැති නිසා මෙකෙ දැම්මෙ මන් මාර විදිහට ලව් කරා එකපාරම කිසිම වෑරැද්දක් නැතුව පට්ටම අවුල් මන් කියන්නෙ හැමොටම ලව් එකක්නන් ජිවිතෙට විශ්වාස කරන්න එපා...මාත් එහෙම විශ්වාස කරන එකෙක් නෙමේඒත් අවුරුදු4 ක් හින්දා පන වගේ ආදරේ කරේ... ඒත් එයාලට පුලුවන් ඒවා එක සතියෙන් නවහ්තන්න..කොහොමහ්‍රි එග්සැම් කරන්න ගන්න දෙයක් තියන අයට ගන්න මෙ කතාව දැම්මෙ 2024-02-24
@Sashini-z2y
@Sashini-z2y 10 ай бұрын
දැනෙන්නේ නෑ කියනවනම්..ඔයා හිත හදාගන්න යාලු.දැනෙන්නෙ නැති තැනක බලෙන් ඉන්න ගියොත් හැමදාම දුක් වෙන්න වෙන්නේ. Exam එකට තව කල් තියෙනවානේ.දැන්මම කරන දෙයක් කරන්න.exam ලන් වෙලා ඔය ප්‍රශ්න දාගත්තොත් ඔයාට මේ සැරෙ exam කරන්න වෙන්නේ නෑ. එයා ස්ලිට් ගියානේ. අන්තිමට ඔයා විතරක් නිකමෙන් වගේ ඉදීවී. මොනා උනත් එයා ඇත්ත කියලා තියෙනවා. එක්කෙනෙක්ට හරි දැනෙන්නේ නැත්තම් ඒ සම්බන්දෙ තිබිලා වැඩක් නෑ. හිත හදාගෙන නවත්තලා දාන්න. තවත් අදින එකේ තේරුමක් නෑනේ. ඔක්කොම අමතක කරලා විබාගෙට ලෑස්ති වෙන්න. ලේසි වැඩක් නෙමේ..අමාරු වැඩක් තමා.ඒත් ඔයා ගැන හිතලා ඒක කොහොම හරි කරන්න.
@achindunethmika9492
@achindunethmika9492 10 ай бұрын
මටත් ඔය වගේමයී 9 වසරේ ඉදලා තිබ්බ එකක් කිසි ප්‍රශ්නයක් තිබ්බෙත් නෑ. ඒත් AL වලට මාස 6ක් තියලා ඕකම කියුවා දැනෙන්නෙ නැ කියලා 😢 ඊටපස්සෙ Exam iwara වෙලා ආයි ඇහුවා වදයක් වෙන්න එපා කියුවා මට exam එකත් අවුල් ගියා දැන් මේ පාරත් කරනවා මං එයා Ausi yanna ඉන්නවලු අවුරුදු 5ක් එක මොහොතකින් අමතක කරන්න පුලුවන් උනා කොහොමත් කිසිම මනුස්සයෙක්ව මං ආයි විශ්වාස කරන්නෙ නැ එවගේම තමන්ගෙ සතුට වෙන කෙනෙක් මත තියාගන්නම එපා මොනම හේතුවක් නිසාවත් ජීවිතෙ කඩාවාටෙන්න ලොකුම හේතුවක් තමා ඒක.😊
@slwide7507
@slwide7507 7 ай бұрын
හුගක් කොල්ලෝ ලව් කරන්නනේ ඇත්තටම. හුගක් කෙල්ලෝ ලව් කරන්නේ අනිත් උන්ට පෙනෙන්ට පමණයි. අන්තිමට කොල්ලා විබාග ඇනගෙන නන්නත්තාර වෙනකොට කෙල්ල හිමින් සීරුවේ අයින් වෙනවා. ඕක තමා ඇත්ත. හොඳම දේ විභාග කරන කාලේ තමන් ගැන විතරක් හිතලා හොදින් පාඩම් කරන එකයි. තමන්ගේ කටයුතු සාර්ථක කර ගත්තට පස්සේ, තමන් වගේම සාර්ථක වුනු කෙනෙක්ව යාලු කර ගන්ට පුළුවන්.
@MedstudentLife-j9h
@MedstudentLife-j9h 5 ай бұрын
මොනම දෙයක් උනත් මල්ලී ඔයාගේ ජීවිතේ තියන ටාගට් අමතක කරන්න එපා. සර් උනත් කියලා තියනවනේ මොනම දේ වුනත් අපේ අනාගත ඉලක්කයක් තියනවා ඒවෙනුවෙන් කැපවෙලා වැඩකරන්න ඕන කියලා. පුලුවන් උපරිමෙන් අධ්‍යාපන වැඩටික කරගෙන ඉස්සරහට යන්න. ජය 🔥
@dinusehasna5969
@dinusehasna5969 11 ай бұрын
සර් මට නම් affairs නෑ.. මට physics වල ගනන් හදන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ සර්.. ඒ උනාට exam එක කොහොමහරි අනිවාර්යයෙන් ගොඩදාගන්න ඕනි සර්.. 2 nd shy කරන්ට තරම් වියදම් කරන්ට සල්ලි නෑ.. මං මොකද සර් කරන්න ඕනි p6 ගොඩ දාගන්න..🤕..
@sandyabhi4403
@sandyabhi4403 11 ай бұрын
Sirge tute eka krnna. Ita passe e padamen pst ppr rachana tika karann bari ewa uththara balala waradi hada ganna. Ita passe pst ppr mcq walt yanna. Oya widiyata padam 2k wage kalama. Full pst ppr karanna ganna. 1986 wage idan karann ganna mokada ewa lesi nisa padam wala ahu una nathi ewath allaganna puluwan wewi.
@dinusehasna5969
@dinusehasna5969 11 ай бұрын
@@sandyabhi4403 Hari Thank you.. මම ඒ විදිහට try කරලා බලන්නම්.. ❤️😁😍
@user-tharindupr
@user-tharindupr 7 ай бұрын
ඇත්තටම මට ප්‍රශ්නයක් නැතත් වෙන එකෙක්ගේ ප්‍රශ්නයක් හරි හිතනවා .
@ThisuriSandunika-y3c
@ThisuriSandunika-y3c 5 ай бұрын
තමන්ගේ වැරැද්ද තේරුම් ගන්නත් හැමෝටම බෑ.. මේ මල්ලි හරි නංගි හරි තමන්ගේ වැරැද්ද අඩුපාඩුව තේරුම් ගත්ත එකම ලොකු දෙයක්.. ඒක හදාගෙන ඉස්සරහට යන්න. වැරැද්ද දන්න නිසා ආයේ ඒක වෙන්න දෙන්න එපා. සර් කියන දේවල් අහන්න ❤
@prasadgalahitiyawa1703
@prasadgalahitiyawa1703 11 ай бұрын
ඒකනම් හිතටම වැදුන සර් ❤🎉😊
@janith_nimsara
@janith_nimsara 7 ай бұрын
මගේ නොවන මගේ කතාව🙂💔
@vikumnimsara5456
@vikumnimsara5456 11 ай бұрын
Mge gf ටත් පාඩම් කරන්න ඕනා කියලා affair එක නැවැත්තුවා 😇 එයත් නිතට නිතර ඔන්ලයින් එන්නෙ පාඩම් කරන්න වෙන්න ඇති ඒනම් 🤣
@Lakshan575
@Lakshan575 11 ай бұрын
ඒකටනම් පපුව පැලුනා වගෙ 😂😂
@achindunethmika9492
@achindunethmika9492 10 ай бұрын
Ado wade hari ehenan😂
@Lakshan575
@Lakshan575 10 ай бұрын
@@achindunethmika9492 🤭
@sasinduprageeth3696
@sasinduprageeth3696 11 ай бұрын
Thank you so much sir ❤ ඒ වචන මාරම වටිනව 😍🥰
@MaleeshaWijesundhara
@MaleeshaWijesundhara 11 ай бұрын
මම ගැන කිව්ව වගේමයි 😢
@ChanukaGamage-b9b
@ChanukaGamage-b9b 5 ай бұрын
මේ වගේ වටින උපදෙස් හම්බෙන්න අපේ සර්ගෙන් විතරයි. ගොඩක් ස්තුතියි සර්
@Freedomshanm
@Freedomshanm 11 ай бұрын
🥺💔Mtth mekama wuna 💔 21 a/l batch eke.2nd ekath nathi wuna.krnth bariwuna ethanin passe kareth naaa 🥺💔mn thwm goda ennn kalpana krnw 🥺owa kalpan karaddi
@2023ALerr
@2023ALerr 11 ай бұрын
Rata palayan bn
@sanuliaranya
@sanuliaranya 11 ай бұрын
thank you sir..... mata hoda uththarayk dunnata.....sirta godak pin...
@Piyumi27
@Piyumi27 11 ай бұрын
Mn sir wa kawadawath as deken dakala na hamadama online clz giye physics walata sirge adatath mata set wena subject eka physics .jiwithe hambawunu hodama guruwaraya ukuwela sir.online clz inneth harima asawen.hoda result ekak dala kawadahari sirwa balanna ennawamay.eka mage hithe thiyena lokuma hinayak sir.sirta godak adarei sir ❤❤❤
@krishank5437
@krishank5437 11 ай бұрын
ලොකු තෑග්ගකට කලගුන සැලකීම 😂😂😂😂😂
@dinushisamoda4338
@dinushisamoda4338 11 ай бұрын
අපේ සර් ❤❤
@AyodyaRandeniye
@AyodyaRandeniye 11 ай бұрын
එකටනම් දුක හිතුනා 🙂💔
@WishwaBhathiya
@WishwaBhathiya 4 ай бұрын
අනුන්ව රවට්ටන්න ගියොත් තමන්ටමයි රැවටෙන්න වෙන්නේ.. විශේෂයෙන් අම්මවයි තාත්තාවයි, ගුරුවරුන්වයි 😢
@jk23512
@jk23512 11 ай бұрын
ගොඩක් වටින කතාවක් සර්❤
@Livi488
@Livi488 11 ай бұрын
Eda siyochem eke ahagena hitiye sir me kathawa godak upset wuna ..... Math second shy sir .... Mata first shy karaganna bari Wuna mokada Mata theroy tika hariyata thibbe nathi nisa and inflation crisis eka nisa Mata one wuna class walata Wath yanna Bari wuna eeta passe mn ewata thibba dukata and kenthiyata ammatai appachchi tai godak banna....eth kisima deyak Mata banna kiyala labune naha mn eeta passe negative factirs ayin karagatta sir dn mn podda podda recover wenawa ..... Mn English medium Karanne sir .... Eth DN mn second shy Karanne godak asawen sir ....sir hondata teach karanawa DN mn godak mahansi wela wada karala kohomahari okkotama happiness kiyana de genawa kiyala mn Mata ma determined karagatta ..... Thank you sir 🙏
@grcsperera983
@grcsperera983 11 ай бұрын
King of physics💓
@michaeljacksonjoshephjack4227
@michaeljacksonjoshephjack4227 11 ай бұрын
සර් සිරාවටම 😢❤
@sumanarathnamadurapperuma6222
@sumanarathnamadurapperuma6222 11 ай бұрын
Igena gnna kale love karann epa kelavena eka kelavenvmi. 👍😐
@nethmanyadahami1832
@nethmanyadahami1832 11 ай бұрын
Asam guruwaraya 🥺❤️
@BSM5434
@BSM5434 11 ай бұрын
math oy tikamayi. thama result awe nethi eka withryi🥲💔
@nishanthinishanthi8966
@nishanthinishanthi8966 11 ай бұрын
Nice advice for us sir.❤
@c.Chathura.2000
@c.Chathura.2000 11 ай бұрын
ukuwela sir❤❤
@Lithira_mithsuru
@Lithira_mithsuru 11 ай бұрын
0:21 for me
@anushamanathunga306
@anushamanathunga306 11 ай бұрын
❤❤❤ ඇත්ත කතාව සර්
@Chenu38
@Chenu38 11 ай бұрын
Sir math 2023 AL. Matath mekamai une. Eth mn al liwa. Mn ayeth al krnw.
@OshaniImasha-iq6ku
@OshaniImasha-iq6ku 10 ай бұрын
😢mn wage
@nnavodya
@nnavodya 7 ай бұрын
Matath ehemamai😶
@PahasaraniIrunnya
@PahasaraniIrunnya 11 ай бұрын
Mt ona 1 st shy kohmhri campus ghin ammtyi thaththatyi brk novi jiwithe hdgnn😊❤
@updatecode981
@updatecode981 11 ай бұрын
Sir thma ❤️🥺 godk ayge life eke goda dmme
@amanikawishma847
@amanikawishma847 11 ай бұрын
අපේ සර් 😊❤
@hiru3884
@hiru3884 10 ай бұрын
3Rd shy ekath awl giyane sir sirge papers walata hata ganan thibba 😢 aparade sir mara dukai exam ekedi panic una 😢
@SashiniSSS22
@SashiniSSS22 11 ай бұрын
watina kathawak💯❤
@ramanijayanthi3258
@ramanijayanthi3258 11 ай бұрын
Mata mg ekak awoth mg dada inne na block thama 😌
@Madhaviadhikari19428
@Madhaviadhikari19428 11 ай бұрын
Oya ona magulak thiyenne eyalage wade karagnna kn witharai😢
@InokapriyanganiSenavirat-ne5py
@InokapriyanganiSenavirat-ne5py 11 ай бұрын
Ape sir❤
@user-jl9mi5cz5k
@user-jl9mi5cz5k 11 ай бұрын
Matanam kela une class ekatath indala gdr iddi class ekata innawa wage tv series balanna gihin kela una ek 🙂sik...anthimata wada ekathu wela lakunuth bassa thibbatath wada 🤧
@SadeeshimaDiwyanjalee
@SadeeshimaDiwyanjalee 11 ай бұрын
Sir❤
@RusiruVishmitha9674
@RusiruVishmitha9674 5 ай бұрын
Sir wihiluwen wage kyn dwl aththm aththa. Mewa aththtm hithl blnnoni dwl. Mhm hmdem gna hithl ugannana sirl na... ❤❤
@dilupathushara8421
@dilupathushara8421 11 ай бұрын
ගොඩක් පින් සර් සර්ට
@kaushalyabandara-cv3lu
@kaushalyabandara-cv3lu 11 ай бұрын
Sir english medium online classes tiyenwada.
@DarshanaUkuwelaPhysics
@DarshanaUkuwelaPhysics 11 ай бұрын
English Medium වෙනම Class එකක් නෑ. English Medium Tutes දෙනවා.
@kaushalyabandara-cv3lu
@kaushalyabandara-cv3lu 11 ай бұрын
Ha sir. thank you.
@hesaramanatunga6285
@hesaramanatunga6285 11 ай бұрын
Rata hadanne kohomada kyl kalpana krnw 😅
@thusharaadipthaS.L
@thusharaadipthaS.L 11 ай бұрын
sir🥰
@hiransanjaya2177
@hiransanjaya2177 11 ай бұрын
සර් රුත් මාර කතා කියන්නේ 😅😅
@imashanimanthi6540
@imashanimanthi6540 7 ай бұрын
* karamya kiynne mokkda aka ithuru subject walth eka hadagn puluwanda
@Anonsynergy
@Anonsynergy 11 ай бұрын
Meka revison class ekeda theory class ekeda
@NaviniSerasinghe
@NaviniSerasinghe 4 ай бұрын
Jeewitheta wadagath dewal sir mewa nam..thank you🔥
@anuradhilewliyadda
@anuradhilewliyadda 10 ай бұрын
sir me kiwwa lamaya kiwwe mge kathwmai mmth 2023 exm krpu kenek sir mm puluwn widiht mge first shy ek kra sir mm me kthwa ahuwe sir kohomd me lamaya mge kathwama kiwwe kiyala mmth mge jiwithe inne loku kalkirimkin sir mge athin mge demapiyanta una warada gana.....thank you sir ....
@thiyathmanrh
@thiyathmanrh 11 ай бұрын
රත්තරන් වචන
@I.ThesaraMedawela
@I.ThesaraMedawela 11 ай бұрын
Mokak d ane me kthwa. Mt wthrda meke sound wada karan ntthe?
@nadeeshqnadeesha470
@nadeeshqnadeesha470 11 ай бұрын
Ape sir..❤
@THARUu2l
@THARUu2l 10 ай бұрын
Sirta pin sidda wenawa sir mewa daruwanta kiyala denawata Mokada demaupiyo godak dukwenawa me dewalwalata
@Hansakasandeepa.
@Hansakasandeepa. 8 ай бұрын
mata vitharada video eke sound eka ahenne naththe🤔
@Sithuweragoda7539
@Sithuweragoda7539 11 ай бұрын
Meka sir kiwwe 2025 clz ekkd mona institute ekeda
@ChalaniWathsala-gp5eo
@ChalaniWathsala-gp5eo 10 ай бұрын
Mekanm aththa sir.😪😔
@savijaacademy2005
@savijaacademy2005 11 ай бұрын
Sir A/L kare monada avurudedda mama nam 1992
@rish4582
@rish4582 11 ай бұрын
@snproduction5419
@snproduction5419 11 ай бұрын
❤❤❤🎉
@hemaruwan01
@hemaruwan01 11 ай бұрын
sound balance na sir
@tharushadeegalla
@tharushadeegalla 5 күн бұрын
මාත් ඒලෙවල් අනාගන ඉන්නේ මෙහෙම ප්‍රශ්නයක් ආව නිසා 🙂
@nethmiayodya8116
@nethmiayodya8116 11 ай бұрын
Ehem apu msg ekk nisa thmth hithin adre krn mm...(eth habi after A/L s)
@RukshanAmarasinghe
@RukshanAmarasinghe 11 ай бұрын
Mn hithiwe handfree ek kedila kyl💔
@OshEkanayake
@OshEkanayake 11 ай бұрын
Mona de nathi wunth ammatai thaththatai duk denna epa e dennata sathuta denna eyala wenuwen wada karanna waradinne na kawamadawath
@hirushigihansa1655
@hirushigihansa1655 10 ай бұрын
🙂🙂✌️
@SujeewaAlahakoon-u4f
@SujeewaAlahakoon-u4f 11 ай бұрын
😢😢
@ChalakiSawidya-wg9mq
@ChalakiSawidya-wg9mq 11 ай бұрын
Ape.sir ❤❤
@GCSenevirathna
@GCSenevirathna 11 ай бұрын
A/L s karana gmn mental balance karagana mahamewna t sambanda venna.ethot thamnt thmn control krgen hodt als vlt forcus klki
@induwararanasinghe8458
@induwararanasinghe8458 11 ай бұрын
Self Discipline >>>> Mahamewna like stuff 💀
@supun8877
@supun8877 11 ай бұрын
🙏
@IsharaJanath
@IsharaJanath 11 ай бұрын
👌
@supun8877
@supun8877 11 ай бұрын
😰
@ChamodhyaParami
@ChamodhyaParami 11 ай бұрын
🥺
@Thiran-2264
@Thiran-2264 11 ай бұрын
මේ video එකේ sound ඇහෙන්නේනැත්තෙ මට විතරද?😪
@erandiesayumika1813
@erandiesayumika1813 11 ай бұрын
oo
@Thiran-2264
@Thiran-2264 11 ай бұрын
දුකහ් තමා 😓💔@@erandiesayumika1813
@Achiniupeksha-uu3yb
@Achiniupeksha-uu3yb 11 ай бұрын
Hodt ahenvne
@Thiran-2264
@Thiran-2264 11 ай бұрын
@@Achiniupeksha-uu3yb මට ඇහෙන්නේ නෑ මේ video එක විතරක්. අනික් ඒව ඇහෙනව. ඇයි දන්නැ
@BrandedMotivate2.0
@BrandedMotivate2.0 11 ай бұрын
@yuwanirashmika2075
@yuwanirashmika2075 11 ай бұрын
🥲❤
@H.G.W.123
@H.G.W.123 11 ай бұрын
Sir ❤❤
@hasinibhagaya8229
@hasinibhagaya8229 11 ай бұрын
අපේ සර් ❤❤❤❤❤
@ccflccfl6626
@ccflccfl6626 11 ай бұрын
Ape sir❤❤
@dilshararathnayake
@dilshararathnayake 11 ай бұрын
@supun8877
@supun8877 11 ай бұрын
🙏
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
ධාරා තුලාව
4:08
Sanka Munasinghe Physics
Рет қаралды 7 М.
ඔයා ජිවිතේ පරාද වෙන මොහොත!
9:06
Charitha Dissanayake
Рет қаралды 69 М.
Edify Show | Episode 09 | Dr.Darshana Ukuwela
29:58
Anushka Indunil
Рет қаралды 38 М.
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН