Пікірлер
@ThiliniRadhika
@ThiliniRadhika 7 сағат бұрын
ඇත්තටම අපිට වැදගත් මේ වගේ දැනුවත් කිරීම් සර්
@ThiliniRadhika
@ThiliniRadhika 7 сағат бұрын
අපි වෙනුවෙන් මේ කරන සත්කාරයට ගොඩක් පින් සර්.
@ThiliniRadhika
@ThiliniRadhika 7 сағат бұрын
ගනන් ටික උනත් එකපාර ඔලුවට යනවිදිහට කියලා දෙන නිසා ආසාවෙන් පිසික්ස් ඉගෙනගන්නවා දැන්
@ThiliniRadhika
@ThiliniRadhika 8 сағат бұрын
මේ වැඩසටහන් ගොඩක්ම වටිනවා සර් ❤
@ThiliniRadhika
@ThiliniRadhika 8 сағат бұрын
Theory ටික හරියටම apply කරන්නෙ කොහොමද කියලා තේරුනා සර්
@ThiliniRadhika
@ThiliniRadhika 8 сағат бұрын
අද ටිකත් නියමටම තේරුනා සර් ❤
@ShanukaNirmal-h6b
@ShanukaNirmal-h6b 8 сағат бұрын
කැපවීමෙන් ගේමක් ගහලා ගොඩයන්න ට්‍රයි කරන එකෙක්ට මේ වැඩසටහන් ටික මාරම වැදගත් සර්. ගොඩක් පින් සර් ❤
@ShanukaNirmal-h6b
@ShanukaNirmal-h6b 8 сағат бұрын
මේකනම් ගොඩක්ම සුපිරි වැඩක් ❤❤
@ShanukaNirmal-h6b
@ShanukaNirmal-h6b 8 сағат бұрын
අහුමුලු වල අතරමං වෙන්නැතිව physics හරියටම දැනගන්න ඉගෙනගන්න, එන්න උකුවෙල සර්ගෙ පන්තියට 🔥
@ShanukaNirmal-h6b
@ShanukaNirmal-h6b 8 сағат бұрын
ඊළග evening booster එක දානකන් දැන් ආසාවෙන් බලන් ඉන්නෙ සර්
@ShanukaNirmal-h6b
@ShanukaNirmal-h6b 8 сағат бұрын
Physics නම් ඉතින් ආය දෙකක් නෑ උකුවෙල සර්ම තමා ❤🔥
@ShanukaNirmal-h6b
@ShanukaNirmal-h6b 8 сағат бұрын
මේවගේම අයියා කෙනෙක් සර්ගෙ ක්ලාස් එකේ කතාකරනවා අහගෙන ඉදලා තමා මටත් AL පාස් වෙලා කැම්පස් නම් යනවාමයි කියලා හිතාගෙන වැඩ කලේ. මේවගේ ප්‍රෝග්‍රෑම් මාරම වටිනවා සර්
@ShanukaNirmal-h6b
@ShanukaNirmal-h6b 8 сағат бұрын
Booster program එකනම් මාරම benifitial program එකක් සර්
@ShanukaNirmal-h6b
@ShanukaNirmal-h6b 8 сағат бұрын
ධාරා විද්‍යුතය නියමෙටම තේරුනා මේ ගනන් ටික හැදුවට පස්සෙ සර්
@ShanukaNirmal-h6b
@ShanukaNirmal-h6b 8 сағат бұрын
මමත් සමහර අතපසු උන theory points ගොඩක් අල්ලගත්තේ evening booster program එකෙන්..ගොඩක් පින් සර් ❤
@ShanukaNirmal-h6b
@ShanukaNirmal-h6b 8 сағат бұрын
Class වල බඩ ගාලා අතරමන් වෙන්නැතුව හරියට හරිම දේ දෙන හරිම තැනට එකතුවෙන්න. Physics නම් Ukuwela sir ම තමා 🔥
@ShanukaNirmal-h6b
@ShanukaNirmal-h6b 8 сағат бұрын
මේකනම් සුපිරියක් නංගිලා මල්ලිලා. හරියට evening booster ටික කරගත්තනම් ගොඩේ ගොඩ 💪🔥
@ShanukaNirmal-h6b
@ShanukaNirmal-h6b 8 сағат бұрын
මේ වැරැද්ද මන් අතිනුත් උනා. සර් කියලා දෙන විදිහට වැඩටික කරගෙන යනකොට ටිකෙන් ටික ලකුණු වැඩිවෙන්න පටන් ගත්තා.
@ShanukaNirmal-h6b
@ShanukaNirmal-h6b 8 сағат бұрын
ඉස්සර වගේම සර් නියමෙටම ගනන් ටික මොලේටම වදින විදිහට උගන්නනවා. Physics නම් උකුවෙල සර් තමා ❤
@KaviImasha
@KaviImasha 8 сағат бұрын
සර්ගේ වැඩ පිලිවෙල, ප්ලැන් එක. නියමයි. කිසි හදිසියක් නෑ.. හෙමින් හැමදේම ඔලුවට දානවා නිදහසේ. ඒක තමයි මේවා ලස්සනට මතක හිටින්න රහස සර්
@KaviImasha
@KaviImasha 8 сағат бұрын
මට තාප ගතිය ඇත්තටම මාර අමාරු වෙලා තිබ්බේ. හිර වෙලා හිටියේ... දැන් නම් ටික ටික ගොඩ යාගෙන එනවා වගේ... නියමය් සර්. ❤
@KaviImasha
@KaviImasha 8 сағат бұрын
වැඩ්ඩෝ හදන තැන.. smart generation eke next level eka ❤❤
@ThumiduSuleka
@ThumiduSuleka 8 сағат бұрын
Physics වලට කිසිම ආසාවක් නැතුව ඉදලා, class ගොඩකට ගිහින් කිසිම දෙයක් තේරෙන්නැතුව අතරමන් උන මට හරි පාර පෙන්නුවේ සර්. ගොඩක් ස්තූතියි සර්
@ThumiduSuleka
@ThumiduSuleka 8 сағат бұрын
සර් කියන විදිහට වැඩටික කරනවා කියන්නෙ ඉතින් ගේමක්ම නෑ. Thank you sir.
@KaviImasha
@KaviImasha 8 сағат бұрын
P6 මොලයටම දාගන්න නම්, උකුවෙල සර්ම තමයි ❤❤
@KaviImasha
@KaviImasha 9 сағат бұрын
අලුත් අලුත් ක්‍රම වලින් අපිට වැඩ ගොඩක් කරන අපේ සර්.. ❤❤ සමීකරණ මතක තියාගන්න අමුතුවෙන් පාඩම් කරන්න ඕනි නෑ. සර් කියන ඒවා අහං හිටියත් ඇති.
@ThumiduSuleka
@ThumiduSuleka 9 сағат бұрын
Online class වලදි මෙහෙම තේරෙනවනම් සර්ගෙ physical class වල කොහොම ඇතිද කියලා හිතෙනවා සර්. ආසාවෙන් ගනන් හදනවා දැන් මම
@Parami-v9y
@Parami-v9y 9 сағат бұрын
කවුරු මොකක් කිව්වත් සර් මේ වගේ දේවල් උවමනාවක්, ආසාවක් තියෙන අයට ලොකු motivation එකක් සර්... ආසාව වැඩි වෙනවා. නංගිලා මල්ලිලාටත් කියන්නේ. අහලා බලන්න මේ කතා. ආස හිතෙයි.. ❤❤
@ThumiduSuleka
@ThumiduSuleka 9 сағат бұрын
මේ විදිහට ගනන් ටික හදාගෙන යනකොට. කොහොමද ප්‍රස්න අහන්නෙ, කොහොමද theory ටික හරියට apply කරගෙන ගාන විසදන්නෙ කියන එක හොදටම තේරුනා සර්.
@Parami-v9y
@Parami-v9y 9 сағат бұрын
දුස්ස්‍රාවීතාව සමීකරණ මතක තියාගන්න අමාරු වෙලා හිටියේ. දැන් නම් මතකයි. සර් නිසා ඒ තරම් ගණන් හැදුවා. Best sir ❤❤
@ThumiduSuleka
@ThumiduSuleka 9 сағат бұрын
Evening booster වැඩේනම් ගොඩක්ම වටිනවා සර් අපිට
@ThumiduSuleka
@ThumiduSuleka 9 сағат бұрын
Physics නම් Darshana ukuwela sir තමා 🔥
@Parami-v9y
@Parami-v9y 9 сағат бұрын
Boosters ටික පිලිවෙලට අහන් යද්දි ඔලුවට නියමට වදිනවා සර් ඒ තියරි එක. ඒත් එක්ක තව ප්‍රශ්න එන්නේ මොන වගේද කියලා තේරුම් ගන්නත් පුළුවන්
@ThumiduSuleka
@ThumiduSuleka 9 сағат бұрын
ගනන් ටික හොඳටම තේරුනා සර්.
@Parami-v9y
@Parami-v9y 9 сағат бұрын
Sir best nisa ගෝලයොත් best ❤❤
@Parami-v9y
@Parami-v9y 9 сағат бұрын
සර් ඇත්තටම නියමයි. හොඳටම තේරුණා... ගනණ් හදන්න ආස හිතෙනවා සර් කියන විදියට
@ThumiduSuleka
@ThumiduSuleka 9 сағат бұрын
Subject 3න් physics කියද්දිත් එපාවෙන මට්ටමේ ඉදපු මම දැන් හරි ආසාවෙන් physics ටික කරගෙන යනවා. Thank you sir ❤
@ThumiduSuleka
@ThumiduSuleka 9 сағат бұрын
අමාරුයි කියලා හිතන් ඉදපු පාඩමක් හරි ලේසියෙන්ම අල්ලගත්තා සර්.
@ThumiduSuleka
@ThumiduSuleka 9 сағат бұрын
මේ Revision ටිකෙන් මන් ගොඩක් theory cover කරගත්තා සර්. ගොඩක් පින් සර්
@praweenprarthana2300
@praweenprarthana2300 9 сағат бұрын
එක නිසා අතපසු උන පොඩි පොඩි තැන් පවා අල්ලගත්තා
@RenukaJayasekara
@RenukaJayasekara 12 сағат бұрын
දිග ඒව කොට කරනව කියන්නෙ😂😂😂
@sunilwickramasinghe2511
@sunilwickramasinghe2511 12 сағат бұрын
👌❤️
@celebritystuff369
@celebritystuff369 12 сағат бұрын
Sir mek mge 3rd shy ek. Den thmi me pdm mt hondt therenne sir godaak pin mechchr klyk me videos tik delete krnne nethuw mehem channel eke thibb ekt. ❤😢
@chirathsanthush
@chirathsanthush 12 сағат бұрын
Sirge paper class ekata join wenne kohomada ? 2025AL