KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දරුවෝ වැඩකරනවද කියල බලන්න මගෙ ආදර remoteඑකට පුළුවන්.දරුවෝ මට ආදරේට කියන්නේ ටීචර් අම්මා කියලා| Haritv
25:11
අයියා නංගිව බලාගන්න ඕනේ..🌸❤|Dr.Hayeshika fernando
3:34
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
ආදරණීය දරුවන් වෙනුවෙන් පැවැත්වූ මහිංගනය සම්මන්ත්‍රණය...❤🏆|Dr.Hayeshika fernando
Рет қаралды 144,191
Facebook
Twitter
Жүктеу
1
Жазылу 225 М.
Hayeshika fernando
Күн бұрын
Пікірлер: 444
@nilukasanjeevani7613
4 ай бұрын
ඇස් වලට කදුලක් ආවා.ඇත්තටම මැඩම් මැඩම් ටීචර් අම්මා තමයි .බුදු සරනයි මැඩම්ටත් මැඩම්ගේ පවුලේ සියලුම දෙනාටත් ස්වර්ණ මාලි සෑ රජානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා ආදරෙයි හැමදාම.මගේ දරුවෝ දෙන්නම මැඩම්ගේ පන්ති එනවා ❤❤❤❤❤
@ChandanaPushpakumara-yb8td
4 ай бұрын
දරුවන්ට මෙතරම් ආදරයක්❤,,,,,,,,,දිව්‍ය ලෝකයෙන් ආපු දිව්‍යාංගනාවක් ඔයා ගුරුතුමියනි.මගේ දුවත් මේ පාර විභාගය ලියනවා..අපිට ඔයාගෙන් ඉගෙන ගන්න වරම් නෑ ගුරුතුමියනි ......ආදරෙයි ගොඩක්.......💓💓💓💓💓💓
@gayaneranga5095
4 ай бұрын
මගේ චූටි පුතත් ටීචර් අම්මට හරි ආදරෙයි.මගේ ලොකු පුතත් අම්මගේ පහ වසර පන්තියේ ඉන්නවා.එයාලා දෙන්නා ටීචර් අම්මට හරි ආදරෙයි.හරිම පින් ටීචර් මේ කරන දේවල් වලට❤❤❤❤❤❤❤
@ishararidmi9640
4 ай бұрын
ආදරණීය ටීචර් අම්මා මම මවක් විදියට මගේ දුවට තෝරා ගත්ත හොදම තේරීම ඔබයි
@ruwangiapsara1335
19 күн бұрын
මල් වගේ දරුවන් ආදරෙන් බලගන්න ආපු සුරංගනාවියක් ❤️❤️❤️❤️❤️❤️
@damayanthikumari6621
4 ай бұрын
අනේ මේ දරුවො ටීචර්ට මොන තරම් ආදරේද ගලන කදුළු නතර නොවන තරමට දුකයි ආදරෙයි මං ටීචර්ට කතරේ සිට.ඔයාගේ මුල් වීඩියෝවක් දැකලා මං එදා හිතුවා ටීචර් කවදක හර කල් නොයවාම ලංකාවේ හොදම ගුරුතුමිය සම්මානය ගන්නවා කියලා අනේ ඒ හීනය සැබෑ උනා හරිම සතුටු කදුළු කතරේ සිට වැගිරෙනවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ටීචර්. 🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️
@rashikadepani978
4 ай бұрын
ටීච මම 6 වසරෙ ගිය සැරේ මම ටීච ගේ පන්ති ආවා .මම BMICHආවා අනේ ටීචර් අම්මේ ඔයා ව දකින්න බැරි උනා .ආදරෙයි ටීචර් අම්මා .ටීචර් අම්මා ට තව තවත් ආදරය ලැබේවා .දීර්ඝයු ටීච ර් අම්මා ට මම තවමත් ටීච 5 වසරෙ නංගි ලා මල්ලිට දෙන වටිනා ඔවදන් තාම අහනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shiromadilhani-de3cr
3 ай бұрын
ඔව් ඒකනං ඇත්ත❤❤❤
@LimeshaNilakshi
4 ай бұрын
ටීචර් අම්මාට ගොඩාක් පිං.අපේ පැටව්න්ගේ දෑස් පෑදිමට මේ ගන්නා මහන්සියට .කියන්න වචන මදි.ඔබතුමිය කරන සත්කාරයට.ටීචර් අම්මට හැමදාම ආදරෙයි❤බුදු සරණයි🙏🙏🙏
@Chayanishilecsha
4 ай бұрын
මගේ දරුවා විතරක් නෙවෙයි මමත් ඔබ තුමියගෙන් ගොඩාක් දේවල් ඉගන ගන්නවා. ටීචර් අම්මා මගේ දරුවගේ මගේ පණ. ගොඩාක් පින්
@WkChandasiri
Ай бұрын
❤මගේටීචටමංගොඩක්ආදරේයි😂😂❤😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChanthaWp-tf9km
4 ай бұрын
ගොඩක් ගොඩක් අදරෙයි ටිච අම්ම 🥰❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘❤️❤️
@thanojadissanayake6173
4 ай бұрын
ටීචර්ගේ සෙමිනා එකට අපිත් ආවා මෙච්චර දුෂ්කර පළාත් වලට ඇවිල්ලා දරුවන්ට පිළිසරණක් උනාට ඔබතුමියට පින් ❤
@ShamaKumari-up3sf
3 ай бұрын
❤😂
@JanakiSiriwardana
Ай бұрын
ටීචර් ටීච තමයි මගේ ජීවිතේ ලැබුන හොදම ටීච . I Love you teacher❤❤❤
@nishadichamanjala8632
4 ай бұрын
තව තවත් ඉදිරියට ❤❤❤❤❤ආදරෙයි හැමදාමත් ටීචර් අම්මා 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@oshanichathuththara5039
4 ай бұрын
ටීචර් මම 5 වසරෙ ඉන්නකොට ටීචගෙ වැඩසටහන් ගොඩක් බලනවා . ටීචර් මේ කරන හැම දේකටම ටීචට ගොඩක් පිං. මම දැන් 7 වසරෙ . ඒ උනාට මම ටීචට තවත් ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Srimali-r9c
4 ай бұрын
මාත්7
@DhanushkaNimali-xd7zr
4 ай бұрын
@@Srimali-r9c❤
@VijithaNilanka
4 ай бұрын
Dpadgg
@YamunaHarshani-c9v
4 ай бұрын
ආදරණීය හිතක්... ලොවක් ජය ගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරමි.
@landusettinayake7253
4 ай бұрын
මමත් ටීචර්ගේ fast in fast ගෝලයක්... තව තවත් දරුවන් වෙනුවෙන් ආදරය බෙදන්න ටීචර්ට සුභ පැතුම් මගෙන්.. ❤ දවසක ටීචර් වෙනුවෙන් මං ගීතයක් ගයන්න ආසාවෙන් ඉන්නවා.❤ මම ලන්දු ❤
@anujanandani3825
4 ай бұрын
මගෙ teacher වෙනුවෙන් coments දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි ...thank you thank you thank you ❤️❤️❤️❤️❤️❤️
@WkChandasiri
Ай бұрын
😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ටීචනැතුවඅපිටදුකයි
@priyanthasujeewa4616
4 ай бұрын
ගොඩක් ආදරෙයි ටිච . මම දැන් ඉන්නේ 7 වසරේ ටීචර් අම්මා නිසා මම අද ඌවේ තියන හොදම පාසලට යනවා .
@nilminikumari886
4 ай бұрын
ටීචර් අම්මා 😘😘බුදුසරණයි 🙏🙏දීර්ගායුෂ ලැබේවා 🙏🙏❤️❤️
@IshaniSandareka-rp5br
4 ай бұрын
ටිච හැමදාම ඔයාට හරි යන්න ඕන මගෙ දරුවා වෙනස් කරෙ ටිච අම්මා ඔයා විශ්වාසෙන් ඉන්නවා 2025 ටිච බලන්න එන්න
@achinisithara2120
4 ай бұрын
❤❤❤ ටීචර්... ඔයාගේ විඩීයෝ එකක් බලන හැම දවසකම මට නම් ඇස් දෙකෙන් කදුළු ආවා.. ... හරිම ආදරණීය අම්මෙක්. දරුවන්ට වගේම අපිටත්... මගේ දුවත් මේ පාර exame කරනවා....
@pedurufernando8236
4 ай бұрын
❤❤❤❤❤❤
@Sudarshi-pe1ou
4 ай бұрын
😢😢❤ මමත් ටීච පන්ති ආවා ආදරේ ටීච 😊😊
@TDM.DINNA3395
4 ай бұрын
කියන්න වචන නෑ.දිව්‍යාංගනාවක් වගේ.ආදරේ.... හිතෙනවා ටීච අම්මා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ShehaniMaddumarachchi
4 ай бұрын
❤ඇය නමින් ටීචර් අම්මාම නම් විය.මගේ පුතා 2025 ශිෂ්‍යත්වෙ ලියන්නෙ .අපිත් ටීචර්ගේ clz වල ඉන්නවා.දරුවා වගේම මාත් ආසයි clz වල ඉන්න .ඇත්තමයි දෙවියනේ පුදුම ආදරයක් ගෞරවයක් හිතෙන්නේ ටීචර් ගැන 🙏 බුදුසරණයි ටීචර් තවත් මේ වාගෙම දරුවන් දහස් ගානකගේ දෑස් පාදන්න ඔබතුමියට ශක්තිය ලැබේවා ..❤
@GeethikaLakmali-v4h
4 ай бұрын
මටත් ටීචර් එකේ ක්ලාස් එකට ජොයින්ට් වෙන්න කොහොමද කියන්නකෝ 2025 ශිෂ්‍යත්වෙ ලියන්නේ
@udeshikapinthu6631
4 ай бұрын
Madam ta Theruwan saranai....Dalada Saminduge pihitai....Harima Nirahankara Pinwantha Guruthumiyani..obathumiyage siyalu pethum itu wewa....Dushkara palath wala sitina daruwan wenuwen oba karana meheya...thawa thawa wedi wewa.....❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@HarshaniPm
4 ай бұрын
මගේ දුව ශිෂ්‍යත්ව පාස් වුන නිසා මටත් පුලුවන් උනා ටීචර් ලගින්ම දැකගන්න.අපිට ගොඩක් සතුටුයි
@shanikasanjeewani1892
4 ай бұрын
Mama teacher loku unamamath teacher ammage laginmma innawa. Teacherge ammay thaththay wage. Teacherge panthi awilla thamay ganan ගැටලු හදන්න purudu une mama teacher teacherge panthiye 4sheniya inne. Apita me karana දේවල්වලට pin teacher amme.❤❤❤❤❤❤❤❤ - මීට ටීචර් අම්මාගේ පන්තියේ ඉගෙන ගන්න ශිෂයාවක් රිතුලි යෙලින්යා කෙමින්දි දියනිය. - මේ පාර ශිෂ්‍යත්වේ ලිය්න සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා කියා මම ප්‍රර්තනා කරමි.
@dedunupriyadarshani4315
4 ай бұрын
❤❤❤❤ මගේ දොනිගෙ විතරක් නෙවෙයි මගේ ආදරණීය ටීච අම්මා ආදරෙයි ගොඩක් ❤❤❤❤
@SujeewaniKumari-p8p
4 ай бұрын
ටීචර් මගේ දුව2024 ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින්නේ ඔබතුමියගේ පන්තියට සහභාගි වු පසු මම දුගේ ලොකු වෙනසක් දකිනවා .ඒ වෙනස ඔබතුමි මවක් වගේ ආදරයෙන් උගන්වන නිසාය.ඔබතුමියගේ කුඩා කලයේ කතාව දු නිතරම වගේ බලන්න ආසයි,දරුවන්ට මවක් වගේ ආදර යෙන් දැනුම ලබාදෙන ඔබතුමියට දළදා සමිදුගේ පහිට ලැබේවා !..
@jayanthabandara9019
4 ай бұрын
ටීච මම 6වසරෙ මමත් ටීචගෙ පන්ති හිටිය මට ටීචව බලන්න ආසයි මම තමත් මගෙ ටීචට ගොඩක් ආදරෙයි ❤💖🌷
@SenuSethumsa
4 ай бұрын
ටීචර්ගෙ ළඟ ආදරය, කරුණාව තිබෙන බව මම පවසමි............. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharushiruwanmali5163
4 ай бұрын
කවදම හරි මේ වගේ ගේමක් ගහනවමයි ❤
@NisansalaAmarasinghe-o8q
4 ай бұрын
Me too
@penchulimanathunga2921
4 ай бұрын
ටීචර් අම්ම අපේ ගමට ඇවිත් අනේ මට හරි සතුටුයි ඒත් එදා මම ගමේ නැහැ මට හරිම දුකයි. මගේ නංගිගෙ දුව තමා ටීචර් අම්මගෙ පංතියට සාභාගි උනේ ගිය අවුරුද්දෙ එයාට මගහැරෙන හැම පංතියකටම මම හිටිය ඉදල එයාට කියල දුන්න පාඩම් මටත් ආයෙමත් ශිෂ්‍යත්ව විභාගය ලියන්න තිබුනනම් කියල හිතුන ඔබතුමී කල කඩයිම් පේපර් දෙක බැගින් ප්‍රින්ට් කරල ගෙනත් මමයි දුවයි තරගෙට පේපර් එක කලා හිතලම සමහර ප්‍රශ්න වලට වැරදි පිළිතුරු දැම්ම. මට. "ලොකු අම්මට වඩා මට පුලුවන්" කියල එයා ගොඩක් සතුටු උනා ඒ වගේම එයා ශිෂ්‍යත්ව විභාගය හොදින් සමත් උනා අපි BMICH එකටත් ආව. ඇත්තටම ඔබතුමී නිසාමයි, BMICH එන්න තිබුන අසාව නිසාමයි එයා විභාගය සමත් උනේ මට හරි සතුටුයි ඔබ වගේ ගුරුවරුන් තව තවත් අපේ රටතුඅල පහලවේවා ඔබතුමියටත් ඔබවන් දුවක් මෙලොවට දායාද කල ඒ පින්වත් දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏
@ChammikaWaidyasiri
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ටීචර් අම්මී මගේ අම්මාගේ ගමත් මහියංගනය තව මේ වගේ සම්මන්ත්‍රණ කිරීමට ශක්තිය ලැබේවා ගොඩාරියක් ආදරෙයි ❤❤❤
@samithmalinga2658
4 ай бұрын
Teacher Ammata godakriyak Adarei loke inna hodama teacher Amma teacher Amma katha karanakam balan innawa ❤❤❤❤❤❤❤❤
@NisansalaAmarasinghe-o8q
4 ай бұрын
Shishyathwayata mama sudanam 💪💪💪💪
@surekamarasinha3439
4 ай бұрын
Mage mallith teacher gen medl ekak gaththa ,mama kohomahari shishshathwaya pas wela teacher balanna enawamai ❤❤❤❤,teacher saha anek karyaya mandalayatath dodak thanks , mama mahiyanganaya seminar ekata awa teacher ❤❤❤ budu datanai ,mama omaya ❤❤
@NishaJAYASUNDARA
4 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා චිචර් අම්මේ , හරිම ආදරෙයි අපි චිචර් අම්මට , ❤❤❤🌹🌹
@anojamalkanthi2244
4 ай бұрын
ටීච මම 7 වසර මට ශිෂ්‍යත්වයට ලකුණු 165 ටීච නිසා තමයි මට ඒලකුනු හම්බුනේ ටීච ❤❤❤❤❤❤❤❤❤❤❤තැන් කිව් ටීච ❤❤❤❤❤❤❤❤❤❤❤තැන්
@anojamalkanthi2244
4 ай бұрын
❤❤
@duminduharsha1691
4 ай бұрын
නෑ වාද විවාද,ටීචර් ඔබතුමිය "අම්මා" කෙනෙක් මැයි ❤❤❤❤ ශක්තිය වාසනාව ලැබේවා !!!
@kapilakumara4283
4 ай бұрын
ටීච මම මේ ගමන ශිෂ්‍යත්ව ලියන වා. මම ටීච ට ගොඩාක් ආදරෙයි . ටීච නිසා මට දැන් ගනිත ගැටලු හදන්න පුලුවන් .❤❤❤❤❤❤
@PriyaniNirosha
4 ай бұрын
ගොඩක් ආදරෙයි ටීචර් අම්මා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@MaduMaduwanthi-so4sv
4 ай бұрын
ගැඹුරු සයුරේ සයිරු පත්ලේ රන් රුවන් මුතු මතු කලා සේ වන ලැහැබ් වල කටු අකුල්වල රිදී රේඛා ඔබයි ඇන්දේ.......❤❤❤❤❤❤ආදරෙයි ටීචර් අම්මේ.2 පන්තියේ ළමයෙක්ගෙ අම්මා කෙනෙක්
@JanakaSomarathne
4 ай бұрын
Adareyi teacher amma ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@UpamaliKodithuwakku
4 ай бұрын
ටිච මම 7 වසරෙ මම ටීචගෙ පන්ති 5 ඉදන් ආවේ මමත් BMICH ආවා ගොඩක් ආදරෙයි ටිච අම්මා❤
@deepikapriyadarshanee264
4 ай бұрын
බුදු සරණ වේවා teacher amma
@inokapriyadarshani-cd6kc
4 ай бұрын
සුදු ටිචර් අම්මෙ ටිචර් ගෙ පන්ති ය නිසා මට ත් හිතට ධෛර්ය ක් ආවා ටිචර්❤❤❤. බුදු සරණයි..............❤❤❤❤❤
@lushanchinthaka-p2t
4 ай бұрын
අාදරෙයි ටීච අම්මාට ගොඩාක්❤❤❤❤
@HmKavindya-uh9wg
4 ай бұрын
ටීච අම්මා. හැමාදම ඔය විදිහට සතුටින් හිනාවෙලා ඉන්න ❤❤❤❤
@Thisumgavesh2010
4 ай бұрын
ගොඩක් ආදරෙයි මැඩම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@surangaamaranayake5861
4 ай бұрын
මැඩම් මං ආදරෙයි ❤❤❤❤❤ thank you medam❤❤❤❤
@GothamiHemachandra
4 ай бұрын
ටීචර් අම්මා ඔයාට බුදු සරණය්❤❤❤❤❤❤
@prasaddarsanapriya5475
4 ай бұрын
මම පන්තියේ 1වෙනියා ටීචර් .💞💞💞👩🎓
@surangaamaranayake5861
4 ай бұрын
මැඩම් මං පාස් වුණම මැඩම්ට මාව මතක හිටින්න තෑග්ගක් ගෙනල්ල දෙන්නම්❤❤❤
@sujathachandramali6684
4 ай бұрын
ටීචර් අම්මාට ආදරෙයි 😊😅❤😊❤
@osandalasnada6260
4 ай бұрын
Mage adaraniya teacher ammata dirgausha labewa theruwane ashirwadaya labewa ❤❤❤❤❤
@prabhaninadeeshani7015
4 ай бұрын
අනේ ටීචර් අම්මා දෙහිඅත්තකණ්ඩියටත් එන්නකෝ ලබන අවුරුද්ද ඉවර වෙන්න කලින් අපිත් ආසයි ටීචර්ගෙ වැඩසටහනට සහභාගි වෙන්න.
@SamanthaHerath-i2d
4 ай бұрын
I love you teacher amma❤❤❤❤❤❤❤😢😢😢😢😊
@nadeeherath8417
4 ай бұрын
මිහිපිට ඉන්න දෙවි කෙනෙක් මේ ඉන්නේ ....ආදරෙයි හැමදාමත්❤
@madushanirajarathna5874
4 ай бұрын
අපේ දරුවන්ගේ ආදරනීය ටීචර් අම්මා..... ආදරෙයි....❤❤❤❤❤
@YamunaRasangika-ft4lo
4 ай бұрын
ආදරේයි ටීචර් අම්මා ♥️♥️
@kavindu_nimzara
26 күн бұрын
මගේ යාලුවා ටීචර් අම්මගේ පන්ති ආවා එයාගෙ නම.R.J.V.P.මිනුදි තිහන්සා❤❤❤❤❤❤
@DilshaMaduwanthi-k7z
4 ай бұрын
ආදරෙයි ටිචර් අම්මා ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@WarriorsEditsLord
4 ай бұрын
මමත් ටීචර්ගෙ පන්තියේ ඉන්නවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tbbksamanthilaka3900
4 ай бұрын
මම ටීචර් අම්මා ට ආදරෙයි
@NethmiBandara-p8j
4 ай бұрын
ආදරෙයි ටීචර් අම්මා ❤️❤️❤️
@LakshikaRasangi
4 ай бұрын
Godak adarei teacher amma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@preshathbuddika3695
4 ай бұрын
අනේ හරි ආදරේ හිතෙනවා.අනේ ඒ දරු පැටවු තුරුළු කරන් සිප ගද්දි අපිටත් ඇස් වල කදුලු එනවා.අපේ දුව ශිෂ්‍යත්ව ය ලියන්නේ 2026.අපිත් ඉන්නවා ටීච ගේ පන්තියේ .ටීච ගැන මට කිවුවේ මගේ දුව ගෙ යාලුවෙක්ගෙ අම්මා කෙනෙක්.ඒ නංගී ට ගොඩාක් පිං.ටීච මෙහෙටත් එන්න ඒ වෙද්දී .❤❤❤❤❤❤
@WasanthaSeltan
4 ай бұрын
Adarey. Teacher. Amma
@NuvanThilakasiri
4 ай бұрын
ආදරෙයි ටීචර් අම්මා ......❤❤❤❤❤❤
@YamunaRanjaniSamarawickrama
4 ай бұрын
I love Michael Amma ❤️ ♥️
@Kanishka-wq7ob
4 ай бұрын
ටීචර් මගේ දුවත් ටීචර්ගේ 2 වසර පන්තියේ ඉන්නවා.දැන් පන්තියයේ අනිත් දරැවන්ට වඩා ඉදිරියෙන් දුව ඉන්නවා.පන්තිය භාර ගුරුතුමිය ඇහුවලු දුවගෙන් කාගේද පන්ති යන්නේ කියලා.ටීචර් අම්මගේ කීවලු.ඊටපස්සේ කීවලු ඒ ගුරුතුමියගේ දුවත් දාලා ඉන්නේ කියලා.ඒ පන්තිය ගොඩක් හොදයි කීවලූ.අනේ මගේ ටීචර් අම්මට ගොඩක් පිං.ඊටවඩා පිං ටීචර්ගේ දෙමව්පියන්ට මේවගේ දුවෙක් රටට දායාද කලාට.ටීචර් අම්මට තෙරුවන් සරණයි!!!
@chapaakash5968
4 ай бұрын
ගොඩක් ආදරෙයි ටීචර් අම්මා සත්තයි ඇඩුනා දැක්කම. ආදරෙයි රත්තරනේ පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@RuwanAmarasingha-tm6ud
4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Adareri teacher amma
@NiranjalaRanasinghe
4 ай бұрын
මම ටීච ට අදරෙයි❤❤❤❤❤😊😊😊🎉🎉🎉🎉🎉😊😊😊😊❤❤❤❤❤
@nishanthabandara456
3 ай бұрын
ටීච අපිට හොදින් උගන්වන නිසා අපි මේ තැන්වල ඉන්නේ ආදරෙයි ❤❤❤❤❤❤
@samanjagodage4145
4 ай бұрын
ආදරෙයි ටීචර් අම්මා ගොඩක් .❤❤❤❤❤❤
@YmSiddick
4 ай бұрын
Ane teacher ova hindha thamai mama scholarship eken pass une thank you teacher ❤❤❤❤
@madushamadumalirajakaruna4792
4 ай бұрын
අනේ දෙවියනේ පුදුම පින්වන්ත ටීචර් කෙනෙක්. අපේ දරුවන්ට විතරක් නෙමෙයි ටීචර් අපිටත් අම්ම කෙනෙක් වගේ අපි ගෙදර හැමෝම ටීචට හරි ආදරෙයි ටීචර් . මගේ දුව ටීචගෙ තුනවසරෙ පන්තියෙ.මගේ දුව නිතරම කියනව ලන්කාවෙ පලවෙනිය වෙලා ටීචර් අම්ම බලන්න එනව කියල.....❤❤❤❤❤
@TharangaSudarshani-sq9fp
4 ай бұрын
❤❤❤❤❤
@jamKumari-x6f
4 ай бұрын
❤❤❤❤❤❤❤
@dilaniwaidyarathne
4 ай бұрын
❤❤❤❤❤❤
@DamindaD-qf1ll
4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nandikaliyanage
2 ай бұрын
මම ගනිසා මම මැඩම්ට ගොඩක් ආදරෙයි❤❤❤❤❤❤❤❤
@jayalathkumara1670
4 ай бұрын
අපි ෙගාඩක් අාරෙයි❤❤❤❤
@jagathkumara9134
4 ай бұрын
ටීච මම 6 යේ මමත් ටීචගෙ පන්ති ආවා මම ශිෂ්‍යත්වය ඉහලින්ම පාස් වුනා මම දැන් ඌවේ තියන ලොකුම හොදම ඉස්කෝලේ යනවා
@PriyankaNugahapola-yd6yc
4 ай бұрын
❤❤❤mage amma wage mata dannene teacher❤❤❤hamadama aderyi
@PriyankaNugahapola-yd6yc
4 ай бұрын
❤❤❤😊
@PradeepKumara-r7t
4 ай бұрын
ටීච අම්මා මාවත් සමිබන්ධ කරගන්න මම මේ පාර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙනවා
@nalindafernando305
3 ай бұрын
මැඩම් ඔයාගේ පන්ති ආවා අපේ දුව 5 පන්ති ආවා . මැඩම් උගන් වනවා හරි ලස්සනයි 🥰❤❤
@DukeRoshan
4 ай бұрын
Godak adarei amme Budu saranai amme ❤❤❤❤❤
@ShamaDulanjali-s5i
2 ай бұрын
ආදරෙයි ටීචර් අම්මා ❤❤❤❤❤ I love you ❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊
@DUSHMANTHAJAYASINGHA
4 ай бұрын
දරැවන් හැමෝම පෝලිම්කරල ටීචට සාදු කියන්න හරි ටීචගෙ අතක්හරි අල්ලන්න අවස්ථාවක් දෙනවනම් ඒක තමා වටින්නෙ.ලමයිට ඒක ලොකු මෝටිවේෂන් එකක්
@ukids9099
4 ай бұрын
ලෝකේ ඉන්න හොඳම teacher ❤❤❤
@ChamikaNipun-t8h
4 ай бұрын
අනේ ටීච මේ කැකිරාව වගේ දුශ්කර පලාත්වල දරුවන්ටත් එනවා නම්.අපේ දරුවෝ කොච්චර සතුටුවෙයිද❤❤❤❤
@udithapriyadarshana2205
4 ай бұрын
Me too
@daneshimanathunga7477
4 ай бұрын
💐❤️ ane adari teacher amme❤️
@KGSampath-oz5lg
4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊oya hoda teacher kenek
@DilaniIndika-k2p
4 ай бұрын
ටීචර්ගේ උත්සවයට මමත් එනවා
@AjithPrasanga-qj4be
4 ай бұрын
මන් අම්පාරෙ දෙසදු.මන් ටීචර්ගෙ වීඩියෝ බැලුවා.මන් හෙට විභාගෙට යනවා.මන් ටීචර් ට ගොඩක් ආදරෙයි ❤
@NisansalaNisansala-r2f
2 ай бұрын
ආදරෙයි ටීචර් අම්මා ගොඩක් ❤❤😊
@RajuManohara
4 ай бұрын
Budu sarana!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊
@RuwanAbeysinghe-q1g
4 ай бұрын
ගොඩක් ආදරෙයි ටීච අම්මේ.❤
@dikwellawidanage3979
4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@pcbgengang215
4 ай бұрын
ටීචර් ඔයාගේ පංතියට ආවට පසු මගේ අම්මා වගෙයි ❤❤❤❤❤
@sdahdissanayke6343
4 ай бұрын
Adrei teacher amma❤❤❤❤❤❤❤❤
@nimeshajayasena7089
4 ай бұрын
ටිචර් අම්මට ගොඩක් අදරෙය් ❤️❤️❤️❤️❤️❤️❤️
@Xcgbtbyuo
4 ай бұрын
Mava balanna ba as valata kadulau anava lovely teacher ❤❤❤
25:11
දරුවෝ වැඩකරනවද කියල බලන්න මගෙ ආදර remoteඑකට පුළුවන්.දරුවෝ මට ආදරේට කියන්නේ ටීචර් අම්මා කියලා| Haritv
Hari Tv
Рет қаралды 131 М.
3:34
අයියා නංගිව බලාගන්න ඕනේ..🌸❤|Dr.Hayeshika fernando
Hayeshika fernando
Рет қаралды 376 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
2:24
මම කුරුල්ලෙක් නම් ඉහළ අහසේ පියාසර කරමි..❤️🕊️
Hayeshika fernando
Рет қаралды 204 М.
23:53
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 13 | (2025-01-182) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 58 М.
6:02
අතීතයේ මුහුද ගොඩ ගලද්දී විහාර මහාදේවිය බිළිවුණු කතාව|Dr.Hayeshika fernando
Hayeshika fernando
Рет қаралды 35 М.
4:27
මේ මගේ කථාව..|Dr.Hayeshika fernando|Life story| Short film
Hayeshika fernando
Рет қаралды 351 М.
21:59
නැන්දම්මගේ ලේලී | The Daughter In Law | Nandammage Leli - @Lochi
Lochi
Рет қаралды 6 МЛН
4:09
ටීචර්ට ගොඩාක් ආදරෙයි..| Hayeshika fernando
Hayeshika fernando
Рет қаралды 336 М.
2:30
තාත්තගෙ ආඩම්බරය රැකපු දුවෙක් මම...|Dr.Hayeshika fernando
Hayeshika fernando
Рет қаралды 87 М.
21:02
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 181 | 2025-01-17 | Hiru TV
Hiru TV
Рет қаралды 648 М.
5:23
මම දැනගෙන හිටියෙම මම පොහොසත් කියලා...👊|DR.HAYESHIKA FERNANDO
Hayeshika fernando
Рет қаралды 6 М.
12:56
Ammage Gawuma | අම්මගේ ගවුම - Lochi
Lochi
Рет қаралды 2,6 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН