No video

අහම්බෙන් හමුවූ ආදරණීය මවක්..|Dr.hayeshika_fernando

  Рет қаралды 109,590

Hayeshika fernando

Hayeshika fernando

Күн бұрын

අහම්බෙන් හමුවූ ආදරණීය මවක්...❤🌸
#Amma #Motherslove #abroadlife #ආදරෙයි #ටීචර්ම්මා #foryouシ #fypviralシ #heartestlove #foryoupagereels #hayeshika_fernando #hayeshikafernandolk #hayeshikafernandomedia #love

Пікірлер: 179
@piyumirenukakankanamge6470
@piyumirenukakankanamge6470 2 ай бұрын
ටීචර් අම්මා අපි මේ සැරේ exam ලියන්නෙ..ගුරු ජීවිතයට එහා ගිය මන් දැක්ක සැබෑම ගුරු තරැවක්....අපූරුවට පුන්චි හිත තේරුම් ගන්න පුලුවන් දක්ශයෝ අති දක්ශයන් කරන ...ඔබට මේ විදියට ඉදිරියට යන්න ජය .....❤❤❤❤❤❤
@KavindudeshanSilva
@KavindudeshanSilva Ай бұрын
ටීච හරිම හොඳ ටීචර් කෙනෙක්❤❤❤❤❤
@user-dn6qu4ph3y
@user-dn6qu4ph3y Ай бұрын
ටීචර් මම ටීචර්ගෙ මේ පන්තියටත් ආවා ❤
@chapaakash5968
@chapaakash5968 2 ай бұрын
මට නම් ඇඩුනා ආදරෙයි ඒ අම්මට. ටීචර් අම්මේ ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️
@warunapriyantha349
@warunapriyantha349 Ай бұрын
matath
@ChathuriSubodhika
@ChathuriSubodhika 9 күн бұрын
මටත්
@ashikanimanthi5235
@ashikanimanthi5235 2 ай бұрын
දැකලා නැහැ මෙවන් ගුරු මවක් .කතා කලත් ඇඩෙනවා ඒ හඩට.එච්චර ලෙන්ගතුයි
@wasanthakumara-xx8xc
@wasanthakumara-xx8xc 23 күн бұрын
රුහි බබා❤❤❤❤❤❤
@bashithaanuhas1679
@bashithaanuhas1679 2 ай бұрын
ටීච අම්මා දරුවන්ට අම්මා ගෙ තාත්තගේ වටිනාකම කියා දෙන එක ගොඩක් වටිනවා.....
@DiliniMadurangi-ec9fg
@DiliniMadurangi-ec9fg Ай бұрын
Ane Ou ekanam aththa
@user-ok8mw8yo1g
@user-ok8mw8yo1g 2 ай бұрын
මාරම දුකක් හිතුනා.හොදටම ඇඩුනා ටීචර්.ටීචර්ට ගොඩක් පින්.ටීචර් වගේ හොද කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ලැබෙන එකත් වාසනාවක්.ආදරෙයි ගොඩාක් .බුදු සරනයි මගේ ටීචර්ට❤❤❤❤❤❤❤❤
@user-ok8mw8yo1g
@user-ok8mw8yo1g Ай бұрын
❤❤❤❤❤
@SahanRashmika-sv3xz
@SahanRashmika-sv3xz 2 ай бұрын
ටීචර් අම්මා යන ගෞරව නාමයෙන් පිදිය හැක්කේ ඔබටම පමනි ..මේලොව ඔබට සමකල හැකි කිසිදු ගුරුවරයකු නොමැත ගුරු මැනියණි.. දිර්ඝයු වේවා ඔබ තුමියට🙏🙏🙏
@KrishanthiWicramasingha
@KrishanthiWicramasingha 2 ай бұрын
ටීච අම්මා මගෙ අම්මත් ඉන්නෙ රට මගෙ දුවත් මේ සැරේ විභාගය ලියනවාමටත් ඇඩුනා කතාව අහලා එර් පුංචි දුවට සුභ උපන්දිනයක් වගේම ටීටත් මේ වගේ තවතවත් දරුවන්ගේ ණැන නුවණ පාදන්නට ශක්තිය වාසනාව ලැබේවා සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ❤❤❤❤❤❤
@nilukasanjeevani7613
@nilukasanjeevani7613 2 ай бұрын
ආදරෙයි හැමදාම ලංකාවේම දක්ෂ දරුවන්ගේ ආදරණීය ටීචර් අම්මා ❤❤❤❤❤❤❤
@Slemal
@Slemal 2 ай бұрын
❤❤❤❤❤ මාරම හොඳ ගුරුතුමියක්
@RasangiMadushani-xh1pe
@RasangiMadushani-xh1pe 2 ай бұрын
Happy birthday pithe.අම්මාගේ hina සැබෑ කරන්න පුතේ . Mata th aduna❤❤
@shekiclara1988
@shekiclara1988 2 ай бұрын
ඒ ආදරණීය ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉටුවේවා!!!🙌🏼🙌🏼🙌🏼
@dilhaniiroshika7345
@dilhaniiroshika7345 Ай бұрын
මාත් ගොඩාක් අඩන ගමන් මේ වීඩියෝ එක බලන්නේ...මං ඉන්නේ සව්දී වල..මට මගෙ පුංචි පුතාව මතක් වුනා...පපුව පැලෙන්න වගේ ආවා...හැම අම්මෙක්ම රටකට ඇවිත් දුක් විදින්නේ දරුවොන්ගෙ අනාගතේ වෙනුවෙන්...මගෙ කිරිකැටියා මට මතක් වුනා..අහස දිහා බලාගෙන අඩනවා..විශ්ව මෑනීයන්ගේ පිහිටෙන් දුක් විදලා හරි මේ ජීවිතේ දවසක ලස්සනට දිනනවාමයී....
@suba5395
@suba5395 2 ай бұрын
පවු ඒ අම්මයි දරුවයි. දෙන්නම හොද තැනකට එන්න ඕනි එකට ඉන්න ලැබේවා ඉක්මනටම ❤
@KavindudeshanSilva
@KavindudeshanSilva Ай бұрын
පන්තියක් දාන්න
@sadinichethana8102
@sadinichethana8102 2 ай бұрын
අම්මා තරම් වෙන කවුද අපිට ....❤ ආදරෙයි ටීචර් අම්මේ ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🎊️🎊️🎊️🎊️🎊️🎊️💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@user-ti3ki1zh1q
@user-ti3ki1zh1q 2 ай бұрын
😢😢😢❤❤❤❤❤❤💖💖💖💖😊🫶🫶🫶
@NiroshaNirosha-d5b
@NiroshaNirosha-d5b 2 ай бұрын
අනේ ටීච ඔයාගේ ආදරේට ඇඩුනා මේක බලද්දී ...ඒ ආදරයට ගොඩාක් පිං...❤❤❤❤
@chanakapushpakumara4025
@chanakapushpakumara4025 2 ай бұрын
ඒ වගේම අම්මා තරම් මේ ලෝකේ වෙන කවුරුත් අපිට ආදරේ කරයිද ගොඩාක් දුක හිතුනා ටීච 😢❤❤❤❤❤
@gayanthikaamarasinghe5612
@gayanthikaamarasinghe5612 2 ай бұрын
ගොඩක් දුක හිතුනා .ඔබ තුමියට පින්
@user-lk3pi2dj9x
@user-lk3pi2dj9x 2 ай бұрын
ගොඩක් දුක හිතුනා ටීචර් ඒ ආදරේට සුභ උපන්දිනයක් වේවා පුතේ🎁🎊️🎉️අම්මගේ හීනය හැබෑ කරන්න පුතේ. බුදු සරණයි.❤️🌸
@chamindilakmini6907
@chamindilakmini6907 2 ай бұрын
කියන්න වචන නැ..ආදරෙයි මේ ටීචර් අම්මට..❤ සුබ උපන්දිනයක් දෝණි පැටියෝ..බුදු සරණයි අම්මටයි දුටයි..
@NimalkaChandani-ik4cn
@NimalkaChandani-ik4cn 2 ай бұрын
Adaraniya teacher amma. ❤❤❤❤😂😂😂🎉🎉😢😢😮😮😅😅😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤
@isharadilhani7843
@isharadilhani7843 2 ай бұрын
ආදරෙයි ටීචර් අම්මේ❤❤❤❤❤
@chathuwasana5556
@chathuwasana5556 2 ай бұрын
ටීචර් මගෙ දුව දැන් ඉන්නේ 2 වසරේ.මගේ ලොකු හීනයක් දරුවා ටීචර්ගෙ පන්තියට සම්බන්ධ කරන්න.ටීචර්ගෙ මව්වත්කම මම හැමදාම දැක්කා.ගුරුවරයෙකුට එහා ගිය බෝසත් අම්ම කෙනෙක්
@wasanthakumara-xx8xc
@wasanthakumara-xx8xc 2 ай бұрын
ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤ මුහුණ
@chanakapushpakumara4025
@chanakapushpakumara4025 2 ай бұрын
ටීච වගේ හොඳ ගුරුවරියක් මිහිපිට නැති තරම් අපේ දරුවෝ ටීචට ගොඩාක් ආදරේ කරනවා....❤❤❤❤❤❤
@SajeewaniDeSilva-id7gb
@SajeewaniDeSilva-id7gb 2 ай бұрын
Mekata adune naththan aththatama wadak na ammek gana kiyana widiha e teacher harima amarui dara ganna😢😢❤❤
@kamalketawala3801
@kamalketawala3801 2 ай бұрын
E awasthawedith eduna techer adath vidio eka baladdith e widiya,, techerge wachana wallin ape daruwannge thiyanna unanduwa thawath wedi wenawa, api kohoma hari techer dbalanna enawa me aurudde mage puthage wasanawantha aurudda,❤❤❤❤❤❤❤❤
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 2 ай бұрын
ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@KarunaNugathalawa
@KarunaNugathalawa 2 ай бұрын
ආදරෙයි ටීචර් 😢😢
@SewSewwandi-cx7fl
@SewSewwandi-cx7fl 2 ай бұрын
Sebema guru dewathawiyak....❤❤❤❤❤❤
@user-ms8fs9dz3e
@user-ms8fs9dz3e 2 ай бұрын
ටිච් අම්මා ❤❤❤❤❤❤
@Rashiibabh-ys9vw
@Rashiibabh-ys9vw 2 ай бұрын
ඔයා වගේ teacher අම්මෙක් මටත් ඉන්නවා ඒක නිසා ආදරෙයි teacher ❤❤❤❤❤❤❤බුදුසරණයි
@user-lt2hh3xg9n
@user-lt2hh3xg9n 2 ай бұрын
mage ammath rata mamath ammata godak adarey🥺
@indikashiromanpallekanda2912
@indikashiromanpallekanda2912 2 ай бұрын
නියම ගුරුවරුන්
@nishadichamanjala8632
@nishadichamanjala8632 2 ай бұрын
කදුලක් ආවා අපේ. ඇසටත් 😢😢😢
@chathushikabhagya2388
@chathushikabhagya2388 2 ай бұрын
Budusaranai ❤
@user-jd3yq6cl7p
@user-jd3yq6cl7p 2 ай бұрын
ආණමඩුවේ කොහෙද මං ඉන්නේ ආණමඩුවේ මිස් ❤❤
@shyamaa8460
@shyamaa8460 Ай бұрын
Mage duwa grede2 teacher gen igenagannawa. Teacher ge katahada ahenakota. Preschool inna mage podda duwagena awith ethanin idagannawa. Eya kiyanne akki oyage adare me balannako kiyala teacher wa pennanawa. Eyala etaramatama ekatahadata adarei❤❤
@lakmaliperera4898
@lakmaliperera4898 2 ай бұрын
Balana Apitath kadulu Anawa. Adarei teacher
@NimeshaGauri-dr3ie
@NimeshaGauri-dr3ie 2 ай бұрын
Budusaranai❤
@user-or9rb6vw4t
@user-or9rb6vw4t Ай бұрын
ඇහැක් නම් ගලවන්න ඉර හඳත් හොල්ලලා දරුවන්ට ගෙන ඒවි අපේ මේ අම්මලා
@jayasuriyajaya1956
@jayasuriyajaya1956 2 ай бұрын
ටීච කඩ ඉම පාස් වූ මගේ දරුවාත් ඔබගේ වැඩසටහන් බැලුවා ඔබ දරුවන්ගේ ලෝකයේ රැජින .
@iggkaushalya8369
@iggkaushalya8369 2 ай бұрын
මගේ පුතත් මේ අවුරුද්දේ exame ලියන්නේ. ඒ අම්මගේ බලාපොරුත්තු වමයි මගෙත් තියෙන්නේ. ඒ අම්මගේ බලාපොරොත්තු ඉටුවේවා!
@user-qm2fh1mb1k
@user-qm2fh1mb1k 2 ай бұрын
අපේ ගමේ ඒ දෝනි ❤
@nimaliwasanthi8623
@nimaliwasanthi8623 5 күн бұрын
ටීචර් ඔයා හරි හොඳියි ❤❤❤❤❤❤❤❤❤
@gcfminugifernando4235
@gcfminugifernando4235 2 ай бұрын
❤❤❤
@samithmadhushan5399
@samithmadhushan5399 2 ай бұрын
Adaraniya Teacher Amma ❤❤❤❤❤❤😢
@gaminipriyadarsana8549
@gaminipriyadarsana8549 11 күн бұрын
දුකයි 😢😢😢
@dilshanmaduranga5786
@dilshanmaduranga5786 2 ай бұрын
මගෙ අම්මත් රට මට පේන්නෙම මගේ අම්මා වගේමයි ඒ අම්මව . ඇත්තටම ඇඩුනා ඒක දැකලා .... 😢😢
@SLLUCKYPOWER5432
@SLLUCKYPOWER5432 Ай бұрын
ටීච වගේ හොද හිතක් තියෙන ටීච කෙනෙක් මේ ලෝකේ නෑ ටීච❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malisahswarnamali5218
@malisahswarnamali5218 2 ай бұрын
මැඩම් මන් මැඩම්ට ගොඩක් ආදරෙයි
@priyangikaudeni8258
@priyangikaudeni8258 2 ай бұрын
අනේ මේ වගෙ ගුරුතුමියක් අපේ කාලෙත් හිටියා නම්...දේවතාවීයක් ඔබ තුමිය
@R.A.W.GRupika
@R.A.W.GRupika 2 ай бұрын
teache amme mamath aeduwa
@user-mk7wn2og8x
@user-mk7wn2og8x Ай бұрын
මම ටීචර් එකේ පන්තිය ඇවිල්ලා තියෙයි online හැමදාම hama damath adarei teacher ❤❤❤❤😢😊
@chonadiperera545
@chonadiperera545 8 күн бұрын
Mage Ammath rata ❤❤❤
@user-xz4nx6rz9g
@user-xz4nx6rz9g 2 ай бұрын
Ane matath aduna...❤❤❤
@dilrukshikanchana7023
@dilrukshikanchana7023 Ай бұрын
Mamat guruwariyak..mamath adanwa obathumiyage vedioes balala..❤❤
@DilaniSwnevirathna
@DilaniSwnevirathna 23 күн бұрын
Ada loke nehe me guruwaru ipadewa mewan guruwaru deyiyo dunne pinakata mewan minissu rekagamu lankawama ❤❤
@senujithilhara..7757
@senujithilhara..7757 2 ай бұрын
Math aduna teacher ❤❤❤
@_Savagemafia_
@_Savagemafia_ 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@yasirulakshan8265
@yasirulakshan8265 2 ай бұрын
මටනම් අඩුනා ටිචර්අම්මේ😢😢😢❤️❤️❤️❤️😢
@DamithShalinda
@DamithShalinda 28 күн бұрын
happy birthday රුහී 😢
@nirmalashamali482
@nirmalashamali482 2 ай бұрын
හදවතට කතා කරන ගුරු මවක් .....
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 2 ай бұрын
ගුරුතුමියට මේ තරම් දරුවෝ පිරිසක් ඉන්නේ ඇය් කියලා තේරුනා.....
@user-jg6tw4fm3l
@user-jg6tw4fm3l Ай бұрын
Teacher mn oya mara ගුරුවරයෙක් 🙏🙏
@chandrawidana5956
@chandrawidana5956 2 ай бұрын
❤❤❤❤❤
@Tharushika-nu2k
@Tharushika-nu2k Ай бұрын
මම මාරම අාදරේ ටීච කෙනෙක්❤❤❤❤
@User5047
@User5047 2 ай бұрын
Happy birthday puthe
@NadeeshaDilhani-gt2wi
@NadeeshaDilhani-gt2wi 2 ай бұрын
❤❤❤❤❤❤
@madushanirajarathna5874
@madushanirajarathna5874 2 ай бұрын
මාත් ඇඩුවා😢❤
@winnervoicestudio824
@winnervoicestudio824 2 ай бұрын
බුදු සරණයි ටීචර් කියන්න වචන නැහැ මට ❤❤❤🙏🙏🙏🙏🙏
@dilankajayaweera9630
@dilankajayaweera9630 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@inokadeshappriya5306
@inokadeshappriya5306 2 ай бұрын
Teacher mama voyage panthianava thisumi ❤❤❤❤❤❤❤❤❤❤😂😂😂🎉🎉🎉😢😢😢😢😅
@RuwanRavidu
@RuwanRavidu 8 күн бұрын
Mage ammath rata😢😢😢😢😢
@user-sn1bj5jx9q
@user-sn1bj5jx9q 24 күн бұрын
මේක දැක්කට පස්සේ මට මගේ අම්මව මතක් උනා මගේ අම්මත් රට මට මේක දකිද්දි ගොඩක් අඩුනා
@ruwandimakumari3973
@ruwandimakumari3973 2 ай бұрын
Teacher la wage aya ape ratata sampathak.❤
@SamanKumara-wn6cz
@SamanKumara-wn6cz Ай бұрын
මටත් ඇඩුනා එ කටනම් මමත් ඉන්නේ රට මගේ දොනි මතක් වුනා එයා තාම් මොන්ට්සෝරි මමත් කවදා හරී ට්චර් අම්මගේ පංතියට එවනවා
@AhinsaShyamalee
@AhinsaShyamalee 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilukapriyadarshani4753
@nilukapriyadarshani4753 2 ай бұрын
මං ආදරෙයි tiichar අම්මා ❤️❤️❤️❤️❤️🤣🤣
@DilrukshiDasanayaka-zm6rk
@DilrukshiDasanayaka-zm6rk 2 ай бұрын
Godak duka hithunaa matath aduma😢😢😢
@user-wn5ct8wy9f
@user-wn5ct8wy9f 8 күн бұрын
අපි ත් අදරෙයි❤❤❤❤❤❤❤❤❤❤😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@jananisamudra
@jananisamudra 2 ай бұрын
Amma ikmanatama ewi
@chamaripriyadarshani6189
@chamaripriyadarshani6189 2 ай бұрын
❤❤❤❤
@user-nu1uu1iv7h
@user-nu1uu1iv7h 2 ай бұрын
🙏😢😢😢
@lakminifernando8019
@lakminifernando8019 2 ай бұрын
❤❤❤❤❤❤❤
@user-kg1oc9tc9m
@user-kg1oc9tc9m 2 ай бұрын
Vibahage wenama deyak. Eth tichage adare ita wada watinawa
@DiliniMadurangi-ec9fg
@DiliniMadurangi-ec9fg Ай бұрын
Ane mage as walata kadulu watuna iwarayak nathi wenna. Daruwanta ammage adare therum karana ekama watinawa
@iduwara.praveen
@iduwara.praveen 3 күн бұрын
Teacher kohomada class ekata join wene❤️‍🩹
@user-ys3nf6bi8g
@user-ys3nf6bi8g 2 ай бұрын
Mama ethakota panthiye hiteya❤❤
@Mithu-xr1ri
@Mithu-xr1ri 2 ай бұрын
Mata aduna teacher
@hiruu2630
@hiruu2630 2 ай бұрын
මේ ටීච අම්මා නොමිලේද පන්ති කරන්නෙ
@user-iq4qy3gj4f
@user-iq4qy3gj4f Ай бұрын
Tichar Amma matath aduna😭
@massseens4463
@massseens4463 2 күн бұрын
😥😍😘❤❤❤
@user-ho3wp5dt5d
@user-ho3wp5dt5d Ай бұрын
මැඩම් මගේ දුවට ඔබ තුම්ය සමිබන්ද කරන්නේ කොහොමද මැඩම්
@sunilshantha8200
@sunilshantha8200 Ай бұрын
👍🌹🌹🌹👍
@AyomiShashikala-gu4ds
@AyomiShashikala-gu4ds 2 ай бұрын
@KumudiPahanya
@KumudiPahanya 2 ай бұрын
Teacher oya gana monada apita kiyanna thiyenne.sabama dew duwak.
@WmDarshani
@WmDarshani Ай бұрын
Teacher apiwath adawanawa
@DilrukshiAmarasingha-h4j
@DilrukshiAmarasingha-h4j 29 минут бұрын
😢😢
@SujeeSujeesujeewa
@SujeeSujeesujeewa 2 ай бұрын
Mis mage duwath dan 4 panthiye inne mis online uganwanna kiyak gannawada
@PriyanthaGamage-n4x
@PriyanthaGamage-n4x Ай бұрын
Techer mage putha grade 4 කොහොමද class එකට එක්වෙන්නේ.
@MadushaniEkanayaka-dl3fo
@MadushaniEkanayaka-dl3fo 2 ай бұрын
ටිච ඉංග්‍රීස් වලින් විෂයන් කරන්ඩ බැරි ද
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 56 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 5 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 10 МЛН
Agara Dagara - අගර දගර Full Sinhala Movie
1:56:50
Hela Cinema
Рет қаралды 4,9 МЛН
සිදුහත් කුමරු ගිහිගෙය හැර යාම 🥺🥲🌻🙏🙏🙏
6:40
බුදු බණ පදයක් සවන වැටෙවා.
Рет қаралды 168 М.
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 56 МЛН